Hallelujah.. Hallelujah.. Hallelujah.. Hallelujah.. 2X It was the middle of the night in the stable outside Saw through the window a couple settling by We stepped out to the site A wonder and surprise (A) new born in the manger What a pretty sight Jesus is the light The light that shines so bright රෑ මැදියම් යාමේ තරුකැන් වරුසාවේ කවුළුව අතරින් ගවහල අපි දුටුවා කිමදෝ මේ පුදුමේ කවුරුද ඒ ඉන්නේ හනිකට හනිකට ගවහල වෙත අපි ආවා දෙව්පුතු ඉපදීලා ඒ පුතු අපි දුටුවා ඇයි මෙසේ වැටී සීතලේ වෙලී යං අපේ දිහා මරී මවුන්තුමී නෑ මෙහේ හොඳා කියා ජුසේතුමා දෙව්පුතුන් දිහා ආදරෙන් බලා රෑ මැදියම් යාමේ... ගව් ගණන් දුරින් ආ රජුන් පවා මේ පුතා ළඟින් දණින් වැටී එදා සෑමදා ලොවේ ඔබේ උපන්දිනේ දිනේ දිලේ ලෙලේ තුටින් පිරී සිතේ රෑ මැදියම් යාමේ... Artistes - Rookantha Goonatillake & Chandralekha Perera Album - Naththal Tharuwa (නත්තල් තරුව) Music & Melody - Rookantha Goonatillake Lyrics - Rookantha Goonatillake English Lyrics - Rookantha Goonatillake Original Artistes - Jaliya Ranathunga & Marita Goonatillake
Thank God for sending you down here just in the right time for us to grow up listing you your music. At the age of 7-8, you were by very first celebrity hero and I think that influence had changed my life for good, in a good way. Defining my taste and attitude, maybe you and your music were there, somewhere, guiding me from being a non-believers to someone who wants to believe at least. I know as Sri Lankan we've never been grateful enough to you (or to the God), and me neither as a person. I guess that doesn't matter. You got the grace of God. May God bless you, and a very merry Christmas.
Thank you so much for Rooka family & entire team, even under pandemic n political crisis u all manage to bring new creations n some cheers to the nation n music lovers 👏🎶❤️🇰🇼 Love u all ❤️Stay safe & Blessed
Best Christmas programme.so touching.listening to it over and over.thank you rookantha and family.i wish you the best for the new year.may god bless you and your family with good health happiness and long life 🙏
Hi Rukantha & Chandralekha verey nice songs & merry Christmas 🎄⛄ for srilankan & all the world Jesus blessings for everyone God 🙏 Amen with Happiness 😊💕💕💕💕💕💕💕💕
2023 /11/03 mata nam danma nattal .Buona Natale tutti 🎉🎉🎉❤❤❤❤❤❤mage jeewithe asama kale thamai me labanne ….thank you jesu api gawata nawatha awata ❤❤❤
Hallelujah..
Hallelujah..
Hallelujah.. Hallelujah.. 2X
It was the middle of the night
in the stable outside
Saw through the window a couple settling by
We stepped out to the site
A wonder and surprise
(A) new born in the manger
What a pretty sight
Jesus is the light
The light that shines so bright
රෑ මැදියම් යාමේ
තරුකැන් වරුසාවේ
කවුළුව අතරින් ගවහල අපි දුටුවා
කිමදෝ මේ පුදුමේ
කවුරුද ඒ ඉන්නේ
හනිකට හනිකට ගවහල වෙත අපි ආවා
දෙව්පුතු ඉපදීලා
ඒ පුතු අපි දුටුවා
ඇයි මෙසේ වැටී
සීතලේ වෙලී
යං අපේ දිහා
මරී මවුන්තුමී
නෑ මෙහේ හොඳා
කියා ජුසේතුමා
දෙව්පුතුන් දිහා
ආදරෙන් බලා
රෑ මැදියම් යාමේ...
ගව් ගණන් දුරින්
ආ රජුන් පවා
මේ පුතා ළඟින්
දණින් වැටී එදා
සෑමදා ලොවේ
ඔබේ උපන්දිනේ
දිනේ දිලේ ලෙලේ
තුටින් පිරී සිතේ
රෑ මැදියම් යාමේ...
Artistes - Rookantha Goonatillake & Chandralekha Perera
Album - Naththal Tharuwa (නත්තල් තරුව)
Music & Melody - Rookantha Goonatillake
Lyrics - Rookantha Goonatillake
English Lyrics - Rookantha Goonatillake
Original Artistes - Jaliya Ranathunga & Marita Goonatillake
❤
P
Bohooma pin.......oba thumaata.....lyrics walata.....
Thanks brother
❤️✅🙏🌍❤️
කාලය කොතෙක් ගත වුවද , රූකාන්ත සළකුණ පෙර සේමය ...ඔහු සතු සංගීතයේ විශිෂ්ටත්වය බිඳලිය නොහැක . ජය වේවා 🙏
🌟 නත්තල් තරුව 🌟
අති විශිෂ්ඨ නිර්මාණයක් 🔥🔥🎄🎄🥳❤️❤️ ජේසු පිහිටයි ඔබ දෙපලට 🙏🙏🌹🌹
😍🎄☃️🥂❤️✨
සදා නොමියෙන කට හඩ වල් දෙකම එක වගේ, දීගායු වෙවා
ඉතාමත් ලස්සනයි. අති විශිෂ්ටයි. Rookantha අයියා සහා Chandralekha අක්කා ඇතුලු සියලූම දෙනාට ස්තුති මේ වගේ ලස්ස්න නත්තල් වැඩසටහන් මේවගේ අමාරු කාලෙක අපිට අහන්න බලන්න දුන්නට. සුභ නත්තලක්.❤️🙏
So beyond proud and thankful to have been a part of this wonderful masterpiece/ project...🎉⛄🎄🧑🏼🎄🎊 🌟 නත්තල් තරුව 🌟
Excellent ❤
කාලාවටම ජිවිතය දුන් මිනිස්සු දිර්ගායු වේවා❤🙏🙏🙏
වෙසක් එකට සනුකගෙන්
නත්තලට රූකාන්තගෙන්
මරු 😍
ආසම කෑල්ල -
ගව් ගණන් දුරින්
ආ රජුන් පවා
මේ පුතා ළඟින්
දණින් වැටී එදා
අති විශිෂ්ඨ යි.
අපේ ආදරණීය ගායක යුවලක් .
සියළු ම ගෞරවය දෙව්යන්වහන්සේට ම වේවා !
ජේසු පිහිටයි !
නත්තල = රෑකාන්ත
Beautiful Carol. The Legend is back ..🙂👏❤️
අහපු ලස්සනම නත්තල් ගීතය.. ❤️❤️✨ ස්තුතියි මේවගේ නිර්මාණ කරනවාට
I got tears on my eyes! Rookantha ayya, I had a time to work with you for Rev. Fr. Poul Fernando.
❤️🎄🎅 හැම නත්තලකම නොවැරදීම ඇහෙන හඬ...
මම ගොඩාක් ආස කරන විශිෂ්ට ගායනශිල්පින් යුගලක් තමා රෑකාන්ත සර් සහ චන්ද්‍රලේඛා මැඩම්.💕 ඔබ දෙදෙනාගේ ගීත මා හදේ සැමදා රැදේවි🎵✨️🎶🎼🎸🎹
සුභම සුභ නත්තලක් වේවා 🎄🎅✨️🎁🎉️🎈🎅🎅✨️🎄🎄🎄✨️🎄❤
හරිම ලස්සන ගීතයක්. මේ නිර්මානය ජාත්‍යන්තරයෙත් ඉහලම තැනකට යයි. එසේම වෙන්නත් පතනවා! Janaka Sri Perera
1985 ඉදලම ඔබ දෙදෙනාට ආදරෙයි අදත් විශිෂ්ඨයි
හිරිගඩු පිපෙන් ගායනයක්, දෙවියන් ලංකවට දුන් සංගිතමය තිළිණයක් ඔබ දෙපළ,
හරිම ලස්සනයි......God bless you all the members of Family..
ලස්සන සිංදුව ආසයි ඔයාගෙ කටහඩට අංකල්
So proud and blessed to be a part of this production 🙏🏽♥️🎄
හරිම ලස්සනයි. කාලෙකින් ඔබ දෙපලගේ ගීතයක් අහන්න ලැබීම ලොකු සතුටක්. ජයවේවා ❤😘
ජයවෙවා ,රුකාන්තඅයියාදරුවාන්ටසියලුලක්වාසිසුබනවවාසරකට,,,,ජයවෙවා
එදත් අදත් හෙටත් රූකාන්ත.❤❤❤
Harith ව දැක්කද. 😍😍😍😍
Thank God for sending you down here just in the right time for us to grow up listing you your music. At the age of 7-8, you were by very first celebrity hero and I think that influence had changed my life for good, in a good way. Defining my taste and attitude, maybe you and your music were there, somewhere, guiding me from being a non-believers to someone who wants to believe at least.
I know as Sri Lankan we've never been grateful enough to you (or to the God), and me neither as a person. I guess that doesn't matter. You got the grace of God. May God bless you, and a very merry Christmas.
🌲🎅🎊️සුබ ප්‍රීතිමත් නත්තලක් වේවා 🌠🎅🌲merry Christmas ❄️❄️
Ruu ayyaa amaizing creation watched it with tears filled eyes ayya love you both
ජයවේවා රූකාන්ත අය්යා ඔබ පවුලට ජෙසු පිහිටයි , 💖💖✝️💖💖
හරිම ලස්සනයි .🌹🌟❤️👍💑🌝
සුපිරි අති විශිෂ්ටයි
Masterpiece.The Lord bless them.
WOW class arrangement brilliant 🙏💐🙏💐✌️✌️👊👊
Legend ❤️
So...very buetifully songs...Rukantha ayya and akki.....very greatest Chirstmas songs....jeasus give to blessings ..allways ..ayya and akki.....
Thanks for this fantastic show God bless you all merry Christmas
Yes , let’s celebrate our Christmas now . Great motivation.
God bless!
හරිම ලස්සනයි ..... 🌼 ජේසු පිහිටයි ...... 🎶♥️♥️
Thank you so much for Rooka family & entire team, even under pandemic n political crisis u all manage to bring new creations n some cheers to the nation n music lovers 👏🎶❤️🇰🇼 Love u all ❤️Stay safe & Blessed
🎄✨♥️
Um sure one of this album’s song gonna be my next favorite 🤩❤️
Praise the lord this is soo nice ! 💐 god bless you rookantha ayye 🙏🏻❤️
Thank you Johan mullia..::🫀💐
හරිම ලස්සනයි......God bless u Rooka Family.....❤❤❤❤❤❤
කුඩා කල අහපු මුල් ගිතයට වඩා ලස්සනට කරල තියනව...සුපිරි
Roo -cha both are TALENTED n GIFTS of God indeed🌐🙏
අති විශිෂ්ටයි ... කාලය කෙතරම් ගියත් රූකාන්ත ගුණතිලක නම් වූ සලකුණ තවමත් එසේමය ...
Really Really beautiful
Thanks God bless you!!
Excellent !!! Love you forever. God bless you all. 😘🎼🎶🎉
හරිම ලස්සනයි ...විශිෂ්ට y...!
That Naththalata gee cassette from Singlanka inspired me to enjoy Your class of music . And then came The Adara Rekha duets with Neela.
Wow excellent 👏. Praise the Lord.
Puduma lassnak💖💖
සංගීතයට කාලය නම් සීමාව තුළ ඉපැරණි බව නැවුම් බාවයකින් වර්තමානය ට දායාද කරමින්,
දිගුකල් දැක්මකින් යුතුව
එය පිළිවෙතින් පෙළගස්වමින්
සංගීතයේ අධ්‍යාත්මය
සංයමයෙන් මෙහෙය වන
ඔබට දේව ආශිර්වාදය ලැබෙවා!!ජේසූ පිහිටයි !
beautiful Christmas song God bless you and yours Mr rookantha ❤❤❤
Best Christmas programme.so touching.listening to it over and over.thank you rookantha and family.i wish you the best for the new year.may god bless you and your family with good health happiness and long life 🙏
Harima lassanai...
Beautiful song Rooka & Lekha...God bless you all 🙏❤
Harima lassana geethayak, Oba depalata jayen yayama wayva,🌟🌹
Excellent......! Thanks lot with LOVE..... May God Bless you abundantly......!
එදා වගේම අදත් ඒ රහ ඒ විදිහටම 😍
හැමදාමත් ආසම 🙏🏻
Woow very beautiful singing both of you 🎄🎅🎄🎅🎄🙏🙏 my congratulations
අපව සනසන්න උපන් ඔබට දිර්ගායු..
සුපිරි සංකල්පයක් ❤
You are the best among the rest❤️👏👏👏👏
excellent stuff......well done
Rookantha, you still have so much to give.... Really refreshing...
ගොඩක් ස්තූතියි
Praise the lord!
නියමයි 👌 ❤️
It was nice song and singing everything…. 🔥🔥🔥🔥💐💐💐💐
ලස්සනයි ..💕💕🎅🤶🤶♥️🎅🌹💕🎤🎧🎵🎶🎶🎶🎤
Beautiful Christmas Carol. May God bless you all! 🙏🙏🙏
Awesome..... May God bless to all 🤝❤️🙏
Very beautiful.
The legend is back 🔥
Beautiful as always ❤️ god bless you both and all. 🌲
සුපිරි රූකාන්ත ගුණතිලක වැඩක් කරොත් අනිවා quality
stay blessed n good health for all of you
ආදරෙනීය ගායක යුවළ ආදරෙයි ජෙසු පිහිටයි ඔබ පවුලට ජයවේවා , 🇦🇪🇱🇰👍💓🌹🎇🎆
Glory to God..Alleluijah.
May God bless you all. !!!
කියන්න වචන නෑ ඉස්සර ඉඳලම හිතාගන්න බැරි තරම් ලස්සනයි මියුසික්❤️❤️❤️
Excellent ❤
Very beautiful
Love you so much ! you are my legend of SL music !!!
❤️❤️❤️ සුබ පැතුම් සියලුදෙනාටම...!
Thank you,👏👏❤❤🌻🌻Rookanthe FAMILY EKETA JESU PIHITAY BUDUSARENAY❤❤❤❤🌻🌻🌻🌻🇱🇰🇱🇰🎖
හරිම ලස්සන ගීතයක් ...
Mage. Guru God bless you 🙏
Hi Rukantha & Chandralekha verey nice songs & merry Christmas 🎄⛄ for srilankan & all the world Jesus blessings for everyone God 🙏 Amen with Happiness 😊💕💕💕💕💕💕💕💕
Nice one
Amen Amen Amen 🙏🙏🙏
Superb
best of best ruka 🎉😊
කියන්න වචන නෑ ඒ ලස්සනට❤️❤️❤️❤️❄️
2023 /11/03 mata nam danma nattal .Buona Natale tutti 🎉🎉🎉❤❤❤❤❤❤mage jeewithe asama kale thamai me labanne ….thank you jesu api gawata nawatha awata ❤❤❤
Lassnai , jaya wewa
Amazing song, thanks and merry Christmas to your family Rookantha and Chandralekha 🎉
And to everyone as well, especially in the comments section!
So beautiful
God bless 🙏