I think this is what they mean in Christianity, "surrendering to God". If you look deeply, what they call God is also this Dharmathawaya. And what they call Tao in Zen, is also this Dharmathawaya. What they call quantum energy is also this Dharmathawaya. When you surrender fully, to any of these Dharmathawaya (described in many names), without claiming ownership to Me and Mine, you find the freedom. 🙏🙏🙏🙏
ස්වාමින්වහන්ස සිත යනු brain functions නේද එය නැවෑත්වු විට අපි අනික් අය මත යැපෙන කෙනෙක් වෙනවා නේද Best thingt is live in this day think🙏 You can live with a short plan
මේ ඇත්ත තේරෙන්නේ කීයෙන් කීදෙනාටද, ?🙏🙏🙏🙏ඒක ඇත්ත , මිනිස්සු ,සංස්කෘතිය තුළ හිරවෙලා ඉන්නෙ .
ස්වාමීන් වහන්ස...මා මේ ධර්මතාවෙ මුල සොයමි...ඔබවහ්නසේ ගේ දහම් ලින්ක් සදහා සම්බන්ධ කළ මැනවි.🙏🤲
අප විසින් අවිද්‍යාව මුල් කරගෙන යනා වූ මෙම සන්සාරය නම් වූ මෙම සැඩ පහරට හසු වී තෙරක් නොමැතිව ගසාගෙන යන්නේය අපටඑයවිටකදී සැප යයිද විටකදී දුකයයිද ගෙන සිටින්නේය යතාර්තය අවබෝදනොකොටගෙන අප යන මෙම ගමන කෙලවරන්වන්නේ නිර්වානය අවබෝද වූ පසුවය එය කුමක්ද එය කෙසේද මොනවගේද ඒ සදහා අප විසින් කලයුත්තේ කුමක්ද යන ප්ර්ශ්නය අප කාටත් පොදු ප්ර්ශ්න වැලකි නුමුත් ඒ සියල්ලෙන් අපට පිලිතුරු දිය හැක්කේ එකකට පමනී එනම් නිර්වානාවබෝශය සදහා යා යුතු මාර්ගය හා එහි පිලිවෙත් පමනි නිර්වානය කෙසේද මොන වගේද යන්න ත්ර්රෘම් කර දිය හැක්කේ නිර්වානය අවබෝද කර ගත් ආර්ය පුද්ගලයකුට පමනි ඒ සදහා උදාහරන රාශියක් ඇහි මුත් එයින් නිර්වානය දැකිය නොහැකිය වන්ගීශ තෙරුන් ඒ නිවන අලන්කාර ලෙශ විග්රහ කරයි මා වර්තමානයේ ගොඩක් ගරු කරන වන්ගීශ තෙරුන්ගේ පනිවිඩය නිවැරදිව දාරනය කරගන්න නුබ නිදහස් වේවි.....තෙරුවන් සරණයි......0769908668
මේ බුදුවරුන්ගේ අදහසයි..එයත් ස්වභාවධර්මයටම අයත්ය..
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං.
සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.
සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.
සාදු සාදු සාදු. ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏
I think this is what they mean in Christianity, "surrendering to God". If you look deeply, what they call God is also this Dharmathawaya. And what they call Tao in Zen, is also this Dharmathawaya.
What they call quantum energy is also this Dharmathawaya.
When you surrender fully, to any of these Dharmathawaya (described in many names), without claiming ownership to Me and Mine, you find the freedom.
🙏🙏🙏🙏
True.
Theruwan saranai kalyana miththa 🙏
ස්වාමින්වහන්ස සිත යනු brain functions නේද
එය නැවෑත්වු විට අපි අනික් අය මත යැපෙන කෙනෙක් වෙනවා නේද
Best thingt is live in this day think🙏
You can live with a short plan
Theruwan saranai kalyana miththa 🙏
සාධු සාදු සාදු.මුල් දේශනාවත් අවසන් දේශනාවත් මෙයය්.හිමි අහිමි දෙකම සිදුවෙනවද කාට මොනවද නේද.අනර්ගය්.ශාන්තය් ප්රනීතය් හිමිඋනෙත්නහ අහිමි උනෙත් නහ.0plus0=0
Theruwan saranai kalyana miththa 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏❤️❤️
🙏🌷🙏🌸🙏🌺
🙏🙏🙏
🌻🌻🙏🏻🙏🏻🌻🌻🙏🏻🙏🏻🌻🌻
Sadu sadu sadu
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😊😊😊😊😄😄😄😋😋💕💕💕💕🤚💕
🎉❤🎉❤🎉❤🎉❤💞💞💞💞👌🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏