I've been watching this programme for last 4 , 5 months . What kind of glory that we had in the past in our country . Thanks lot sir , for revealing unheard truth to our present generation . Nuwan Ayiye you also have been doing a really valuable service to our nation . I'm also eager to watch and listen a programme of our ancient coins and currency in ancient Sri Lanka . If there's a possibility to do it Nuwan Ayiye , That would be a big impact to us . All the best both 💓💓💓💓💓💓
I like to have some clarifications regarding the wife (or wives) of Vatta Gamini Abhaya that came out during episodes 58 and 59. The learned Prof said that there is very little information about Queen Anula (not the one who ruled later) in the chronicles. The History of Ceylon, University of Ceylon, Volume 1,part 1, page166, says, "..in his flight (Valagamba) he took with him Anuladevi, the wife of his elder brother, who was with child, and her two sons. His own queen, Somadevi,he left behind..". According to this source Anuladevi was the king's sister in law and not his wife. Then in episode 59 when talking about Vasaba, counting units were described as Sath dahasa, pan dahasa, panaha, wisi paha (7000,5000,50,25) .Were these counting units used in the inscriptions as such. Please clarify.
There is a information that 'new construction ' is being carried out at Abhayagiri complex in Anuradahpura...If this is true, IT HAS TO BE STOPPED ..pls advise your views and action to be taken
මම මේ වැඩසටහන අහන්න පුරුදු උනේ,නුවන් අයියාගේ කටහඩට කැමති හිතිලා, එයාගේ නම youtube එකේ search කරනකොට මේක හම්බඋනේ. එදා ඉදලා හැමදාම රැට මේක අහනවා නින්ද යනකන්. සර් හිතන විදිහට මන් පට්ටම ආසයි. ඇයි කියන්න දන්නේ නෑ හාමුදුරුවෝ කෙනෙකු ලගවත් නැති තරම් ඉවසීමක්, හිතන විදිහක් තියනවා. ඉතිහාසයත් ඉගන ගන්නවා, ඊට වඩා සර්ගේ අනිත් කතා අහන්නත් පට්ට ආසායි. ඉගන ගන්න දේවල් ගොඩාක් තියනවා. ගොඩක් අයට අහන්න කියලාත් කියනවා. එයලත් දැන් හුරු වෙලා අහන්න. මගේ ජීවිතයේ ගොඩාක්ම ගරු කරන අයගෙන් ඉහලින්ම සර්ගේ නමත් තියනවා. තෙරුවන් සරණයි සර්❤❤❤. නුවන් අයියටත්
මං හිතන්නේ සැම ශ්‍රී ලාංකික පූරවැසියෙක්ම ඇසිය යුතු වැඩසටහනක් ඔබ දෙපලට තෙරුවන් සරණයි
පාසල් කාලයේදී ඉතිහාසය අධ්‍යනය කළට වඩා ආසාවෙන් මේ වැඩසටහන සතිපත් ස්රවනය කරන ශ්‍රවිකවකි.
ඔබ දෙපලට මේ වැඩසටහන ඉදිරියට ගෙනයාමට තවතවත් ශක්තිය දහිරිය ලැබේවා.
Kkkķkkkkil6
ඉතාමත් පැහැදිලියි මහාචාර්යතුමණි .❤🙏
මෙතුමා වැනි මහා ප්‍රාඥයන් ලංකාවට අභිමානයක්.🙏
ස්තුතිය sar
I've been watching this programme for last 4 , 5 months . What kind of glory that we had in the past in our country . Thanks lot sir , for revealing unheard truth to our present generation . Nuwan Ayiye you also have been doing a really valuable service to our nation .
I'm also eager to watch and listen a programme of our ancient coins and currency in ancient Sri Lanka . If there's a possibility to do it Nuwan Ayiye , That would be a big impact to us .
All the best both 💓💓💓💓💓💓
ආඩම්බරයි 🇱🇰
Really informative program Thanks a lot of both of you
I love history
සර් එතකොට රුහුණු ප්‍රදේශයේ භාවිතා උන කාසි අනිකුත් ප්‍රදේශවල කාසි වලට වඩා වටිනාකමින් අඩු ලෝහ වලින් හදාපු කාසි. (ඊයම් කාසි) ඒ වගේම රජරට ප්‍රදේශයේ රන්කාසි භාවිතා කරන කාල වලදී රුහුණේ භාවිතා වෙලා තියෙන්නේ ඊයම්, පිත්තල කෑලි වැනි දේවල් කාසි සදහා. රිදි කොකු කාසි වශයෙන් භාවිතයට ඇවිල්ලා තියෙන්නෙත් ආසන්න කාලයකදී. ඒවගේ ඉතිහාසයේ රුහුණේ රන් කාසි තිබිලා තියෙන්නේ සිමා සහිතව. මෙයට හේතුව රුහුණ දුප්පත් නිසාද? වර්ථමානයේද ලංකාවේ ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙන දිස්ත්‍රික්ක බැලුවහම මුලටම එන්නේ අතීතයේ රුහුණට අයත්ව තිබුණූ ප්‍රදේශයේ ඇති දිස්ත්‍රික්කයි. මේකට හේතුව මොකක්ද?
🌹🌹🌹🌹🌹🌹👍👍
I like to have some clarifications regarding the wife (or wives) of Vatta Gamini Abhaya that came out during episodes 58 and 59. The learned Prof said that there is very little information about Queen Anula (not the one who ruled later) in the chronicles. The History of Ceylon, University of Ceylon, Volume 1,part 1, page166, says, "..in his flight (Valagamba) he took with him Anuladevi, the wife of his elder brother, who was with child, and her two sons. His own queen, Somadevi,he left behind..". According to this source Anuladevi was the king's sister in law and not his wife. Then in episode 59 when talking about Vasaba, counting units were described as Sath dahasa, pan dahasa, panaha, wisi paha (7000,5000,50,25) .Were these counting units used in the inscriptions as such. Please clarify.
👍👍👍❤️
👍👍👍🙏🙏🙏👏
🎉
There is a information that 'new construction ' is being carried out at Abhayagiri complex in Anuradahpura...If this is true, IT HAS TO BE STOPPED ..pls advise your views and action to be taken
නුවන්, අපේ සර්ගෙන් අහන්නකො ඉන්දියාවේ මුරුන්ඩ වංශිකයෝ කියන්නේ ලංකාවෙන් ගියපු සිංහලයන්ද?
👌🏿
යාළුව, ජම්බුදීපය කොහේද කියල සර්ට දැන්වත් කෙලින් කියන්න කියමු. තව ඕව හංගගෙන ඉඳල වැඩක් නෑ. ඉන්දියාව අඩුමගානෙ දූපතක් නෙමෙයිනෙ. අහන්න වංශකථාවල ලියල තියෙන්නෙ ඉන්දියාව ගැනද කියල.
Pissuda yaluwa owa kiwoth munta yana enamak nethiwenawaa...molawath onee nee...anna polonnaruwe puthek siri sath darmaya deshana karanawa...meewa thawa tika kalayai walangu
සරුයි ගෝලයොයි ඔක්කොම නානවා ඉන්දියාව දීපයක් කියල ඔප්පු කරගන්න බැරුව. 🤣
ගිරා පෝතකයන් ඉතිහාසයෙන් ඉවත් කරමු.
මිහිදු හාමුදුරුවන් ජම්බුද්දිප යේ සිට ලංකාව ට පැමිනීම මීවනපලානේ කට්ටිය අර්තකතන කරන්නේ අම්පාරේ ඉදලා රජරට එහෙම නැත්නම් අනුරාධපුරයට / ලංකාපුරයට ඒම ලෙසයි. එසේනම් අම්පාර දූපතක්ද. ඉන්දියාව දුපතක් නොවන නිසා ඉන්දියාව ජම්බුද්දිප ය නොවන්නේ නම් අම්පාර ප්‍රදේශය ජම්බුද්දිපය වෙන්නේ කෙසේද. මේ නාලිකාව තියෙන්නේ ඉඝිහාසය ඉගෙන ගන්න අයට මිස ඕගොල්ලො වගේ සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න අයට නෙමේ.ඔගොල්ලොවගෙ අයට තමා මිත්‍යාර්ත විශ්වකර්‍ම වගේ බොරු නාලිකා තියෙන්නේ. ඔගොල්ලෝගේ විචාර බුද්ධිය පේනවා කිය්ස්න කතාවලින්. කාගේවත් රූකඩ වෙන්න එපා.කරගන්න දෙයක් නැතිවුනාම කුනුහරුප කියන්නේ බංකොලොත් මිනිස්සු..නිකං ඉන්න වෙලාවට රාමුව වගේ වැදගත් යමක් ගන්න පුලුවන් නාලිකාවක් බලන්න.
@@ranjithanura520 oya mokawath one nee..mee heladeepe bedala wenkarapu kotas walata kiwa nam 4 hoyaganna.ethakota uthurukurudeepe kiweth dupathakatada...hoyaganna boru tharaka nogena... raj somadewa mahathmaya ma kiyanawa ahala balana...
එතකොට සර් නීල මහා යෝධයා කියන්නේ කව්ද?