- 71
- 1 523 245
ඇයට
United States
Приєднався 19 вер 2020
කාන්තාවන් නිතර මුහුනදෙන ගැටලුවලට නිවැරදි සහ විශ්වාසනීය පිළිතුරු එකතුවක් සකස් කර තැබීම මූලික කරගෙන සමාජ ක්‍රියාකාරිනියක් විසින් ඇයට youtube නාලිකාව සහ facebook සමූහය ආරම්භ කලා. දැන් මෙහි ඇඩ්මින්වරු වශයෙන් ඇය සහ වෛද්‍යවරයෙක් කටයුතු කරනවා. ඒ වගේම ඇයට සමූහය තුල තවත් විශාල වෘත්තීයවේදීන් පිරිසක් සිටිනවා. මේ එකතුව තුලින් ඔබට තිබෙන ගැටලු වලට අත්දැකීමකට පමණක් සීමා නොවී තහවුරු කරනලද විශ්වාසනීය පිළිතුරක් ලබාදීමට සහ අවශ්‍යය නිවැරදි මග පෙන්වීම ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. සමාජමාද්ය ජාලය තුල ඔබේ අත්දැකීම් බෙදාහදාගන්න ඉඩකඩකුත් අපි ඇයට සමූහය තුලින් වෙන් කරලා තියෙනවා.
Vaginismus ගැන දැනගමු
යුවලකට ලිංගිකව එකතුවෙන්න අපහසුවෙන සහ කාන්තාවකට ලිංගික එක්වීම වේදනාකාරී වෙන්න බලපාන හේතුවක් තමයි වැගිනිස්මස් එහෙමත් නැතිනම් කලවා බන්ධය කියන්නේ. වැගිනිස්මස් වලට බලපාන හේතු මොනවද, ඇයි මේ වැගිනිස්මස් ඇතිවෙන්නේ, ඒක පාලනය කරන්න පුවෙන්නේ කොහොමද වගේ විස්තර මේ වීඩියෝවේ අඩංගු වෙනවා.
Переглядів: 43
Відео
NT Scan එක ගැන හරියටම දැනගන්න... NT Scan in pregnancy
Переглядів 2362 місяці тому
ගර්භණී අම්මලට දැන් දැන් අහන්න ලැබෙන සහ බොහෝ දෙනෙක් මොකද්ද මේ කියලා අහන දෙයක් තමයි NT scan එක කියන්නේ. මේ වීඩියෝ එකෙන් අපි විස්තර කරන්නේ NT Scan එක කියන්නේ මොකද්ද, කොහොමද මේ NT scan එක කරන්නේ, මොන කාලයේදීද මේක කරන්න පුළුවන් වෙන්නේ, එතකොට කොහොමද මේ NT Scan එක positive වෙන්න පුළුවන්, ඒ එක්ක තියෙන ගැටලු මොනවද, NT Scan එක තහවුරු කරගන්න කරන්න ඕන අනෙක් පරීක්ෂණ මොනවද කියන දේවල්. This video is about the...
සරු කාලය බලාගන්නේ කොහොමද? Saru kaalaya balaganne kohomada? Fertility window in Sinhala
Переглядів 8153 місяці тому
කාන්තාවන් ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන දෙයක් තමයි තමන්ගේ සරු කාලය කියන්නේ. ගොඩක් වෙලාවට අහන දෙයක් තමයි කොහොමද සරු කාලය හොයාගන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් කියන්නේ සරු කාලය කියන්නේ මොකද්ද, කොහොමද සරු කාලය බලාගන්නේ, ඔසප් චක්‍රය කියන්නේ මොකද්ද, ඔසප් චක්‍රය සහ සරුකාලය අතර තියෙන සම්බන්ධය කොහොමද, සරු කාලය කොහොමද බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න යුවලකට වැදගත් වෙන්නේ, බබෙක් බලාපොරොත්තු නොවෙන යුවලක් මොනවද කරන්න ඕ...
බබා හැරීම. බබා හැරෙන්නේ සති කීයෙන්ද?
Переглядів 22 тис.7 місяців тому
ගර්භණී අම්මා කෙනෙක් ගර්භණී සමයේ අවසාන කාලය වෙනකොට ගොඩක් සැලකිලිමත්වෙන දෙයක් තමයි බබා හැරිලද ඉන්නේ කියන එක. මේ වීඩියෝ එකෙන් විස්තර කරන්නේ මොකක්ද මේ බබා හැරෙනවා කියන්නේ? ගර්භාෂය තුල බබා පිහිටන විදි මොනවද? බබා හැරිලද කියලා දැනගන්නේ කොහොමද? බබා හැරෙන්නේ සති කීයෙන්ද? බබාගේ පිහිටීම සායන සටහන් පතේ සදහන් කරන්නේ කොහොමද? බබා හැරුනේ නැත්නම් මොනවද කරන්නේ කියන විස්තර. This video describes regarding fetal po...
ශුක්‍රාණු පරීක්ෂණය Seminal Fluid Analysis - SFA
Переглядів 15 тис.3 роки тому
ශුක්‍රාණු පරීක්ෂණය( Seminal Fluid Analysis - SFA) දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න යුවලකට බොහෝ වේලාවකට කරන්න ඕන වෙන පරීක්ෂණයක්. ඉතින් මේ ශුක්‍රාණු පරීක්ෂණයට කොහොමද සූදානම් වෙන්නේ, කොහොමද සාම්පලය ලබාගන්නේ සහ මේ වාර්තාවේ ප්‍රතිඵල කොහොමද තියෙන්න ඕන කියලා මේ වීඩියෝවෙ විස්තර කරලා තියෙනවා. ඒ වගේම IUI පරීක්ෂණය සදහා සාම්පල ලබාගන්න විදියත් ශුක්‍රාණු බැංකුවල මොකද වෙන්නේ කියලත් මේකේ විස්තර තියෙනවා. අනිවාර්යයෙ...
ගැබ්ගෙළ පිළිකාව Cervical cancer
Переглядів 2,6 тис.3 роки тому
ගැබ්ගෙල පිළිකාව කියන්නේ ලංකාවේ කාන්තාවන් අතර බහුලව දකින්න ලැබෙන පිළිකා වර්ගයක්. ඉතින් මේ ගැබ්ගෙල පිළිකාව ඇතිවෙන්න හේතු මොනවද, මොනවද මේ ගැබ්ගෙල පිළිකාවේ රෝග ලක්ෂණ, කාටද මේ ගැබ්ගෙල පිළිකා ඇතිවෙන්න අවදානම වැඩි සහ ගැබ්ගෙල පිළිකාව වලක්වාගන්න තියෙන්න ක්‍රම මොනවද කියලා මේ වීඩියෝවෙන් විස්තර කෙරෙනවා. ඒ අනුව hpv එන්නත සහ පැප් (pap) පරීක්ෂණය ගැනත් මෙහි විස්තර කරලා තියෙනවා. cervical cancer cervical cancer ...
Child development ළමා සංවර්ධනය
Переглядів 3,1 тис.3 роки тому
පුංචි බබාලගේ ක්‍රියාකාරකම් ගැන අම්මා තාත්තා වගේම නෑදෑ හැමෝම ගොඩක් ආසවෙන් තමයි බලන් ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට බලන දෙයක් තමයි අපේ බබාගෙ ක්‍රියාකාරකම් වයසට ගැලපෙනවද කියන එක ඒ වගේම අනෙක් බබාල එක්ක සංසන්දනය කරලා හිත් රිදවගන්න අවස්ථාත් තියෙනවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද බබෙක්ගේ සංවර්ධනය නිසි වයසට වෙන්නේ සහ ප්‍රමාදයක් තියෙනවා කියලා බලන්න ඕන කොයි අවස්ථාවලදීද කියන එක. ළමා මනස සංවර්ධනය මුල් ළ...
hCG ටෙස්ට් එක කරන්නේ කොහොමද Urine hCG strip test in sinhala
Переглядів 4,3 тис.3 роки тому
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවක් ගර්භනී බව තහවුරු කරගන්න කරන මුල්ම පරීක්ෂණය තමයි මුත්‍රා hCG ටෙස්ට් එක. මේ මුත්‍රා ස්ට්‍රිප් පරීක්ෂණය කරන විදිය සහ ඒ පරීක්ෂණය කරද්දී එන ප්‍රශ්න ගැන ගොඩක් වෙලාවට අම්මලා අහලා තියෙනවා අපි දකිනවා. මේ ප්‍රශ්න වලට පිළිතුරක් දෙන්න සහ hCG පරීක්ෂණය නිවැරදිව සිදුකරන ආකාරය ගැන පැහැදිලි කරන්න අපි මේ වීඩියෝව තුලින් බලාපොරොත්තු වෙනවා. hcg test sinhala hcg pregnancy test ...
Pregnancy Record details... ගර්භණී සටහන් පත ගැන ඔබ දැනගත යුතු දේ...
Переглядів 12 тис.3 роки тому
ගර්භනී අම්මලා ගොඩක් වෙලාවට අහන දෙයක් තමයි මොනවද මේ ක්ලිනික් කාඩ් එකේ ලියලා තියෙන්නේ, ඇයි මේ රතු පාටින් at risk කියලා ලකුණු කරලා තියෙන්නේ, කොහොමද බබාගේ විස්තර මේ කාඩ් එකේ ලියන්නේ, බබා හැරිලානම් කොහොමද බලාගන්නේ වගේ දේවල්. ඒ වගේම ක්ලිනික් එකට රෙජිස්ටර් වෙන්න යන්න ඕන සති කීයකින්ද, ක්ලිනික් එක මාරු කරනකොට මොකද කරන්නේ කියන ඒවත් සමහර වෙලාවට අම්මලාට ඇතිවෙන ගැටලු. මේ ගැටලු වලට පිළිතුරු අපි මේ වීඩියෝ එකේ...
HOSPITAL BAG එක හදාගන්න විදිය
Переглядів 24 тис.3 роки тому
ගැබිනි මවක් ඉතාමත්ම ආසාවෙන් සහ උනන්දුවෙන් කරන දෙයක් තමයි hospital bag එක සූදානම් කරගැනීම. නමුත් ඇතැම් වෙලාවට මේකට මොනවද ගන්න ඕන කියන දේ ගැන අම්මලාට ගැටලුවක් තියෙනවා. මේ වීඩියෝ එකෙන් අපි මූලික වශයෙන් hospital bag එකට ඕන මොනවද සහ කොහොමද ඒ ටික සූදානම් කරගන්නේ කියලා විස්තර කරලා තියෙනවා.
Urine tract infection in sinhala මුත්‍රා ආසාදන ගැන ඔබ දැනගතයුතු දේ....
Переглядів 6 тис.3 роки тому
මුත්‍රා ආසාදන කියන්නේ කාන්තාවන් බොහෝ වෙලාවට මුහුණදෙන ගැටලුවක් වගේම ඇතැම් වෙලාවට ඒ ගැන නොසලකා හැරීම නිසාම නොයෙක් සංකූලතාත් ඇති කරන දෙයක්. ඉතින් ඇයි කාන්තාවන්ට වැඩිපුර මුත්‍රා ආසාදන ඇතිවෙන්නේ, මොනවද මුත්‍රා ආසාදනයක රෝග ලක්ෂණ, මුත්‍රා ආසාදනයකට ප්‍රතිකාර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු, මුත්‍රා ආසාදන නිසා ඇතිවෙන සංකූලතා, මුත්‍රා ආසාදන වලක්වා ගන්න ක්‍රම, ගර්භණී සමයේ ඇතිවෙන මුත්‍රා ආසාදන සහ Honeym...
Miscarriages during pregnancy. මිස්කැරේජ් ගැන ඔබේ ගැටලු වලට පිළිතුරු.
Переглядів 28 тис.3 роки тому
මිස්කැරේජ් එකක් කියලා කියන්නේ දරුවෙක් බලාපොරොත්තුවෙන් හිටිය යුවලකට ඇතිවෙන ගොඩක් කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම ගර්භණී කාලයේදී යෝනි මාර්ගයෙන් සිදුවන ලේ වහනය වීමක් කියන්නෙත් ගැබිනි මවක් බොහෝ කලබලයට පත්වෙන අවස්තාවක්. මිස්කැරේජ් එකක් කියන්නේ මොකද්ද, මිස්කැරේජ් එකක ලක්ෂණ මොනවද, මිස්කැරේජ් වලට බලපාන හේතු මොනවද, මිස්කැරේජ් කොපමන සුලබද, මිස්කැරේජ් වලට කරන ප්‍රතිකාර මොනවද, මිස්කැර්රේජ් එකෙන් පස්සේ ආයෙත් ද...
දරුවන් ලැබෙන්න ප්‍රමාදයිද? මොනවද ඔබ එයට කල යුත්තේ? මදසරුභාවය, Subfertility in sinhala
Переглядів 1,5 тис.3 роки тому
දරුවන් ලැබීම ප්‍රමාද වීම කියන්නේ යුවලකගේ හිත් වලට ලොකු ගැටලුවක් ඇතිබ්කරන තත්ත්වයක්. මදසරුභාවය කියන්නේ මොකද්ද? මදසරුභාවය සදහා පරීක්ෂණ කරන්න ඕන මොන අවස්තාවෙදිද? මදසරුභාවය ඇතිවෙන්න බලපාන හේතු මොනවද වගේම මදසරුභාවය සදහා කරන පැරීක්ෂණ සහ ප්‍රතිකාර ගැනත් මේ වීඩියෝවෙන් කතා කරනවා. This video describes all details regarding subfertility in sinhala medium. It include what is subfertility, causes for subfer...
ඇයට Subscribers 1000 පසුකලා... අප සමග රැදුනු ඔබට ස්තූතියි...
Переглядів 3503 роки тому
ඇයට Subscribers 1000 පසුකලා... අප සමග රැදුනු ඔබට ස්තූතියි...
Kick Count Chart in Sinhala. භ්රෑණ චලන සටහන් පත ලකුණු කරන්නේ කොහොමද... භ්රෑණ චලන සටහන, KCC
Переглядів 24 тис.3 роки тому
Kick Count Chart in Sinhala. භ්රෑණ චලන සටහන් පත ලකුණු කරන්නේ කොහොමද... භ්රෑණ චලන සටහන, KCC
ගර්භණී සමයේදී පවතින දියවැඩියාව Diabetes during pregnancy
Переглядів 1,7 тис.3 роки тому
ගර්භණී සමයේදී පවතින දියවැඩියාව Diabetes during pregnancy
සාමාන්‍ය දරු ප්‍රසූතිය Normal vaginal delivery, Labor room experience.
Переглядів 21 тис.3 роки тому
සාමාන්‍ය දරු ප්‍රසූතිය Normal vaginal delivery, Labor room experience.
PCOS කියන්නේ මොකද්ද? Poly Cystic Ovarian Syndrome ඩිම්බ කෝෂ ගෙඩි
Переглядів 2,7 тис.3 роки тому
PCOS කියන්නේ මොකද්ද? Poly Cystic Ovarian Syndrome ඩිම්බ කෝෂ ගෙඩි
දරුවෙක් බලාපොරොත්තුවෙන ඔබට රතන සූත්‍රයේ බලයෙන් සිදුකරන ආශිර්වාද සත්‍යක්‍රියාව
Переглядів 1,4 тис.3 роки тому
දරුවෙක් බලාපොරොත්තුවෙන ඔබට රතන සූත්‍රයේ බලයෙන් සිදුකරන ආශිර්වාද සත්‍යක්‍රියාව
Water Bag එකේ වතුර අඩුවෙන්නේ, වැඩිවෙන්නේ ඇයි
Переглядів 24 тис.3 роки тому
Water Bag එකේ වතුර අඩුවෙන්නේ, වැඩිවෙන්නේ ඇයි
Scan එකෙන් එකට බබාගේ දින වෙනස් වෙන්නේ ඇයි
Переглядів 43 тис.3 роки тому
Scan එකෙන් එකට බබාගේ දින වෙනස් වෙන්නේ ඇයි
Clinic එකෙන් බබාලාට දෙන යකඩ කුඩු අතිරේකය ක්ෂුද්‍ර පෝෂක අතිරේකය Nutromix micro nutrient suppliment
Переглядів 20 тис.3 роки тому
Clinic එකෙන් බබාලාට දෙන යකඩ කුඩු අතිරේකය ක්ෂුද්‍ර පෝෂක අතිරේකය Nutromix micro nutrient suppliment
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු 7 ක්
Переглядів 2,8 тис.4 роки тому
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු 7 ක්
TUBE බලන DYE Test එක Tube balana dye test eka Hysterosalpingogram HSG ටියුබ් බලන ඩයි ටෙස්ට් එක.
Переглядів 8 тис.4 роки тому
TUBE බලන DYE Test එක Tube balana dye test eka Hysterosalpingogram HSG ටියුබ් බලන ඩයි ටෙස්ට් එක.
ගැබ් ගෙලට මැහුමක් දාන්නේ ඇයි? Cervical cerclage
Переглядів 22 тис.4 роки тому
ගැබ් ගෙලට මැහුමක් දාන්නේ ඇයි? Cervical cerclage
වැදෑමහ පහත්වෙලා කියන්නේ මොකක්ද? Placenta Previa
Переглядів 33 тис.4 роки тому
වැදෑමහ පහත්වෙලා කියන්නේ මොකක්ද? Placenta Previa