වසර ගානක් භාවනා කරලත් අසාර්ථකනම් මේ ටික අහගන්න, පිළිතුරු නොව ප්‍රශ්නය විමසා බැලීම නිවැරදි භාවනාවයි.

Поділитися
Вставка
  • Опубліковано 3 жов 2024
  • නිවැරදි භාවනාව

КОМЕНТАРІ • 19

  • @chathuranijayasekara952
    @chathuranijayasekara952 4 місяці тому +4

    අවබෝධය ට පත් ඔබ වහන්සේට තරම් මේක අපිට සරල නැහැ. මනසේ මැවෙන චිත්‍ර ය පවා හොදටම දැන ගත්තත් සත්ව පුද්ගල බාවයෙන් තොරයි කියල ආයෙ ආයෙ අහුවෙනවා

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 4 місяці тому +1

    ඇත්තටම මෙම දේශනා තමයි නියමම දහම, සත්‍යයම සත්‍ය,,,සාදු .සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 4 місяці тому +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු

  • @sunokasewwandi
    @sunokasewwandi 4 місяці тому +3

    මේ පොලව මත කතා ගොඩක් ඇති වෙලා ඉචර උනා ..ඒව දැන් නෑ .

  • @sunokasewwandi
    @sunokasewwandi 4 місяці тому +1

    කතාවක් හදන්න දුක්ඛ රසය එකතු කරනවා ..

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 4 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chrisdissanayake6979
    @chrisdissanayake6979 4 місяці тому +1

    පරම්පරා ගණනක් තිස්සේ යටපත් වී තිබුණු මේ පිරිසිඳු ධර්මය, වංගීස තෙරුන් විසින් අපට විමසන්න, සාකච්චා කරන්න ඉගැන්වීම මහත් භාග්‍යයකි.
    අපේ දෙමව්පියන් හා මුතුන් මිත්තන් මේ මායාවට අහුවෙලා, මෙච්චර කල් නොයෙක් පුජා පවත්වමින්, වැස්සේ තෙමි තෙමී බෝ ගස් නාවමින්, පඬුරු ගැට ගහමින්, නැවත ඉපදිලා මෛත්‍රි බුදුන්ගෙන් ඉගෙනගෙන නිවන් දකින්න පතමින්, “සිංහළ, බුද්ධාගම” කියලා ආඩම්බරයෙන් උදම් අනමින් ඉඳලා, මැරුනා.
    උපන් දා පටන් පුරුදු කරලා තියෙන්නේ, program වෙලා තියෙන්නේ, ඇත්ත ඇති සැටියෙන් නොදැක, මේ සියල්ලක්ම පරණ මතකයන්ට අනුව මුලාවෙන් ඉබේම ගොඩනැගෙන සිත් පමණක් බව අනවබෝධයෙන්, අවිද්‍යාවෙන්, “මම”යාට ලොකුම තැන දීලා, තරඟයෙන් දිනලා, සම්මුති ලෝකයේ වැජඹෙන්නයි.
    ඒ නිසා, සියලුම දේවල් වලට “ඉන්නවා, තියෙනවා” කියලා වටිනාකම් දාලා, සංඛාර කරනවා, කතන්දර හදමින්.
    ඒ සියලු දේවල නිසරු බව, මායාකාර බව, ප්‍රඥාවෙන් අවබෝධ වෙන කොට, ටිකින් ටික සිහිය පවත්වන්න තිබෙන හැකියාව වැඩි වෙනවා.
    ඒ අවබෝධය නැතුව, බලහත්කාරයෙන් සිහිය පවත්වන්න කියලා order එකක් දාලා අණ කරලා, කරන්න බැහැ.

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 4 місяці тому +1

    මමට මාව සහ මගේ වූලොකය අහිමිවීමෙ සන්ත ප්‍රනිත.බව යමෙක් යමක් සිදුවීම.(s,v,ob)තුනම නූපන් නොමති නොවෙන භව මෙපරම සතුට විදින්නෙක්විදීමක් නති ස්වභාව සත්ව.පුද් වස්තු සිද්ධි භවින් නිධහස් මායාව.දුවය් මායව භව දනිමින් රගය්.puppetවගෙද්?

  • @sunokasewwandi
    @sunokasewwandi 4 місяці тому +1

    හැම කෙනෙකුටම කතා පයිල් එකක් තියනවා .... එක කතාවක් එක කොලයක ...මේ පයිල් එකට සංසාරය කියනවා .

  • @sunokasewwandi
    @sunokasewwandi 4 місяці тому +1

    ජානකී මේ බණ අහන්න .

  • @wbantfdo
    @wbantfdo 4 місяці тому

    පිලිතුර ඔබ සැහීමට පත් නොවේ නම් එයට කලබල නොවන්න. සැනෙක කෝපයට පැහැදිලි හේතුවක් වේ. එය මෙහිදී සාකච්ඡා නොවුණි. අවශ්‍ය නම් පැහැදිලි කල හැක. 30 මැයි 2024

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 2 місяці тому

    🙏🙏🙏

  • @damithchathuranga8056
    @damithchathuranga8056 4 місяці тому +1

    👌👌👌

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 4 місяці тому

    🌼🙏🙏🙏🙏🌼

  • @aroshakuruppu3881
    @aroshakuruppu3881 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imeshaabhilash.6905
    @imeshaabhilash.6905 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @ashanionline6036
    @ashanionline6036 4 місяці тому +1

    🤍

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @pubududasanayaka3425
    @pubududasanayaka3425 3 місяці тому

    🙏🙏🙏