Ammo ayiye... me video eka kochchara hewwad mn aye..❤ 2023 OL exam eka liyanna hariyatama sathi 2 ta kalin man me video eka baluwa.. Mata awasana wara wibage result eka anuwa W 4 / S 5 k thibuna.. eda Meka balala sirawatama loku motivation ekak awa. 🎉 Oya kiyapu widiyata wada kara... Komen koma hari.. ol goda daganna puluwan una.❤ S 5 yi / W 4 yi ganna hitapu mama.., A1 , B4 , C4 gaththa.. Loku result ekak nh ithim..😅 Habayi oma hari goda giye.. ayiyage me video eka nisa.. Awasana sathi deke mema hari gemak gaha ganna puluwan una eka gana patta happy... Dan mn Al karanawa..❤ Thank...❤🙏
@dewmini__ Mehemai nngi... mn mula idan weda tika shape eke krgen awane... e nisa aulak une ne... eth ehm hithnne nethuw dn idan ready wenn... me time eka hodtm athi❤
Thank you ayye godak. Mn mara widiyt pdm krnn epa wela hitiye. Kochchara motivation video awath balanna hithune na kalin. Habai meka ahamben wage dakke. Labana mase OL . Mona karannada hithaganna baruwa hitiye mn. Me video ekata nam godak thanks. Ara රතිඤ්ඤා dana wade supiri eka patta ❤🎉
Thank you support ekata ..Thwa tika dawasai thiyenne ehema welath mee wagee video ekk krpu ek gana ayth thank krnwa ..dan nm stress ek godak adu una . Good luck brother oytath ee wagema mee para O/L karana hamootamai ❤🔥
2024 ( 2025 )OL නංගිල මල්ලිල මේ group එකට join වෙන්න
chat.whatsapp.com/LAoqYMwqwd4Cyxd0VzB1y8
( අනිත් group එකේ නැති අය 🌼 )
මේක බලන මැයි O/L set එක මේ පැත්තට 😂😂❤
😅
Ado😂
😌😂
🙋😂
😂😎
මේ පාර ඕලේවල් සෙට් එක කෝ 😏❤️
Inwa bm😬
@@-gayan.pi7wo gammak bro 😒❤️
Gammata😂❤
Hy😂
😢
මැයි ඕ ලෙවල් ලියන සෙට් එකට 9As ලැබේවා ඒස්වහ පුහ්.....🥲❤️
ඒ මාත්..
😂
❤
😂
Math bng 🥹
පට්ට විදියට බය වෙලා හිටියේ විභාගෙට කෙලවෙයි කියල. තව දවස් 28ක් විතර තියෙනවා. පට්ටම වටින වීඩියෝ එකක්. මං ol ගොඩ යනවනම් ගොඩ යන්නෙ මේ වීඩියෝ එක හින්ද තමා.
Math🥺
😂❤
ජනවාරි ලියන්න දැන්ම බය වෙලා ඉන්න මම 😂😂
@@ishararashmika2977 Me bro, January te o/level ???
@@gameman01march
මම ටීචර් කෙනෙක් පුතේ .ඔයාට ගොඩක්ම පින් මේ වගේ වීඩියෝ එකක් කලාට අවංකවම ඔයාගෙ අත්දැකීම් නංගිලා මල්ලිලාට ඉදිරිපත් කලාට ..
"පාඩම් කරාට පස්සෙ මෙලෝ හසරක් මතක නැති උනාට විභාගෙදි මතක් වෙනවා" සහතික ඇත්ත🤣
හැමෝටම A9 ලබාගන්න හැකි වෙත්වා ....
හරියටම දවස් 14ක් තියාගෙන ගැම්මට මේ video එක බලන මම 🙂✌️
Mamath😂
මම වගේ 😅
👊🤝
10😢
මම 😅
සුවහසක් කෙලඋන මිතුරු කැල ❤️
Ekemm😢😢
හරියටම දවස් 8 ක් තියාගෙන හෙට ඉදලම වැඩ කරන්න මේ video එක බලන මම🙂
Exam ලියපු කෙනෙක් විදියට ඒ අත්දැකීම නොඅඩුව ගොඩක් මහන්සි වෙලා අපිත් එක්ක බෙදාගත්තට ඔයාගේ වටිනා කාලය අපි වෙනුවෙන් ගොඩක් යෙදෙව්වට ගොඩක් ස්තුතියි අය්යේ.. ගොඩක් පින් ❤❤❤
මේ දවස් ටිකේ හොදට මහන්සින්වෙලා වැඩ කරන්න ❤️ . මේ කාලයත් හොදටම ප්‍රමාණවත් . දවසකට පැය 15ක්වත් අවම මහන්සි වෙන්න ❤️🌼
Marama watinawa aiya matanan
ගොඩක් ස්තූතියි .ගොඩක් වටිනවා අයියෙ.💖🥺මේ පාර o/l කරන හැමෝටම හිතන විදිහටම හොද ප්‍රතිඵලයක් ගන්න පුලුවන් වෙන්න ඔනි❤️
O/L වලට දවස් 7ක් තියා ගෙන මේක බලන මම 🥲🙁
Hmmm mamth🤫😥😢😇
අයියේ ඇත්තටම තව දවස් 28කින් O/lවිභහාගේ ඇත්තටම කිව්වොත් පාඩම් කරාන්නේ කියලා තෙරැමක් නැතුවම හිටියේ ...තැන්ස් අයියේ දැන්නාම් ගැම්මාක් ආවා මෙදවස්ටිකේන් හොද ගෙමක් ගහනවා..........😊
මට අමාරුම විශයන් තමස් ගනන් විද්‍යාව කියන්නෙ
.ඒත් දැන් අයියා කියපු විදියට මාත් පාඩම් කරනවා අද ඉදන්😊❤
හිතං හිටියෙ ගේමක්නම් ගහගන්න අමාරුවෙයි කියල , තව සති 5ක් වගෙ තියෙනවා , පාඩං නම් කරේම නැ , දැන්නම් හිතෙනව ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා 😚💥
dws 29i manussyo
O
මැයි ඕලෙවල් ලියන සෙට් එකට A9 ක්ම ලැබේවා❤
අනිවාර්යයෙන්ම A9 ගන්න පුළුවන් වෙන්න ඕන
❤❤
🙏🙏
😅😮😂😊🎉
Thank you ❤❤❤
Tnq ayye ගෙදරින් හැමදාම බැනුම් අහනව පොතක් පතක් අතින් වත් අල්ලන්නෙ නැ උබ ෆෝන් එකේමයි කියල ඇත්තටම ඒ වචන ටිකට හිතට මාරම ගැම්මක් ආව අනිවාර්‍යෙන් A9 ටාගට් කරමවමයි අයියට ගොඩක් පිං අයියෙ ඔයා දන්න දේවල් අපි වගේ කිසිම වැඩක් නැති උන්ට කියල දුන්නට ඒ ගැම්මෙන් මන් O/L exam එක කොහොම හරි ගොඩ දාගන්නව❤
මට 2019 A9k තියෙනවා. Literature වලට tip එකක් කියන්නම්.(වෙන sub වලටත් ඕනෙනම් අහන්න)
පල්වෙනි කොටසට- හැම පාඩමේම authorගෙ නමයි පාඩමේ නමයි හරියටම ලියන්න පාඩම් කරගන්න. Spelling හරි වචනයක් හරි වැරදුනොත් ලකුනු නෑ. Context එක ලියන්න එන නිසා ඒ සිද්දි වෙන්නෙ මොන තැනේදිද මොන වෙලාවෙදිද කියල හරියටම මතක තියාගන්න. කා විසින් කාට කීවද කියලත් හරියටම මතක තියාගන්න බලන්න. Use karala thiyena techniques මොනවද කියල හොදට බලාගන්න.
Essay ekata- දැන් ගොඩක් quotation පාඩම් කරන්න වෙලාව නැති නිසා ගොඩක් උදාහරණ වලට use කරන්න පුලුවන් quotes ටිකක් හැම poem/drama එකකින්ම පාඩම් කරගන්න.
Essay එක පටන් ගන්න ඕනෙ විදිහක් තියෙනවා. අන්න ඒ විදිහවල් 2-3ක් මතක තියාගන්න ඕනෙ. හැම essay එකම එකම විදිහට පටන් ගන්න එපා.
ඉවර කරනකොටත් එහෙමයි. හැම එකම එකම විදිහට ඉවර කරන්න එපා. So we can come to a conclusion that ... මෙහෙම ප්‍රශ්නෙ අහල තියෙන point එක prove කරනව කියල ලියන්න. නැත්තන් So it's clear that above facts prove the point that... ඔය වගේ.
අනික හැමතිස්සෙම shows shows ගගාම ලියන්න එපා. ඒ වගේ සමාන තේරුමක් දෙන වචන use කරන්න. Show/ Depict/ display/ present/ exhibit/ show off/ project
Its crystal clear that...මේ වගේ එවත් use කරන්න.
Prove කියන වචනෙට ලගින් යන වචන- add up/ affirm/ witness/ verify/show clearly/ confirm/ convince. Poem quotes වලට පදපේලි 2ක් එකපාරටකට ලීවම ඇති. එක ප්‍රශ්නයක් ඇතුලෙ quotes 4ක්-5ක් එන්න ලියන්න බලන්න. Metaphors / symbols හොදට බලාග්න්න.
Grammar වරද්දන්න එපා. Spellings වරද්දන්න එපා. ලකුනු අඩුවෙනවා. මම සාමන්‍යෙන් එක essay එකකට පිටු 3ක්-4ක් එන්න ලීවා. ගොඩක් අමාරු නම් ප්‍රශ්නෙ ලියන්න පිටු 2 පන්නල ලියන්නවත් බලන්න. තමන්ට පුලුවන්ම ප්‍රශ්නෙ හොදටම ලියන්න බලන්න. හැබයි ඔක්කොම් පොඉන්ට්ස් දාල පිටු 4ක් විතර ලීවම ඇති. ඊට වඩා ඕනෙ නෑ.
Novel එකේදි තමන්ට හැම ex.එකකටම දාන්න පුලුවන් වෙන විදිහට quotes 10ක් විතර හෙමීට පාඩම් කරගන්න.
need help
@@sharada2248 how can I help you? :)
@@glitteryvibes3796 akke me dawas tika athida A9 ganna
@@Kaveerodriguez-vf7rp මන් ඔයාට මෙහෙම කියන්නම්. A9 ගන්න එක ගැනම දැන් focus කරන්න එපා. තියෙන result එක වැඩිකරන්න එක ගැන් හිතන්න. Game එකකදි ඔයා හිතන්නෙ ඔක්කොම levels ඉවර කරන එක ගැන නෙමේනෙ. ඊලගට තියෙන level එක දිනන එක ගැන. එහෙම තියෙන තියෙන level එක දිනල ඉවර කරාම ඔයා මුලු game එකෙන්ම දිනනවා.
ඔයා මුලින්ම sub 9ටම s sure කරගන්න (ල.35ට වඩා) ඊලගට c (ල.50ට වඩා) ඊලගට B (ල.65ට වඩා) ඊලගට A (ල.75ට වඩා) මෙහෙම කරාම ඔයාට එන්න පුලුවන් උපරිම result එක එයි. ඒක A9ක් වෙන්න පුලුවන් මේ දවස් ටිකේ ඔයා උපරිම කැපවෙලා වැඩ කරොත්.
මේ අන්තිම දවස් ටික තමා හොදටම වැදගත්. ඒ නිසා phone එක විසික් කරන්න. Educational videos බලන්න ඇරෙන්න ගන්න එපා. පැය 5කට නිදාගන්න එක සීමාකරන්න. කාලෙ කන වැඩ නතර කරන්න. දවසට පැය 17ක් වැඩ කරන්න. (24- නිදාගන්න පැය 5= 19ක් ඉතුරුයි. ඉතුරු පැය 2 කන්න, නාන්න)
හෙට ඉදන් වැඩ කරනව කිය්ල හිතන්න එපා. අද ඉදන් පටන් ගන්න. තව පැය 16ක් එහෙම්මම ඉතුරුයිනෙ.
කොලයක් අරන් ඉතුරු දවස් ගානට plan එකක් ගහගන්න. මේ දවස් වල මේ වැඩ ටික කරන්නෙ වගේ. ඊටපස්සෙ ඒ ටික මග ඇරගන්නෙ නැතුව කරන්න.
මට ඔයාට හැම sub එකටම plan එකක් කියන්න අමාරුයි. ඔයාට විදිහක් හිතාගන්නම බැරි නම් youtube එකෙන් අදාල sub එකට මේ දවස් ටිකට plan එකක් හොයන් කරන්න.
Science වලට plan එකක් මම කියන්නම්.
2016 ඉදන් ගිය අවුරුද්ද වෙනකන් past pprs ටික කරන්න. ඒ පාඩම් බැරි උනාට කමක් නෑ. පොත බලාගෙන හරි කරන්න. ඒ ගමන්ම text book එකේ ඒ පාඩම හොදට කියවන්න ඔයාට තේරෙනකන්ම. තේරෙන්නෙ නැත්තන් youtube video එකක් බලන්න. මේ විදිහෙන් විබාගෙට අහන්න පුලුවන් පැති ටික ඔක්කොම cover වෙයි.
ඒ ගමන්ම ඔයාට හම්බෙන සමීකරන වෙනම කොලේක ලියන් පාඩම් කරගන්න. අතේ තියාගෙන කියවගන්න.
රූප එහෙමත් නම්කරන විදිහ බලාගන්න. (Practicals ටික specially)
නියම ටිකත් වෙන කොලේක ලියන් අතේ තියාගෙන පාඩම් කරන්න. ( වචනෙන් වචනෙට පාඩම් කරනවට වඩා නියමෙන් කියන තේරුම ඔලුවට දාගත්ත නම් මතක තියාගන්න ලේසියි)
හැම sub එකරම Past papers කරල යන්න කියල මන් recommend කරනවා. එතකොටනෙ ඔයා paper එකේ structure එක, ප්‍රශ්න එන විදිහ දන්නෙ. නැත්නම් එක පාරට exam එකේදිම confused unga bunga වෙන්න වෙන්නෙ. 🥲 අන්තිම අවුරුදු 3වත් කරලා යන්න. එතකොට ඔයාගෙ ලකුනු level එක බලාගන්නත් පුලුවන්
Lit mkthma danne nathi kenekta s ekk daganna widiyak kiyannako 🙂
උබ නම් real පොරක් බන් 👌 tnx අයියේ ❤️
Boza බොහොම ස්තූතියි මේ වගේ එකක් දැම්මට මම සති දෙකක් තුනක් විතර හොදට වැඩ කරගෙන ආවා ඒත් ආපහු කාලකන්නි වෙන්න ගත්තා හොද වෙලාවට මේක දැක්කා ආයෙ මගෙ මෝටීන් එක ආවා
මේ වගේ ඇත්ත දැකාලා ඉන්ටර්නෙට් වල බයානක පැත්ත තේරුම් ගන්න අලුත් විදියට හිතන බුද්ධ දර්ශනය හරියට අවබෝධ කරගත්ත ඉගෙනගත්ත කොල්ලො කෙල්ලො තමා ඕනෙ ලන්කාවට
අනාගතේටත් මේ වගේ self improvement gana වීඩියෝ කරයි කියලා බලාපොරොත්තු වෙනවා
ඒ අතරේ මට දැන් පේනවා තම්නේල් එක නිසා කෙල්ලො ටික මේකට ඇදීගෙන එන හැටි😂
මේ දවස් ටිකේ ගේමක් ගහන්න . විශය කරුනුත් ගොඩක් තැන් වලදි අඩු කරල තියෙන්නෙ ❤️
නංගි බබාල වැහි වැහැල වට්සැප් එකේ 😪
බලාගෙන ගියාම ජාතියේ පුත්තු ඔක්කොම එකයි නෙ 🥲,ගැම්මක් අල්ලන්න සුදු පුතාලා..,මෙහෙම කරල බලමු
මහන්සි වුනොත් මේ කාලෙත් ඇති.👀මේ වීඩියෝ එක වටිනවා තැන්ක් යූ.
O/l එකට දවස් තුනක් තියාගෙන මේක බලන මම 🙂💔
😂😂
oya passda
mak une
\
ලබන අවුරුද්දේ O/L තියෙන්නෙ...ඒත් අද ඉදන්ම අයිය කියපු විදියට වැඩ කරනව...♥️😍💗, පෝන් එක මල වදයක් තමා😅 සිවිලිම උඩට දාන්න ඕනි... නැත්නම් අල්මාරියට දාල ලොක් කරල අම්මට දෙන්න ඕනි යතුර😂 ආයෙ ගන්නව බොරු😂❤
හිතට මාර ගැම්මක් ආවා අයියේ.Thanks අයියේ ගොඩක් පිං
මම නම් ඉතිහාසය ට කරන්නේ රජවරු ගැන නම් පාඩම් කරන්නේ,එක පාරක් පාඩම කියවල දෙවැනි පාර කියවන කමන් කටුවට චිත්‍ර අදිනවා.අන්තිමට තනියම උගන්වනවා.😌
ගොඩක් පිං අයියේ මොනා උනත් මන් හිතපු හැම දේම ඔයා කිව්වා දැන්නම් මාරම ගැම්මක් ආවේ... 😊🥺💗
A7 👍 . sinhala.history B . අපරාදෙ ඒ දෙකනම් 👍
@@gandabbaaiye contact number ek denn puluwnda 🙂
අයියෙ ඔයාට ගොඩාක් පිං අනේ ගොඩාක් අසරණ වෙලා ඉන්නෙ මම එක්ස්ඈම් එක නිසා. අයියා මේ කිව්ව දේවල් නිසා ඇත්තටම ලොකූ ගැම්මක් ලැබුනා අයියේ. කොහොම හරි හොද රිසාල්ට් එකක් දානවා අයියේ. රිසාල්ට් ආවට පස්සෙ අනිවාර්යයෙන් අයියට කතා කරනවා අයියේ. ගොඩාක් පිං අයියේ ඔයාට 🙏🙏🙏🙏🥺🙏🙏🙏🙏
රතිඤ්ඤ්හ දාන්ට ගිහින් සතියක් තියා අත පිච්චුනාම 😂😂🎉 ආධ්‍යාත්මික සුවය
හරියට දවස් 7 මේ විඩීයෝ එකහ් බලමු මන් 😂❤
තෑන්ක්ස් අය්යේ...මට අනිවා A9 ගන්න පුළුවන්
ගැම්මක් තාමා මන් වගේ පොරක් තාමා ඔයා 🙂 පිස්සු කෙලෙලා කෙලලා දැනුයි පාඩම් කරන්න හිතිලා තියෙන්නේ හරිම උදාරයි 😅
මේක අහම්බෙන් දැක්කේ මාර මෝටිවෙශන් එකක් එනවා..දැන් නම් හිත හැදුනා විබාගේට පාඩම් තවත් කරන්න .තව දවස් 11
මේ දවස් ටිකේ හොදට මහන්සින්වෙලා වැඩ කරන්න ❤️ . මේ කාලයත් හොදටම ප්‍රමාණවත් . දවසකට පැය 15ක්වත් අවම මහන්සි වෙන්න ❤️🌼
විබාගෙට දවස් හතක් තියන් මේ ඩියෝ එක බලන මම🤕 💔... ගොඩාක් පින් අයියේ🙂💗
මාත්
😮මාත් බන්
😢math
Math 😢
Results kohonada
අනේ අයියේ ගොඩාක් ස්තුතියි කොහොම හරි හොද රිසාල්ට් එකක් දානවා💥👌
දැන් මෙතන comment දාපු එය විබාගේ ඉවරවෙලා ඔගොල්ලො දාපු comment බලන්න ඔයාලටම ලැජ්ජ හිතෙයි මොකද ගොඩක් අය motivation video බලනවා විතර හිත හැදෙන්න වැඩ කරන්නේ නෑ 👍( අත්දැකීමෙන් කියන්නේ 🥲)
Ow habai 🥲
සිරා🥺
Anee මේක ගොඩක් වටින වීඩියෝ එකක්. තැන්ක් යූ 🥺♥
2023 මැයි ඕලෙවල් සිංහල අමාරු අය ඉන්නවන් භාශා පාරාදීසය කියල චැනල් එකක් තියෙනව ඒකෙන් තමයි මම සතර කන් මන්ත්‍රනය උග්ගසේන වගේ පාඩම් බලා ගත්තෙ ඒකෙන්
Rashmika sir need 💯👀
@@Ganing_mafia ඔව්
2025 මාර්තු O/L තියාගෙන මේ විඩියෝ එක බලන සෙට් එක මේ පැත්තට 🤣🤣
inno
Inno 😂😒
Dn nm bayayi😢😂
ශෝක් ශෝක් වැඩ 😅 ගොඩාක් අපිට කියල දෙනවට ගොඩාක් පිං ඒ දේවල් ගොඩක් වටිනවා අයියේ 😊❤️
ගොඩාක් ස්තූති😁🥺මාරම වටිනවා❤...
මේ දවස් ටිකේ හොදට මහන්සින්වෙලා වැඩ කරන්න ❤️ . මේ කාලයත් හොදටම ප්‍රමාණවත් . දවසකට පැය 15ක්වත් අවම මහන්සි වෙන්න ❤️🌼
Thanks අයියේ... විඩියො එක බැලුවාම හිතෙනවා කරන්න බැරි දෙයක් නැ කියලා පට්ට වටින විඩියො එකක් ගොඩක් ආදරෙයි අයියේ ❤🥺🍃
Ammo ayiye... me video eka kochchara hewwad mn aye..❤
2023 OL exam eka liyanna hariyatama sathi 2 ta kalin man me video eka baluwa..
Mata awasana wara wibage result eka anuwa W 4 / S 5 k thibuna..
eda Meka balala sirawatama loku motivation ekak awa. 🎉
Oya kiyapu widiyata wada kara...
Komen koma hari.. ol goda daganna puluwan una.❤
S 5 yi / W 4 yi ganna hitapu mama.., A1 , B4 , C4 gaththa..
Loku result ekak nh ithim..😅
Habayi oma hari goda giye..
ayiyage me video eka nisa..
Awasana sathi deke mema hari gemak gaha ganna puluwan una eka gana patta happy...
Dan mn Al karanawa..❤
Thank...❤🙏
සදුදා exam තියාගෙන කිසිම දෙයක් දන්නෙවත් නැතුව මෙ video eka balana mama 🙂
මේ වීඩීයෝ එක විදියට අනිවා වැඩ කරන්න .........මාත් මේ වීඩීයෝ එකේ අය්යා කියන විදියට o/l goda giya kenek....කෙල වෙලාම ඉන්නවා නම් අනිවා බලන්න ....අනිව ගොඩ යනවාමයි❤❤❤❤❤❤❤❤❤❤
Oyath white board thiyariyatada kalee
Results
@@ChethanaVinod-jb7ez man W eke hitiye Sathiyema nidi maruwa hodatama godaaaaak unandu una eka nisa C ekak...habai sathiyema patta kattak kawaaaa😊🤛...hamotama mole thiyenaw unanduwai mahanciyai kapaweemaii....oniii...thawa ekak jeewithe gana issrahata jiwath wenne kohomada kiyala bayak thiya ganna...nikanma igena gannawa....🙏
පෙරේදා හදපු ගනන් මතක් නෑ 🙂💔aulk nethi wei neeh heboo පෙරේදා හැදුවෙ volum gaank hebei ada ee ganak paper ekaka thibila heduw arawa okkoma winaadi 5k athulatha mathk unaa gana heduwa ඔයා කියපු සීන් එක ඇත්ත අයියෙ 🙃
තැන්කූ අයියේ 🥺💕
බොහෝම ස්තූතියි අයියේ ❤️🙏
අනේ අයියේ ගොඩක් පිං ඔයාට, මන් අද ඉදන් පටන් ගන්නවා, කොහොම හරි ගොඩ දාගන්නවා, සුපිරි 👍
ඔයා මේ කරපු දෙයින් මං හිතනවා මට හොද රිසාල්ට් එකක් දාන්න පුළුවන් කියලා, thank you
Oyageth idiri katayuthu sarthaka wenna kiyala suba pathanawa 🙏❤👍
දැන් පාඩම් කරල විශයන් කීයක් ඉවරද ❤️
බොහොම ස්තූතියි අයියේ ❤
ඇත්තටම විභාගෙට ගොඩක් බය වෙලා හිටිය.පඩම් කරල හිටියත් බයෙන් හිටියෙ.දැනනම් බය කොහෙන් ගියදා දන්නේ නැ .ගොඩක් පින් මෙ වගේ විඩිඕ එකක් දැම්මට.
ගොඩක් වටිනව මේ වීඩියො එක❤...මේ වෙනකම් මෙලෝ දෙයක් කරේ නැ😂 Thank you verry much❤❤
Math
@@Lakiya520 mamath😂
මේ දවස් ටිකේ හොදට මහන්සින්වෙලා වැඩ කරන්න ❤️ . මේ කාලයත් හොදටම ප්‍රමාණවත් . දවසකට පැය 15ක්වත් අවම මහන්සි වෙන්න ❤️🌼
Mehemai habay....
Dn oya godak aya kiyanawa ol/s kiyanne nikan vibagayak..eken ape anagathe maninna baha ..blah blah blah ....
Eth attama kathawa ol/s thama ape first step eka.ol kiyana exam eka fail unath give up karanna epa mokada oyata thun paarak kranna puluwn ayeth..fail unot baya natuwa ayeth krala e adu lakunu walata A ekak da ganna.
Methanadi godakma watinne KAPAWEEMA. Kapa wela wada karoth karanna bari deyak nh.
Atta habay. Phn addiction kiyanne nm maha kalakanni kamak. Phn eka balanne nathuwa innwa kiyanne nikan husma ganna bh wge thama.
Boru kynna one naha mamath ehemai. Phn eka natuwa eka payak inna baha. Eth mama ol/s kare puduma relax eke.
Dannawda........
Mama ol/s walata padam kare oya wagema sathi eka maaren...mulinma hithuwe nm ammapa mata kela una thama kiyla..
Mamath oya wagemai..amaru tika mulin kara..ethakota e tika kara kiyala hithala sanaseeme inna puluwan nisa..ow anthimata mata ewwa gemak nathi una mokada mama khma hari ewwa goda dagattu hinda.....
Wishayan 9k thibbata oya 9n amaru wishayan thunai ho dekai..anith tika khma hri padam karannai awaboda kara gannai tiyenne...ita passe ithin ewwath gemak nh.....
Attak ....
Dawas gaanak yanakota thama terenne "ammata mata thawa dawas meccarai neda tiyenne" kiyala....anna ehema hithila dim wenawa kiyanne ubata ninda nathi wenwa ...kanna piriyak nathi wenawa..ubawa wewlanawa....habay machan unanduwa hoo gaala aga athule duwanawa...e bayata machan...baya unama dewal api wisin kerenne auto...
Ithin me paara ol/s liyana ayata kiyanne meccara...
Baya wenna epa kisima dekata..
Me ayya kiyapu de sahathika attak...
Eya kiyana widihata wade karalama balapn aniwaren nangiye malliye....
Eka sathiyen uparima dawasata paya 18k wath nidi maragena me sathiye uba jiwitheta karapu nathi widihata balahama wada karapalla bn..ubatayh bri nh.....A ekk hama ektama target krn inna. Ethakota B ekak hari emwa oyata eka amaru unoth....dont give bn machanla......
Oyalatath aniwaren meka goda daganna puluwan...
Mama nm antha asarana una ekek oya kaaledi...wishwasa karanwada mata maths walta B ekak...mama me mage athdakeemen kiyanne..
11 eke last term test ekata maths walata 30i mata...mama anthima sathi eka maare chuu yanna baya wela hitiye...e assen ammalage banum...
Mama target prashna okkoma utube vdos walin igena gatta...anthima tike kaale madi hinda 2016 idan past papers kra..boru kiyanna one nh accara papers thogayak kranna me kaala seemawe nm amarui...ithin ekath ekka mama mage akkala ayyalagen uth aha gatta...onna ohomai mama B eka agatte....
F ekakata yanna ona mama ada B ekak gatta...A ekak nm ganna bari una eth B eakin nawathuna...
Result awama ammaatath hitha gana bah
Ithin oyalatath ba kiyala deyak nh
Boruth nemei me.....
Karapan bn karana de mareegena..anna ethakota uba yana uda ubatath hitha ganna bari wei...
Meda paara ols liyana set ekata aniwa me vdo eka maarama widihata watinwa..
Godak pin ayye oya meka dammata....
Thnks
Thanks ❤
අඩ අඩ වීඩියො එක බැලුවෙ. මෙ කමෙන්ට් එක කියෙව්වම හිතට මාර හයියක් ආව. ගොඩක් තෑන්ක්ස් ❤️
Me wenknnm weda tika krn awa.... science aul wage... A9k gnna puluwan wei neda aiye😢 Mage lokuma dream ekk eka
තැන්ක් යූ අයියන්ඩියේ..මාරම වටිනවා මෙ විඩියො එකනම් ඇත්තමයි..🥺🥺🥺🥺
Very useful ayye.
I'm tamil medium but, supiri.
Ayya motivational speaker kenek wenna one kiyala prarthana karanawa.
THANK YOU SO MUCH
ගොඩක් පින් අයියෙ ඔයාට🌎❤️
තව දවස් 17තියෙන්නෙ o/L වලට මෙ විඩියෝ එකෙන් ලොකු දෙයක් අරගත්තා
Math😴
🙂
10 යි 🙂
@@Lazyybae200714 days
Nngi malli,
Mn O/l kre 2024 May wala. Math e kale aiyage me video eka beluwa. Matath marama support ekk una e dws wala me video eka. E wenuwen aiyt godaaak thanks aiye!!❤🥰
2024 (25) O/l krna ehma neththnam issrht O/l krnn inn nngi knk hri nalli knk hri me video eka blnwnm me kynne oyatai. Mt mthakai math oya dws wala puduma stress ekkin htye. Mata stress eka wedima ude April wala. Exam ekt sathi 3k wage tyla. Mn grade 10 wala idnm weda tika shape eke krn awa. Pallehama mattame htpu lamek newei. Hebei clz eke 1st ehm welanm ne. Godk welawt track penala htpu awastha thamai thibune mage O/l kale. Math e kale me exam ektth bena bena yt eke exam eka gena videos bala bala oyala me innw wagema mentality ekk thama htye. Eth O/l liwwt pssenm hithuna mekth exam ekkd kyla. Oyala goda denek ahla athi. O/l lypu akkla aiyla e kthawa kynw. Eth oyalat eka denenne ne. Mokd thama oyalata e experience eka nethi nisa. Ithin mtth e kale eka denune ne. Oyala me welawe stress wela innwnm, aiyo dnnm kale ne, Meka krnn be, atharala danw kyla. Oya thama me loke inna modama lamaya. O/l kynne godaak normal exam ekk. Mehemai godak aya kiynwne o/l results A/l wlt adala ne. E nisa shape eke goda gyoth athi kyla. E kthawa aththa. Hebei Mnnm kynne ape jiwitheta o/l kyla exam ekk enne eka paraine. Anika demawpiyo godk api gena balaporottu tyn innw. Api wenuwen wydm krnw. E nisa me podi exam ekk 9As dalama pass wenna oyala katawath berikmk ne oyala me welawe mona mttamak htyth. Anika Bio Maths krnn asawen innwnm ehm nethtnam o/l krl wena scl ekkt ynn innwnm anna ethndi oyat oyage result eka godak wedagath wenw aniwrynm. E nisa thamath oyalat kal tynw. Oya oyat puluwan uparimyen mahansi wela wed krnn. Oya gena disappointed wela hema welema result ek mokk weid ky ky hitha hitha inn epa. Hodtm weda tika krgnn. 4n eka poddk peththakt krnn me kale. Oyalata igenima sambanda awashya dewal withark blnn 4n eka use krnn oyage discipline eka tyagnn. Science Maths amaru lamai innwnm me kale hodtm athi ewa hdagnn. Thamanw wishwasa krla weda tika krgnn. Ehm krla result eddi oyalat pattama sathutak denei. Mtth ehma denuna result apu welawe. Mata 9As thibba. Mage ammagei thaththagei munuwala sathut dekkm mt denuna e feeling eka wisthr krnn wachana ne.
Ithin nngi malli oyala hemotama good luck!!💕
❤❤
E kiynne akke oya sathi thunenma A9k dmmada 😮💗💗💗
@dewmini__ Mehemai nngi... mn mula idan weda tika shape eke krgen awane... e nisa aulak une ne... eth ehm hithnne nethuw dn idan ready wenn... me time eka hodtm athi❤
Thx ayye .. 😊 loku udawwak.. .. hamma hondata mahansi wela padam karala success wenna.. all the best for all 😊❤
ගොඩක් පිං මේ vidio එක කරාට.මට ගොඩක් වටිනවා මේ වෙලාවෙ මේ vidio එක
ගොඩක් වටින වීඩියෝ එකක්..
ගොඩක් පින් 💫👏❤️
අයියා නන් සුපිරියක්.😌❤️📚ගොඩක් දේවල් හිතට ගත්තා.වටින වීඩියෝ එකක්.ජයවේවා
❤️❤️❤️❤️තව දවස් 12යි❤️❤️❤️❤️ මාරම හයියක් හිතට ගොඩක් පිං අයියාට
ලොකු උදව්වක් කරේ අයියේ thank you... ♥️
Thanks aiya 😀😀ගොඩක් වටින vidiyo එකක්....... ❤️❤️❤️❤️🌹🌹
නියමයි අයියේ ගොඩක් වටිනවා
ඇත්තටම ගොඩක් වටිනවා 🤗
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් ❤️
මේ දවස් ටිකේ හොදට මහන්සින්වෙලා වැඩ කරන්න ❤️ . මේ කාලයත් හොදටම ප්‍රමාණවත් . දවසකට පැය 15ක්වත් අවම මහන්සි වෙන්න ❤️🌼
eththa kathawa
Thank you aiye , තව දවස් 5 යි තියෙන්නේ...
සුපිරි ගේමක් ගහන්නම්... ❤️🔥
@@-Asjoi okkoma iwarai science arennennna
වැඩ්ඩෙක් තමා ❤️✌️
Thank you ayye.mage godak prashna walata visadum hambuna.vibageta dawas ganak thiyagena hodatama kela wela inna api wage unta watina video ekak.Thank you ayye dunna motivate ekata👍🥰
ඊයේ සෙට් උනේ ඔයා ගැම්මක් Boss! ✋❤️🔥
අයියේ ඔයාට පිං මම හිතුවේ exsam කෙලවෙයි කියලා එත් ඔයා දීපු සපෝර්ට් එකට thenx අයියේ ❤️😇
Results kohomada
Results komd bn...👀❤️
තැන්ක් යූ අයියේ් ගොඩක් වටිනවා මේ වීඩීයෝ් එක
I hope this will help me to get good result for my exam . Thanks for the advice brother 🙂🤝
Thank you aiye❤❤ ගොඩක් වටිනවා
O/L examඑකට දවස් 9ක් තියාගන මේක බලන මම 🙂🖤
Same😂👍
Me too 😀
Maath😅
😂Me to
Adoo maath😢
සුපිරියට වැදුන.කියපු දේවල් ටික නං🎉
අයියට ගොඩක් පිං අයියෙ ❤
මටත් 2018 ol 9As . English Literature එක්ක .
තව tip add කරන්නම් . 1 . Poems වලින් එක theme එකකට ready වෙලා යන්න time මදි නම්
Ex: conflict theme එකේ poem ඔක්කොටම හොඳ essay ලියන්න facts එකතු කර ගෙන , quotation පාඩම් කරගෙන යන්න .
කොයි වෙලාවකවත් poem / story / drama වල සිද්ධ වෙන කතාව ලියන්න යන්න එපා essay එකේ . (එයාලා කතාව දන්නවා , අපි බොරුවට කතා ලිය ලියා කාලෙ නාස්ති කරන්න එපා )
ලියන්න facts ඇත්තේ ම නැතිනම් දන්න ටික නිවැරදි grammar එක්ක ලියන්න . කලබලේට facts වැඩිපුර එකතු කරන්න කියලා grammar වරද්දවා ගන්න එපා . Grammar වැරදි වැඩියි නම් එයාලා ඔයා කියන්න හදන දේ ගැන වද වෙවී ඉන්නේ නෑ . ඔහේ උඩින් පල්ලෙන් බලනවා .
මං දන්න ළමයෙක් හිටියා එයාට novel එක english වලින් තේරෙන්නෙ නෑ කියලා එයා සිංහල novel එක අරගෙන කියෙව්වා . ඊට පස්සේ එයාට novel එක පුළුවන් වෙලා , එයාටත් A එකක් ආවා .
හොඳට ඉඩ ඇතිව පැහැදිලි අත් අකුරින් ලියන්න . සිංහල සාහිත්‍යයේ දී වගෙ කැතට ලියලා දාන්න එපා .
ඔයාලාට english literature seminar එකක් professor Kamala කියලා කෙනෙක් කරලා තියේ නම් ඒ madam දුන්න printed notes හොඳට බලලා යන්න . ඒවා ඔයා ළඟ නැතිනම් පොඩ්ඩක්වත් ඒ ගැන worry වෙන්න එපා .
Essay කොච්චර අමාරු ඒවා ආවත් පිලිවෙලට grammar හරියට ලිව්වොත් marks 11ක් විතර essay එකකට ගන්න පුළුවන් . හැම වෙලාවෙම වාක්‍යයක් ලිව්වා ම බලන්න මේ ලියපු වාක්‍ය කියවන කෙනාට තේරෙනවා ද කියලා . අමාරුවෙන් ගැට ගහ ගහා බොරු වාක්‍ය ලියන්න එපා
උබනන් දෙන එක වදින්ඩම දෙනවා අයියා Thx ❤🔥
පට්ට video එක
අවංකව කතා කරනව අයියෙ ඔයා. video එක edit කරන්නෙවත් නෑනේද.හරි ආසයි ඔයා ඔය කතා කරන විදියට.දිගටම කරගෙන යන්න ඕමම🤟
මේ දවස් ටිකේ හොදට මහන්සින්වෙලා වැඩ කරන්න ❤️ . මේ කාලයත් හොදටම ප්‍රමාණවත් . දවසකට පැය 15ක්වත් අවම මහන්සි වෙන්න ❤️🌼
අයියා කරල තියෙන්නෙත් මම කරන කාණ්ඩ විශයන් දෙකම
පට්ට ගේමක් ගහනෝ නිදිමරාගෙන
මහන්සි වෙන සේරම යාලුවොන්ට හොද රිසල්ට් එකක් ගන්ඩ ලැබෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනවා..
තව සතියයි තියෙන්නෙ මොනාද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව හිටියෙ මොකද්ද කරන්නේ කියලා අනේ ගොඩක් ස්තුතියි 🥰🥰
කෝ මාර්තු සෙට් එක 🥲❤🩹
තව දවස් 12 යි.🥺..ගණිතය නම් A එකක් ශුවර්..විද්දයාව C එකේ වගේ ඉන්නෙ...AL වලට maxs කරන්න හිතන්න ඉන්නෙ.🥺..කොහොමහරි තව දවස් 12 කින්..කට්ටියම exam එක ගොඩ දාගන්න ඕනා🥺
English ගැනත් පොඩ්ඩක් බලන්න ❤️ . Maths පුලුවන් කියන්නෙ science නතින් ❤️
එහෙනම් හොදට exam ලියන්න . බුදු සරනයි
@@gandabba maths walata 90 ta wadi hame ekema ithuru okkoma sure na😪😂
O/L walata hariyata sathiyak thiyala gammata video ek blana mama 😌👍
Well done aiye❤❤❤❤❤
Ah saho
ගොඩාක් බය වෙලා හිටපු මට මේ video eka වැදගත් වෙයි කියල හිතනව...මේ දේවල් කියල දුන්න ඔයාට ගොඩාක් පිං...
Matat
ලොකු උදව්වක් උනා ඔයාට ගොඩක් ස්තුති
thank you
27:19 මේ වීඩියෝ එකේ මම දැකපු වැදගත්ම දේ ❤❤❤
තව දෙයක් , මේ අන්තිම දවස් ටිකේ English ගොඩදාගන්න බෑ කියන එක ඇත්ත. ඒත් English කියන්නෙ මාර වැදගත් භාෂාවක්. ඒ නිසා o/l වලින් පස්සෙවත් English ඉගෙන ගන්න.
Thank you so much අයියේ ♥️
Thank you ayye godak. Mn mara widiyt pdm krnn epa wela hitiye. Kochchara motivation video awath balanna hithune na kalin. Habai meka ahamben wage dakke. Labana mase OL . Mona karannada hithaganna baruwa hitiye mn. Me video ekata nam godak thanks. Ara රතිඤ්ඤා dana wade supiri eka patta ❤🎉
Result khmd
Thank you support ekata ..Thwa tika dawasai thiyenne ehema welath mee wagee video ekk krpu ek gana ayth thank krnwa ..dan nm stress ek godak adu una .
Good luck brother oytath ee wagema mee para O/L karana hamootamai ❤🔥
දැන් විශයන් කීයක් පාඩම් කරල ඉවර කරාද මේ දවස් 2කට 🌼
Science ehema krala iwarai ..ganan thama mata sure natte anith subject nm gemak nh ..puluwan weida ndda kiyl bayai 🙂😫
සුපිරිම වීඩියො එකක් අපිට ගොඩක් වටින අහම්බෙන් හම්බුනෙ වීඩියො එක මරු මේක මට අමාරු සයන්ස් මැත්ස් ද්‍රක තමා 🥺 මම ප්‍රාර්තනා කරනව මට වගේම මෙ ඕලෙවල් වලට මුහුනදෙන කාටත්ම විශිශ්ටම අයුරින් සමත්වීමට හැකියාව ලැබෙන්න කියල
Same to you bro
O/l walata thawa dws 13i .. Meka balala godak dewal oluwata gaththa .. Mn Whatsapp ain Kara o/l nisa Whatsapp Nathi unama anith apps walata yanna godak hithak naa .. Whatsapp Nathi unama phone eken wadak naa wage mata nm .. Kohoma unath me video eka Badlapur 2023(2024) batch ekata good luck🎉❤
Thanks bruh!!මම ගොඩාක් motivate unaaa💙💙💙💙💙
අනාගතයට ප්‍රයෝජනවත් වෙයි කියලා මේ video එක බලන 10 මම 😅🙂 තව මං වගේ අය ඉන්නවදෝ😌😎
😂💔✌️
මන්😒
Palayan podi aka😒
@@sanwusanwu අනේ මේ 😏
Single girl🤣🤣🤣😅🤭😅😅😂🥴