Thank you Wolfy G, and the team for this fantastic adventure. watched every second of this vlog. Appreciate your simple, casual, and impromptu style of presentation. The best description with plenty of helpful information out of all the Kithulgala vlogs floating about on UA-cam. your best one was the Gem Mine tour this is the next one.
කෙල්ලෙක් වෙලා තියෙන ගැම්ම 💕😍😽 goodluck akka parissamin e unata
සිරා කතාව ජීවිතේ ඔහොම experience එකක් ගන්න ම ඕනි එක පාරක් කරොත් ආයේ කරනවා sure😊 ඔය guide aiya නම් මරු අපිටත් පැන්නා ට පස්සෙ කිව්ව නේ කිඹුල්ලු ඉන්න seen එක ඇහෙන පරක්කු ව විතරයි ආපහු boat එකට 😊 rafting නම් super යාලුවා නම් සුපිරි 😊❤
Vlog එක නම් පට්ට ❤😊
අම්බෝ ඒ experience එකනම් මට ජීවිතයේට අමතක වෙන්නෙ නෑ......මරණ බය සුපිරියටම දැනෙනවා....අම්බෝ ඒක ගන්නම ඕනි experience 1 😍
Ape paththa kithulgal
හරිම ලස්සනයි
Tfvkh uhmvbxx😬😢😢😢😢😢😠😠😠😠😁😂😄😄😐😄😬😬😬😬
Thehjjc vj ch jv
Xgu
මම ලංකාවේ ආසාවෙන් ම කරපු ඇඩ්වෙන්චර් එක තමයි මේ වයිට් වෝට' රාෆ්ටින් එක... Vlog එක නියමයි.
❤️
ෂෝක් බං දුවේ උඹේ වීඩියෝ එක. අපේ පැඟිරිකාලෙදි කොරන්ට බැරිවුනු දේවල් මෙහෙම හරි විඳගන්ට පෙන්නෙන එකට උඹට පිං බං.
කැලණි ගගේ වීරයෙක් තමයි මෑතක නැති උන මධු අයියා… ❤❤❤
😥
Kauda a 😢
අනේ මේ ගයිඩ් නැති උනාද
me guide karana ayyada madhu ayya kiyanne?
Aniwa bn dukai
අම්මෝ ගොඩාක් භායාකන විදියෙ Rarfting එකක් තමා ඔයාලා කරේ අක්කෙ මට නම් බයත් හිතුණා 😯😱 ඒත් ඔයාලාව අරන් ගිය අයියා ඔයාලා ඔක්කොලාවම පරිස්සමෙන් එක්කන් ආවා ඒ අත්දැකීම නම් කියලා වැඩක් නැතුව ඇති 😍👌❤️ බොරු කියන්න ඕනි නෑ මං නම් බයයි වතුරට පනින සීන් එකට 🙈🥲 කරන දෙයක් පරිස්සමෙන් කරන්න බුදු සරණයි ඔයාලා හැමෝටම 🙏🥰❤️
😘😘😘
Plan නොකර යන ගමන් තමයි අක්කි ලස්සනම❤❤
හැමදාම ඔයාලගෙ ව්ලොග් බලනෝ මරු හොදේ
Thank you Wolfy G, and the team for this fantastic adventure. watched every second of this vlog. Appreciate your simple, casual, and impromptu style of presentation. The best description with plenty of helpful information out of all the Kithulgala vlogs floating about on UA-cam. your best one was the Gem Mine tour this is the next one.
Glad you enjoyed it!
Budu ambo😮 maru kiyana aya ko❤
අපේ ගම හැබැයි උඩ අලුතෙන් හදලා තිබ්බ විදුලි බලාගාරෙට වතුරෙ එනේ අපේ ගේ ගාවින්🥰❤️
ංග්ංඋඥ්ප්ග්ෆීගූඌඉඌහ්හ්හ්
බුදු අම්මෝ ලස්සන ,,පරිස්සමෙන් ,ගොඩක් හොඳ විඩියෝ එකක් මාර ම ආත්ම විස්වාසය ක් තියෙන්න හොනේ ,,තව මෙ වගේ ලස්සන විඩියෝ ගෙන්න තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤❤❤
බොහොම ස්තූති❤️
මන් ගත්ත ආත්ළ් එක මරු බ්න් මත්යනව එහෙම හිතන අය ඉන්නවනම් ලයික් එක්ක් ඔනො බන්
කිතුල්ගල Rafting නම් මරු අම්මෝ 😍
🙊
wow😍 it's marvelous wolfy girl🤗🥰
thanks for sharing this adventure experience with us🤩🤗
I'm glad you like it
අද block එකත් මරු ❤️❤️❤️
මට වත් එහෙම වත් අභියෝග නැහැ මම ගොඩක් ආසායි Trawl කරන්න ගොඩක් දෙවල් වලට කැමති ❤😢😊
සුපිරි...ඔය වැටුන Experience එක මටත් තියෙනවා....එ ආතල් එක නම් මරු..👍👍👍
🙊🙊
Kastiyawa dekka kitulgaladi♥️ danna kiyana kastiya ekka supiri vlog eka💕
❤️❤️
E experience ekanm kawadwathma vidapu ekknewi....thank you IR marana biya hodatamandanuna...ඇත්තටම
සුපිරි vlogs බෝරින් නැතුව බලන්න පුළුවන්
I phone එකෙද insta එකෙද video හොදම?
Insta එක වතුර යට දාන්න බැරිද?
Iphone. Habai eka wathura yata ba. Eki insta eka gaththe
Niyamai Akkiyo❤️🥰😍💪
❤️
Insta එකෙන් වැඩ පටන් අරන් නේත...මරු ඒක...මේක දාල පැය 18 ක් කියන්නෙ වතුරෙ ඒ නටපු නැටිල්ලට wolfy අද තදබල සෙම්ප්රතිශ්යාව ට ගොදුරු වෙලා ඉන්න ඕනෙ...🥲
ඔබ හරි🙊🙊
අනේ ඒක නම් ශෝයි
aluth cam eken video eka lassanai 🌺
Thanks hode
Ane ape gama❤️❤️
සුපිරියක් තමයි ඉතින්
9:39 katha karaddi diwa eliyata dana eka patta kethai oyata aye ithin ijjippul
Niymai akke❤️🥰
කෝකොවා දැක්කාම චුට් කාලෙ මතක් උනා❤😢
22.56 ට අම්මො අක්ක එලියෙ🤪..ඇත්තට හිනාව නවත්ත ගන් බැරි උනා.😊..ඒක මරු.🤗
කුමන්ත්රණයක්
Niyama adventure eka 🤩👍 Aththatama marma lassanai 🥰 jump valadi nama harima vinodai 🤭
🙊🙊
පට්ට 🥰
ඔයත් යන්නම ඕනි හැබැයි
@@WolfyVlogs මන් ගිහිං තියනවා, ඒ දවස් වල full package එක 5000 ද ,කොහෙද. වන සිංහ කියලා ඩයල් එකක් අපිව guide කළේ. ආතල් එකේ හොඳ එක. හොදම වැඩේ තමා උන් මාව වතුරට දැම්මේ life jacket දෙකක් එකට තියලා ඇගට ගැට ගහලා, මගේ size එකට life jacket නැලු 😊
අනෙ අම්මෝ ඉතින්.. හොදට වතුර තියන කාලෙට ඉතින් මරු තමා😂
තව ගේන්න ❤😮
😱 මට නම් බයයි නංගි ..හැබැයි නියමයි..😅 සුද්දි ඔයානම්ම්ම්ම්ම් 💖🥰
❤️
Supirii❤❤❤
Ayya පව් ayya බොට්ටුට yata උනා නේ ayyata thamai marana baya hothatam labunee❤❤😢
Ammo supiri ❤❤😍🔥
😊😀😁me ubala set eaka raftin valata memeyine avilla tiyenne vadiyenma kannane
Ammmoo mru akki...😂😂😂😂😂❤️❤️❤️❤️❤️❤️
❤️
මරු අප්පා❤❤❤❤❤❤❤❤❤❤
Woww akkiyoo shockk..😍🤭
❤️
Marana baya hodatama danila.... Marenna baya nathiwena thana...
🙊
හංස අයියව බයිට් එකට ගත්තා වැඩ්ද මන්ද 😂❤️
අදත් මරු අක්කි 😁❤️
දවසකට එක්කෙනෙක් අල්ලගන්න එපැයි🙊🙊
@@WolfyVlogs ඔව් හැබැයි 😂
Meyage bf eya.....😊😊😊
@WolfyVlogs hansa kiyanne bf akkee
@@lakshithranasingha3808 🙄
Ee vlog eka nm supirii ✌️🔥 thawa oya wage supiri vlogs tikak oona
Oyalage video ekin eka balanawa.
❤️❤️
meka thama athalma vlog eka wolfy akkage
🙊🙊
❤ niyamai akkee
❤️❤️
Q&A එකක් කරන්න කෝ
Supiri ekanam 🌺❤️
ලකා අයියා මගේ එකා එක්ක ගිහින් තියෙන්නේ🥰❤️
❤️
අක්කේ කියක් ගත්තද යන්න මේකේ👍
Nice Adventure....❤❤...supiri ..22:53 😂😂
❤️❤️
Thanks you Akki 😮😮
ආදරෙයි අක්කි බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️😍❤️😍
❤️
Supiri aaa ❤ goofi ❤
😅😅😅❤රා ගස්...
අලුත් දෙයක් කරලා නේ ..❤️😍
Ekanee
හන්ස අයියා 😂වතුරෙන් අපු හැටි🤣🤣
🙊🙊
ඔයා ලා කටුකල කන්දෙ යන්නෙ නැද්ද ❤
Wenada wagema supiriyak 😊❤
❤️
Matanam dakkama baya hithuna.lassanai
කිඹුල්ලො නැද්ද අක්කෙ ඔය area එකේ
Hariyatama danne na
Ammo akkiii
🙊
Apith giya ada supir thank you oyata❤
හොඳට පීනන්න පුළුවන් වගේ නේද
Hlo hlo අපෙ ගමට ඇවිල්ල නෙහ් 😍❤️
🙊
අලුත් කැම් එක ❤😮
Yes
Niyamaiii akkee.Reply ekk oneee 🙈❤
❤️
එක දවසේ කතාව අම්මා දොදල් හැදිගානවා මිට වඩා හොදට
😂😂😂
Mage akkath oya wage ❤❤❤
හන්ස අයියා😂 adath vedio eka lassanai akki..hrim shook asawen bln innaw 🥺🥺❤
Thanks hode❤️❤️
අපිත් ගියා අපෙත් යාලුවෙක්ගේ ගමක් අර වැටෙන තැන ඉබේ වැටෙනවා නෙමේ එයලා ඔනී කමින් වට්ටන්නේ 🥲
🙊🙊
Ara bottuwama peralunu thanada naththan me girl witharak watuna thanada??? 🙄🙄🙄
@@dilandhanuka232 බෝට්ටුව පෙරලපු තැන
අනේ මරු අප්පා❤❤❤❤
Niyami niyamai... Man ekapaeak giya...
අපේ ගම❤️
❤️
කැම් එකෙන් වැඩ අල්ලලා වගේ 🤭💚
Ou ou🙊
ෂා ලස්සනයි වීඩියෝ එක
Supir apith oya expirenc gatha patta
❤️❤️
හදුනා ගත්තොත් ඔබ මා..අපේ ගෙදර 👉👈
🤔
man sarannata gahanna katawath beee hebei
Hansaka kellata pani beranawa.hoyama yan set wei ubata
🙄🙄
කූරියා ගැහුවා වගේ😂
Apith iye giya ape ekkth perluna😊
නිලේශ් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮😮😮😮😢😢😢😢😢😢😢😢😢😢😢
කොකොවා ගෙඩ්යේ ඇතුලේ නටුව තමා රහම 😅😅😊
🙊🙊
Price kohomd
අක්කිට පුංචි බයකුත් තියෙනවා නෙද
නියමයි 👍🙂❤
❤️
Nice vlog❤
patta athal math giya. marana biya nam danevan thama
🙊
Ape gama.🤟🤟🤟
Camera eka kohomada thiya gaththe
Waterproof
නියමයි සුපිරි අත් දැකිමක් තමයි
සුපිරි ඇ අක්කා ❤❤❤❤
Thanks❤️
මමත් ගියා ඔතනට අක්කේ.
කූඩැල්ලෝ හිටියෙ නැද්ද😂
මම උල්ලදුපිටියේ ❤🎉...