apala nathi karamu | astrology srilanka | astrology | horascope | gagana prathap

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @priyanirodrigo7133
    @priyanirodrigo7133 10 місяців тому +3

    මගේ කේන්දරයේ සමහර ග්‍රහ පිහිටීම් සුබ නූනත් හිතේ ශක්තිය වැඩි කරගෙන බාධක ජය ගත්තා...
    දැන් සතුටින්.
    ඔබතුමාගේ පැහැදිලි කිරීම හරි..ස්තූතියි ඔබතුමාට..

  • @chandrikasrimathi8316
    @chandrikasrimathi8316 23 дні тому +1

    මේ වගේ ධනාත්මකව මේ දේවල් කියලා දෙනවාට ඔබ තුමාට ගොඩාක් පින්.

  • @sarathkumara8401
    @sarathkumara8401 Рік тому +11

    ඔබතුමා ජීවිතේට ලොකු ගැම්මක් ලබා දුන්නේ ගොඩාක් පින්සිද්දවෙනවා

  • @buddhikamadini704
    @buddhikamadini704 2 роки тому +12

    ඇත්ත ඔබ කියන්නේ ජීවිතේ ඉදිරියට යන්න හොද රුකුලක් ඔබ දුන්නේ ජාති ජාතිත් පින් ඔබට

  • @smilllife9315
    @smilllife9315 2 роки тому +12

    වටිනා පැහැදිලි කිරීමක්. කාලකින් ජ්‍යොතිෂ වේදියෙක් විදියට ඔබතුමා බුදු දහම ඇසුරින් හිතන විදිය කියල දුන්න . ග්‍රහයන් ට අපේ ජීවිතය බාර නොදී සත්‍ය අවබෝධ කරගෙන එලොවත්, මෙලොව ත් ජය ගන්න විදිය පහදා දුන්න . ස්තුතිය පිරිනමනව .තෙරුවන් සරණයි .

  • @vichithra1
    @vichithra1 2 роки тому +14

    හරියටම හරි.සිතිවිලි ධනාත්මක නම් කාටවත් කවුරුවත් වට්ටන්නබෑ.සැමට මෙය තේරුම් කලාට ඔබතුමාට ගොඩාක් පිං.ස්තුතියි .

    • @kumariwijerathna7710
      @kumariwijerathna7710 Рік тому

      Obathma hare phadelewa keynawa ahanenna ahasi obathumata budusaranai hamadama satheye lakna palapala uteubeke dannako

  • @bmjanith
    @bmjanith 8 місяців тому +6

    මෙය අසා සියලු දෙනාගේ ඇස් ඇරේවා..ඔබ තුමාට ජයෙන් ජය...!

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 2 роки тому +29

    අපේ ජීවිතේ හරිම ලස්සනයි. ධනාත්මකව සිතුවාම ඊටත් වඩා ලස්සනයි. ඔබගේ පැහැදිලි කිරීම හරිම වටිනවා. ස්තුතියි.

    • @sanjanaadiththya3497
      @sanjanaadiththya3497 Рік тому

      👍🙏🙏🙏🙏🙏

    • @ChandraKumari-tj3nw
      @ChandraKumari-tj3nw Місяць тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 роки тому +19

    හදිසියෙන්ම දැක්ක මේ වීඩියෝ එක නම් හුගක් වටිනවා, බොහොම පිං ඔබ තුමාට, තෙරුවන් සරණයි!!"ස්තුතියි හුගක්!!!

    • @YasendraLk
      @YasendraLk Рік тому

      ඇත්තටම ඔබ තුමාට ගොඩක් පිං මේවගේ වැඩ සටහන් දානවට මාත් අහම්බෙන් දැක්කේ ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DNSC
    @DNSC Рік тому +9

    ඔබ තුමාට බොහෝම ස්තූතියි💐
    ඇත්තටම මමත් මේ දවස්වල සෑහෙන සිත් පීඩාවෙන් ඉන්නේ මගේ ගෙදර හැමෝටම මේ කාලේ ඒ රාෂ්ටක අපල කාලයක් ලබලා තියන නිසා. එත් ඔබ තුමාගේ වචන වලින් සිත ශක්තිමත් කර ගත්තා ඔබට බොහෝම පිං !
    සුභ දවසක් වේවා !!🙏

  • @randeniyarasika8981
    @randeniyarasika8981 Рік тому +2

    ආරම්බයේ ඉදලා මෙතෙක් ඔබ ආ ගමන හරිම වැදගත්. ආස හිතෙන ආකාරශනය වෙන මාතෘකාවක් හැමදාම අරන් එනවා. ඔබතුමාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 роки тому +16

    ඇත්තටම ඔබතුමාගේ උපදෙශ් ගොඩක් වටිනවා..බොහොම පින්...

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 Рік тому +2

    ඔව් මට පුලුවන් ජීවිතය ජයගන්න
    පුලුවන් ඔබ තුමාට බොහොමත්ම පිං ස්තුතියි ධනාත්මක සිතුවිලි
    පැහැදිලි කලාට

  • @kumariariyarathne3118
    @kumariariyarathne3118 Рік тому +2

    බොහොම ස්තූතියි ගුරුතුමනි ,වැටිලා තිබුණු හිත නැවත ශක්තිමත් කරගන්න ඒ වචන ටික ලොකු ශක්තියක් උනා .

  • @shahinidevindi3873
    @shahinidevindi3873 Рік тому +4

    ගොඩක් හොද විඩියෝ එකක්.ගොඩක් පින් ඔබ තුමාට ගොඩක් දෙවල් දැන ගත්තා මේ විඩියෝ එක නිසා

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 2 роки тому +10

    හරියටම හරි ඔබතුමා කියපු දේවල් .ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි ජයවේවා

  • @Nihal57anuradapura
    @Nihal57anuradapura Рік тому +2

    ඇත්තටම ඔබතුමාගෙ අදහස් වචන ඇත්තම ඇත්ත ඇස් කන් පේන ඇසෙන දකින හොද මොලයක් තියන අපි ඇයි අපලයට ⁣ඉඩ දෙන්නෙ? බය මොකද? ඔබ තුමා ෙගාඩක් වටි ඇත්තෙක් .🙏🙏🙏අන්න එහෙම අය ගොඩක් වටිනවා ,🌺⁣ඉදිරියට යන්න .ඇස් .පාදන්න /.ඔබට ජයසිු මහ බෝ සමිදු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺

  • @AlcatelUsee
    @AlcatelUsee Рік тому +2

    සර්ගෙ විඩියො මට හැකි හැම විටම බලනවා සර් මම කිසිම දෙයක් නොසිතා ජිවත් වෙන කෙනෙක් කතාව අහපු මගෙ හිත තවත් ෂක්තිමත් වුනා ස්තුතියි❤❤

  • @thumeshaakilangi9445
    @thumeshaakilangi9445 Рік тому +3

    ඔබතුමාට ගොඩක් ස්තූතියි. සියළු වැඩ කටයුතු සාර්ථක වේවා

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 Рік тому +3

    ගොඩක් පිං ඔබ තුමාට හොද පැහැදිලි කිරිමක් තෙරැවන් සරණයි

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 роки тому +15

    ධනාත්මක හිතන්න පුරුදු වුනේ මනස පත්තරෙ කියවලා හරිම වටිනවා ඔබතුමා ගේ විඩියෝව

    • @sumudurandima7613
      @sumudurandima7613 Рік тому

      Mageth ජීවිතය වෙනස් කළේ මනස සඟරාව 🙏❤️

  • @deepanirenuka7136
    @deepanirenuka7136 Рік тому +2

    ගොඩාක් පිං ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි .ශක්තිමත් කලාට .

  • @සුභද්රාk
    @සුභද්රාk Рік тому +3

    බොහොම පිං සර් ගොඩක් ස්තුතියි දැනුවත් කරනවට බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @rathurathu6495
    @rathurathu6495 Рік тому +3

    අනිවාර්යයෙන්ම .ඔබ තුමාට තෙරුවන් සරණයි !

  • @dayawathilekamge4905
    @dayawathilekamge4905 2 роки тому +10

    ආයුබෝවන් ඇත්තටම ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා තව තවත් මේ සම්බන්ධ දැනුවත් කිරීම ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 роки тому +4

    ඔබතුමාගේ විඩියෝ මම දුටුවේ අහම්බෙන් වැදගත්.ස්තුතියි.

  • @Imma-MT
    @Imma-MT 8 місяців тому +1

    බොහෝම පිං ඔබ තුමාට මේ පැහැදිලි කිරීම් සිදු කලාට...

  • @kanthisenarath6088
    @kanthisenarath6088 Рік тому +4

    ගොඩක්ම පින් සිද්ධ වෙන්න ඕන ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @madusanisilva4871
    @madusanisilva4871 Рік тому +12

    බොහොම හොද පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි ඔබතුමාට

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri Рік тому +4

    ගොඩාක් ස්තුතියි ඔබතුමන්ට .
    ලොකු ශක්තියක් ඔබතුමන්ගේ වචනතුල තිබෙනව ❤️🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому +2

    ස්තුතියි බොහෝ පින් 🙏 ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 ❤

  • @nimmiwijesekarage8031
    @nimmiwijesekarage8031 2 роки тому +7

    ස්තුතියි.. ගොඩක් හොද වීඩියෝ එකක්.... 🙏🙏🙏🙏

  • @jayanthahettikanda
    @jayanthahettikanda Рік тому +1

    ගොඩාක්ම ස්තුතියි ඔබතුමාට.... ඇත්තටම මට ඒ වචන ටික ගොඩාක්ම වැදගත්.... මමත් සෑහෙන ප්‍රශ්න ටිකක ඉන්නේ ඒත් මම ප්‍රශ්න වලින් සැලෙන්නේ නෑ.. තව ශක්තිමත්ව මූණදෙනවා.....

  • @selasela4558
    @selasela4558 Рік тому +1

    බොහෝම ස්තුතියි බොහෝම පිං ඔබ තුමාට බුදුසරණයි දිගාසිරි වේවා 🙏

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Рік тому +4

    තෙරැවන් සරනයි ඹබතුමාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා 🙏🙏

  • @chathura1555
    @chathura1555 2 роки тому +6

    අනිවා මමත් හිතන්නෙ ඔහොමම තමයි...නරකක් උනත් හිතෙන්නෙම එක උනේ හොදට කියල

  • @isuputha5838
    @isuputha5838 2 роки тому +13

    මම දැකපු නියමම මනුශ්‍ය බවයක් ලබල අපිට මේ දේවල් කියල දෙන්න ආපු ගුප්ත බලයක් ❣️

  • @anulawanniarachchi3633
    @anulawanniarachchi3633 2 роки тому +16

    බොහෝම ස්තුතියි . සියල්ලට එකඟයි. අන්ත අසරණ බව පමණක් මේ විශ්වය දායාද නොකරයි.එහි ඇතුල් පැත්තේ අනිවාර්යෙන්ම ජය ගැනීමේ අවස්ථාවන්ද සූදානම් කර ඇත

    • @swrnemaliwiresinha2841
      @swrnemaliwiresinha2841 2 роки тому +1

      වැටුන ජිිවිත .නගාසිටවන ඔබතුමාට නිිරෝගිිදිිර්ගායුවේවා

    • @deepanikumari3150
      @deepanikumari3150 2 роки тому +2

      ඔබ්ටහුමා,එක්ක100%ක්,එලඥ්‍යි.අවුරුදු8ක් තිස්සෙ,මේ,අසීමන්තික වේදනාවකින් සෙනසුරු,ජන්ම,ඒරාෂ්ටකය,ගෙවන මමත්,සිය හදවත පුරවා ගත් මයිත්‍රියකින් යුතු අයෙක්,දැන්,4පාරක්,පිටිඅස්සට මට,මේ,ඉහිට ලැබුනේ මගේ,ධර්මයෙන් තමයි.,වැටිලා ර්කංවරක් හදවත,%65ක්,අක්‍රිය වෙලා මම තවමත් ජීවතුන් අතර.

    • @dasanayakadisa2245
      @dasanayakadisa2245 Рік тому

      ප්ප්ප්ප්ප්ප්

    • @dasanayakadisa2245
      @dasanayakadisa2245 Рік тому

      ප්ප්

  • @JananiChamodi-f8g
    @JananiChamodi-f8g Рік тому +2

    හරිම පැහැදිලී ඔයාට පින් මේවගේ වදගත් දේවල් කියල දෙනවට තව මේවගෙ දේවල් කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🤔🤔🤔🤔🤔🤔

  • @sunethrajayathilaka-yb6kv
    @sunethrajayathilaka-yb6kv 2 місяці тому +1

    තෙරුවන් සරණයි ඔබතුමා ට.වටිනා විඩියෝ වක් දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 Рік тому +1

    ඔබතුමා ta ගොඩක් pen me වැඩ සටහන idrepath kerema.ඔබතුමා ta බුදුසරණ වේවා .

  • @CS143CS14
    @CS143CS14 5 місяців тому +1

    ස්තූතියි ඔබ තුමාට🙏🙏👌වටිනා අදහස් ලබාදුන්නට..

  • @naldiss87
    @naldiss87 2 роки тому +3

    මට හරි ආසයි ඔබතුමාට කතාකරන්න..මම වට්සප් පනිවිඩයකුත් එව්වා කේන්ද්‍රය පරික්ශා වට

  • @shandeshan5837
    @shandeshan5837 Рік тому +2

    බුදුසරණයි ජෙසුපිහිටායි ඔබතුමා ට ☸️✝️🙏🙏🙏

  • @nimalipriyadarshani5144
    @nimalipriyadarshani5144 Рік тому +2

    ස්තුති 🙏 තෙරුවන් සරනයි .ගොඩක් හොඳ වීඩියෝ එක ක් .මම හිතන්නෙ ත් හැම දේම වෙන්නේ හොඳ ට කියල යි .

  • @salonthushara6865
    @salonthushara6865 2 роки тому +3

    ස්තුති ඔබතුමාට තෙරුවන් සරණයි

  • @champamendis7021
    @champamendis7021 Рік тому +5

    බොහෝමත්ම හොඳ පැහැදිලි කිරීමක් . පහුගිය කාලවල ග්‍රහමාරුවීම් තිබිලා මගේ ලග්නෙට අපලයි, අනතුරු වැනි දේවල් එක එක්කෙනා කියන ඒව බලල මම බය බිරාන්තව හිටපු කෙනෙක් . නිතර තරහ ගිය කෙනෙක් . නමුත් අවුරුදු 22 ක් කිසිම මස් වර්ගයක් කාපු නැති කෙනෙක් . ඒත් දැනට මාස දෙක හමාරක් පටන් මම සම්පූර්ණයෙන්ම නිර්මාංශ කෙනෙක්. කිසිම දෙයක් කන්න හිතෙන්නෙ නෑ. මස් මාංශ. අප්පිරියාවක් දැනෙනවා. කිසිම දේකට තරහ යන්නෙ නැ. මේ කාලෙ මම සෙනසුරු අෂ්ටම ඒරාශ්ඨකයක් ගත කරන කෙනෙක් . නමුත් මේ දක්වා මට කිසිම අපල තත්වයක් ඇතිවෙලා නම් නෑ. ඔබතුමාගේ මේ වීඩියෝ එකත් මගේ ජීවිතයට එලියක් වුනා කියල හිතනවා. බොහෝ පින් ඔබතුමාට.

    • @GaganaPrathap
      @GaganaPrathap  Рік тому +1

      ඔබගේ අදහසට ස්තුතියි..

    • @dewmigunasekara7724
      @dewmigunasekara7724 Місяць тому

      මොනවද ඔයාට කියල තිබ්බේ

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 Рік тому +1

    Theruwan saranai ! ඔබ thumata, ගොඩක් පින්

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 Рік тому +1

    ස්තූතියි ඔබ තුන්මන්ට අපට මෙම වටිනා දේවල් කියල දෙනවට........... ස්තූතියි විශ්වයට හරිම වෙලාවට හොදම වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව ..................

  • @thissarajapaksha-xc5qi
    @thissarajapaksha-xc5qi Рік тому +2

    හරිම වැදගත් වීඩියෝ .එකක්....ඔබට..ජයෙන් ජය

  • @sujasujee4513
    @sujasujee4513 Рік тому +2

    ස්තුතියි ඔබ තුමාට !!❤
    තෙරුවන් සරණයි !!🙏🙏🙏

  • @heshaninavodya5592
    @heshaninavodya5592 Рік тому +2

    ස්තුතියි ඔබට!!!
    ස්තුතියි විෂ්වමාතාවට !!!

  • @nilumim2640
    @nilumim2640 Рік тому +1

    ස්තුති වටිනා උපදෙස් සදහා.

  • @sudarshanisamarasinghe1681
    @sudarshanisamarasinghe1681 Рік тому +2

    හරිම වැදගත් ඔබතුමට පින්

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 Рік тому +2

    සියලු sathwayo සුවපත් වේවා

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 11 місяців тому +1

    ඔබතුමාට බොහොම පිනි මමත් රට අාවා එත් තවතවත් අාගාදෙට වැටුනා මම හිතන්නෙ කොචිිචර වැටුනත් මම කොහොම හරි නැගිටිනවා මගෙ අධිෂ්ටානය එයයි අාශදා මිස්ටත් බොහොම පින්

  • @priyadarshanie4461
    @priyadarshanie4461 Рік тому +2

    තෙරැවන් සරණයි ,,දෙවි පිහිටයි ,,දීර්ඝ ආයු වේවා ,,🙏🙏🇱🇰🇰🇼

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 2 роки тому +3

    තෙරැවන් සරණයි !!!බොහොම හොඳට පැහැදිලි කිරිමක් ....ගොඩක්ම පිං ඔබතුමාට ..!!!

  • @priyangikakuruppu2929
    @priyangikakuruppu2929 Рік тому +2

    ඔබට ස්තුති වන්ත වේවා!

  • @rajanandasena7110
    @rajanandasena7110 Рік тому +1

    ඔබතුමා ට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹 නන්දසේන 🌹❤️🌹🌹🌹🌹🌹

  • @pradeepwijesinghe5537
    @pradeepwijesinghe5537 Рік тому +2

    මේ යහපත් දේවල් කරනකොට බාධා ඇති වෙනවා.බාධා ඇති වෙද්දී මොනාවද කරන්න ඕනේ .ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි ගණ දෙවි පිහිටයි .

  • @skolesuresha5233
    @skolesuresha5233 Рік тому +2

    හොද පැහැදිලි කිරීමක්
    බොහොම ස්තූතියි
    දීර්ඝායුෂ ලැබේවා

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 Рік тому +2

    බොහොම හොද කතාවක්

  • @hperamune7423
    @hperamune7423 2 роки тому +7

    බොහෝම ස්තූතියි ගොඩක් පින් ඔබතුමා හරියටම හරි

  • @nadeerandeniya7146
    @nadeerandeniya7146 2 роки тому +3

    අම්මෝ ඒ වචන ටික මාර වටිනවා🙏🙏🙏🙏

  • @lakmalranawaka7719
    @lakmalranawaka7719 2 місяці тому

    ජිවිතේ ලස්සන කර ගැනීමට ඔබතුමා දුන් දායාද වලට පිංසිදු වේවා!

  • @jananisudarika0202
    @jananisudarika0202 Рік тому +4

    11:11 ❤🎉 ස්තූතියි 😊

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 роки тому +6

    ඇත්ත ඇති සැටියෙන්ම පැහැදිලි කිරීමක් .ස්තුති ඔබට

  • @nandanadias4321
    @nandanadias4321 Рік тому +2

    ගොඩක් වටිනවා .ස්තුතියි ඔබ තුමාට ..

  • @danushkaishani2742
    @danushkaishani2742 Рік тому +2

    තෙරුවන් සරණයි❤️

  • @sayansamara8913
    @sayansamara8913 Рік тому +1

    මගේ ජිවත් පිඩකරියි ප්‍රසන්න ගොඩක් වෙල .පිට වේන්න🙏🙏🙏🙏

  • @gunapalakumara2553
    @gunapalakumara2553 Рік тому +1

    ඹබ තුමාට පිං තෙරුවන් සරණයි.

  • @saduniwathsala8011
    @saduniwathsala8011 Рік тому +2

    ඔබට බොහොම පින්

  • @jayarathnabandara2611
    @jayarathnabandara2611 Рік тому +2

    මමත් ඔය විදියටමයි හිතන්නෙ නමුත් 2011 ඉදන් අද වෙනකොට ඉන්න තැනක් වත් එදිනෙදා කෑමවේල ගැනවත් විස්වාසයක් නෑ 1966-3-15 දවල 12.45ට මහනුවදී ඉපදිලා තියෙන්නෙ පුලුවන් නම් බලන්න

  • @madhushanisenevirathne4479
    @madhushanisenevirathne4479 2 роки тому +4

    හුගක් වටින වීඩියෝ එකක්

  • @jmpjayasundara970
    @jmpjayasundara970 4 місяці тому +1

    සත්‍යය අවබෝධ කරගැනීම පිණිස ම හේතු වේවා. තෙරුවන් සරණයි.

  • @amilajeewanie8209
    @amilajeewanie8209 Рік тому +2

    ඉතාම හොද කියමන් ගොඩාක් ස්තුතියි ජේසුපිහිටයි

  • @chamilapriyadarshani5629
    @chamilapriyadarshani5629 2 роки тому +1

    ඔබතුමාට බොහෝම පින් .ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @KusumPeiris-fe8yt
    @KusumPeiris-fe8yt Рік тому +1

    හරියට hari මහත්තයා ඔබට බුදු සරනයි!!

  • @දේශාටන
    @දේශාටන 2 роки тому +4

    ජයවේවා, තෙරැවන්සරණයි !.......................

  • @ssdsoisa3397
    @ssdsoisa3397 Рік тому +1

    Teruwansaranai gurutumani .ගොඩක් .pin.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @misarikumari9944
    @misarikumari9944 2 роки тому +3

    ආසාවෙන් විඩියොව ඇහුවා හොද දැනුවත් කිරිමක් ස්තුති සර්

  • @sunethrajayathilaka-yb6kv
    @sunethrajayathilaka-yb6kv Рік тому +2

    තෙරුවන් සරණයි ඔබතුමාට .දිර්ගායුෂ ලැබේවා ඉතා වැදගත් වීඩියෝ එකක් .🙏🏻🙏🏻🙏🏻

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 2 роки тому +6

    අපේ ඕරා එක වර්ධනය කරගන්න ආගමික පසුබිම ඉතාම වැදගත් .....මහත්තයෝ ඔයාට පිං

  • @udaniudan
    @udaniudan Рік тому +1

    ඩයාට.ගොඩක්. පින්

  • @premasinhaadhikarigeshakilanag

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @anurasampath1226
    @anurasampath1226 2 роки тому +4

    නියමයි සර්..බුදු සරණයි !

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 9 місяців тому +2

    Hithata sakthiyak labadun oba thumata bohoma isthuthi

  • @thinethadvertising2747
    @thinethadvertising2747 Рік тому +1

    Obathumata bohoma sthuthi.. 🙏🙏 watina upadesak.. mamath me wage thamai hemadeyak genama hithuwe.. me vidiyata hithuwama hemadema lesi wenawa.. budu saranai obata.. 🙏😊

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 Рік тому +2

    Thanks for your valuable advice....triple gem bless you.God bless you.

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 Рік тому +2

    Theruwansaranai Obathumata.!!! Dhannathmaka Chinthanaya gena itha pehedili Awa hodayak labadeema itha Agaya karami. Mema weda satahana idiriyatama karagena yanna.🙏🙏🙏❤❤❤

  • @kalinduchamupathi6742
    @kalinduchamupathi6742 4 місяці тому +1

    Obathumat bohoma පිං ❤❤❤

  • @asankaudaya3245
    @asankaudaya3245 Рік тому +1

    නියමයි...ගොඩක් වැදගත්...❤

  • @saumyaekanayake5094
    @saumyaekanayake5094 2 роки тому +37

    මිනිසුන් බය කරලා සල්ලි ගන්න ඇතැම් ජෝතීර්වේදීන් අතර ඔබගේ අව්‍යාජ බව සැබවින්ව අගය කරමි

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 Рік тому +2

    තෙරුවන් සරනයි

  • @CaMbikaCaMbika-ir5np
    @CaMbikaCaMbika-ir5np Рік тому +1

    සර් ට තෙරුවන් සරණයි.

  • @vijithapriyashanthi7149
    @vijithapriyashanthi7149 8 місяців тому +1

    ගොඩාක් පිං දැනුවත්කිරිමට❤

  • @ajithkumara-ys6yz
    @ajithkumara-ys6yz Рік тому +1

    බොහොම පින් ඔබ තුමාට

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 Рік тому +2

    බොහෝම පිං ඔබ තුමාට 🙏🙏🙏

  • @hiranisenanthikaamarasingh9378
    @hiranisenanthikaamarasingh9378 2 роки тому +4

    ස්තුතියි ඔබතුමන් ට