සාමාන්‍ය දරු ප්‍රසූතිය Normal vaginal delivery, Labor room experience.

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 48

  • @kasunlakmal3964
    @kasunlakmal3964 Рік тому +4

    Atthatama වටිනා video ekak doctor maath බයෙන් හිටියේ mage පළවෙ baba කිසිම දෙයක් දන්නෙත් na me video eka බැලුවම mage හිතට sanasiimak aava

    • @ඇයට
      @ඇයට  Рік тому +1

      ගොඩක් සතුටුයි ඔයාට එහෙම උදව්වක් ලැබුණු එක ගැන.
      බොහොම ස්තූතියි ඔයාගේ comment එකට. 🙏

  • @thrindulakmal8695
    @thrindulakmal8695 2 роки тому +3

    හරිම හොද විඩීයෝ එකක්.ගොඩක් වැදගත් කරුනු තියෙනව.අම්මලාට ගොඩක් හොදයි

    • @ඇයට
      @ඇයට  2 роки тому

      බොහෝම ස්තූතියි.
      යාලුවන්ටත් මේක Share කරලා එයාලවත් දැනුවත් කරන්න.

  • @thilinidisanayaka9802
    @thilinidisanayaka9802 2 роки тому +3

    බොහොම ස්තූතියි 🙏

  • @SasikaSandamali-og3kj
    @SasikaSandamali-og3kj 9 місяців тому +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්,
    මට සති 28 ක් වෙනවා❤😊
    පොඩ්ඩක් බයයි වගේ ප්‍රසූතිය හිතුවාම😢

    • @ඇයට
      @ඇයට  9 місяців тому +1

      පරෙස්සමින් ඉන්න කලබල නැතිව. බුදුසරණයි

  • @chathupdasanayaka6425
    @chathupdasanayaka6425 7 місяців тому +1

    Watina video ekak 🙏🙏

  • @achinthamadubashani3163
    @achinthamadubashani3163 3 роки тому +1

    Thankyou .mn heta admit wenawa .mt me vedio eka godak wedagath una .👍🏼

    • @ඇයට
      @ඇයට  3 роки тому

      පරෙස්සමින් කරදරයක් නැතුව බබා ලැබිලා ගෙදර එන්න ලැබෙන්න. බුදුසරණයි

  • @Djmac5911
    @Djmac5911 Рік тому

    ගොඩාක් වැදගත් වීඩියෝවක්, බොහොම ස්තූතියි 🙏

    • @ඇයට
      @ඇයට  Рік тому

      බොහෝම ස්තූතියි ඔබේ අගය කිරීමට. 🙏
      යාලුවන්ටත් share කරන්න.

  • @achinthamadubashani3163
    @achinthamadubashani3163 3 роки тому +2

    So useful

  • @damithdamith5233
    @damithdamith5233 2 роки тому +1

    Harima වැදගත් video එකක්

    • @ඇයට
      @ඇයට  2 роки тому

      බොහෝම ස්තූතියි.
      යාලුවන්ටත් මේක Share කරලා එයාලවත් දැනුවත් කරන්න.

  • @dilrukshikakumari7531
    @dilrukshikakumari7531 Рік тому +1

    Thank you

  • @mihi1793
    @mihi1793 Рік тому +1

    Gdk watinwa dnne nathi dwl gdk dna gatta thnkz lot

    • @ඇයට
      @ඇයට  Рік тому

      බොහෝම ස්තූතියි ඔබේ අගය කිරීමට 🙏

  • @thusharifernando6712
    @thusharifernando6712 10 місяців тому +2

    සමහර බබා හම්බ වුන අම්මලා කියනවානෙ විටපිය කැපුම දාන්නෙ හිරි වට්ටලා නෙවෙ කියලා.

    • @ඇයට
      @ඇයට  10 місяців тому +1

      ඒක ඒ වෙලාවට මොකද වුනේ කියලා අම්මලට තේරෙන්නේ නෑ. හිරි වට්ටන්න ඕන එහෙම කැපුම දාන්න

  • @hirunivishaka2263
    @hirunivishaka2263 Рік тому +1

    රජයේ රෝහලෙන් ලබා දෙන pregnancy records book එක පිළිබඳව විඩියෝ එකක් කරන්නකෝ

    • @ඇයට
      @ඇයට  Рік тому

      ඒ ගැන අපි වීඩියෝ එකක් කරලා තියෙනවා.🙏

    • @ඇයට
      @ඇයට  Рік тому

      ua-cam.com/video/jzLugu6bv0I/v-deo.html

    • @hirunivishaka2263
      @hirunivishaka2263 Рік тому

      ඒ විඩියෝ එක මං බැලුවා.හොස්පිටල් එකෙන් තව පොතක් දෙනවා scan එක ගැන විස්තර ලියන පොතක් . ඒ පොත ගැන විඩියෝ එකක් කරන්නකෝ....

  • @kumududiwuldeniya8369
    @kumududiwuldeniya8369 8 місяців тому +3

    Gab gela pahathwela thiyena kenekta normal dilivery kranna puluwanda

    • @ඇයට
      @ඇයට  8 місяців тому

      ඒක තියෙන තත්ත්වය අනුව තමයි. පුළුවන් අවස්තා තියෙනවා

  • @suwanimadurapperuma9115
    @suwanimadurapperuma9115 3 роки тому +1

    Sooo useful

  • @achinthamadubashani3163
    @achinthamadubashani3163 3 роки тому +1

    👍🏼

  • @AssissansCreation
    @AssissansCreation Рік тому +1

    Niymi

    • @ඇයට
      @ඇයට  Рік тому

      බොහෝම ස්තූතියි 🙏

  • @madumadu1314
    @madumadu1314 3 роки тому +3

    මටත් වැදගත්

  • @jayanifernando2860
    @jayanifernando2860 2 роки тому +1

    Thank you🥰

  • @acmfarvin3581
    @acmfarvin3581 3 місяці тому +1

    Doctor twins delivery unamath me procedure tikamadha wenne?

    • @ඇයට
      @ඇයට  3 місяці тому

      එතකොට වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට සීසර් කරනවා දැන් නම්.

    • @acmfarvin3581
      @acmfarvin3581 3 місяці тому

      @@ඇයට normal try karanawanam ?

  • @thusharifernando6712
    @thusharifernando6712 11 місяців тому +1

    Scan report eke sathi gana hoya ganne kohomada? Kothanada eka sadahan wenne?

  • @MadubhashiniGallapathiranage
    @MadubhashiniGallapathiranage 4 місяці тому +1

    Sathi 40k wela baba lebenna kekkuma hedune nath nam kohomada baba ganne

    • @ඇයට
      @ඇයට  4 місяці тому

      එතකොට කැක්කුම ඇති කරන, දරු ප්‍රසූතිය ආරම්භ කරවන ( labour induction) ක්‍රම තියෙනවා

  • @subodaerandika799
    @subodaerandika799 2 роки тому +1

    Samahara rohal wala wedanawata kisima deyak laba denne na kiyanawa eka aththakda

    • @ඇයට
      @ඇයට  2 роки тому

      ගොඩක් වෙලාවට වේදනාවට බෙහෙත් දෙනවා. නමුත් ඒක සමහර කෙනෙක්ට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. බෙහෙත් දුන්නේ වේදනාවට කියලා කිව්වේ නැත්නම් වේදනාවට බෙහෙත් දුන්නා කියලා දන්නේ නැතිවෙන්නත් පුළුවන්

  • @MadubhashiniGallapathiranage
    @MadubhashiniGallapathiranage 5 місяців тому +1

    Docter geb gele dapu mehum ain karaddi geb gela open wenawada..

    • @ඇයට
      @ඇයට  5 місяців тому

      බබාගේ Delivery එකට තමයි මැහුම් කපන්නේ. එතකොට ගොඩක් වෙලාවට ගැබ් ගෙල ඇරෙනවා.