විජේවීරව සමරනවා නම් ප්‍රභාකරන්න සමරන්න බැරි ඇයි? අන්තිමේදී ලොකු ගෝරියක්?

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 94

  • @PrabodhaSajeevani
    @PrabodhaSajeevani 3 години тому +7

    ලාල් අයියා දන්න මගුල් ව්ජෙව්ර මිනි මැරුවෙ නැ ප්‍රභාකරන් මිනි මරුවෙක් බන්

    • @kg94837
      @kg94837 20 хвилин тому

      එහෙම නම් කියන්න බැහැ. විජේවීරගේ නියෝගයකින් හෝ ඊට පහල මට්ටමේ අයගේ හෝ නියෝග වලින් පුද්ගල මරණ ප්‍රමාණයක් සිදුවුනා. නමුත් ඒ සියලු දෙනාම මොනයම් විදියකින් හෝ 60000 කොල්ලෝ මරන්න ප්‍රේමදාසට යම් විදියකින් උදව් වුන අය. නමුත් ප්‍රභාකරන් මැරුවේ අහිංසක මිනිස්සු. එකම වරද සිංහල වීම. ඒ සියලු ඝාතන ඉතාම ම්ලේච්ජ ඝාතන. විජේවීරව ප්‍රභාරකන්ට සමාන කරන්න බැහැ. විජේවීර ලේ පිපාසයෙන් පෙලුනේ නැහැ. ආංඩුව සමග හැප්පුනේ මේ රට විනාශ කරන එක නවත්වන්න.

  • @AnuraSangeetha
    @AnuraSangeetha 4 години тому +10

    හරිම පැහැදිළියි/ රොහණවිජෙවීර ජාතිවාදියෙක් නොවෙ.ප්‍රභාකරන් ජාතිවාදියෙක්.

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @ParamiDarshika
    @ParamiDarshika 2 години тому +4

    අම්මා දුෂණය කලත් කමක් නෑ සල්ලි ලැබෙනවනම්..මාධ්‍යවේදීන් වෙන්න ඉස්සර රටක ඉතිහාසේ ඉගෙන ගනිල්ලා..

  • @SuchiSrilanka
    @SuchiSrilanka 3 години тому +4

    මේවගේ යූටියුබ් කරුවන් හෙළා දකිමු

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 3 години тому +6

    යකෝ තව මාස 6 යද්දී සින්හලයාට රටත් නැති වෙයි වගේ

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 3 години тому +6

    මේ චනල් එකන් සින්හල මිනිසුන් අයින් වෙන්න..

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 години тому +2

    අවුරුදු 76කට පස්සේ දුක් විදලා රට මුළු රටේ හැම පුරවැසියෙක්ම බේරාගෙන නව පාලකයෙක් ගෙනාවේ ජනතාව මේ දුකෙන් මුදා ගන්න. බලපුවම මේකෙන් පන්දම දල්වන්න එන්නේ නිදාගෙන හිටිය සත්තු රැලක් නේ...
    ලලා මොලේ නැති වචාලයෙක් වගේ කථා කරන්නේ අමු කාලද
    මගේ සහෝදරයකුත් මැරුණා බෝගහ යට බොබයට...
    යාලදේවි සටනේ කැලේ හිරවී විජලනයෙන් හමුදාව එකවර දහස්ගානක් මියගියා එතනත් මගේ සොහොයුරෙක් දිවිපිදුවා.
    ඒත් අපි ඔක්කොටම ආදරෙයි.
    රටේ ඔක්කෝම සැනසීමෙන් ආයේ යුද්ද නැතුවයි ජිවත්වෙන්න ඕනා.
    Samadanam!sahodaram!♥️

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 4 години тому +10

    ලාල් සීමාව දැන ගන්න.රට අවුල් කරන්න එපා

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @ParamiDarshika
    @ParamiDarshika 2 години тому +4

    ඈ බොල ලාලෝ උතුරේ සිංහල අයගේ ඉඩම් ගැන අහන්නේ නැත්තේ ඇයි

  • @dsampath651
    @dsampath651 3 години тому +5

    මෝකාද බං ඔය ප්‍රශ්න අහන ප්‍රහාකරන්ට ජාතක වේච්ච එකා

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @isurutechbro8239
    @isurutechbro8239 2 години тому +2

    ලාල්ගෙ කීම අපි අනුමත කරන්නෙ නෑ, ඇයි මේ කොටියගෙ පැත්ත ගන්නෙ,ලාල් ගැන තියෙන වීශ්වාසෙ නැතුව ගියා, සේපාල පාට් 2 ද, විද්වතුන් ටික ලාල් ට නියෙමෙට උත්තර දුන්නා , එල

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 3 години тому +8

    ලාල් ඩයස්පොරාවෙන් කීයක් දුන්නද

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @ireshalakmali6205
    @ireshalakmali6205 2 години тому +4

    පිස්සු විජ්විර කියන්නේ විරයේක්..රටට සම්පතක් .හිටියා මේ රට සුරපුරයක්

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @GUIDERWITHZOLASWITZERLAND
    @GUIDERWITHZOLASWITZERLAND 2 години тому +2

    අලුත් ලොන්ඩරිය තමයි ලාල් කියන්නේ.. 27 ගැන ඒයා දන්නේ නැ හරිදේ කථා කරමු.. සත්‍ය අවශ්‍ය යි

  • @JustThought-s9y
    @JustThought-s9y 4 години тому +3

    NPP දැන් බලයේ සිටින අතර, ඉතිහාසයේ පළමු වරට දෙමළ කථා කරන ජනතාවගෙන් සුවිශේෂී සහය ලබාගෙන, අපි ශ්‍රී ලාංකිකයෝ ලෙස එකමුතු වී සිටිමු. අපි විවිධතාවයේ ඒකතාව අරගෙන, සාර්ථක රටක් සහ හැමෝටම වඩා හොඳ අනාගතයක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු.
    දූෂිත සිංහල රෙජිමට එරෙහිව දෙමළ සටනේ යථාර්ථය තවම සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන නැහැ. දෙමළ සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස නම් කරන විට, දෙමළ ජනතාව ඔවුන්ට නිදහස් සටන්කාමීන් ලෙස දකින විට, ජාතික සමඟිය අසම්බන්ධ වනු ඇත. සිංහල බහුතරය මෙම මැදිහත්කම පිළිගත හැකිද? මෙම තත්ත්ව යටතේ එකමුතු වීමක් සැබැවින්ම කළ හැකිද? දෙමළ ජනතාව ජාතික ගැටුම ආරම්භ කළේ නැහැ; ඔවුන් ඉල්ලා සිටියේ සමාන හිමිකම් පමණයි. දූෂිත සිංහල දේශපාලකයින්ගේ වරද වෙනුවට දෙමළ ජනතාවට වරද පවරන්න එපා.
    අද ඇති ආර්ථික වියවුල වැනිම, LTTE ඉහළ නැඟීම ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන පද්ධතියේ සෘජු ප්‍රතිඵලයකි. බණ්ඩාරනායක-චෙල්වනයකම් ගිවිසුම 1957 දී අත්සන් කරන ලද්දේ අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ දෙමළ නායක එස්.ජේ.වී. චෙල්වනයකම් විසිනි, එවකට ප්‍රභාකරන් සාපේක්ෂව පැවති නොවූ යුගයකදීය. කී දෙනෙක් දෙමළ ජනතාව අපරාධීන් ලෙස මරා දැමුණාද? 1956 සිට පසු-යුගය වන තෙක් ඇති විවිධ විරෝධතා - 1956 දෙමළ විරෝධය, 1958 දෙමළ විරෝධය, 1977 දෙමළ විරෝධය, 1981 යාපනය පොදු පුස්තකාලය අඟුරු කිරීම, කළු ජූලි (1983), 1984 කැන්ට් සහ ඩොලර් ෆාම් කුමන්තරණය, 2006 ත්‍රිකුණාමලය දෙමළ විරෝධය, පසු-යුග දෙමළ විරෝධය (2009-වර්තමානය) තුළ?
    With the NPP now in power and gaining significant support from Tamil-speaking people for the first time, we stand united as Sri Lankans. Let us embrace unity in diversity to build a prosperous country and a better future for all.
    We have yet to fully understand the reality of the Tamil struggle against the corrupt Sinhalese regime. National reconciliation will remain unattainable if Tamil fighters continue to be labeled as terrorists, while Tamils view them as freedom fighters. How can the Sinhalese majority accept this perspective? Is reconciliation possible under these circumstances? Tamils did not start the ethnic conflict; they were simply asking for equal rights. Don’t blame Tamils for corrupt Sinhalese politicians.
    Much like the current economic crisis, the rise of the LTTE was a direct result of Sri Lanka’s corrupt political system. The Bandaranaike-Chelvanayakam Pact was signed in 1957 between Prime Minister S.W.R.D. Bandaranaike and Tamil leader S.J.V. Chelvanayakam, long before Prabhakaran was even a factor. How many innocent Tamils have been killed in the many anti-Tamil pogroms, from 1956 to post-war violence - 1956 Anti-Tamil Pogrom, 1958 Anti-Tamil Pogrom, 1977 Anti-Tamil Pogrom, 1981 Burning of the Jaffna Public Library, Black July (1983), 1984 Kent and Dollar Farm Massacre, 2006 Trincomalee Anti-Tamil Violence, Post-War Anti-Tamil Violence (2009-Present))?

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @Nugapitiya
    @Nugapitiya Годину тому +2

    අනේ ලාල් ඔයා මාර ගොන් කතානේ කියන්නේ.jvp එකයි LTTE එකයි අතර තියෙන වෙනස දන්නේ නැතුවද ඔයා media කරන්නේ?ඔයා වගේ utube කාරයෝ ගැන අර චාපා බන්‍ඩාර කියන කතා ඇත්ත.ලාල්ට හොදගානක්‍ ලැබිලා තියෙනවා. යුද්දෙන්‍ ගන්න බැරිව ගිය රට,ලාල් වගේ හිගන්නු ලවා ගන්න try කරන්නේ.දෙමළ මිනිස්සුන්ට රටේ ඕනි තැනක ජීවත් වෙන්න පුළුවන් ඒත් සිංහල මිනිස්සු තාම දන්නේ නෑ තේසවලාමෙ නීතිය අනුව සිංහල මිනිස්සුන්ට උතුරේ ඉඩම් ගන්න බැරි බව

  • @kg94837
    @kg94837 3 години тому +3

    විජේවීරව වුනත් පක්ෂය සැමරුවට රටේ මිනිස්සු සමරන්නේ නැහැ. මේ චන්ඳය දුන්නේ අනුරට මිස ජේවීපී එකට නෙමේ. මොන නායකයෙක් වුනත් සමාජය අනුමත නොකරන දේ කල නායකයන්ව අපි පිලිගන්නේ නැහැ. ජේවීපී එක 1994 සිට කිසිදු වැරදි ක්‍රියාවකට සම්බන්ධ නොවුන දැඩි විනයක් ඇතුව ක්‍රියා කරන පක්ෂයක්. විජේවීරගේ කාලේ වැරදිකලා. ඒක නිසා තමා ජනතාව ප්‍රතික්ෂේප කලේ. කොටින්ට ජේවීපී එක සම කරන්න බැරි ජේවීපී එක ජාතිවාදී නොවන නිසා. සටන් කලේ රටට එරෙහිව නොවන නිසා. කොටි කියන්නේ ජාතිවාදී රටට එරෙහිව එක ජන කොටසකට එරෙහිව ම්ලේච්ජ ක්‍රියා සිදුකල සංවිධානයක්.

    • @forestgum1237
      @forestgum1237 Годину тому +1

      අනුරට ඡන්දය දුන්න ප්‍රමානයට වඩා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඡන්ද ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට ලැබුනා ! අනුරට ඡන්දය දුන්නා කියන්නෙත් ජවිපෙට ඡන්දය දුන්නා හා සමානයි ! ජවිපෙ නිසයි මාලිමාවක් මතුවුණේ!!!
      ඒ නිසා මාලිමාවට දුන්න හැම ඡන්දයක්ම නැවත ජවිපෙ ඡන්දය තමයි!
      විජේවීර රට බෙදන්න කැරලිගැහුවේ නැහැ! ඔහු මේ රටේ ප්‍රථම ජනාධිපතිවරණයට පෙනිසිටිය කෙනෙක් ! ඔහු මේ රට දුෂිත ප්‍රබු දේශපාලනයෙන් මුදවාගෙන රට සමාජවාදි ක්‍රමයක් තුල ඒක්සෙසත් කිරිමට අරගලයක් කරපු කෙනෙක් ! ඔහු ඒ කල දේ වැරැද්දක් නොව ජාතික යුතුකමක් බව නුදුරු අනාගතය විසින් තිරණය කරනු ඇත🚩

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 3 години тому +3

    රනිල් ගෙ ...පෙළ ගැස්සිම් මෙ සිද්දීන් සියල්ලම මම හිතන්නෙ

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @anisius1
    @anisius1 Годину тому

    well-done ell done Lal Malli 🤓

  • @dhammikaperera4059
    @dhammikaperera4059 4 години тому +2

    Mr. Lal ,
    How you define the terrorism ? How terrorist organization is differs from a civilized government army ? First you better get the answer to that question.
    Government military system is bound to Geneva convention, so if member of the army did war crimes , the military police is obligated to punish them and clean the institute called military.
    Almost all countries in the world are agreed to it.
    A terrorist organization on the other hand, they promote suicide bombers, They don't have something called a military police. So that organization have a problem. So only then it can be declared as an terrorist organization.
    They have no right to use LTTE , ELAM name or their leaders name for a such thing. But it's true that Tamil people won rights due to their sacrifice even they worked for a terrorism organization. So they have the right to celebrate them, but can't use any organization structure , body or a name related to LTTE. Since LTTE is already rejected by the civilized world, and it's a terrorist ideology.
    Many people don't have enough education to understand that limit and the limit that should not be crossed.

    • @Oshii_senevirathna
      @Oshii_senevirathna 3 години тому

      👌👌👌

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 4 години тому +1

    ආයිත් ජාතිවාදී මුට්ටිය දාලා බලනවා කට්ටිය ගොඩ යන්න පුලුවන්ද කියල.

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 2 години тому

    Some people jealous with MaliMa their trying make trouble for new government

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 3 години тому +1

    කැනඩාවේ ලියවිල්ලට චන්දෙ දුන්නෙ දෙමළ මිනිසුන් ..මුට පිස්සු

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @priyanthaperera7965
    @priyanthaperera7965 2 години тому

    දෙමළ ජනතාව කොච්චර ඉන්නවද🤣 ප්‍රභාකරන්ට පහන් පත්තු කරන්න 200 වත් නෑ නෑ🤣🤣🤣

  • @kumariakka9687
    @kumariakka9687 2 години тому +1

    රට කොටින්ට

  • @priyankabovithanthrige3292
    @priyankabovithanthrige3292 4 години тому +2

    Lall gon pat danna aepa

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 Годину тому

    Othenta දෙමළ බුද්ධිමත් ayawath සම්බන්ධ කරගන්න එතකොට hoda uththarayak hambawei,loku talk denawa,අවුරුදු 200 පරණ වතුකරයේ දෙමළ මිනිස්සුන්ට තවම ගෙයක් දොරක් na එහෙම වුනාම udda කරනවා thama

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 17 хвилин тому

    Lal should know his limits. He is not a media spokesman . Creating mess.

  • @priyanthaperera7965
    @priyanthaperera7965 2 години тому

    good ❤❤❤❤

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 3 години тому +1

    ඒ මිනිහ අපිට කොටියෙක් උනත් එයාගෙ ඤාතීන්ට ඔහු ඤාතියෙක්

  • @sandunlokumaramba9213
    @sandunlokumaramba9213 2 години тому

    Lal oya desapalana gana thama danne na.wijeweera mahathaya minissu maruwa na ahnisaka.prabakaran minss kopamana maruwada.singhala .demala. Muslim. Mathakaka nadda.

  • @sentapt8387
    @sentapt8387 3 години тому

    What a dogfight!!! We don't even celebrate Veediyabandara, Keppetipola, Ehelepola, or the Uva Rebellion. Why JVP or LTTE, then? What is the agenda here? No celebration. Period. We ALL are SRI Lankans now.

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 4 години тому +2

    Ane pala yanna gobbaya,

  • @devindabuddhika-gg6hf
    @devindabuddhika-gg6hf 2 години тому +1

    lal kasada ballo tho jathi beda aussana sakkiliyek thota kiyak lebunada kasada wal balla lal uba yapane gihilla vitharai kasadayo api yapane udda karapu aya ballo me ratin jathi beda kula beda ain karala hemoma srilankikai

  • @Rustyvlog-c7b
    @Rustyvlog-c7b 4 години тому +1

    Meka ranil rajapakshalage wadak

  • @sentapt8387
    @sentapt8387 4 години тому

    What celebrations? Wounds are still fresh, and most participants are still alive and well. No public commemorations should exist anywhere in SL for anyone, including Wijeveera. Period. Otherwise, this would be the beginning of another Nationalist fervor. ( Of course, this excludes personal commemorations, which is anyone's right. )

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @roshanamila5254
    @roshanamila5254 3 години тому +1

    Me manussaya pissuda?me aya ayama rasthawaday ta isa Susanna margaya hadanawa.me lall kiyana manussaya Prabhakarnge neyek wage katha karannae.minimaruwan gena kekkuma mokadda?oba thumala ta , thumiya ta 🫡🫡🫡🫡

  • @anthonyrajaratnamsoosai7990
    @anthonyrajaratnamsoosai7990 Годину тому

    83 ???????

  • @chandralathasuddha7832
    @chandralathasuddha7832 Годину тому

    Wejwera jathi wadeyak nower braba karan kotiya kotinter nawetha rata thula idak na.lal oba maddiyan ainwenna....

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 Годину тому

    Muta hitapu ganan mole kachal

  • @niroshandk4320
    @niroshandk4320 3 години тому

    Lal oba pissu kelin epa
    Promot karanna epa eka eka kalli

  • @AriyarathnaVidanage
    @AriyarathnaVidanage Годину тому

    Prabhakaran samareema nowei Lal prasnaya. Eya thrasthwadayata udagedi dena akarayata ha jathiwadaya awussana akarayata kireemai wardi.
    Prabhakaran his eccelenci wenne kohomada.Aneka Mohu maha bankuwata prahara Ella kireemata adhikaranaya magin waradikaru kara wasara 200 kata Sira danduwam niyama kala thrasthawadiyek.
    Lal kohomath sakkili ballek. Awajathaka pakek, uge seemawa danne nathi ballo hukala hadichcha kari ballek.

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 Годину тому

    Wijeweera thrasthawadiyek newei pako

  • @sandunlokumaramba9213
    @sandunlokumaramba9213 2 години тому

    Wijewira ahnisaka demala minissu maruwa na pakajo.

  • @TharinduDillshan
    @TharinduDillshan 2 години тому

    lal umba dhemalekuta jathaka weccha kariyek

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 3 години тому

    Wijeweera kiyanne rata dekata bedanna hadapu kenek newei indiyawe gihin minimaruwe nehene rata watema bomba tiyala mini meruwe pirabakaren hapo apahu nam yuddayak epa

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @anisius1
    @anisius1 Годину тому

    Kari pakayala rata kanawa gonn pakayala singhala demala naa pakayyo apy srilanken gonaa

  • @RanilNissanka-l4p
    @RanilNissanka-l4p 4 години тому

    Ubat gotaghagha pachakeline viwos hadaganna anunge reddawal hoyanna nathiwa udallak aran kuburak kotagena hitapan

    • @roshankhar
      @roshankhar 2 години тому

      ත්‍රිස්ථවාදියා යනු වැනම රාජ්‍යයක් ඉල්ලන්න විතඑක් නැවැයි , අවි ආයුධ නීති විරෝධිව අතට ගත්තානම් ඒකත් ත්‍රිස්ථවාදී පනතට ඇතුලු වෙනවා. ජේවීපි අවි ආයුධ අරං මන්ත්‍රිලාව , රාජය සේවකයින්ව මරලා දැම්මා.
      ජේ වී පී JVP අවි ආයුධ අතට අරං මහ ජනතාව පාරේ දිගේ මරාගෙන ගියා.
      පාලකයෝව මරලා දැම්මා jvp , රජයේ නිළධාරීන්ව රාජකාරියෙන් අයින් වෙන්න කිව්වා නැතිනමි මරලා දානවා කියලා මරලා දැම්මා.
      Jvp කරපු අපරාධ වීඩියෝව චිත්‍රිපට බලන්න ,
      රජයේ මුදල් වලට හානිකලා , අමාත්‍යාංශ ගිඛි තිබ්බා .
      ගොඩාක් කඩ සාප්පු ගෙවල් ගිණි තිබ්බා.
      2000 උපන් අයට මේක දන්නවාද???

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 4 години тому

    කතාව ඇත්ත ..