අති සාර්ථකයි ලාභය ෂුව‍ර් බෑග් 500 න් පටන්ගත්තෙ දැන් වර්ග අඩි 25000 ක් හදනව

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 227

  • @Craftsarefu
    @Craftsarefu 2 роки тому +69

    මම දැකපු හොදම channel එක ගැමිය. අපේ රටට දනය සම්පත උතුරා යනවා දකින්න පුදුම ආසාවක් තියෙන්නේ ජයවේවා. අපේ රටට කිරි පැණි ඉතිරේවා. ඔයාලට බුදුසරණයි ❤️🌹🙏

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 2 роки тому +35

    ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සියලු වැඩකටයුතු ඒකාන්තයෙන්ම සාර්ථක වේවා !!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kuwaitcity9597
    @kuwaitcity9597 2 роки тому +18

    Maasha Allah ආඩම්බරයි සහෝදරයා නියම වැඩක්. රජයටත් රටටත් බැණවැදීම් නතර කර රටේ හැමෝම වගේ මෙවැනි හොඳ දෙයක් කරමු. උත්සාහ වසන්තය ජයගනී ඔබ දෙපලට ජයවේවා අල්ලා හ් දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි සරණයි

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 2 роки тому +16

    හැමදාමත් වගේ සිනහමුසු වදනින් අපිට ලංවන ගැමියා... ඔබේ සේවය ප්‍රශංසනීයයි...

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 роки тому +8

    ගැමියා කියන්නෙ මම කැමති ම කෙනෙක් ...දැනුම් සම්භාරයක් මෙතුමා ලග තියෙනවා..මම ආසාවෙන් බලන වැඩසටහනක් ..වගාවට කැමති හැමෝටම මෙතුමා හොඳ මාර්ගෝපදේශයෙක්...❤️💐🙏

    • @Andrewsenanayake
      @Andrewsenanayake Рік тому +1

      අපේ උන් ඇදගන්නවා ඇද ගැනිල්ලක් ආයෙ ඉතින් ඇපත් නෑ

    • @chandanakumara3227
      @chandanakumara3227 11 місяців тому

      Haii kohomada mis oyata

    • @ChandanaPerera-zj9zb
      @ChandanaPerera-zj9zb 4 місяці тому

      😂

    • @ChandanaPerera-zj9zb
      @ChandanaPerera-zj9zb 4 місяці тому

      හොදට අඳවාපන් මිනිසුන්ව😂

  • @tanujalanka4024
    @tanujalanka4024 2 роки тому +12

    දකින කොටත් ගොඩාක් සතුටුයි තව තවත් ශක්තිය ධයිරිය ලැබේවා

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 2 роки тому +11

    සුභපැතුම් සහෝදරයා තව තවත් සාර්තක වේවා 👍

  • @piyumikaivon
    @piyumikaivon 2 роки тому +11

    ඉදිරියටම යන්න ජය වේවා 🙏 ජේසු පිහිටයි 🙏🙏🙏

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +9

    අපේ රටට දනය සම්පත උතුරා යනවා දකින්න පුදුම ආසාවක් තියෙන්නේ ජයවේවා. අපේ රටට කිරි පැණි ඉතිරේවා.

    • @inokap4054
      @inokap4054 2 роки тому

      Ekata Milan idala be. Prartana kara kara idalat be. Selesmak on a. Ewenuwen mahansi wanna on a.

  • @sanjeewakumara8427
    @sanjeewakumara8427 2 роки тому +3

    මහත්තයා මෙික මට මාර impressed වුනා
    මම කැමතිම දෙයක් ඔබ තුමා කරන්නෙ
    ඔබතුමාගේ සාර්ථකත්වය ට හදපිරි සුබ පැතුම්
    මමත් කැමැතියි invest කරන්න

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 2 роки тому +7

    අති සාර්ථක වේවා .තෙරුවන් සරනයි

  • @DilipPathirathna
    @DilipPathirathna 9 місяців тому +1

    ගැමිය ඔබතුමාව සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි. කරුණාකර දුරකථන අංකය ලබාදෙන්න.ස්තූතියි.

    • @gemiya
      @gemiya  Місяць тому

      0719775775

  • @gayanchameera598
    @gayanchameera598 2 роки тому +11

    මේ ක්‍රමය අති සාර්ථකයි .මොකද මමත් ඊශ්‍රායල් ෆාම් වල සේවය කලා..අක්කර ලක්ෂ ගාණක් වවනවා ❤️❤️🔥🔥🔥

  • @miulamiula328
    @miulamiula328 2 роки тому +6

    Gamiya chanel 👍❤ වගාවට මිනිස්සුන් දිරි ගන්නවා රටට hodak කරන්න හදනවා සියලුම ගොවියෝ රටට daviyan ❤👍

  • @arunisrikantha3334
    @arunisrikantha3334 2 роки тому +4

    You are a credit to the country. All the very best for a successful venture.

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 2 роки тому +6

    Saudi Arebia we bell Peper thiyanawa. Eth Malu miris nehe super markets wala. Puluwan nam export karanna pasu kaalinawa,,, ape ratata videsha vinimaya gennanna eya godak watinawa. Puluwan nam Saudi Arebia export karanna, lankawe export development board eken hoya balanna. Ape rate me dewal dakinna api pin karala thiyanawa. Harima sathutui. Idiriyata ma yanna. Obata jaya. Sthuuthi 💐

    • @Andrewsenanayake
      @Andrewsenanayake Рік тому

      නෑ කැමති දේ බිස්නස් එක පටන් ගන්න

  • @nadeeshanmadushanka4016
    @nadeeshanmadushanka4016 Рік тому +1

    ගැමියා දස්සයා 🤗💐❤️🔥 සුපිරි නිහතමානී වැඩ්ඩෙක් 👌

  • @chan400
    @chan400 2 роки тому +7

    දකිනකොටත් සතුටුයි!¡
    දිගටම කරගෙන යන්න.

  • @ranjith2752
    @ranjith2752 2 роки тому +18

    ඕවා වැඩිය දාන්න එපා ආණ්ඩුවෙන් දැන් ටැක්ස් එකක් ගහනවා. සතියට ලක්ෂයයි කියන්නේ මාසෙට ලක්ෂ හතරක්. හැත්ත පන්දාහක් විතර අපේ හම්බකරන ඒවා දේශපාලුවෝ නඩත්තු ත කරන්න ගෙවන්න වෙනවා ටැක්ස් එක.

  • @ranjithgunathilaka2550
    @ranjithgunathilaka2550 2 роки тому +4

    බුදුසරණයි

  • @sarathbandara3974
    @sarathbandara3974 2 роки тому +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 2 роки тому +2

    බුදුසරණයි 🙏🙏

  • @richheartSL
    @richheartSL 2 роки тому +3

    හරි විදියට කියල ෙදනවා. ❤

  • @charithgunathilaka
    @charithgunathilaka 10 місяців тому

    tunnel hadnana kiyala gini gaanak gannava, grow bag tika vikuna gannayi , eliye vagaava baaldu karanava, supiri mafia ekak meka, perches 2ka tunel ekak gahanna 4.40lak gannava

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 2 роки тому +5

    කාබනික කෘසිකර්මාන්තයට ව යොමුවන්න.

  • @nishangamage7900
    @nishangamage7900 Рік тому +3

    හරිම අපුරුයි ...දක්ෂ තාවය

  • @nawodbandara9816
    @nawodbandara9816 Рік тому +4

    මිල ගනන් කොහොමද polly tunnel වල

  • @malkiperera1923
    @malkiperera1923 2 роки тому +6

    ජේසු පිහිටයි වගාවට.ආශිර්වාද ම වේවා

  • @ghsdyj90
    @ghsdyj90 2 роки тому +1

    Jaya wewaaaa budu saranaii🌹❤❤

  • @kasundarshana2885
    @kasundarshana2885 2 роки тому +2

    මගෙත් හිනයක් තමයි කැලුමි මහත්තයාට මම කතා කරලත් තිබුනෙ එක පාරට බඩු මිල වැඩි වුන නිසා වැඩෙ නවත්තන්න වුනා

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 роки тому +2

    Tharuvan saranai herema lasanai 🙏🙏❤️🌹

  • @nalakawijethunga560
    @nalakawijethunga560 Рік тому

    Paladawa apasu denne kohatada,kawuda ganna inne thoga pitin?

  • @sadamalisadamali9122
    @sadamalisadamali9122 Рік тому

    Karana kiyana hemakatauttakma sartaka wewa budusaranai

  • @jayanthaweerasooriya507
    @jayanthaweerasooriya507 11 місяців тому

    theruwan saranai.....

  • @RP-rk1kq
    @RP-rk1kq 6 місяців тому

    Kiyak vitara viyadama yanawada tanal ekak hadanna

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os Рік тому

    මට කුරුණැගල අක්කර 30ක් තියෙනවා. වැඩිපුර තියෙන්නෙ පොල්. අනික් හිස් ඉඩම් වල හොදට වගා කරන්ඩ පුලුවන් බොග වර්ග මොනවද ? වියලි කලාපයට ගැලපෙන බොග

  • @Ceramics-m4n
    @Ceramics-m4n 11 місяців тому

    සුපිරි

  • @nalakawijethunga560
    @nalakawijethunga560 Рік тому

    paladawa denne kohomada ,ganne kawuda?

  • @diwankarukshan2877
    @diwankarukshan2877 Рік тому +3

    ඔයාලගෙන් bag එහෙම ගෙන්නගන්නෙ කොහොමද ?

  • @sanjumax
    @sanjumax 2 роки тому +4

    ජය වේවා

  • @ceylonuk6250
    @ceylonuk6250 2 роки тому

    great 🌺🌺❤ from UK

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 2 роки тому +1

    Math lankawata ewith patan gannawa...mama methumath ekka durakthanayen katha kala ...nihathamani mahathma gathi ethi raththaran mahathmayek...Deergayusha lebewaaa....jayen yayama .wewaaa.

    • @priyanthavijitha4530
      @priyanthavijitha4530 2 роки тому +1

      නියමයි සහෝදරයා හනමිට් අදහස් අතහැර තාක්ෂණය යොදා ඉදිරියට යා යුතුයි. ඔබ තාරුණ්‍ය ට ආදර්ශයක්

  • @nipunachamara6985
    @nipunachamara6985 2 роки тому

    Me wagawa karana thilina mahaththaya sambanda karaganna puluwanda,

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Рік тому

    Budusaranai

  • @malakoman8057
    @malakoman8057 Рік тому

    ලස්සනයි 👍👍👍

  • @SamanVijearathna
    @SamanVijearathna Рік тому

    Kohomda sambanda weanne viyadama kiyak vithra yanwada

  • @janak1115
    @janak1115 Рік тому +1

    Tonal eja hada ganna kayak yanawada

    • @dilanfernando2814
      @dilanfernando2814 Рік тому

      මට ඔබ සමග සම්බන්ද ව්මට පුලුවන් අං කයක් දෙනවද

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +5

    බලන්නට ආසයි..
    නමුත් අර බෝම්බෙට විඩෙන්විඩෙ බය වුණා 😎😆😎😆

  • @jobsguruapp
    @jobsguruapp 2 роки тому +1

    පරාගනය කරන්නෙ කොහොමද

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 11 місяців тому

    Sarthakama wewa.

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 2 роки тому

    budusaranay

  • @amilarox8973
    @amilarox8973 2 роки тому +1

    Good job 👍 keep it up 👍👍👍

  • @apsarabasnayaka8027
    @apsarabasnayaka8027 Рік тому

    පොලිටැනල් එකක් මිලදි ගන්න හොද විශ්වාසවන්ත තැනක් හොහෙද තියෙන්නෙ..?

  • @godayamueducation7110
    @godayamueducation7110 11 місяців тому

    Good luck

  • @RAALA14
    @RAALA14 Рік тому +1

    මාළු මිරිස් වල කොඩේට විසදුමක් නැද්ද

  • @lakshanbuddika5856
    @lakshanbuddika5856 Рік тому

    වියදම් gan poddak kiyanawam hodaii

  • @susanthadeepal7546
    @susanthadeepal7546 2 роки тому +6

    පැල 1000 දාන්න වර්ග අඩ් කියියක් අවස්‍යද පැල දාහකට ටනල් එකක් හදලා පැල දානකන් මුලික ව්යදම් දල වසයෙන් කියියක් යනවද මාහත්මයා

  • @Kitkanishka
    @Kitkanishka 10 місяців тому

    ඇත්තම ඔහිම අදායමක් ගන්න පුලුවන්ද

  • @SarathRajapaksha-uz8qe
    @SarathRajapaksha-uz8qe Рік тому

    Warga adi 1000ka angasampoorana harrithagarayakata muluviyadama kiyak wage yanawada.

    • @gemiya
      @gemiya  Місяць тому

      0719775775

  • @Joliychenal
    @Joliychenal Рік тому

    වර්ග අඩි 2000 ක් ටනල් එකක් හදන්න කීයක් වියදම යනවද මමත් කැමතියි මෙවනි දෙයක් පටන් ගන්න විස්තර ටිකක් දෙන්න පුලුවන්ද

  • @ThusithPrasanna
    @ThusithPrasanna Рік тому

    Warga adiyak kiyanne paches kiyakda kiyanawDa

  • @rupakodikara15
    @rupakodikara15 2 роки тому

    Jayawewa!

  • @LankanIan
    @LankanIan 2 роки тому +2

    ආදායම කියල කිව්වත්, ලාභය කියල කියන්න එපා. දැන් අවුරුද්දකට ලක්ෂ 12 ට වැඩි ලාභ වලට අබදු ගෙවන්න වෙනවා. අදායම් බදු දෙපාර්තමේන්තුවේ කෙනෙක් මේක දැක්කොත් මේ අය පස්සෙන් එයි. කෘශිකර්මයට බදු නැත්නම් විතරයි මේවගේ එලිපිට කියන්න ඕන.

  • @anithya5268
    @anithya5268 2 роки тому +1

    Ayye , Iye mama kilo 89k keduwa, what's app photo ewwa, thank you ayya oyage support ekata

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 роки тому

    ජයවේවා මල්ලියෝ

  • @dinukawickramasinghe9358
    @dinukawickramasinghe9358 6 місяців тому

    පරාගනය සිදු කරන්නෙ කොහොමද

  • @sunillittleknowledge5269
    @sunillittleknowledge5269 2 роки тому

    වටිනා වීඩියෝ එකක්

  • @amalmahagedera1053
    @amalmahagedera1053 2 роки тому +2

    ඔබගෙ සියලු කටයුතු සාර්ථක වේවා!

  • @yoganaaden-pg3tk
    @yoganaaden-pg3tk Рік тому

    Good.job.bro

  • @duaringstep6229
    @duaringstep6229 2 роки тому +2

    ජය වේවා. මම රට ඉන්නේ මටත් කියන්න පුළුවන් ද කොහොමද ආරම්භ කරන්නේ

    • @gemiya
      @gemiya  2 роки тому

      0719775775

    • @rasikamanoj8614
      @rasikamanoj8614 2 роки тому

      @@gemiya වර්ග. අඩි.1000. වගේ. හාද. ගන්න. කොහොමද. ගණන්. කොහොමද

  • @pasindusubashitha115
    @pasindusubashitha115 2 роки тому +3

    👌

  • @dararane3967
    @dararane3967 2 роки тому +6

    රවැටුනු මිනිස්සු පව්

  • @imtiyasousmand-jb2me
    @imtiyasousmand-jb2me Рік тому

    Good keep itup

  • @mihi3598
    @mihi3598 2 роки тому

    කොයිතරම් wiyadamk yanawada harithagara wagawak mulin patan ganna

  • @RP-rk1kq
    @RP-rk1kq 6 місяців тому

    විස්තර දෙන්න පුලුවන්ද

  • @barneycasting8331
    @barneycasting8331 2 роки тому +1

    මේවයින් උපයන අදායමට අදායම් බදු ගෙවන්නේ කොහොමද ? ඒ යාන්ත්‍රණය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ? ජනවාරි 1 සිට මාසෙකට රුපියල් 100,000 ක් හෝ ඊට වැඩියෙන් උපයනවා නම් අදායම් බදු ගෙවන්න ඕනි නේ ද ?

    • @namalpathirana1728
      @namalpathirana1728 2 роки тому +1

      ගොවිතැන් වලට ආදායම් බදු නැහැ නේද

    • @barneycasting8331
      @barneycasting8331 2 роки тому

      @@namalpathirana1728 අදායමට නෙ බදු ගහන්නේ, අදායම උපයන ආකාරය අදාල නැහැ

    • @Reaper_Man1
      @Reaper_Man1 2 роки тому

      මාසෙට ලක්ශ 4 ආදායම නම් අවුරුද්දට ලක්ශ 16.80 ආදායම් බදු ගෙවන්න වෙනවා

    • @barneycasting8331
      @barneycasting8331 2 роки тому

      @@Reaper_Man1 ලංකාවේ මහා උන් වගේ තමයි ඔය business කාරයෝ හිටන් අදායම් බදු ගෙවන්නේ නැහැ!

  • @mariamaria-wl7iz
    @mariamaria-wl7iz Рік тому

    Ana mama kemati goviten karanna mata udaw karanna

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 2 роки тому +1

    Beheth ,thell kiyanee kabanika dewalldaa? Pahadaa dennaa... jayama weva

  • @surenshanu7263
    @surenshanu7263 2 роки тому

    Loku hulaga thyna hriyata sarthakayda?

  • @Kelum1980
    @Kelum1980 Рік тому +2

    මොකක්ද බං මේ සවුන්ඩ් ලෙවල් වල වෙනස, උඹේ ඇඩ් එක යනවා කණ පැලෙන්න, උඹ කතා කරන එක ටිකක් ඇහෙනවා, අරූ කතා කරන එක ඇහෙන්නෙම නැහැ...
    මම මේ කියන්නෙ PC එකේ සවුන්ඩ් ලෙවල් එක 50% ට දාලා හෙඩ් සෙට් එකකුත් දාගෙන අහන ගමන්, තව වැඩි කරන්න බයයි මැදින් ඇඩ් එකක් එහෙම ගියොත් කන්අඩිය පුපුරන්න ඉඩ තියෙන නිසා. තු විතරක් උඹලගේ එඩිටින්, ලංකාවේ යූටියුබ් කාරයෝ ඔක්කොම වගේ ඔහොම තමා, උන්ට වීඩියෝ එකක සද්දෙ එක ලෙවල් එකකට තියාගන්න තේරෙන්නෙම නැහැ...
    ඒක කරන්න ප්‍රායෝගිකව බැරිද දන්නෙ නැහැ, ඒ උනාට ඒක මහ කරුමයක්...

  • @jayanthaweerasooriya507
    @jayanthaweerasooriya507 11 місяців тому

    Math ekak hadaganna one දිග 40 පළල 25kiyak withara yanawada

  • @hirusada8860
    @hirusada8860 Рік тому

    Me bag ganne kohamada

  • @amila.diwakara878
    @amila.diwakara878 Рік тому +1

    පොලිටනල් වර්ග අඩියක් කීයටද ඔයාලා කරන්නේ

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 Рік тому

    Best br

  • @SauriKumari-q9y
    @SauriKumari-q9y Рік тому

    ඇත්තටම මටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ද.

  • @prasadkumar4154
    @prasadkumar4154 2 роки тому

    Lassanai khomeda?

  • @dilanirupa8814
    @dilanirupa8814 2 роки тому

    Ane mata kiyannako kohenda ganne

  • @872120572v
    @872120572v 2 роки тому +2

    Thel tika kiyanne satthunta gahana thel neda...........

  • @shafeekraju9187
    @shafeekraju9187 Рік тому

    Mata tunal akak gahaganna help karanna puluwanda

  • @RAKUZA999
    @RAKUZA999 Рік тому

    දැනට සාදා නිම කර ඇති වර්ග අඩි 5000ක ටැනලයක් සදහා ගැමියා ආයතනයේ පැල සහ සේවාවන් ලබා දිමට හැකිද?

  • @rohangunasekara2024
    @rohangunasekara2024 2 роки тому

    obata jaya wewa

  • @charithmadusanka8782
    @charithmadusanka8782 2 роки тому

    Ma waga thanal 1k hadaganna kiyada

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 Рік тому

    Me Wade karanna samnya duppat goviyekuta bha,,,gamiyagen karaganna laksa ganan Salli Oni..nati bari minihata khomat mewa karanna bha,,,Salli tiyenawa am mewa Kara hakii

  • @niroshshamila8362
    @niroshshamila8362 2 роки тому

    ගැමියා. ආයතනය.. සම්බන්ද කරගන්න කොහොමද plz details..

    • @gemiya
      @gemiya  2 роки тому +1

      0719775775

  • @malanikulasekara5376
    @malanikulasekara5376 Рік тому

    මම කිසැරයක් කොල් ගත්තද එකකටවත් ආනසර්අ නැ මොකක්ද රේකොඩින්එකක් යනවා විනාඩි ගානක් ඊලගට off වෙනවා අපේ සල්ලි කැපිලා ඉවරයිඔයාලගේ රෙකොඩින් එක අවසානෙට දාගන්න අපෙ කොල්එක ට උත්තරයක් දිලා ගතතොත් කොලුු්එකක් රෙකොඩ්න් කතාකරන්න පුලුවන් නෙමිමරයක් දාන්න යු ටියුබි එකට

  • @janakagunasekara662
    @janakagunasekara662 Рік тому

    Cannot hear properly.

  • @manel2343
    @manel2343 11 місяців тому

    මේතරම් සාර්ථකව වගා කරන්න පුලුවන් කම තියෙද්දි මිනිස්සුන්ගෙ කම්මැලි කම නිසා තමයි හරියන්නැ හරියන්නැ කිය කිය ඉන්නෙ නැතුව මෙහෙම දෙයක් බලලවත් හැදෙනවා නම් කොච්චර හොදද

  • @pahanmalaviaarachchi1160
    @pahanmalaviaarachchi1160 11 місяців тому

    කොහෙද මේ?

  • @nuwankumara6076
    @nuwankumara6076 11 місяців тому

    Meadawash wala sateyata lakshe newai koteyak poluwan dan teana meala taramata

  • @Suranga1980
    @Suranga1980 2 роки тому +1

    Mata watte ida nehe hebey mama gedara slab ekak dala ek uda hadanna puluwanda. Moolika wiyadama kiyak withara wenawada? Warga adi 1000 k wage karanna.

    • @gemiya
      @gemiya  2 роки тому

      0719775775