නයිමිරිස් වගාවට සුහුරු තාක්ෂණය

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 97

  • @ManjuNilantha
    @ManjuNilantha 5 місяців тому +21

    ඇත්තටම මේ වැඩසටහන් කරන මිනිස්සු ඕන තරම් දැකල තියෙනව ඇත්තටම කියනවනම් ඔයා ලස්සනට කරා ගොඩක් දැනුම් තේරුම් ගන්න පුළුවන් විදියට🎉👍

  • @HemanthaKumara-r9f
    @HemanthaKumara-r9f Місяць тому +2

    ඉතාම හොඳ පැහැදිලි කීරීමක්.ඕනෑම අයෙකුට හොඳින් තේරුම් ගන්න පුලුවන් .ඔබගේ වගාව සරුවේවා.තෙරුවන් සරනයි.

  • @emilatukorala3720
    @emilatukorala3720 2 місяці тому

    ඉතා ලස්සනයි , බොහෝම හොදින් කියලා දෙනවා, කියන දේ කරලා පෙන්වනවා, අනවශ්‍ය කිසිවක් පෙන්වන්නේ නැහැ , දැකපු හොදම වැඩ සටහන , ඔබට ජයම වේවා , තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @pradeepsrimal9443
    @pradeepsrimal9443 3 місяці тому +1

    හිතේ කිසිම ක‍්හටක‍් නැතුව කියලා දුන්නා ඔබ තුමාගේ වගාව .අති සාර්ථක ලෙස ප්‍රථිපල ලැබේවා

  • @gayashanchamika2130
    @gayashanchamika2130 Місяць тому

    ඇත්තටම ලස්සනයි කියන දේ මාරම පැහැදිලි.මටත් තෙරෙන්නෙ නැතුව හිටියෙ. වෙලාවට ඔයගෙ විඩියොව දැක්කෙ🥰🥰🥰🥰

  • @buddhiranjana9645
    @buddhiranjana9645 4 місяці тому

    දැකපු හොඳම වැඩසටහන.හොඳට තේරෙන්නම කියල දෙනව.බොහොම ස්තුතියි

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 5 місяців тому +2

    මාරම වටිනවා මහත්මයා👍👍👍ස්තුති

  • @pathumsameera5647
    @pathumsameera5647 5 місяців тому +2

    Lassana video ekak thank your

  • @udaniliyanage5938
    @udaniliyanage5938 Місяць тому

    නියමයි ලස්සන වැඩසටහනක් ❤

  • @sanjeewanandana281
    @sanjeewanandana281 4 місяці тому +1

    Niyamai oya hodata explain kala

  • @ChamindaDissanayaka-ce2hy
    @ChamindaDissanayaka-ce2hy Місяць тому

    වටිනා විඩියෝවක් ඔබ තුමන්ට ස්තූති

  • @chana5225
    @chana5225 Місяць тому

    ජය වේවා ❤

  • @subodhatilakaratna2649
    @subodhatilakaratna2649 4 місяці тому +2

    Wish you all the best.

  • @surankasu3839
    @surankasu3839 5 місяців тому +1

    Niyamai. Jayawewa

  • @preemanthaherath1407
    @preemanthaherath1407 5 місяців тому +1

    Great work❤

  • @sampathperera5953
    @sampathperera5953 5 місяців тому +2

    ස්තූතියි!...

  • @kalumdr
    @kalumdr 5 місяців тому +1

    Harima pahadili 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 2 місяці тому

    සුපිරි❤❤❤❤

  • @gayansachintha4432
    @gayansachintha4432 5 місяців тому +4

    අයියේ දිගටම කරන්න වීඩියෝ ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේකෙන් ❤👍

  • @samsongamalathge1788
    @samsongamalathge1788 4 місяці тому +1

    ගොඩක් ස්තුතිය ❤

  • @Oursum
    @Oursum 5 місяців тому +1

    Digatama karanna ❤

  • @WanninayakaWanninayaka-je7wy
    @WanninayakaWanninayaka-je7wy 5 місяців тому +1

    බුදුසරනයි

  • @BuddikaBopage-o7l
    @BuddikaBopage-o7l Місяць тому

    Honda pahadili kireemak budusaranai

  • @krishanmadushanka1130
    @krishanmadushanka1130 5 місяців тому +5

    හරිම පැහැදිලි වගාව සරුසාර වේවා

  • @jayanthaweerasooriya507
    @jayanthaweerasooriya507 5 місяців тому +2

    Good 👍 are godakarala thiyenne monawada..

  • @EndraniEndrani-j1r
    @EndraniEndrani-j1r 3 місяці тому

    Nihathamaniwa oba laba dunn thorathuru walat godak sthuthi

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 10 днів тому

    me wagawa koheda thiyenne

  • @slcricketisland
    @slcricketisland 5 місяців тому +3

    පැහැදිලි කිරිම අනර්ගයි

  • @idakadamchanal8434
    @idakadamchanal8434 5 місяців тому

    Niyamai

  • @slvillageboy8622
    @slvillageboy8622 5 місяців тому +2

    ඕනෑම කරන වීඩියෝ එකක්

  • @travelsrilankaplaces
    @travelsrilankaplaces 3 місяці тому +1

    Supri

  • @Thanu962
    @Thanu962 2 місяці тому

    Scotch bonnet kohetatha vikunana puluwan.
    Pela kohenda mila deegana puluwan?

  • @AmilaSampath-o8x
    @AmilaSampath-o8x 5 місяців тому +1

    ❤❤

  • @Feedbacksl
    @Feedbacksl 5 місяців тому +2

    Drip tape eka keeyak wenawada

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro  5 місяців тому +2

      ‍රු 9000 ක් මිටර 500ක්

  • @dsshangha
    @dsshangha 5 місяців тому

    Good

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 5 місяців тому

    👍👍👍👍

  • @sumithpali3684
    @sumithpali3684 5 місяців тому

    Grow bags wala waga karapuwama kochchara kalyak paladawa labaganna puluwanda? Lithula plantation koheda?

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro  3 місяці тому

      මාස 8ක් විතර යනකොට කරල් කුඩා වෙනවා ඒක තමයි ගැටලුව

  • @travelsrilankaplaces
    @travelsrilankaplaces 3 місяці тому +3

    අයියේ මම පිටරට ඉඳන් ලංකාවට ආවේ වැඩ කරලා මට ලංකාවේ කෘෂිකර්මය දෙයක් කරන්න ඕනේ. මම ඔයාගේ වීඩියෝ බලනවා මට නයි මිරිස් වගාව ගැන පොඩ්ඩක් දැනගන්න ඔයාට කතා කරන්න පුළුවන්ද

  • @isiradabare461
    @isiradabare461 5 місяців тому

  • @nilanthakumara7670
    @nilanthakumara7670 2 місяці тому

    මටත් ආසයි වවන්න....ඒත් වෙළෙඳපොළ ගැන විකුණාගැනීමට හැකි වේද කාටද අල්වි කරන්නෙ යන කරනාව නිසා අත්ගහන්න බයෙන් ඉන්නෙ....උදව් කරන්න...plz

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Місяць тому

    වතුර වැටෙන්න බටේ සිදුරු කරනවද

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro  Місяць тому

      නැ මේකෙ සිදුරු තියනවා

  • @nayanakumari7476
    @nayanakumari7476 5 місяців тому +1

    මෙ විදියට තමා චීන මිනිස්සු පිලිපීන මිනිස්සුත් වගා කරන්නෙ මන් ගොඩක් දැකල තියනව ඇත්තටම ගොඩක් සාර්තයි ඒව

  • @dushanthaperera7547
    @dushanthaperera7547 5 місяців тому

    දිනකට බට දිගේ වතුර අරින ප්‍රමාණයක් හෝ යම්කිසි පැය ගණනක් තිබෙනවද,

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro  5 місяців тому +1

      පැළ වලට වි.10 වතුර ඇරියම ඇති

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro  4 місяці тому

      ප්‍රමානය බලලා තිරනය කරන්න

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y 3 місяці тому

    හොද පැල ගන්න පුලුවන් ස්තානයක් කියන්න පුලුවන්ද කන්ට්රැක් නොම්බරයක් දෙන්න පුලුවන්ද්

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 2 місяці тому

    මහත්මයාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද

  • @InnocentFountain-mx7qr
    @InnocentFountain-mx7qr 3 місяці тому

    ඩ්‍රිප් එකේ හිල් කිව්ල් ජලයට ඇහිරෙන් නැද්ද

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro  3 місяці тому

      සමහර විට එහෙම වෙන්න පුලුවන් පිල්ටරේ වැදගත්

  • @sasmithachiran3974
    @sasmithachiran3974 4 місяці тому

    මිරිස් වර්ගය මොකක්ද

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro  3 місяці тому

      ස්කොජ් බොනට් ඩාක් ගීන්

  • @sudeshp6869
    @sudeshp6869 5 місяців тому

    මෙි ඔක්කොටම කියක් විතර යනවද

  • @anushkagamage9893
    @anushkagamage9893 3 місяці тому

    හොදයි !!! මට කාතාකරන්න පුලුවන්ද දුරකථන අංකය දේන්න පුලුවන්ද

  • @PradeepSathkumara
    @PradeepSathkumara Місяць тому

    Komadu වගාවට හොඳයි da ma kamaya

  • @kapilaHarischandra-w1p
    @kapilaHarischandra-w1p 20 днів тому

    වැඩේ පැහැදිලියි ඔබතුමාව එක් කරගන්න වැඩි විස්තර දැනගන්න පෝන් නම්බරයක් ලබාදෙන්න

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Місяць тому

    ඔය වගේ මැසින් එකක් ගන්නෙ කොහොමද අපි පොලොන්නරුවේ මෙහෙ නෑ මාත් පොඩියට වගා කරනවා ඔක්කොම උදැල්ලෙන් කරන්නෙ හුගක් මහන්සි වෙනවා 😢

  • @Giiit184
    @Giiit184 5 місяців тому

    බඩු ගත්තේ kohenda bro

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro  4 місяці тому

      කුරුණෑගලින්

    • @Giiit184
      @Giiit184 4 місяці тому

      @@GurugalgodaAgro mulch price කොහොමද

  • @SugathSududewage
    @SugathSududewage 20 днів тому

    ඔයාගෙ නොම්මරය දෙන්න පුලුවන්ද

  • @malithahashan5792
    @malithahashan5792 5 місяців тому

    මෝටරයකින්ද වතුර වගාවට ගේන්නේ?

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro  5 місяців тому

      නැ ගෙදර වතුර ටැංකියෙන්

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 5 місяців тому +1

    වැඩේ හොදයි ..කොඩවෙන එකතමා ගැටලුව...❤

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro  5 місяців тому +1

      කොඩවීම පාලනය ගැන ඉදිරියට කරනවා

  • @PriyanthaD.M
    @PriyanthaD.M 2 місяці тому

    කැප්ටාන් කියන්නේ මොනාද

  • @upulananda7260
    @upulananda7260 3 місяці тому

    ගෙදර වතුර ටැංකියේ පිඩනය ඇතිද මහත්මයා ඩිුප් ටෙිප් වලට

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro  3 місяці тому

      ටැංකියේ උස අනුවතමයි තීරණය වෙන්නෙ

  • @slvillageboy8622
    @slvillageboy8622 5 місяців тому +1

    මල්ච් රෝලක් සහ drip රෝලක දිග සහ මිල කියන්නකෝ

  • @shirankaxpress769
    @shirankaxpress769 5 місяців тому

    අඩි 3 වැඩි නේ දුර

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro  5 місяців тому

      අදි ගනත්ව ක්‍රමය සුදුසු නැ බිම ගස් විසාලව වර්ධනය වෙනවා

  • @ajithkumara9090
    @ajithkumara9090 2 місяці тому

    tax

  • @ChamaraMadusanka-m4b
    @ChamaraMadusanka-m4b 2 місяці тому

    𝗼𝘆𝗮 𝗽𝗼𝗹𝗶𝘁𝗵𝗶 𝗴𝗮𝗺𝗻𝗲 𝗸𝗼𝗵𝗲𝗻𝗱𝗮

  • @kalumdr
    @kalumdr 5 місяців тому

    Obathumage number thibunanam hodai

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 5 місяців тому

    මහත්මයා ඩොලමයිට් ගහන්නේ ඇයි කියලා කියන්න පුලුවන්ද

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro  5 місяців тому +1

      පසේ ආම්ලික බව අඩු කරන්න

  • @JkMilinda-y8h
    @JkMilinda-y8h 5 місяців тому

    K A LU. ETE. KOLA. YAkOo

  • @GurugalgodaAgro
    @GurugalgodaAgro  5 місяців тому

    0776134359

  • @AnuruddaDias-fk5jr
    @AnuruddaDias-fk5jr 2 місяці тому

    👍❤️❤️

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 4 місяці тому

    ❤❤❤