Atthatama balanth asai oba thumag wagw pita ratak elwalu goodak sarthakwa oba thuma waga karala thiyenwa harim ashawen api balanne me wada satahan dana ganna kamathi me mona palathada waga karala thiyenne lankawe idam thibata godak waga karanna ba aliyaen bera ganna amarui anija hama deta lokuwata weyada wadi
මමත් කැමති මේ වගේ හරිතා ගාරයක් හදන්න ඔබගෙන් උදව් ගන්න ..ස්තුතිඔබට .
එළ ගැමියා ❤ හරිම නිදහස් චරිතයක් ❤❤
ජය වේවා තෙරුවන් සරණයි
ගොඩාක් හොඳ වගාවක් .
ගැමියා ❤ජයවෙවා
අපෙ අම්මා හැදුවා ජම්බෝල ලොබියේදී මාමා කියපු. මරු ඒක ඈ...... ඒක කාලා ටික වෙලාවකින් මගෙ දිව නැති වුනානම්කියලා හොඳම හොඳයි කියලා හිතුනා. මම පවුමාමා😭😲
පොත්ත ඉතුරු වෙන්න එති. එතකොට පැගිරි ගතියට කට කාරවනව.
Very good very good ...... .gpod job. There ..is .enough .time. .you are lucky
මනුස්සයෝ මොනදේ කරගත් මේ ලංකාව ඇතුළත නම් ඉන්නවාමයි අපතයෝ විරුද්ධ කාරයෝ ඉරිසියා වන්තයෝ නේද කමෙන්ට් කියවලම බලන්න මමත් හරිම කැමති දෙයක් තමයි වගාව අපි ලංකාවට ආපු දවසක බලමු නේද
Atthatama balanth asai oba thumag wagw pita ratak elwalu goodak sarthakwa oba thuma waga karala thiyenwa harim ashawen api balanne me wada satahan dana ganna kamathi me mona palathada waga karala thiyenne lankawe idam thibata godak waga karanna ba aliyaen bera ganna amarui anija hama deta lokuwata weyada wadi
Monawa keewath
Monawa karath
Obage dakshatawaya tawama Rajayak danagena na
Jayawewa Gamiya 🎉
Niwasata 6'asannwa budda duriyan palayak hitewwata kamak nadda pls advice ekak denna
මම හරිම ආසයි .මට දැනුම අඩුයි.අනේ මටත්ඉඩම් කෑල්ලක් තියනවා.මම ආසයි ඉගෙන ගන්න
ගැමියා ...ඔයා හදන මාළු මිරිස් කොහෙටද අලෙවි කරන්නෙ..??
රට යවනවද....??
මම පටන්ගත්තේ වර්ග අඩී 1000කින් මෙ කියනතරම් සුන්දර නෑ වගාව දවසට අවම පැය 3ක් වත් බලන්න ඔනී සති අන්තයේ දවස් දෙකම වැඩ කරන්න ඔනී හොදට මහන්සි උනොත් ප්‍රතිඵල තියෙනවා හැබැයි දවසට මේ කියන විනඩි 5 විනඩි 20 මට ගැටලුවක් හරිදේ කියන්න බොරුව විකුණන්න එපා 😢😢😢😢
වර්ග අඩ් 1000 ගහන්න කීයක් ගියාද
ane grapes ehemath wawala thiyanawa. Shooooi
Matath oona may deyak karaganna . Will call you after some time . God bless you thankyou ❤❤❤
වාසනාවන් ජයවේවා
බලාගෙන අහගෙන ඉද්දී ගොවිතැන් කරන්න ආසයි
කොහිල අල , දළු වගේ දේවල් හදන්න බැරිද., මියන දලු, බැර කොකු වගේ දේවල්,,බැරිද
මොකද රසායන ද්‍රව්‍ය පොලොවට දැන් තියන නිසා බයයි කන්න ..
Oyawa sambanda kara ganne kohomada
Good ❤❤❤🎉
60% aththa 😮muta salli hadissiyak thiyenne😅😊 (lankawata galapenne 'net hous ''wetharai) video dala rawattanawa.amu lokayek mundiha dakkama penawa😅😅😂
වාසනාවන් 🙏🙏
ඔක්කොම hari kohetada අස්වැන්න අලවි කරන්නේ
ගර්කින් වලට වෙලද පොල හොයගන්නේ කොහොමද රට යවනවද
Masikawa gewenawa kramayata hadana dennata puluwanda.
I am planning to operate a polytunnel after retirement at Deraniyagala area. What will be the cost for a tunnel say about 500 square feets.
20×40 එකකට කීයක් විතර යනවද..
galle varga ade 5000 tanel 1k hadanna keyak yanavada
Auybowan chanal akata sadarayan piliganawa
Alawalu beeja miladi ganna thiyanawada?❤❤❤❤
❤niyamai
මහත්මයා අනුරාධපුර පැත්තේ ඔය විදිහට වගාව සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි ද ඔය ස්ථානයේ වගේම..?
මමත් කවද හරි මේ වගෙ දෙයක් පටන් ගන්න වා
Adi 100*50 tanal ekakata viyadama kuyak vitara yanavada.
ටෙරස් එකේ වවන්න පුළුවන්ද?
මේ ගස් වල මල් පරාගනය වෙන්නේ කොහොමද සත්තු නැතුව
ස්කොච් බොනට් පැල 250 ක් සිටවීමට අවශ්‍ය වර්ග අඩි ප්‍රමාණය කොපමණද, ටනල් එකට යන වියදම කොපමණද. ඉක්මනින් පිලිතුරක් ලබාදෙන්න.
Adi 40 /40 wage harithagarayak hadanna kopamana mudalak yaida
Apata meka balala deyak egena ganna enna awasthawak denna pulluwanda
මටත් කැමතියි මේ වගේ වගාවක් කරමින් කලු රත්තරං පොහොර හදන්න. මගේ උඩ තට්ටුවේ. ඔබ තුමාල බීජ සපයනවාද? මටැවිත් ලබා ගන්න පුලුවන්. මම තෝර ගත යුතු වගා වර්ග මොනවාද කියල ඔබතුමාගෙන් මට උපදෙසක් අවශ්‍යයි.
Obata goodak isthuthi
ග්ලෝ බෑග් මිරිස් ඇට ගන්නෙ කොහොමද වගාව හදන්න කැමතියි
How can you grow lotus with sand
Please explain
කොහෙද මේ ස්ථානය අපිට ඇවිත් බලන්න පුළුවන් ද සර්
kelum always try to make new videos... thanks ❤❤❤
අස්වැන්න අලවි කරන්න තැනකුත් කියන්නකෝ අයියා ...
කලු පාට නෙට් හව්ස් එකක වගාවක් අරබන්න බැරිද ,,
Matat oni meka karanna ane Mata udau karanna oba tumata puluvan udau karanna
Warga ade 2000 kiyada gahanne
Niyamai kelum ayye
වර්ග අඩ් 2000ක් ටනල් කියාක් යනවද sir
වර්ග අඩි 2000ක ටනල් එකක් කරන්න මිල ගනන් කොහොම වේවිද... ?
කවුරැ මෙි වගාව දිහා බැලුවත් කමක් නැ හැබැයි එක දෙයක් තේරැමිි ගන්න ඔබ උෂ්ණ කාලාපයක නමිි වාගා කරන්නේ බැග් වල හදන්න එලියේ හැදුවත් කමක් නැ මොකද පොළවෙි උෂ්ණාත්වය නිසා බදුන් වල පැකටි වල හදන එක අති සර්ථකයි
Waraga adi 1000 n masa atakata malu miris kilo kiyak kadanna puluvan da?
Tanal akak gahanna okkoma gana kiyada
පර්චස් කීයක ඉඩමක් ඕනෙ ද tunnel එකක් ගහන්න
mata meke wistara denaganna kemathi
පහසු ගෙවීමේ ක්‍රමයක් හදුන්වලා දෙනවානම් වටිනවා.නැත්නම් සැකිල්ලේ ඉදන් නිර්මානය කරන විදිය කියා දුන්නම් ව්ටිනවා
Oya kalapana karala karanna. Parana yakadabadu kadavala yakada paippa ganna puluwan
ඔය හරිතාගාරකද පොලිටනල් එකද හරිතාගරයි පොලිටනල් එකයි දෙකයි නේද
20×20 වගේ ටනල් එකක් ගහන්න මිල කියක් යයිද
U
වර්ග අඩියට 120 කරලා දෙන්නම්
@@tvhistory80000echchra aduwata
මට විස්තර කියන්න..නම්බර් එකක් එවන්න
diga 50palala30 tanal ekakta kiyak yanawada pls help me....
Warga adi 1000k haritha garayak sakas karaganna wiyadama kiyak withara yanawada
දැන් නම් ලක්ෂ 8/9 ක් වත් යයි
20,20 akak gahanda kiyak yanava da
Oya meka patan gaththa hetith kiynnako
Sir ඔය polytunnel වල hybrid බීජ හෝ hybrid පැළ විතරද සිටවන්න පුළුවන්. නිකන් normal බීජ හෝ පැළ සිටවන්න බැරිද? මොකද hybrid බීජ සහ පැළ වලින් සෑදෙන අස්වැන්නේ පිළිකා සහ අනෙකුත් ලෙඩ රෝග සෑදීමේ අවදානමක් තියෙයි නේද. අපේ හෙළවෙදකමේ වෛද්‍යවරු බොහෝ දෙනෙක් මේ අවදානම ගැන පවසනවා.
දෙනුහුම් බීජ වලින් පිලිකා හානියක් නැහැ. දේශෝය වර්ගත් හිටවන්න පුලුවන්
@@gamiyatravelඑතකොට sir hybrid බීජ වලින් ලැබෙන අස්වැන්න හා සමාන අස්වැන්නක් දේශීය බීජ වලින් ලබා ගන්න පුලුවන්ද? එහෙම ගැටලුවක් එයිද?
demuhun beeja walain kohomada canser hedenne, yako mawu shakaya piya shakaya wenas unama kohomada pilika hedenne, ehenam bath kanne nathuwa hitapallako ewage thiyenne thanikara thel pohorane.
මේ වගවෙ පරාගනය වෙන්නෙ කොහොමද ව්ස්තර කරන්න
suwa paraganaya wena dewal thamai hadanne,
කොහොම ද සම්බද වෙන්නෙ
Tunnel ekak nathuwa karanna barida apita
ලෙඩ වැඩි. .😢 ලක්ෂ ගානක් ඕනි වර්ග අඩි 2000- ගාහාන්නත්
😢
Aiye tanal ekat use karan sudu dela ganna tiyenne kohenda
0719775775
14:58😅
Mata visthara one contact details denna
Mewage product oyala gannawada
30 70 gana kiyada
මට හරිතා ගාර හදන්න ලොකු ඉඩමි තියෙනවා , මිල ගනන් කොහොමද යන්නේ .
0719775775
පිස්සෙක්😂
මමහරිම.අාඝයිවගාවටඑත්මටවතර.නැ
Harime.sathutui.haritha.garevela.hadene.mile.ganan.danne
වගාවක් දාන්න අත දෙන්න කිසි කෙනෙක් නැ ගැමියෝ
මිල කොහොමද ? 😊
really nice
මට ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න
👍👍👍👍👍👍👍👍👍👍👍
පොන් නම්බර් ගන්නේ කොහොමද
👍👍👍👍💓
❤❤❤❤
❤
👍👍👍🤝🤝🤝
Number eka denna puluwanda sir
Help me
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
ඉඩ තුබ්බත් වියදම් කරන්න සල්ලී කෝ මේ කලේ
💯💯💯💯💯💯💕💕💕💕💕💕💕
Contract number eka denna puluwanda
Holle oyag whatapp no aka awanna pulwamda????
0719775775
👌👍🇱🇰👈💪💪💪❤️
👍👍👍👍💯💯💯❤❤
❤❤❤❤❤❤❤❤💚💚💚💚💙🧡🧡💙
😢
Apo ganan adui hadanna epa me baila
මෙවා හුගක් බොරු කතා , න
ඔබගේ හරිතාගාරයක් මිලදි ගැනීමට මේ අංකයට call එකක් දෙන්න Please