Wow…. Fantastic… හරිම විචිත්ත්‍රවත්… I’m a budhdhist but like this song feeling… සාමය තිබුනානම් … කොච්චර ලස්සන , වටින රටක්ද අපිට තියෙන්නෙ. When you in outside from SL you will feel that how is it. 💐💐💐💐🙏🙏🙏🙏
Very greatest jeasus 's Hymn ...Rukantha ..ayya very greatest singer ...super Golden star....jeasus ashirwadaya karanwa...everymore you and your family...god blessings ... .
WHAT A GOD GIVEN TALENT USING TO SPREAD THE GOOD NEWS OF GODS KINGDOM .... MAY GOD BLESS YOU AND YOUR FAMILY WITH THE HOLY SPIRIT GUIDANCE .......🙏🙏💐💐🙏🙏
Excellent lyrics, tune, music and the video production by our Pop Maestro !!!!! Superb message to a society, which is clueless on their governance rights !!!!!
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම්
ගවහලේ වසුපැටවෙකු මට වෙන්නට තිබුණානම්
මා කෙතරම් වාසනාවන්තද
මා කෙතරම් සන්තෝසද
අප රටේ නත්තල් දා සාමය තිබුණා නම්
පටපිළි දවටා විලවුන් ඇඟලා යනවා අපි පල්ලි
රතිඤ්ඤා පුපුරා රුපියල් වනසා
මත්වී සතුටු වෙවී
ගිනිගෙන දැවෙනා ලක්දෙරණේ
නත්තල තනිවීලා
තල් අතු මැදුරේ පාලුවේ
නත්තල නැවතිලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර
හිතට කතා කර
ආසියාවේ ඉපදුණ ජේසුනි
අපේ රටට එන්න
සැවොම බලාගෙන ඉන්නේ සමිඳුනි
ඔබ එනතුරු ලොවට
අගහිඟකම් පිරි නිවහනේ
නත්තල තනිවීලා
රට ගැන හිතනා හදවතේ
නත්තල නැවතීලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර
හිතට කතා කර
ගවහලේ තරුකිරණක් මට වෙන්නට තිබුණා නම්
ගවහලේ වසු පැටවෙකු මට වෙන්නට තිබුණානම්
මා කෙතරම් වාසනාවන්තද
මා කෙතරම් සන්තෝසද
මා කෙතරම් වාසනාවන්තද
මා කෙතරම් සන්තෝසද
අපි කෙතරම් වාසනාවන්තද
අපි කෙතරම් සන්තෝසද
Oh how I wish I were there O my Lord..
When you were born in the manger O Lord..
Oh how I wish I were there O my Lord..
When you were born in the manger O Lord..
Wish there is peace in Sri Lanka this Christmas O Lord..
Oh..
සාමය තිබුණා නම්..
සැනසුම තිබුණා නම්..
සෙනෙහස තිබුණා නම්.. තිබුණා නම්..
Artiste - Rookantha Goonatillake
Album - Naththal Tharuwa (නත්තල් තරුව)
Music & Melody - Rookantha Goonatillake
Lyrics - Rookantha Goonatillake
English Lyrics - Rookantha Goonatillake
මෙි ගීතය සිරස මියුසිකල් ෂෝ එකක ගැහුවා අද වගේ මතකයි
Very beautiful and Meaningful. Congrats
Praise the Lord 🙏🏻
Please upload the Original recording.
❤❤❤❤❤
ආගමින් මම බෞද්ධයෙක්. එත් මේ ගීතය ඇහෙනකොට මට කියාගන්න බැරි පුදුම ආදරයක් ජේසු වෙනුවෙන් ඇතිවෙනවා. ඒ තරම් හදවතට දැනෙන කිතතුනු ගීතයක්.
ජේසු පිහිටයි
Math ehemmamai.naththal kittuweddi puduma hagimak enne❤❤❤❤
Same here.
මාත් බෞද්ධයෙක්...මටත් එසේමයි....💙💙❤️💚
මම බුද්ධාගමේ නමුත් ආදරෙයි ජේසු පිහිටයි හැමෝටම ♥️🙏♥️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 සාමය උදා වේවා ♥️
සාමය තිබුනානම්
සැනසුම තිබුනානම්
සෙනෙහස තිබුනානම් … තිබුනානම් ♥️R
මගේ ආසම ගායිකාව ❤️❤️.
මගෙත්
සේඔම බලා ගෙන ඉන්නේ සමිඳුන් ඔබ එනතුරු ලොවට.......
දෙවියන් වහන්සේ ඔයාට bless කරනවා ඔයාගෙ හැකියාවට 😇😇🙏 කොච්චර ඇහුවත් ඔයාගෙ ගිතිකා ඒ පා වෙන්නෑ 🙏🙏 God bless you 😇😇
නත්තල කියන්නෙ අමුතුම හැගීමක් ❤
මම බොවුද්ද 🙏
☺️❤️☃️❄️✨
තව දශක ගණනාවක් අපිත් එක්ක ඉන්න ඔබට නිරෝගි සුවය, යෞවනය පතනවා.ඔබගේ කටහඬ හදවත තවනවා. ඔබ අපේ රටේ පිනට පහළ වුණු ගායකයෙක්, සංගීතඥයෙක්, ගේය පද රචකයෙක්.ඔබේ හඬ පෞරෂවය දැන් පෙරටත් වඩා බලගතුයි.
ගොඩාක් ලස්සනයි ... ආගමින් බෞද්ධයෙක් වුනත් මේ ගීත හිතට හොඳින් දැනෙනවා.. ඔබගේ හඩ මුසුකොට ඇසෙන විට තවත් තදින්ම ආකර්ෂණය වෙනවා... හරිම ලස්සනයි !!!! ♥️♥️♥️♥️♥️♥️♥️♥️
ලාංකිකයෙක් වශයෙන් මේ ගීතය හරිම සංවේදී ...ලස්සනයි ගොඩක්...
ජේසු ගෙන් ලැබුනු තලෙන්තු වලින් රටම සනසන ,ඔබ තුමාට ජේසු පිහිටයි ...✝️✝️💖🙏🌟
මා බෞද්ධයෙක් උනත් රූකාන්ත මහත්තයා . 🎅🌟ගායනා කරන ගවහලේ ගීතය හරිම අර්ථවත් සමාජ පණිවිඩයක් දෙනවා.මනුස්සයා ගෙ මනුස්සකම ගොඩගන්න ට හොඳ පණිවිඩයක් .❄️🌟
බෞද්ධ වුනත් ඒ තරම්ම ක්‍රිස්තියානි ආගමටත් ආදරෙයි ❤️❤️❤️
හැමපාරම නත්තල් කාලේට අනිවාර්යයෙන්ම අහන එකක් ❤
පොඩි කාලේ ඉඳන් අවුරුදු විස්සකටත් වැඩිය මේ ගීතය හැම නත්තලටම වගේ ඇහෙනවා. තාමත් මේක යථාර්තයක් වෙනකම් බලන් ඉන්නවා. අපේ රටේ මිනිස්සුට සැනසීම, ජිවිතේ විඳින්න වාසනාව ලැබේවා 🙏
ආසම කෑල්ල ❤️
පටපිළි දවටා විලවුන් ඇඟලා යනවා අපි පල්ලි
රතිඤ්ඤා පුපුරා රුපියල් වනසා
මත්වී සතුටු වෙවී
ගිනිගෙන දැවෙනා ලක්දෙරණේ
නත්තල තනිවීලා
මගේ අදරනීය ගායකයා ඔබට ජේසු පිහිටයි ,sirasa tv supper channel no 1 🇱🇰
බුද්දාගමේ උනත් අපිත් කියන ගීත මේවා......
රූකන්ත පිස්සුව වැඩිඋනා...ලස්සන වැඩක්..
ඉතා කන්කලුයි අදහස් ගායනය සංගීතය ඉතා විශිශ්ටයි
මෙතුමාගේ මෙම. ගීත. ගායනය. නත්තලට. අර්ථයක් හා ආගමික. භක්තියක් උපදවන. අයුරකින් ඕනෑම. ආගමක. රසිකයකුට. සිත් සේ අසා රස. විදිය. හැකි ගීතයකි ...සුබ. නත්තලක් වේවා ....
Wow.rukantha.ayia.u.r.voicevery.excellent.wondar.full.sister.chandrealeka.aND.your.two.daught,s.very.good.vioce.god.bless.u.r.familyme.from.saudi.but.me.sri.lAnka.wish.all.merry.cri...max.and.happy.new.year.💯👍😏🌹🌹🌲🤲
හදවතින්ම ගොඩක් ලස්සනයි සර් ජේසු පිහිටයි ඔබට.මෙගේ අයුශත් අරන් ජීවත් වෙන්න.🙏🙏🙏🙏
යුද සමයේ හිතට දැනුනම ගිතයක්
ඒ හඩ නම් තාමත් තරුණයි❤️❤️❤️💐💐💐
පුදුමාකාර ආදරක් තියෙන නත්තල් ගීතයක්...පොඩි කාලේ ඉඳන් හරි ම ආදරෙයි මේ ගීතයට
❤❤❤❤❤❤
පුංචි කාලේ ඉදන්ම නත්තලට අහන්න කැමතිම ගීතීකාව sir ..
ස්තුති මේ ගීතිකාව අයේ අලුත් කලාට මේ ටික සේරම බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ 🙏🙏🙏🙏🙏❤️
E feelling eka hama religion walama danennaaa... apith asai math Buddhist ❤❤❤
Wade Marama Perfect Rukanatha Sir 👌👌🤗🔊🔊
කිසිදා නොමියෙන ගියක්🎶🎶🌎🌎🌎
මේකත් ලස්සනයි ආස හිතෙනවා !!!!!සුභ නත්තලක් මුලු ලෝකෙට !!!!!!!!!!!!
Githaya wenasak karala rukantha super excellent
මම ආසයි මෙගීතිකා අහන්න
කනට මිහිරි ලස්සනයි
හැමෝටම ජේසු පිහිටයි බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤🙏❤❤❤❤
Praise the Lord. From italy 🇮🇹
බෞද්ධ අපි මේව අහද්දි හදවතට දැනෙනවා...❤️❤️❤️❤️🙏❤️❤️❤️😢
Wow…. Fantastic… හරිම විචිත්ත්‍රවත්… I’m a budhdhist but like this song feeling… සාමය තිබුනානම් … කොච්චර ලස්සන , වටින රටක්ද අපිට තියෙන්නෙ. When you in outside from SL you will feel that how is it. 💐💐💐💐🙏🙏🙏🙏
Great job as always you give feel what all about true Christmas
God bless
This is a very Beautiful Song.I'm in donbosco seminari. we Chosen for Our carol song
Brilliant love the new arrangement... WOW god bless you always 💐💐🥳💐💐🙏🙏🙏🙏
Lassanai godak rukantha aiiya
ජේසු පිහිටයි ❤❤
Mamat bawuddayek..obata niduk nirogi suwa
කාලීනව වෙනස් කර ගැයුවත් එදා මෙන්ම අදටත් හදවත් වලට කතා කරන ගීයක්. මෙවන් ගීත තුලින් තව තවත් මිනිස් හදවත් වලට පනිවිඩකරුවකු වන්න ඔබ තුමාට දේව අශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා. ජේසු පිහිටයි
මුල් ගීතයේ තිබුන බේස් පැටන් එක නොමැති කම අඩුපාඩුවක් ලෙස දැනුනා.. වැඩේනම් සුපිරි...
ඉතාම ලස්සනයි .. හරිම අර්ථවත් සිංදු ටිකක්... ❤️ අපි හැමෝම ඔබලට ආදරෙයි ... කැමරා විෂුවල් ටිකත් හරිම ලස්සනයි ... ❤️
පුංචි කාලේ ඉඳන්ම ආසම ගීතිකාව...ඔබ තුමාට ජේසු පිහිටයි ❣️💗❣️💗❣️💗
අප රටේ නත්තල් සාමය ....තිබුනානම්...
පොඩ්ඩක් හිතන්න සුමිතුරේ....
සාමය තිබුනානම්...
Hari lassanta kiyanawa
hadawathe gayakayaneni.bauddayek hetiyata mage pethumath mulu lokema jeevin hadawathinma sathutu wena dawasak uda wewa kiyana pethumai....!
I chenge my mind sir. this Christmas. What i can give to others hwo don't have i give my best. God bless you sir forever you and we all
Hama awruddak awasane mee hada nisa jesuta tiyana adaree wadiwenawa ❤️❤️❤️❤️❤️❤️
Rookantha's this particular performance reminds me of SIR ELTON JOHN
Soo beautiful Mr Rookantha, God bless to you and your beautiful family, greetings from Melbourne.. 🙏🥰💐
මා නව යොවුන් අවදියේ තාත්තගෙන් මට ලැබුනු ලස්සන තෑග්ගක් තමයි රූකාන්ත සර් ගෙ "නත්තල් සුවද" ඇල්බම් එක. තාත්තගෙන් මට, මගෙන් මගේ පුන්චි පුතාට ඒකෙ සින්දු ටික අවුරුදු 20 කටත් වැඩි කාලයක් තිස්සෙ තාමත් අපි හරි ආදරයෙන් අහනව. ජේසු පිහිටයි ඔබේ මුලු පවුලටම..!
Rookantha is a true artist. He is giving a great message to our society through this song.
ඔබට ස්තූතියි තරුණ අපේ ගීතිකා රසවින්දනය වැඩි කලාට ❤️ ඔබට ජේසු පිහිටයි ❤️🎁😃
Very greatest jeasus 's Hymn ...Rukantha ..ayya very greatest singer ...super Golden star....jeasus ashirwadaya karanwa...everymore you and your family...god blessings ...
.
අප රටේ නත්තල් දා සාමය තිබුණා නම්... ඒක නම් හරියටම හරි සර්....
mara lassanay❤❤
Choir , Music Arrangements , Players , Entertainment ..... All are perfect ..
Harima lassani mama kamathima gayaka paula harima sathuti aiye
Words most appropriate during this festive season when we celebrate the birth of our LORD - ' Prince of PEACE'.
තල් අතු මැදුරේ පාලුවේ
නත්තල නැවතිලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර
හිතට කතා කර
its good that changed the lyrics from original!
As a Catholic what a message given for the Catholic community..... As Christmas has to care of each other without any religion or belief
this song again and again remind me that " it's December school vacation " . just remarkable those feel, even today
Godak watina adahas tikak ekathu kalata ස්තූතියි. Hamotama me widiyatama hithanna ලැබේවා. ජේසු පිහිටයි.
asiyaweda jesu ipadune
Excellent... Excellent, my dear,what creator you are,so many sweet new parts have been added,god bless you and the whole family....
පොඩි කාලේ ඉඳන්ම හුඟක් ම ආසාවෙන් අහපු ගීතයක්.....😍💪
God bless you legend you and your family💖.......jesu pihitai 🙏we love you mr rookaa our sinhala pop king🤴👊✌️👍
❤️❤️❤ adarai
Thank You...God Bless you
Woow❤❤ me sinduwa godak feel ❤ harima lassanai..
God bless you 🙏Sir.
Beautiful ❤🧡
ගොඩාක් ලස්සන ගීතිකාවක් ❤❤❤ ජේසු පිහිටයි 🙏
You are a Legend sir❤️
Heart touching song.❤❤❤
Song is very beautiful ❤😊 3:06
Rukantha is one of the best singer love you
Woow .. woow brother excellent 👌👌singing 🎄🎅🎄🎅🎄 stay safe blessed always 🙏
What a voice Rookanthaa you are blessed my love ✌️✌️✌️🙏🙏🙏 oh by the way cool outfit eh😁😁
Nice editing to the lyrics of the song.....!
WHAT A GOD GIVEN TALENT USING TO SPREAD THE GOOD NEWS OF GODS KINGDOM .... MAY GOD BLESS YOU AND YOUR FAMILY WITH THE HOLY SPIRIT GUIDANCE .......🙏🙏💐💐🙏🙏
Wow very nice 👍👏merry Christmas 🎅 and God bless 🙏
Ape rate uthura word eka lassnai ai e
Superb voice❤️
🌟 නත්තල් තරුව 🌟
Kamal Uncle❤️
මාරම ලස්සනයි
lassanai mn asama sinduwak
2022-01-01 🧡🧡❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ MR.SUNIL PERERA තාම හිතට .......
U are the best SL Stark ♥️
ඉතා වටිනා පණිවිඩයක් දුන්න එක ගැන හදවතින්ම ස්තුති. Musicians ලවත් කොහොමත් අමතක කරන්න බෑ. You and the team are awesome as always. 💯
🎄🎄🎄🎄What a beautiful song!!! Gives me chills every time I hear this!! So heavenly!!🎄🎄🎄🎄
God bless you ❤🙏❤
Excellent lyrics, tune, music and the video production by our Pop Maestro !!!!! Superb message to a society, which is clueless on their governance rights !!!!!
ඔබ සැමට නීරොගිමත් සුබ නත්තලක් වේවා ☃️⛄☃️⛄❄️
Jesus ❤❤❤❤