LCD Repair in sinhala

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 381

  • @SLAutoMachanic
    @SLAutoMachanic 4 місяці тому +51

    හැමෝගෙන්ම ඇහුව්වා මේ ගැන කියලා දෙන්න කියලා නොහිතපු මොහොතක ඔයා මේ දාපු වීඩියො එක පට්ට වටිනවා💖

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому +3

      🙏

    • @dineshranaweera962
      @dineshranaweera962 4 місяці тому +2

      සිරාම.👍

    • @RupawathiRanasingha
      @RupawathiRanasingha 4 місяці тому +4

      එල් ,සී.ඩී. ටී.ව එකකත් මේවගේ බොඳවෙලා කොටසක් විතරක් පේන එකත් මෙහෙම හදන්න පුළුවන් ද

    • @techworldpro8893
      @techworldpro8893 2 дні тому

      @@RupawathiRanasingha puluwan. parissamin karanna ona wadak.

  • @nkjvideos2631
    @nkjvideos2631 Місяць тому +7

    වැඩි වැඩියෙන් දැනුම සහා දනය ලැබේවා...ඇත්තමයි සුපිරි පොරක් උබ..❤❤❤❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 4 місяці тому +12

    කුහක නැති, අය ඉන්නේ කලාතුරකින්... thanks brother 💐💐💐💐

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa8056 6 днів тому +2

    කාලයක් තිස්සේ හොය හොයා හිටපු වීඩියෝඑකක්.❤❤❤

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 4 місяці тому +8

    හොදටම පැහැදිලි උනා. මේක. ගොඩක් අය මේවගේ ඒවා දැනගන හොදට අසාදාරන විදියට ගරනවා. ඉතාමත් අඩු පිරිසක් තමා මෙහෙම කියලා දෙන්නේ

  • @a.b.kingsleylakmal3407
    @a.b.kingsleylakmal3407 4 місяці тому +19

    හොඳට පැහැදිලි කරලා කියලා දුන්නා. මට තිබුණ ගැටලු වලට පිළිතුරු ලැබුණා. ගොඩාක් පින්❤🎉🙏

  • @AshokaJayasinghe-q1f
    @AshokaJayasinghe-q1f Місяць тому +4

    උබනම් මාර පොරක් බන්. සුපිරි

  • @keerthisamarasekera6314
    @keerthisamarasekera6314 4 місяці тому +4

    ඉතා වැදගත්, වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතියි. ඔබට ජය පතමි 🙏🙏

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      ස්තූතියි ඔබතුමාට🙏🏼

  • @ramseyfernando3420
    @ramseyfernando3420 3 дні тому +1

    හොයපු විඩියොවක් thank u bro

  • @pkbkumara8824
    @pkbkumara8824 22 дні тому +2

    👍 පට්ටම පට්ට.. බොක්කෙන්ම පිං... ස්තුතියි.

  • @GayanthaDK
    @GayanthaDK 4 місяці тому +2

    ලෙහෙසියෙන් එලියට දෙන්නේ නැති දෙයක් කියලා දුන්නා, බොහොම ස්තුති, නොදන්නා දෙයක් ඉගෙන ගත්තා, Voice එකේ volume වැඩි කරන්න ඊළඟ එඩිට් එකේදි......❤

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому +1

      ස්තූතියි ❤.අඩුපාඩුව හදාගන්නම්🙏

  • @anushkawijekoon127
    @anushkawijekoon127 4 місяці тому +2

    කිසිම ගුරුමුෂ්ටියක් නෑ. ගොඩක් ස්තූතියි ඔයාට. ❤❤❤❤

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      ඔබතුමාටත් ස්තූතියි🙏🙏🙏❤

  • @hgunathissa1706
    @hgunathissa1706 4 місяці тому +6

    ගොඩක් ගොඩක් ස්තුතියි මේ වගේ නොදන්න දේවල් කියලා දෙනවට

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      ස්තූතියි ඔබතුමාටත්

  • @ruwanabeykoon116
    @ruwanabeykoon116 4 місяці тому +2

    බොහොම ස්තුතියි . මේ වීඩියෝ එක ගෙනාවට... මෙතෙක් බලපු වටිනාම වීඩියෝව වගේ මට දැනෙනවා .. ....

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому +1

      ස්තූතියි ඔබතුමාට🙏

  • @buddhimallikaarachichi8919
    @buddhimallikaarachichi8919 4 місяці тому +4

    පැහරදිලි කිරිිම ගැන ස්තුතියි

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 4 місяці тому +3

    ස්තූතියි.. ප්‍රශ්නයක් නිරාකරණය වුනා. හොඳට වැටහෙන ආකාරයට පැහැදිලි කලා.. ජයවේවා ඔබට.❤

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      ස්තූතියි ඔබතුමාටත්🙏

  • @saviya
    @saviya 3 місяці тому +3

    ඉතා ව්ටිනා වීඩියෝ එකක් 🙏👍
    ස්තූතියි

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 28 днів тому +2

    නියමයි ජයවේවා

  • @nihaldh
    @nihaldh 4 місяці тому +5

    හොඳට පැහැදිලිව කියලා දුන්නා. ස්තුතියි

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 4 місяці тому +3

    ඉතාමත් වටිනා දෙයක් කියල දුන්නෙ ගොඩක් ස්තූතියි.

  • @upaliranjith9783
    @upaliranjith9783 4 місяці тому +1

    වටිනා පැහැදිලි කිරීමක් මගෙත් තියෙනවා Hunchang කියල පරණ මල්ටිමීටර් එකක් ඒකෙ display එක කලුපාට වෙලා තියෙන්නේ උත්සාහයක් ගන්න පුළුවන් ඔබට 🙏 ස්තුති දැනුවත් කිරීම පිළිබඳ

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      අනිවාර්යෙන්ම හදාගන්න පුළුවන් වේවි..පොලරයිසර් එක ඩැමේජ් උනාමයි ඩිස්ප්ලේ කලු වෙන්නෙ

  • @gayankumara1056
    @gayankumara1056 2 місяці тому +2

    කුහක නැති ඉතා හොද පැහැදිලි කිරිමක්

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr 4 місяці тому +3

    ගොඩක් වටිවා..අයියේ පුලුවන් නම් බයික් වල මීටර් desply Repir කරන විඩියො එකක් ගේන්න අනිවාරෙන්

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому +1

      අනිවාර්යෙන්ම අරන් එන්නම්

    • @thilankadasun4483
      @thilankadasun4483 4 місяці тому

      Oni matath danaganna

    • @SureshWa-ov8on
      @SureshWa-ov8on 3 місяці тому

      මටත් දැනගන්න ඕනි

  • @kithmalkalhara4329
    @kithmalkalhara4329 4 місяці тому +1

    බොහොම ස්තූති . ඉතාමත් වැදගත් දුර්ලභ වීඩියෝවක් 🎉

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      ස්තූතියි🙏🙏🙏

  • @tashenkaveethma-yo8gx
    @tashenkaveethma-yo8gx 4 місяці тому +2

    අැත්තටම සැහෙන්න වටිනවා. thanks bro💖

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් 4 місяці тому +1

    මාරම වැඩ්ඩෙක්...සුපිරියි .❤❤❤❤

  • @jayatissadon3583
    @jayatissadon3583 4 місяці тому +1

    ගොඩක් ප්‍රයෝජනවත් විඩීයෝවක්. ස්තුතියි. ජයවේවා 👌👌🙏🙏

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      ස්තූතියි❤

  • @HighTechSakura
    @HighTechSakura 4 місяці тому +1

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්.

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 4 місяці тому +1

    ඉතාමත් වැදගත් දෙයක් දැනුවත් වුනා ස්තුතියි ❤❤❤❤

  • @kushanchathuranga2707
    @kushanchathuranga2707 4 місяці тому +1

    ඒක නං වටිනවා මචන්. මන් දැනන් හිටියේ නැහැ ඕක මෙච්චර සරල දෙයක් කියල. සුපිරි.

  • @thimethalanka1620
    @thimethalanka1620 14 днів тому +1

    Aththatama supiri broo❤

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 4 місяці тому +1

    නියමයිනේ❤❤..මං හොයපුම දෙයක්..thank you so mach ❤🎉

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 Місяць тому +1

    මරු💖💖💖🍺🍺🍺

  • @SiyanaTv-e5g
    @SiyanaTv-e5g 4 місяці тому +2

    ගොඩක් වටිනව බොහොම ස්තූතියි ඔබට ජයවේවා

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      ස්තූතියි ඔබතුමාටත්

  • @HwtnSathurusingha
    @HwtnSathurusingha 20 днів тому +1

    නියමයි ස්තුතියි

  • @GamageHemaratne
    @GamageHemaratne 2 місяці тому +1

    EXCELLENT. .......UNKNOWN TECHNIQUE FOR MOST.....THANKS.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 місяці тому +1

    ගොඩක් අය හංගපු දෙයක්. ස්තූතීයි

  • @sadunsameera8530
    @sadunsameera8530 4 місяці тому +1

    සුපිරි vidio eka කිසිම කුහක කමක් නැතුව කියල දුන්න...ජය වේවා

  • @sikodi07
    @sikodi07 4 місяці тому +1

    Good explanation and appreciating teaching these things without any cost, Keep it up bro..😊

  • @NisalJayaweera-s5v
    @NisalJayaweera-s5v 4 місяці тому +1

    බොහොම ස්තුති ඔබ තුමාට

  • @Lucky-ug6is
    @Lucky-ug6is 3 місяці тому +1

    Excellent. Thank you very much.

  • @MethumobileRepaircommunication
    @MethumobileRepaircommunication 4 місяці тому +1

    ගොඩක් වටිනව video eka good job ❤❤❤❤

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      ස්තූතියි🙏

  • @d.m.i.rdissanayake5333
    @d.m.i.rdissanayake5333 2 місяці тому +1

    සුපිරි නියමයි

  • @AsianTechnic
    @AsianTechnic 4 місяці тому +1

    සුපිරි අයෙ කතා දෙකක් නෑ ❤අලුත් දෙවල් දාන්න සබ් එක දුන්නා ❤

  • @goodfuture764
    @goodfuture764 4 місяці тому +1

    සුපිරි.ජය වේවා..ඕකෙම back light එක එන lcd ඩිස්ප්ලේ එකකුත් repair කරන විදිය වීඩියෝ එකක් දාන්නකො...වටිනවා

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      හා..ඉදිරියේදී දෙන්නම්.

  • @upalimahinda6120
    @upalimahinda6120 2 місяці тому +1

    ❤ God bless you!

  • @PraveenThenukaDeSilva
    @PraveenThenukaDeSilva 4 місяці тому +1

    ගොඩක් ස්තුතියි මේ ගැන කියලා දුන්නට ❤

  • @kamprasanga8685
    @kamprasanga8685 4 місяці тому +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තුතියි...

  • @tilakcala7385
    @tilakcala7385 4 місяці тому +1

    ගොඩක් හොදයි පැහැදිලි කිරීම. Thanks f yoi

  • @shalikaVanillagass
    @shalikaVanillagass 4 місяці тому +1

    පට්ටම පට්ට ,,,,,ජයමවේවා ,,,,!!!

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 14 днів тому +1

    Supper machang

  • @SenarathPerera-r6o
    @SenarathPerera-r6o 4 місяці тому +1

    Oyata godak pin putha me dewal kiyala denawata
    Thank you so much

  • @samankumara8269
    @samankumara8269 3 дні тому +1

    Ela ❤❤❤❤

  • @anilweerasinghe
    @anilweerasinghe 4 місяці тому +1

    Very good video and it will help to everyone.

  • @kandy_club_sl
    @kandy_club_sl 4 місяці тому +1

    ඉතාම වටිනා වීඩියෝවක්

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      ස්තූතියි❤

  • @randikalakshan2984
    @randikalakshan2984 3 місяці тому +1

    ජයම ❤❤

  • @isurudisanayaka9063
    @isurudisanayaka9063 4 місяці тому +1

    සෑහෙන්ඩ වටින විඩියෝ එකක්

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 4 місяці тому +1

    වටිනා වීඩියෝවක්, ස්තූතියි

  • @chaminduyasitha6201
    @chaminduyasitha6201 2 дні тому +1

    Nice work

  • @තනුවාYT
    @තනුවාYT 4 місяці тому +1

    සුපිරි මනුස්සයෙක්❤

  • @manojkavinda827
    @manojkavinda827 4 місяці тому +2

    සුපිරි වැඩක්

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd 20 днів тому +1

    Very nice

  • @AchiyaTechBrooficial
    @AchiyaTechBrooficial 3 місяці тому +1

    වටිනා video ekak .

  • @lakshmanlokuge5464
    @lakshmanlokuge5464 4 місяці тому +1

    Appreciate your kind explanation. Thanks ...

  • @dilankadilshan4677
    @dilankadilshan4677 4 місяці тому +1

    Ptta hode🙏🙏 වැදගත් kwuruth kiyn na oya gena😁

  • @nihaljayarathna201
    @nihaljayarathna201 11 днів тому +1

    Great ❤

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 3 місяці тому +1

    ❤ජය වේවා ❤🎉🎉🎉

  • @දස්කම්විස්කම්
    @දස්කම්විස්කම් 2 місяці тому +1

    ❤ Supiri

  • @desmondtrading3428
    @desmondtrading3428 4 місяці тому +1

    Godak dewal igena gaththa godak pin.

  • @ncpathirage988
    @ncpathirage988 4 місяці тому +1

    ගොඩක් වටිනා video akak

  • @ggvlogs8492
    @ggvlogs8492 4 місяці тому +1

    Respect brother❤❤❤❤❤

  • @sameerasandaruwan7494
    @sameerasandaruwan7494 4 місяці тому +1

    සුපිරි කොල්ලෙක්

  • @dahamthathsara8466
    @dahamthathsara8466 4 місяці тому +1

    සුපිරී ❤️

  • @leena697
    @leena697 4 місяці тому +1

    Niyamai මල්ලි good Luck

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 4 місяці тому +1

    සුපිරි .💎♥️🙏👍🏆️🙋‍♂️😍

  • @yohanyohan6550
    @yohanyohan6550 3 місяці тому +1

    Good niyamai.

  • @dolkiparapura2023
    @dolkiparapura2023 4 місяці тому +1

    Video එකනම් පට්ට .මල්ටිමීටරේ ඔන් කරපුගමන්ම ඉලක්කම් ටික ඇවිල්ල හෙමීට නැතිවෙනව මොකද කියල කියාදෙන්න පුලුවන්ද

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      බැටරි අළුත් ද..එකපාරටමද දෝෂය ආවේ

  • @ranjithlakshman7193
    @ranjithlakshman7193 4 місяці тому +1

    බොහොම ස්තුතියි ඔබට .

  • @weerawansaPerera-d4d
    @weerawansaPerera-d4d 17 днів тому +1

    Obata pin mews mews kiya

  • @prasadsuranga5562
    @prasadsuranga5562 4 місяці тому +1

    සුපිරි 🎉🎉❤

  • @ArtBotStudio.
    @ArtBotStudio. 49 хвилин тому +1

    car meter bord eke display eka me widiyata hadanna puluwanda

    • @keltechlk76
      @keltechlk76  37 хвилин тому

      ඔව්..ඕනෑම LCD එකක් පුළුවන්

  • @danu5748
    @danu5748 4 місяці тому +1

    සුපිරි ❤❤❤❤❤

  • @yohanyohan6550
    @yohanyohan6550 3 місяці тому +1

    Godak watinawa.

  • @anujamananduwe4606
    @anujamananduwe4606 4 місяці тому +1

    ස්තුතියි.

  • @danushkapathirana4183
    @danushkapathirana4183 3 місяці тому +1

    Polarized stiker eka up and down kiyala wenama enawada? Ekama stiker eka kapala depatthatama alawanna puluwanda?

    • @keltechlk76
      @keltechlk76  3 місяці тому

      wenasak na..ekama kapala depaththata alawanna puluwan

  • @geethmadushan3230
    @geethmadushan3230 4 місяці тому +1

    Super

  • @harisgenius4277
    @harisgenius4277 4 місяці тому +1

    ගොඩක් වටින වීඩියෝ එකක්.....මගේ multimeter එකෙත් ඉලක්කම් පේන්නැතුව තිබුනෙ....display එකක් දාන්න 6000ක් විතර යනවා....මේක try කරලා බලනවා....ස්තූතියි.....
    Multimeter එකේ ඉලක්කම් වල seven segment වල සමහර segment වැඩ කරන්නෙ නැති ඒවත් මේ විදිහට හැදුවම වැඩ කරනවද?

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      ට්‍රයි එකක් දෙමු හදාගන්න..සෙවන් සෙග්මන්ට් වැඩ නැත්තේ සර්කිට් එකේ ඩේටා ටික රබර් රිබන් එකෙන් ඩිස්ප්ලේ එකට යන්නෙ නැති නිසා..සර්විස් එකකදි ඒව ගොඩක් වෙලාවට හරියනවා

  • @arunasenevirathne5473
    @arunasenevirathne5473 4 місяці тому +1

    ස්තුතියි ! ❤

  • @nalindaleelaratna1581
    @nalindaleelaratna1581 4 місяці тому +1

    Great video

  • @arunanishantha-rz4ff
    @arunanishantha-rz4ff 4 місяці тому +1

    පට්ට වටිනවා

  • @gayanmalinga5162
    @gayanmalinga5162 4 місяці тому +1

    Laptop walata polarizer film ekk ganna thanak kitannakoo

  • @shamalpathirana3455
    @shamalpathirana3455 4 місяці тому +1

    Mage 🖥️ ekatath mee kola ganna ooni.ganna tanak dannawada kawru hari.

  • @lasithaeranda4338
    @lasithaeranda4338 4 місяці тому +1

    සුපිරි

  • @sampathgamage861
    @sampathgamage861 4 місяці тому +2

    Super.. 👍.👍..!

  • @hansakashehan6921
    @hansakashehan6921 2 дні тому +1

    Ade thanks ayye

  • @sudathliyanage7006
    @sudathliyanage7006 4 місяці тому +1

    Harima Watinawa.

  • @LujithAriyaratne
    @LujithAriyaratne 4 місяці тому +1

    Thank you❤

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому

      ස්තූතියි🙏

  • @ruwanruwankumara7096
    @ruwanruwankumara7096 4 місяці тому +1

    Super Machan❤❤❤

  • @homeprologs
    @homeprologs 4 місяці тому +1

    excellent

  • @sahanpweragoda
    @sahanpweragoda 3 місяці тому +1

    thanks machan