How can take a big harvest from a coconut tree in every month.

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 498

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 Рік тому +21

    මේ වගේ සේවයක් කිරීම ඉතා වටිනවා ඔබට ජය

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 6 місяців тому +8

    මේ පොඩි කො අල්ලට තියන මොලේ නියමයි ස්තුතියි පුතා

  • @pradeepprasanna6004
    @pradeepprasanna6004 5 місяців тому +13

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ඔයාගේ චැනල් එක චිරාත් කාලයක් පවතීවා!!!....

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 3 роки тому +7

    ඔයාට පිං මල්ලි පාහාදිලිව කියා දෙනවට.දෙවි.පිහියි මල්ලි

  • @ThamaraNiroshani-m8z
    @ThamaraNiroshani-m8z 3 місяці тому +9

    ඇත්තටම හොඳ උපදෙස් ටිකක් .පුතේ බුදු සරනයි

  • @nelanela4923
    @nelanela4923 3 місяці тому +6

    කතා.කරන.විලාශය.හරිම.පැහැදිලියි❤

  • @lekamwasamsarath7200
    @lekamwasamsarath7200 10 місяців тому +5

    Supere Malle Upades Malawa....Thanks❤❤❤🎉🎉🎉❤❤❤

  • @harshidevika6373
    @harshidevika6373 2 роки тому +7

    පුතේ ඔයාට පැහැදිලි කිරීමෙි හැකියාව අපුරැවට තියනවා, මම මෙි චැනල් එකේ හැම.උපදෙසක්ම බලලා ඒ අනුව මගේ ගෙවත්තට ඔින කරන දේ ගන්නවා.සාර්ථකයි. ස්තුතියි

  • @shanthagunawardhana
    @shanthagunawardhana 3 місяці тому +7

    හදපු පොල් පැලේට තවත් සාත්තු කරන්න පුලුවන් උනා,වීඩියෝ එක නිසා,ස්තූතියි.

  • @senarathpriyashantha329
    @senarathpriyashantha329 Рік тому +13

    ඉතා හොඳ වැඩක් පුතා ,ඔබගේ කැපවීම අගයමි

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 3 роки тому +23

    ඔයාගේ උපදෙස් බොහොම වැදගත්...
    මහන්සි නොබලා ප්‍රායෝගික ක්‍රියාකාරමුත් වීඩියෝවට එකතු කරන්න කියලා යෝජනා කරනවා...

    • @vithanawimalasiri6590
      @vithanawimalasiri6590 3 роки тому

      Pol.gediya.ikmanin.pelakara.ganna.jala.badunaka.damaa..udata.ena.peththa..a.arkrayenna.pasmath..thebima..waasi..sahagathi...neda.?

  • @lalithakumari4132
    @lalithakumari4132 6 місяців тому +24

    පුතේ ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි...අතිව්ශිෂ්ඨයී .. ❤️❤️❤️👍👍👍

  • @ajithrohan9110
    @ajithrohan9110 3 роки тому +8

    ස්තුතියි පුතා හොද පැහැදිලි කිරීමක් 👍👍👍

  • @KulatungaMahathanthirige
    @KulatungaMahathanthirige 2 місяці тому +6

    Very good explanation.thank you very much.❤

  • @blacklion4768
    @blacklion4768 Рік тому +7

    මමත් අද පොල් ගහක් හැදුවා.බොහොම ස්තුතියි උපදෙස් වලට.

  • @menikebamunuge2
    @menikebamunuge2 3 роки тому +3

    හොඳයි පුතා ගොඩාක් satuti..නොදන්නා dewal.denuwat කරනවාට ..බුදු සරණයි

  • @DinushaSubashi
    @DinushaSubashi 2 місяці тому +4

    Godak hodai upadestika budu sarani

  • @PathmaSuriyaarachchi
    @PathmaSuriyaarachchi 21 день тому

    පුතේ ඔයාගේ වීඩියෝ හරිම වැදගත් මමත් බලනවා

  • @mweerasinhga
    @mweerasinhga 3 роки тому +13

    බුදුසරණයි
    පුතේ
    දිගු ගමනක් ඔබ‍ට ජය

  • @mdjkweerasinghe1788
    @mdjkweerasinghe1788 2 роки тому +5

    හොද දැනුවත් කිරීමක් මට ගිනි වරකා පැලයක් හොයාදෙන්න

  • @ManikeBandara-p1l
    @ManikeBandara-p1l 6 місяців тому +11

    ගොඩාක් හොඳපැහැදිලි කිරීමක්.

  • @sampathdelgahagoda8457
    @sampathdelgahagoda8457 3 роки тому +3

    කුරු පොල් පැල ( මිටි ) මිළදී ගන්න පුලුවන් කොහෙන්ද...... සීදූව ප්‍රදේශයේ මම දැකලා තියෙනවා සෑම නිවසකම මිදුල අයිනේ මේ කුරු පොල් ගස් වවලා තියෙනවා... බිම ඉදන් අතින් කඩන්න පුලුවන් පොල්....

  • @PiyasiriRajapaksha-e3j
    @PiyasiriRajapaksha-e3j Місяць тому +2

    Ayhthata godal dewal dana gathths puthe godak sthuthii.

  • @rreta7930
    @rreta7930 6 місяців тому +4

    අර්ථවත් පැහදිලි කිරීමක් ❤❤

  • @dammikamapatuna4433
    @dammikamapatuna4433 2 місяці тому +6

    පුතේ හරිම වටිනව මේ පැහැදිලි කිරීම බුදු සරණයි

  • @PushpaKumari-pd7ju
    @PushpaKumari-pd7ju 27 днів тому

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක්

  • @kithsiri3101
    @kithsiri3101 3 роки тому +3

    ස්තුතියි. හොද පැහැදිලි කිරිමක්.

  • @S.I.K-A4T
    @S.I.K-A4T 3 роки тому +11

    බොහොම හොඳ වැඩසටහනක් මල්ලි..තෙරුවන් සරණයි..

  • @padmaalahakoon
    @padmaalahakoon 10 місяців тому +6

    Thanks thanks thanks for your ideas like most .point s.

  • @dilkianushka1142
    @dilkianushka1142 3 роки тому +55

    නිකම්ම කියාගෙන යන්නේ නැතුව, රූප රාමු සමග ඉදිරිපත් කලානම් ගොඩක් වටිනවා...

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 2 роки тому +1

    Aniwaryen putha oyage videos godak watinawa. Oya me karanne
    Mila kala noheki sewayak.

  • @niroshanpallegama2384
    @niroshanpallegama2384 Рік тому +1

    නියමයි.මම ඔයාගෙ උපදෙස් හරියටම කරනව ඒව සාර්ථකයි ජයවේවා මල්ලි

  • @ravindugunawardhana5761
    @ravindugunawardhana5761 Місяць тому

    ලෝකබඩු නෙමේ ..මේ වගේ කොල්ලො කෙල්ලෝ තමා වයිරල් වෙන්න ඔනේ..❤❤

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 3 роки тому +1

    Bohoma hodai malli harima watina wada sataganak

  • @suneethasuneetha7502
    @suneethasuneetha7502 3 роки тому +12

    ලස්සනයි පුතා හැමදාම කරගෙන යන්න

  • @kanthikanthi358
    @kanthikanthi358 2 роки тому +2

    ගෙඩක් වැදගත් ....තෙරැවන්සරණයිි පුතා ..

  • @mayakwt6926
    @mayakwt6926 2 роки тому +3

    හොඳ වැඩ සටහනක් මල්ලි ජය

  • @KanishkaSiriwardane-n5p
    @KanishkaSiriwardane-n5p Місяць тому

    Menna hoda wadagath lamayek hoda deyak karala salli hoyana,obage siyalu de sarthakawewa❤

  • @thushanweerasooriya8497
    @thushanweerasooriya8497 Рік тому +1

    Godak wedagath malli thanks 😊

  • @seethampereraperera892
    @seethampereraperera892 Рік тому +1

    Itama lassanata kiyala denawa obata thank you malli

  • @PiyathissaGunarathna
    @PiyathissaGunarathna 3 місяці тому +6

    Very good news

  • @VisitSrilankawithMe_
    @VisitSrilankawithMe_ 5 місяців тому +1

    Pol gaha godak usa yanne nthuwa thiyaganne kohomada 😊

  • @shandiwilliam5015
    @shandiwilliam5015 3 роки тому +4

    ස්තුතියි පුතේ ඔයාට.. ගොඩාක් වැදගත් චැනල් එකක්.මම ළඟදී තමයි බලන්න පටන් ගත්තේ.මමත් ගෙවතු වගාවට අාස කෙනෙක්..දැන් නමි මම ඉන්නේ පිටරටක.ලංකාවට ගිය දවසක ගෙවත්තේ ගෙදරට අවශෟය එළවලු පලතුරු,එ් වගේම මල් වගා කරන්න අාසවෙනුයි ඉන්නේ.මට ගොඩාක් වටිනවා පුතාගේ මේ චැනල් එක ...බුදු සරණයි පුතේ..

  • @salindase9074
    @salindase9074 5 місяців тому +1

    Pol පොහොරවල රසායනික සන් ඝටක් මොනවාද

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 роки тому +1

    Me wage daruwek mewani dewal karana eka gana sathutu wenawa ada lankawe kollo karana dewal dakinakota me daruwa gana balanakota sathutui God bless you putha 👌👌👌👍👍👍💗💗💗

  • @MalisaAdikari
    @MalisaAdikari 5 місяців тому +3

    Godak watinawa mlli oyga vedeo❤❤❤

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn Місяць тому

    හොඳයි වැඩසටහන

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 роки тому +3

    Bohoma watinawa theruwan saranai ona sab...kara..

  • @cityshop1511
    @cityshop1511 3 роки тому +3

    Harima.pehedili.kirimak.punchi.sir.good.luck.theruwan.saranai

  • @sujeewamalkanthi5305
    @sujeewamalkanthi5305 3 роки тому +1

    Godak hodai puthe oyage danueath kirima oyata bs 👍👍👍👍

  • @iroshaanton2606
    @iroshaanton2606 3 роки тому +1

    ගොඩක් හොඳ updes ටිකක් ...බුදුසරණ

  • @DammikaRathnayaka-c6k
    @DammikaRathnayaka-c6k 3 місяці тому +2

    ස්තුතියි පුතේ...❤❤

  • @mohamedmarickar7005
    @mohamedmarickar7005 3 місяці тому +3

    ඔයාගේ කියාදීම ඉතාමත් අනර්ගයි. ඉතින් පුතේ දැනට අඩි 10ක්‌ පමණ වෙන ගස් වල තාමත් ගෙඩි නෑ. කදත් සිහින් හීනියි ඒනිසා පලදාව ගන්න ක්‍රමයක් කියන්න

  • @dammikagunawardana2424
    @dammikagunawardana2424 2 роки тому +1

    Theruwan saranai punchi puthe oyata. oya ape ratata maha samapathak.

  • @UpamalikaSenavi
    @UpamalikaSenavi 9 місяців тому +1

    Hiday putha oyage video eka baluwa kuruminuyo widunawa ekata monawada karanne

  • @oshinipamoda2320
    @oshinipamoda2320 6 місяців тому +1

    Pol pohora danna one mathu pitinda?

  • @pradeepkumara2847
    @pradeepkumara2847 3 роки тому +1

    Niyamai malli hodata pahadilikala thanks

  • @Madush1234
    @Madush1234 3 місяці тому

    ගහලග පොල් ලෙලි තිබ්බම උඩ මුල් අදිනවනෙ .ඊට පස්සෙ පොලවත් එක තියන ශක්තිමත් භාවය අඩු වෙල ගස් ගලවගෙන වැටෙන අවදානම වැඩියි නේද..

  • @dulminianuradhipunchihewa1032
    @dulminianuradhipunchihewa1032 3 місяці тому

    පොල් කුරැමිනි හානියට කුමක් ද කරන්නේ.

  • @PiyathungaWadduwage
    @PiyathungaWadduwage 29 днів тому

    Loku gahakata lunu k 1.. pol pohora k.g keeyada...dolamight yodanawada pls ..xplain. tks.

  • @AsdAsd-te8hb
    @AsdAsd-te8hb Рік тому +3

    ගොඩාක් වැදගත් දෙයක් මල්ලිඋ ඔයාට බුදු සරණයි

  • @sureniweerasingha4666
    @sureniweerasingha4666 2 роки тому

    ඔයා අපිටත් කියලදෙනවා. අපි අනිවාර්යෙන් 👍 දානවා.

  • @Noura-r5i
    @Noura-r5i 3 місяці тому +1

    සුපිරි

  • @NihalAlwis-xw4ky
    @NihalAlwis-xw4ky 3 місяці тому +1

    Wow very best your program ❤👍👍👍

  • @priyankagunavati9889
    @priyankagunavati9889 3 місяці тому +1

    Taruwansaranay Putha oyata

  • @rameyakuwait7024
    @rameyakuwait7024 5 місяців тому +2

    Very good . thank you ❤❤❤

  • @ChandaneeChandanee-r1s
    @ChandaneeChandanee-r1s 26 днів тому

    අපේ නවසි පොල් ගහක් තියනවා ගෙඩි කුරුමිබා කාලෙදිම ලේන්නු කාලා බිමදානවා එ්කට මොකද කරන්නෙ.

  • @KumaraKumara-c9l
    @KumaraKumara-c9l 7 місяців тому +2

    Pol walata ena kuruminiyo mardanaya karanne kohomada

  • @pushparanjane1646
    @pushparanjane1646 3 роки тому +11

    ගොඩක් වැදගත් දැනුවත් කරාට බුදුසරණයි

  • @بيورينبيورينن
    @بيورينبيورينن 3 роки тому +2

    පේසුපිහිටයි. පුතා. ඔයාට වැඩසටහන ලාස්සනට. කරගේන. යැමට සාක්තිය ධයිරිය. ලැබේවා

    • @seedevikatunathilaka9867
      @seedevikatunathilaka9867 2 роки тому

      @@helatvnews ape polgas 2ka pothugalwala den aekata weayo eawithpasswagewela aekatamokada karanne

  • @lalaniajantha2365
    @lalaniajantha2365 2 місяці тому

    I have one c,tree 5years old. No nuts pl advise

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn Місяць тому

    තෙරුවන් සරණයි

  • @MdRizmy
    @MdRizmy 4 місяці тому +1

    mahathtaya, Mata podi wattak tiyanava Pol gas 90k vitare tiyanava, eka Honda athvannak geneemata obatumage sahayogaya Ganda puluvangda, ya Ena mulu gastu okkoma mama gevanava, anivaryen reply keranna, stuty,

  • @madu363
    @madu363 3 роки тому +1

    පොල් ගහේ වැටෙන අතු හනසු පොල් ගහ වටෙට දැම්මට කමක් නැද්ද

    • @madu363
      @madu363 3 роки тому

      @@helatvnews පලදාව අඩු වෙනවද එහම දපුවම

  • @kusumalatha7745
    @kusumalatha7745 3 місяці тому +1

    Oyaga. Weda. Satahananami. Ethan's. Hodae

  • @malanigeethani6104
    @malanigeethani6104 6 місяців тому

    Puthe මොනවාද pol phora namatikak danna .tank you

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 6 місяців тому +3

    Godak isthuthi malliya

  • @chithra651
    @chithra651 3 роки тому +1

    හොඳ දැනුවත් කිරීමක්. ගොඩාක් ස්තූතියි ඔබට 🙏
    ඔන්න සබ් කළා

    • @priyanthadon9524
      @priyanthadon9524 3 роки тому

      පොල් පලඩාව පුහු වෙන්නෙ මොකද

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 6 місяців тому +1

    Niyamai putha, ❤️ walpal nathiwa me wage prouojanawath deyak kireema,
    Bravo ragazzo ❤

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 Рік тому

    පොහොර යොදන්න ඕන ගසට කොපමණ දුරකින් ද

  • @anomamilanthi2988
    @anomamilanthi2988 2 роки тому

    මල්ලි අවුරුදු පහක විතර ගහක් තියෙනවා මල් හතක් විතර ආවා දෙවෙනි මල් එක්ක ගෙඩියයි ආවෙ අනිත් ඒ වල ගෙඩි නෑ මොකද කරන්නේ

  • @sasidunimesh5946
    @sasidunimesh5946 3 роки тому +2

    Ela ela bro

  • @අභිලාෂලකිදුදහම්

    Good malli .

  • @LakLak-kj4vq
    @LakLak-kj4vq 3 роки тому +4

    අනිවාරයෙන්ම්.ගොඩාක්.වටිනවා

  • @nadunnethmina2001
    @nadunnethmina2001 Рік тому

    Mage polgahe mula eka pettaka watura තියෙනවා අනික් pette toylat walak තියෙනවා polgedi mitewo kala den ගහේ ගෙඩි වැටෙනවා etti pawa වැටෙනවා ඒකට මොකද කරන්නේ

  • @salindase9074
    @salindase9074 5 місяців тому

    කොහෙද gnnnee තියෙන්නේ pol pohor

  • @LalMadawala-dg8bl
    @LalMadawala-dg8bl Рік тому

    Eka gahakata pora kg keeyak danawada

  • @CamilaVironica
    @CamilaVironica 3 місяці тому +2

    Hi❤❤❤

  • @janakaliyangasdeniya3685
    @janakaliyangasdeniya3685 3 роки тому

    Athu poleththa wetenawa haeya na

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 Рік тому +1

    GOOD 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @malanikuwait9871
    @malanikuwait9871 3 роки тому +3

    Ow godak watinawa jayawea puthe digi yamanaka yanna 🙏🙏

  • @GayanMadusanka-k6k
    @GayanMadusanka-k6k 5 місяців тому

    රැප සමගම ඉදිරිපත් කරන්න . සුභ ගමන්.

  • @sumanabalasuriya856
    @sumanabalasuriya856 3 роки тому

    Kohubath hadaganna vidiya wisthara karannako putha,theruwan saranai

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 3 роки тому

    Budusaranai .පුතේ

    • @pinnaduwahewagenandawathie4872
      @pinnaduwahewagenandawathie4872 3 роки тому

      අවුරුදු 2පැල ගම්පහදී ගන්න පුළුවන් තැනක් කියන්න

  • @ssamaraweera209
    @ssamaraweera209 2 місяці тому

    Budusaranai putha

  • @pawanhashitha5732
    @pawanhashitha5732 3 роки тому

    Pol gasatapohora yodanakota madak haranna oneda ..gaha mula ..nethinam udin pohora dama pollathuwalin wasadima panak premmanawadda.
    Godak hoda vidiyo akak...reply akak geennna vidiyo akakinma ..pohora lunu yodanaakaraya gena

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 роки тому +1

    Thanks Lot for Kind Explanatin.

  • @vijithakumara2939
    @vijithakumara2939 3 роки тому

    Kesel gas hitawana paratharaya adi kiyada

  • @samanchandan6295
    @samanchandan6295 3 роки тому

    Aurudu 7ka phol gahak oya widihata hada ganna barida

  • @kingslyshelton5320
    @kingslyshelton5320 2 роки тому

    මලිලි. පුලුවන්නම්.ඉතාකෙටිකාලෙකින්ගෙඩිහැදෙන. මැංගුස්පැලයක් හදාගන්න විදියක්.කියනවද. මමගාව තියෙනපැලය. ඒතරම් වර්දනයක්නෑ.