How to get A pass in Science on the last day | Last 2 days study plan for OL Science

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 627

  • @gandabba
    @gandabba  26 днів тому +4

    2024 ( 2025 )OL නංගිල මල්ලිල මේ group එකට join වෙන්න
    chat.whatsapp.com/FbfYuq0pCvU2J4ECdrN4Fo

  • @SasmitaRishma
    @SasmitaRishma 8 місяців тому +32

    2024 ලියන්න ඉන්නෙ තව මාසයයි 😢 ඔය වගෙ අනුමාන වීඩියො එකක් ඔනෙ

  • @carloversd.n.7453
    @carloversd.n.7453 7 місяців тому +25

    අනිත් විෂයන් පාඩම් කරගන්න තේරෙනවා විදයාව හිතාගන්න බැරුව හිටියේ අයියේ thanks .
    KEEP IT UP FOR EVERYONE ❤

  • @rohanpakasha-fe5jq
    @rohanpakasha-fe5jq Місяць тому +6

    2024බලන කට්ටිය ඉන්නවද මර ගැම්මක් අවෙ අයියෙ සුපිරි 😍

  • @ssachinigamage380
    @ssachinigamage380 Рік тому +38

    අයියා කියන දේවල් 100%ක්ම ඇත්ත අයියේ අයියා කියපු විදිහට දවසින් පාඩම් කරලා බුද්ධ ධර්මය වගේ විශයන් ටික පාඩම් කරලා ඉවර කර ගත්තා අයියේ මාරම සතුටුයි බය නැතුව exam එක ලියන්න යන්න පුළුවන් ❤️ අයියට ගොඩක් පිං😶 🙏

  • @MYChannel-zj6rz
    @MYChannel-zj6rz Рік тому +82

    බොහොම ස්තූතියි අයියේ 🥺🥺 කිසිම motivation එකක් නැතුව හිටියේ අයියා කිව්වාම මේ කාලේන් A9ක් ගන්න පුලුවන් කිව්වාම ලොකු ගැම්මක් ආවා❤♥️👑

    • @Chuty20
      @Chuty20 7 місяців тому

      Ekanam atta 🥺❤️

  • @mochicraft3759
    @mochicraft3759 8 місяців тому +9

    ඔයාගේ video නම් මරු අය්යේ අපිට තමන් ගැන විශ්වාසයක් ඇති වෙන විදිහට අය්යා කතා කරන්නේ

  • @champikapriyanthi6544
    @champikapriyanthi6544 Рік тому +50

    මේ දවස් ටිකත් ඇති බන් හොද ලකුනකට යන්න මාත් වැඩ කරන්න අරන් මාසයක් වගේ දැන් ඉස්සෙල්ලා හිටපු මන්ද කියලත් හිතාගන්න බෑ 🤗 මේ ටිකෙ වැඩ කරන්න පැය 18 වගේ මුකුත්ම නොකරත් අනිවා ගේමක් ගහන්න පුලුවන් .විශ්වාසයෙන් කියන්නේ ❤️❤️ උනන්දුවෙයල්ලා බම් ගේමක් ගහපු 😏😍

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 Рік тому +56

    2023 al maths හොඳටම කෙලවගෙන ඉද්දි ol science පාඩම් කරන විදිය බලන මං 🥲💔 ඇත්තටම මට ol A7 B2 තිබ්බෙ. ( science, lit B ) ඒක ගත්තෙත් ඔය වගේම අන්තිම මාසෙ වගේ වැඩ කරලා තමා. ඒත් science නං සෙට් වුනේම නෑ කොච්චර බැලුවත්. B එක ගත්තෙත් කොපි ගහලා. මං ol කරද්දි youtube එච්චර ජනප්‍රියත් නෑ. මේ වගේ වීඩියෝ තිබ්බෙත් නෑ. ඇත්තටම දුකයි. අයියලා වගේ අය ඒ දවස්වල අපිටත් හම්බුනානං easy A එකක් science වලට දාන්න තිබ්බා. අපරාදෙ පට්ටම දුකයි 😭💔
    ol උන්ට කියන්න තියෙන්නෙ අනිවා මේ දවස් ටික ඇති ගොඩයන්න. ගේමක් ගහපල්ලා ❤️🔥

    • @gandabba
      @gandabba  Рік тому +10

      අනිවාරෙන් OL කියන්නෙ පට්ට ලේසි විභහගයක් 🥲 . Al මොකක්ද කේස් එක . කෙමෙස්ට්‍රි වගේනම් කියන්න . ❤️

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 Рік тому +2

      @@gandabba Chemistry ත් අවුල් වෙලා තිබ්බෙ අයියෙ. හොඳ clz එකක් හම්බුනා. දැන්නම් ඒක ගානට කරං යනවා. Combined තමා අයියෙ අවුල. පට්ට අමාරුවෙන් පොඩි ගානක් වුනත් හදාගන්නෙ 🥲💔

    • @Kaveerodriguez-vf7rp
      @Kaveerodriguez-vf7rp Рік тому +1

      ​@@alexanderthegreat3169 aiye me kale athida 9as ganna

    • @g4merff817
      @g4merff817 Рік тому +2

      @@Kaveerodriguez-vf7rppuluwn yko 4n eka atharala gemk ghpn

    • @sewminipramodya403
      @sewminipramodya403 7 місяців тому +2

      Aiye mt thw thiyenne hriytm dws 14i mt A9 k gnn puluwn weid 🥺

  • @dewshanmaleesha8853
    @dewshanmaleesha8853 Рік тому +321

    ගණං අව්ලක්ම නෑ ඒත් විද්‍යාව තමා මෙලව හසරක් බැරි😓 වීඩියො එක දානකල් ඉන්නෙ කොම හරි විද්‍යාවත් ගොඩ දාගන්න😣💔

    • @food12375
      @food12375 Рік тому +9

      Ow 😢

    • @dinuwa_yt_
      @dinuwa_yt_ Рік тому +11

      𝘼𝘿𝙀 𝙤𝙤 𝙗𝙣 𝙢𝙖𝙩𝙝𝙨 𝙖𝙬𝙪𝙡𝙠 𝙣𝙖

    • @yasiru1508
      @yasiru1508 Рік тому +7

      Gananith aul😢

    • @tharushathathsara888
      @tharushathathsara888 Рік тому +3

      ow ganan awlk na

    • @ViDU-77
      @ViDU-77 Рік тому +3

      මටත් බම්☹️

  • @vidushikagallage8894
    @vidushikagallage8894 Рік тому +99

    ඔයා කතා කරන විදිහට මං හරි ආසයි😊

    • @SASA7002-ck2vh
      @SASA7002-ck2vh 10 місяців тому +2

      aane...

    • @Ghkdjs
      @Ghkdjs 9 місяців тому +4

      English type kollek wage katha krnne ....supiri kollek❤❤❤

  • @music-sl2063
    @music-sl2063 Рік тому +70

    දැන්නං බය නැති උනා බං
    උබට ස්තූතියි අයියේ💚💚

    • @mlith
      @mlith Рік тому +3

      😂😂😂😂

    • @DroneVision_1
      @DroneVision_1 Рік тому +1

      Uba fail wenawa bn

    • @music-sl2063
      @music-sl2063 Рік тому +3

      @@DroneVision_1 හරි බං එල👏👏

    • @Sandani-p7m
      @Sandani-p7m 11 місяців тому

      ​@@music-sl2063 ganan ganna epa . Lankawane 😂

  • @gandabba
    @gandabba  Рік тому +188

    මේ වීඩියෝ එකේ මම කතා කරපු හැමදේම මම ඒ කාලය තුල විද්‍යාව පාඩම් කරගන්න කරපුව මත පදනම් වෙලා තමයි කතා කරේ . මට 100% ක් විස්වාසයි . ඔයාට දැනටමත් ගණිතය විශය පිලිබද යම්කිසි දක්ශතාවයක් තියෙයිනම් මේ කාලය හොදටම ප්‍රමාණවත් A ලකුණකට යන්න ❤️
    මේ පාර විද්‍යාව පේපර් එක පට්ට ලේසී .මේ පාර විශය කරුණු ගොඩක් අඩු කරල තමයි පේපර් එක හදල තියෙන්නෙ . ඒක නිසා මේ දවස් දෙක මහන්සි උනොත්. අවම පැය 12ක්වත් එක දිගට මහන්සි වෙලා පාඩම් කලොත් ඔයාට අනිවාරෙන්ම A ලකුණකට යන්න පුලුවන් ❤️ .
    ඒ විශේශයෙන් අද්‍යනය කරන්න ඕන කොටස් , අනුමාන සහ ඉවත් කරපු කොටස් දාල හදපු pdf එකක් අපි group එකට දාල ඇති ❤️
    group link :- chat.whatsapp.com/FxxPaClP5vjCXxuoVgxtCy
    ඉවත් කරපු සහ විශේශ අනුමාන :- drive.google.com/file/d/1bYtG4DqDI6cNamM58mkUNYpe_VprlmMx/view?usp=drivesdk

    • @NisakyaPerera-ov4ib
      @NisakyaPerera-ov4ib Рік тому +5

      Aiye group ekht join wenn bhne

    • @savanibimansa
      @savanibimansa Рік тому +2

      group ekata join wenda puluwn weidaa aiya

    • @Vehicle__hub
      @Vehicle__hub Рік тому +2

      aiiye mn dan join une aya pdf eka aya dannako

    • @gandabba
      @gandabba  Рік тому +7

      @@NisakyaPerera-ov4ib ලින්ක් එකෙන් එන්න

    • @mizcoff4114
      @mizcoff4114 Рік тому +3

      Gemk komlo

  • @VishalRamanayake-wn7qm
    @VishalRamanayake-wn7qm Рік тому +131

    මේ දවස් ටිකේ හොදට මහන්සි වෙයල්ලා දවසකට පැය 14ක්15ක් වැඩ කරන්න.බැරි නෑ පුලුවම්😊❤

  • @ghssamantha7523
    @ghssamantha7523 8 місяців тому +4

    😍👍🏻♥️ඔයට ඉස්තුතියි අය්යෙ අපිව මොනව නැතත් දිරි ගැන්නුවට 😍😍♥️

  • @FankiGedaraBashiniChathumi
    @FankiGedaraBashiniChathumi 7 місяців тому +2

    මට විද්‍යාව විතරයි A එකක් දගන්න බෑ කියලා හිතන්හිටියේ හැබැයි මේ කතාව අහලා එකත් ගොඩ දගන්න පුලුවන් කියන ගැම්ම.කලින් video වල කියපු දෙවල් නිසා දැන්නම් O/L වලට කොහොමත් බය නෑ.මේ වගෙ video හැමදාම දන්න එවලින් පට්ටම ගැම්මක් ඇගට එනවා.

  • @rajindurukmaal320
    @rajindurukmaal320 Рік тому +11

    මට මේ වීඩියෝ එක බලද්දි තේරෙන්නෙ අයියා සුපිරිම වැඩ්ඩෙක් කියලා. අයියාගෙ මෝටිවේශන් එක පට්ටම අයියේ❤ මේ වගේ මෝටිවේශන් එකක් දුන්නට අයියට ගොඩක් ස්තූති අයියෙ ❤❤❤❤❤❤

  • @TheekshaniAnjalika
    @TheekshaniAnjalika Рік тому +12

    ගොඩක් ඉස්තුති අයියා..ගොඩක් ලොකු උදවක් උනා අයියාගේ විඩියො එක..❤️

  • @IranganiRajapaksha-dp8fk
    @IranganiRajapaksha-dp8fk Рік тому +14

    අයියා ඔයාට ගොඩක් පින් 😊

  • @IranganiRajapaksha-dp8fk
    @IranganiRajapaksha-dp8fk Рік тому +44

    අයියා මම කොහොම හරි o/l pass වෙනවා. ඔයාට ගොඩක් පින් මේ කරන motivation එකට.❤❤❤❤❤❤❤❤❤

    • @DroneVision_1
      @DroneVision_1 Рік тому +2

      Uba fail wenawa yako kakulen pagala maranne ubawa

  • @chandimagunathilaka1492
    @chandimagunathilaka1492 Рік тому +11

    Aiye uba witarai ape stress eka adu karla padam karanna hoda plan ekak kiwwe . Much love ayya 💓

  • @nawo...
    @nawo... Рік тому +9

    ගොඩක් පිං අයියේ... ගොඩක් බය වෙලා හිටියේ.. 💜🤓

  • @F.B.G77
    @F.B.G77 Рік тому +13

    අයියා නියම චරිතයක් 🥰

  • @vinethpinimal6598
    @vinethpinimal6598 Рік тому +74

    ශිරාම කතාව මට ගනන් වලට A එකක් විද්‍යාවට W එකක්😂හැබැයි මේ වීඩියෝ එකෙන් පස්සෙ ඕක වෙනස් කරනො🌝❤️

    • @hiru3494
      @hiru3494 Рік тому +8

      මටත් 🥲 maths 90% marks...
      Science S 🥲 මෙ කාලෙ ඇති A එකක් කරගමූ එකත්🤗

    • @nilanthideeyagoda9355
      @nilanthideeyagoda9355 Рік тому +3

      Matah maths A science S 🥲

    • @_Kavindu_Kalhara_
      @_Kavindu_Kalhara_ Рік тому +8

      @@hiru3494 මං වගේ උන් තව ඉන්නව ඒ කියන්නෙ 😌😂 ගේමක් ගහමු මචන්. හැමෝටම ජය වේවා A9 ගන්න මහන්සි වෙන හැම එකාටම A9ක් හම්බෙන්න ඕන 🙏

    • @tharutharu7939
      @tharutharu7939 Рік тому

      Matath 😤

    • @anomikaniroopi7786
      @anomikaniroopi7786 Рік тому

      Same ah
      Maths A sure
      Science S

  • @gandabba
    @gandabba  Рік тому +51

    පොඩි දෙයක් කියන්න ඕනෙ . මම පෞද්ගලිකව මේ කාල සීමාව තුල වීඩියෝ නොදා ඉන්න තමයි තීරනය කරල තිබ්බෙ . හේතුව එහෙම වීඩියෝ දාන එකත් මේ කාලය තුල ඔයාලගෙ පාඩම් කිරීමට කරන බාදාවක් 🌼
    මේ කාලය කියන්නෙ ඔයාගෙ අද්‍යන කටයුතු ඔයා විසින්ම කරන්න ඕන කාල සීමවක් . නිකන් භාවනාවකට සමවැදිල වගේ . මම මට කියන්න තියෙන හැමදේම වගේ මගේ කලින් වීඩියෝ එකේදි කිව්ව 🌼.
    හැබැයි 1000කටත් වඩා වැඩි පිරිසක් . විද්‍යාව ගණිතය ගොඩ දාගන්න විදිහක් ගැන ඉල්ලල තිබ්බ . මට හොදටම තේරුම් ගන්න පුලුවන් ඔයාල දැන් ඉන්න මානසිකත්වය . ඔයලට දැන් ඔයාලට පුලුවන් කියන දේවත් තේරුම් ගන්න බැරුව . ඔයාට මේක කරන්න පුලුවන්ද කියල හිත හිතා ඉන්නව වෙන්න පුලුවන් 🌼
    මේ වීඩියෝ එකේ මම කතා කරපු හැමදේම මම ඒ කාලය තුල විද්‍යාව පාඩම් කරගන්න කරපුව මත පදනම් වෙලා තමයි කතා කරේ . මට 100% ක් විස්වාසයි . ඔයාට දැනටමත් ගණිතය විශය පිලිබද යම්කිසි දක්ශතාවයක් තියෙයිනම් මේ කාලය හොදටම ප්‍රමාණවත් A ලකුණකට යන්න ❤️
    මේ පාර විද්‍යාව පේපර් එක පට්ට ලේසී .මේ පාර විශය කරුණු ගොඩක් අඩු කරල තමයි පේපර් එක හදල තියෙන්නෙ . ඒක නිසා මේ දවස් දෙක මහන්සි උනොත්. අවම පැය 12ක්වත් එක දිගට මහන්සි වෙලා පාඩම් කලොත් ඔයාට අනිවාරෙන්ම A ලකුණකට යන්න පුලුවන් ❤️ .
    ඒ විශේශයෙන් අද්‍යනය කරන්න ඕන කොටස් , අනුමාන සහ ඉවත් කරපු කොටස් දාල හදපු pdf එකක් අපි group එකට දාල ඇති ❤️

    • @Samanali75
      @Samanali75 Рік тому +1

      Mkd group ek aiyye

    • @Rithu-y7b
      @Rithu-y7b Рік тому

      Ane pdf eke link Ek dnnko

    • @Rithu-y7b
      @Rithu-y7b Рік тому

      Ane please dnnko

    • @SL_NOTIYA
      @SL_NOTIYA Рік тому +1

      Link ek ganna me aiyge me lagadi dapu video eke comment section ekat yanna eke dala thiyenawa

  • @manthila-A12
    @manthila-A12 7 місяців тому +2

    Thanks brother....... විද්‍යාව නම් හොදටම awl... Mekanam watinawa... ❤️

  • @sandalinimanthika4502
    @sandalinimanthika4502 11 місяців тому +35

    ගණන් බැරුව biology පාඩම් කරලා ලකුණු ටිකක් අරන් ගේමක් ගහන මම... 😌❤

    • @Maleeshasasandhi
      @Maleeshasasandhi 8 місяців тому +3

      Bio ටිකෙන් විතරක් පාස් වෙන්න පුලුවන්ද😥😥😓

    • @sandalinimanthika4502
      @sandalinimanthika4502 8 місяців тому +1

      @@Maleeshasasandhi ow 😌❤️

    • @cprabbit3271
      @cprabbit3271 8 місяців тому +2

      C ehekata sure yanna puluwan

    • @sandalinimanthika4502
      @sandalinimanthika4502 8 місяців тому

      @@cprabbit3271 ඔව් ඉතින් ෆේල් වෙන්නෙ නෑනෙ 😌

    • @GVIDU
      @GVIDU 8 місяців тому +3

      ganu lamaynta padam krnn puluwn hondt ma
      kollonta maths plwn

  • @goldenlankaplastic5332
    @goldenlankaplastic5332 9 місяців тому +3

    මේ උදව්වට බොහොම ස්තුතියි❤

  • @nimalweerarathna948
    @nimalweerarathna948 Рік тому +2

    ඇත්ත තමයි ayye මමත් හරියට විද්‍යාව පාඩම් නොකර තමයි term test වලට ලිව්වේ

  • @tgshippingtgmarcketing7953
    @tgshippingtgmarcketing7953 Рік тому +18

    ❤මටත් බැරිම මේ විශය තමයි😢

  • @RasadariSanjana
    @RasadariSanjana 7 місяців тому +6

    අයියෙ මමත් ඔයා වගේ Maths නම් ගේමක් ම නෑ (මේ පාර මට 89) ක් තියෙනවා. ඒත් Science නම් මෙලෝ දෙයක් බෑ

    • @NiroshaniNiroshani-y2i
      @NiroshaniNiroshani-y2i 3 місяці тому

      Ane oy maths walata marks wadi kra gnn monada kre kiynnko...mata science aulk nh wadiy...eth maths thama aul gihin thiyenne ane plzz kiynnko maraks ehm godk wdi kr gnn mokkd kr gnn oni kiyl😢

  • @shiromisilva112
    @shiromisilva112 Рік тому +4

    Oya katha karana vidiyata mama mara asai appa ❤

  • @LintonKumara
    @LintonKumara 21 день тому

    අනෙ අයියෙ කියාදෙන ක්‍රම හරිම ශොක් අනෙ තැන්කිව් ඔයාට 💗🤗

  • @SMD631
    @SMD631 Рік тому +33

    Thank you soooooo muchhhhh for this great work 😍❤️

  • @UvaniAdithya
    @UvaniAdithya 7 місяців тому +3

    Thank you ayye 💝
    B9 ka inna mata 9As ganna meka loku support ekak 🙏💝

  • @kavi3902
    @kavi3902 Рік тому +27

    Thank you so much ayye🥺♥️✨ විබාගෙට දවස් 4ක් තියෙද්දි මේ විඩියො එක බැලුවෙ😢science මොකුත්ම පාඩම් කරල තිබ්බෙ නැ🥺💔

  • @dahamiVihanga-t6u
    @dahamiVihanga-t6u Рік тому +2

    Mara stress eke hitiye sir..meka baluwama hithata loku sathutak dnuna..thanks sir❤🥺

  • @Lochiii-d7g
    @Lochiii-d7g Рік тому +3

    Thank you aiye ♥️🙏thawa dawasai mata thiyenne science thamai padam karala naththema… thank you aiya

  • @Leeseomin-y6y
    @Leeseomin-y6y 6 місяців тому +1

    Thank you ayye.hemoma science amarui kiyala oluwata dala thibbe lakunuth aduwuna ithin me video eka beluwama theruna science wala athi deyak ne kiyala . Hemoma padam karala kattiyama goda yamu . Ayyata godak pin.❤

  • @Roshan-yo2ko
    @Roshan-yo2ko Рік тому +27

    ඇත්තටම ඔයා මේ video එක දාන්න කලින් මම සති දෙකකට විතර කලින් science වකට files 3ක් වෙන් කරලා bio,che,phy.. කියලා... ඇත්තටම කිව්වොත් මට ගණන් සාමන්යයෙන් පුලුවන්.. ලකුනු 90ක් විතර සෙට් වෙනෝ. ඒත් 3rd term test එකේ science marks 45 😢🙂😂. ඇත්තටම මම science වලට කැමති උනාට sch එහෙම මට science එපා කරා ඉදපු ගුරැවරැ. මම science වල කිසිම දෙයක් හරියට දන්නේ නෑ මීට සති දෙකකක්ට විතර කලින් . ඒත් මම දන්නේ නැති පාඩම් වල videos බැලුවා theory කොටස් utube එකේ. ඊට පස්සේ මම කරේ මුලින්ම physics ටික ගොඩදාගන්න එක. මම නොදන්න පාඩම් වල shirt theory videos අරගෙන speed දලා ඒ තියරි කොටස තේරැම් ගත්තා ඊට පස්සෙ ඒ පාඩම අදාල පොඩි ශෝට් නෝට් එක්කෞත් ගහලා. ඒකට අදාල past paoers හොය හොය කරා. ඇත්තටම මම සතියෙන් physics ටික ඉවර කරගත්තා. එහෙම.. එක පාර නොදන්න දේවල් මතක තියාගන අමාරැයි.. ඒවා ටක්ගාලා අමතක වෙනෝ. ඒකට කරන්න තීන්නේ model papers එහෙම අරගෙන කරන එක.. එතකොට අමතක වෙන්නේ නෑ කොහොමත්. Chemistry bio th mama ඒ වගේ කරන්නේ දැන් අනිවා ol වලට science A ekk ඔන . මොකද මට maths කරන්න ඒක අවශ්‍යම දෙයක් 😊 තව A8 දැම්මත් science B නම් කොහොමත් අවුල්නේ.. 😢 ..අයියා තනිකරම මගේ චරිතෙට සමානයි 😂 මන් හිතපු දේවල් මයි අයියා කිව්වේ 😊😁.. Thank u so much ❤❤

    • @gandabba
      @gandabba  Рік тому +6

      මල්ලිට ගේමක්.ගහන්න මේ කාලය හොදටම ප්‍රමානවත්❤️

    • @Boralu_Godaa
      @Boralu_Godaa Рік тому +1

      oya e pepare science kiyala ghnnako eka patta mata masa 2i giye s eke idan A ekatama ava[ dnnm online cls valata ganne na/ ada havasa 7ta supiri speed revision ekak tynwa enna aniwaren A ekak ganna pulwuan oyata

    • @Boralu_Godaa
      @Boralu_Godaa Рік тому

      ua-cam.com/users/live29c8vaVC-e0?feature=share
      [hydrocarbon barinm meka balanna aniwa me padama exam enkn ubt ivasillk nthivei]

    • @Roshan-yo2ko
      @Roshan-yo2ko Рік тому

      @@Boralu_Godaa ඒකෙන් තමා 😁 මම ගේම ගහගත්තේ 😁 ck සර්ගෙන් තමා physics ටික ගොඩදාගත්තේ ❤️❤️❤️

    • @TechnicTips
      @TechnicTips Рік тому +1

      Lanka prasad sirge final ekata enna

  • @sadushishakya18
    @sadushishakya18 Рік тому +5

    වොයිස් එක මරු❤️

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Рік тому +12

    Thank you so much ayye ❤️‍🔥

  • @YashindiSandupama
    @YashindiSandupama Рік тому +6

    ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට❤

  • @piyumalamarakoon9376
    @piyumalamarakoon9376 Рік тому +33

    මේ කරන උදව්ව ගොඩක් වටිනව අයියේ ...❤🙏

  • @gandabba
    @gandabba  Рік тому +98

    2023 ( 2024 )OL නංගිල මල්ලිල මේ group එකට join වෙන්න
    chat.whatsapp.com/G3T7nBqtPyaB8UgBAjvVIo

  • @pasinduperera-oi2gg
    @pasinduperera-oi2gg Рік тому +10

    ආදරෙයි අහස තරම් ❤🙃

  • @piyuminethmini2830
    @piyuminethmini2830 Рік тому +14

    Thank you අය්යේ ඔයා ගේ වීඩියෝ එක ගොඩක් වටිනවා විද්‍යාව අත ඇරලා දාල තිබ්බේ ඒ උනාට දැන් විද්‍යාව ගැන විස්වාස යක් ඇති උනා thank you so much❤✨️

  • @wasanaSandamali-qk8fm
    @wasanaSandamali-qk8fm Рік тому +2

    Thank you so mush aiyee science karaganna bari waii kiyala hitune ath den mara satutak awa maths akakuth oni aiyee

  • @SoraYagami-mn2ch
    @SoraYagami-mn2ch Рік тому +13

    Thank u so much aiya for all this support❤

  • @neelasp569
    @neelasp569 8 місяців тому +1

    Oyanm marama motivation ekak ayye...

  • @BLZBlazer-rd7zj
    @BLZBlazer-rd7zj Рік тому +7

    got what i needed, "motivation". thx brother.

  • @lochanaakarsha-zz7ib
    @lochanaakarsha-zz7ib Рік тому +3

    Thanks aiyaa .. good luck

  • @howareyou2876
    @howareyou2876 Рік тому +2

    Ayye oya nm Patta godk tnx anthima velave karana udauvata Ganan nm aulk na eth vidyava amarui😢 kalin video 2 th baluva 😊❤

  • @hansikuruppunayaka1142
    @hansikuruppunayaka1142 Рік тому +3

    Supiri video ekk aiye...thankyou godak 😊

  • @chandramahagodage410
    @chandramahagodage410 Рік тому +1

    It,s very clear son you are the best student I think May I triple gems bless you

  • @samankumara7539
    @samankumara7539 Рік тому +4

    Mama kohoma hari AL Bio krnn hithan innw meka godaak watinawa thnx aiya❤❤ thawa videos one

  • @liszkook8665
    @liszkook8665 Рік тому +2

    11 3rd term test එකට විතරක් කොපි නොකර ලිවා තත්වෙ බලාගන්න කියලා🥲 🥲 එක B එකයි තියෙන්නෙ ඉතුරුවා C ,S 🙂 තව දවස් දහයක් කියලා මතක් වෙනකොට ....

    • @gandabba
      @gandabba  Рік тому

      විද්‍යාව ඔය කිව්ව විදිහට දවසක් සම්පූර්නම මහන්සි වෙලා පාඩම් කරන්න . අඩුම පැය 15ක්වත් . ඔයාටම තේරෙයි ඔයා කොච්ව්හර ඉම්පෲ වෙලාද කියල ❤️

    • @liszkook8665
      @liszkook8665 Рік тому

      @@gandabba 💙 thank you sir 💙

    • @PCDotLk
      @PCDotLk 7 місяців тому

      Oyage result kohomada aiya😢

  • @hirushavideosacademy866
    @hirushavideosacademy866 Рік тому +1

    මේක මුලු ලන්කාවෙම ශෙයාර් කරානන් හැම එකෙක්ම ඒ අරන් සයන්ස් ක්ලාස් ටිකත් වහන්න තිබුනා 😂 ඕලෙවල් වලට දවස් දෙකක් තියල මේක කරානන් හරි

    • @amanthadanuka4287
      @amanthadanuka4287 9 місяців тому

      මොඩයෙක් කියලා පෙන්නන්න ✋

  • @Slsemika
    @Slsemika Рік тому +5

    Perfect ayye
    Thank you so much ❤

  • @gshkil5117
    @gshkil5117 Рік тому +1

    mn ol walata patt bayen hitiye okkoma subjects gana hby mey vid ek baluwama pata gammac awa thankyo brother

  • @malidukavishan__xx9287
    @malidukavishan__xx9287 Рік тому +4

    Thanks කොම්ලො👉❤

  • @kavishkakaushalya345
    @kavishkakaushalya345 Рік тому +2

    Tnq ayiye oya thmyi hamadama confidence hadanneh ape ❤

  • @menakamadhubashini721
    @menakamadhubashini721 8 місяців тому +1

    Maths,science dekm aul mm 😢 kohomhri gemk ghnn on me dvs tike..aththatam be kiyla deyk nene 🌝💗

  • @t.ngames2654
    @t.ngames2654 Рік тому +9

    Thank you aiyye!🥺❤️

  • @dimuthuchandima4384
    @dimuthuchandima4384 Рік тому +1

    Ada oya me dapu video eken ape hithata loku shakthiyak awa kohomada hari me gema gahanawa kiyala thank you ayye ,❣️🥰

  • @hasiiii3399
    @hasiiii3399 Рік тому +3

    Ayye ඔයා මේ කියන විදිහට අදයි හෙටයි විතරක් කරත් science pass karaganna puluvan neda😢

  • @oshadhidhanoosha8332
    @oshadhidhanoosha8332 Рік тому +2

    Thank u aiye 💜️ exam ekat kalin dawase meka balana mama

  • @TharusDay
    @TharusDay Рік тому +3

    ane thank you me video eka godak watinawa🥺👍❤️

  • @hiru3494
    @hiru3494 Рік тому +6

    Thank you so much aiyeee❤❤

  • @chamidudewmina5690
    @chamidudewmina5690 Рік тому +4

    ඉතිහාසයටත් වීඩියෝ එකක්🥺

  • @Happypeople-i4h
    @Happypeople-i4h Рік тому +1

    Godak pin Aiye science padam karana vidiha kiwwatanm.sahenna bayen inne science gana.😢❤

  • @chameerarathnasiri9838
    @chameerarathnasiri9838 Рік тому +1

    Supiriyak bossaaa......video eka danakal hitiye......

  • @tharushaseneth4568
    @tharushaseneth4568 Рік тому +7

    සුපිරියක් අයියේ

  • @chamilaroshan7110
    @chamilaroshan7110 Місяць тому

    Thank you aiye mata science valata kalunu adui

  • @NimalshaHeshani
    @NimalshaHeshani Рік тому +5

    ගොඩක් ස්තුතියි aiya😍

  • @NNGCPriyadarshini
    @NNGCPriyadarshini 10 місяців тому +1

    Thanku ..Respect brother 🥺

  • @dileeshanadeneth..1212
    @dileeshanadeneth..1212 Рік тому +3

    Thank You So Much !! aiyye🤗

  • @nethmianjalika2410
    @nethmianjalika2410 Рік тому +2

    Tnx ayye 🥺❤ hithe thibb baya tikk nethu una

  • @nishanidanushika5494
    @nishanidanushika5494 Рік тому +4

    නියමයි අයියේ 🥰

  • @thanujadilhani2811
    @thanujadilhani2811 24 дні тому

    Ane පුතේ oyata godak pin

  • @dimuthuchandima4384
    @dimuthuchandima4384 Рік тому +1

    Ada oya me dapu video eken ape hithata loku shakthiyak awa kohomada hari me gema gahanawa kiyala thank you ayye

  • @WashiX
    @WashiX Рік тому +8

    You deserve more subs bro!

  • @samankumara7539
    @samankumara7539 Рік тому +4

    Aiya history ganath video ekk onimai🙏

  • @emmie4877
    @emmie4877 Рік тому +3

    පුළුවන් නම් ඉංග්‍රීසි subject එකත් ගෙන දාන්න.👀💙

  • @sathsaranirosh8368
    @sathsaranirosh8368 Рік тому +13

    විෂයන් 8 ශුවර් English හදාගන්න ක්‍රමයක් නැද්ද

  • @K.ALakmali-ro9ze
    @K.ALakmali-ro9ze Рік тому +1

    Oya nm mola genapu nawak 😁, me tharam dewalthkd , thnx oyg me video vlt ew godak pryjanvath apit 💖

  • @shadow-AMV50
    @shadow-AMV50 Рік тому +18

    තව විනාඩි 16020 තීනො ගෙමක් ගහමු 😊

  • @LkmalLakmal-ue9st
    @LkmalLakmal-ue9st Рік тому +1

    ගනිතයට A එකක් ඇස් වහගෙන උනත් ගන්න පුලුවන් ඒත් විද්‍යාව නම් මොකත්ම දන්නෑ
    කිසිම පඩමකට පන්තියක ඉදලවත් නෑ

  • @rohanweerasingha9391
    @rohanweerasingha9391 Рік тому +2

    අයියෙ ඔයා ගැම්මක්

  • @malaka10
    @malaka10 Рік тому +18

    History ගැනත් ඕනෙ

  • @m.rworld8313
    @m.rworld8313 Рік тому +2

    අයියෙ ඉතිහාසය ගැනත් video එකක් plz🙂

  • @pamudapawan4348
    @pamudapawan4348 Рік тому +5

    උබලට physics එරිල තියනවන්ම් ගීතාන් දේවින්ද sir ge physics semina youtube ekee athi.ek balanna🙂✨✨

    • @slshortvideo7484
      @slshortvideo7484 Рік тому

      ඇත්ත හොදට තේරුණා

    • @Savii510
      @Savii510 8 місяців тому

      Lanka Prasad siruth hondai😊

    • @Dark_Angel_879
      @Dark_Angel_879 8 місяців тому

      Chemistry , Biology welatath kiyannako

    • @Savii510
      @Savii510 8 місяців тому

      ​@@Dark_Angel_879
      Lanka Sir hondai e dektth

  • @nelukapriyadarshini2282
    @nelukapriyadarshini2282 Рік тому +6

    අනිත් subject වලත් videos dannako

  • @vijayakumarathunga2833
    @vijayakumarathunga2833 7 місяців тому +1

    Thank you so much 🎉❤ අනේ health වලටත් video එකක් ගේන්නකො අයියෙ. 3rd term එකේ 68යි තිබ්බෙ. කොහොමහරි A එකක් ගන්න පුලුවන් වෙයි නේද?😢😢

  • @Franz.nr87
    @Franz.nr87 Рік тому +2

    Hmmo science naththata ma nathi wela hitiye thanks ❤️

  • @Dasun-3676h
    @Dasun-3676h Місяць тому

    විද්‍යාව ට A එකක් ගන්න සුපිරි sir කෙනෙක් ඉන්නවා.එයාගේ ස
    ශ්‍රරමිනා ටික බලන්න science වලට A එකක් ගන්න.❤ එවා ටික ඕනි අය comment කරන්න

    • @d.g.ss.s.d8471
      @d.g.ss.s.d8471 21 день тому +1

      Kaud

    • @Dasun-3676h
      @Dasun-3676h 9 днів тому

      @d.g.ss.s.d8471 #Science_with_CK_sir ❤️
      Free video 💯🔥

    • @Dasun-3676h
      @Dasun-3676h 9 днів тому +1

      @d.g.ss.s.d8471 #ck_sir
      විද්‍යාවට A ❤️💯

    • @Dasun-3676h
      @Dasun-3676h 9 днів тому

      ​@@d.g.ss.s.d8471 #ck_sir

    • @Dasun-3676h
      @Dasun-3676h 9 днів тому +1

      #ck_sir
      ❤ A❤

  • @MADU_officially
    @MADU_officially Рік тому +5

    ආදරෙයි අය්යේ❤️😊

  • @RAVINDUNIMSARA-wi1cd
    @RAVINDUNIMSARA-wi1cd 4 дні тому

    මටත් ගනන් අවුලක් ම නෑ ඒත් විද්‍යාව තමා අවුල්😢

  • @senuridanushika
    @senuridanushika Рік тому +1

    Thank you so much.. ayye♥️😊

  • @senuriniwarthana4894
    @senuriniwarthana4894 7 місяців тому

    A ekak thiyenava eth poddak baya thibba dan hari eka❤😊