9Km දුර පයින් ඇවිද්දා😬| Horton plains| World's end| Nuwaraeliya| Travelling| Travel vlog|Srilanka❤️

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 205

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 3 місяці тому +11

    අපි ලොකු ලෝකාන්තය ට ගියා මහ කලයක් මැදින්. පැය ගාණක්. වාහනයකින් තමයි ගියේ.ගේට්ටුව ලගටම යන කොටම වැස්සක් වැස්සා. ඒනිසා ඇතුලට යන්න බැරි වුණා. ඉතින් ආයෙත් හැරිලා ආවා. ආවත් හරි ආයෙත් යන්න බැරි වුණා. හරිම දුකයි. ලගටම ගිහිල්ලත් බලා ගන්න බැරි උන එක ගැන.

  • @LakshanMaduwantha-cd2tc
    @LakshanMaduwantha-cd2tc 10 місяців тому +10

    ඔයාලගෙ විඩියෝ එකක් අහම්බෙන් හම්බුනෙ එත් මන් දැන් හැමතිස්සෙම බලනවා ⚡🖤

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 Рік тому +46

    ප්ලෑන් කරන්නැතුව යන ට්‍රිප් තමා මරුම .ලස්සනයී අක්කේ අදත් වීඩියෝ එක❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  Рік тому +8

      මගේ ජිවිතේ හොදම trip එක මේ

    • @ishanikumuduni7310
      @ishanikumuduni7310 Рік тому +2

      @@WolfyVlogs ❤️❤️

  • @BCA-k9k
    @BCA-k9k 2 місяці тому +5

    16:55 අක්කා ඉස්කෝලේ ඉංග්‍රීසි පීරියඩ් එක කට් කලා නේද ?😂😂

  • @MihisaraRandika
    @MihisaraRandika 10 місяців тому +10

    ශ්‍රී පාදෙ යන එකක් ඉක්මනට ඕනෙ❤

  • @Sheharaerandi
    @Sheharaerandi 10 місяців тому +2

    අක්කි මේ දබුල්ලේ තියනවා පන්සලක් ආනකටාව කියලා.ඒක තියෙන්නෙ ඉබ්බන්කටුව වැව කෙලවරේ.මාරම ලස්සනයි.

    • @WolfyVlogs
      @WolfyVlogs  10 місяців тому +1

      Dawasaka yamu 😊

  • @PradeepMadusanka-mb6ob
    @PradeepMadusanka-mb6ob 2 місяці тому +2

    අනේ අක්කී අද ඔයා හරිම ලස්සනයි ❤❤ ඒ වගේම වීඩියෝ එකත් ලස්සනයි ❤❤

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 3 місяці тому +3

    ලංකාවේ පරිසර පද්ධතියේ අධ්‍වතීය ස්ථානයක්‌ හෝර්ටන් තැන්නට හිමිවන්නේ. පාසල් ළමුන්ට පරිසරය ගැන ඉගෙනීමට කදිම තෝතැන්නක්....

  • @Bunnys_taste
    @Bunnys_taste Рік тому +5

    Fb එකෙන් අහම්බෙම් හම්බුනේ විඩියෝ දැන් youtube ඇවිත් බලනවා ❤🙈 පිස්සුවක් දැන් නම් හැම එකක්ම මග නොහැර බලනවා 🥺❤❤ ඔයලා සෙට් එක ඉන්න විඩියෝ පට්ට... අර මුස්ලිම් බෝයී එක්ක ඉදිය නම් තවත් මරු ❤ තවත් ඉස්සරාට විඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න ඕනී බුදුසරණයි 🙏😘😘❤ අක්කී

    • @WolfyVlogs
      @WolfyVlogs  Рік тому +1

      ආදරෙයි හොදේ❤️😘🥰

  • @Podda881
    @Podda881 Рік тому +4

    ට්‍රැවලින් කරන ගොඩක් අයගේ ඔක්කොම විඩියො වෙන රටක ඉදන් හරි ආසවෙන් බැලුවා ඔයාලගෙ විඩියො අද සෙට් උනේ මේ බලන ගමන් හරි ලස්සනයි ❤

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 3 місяці тому +2

    අපිට ඕන විදියට ඇතුලට යන්න බැහැ නේ. ඇතුල් වෙන්න තියෙන තැන මුරකරුවන් (security) ඉන්නවා නේ.

  • @samanthasiri1117
    @samanthasiri1117 11 місяців тому +1

    ඔයා ලා නුවරඑලි යේ හිටපු තැන බුක් කරන්නෙ කෙහොමද නමිබරයක් තියේන වද❤❤❤❤❤❤❤❤

  • @meinekesrilanka6420
    @meinekesrilanka6420 8 місяців тому +3

    Love u guys!!!!

  • @sadamaliudarika8703
    @sadamaliudarika8703 Рік тому +4

    Aththatama video eka lassanayi akki

  • @Family.Srilanka
    @Family.Srilanka Рік тому +3

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක 👍

  • @arrowjr5498
    @arrowjr5498 Рік тому +5

    යකෝ කියවනවා කියවනවා😆මේකී මරු ඕයි තමුසේ

  • @Mr_Rolex-rc1pn
    @Mr_Rolex-rc1pn 2 місяці тому +3

    ගොන් පාර්ට් වැඩි වගේ නේද.?..

  • @C.G.VijayanthimalaJayasinghe
    @C.G.VijayanthimalaJayasinghe 11 місяців тому +1

    Akke...oyala e nawathila hitapu place eka koheda..? Apith trip ekak enna inne❤

  • @IshuSew-k8v
    @IshuSew-k8v 10 місяців тому +3

    Woowww ❤ super dear

  • @sandyakumari2865
    @sandyakumari2865 11 місяців тому +3

    ❤❤❤❤❤❤Maru....niyamai😊😊😊

  • @NimeshMadhushan-k9y
    @NimeshMadhushan-k9y Рік тому +3

    Ammo mn pereda giya patta...bakers Ella hariyata eddi patta hathi

  • @saara201084
    @saara201084 Рік тому +4

    අපිත් ඕක හිටියා....නුවරඑළිය නියමයි...❤❤ප්❤ප්❤❤❤😊😊😊😊😊😊😊🎉🎉🎉...ජයෙන් ජය වේවා ...අද ට්‍රිප් එකට........................😮😮😮😮😮😮

  • @suranisulakshika8350
    @suranisulakshika8350 Рік тому +3

    Akki oyage video s beluwata ada thamai comment ekak demme 😍😍oya dapu hema ekama wage balala thiyenne aththatama godaaaak lassanai 😍😍😍😊😊

  • @saara201084
    @saara201084 Рік тому +6

    අපිත් ලෝ කාන්තෙට ගියා ..❤❤❤❤❤❤❤❤❤❤ ඒක ෂෝක්.....😊😊😊😊😊😊😊😊😊😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @arrowjr5498
    @arrowjr5498 Рік тому +6

    කැම් එක පිටිපස්සේ ඉන්නේ කොල්ලද? ඉස්සරහ ඉන්නේ බෙස්ටද?

  • @nuwandikkumbura1953
    @nuwandikkumbura1953 11 місяців тому +1

    ඔයානම් ලස්සනට පැහැදිලි කරනවා

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc Рік тому +2

    .budu saranai parissamin set eka me akki oyala Family Members lada akke❤❤

  • @CrazyTraveller778
    @CrazyTraveller778 10 місяців тому +4

    Plan නොකර යන trip නම් මරු 😊❤ vlog එක සුපිරි 😊❤

  • @Lone_wolF-19
    @Lone_wolF-19 Рік тому +2

    ගැම්මක් 🌚

  • @RavindraParadip
    @RavindraParadip 5 місяців тому +2

    ඔගොල්ලො පට්ට ලස්සනයි❤❤

  • @Hiruni_Nawodya_
    @Hiruni_Nawodya_ Рік тому +3

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක ඇත්තටම ❤️
    මෙච්චර ලස්සන තැන් තව කොච්චර ඇද්ද ලංකාවේ යන්න ආස හිතෙනවා වීඩියෝ එක බලද්දි 🍃❤️😍✨

  • @Samiru-kd2yr
    @Samiru-kd2yr Рік тому +2

    Lassanayi video eka❤❤❤❤❤❤

  • @nclion3352
    @nclion3352 Рік тому +2

    ඔයාගෙ වයස කීයද wolfy?

  • @Anjulakasun-g9t
    @Anjulakasun-g9t Рік тому +3

    Ane Shok thava me vage vlogs dhann❤❤❤

  • @IsharaMalika
    @IsharaMalika 11 місяців тому +2

    අක්කෙ ඉරිදට යන්න දෙනවද

  • @sajithasampath9769
    @sajithasampath9769 3 місяці тому +1

    Oya koi maseda giye akke?

  • @prithimalipriyadarshani8154
    @prithimalipriyadarshani8154 11 місяців тому +2

    ❤❤ අපිත් ලෝකාන්ත බලන්න ආවා

  • @DiliniRavi-yy2hb
    @DiliniRavi-yy2hb 6 місяців тому +2

    Api 11km avidda

  • @AnomaPriyangani-yt5vk
    @AnomaPriyangani-yt5vk Рік тому +2

    Akki Aware kaleta siripade Yana video ekak dennako

  • @TharushkaMadushan
    @TharushkaMadushan 8 місяців тому +2

    😅thenak thibba nagiddi husma hiravema gathiyak ava

  • @JananjaniPerera-ob2mu
    @JananjaniPerera-ob2mu 9 місяців тому +2

    Oyala vena kohodo ginthiyenne

  • @sameeradanuska903
    @sameeradanuska903 Рік тому +2

    Lassanai godak, math gihillama ne lokannthe balanna, asai yanna,

  • @madusankavlogs3154
    @madusankavlogs3154 Рік тому +2

    පුෂ්ටිමත් 😂😂😂අනේ ඒ කට. Travelling කරන මටත් ඒ වගේ කියවන කච කචයක් හම්බුනා නම්. හැබැයි ඔයාලා වැරදි පැත්තෙන් ගියෙ, මුලින්ම වම් පැත්තට හැරෙන්නෙ නැතුව දකුණු පැත්තට හැරිලා ඒ කිව්වෙ මුලින්ම බේකර්ස් ඇල්ල පැත්තෙන් ගියා නම් තමයි ලේසි. මොකද එහෙන් ගියා නම් කන්ද බහින්න තියෙන්නෙ. අනික් පැත්තෙන් කන්ද නගින්න තියෙන්නෙ. මොනවා වුනත් video එක ෆට්ට

    • @WolfyVlogs
      @WolfyVlogs  Рік тому +1

      Thanks hode❤❤

    • @madusankavlogs3154
      @madusankavlogs3154 Рік тому

      @@WolfyVlogs ❤️❤️❤️ පුෂ්ටිමත් කෙනා කලන්තෙ දාපු සීන එක තමයි පට්ට 😂😂😂😂

  • @lakshikapriyadarshani6316
    @lakshikapriyadarshani6316 6 місяців тому +3

    ඔයා ෂොල් එකදැම්මම ලස්සනයි

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +4

    නියමයි 👍🙂❤️

  • @savindirajapaksha6398
    @savindirajapaksha6398 Рік тому +6

    16:56 හයියො.....😂😂😢

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga4690 7 місяців тому +2

    Thank you❤

  • @karuthushara6844
    @karuthushara6844 Рік тому +2

    සුපිරියි.

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Рік тому +3

    Adareii manika...❤

  • @carlovers103
    @carlovers103 Рік тому +1

    Api nam giye anith paththen
    Habai ikmanata aawa😊

  • @chamathkagimhani9742
    @chamathkagimhani9742 Рік тому +5

    Hansa maru ane

  • @DileepaGunarath
    @DileepaGunarath Рік тому +2

    ලස්සනයි okkma බැලුවා

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 Рік тому +3

    නියමයි wolfy❤❤

  • @erandamadhushan5596
    @erandamadhushan5596 Рік тому +3

    oyala Horton plains giya paththa waradhi, ethakota gamana amarui

  • @SarangaLakmal-m2m
    @SarangaLakmal-m2m 7 місяців тому +2

    Himymendani😊🎉

  • @sandunikaushalya3416
    @sandunikaushalya3416 Рік тому +6

    hansa akkage mallida

  • @nilanthaakanayaka7502
    @nilanthaakanayaka7502 Рік тому +3

    oyage kata thama kata godak asa hithenawa.❤❤

  • @Lakshithari_D
    @Lakshithari_D Рік тому +2

    ඒක මරු vlog එක🌺

  • @Thasleem_
    @Thasleem_ Рік тому +4

    Wow nice video eka Akka ❤🎉😊

  • @tharakagayan2890
    @tharakagayan2890 Рік тому +2

    Jeevithe vidinna oni අනිවාර්යයෙන්. Good luck නංගියේ.❤️

  • @dtmbro3873
    @dtmbro3873 Рік тому +4

    මාත් ගිය මාසේ ghim awe ඔය සේරම වගේ ඇවිද්ද 4.5.6 දවස් 3k idala awe akkkkkkke😅😅😅😅😅😅😅

  • @HanzaDH
    @HanzaDH Рік тому +7

    තව පොඩ්ඩක් නගින්න තිබ්බනන් තාම horton plains 🙂

    • @WolfyVlogs
      @WolfyVlogs  Рік тому

      අනේ නිකන් ඉන්න අනේ😕🤔

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Рік тому +2

    Plan karanne natuwa yana trip tamaii akki lassanama lassana mathakayan ituru wenne e trip wala...🙂

  • @fightergang004
    @fightergang004 Рік тому +9

    මචන් වුල්ෆිව බලන්න නෙවෙයි අපි මේක බලන්නෙ හන්ස බලන්න අනිත් එක වටපිටාවත් පෙන්නපන් ගෑනිව විතරක් පෙන්නන්නෙ නැතුව🤣🤣

    • @WolfyVlogs
      @WolfyVlogs  Рік тому +3

      Kalin kiyanna epai. Ehenam hanza witarak video karanawane😂

    • @fightergang004
      @fightergang004 Рік тому +1

      Cameramen case 👎

    • @arts21-x
      @arts21-x Рік тому

      ane ou..tikk wata pitawawath pennuwanm watinwa..

  • @deebandeeps1852
    @deebandeeps1852 Рік тому +4

    Go through Balangoda. 51 kilometers to walk. But very beautiful

  • @sarojakusum3973
    @sarojakusum3973 Рік тому +2

    පොලොන්නරුවේ තමයි අපිත් ඔයාල පොලොන්නරුවේ කොහෙද යන්න හිතාන හිටියේ මරැ ටිප් එක අනේ ලස්සනයි ❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  Рік тому

      Polonnaruwe ennam lagadima

    • @sarojakusum3973
      @sarojakusum3973 Рік тому

      හ්ම්ම් හ්ම්ම් මග බලාන ඉන්නවා

  • @layabalarabewattha3595
    @layabalarabewattha3595 5 місяців тому +1

    Oyalage.padili.kirma.godak.watinawa.tanks

  • @ushirasilva3575
    @ushirasilva3575 Рік тому +3

    Apith giya akke giya sathiye💗🥰 Marama lassanai akke 💗😊

  • @sanukanethmin9351
    @sanukanethmin9351 Рік тому +4

    16:43 මටත් ඔය තැනම ක්ලාන්තයක් හැදුනා🥲🥲🤣🤣

  • @heladeranatahelabasin576
    @heladeranatahelabasin576 10 місяців тому +2

    👌👌👌

  • @sampathchaminda9945
    @sampathchaminda9945 Рік тому +2

    තවත් දාන්න

  • @santhaarechchilage-ne9pb
    @santhaarechchilage-ne9pb Рік тому +7

    ඔය අපෙ ගමේ අක්කි❤❤

  • @sadaruwansadu4891
    @sadaruwansadu4891 Рік тому +3

    ♥️👍

  • @IndikaSanjeewa-q1e
    @IndikaSanjeewa-q1e 10 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr Рік тому +2

    අම්මෝ

  • @WhereNatureMeetsSriLanka
    @WhereNatureMeetsSriLanka Рік тому +2

    cameramange video set na habai 🤷

  • @amashaovitigala9118
    @amashaovitigala9118 Рік тому +2

    Akki oya konde hadla ine ❤

  • @saara201084
    @saara201084 Рік тому +3

    සීතලයි ...ටික වෙලාවක් යනකොට ඕක ඇදිලා යනවා

  • @thusithnishantha1061
    @thusithnishantha1061 7 місяців тому +2

    Good Good

  • @nawoddayawijesiri6524
    @nawoddayawijesiri6524 Рік тому +2

    අක්කා කොහොමද කොන්ඩෙ ශයින් එකට තියාගාන ඉන්නෙ

    • @WolfyVlogs
      @WolfyVlogs  Рік тому +2

      Oil eka use karanawa echcharai😊

  • @isharamaduwanthi4238
    @isharamaduwanthi4238 Рік тому +2

    Nawathuna thena cantact karala dennako akke

  • @chamoddissanayake...
    @chamoddissanayake... Рік тому +3

    Wolfy ❤️❤️

  • @cstechlkofficial
    @cstechlkofficial Рік тому +2

    20k soon ❤🎉

  • @Lone_wolF-19
    @Lone_wolF-19 Рік тому

    කැමර කරන් ඩයල් + wolfy කපල් එකක්ද ?❤🌚

  • @RoshanSampath-u2p
    @RoshanSampath-u2p Рік тому +3

    රතු පාට ටිෂටි එක ඇදලා ඉන්න කෙනාගේ කන්නාඩි දෙක ගෙදර තියලා එන්න කියන්න දැකපු හැම වෙලෙම ඔලුවෙි එක😂😀

  • @amalivithanage1797
    @amalivithanage1797 Рік тому +3

    කොන්ඩෙ ලස්සනයි ❤

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Рік тому +3

    ලස්සනයි ❤️❤️❤️

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 2 місяці тому +1

    Wow 😍🫶🏻

  • @DilinaHashan-g6q
    @DilinaHashan-g6q 8 місяців тому +1

    Ala

  • @kavindu2003
    @kavindu2003 Рік тому +3

  • @sanugadipnath9920
    @sanugadipnath9920 Рік тому +2

    Apith ohe giya 😅😅

  • @patrickjayawardane9304
    @patrickjayawardane9304 Рік тому +2

    worlds end or worlds edge

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 Рік тому +1

    කොහෙං ගියත් එකම රවුම තමයි ලෝකාන්තෙ

  • @SarangaLakmal-m2m
    @SarangaLakmal-m2m 7 місяців тому +1

    😮🎉0

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 8 місяців тому +1

    මට මේක බලනකොට මෙයාගේකොන්ඩේ අවුලක්..ඕක ගොතාගෙන යන්න

  • @samithakumara5613
    @samithakumara5613 Рік тому +3

    Soo cute ❤

  • @shan1850
    @shan1850 Рік тому +1

    othanin pannanam apita balangodin allaganna thibuna... api balangoda🤭😂😂😂

  • @buddhhipadeniya8302
    @buddhhipadeniya8302 8 місяців тому +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @lasathkumara-s7r
    @lasathkumara-s7r 10 місяців тому

    👍

  • @tharakaperera5759
    @tharakaperera5759 Рік тому +2

    මතකද අර කව්ස්ලට හැදෙන ලෙඩේ උබට හැදිලා ඉදියා