අමුවෙන්ම හදන උඩරට පැරණි සිංහල අච්චාරුව | මාසයකට වඩා කල් තියාගන්නත් පුළුවන් | Sinhala Achcharu Recipe

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 90

  • @rathwije1579
    @rathwije1579 11 місяців тому +2

    look like well educated about cooking and technology too appreciated බොහෝම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් වාසනා වන්ත අනාගත යක් වේවා බුදුසරණයි අපුරුයි 👍🏼❤❤බොහෝම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් වාසනා වන්ත අනාගත යක් වේවා

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому

    තෙරුවන් සරණයි
    හ්ම් rrasama රස patai බොහෝම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් වාසනා වන්ත අනාගත යක් වේවා

  • @hemajayantha1659
    @hemajayantha1659 7 місяців тому +1

    සුපිරී සිංහල කෑම

  • @NimeshaSandeepani-m9f
    @NimeshaSandeepani-m9f 7 місяців тому

    හරිම රසයි දෙවෙනි පාරටත් හදන්න යන්න්‍ර්❤

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani7913 23 дні тому +1

    Adari❤❤❤❤❤ akkiyooo rasha patai bs mama auruddata hadannamkooo

    • @rooeats
      @rooeats  21 день тому

      Aniwaryenma🥰🥰🥰

  • @MangalikaDamayanthi-in2gf
    @MangalikaDamayanthi-in2gf 7 місяців тому

    මම හැදුව හරිම රසයි

  • @SandyaShiromani-z1x
    @SandyaShiromani-z1x 7 місяців тому +1

    විනාකිරි හදන hati kiyala dennako

  • @nadeeinusa
    @nadeeinusa Рік тому +8

    ඉස්සර අපේ අම්මා හැමදාම හැදුවේ අමුවෙන්ම තමා . අපි තමා දැන් අන්තිම මොහොතේ හදන්නේ . ඔයා recipe එක පහලින් දාලා තියෙන එක නම් ගොඩක් හොදයි නංගී ❤❤❤❤

    • @rooeats
      @rooeats  Рік тому +1

      ඔව් අක්කි ඒ කාලේ එහෙමනේ හදන්නේ දැන්නේ මේ පහසුව හිතලා තම්බලා හදන්නේ. අක්කිටත් එදා අක්කිගෙ අම්මා හදපු අච්චාරුවේ රස මතක ඇති❤️❤️❤️බොහොම ස්තූතියි අක්කියෝ😘😘😘

    • @minsarathisaru4771
      @minsarathisaru4771 11 місяців тому

      ​@@rooeats ,mjbn,z

  • @rooeats
    @rooeats  Рік тому +3

    අවශ්‍ය ද්‍රව්‍ය:
    අබ ග්‍රෑම් 100ක්
    සුදුලූණු බික් 6ක්
    ඉඟුරු කෑල්ලක්
    ගම්මිරිස් ඇට මේස හැඳි 1 1/2ක්
    විනාකිරි
    රස අනුව ලුණු
    කහ ස්වල්පයක්
    මුරුංගා පොතු කෑල්ලක්
    මිරිස් කුඩු මේස හැන්දක්
    සීනි මේස හැන්දක්
    දෙහි යුෂ
    රතුලූණු ග්‍රෑම් 500ක්
    අමුමිරිස් ග්‍රෑම් 150ක්
    කොහිල අල ග්‍රෑම් 200ක්
    අමු ගස්ලබු ග්‍රෑම් 200ක්
    කැරට් ග්‍රෑම් 200ක්
    අවුරුදු රසකැවිලි සියල්ල මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් යාලුවනේ😍😍😍
    ua-cam.com/play/PLpEeGZWhI99uWXe9O3Ob8UR5Gv_N29BQF.html
    අමුද්‍රව්‍යයන් තම්බලා හදන සිංහල අච්චාරුව
    ua-cam.com/video/d935qmVcAv8/v-deo.html

  • @christinablossom6071
    @christinablossom6071 Рік тому +1

    Hi i made the pickle. Last night i made. Today i got a good smell.
    Waiting till Saturday to eat.
    THANKS A LOT.

    • @rooeats
      @rooeats  Рік тому

      Thank you soooo much❤️❤️❤️really appreciate your comment🥰🥰🥰

  • @sudeshtharanga2763
    @sudeshtharanga2763 Рік тому +1

    Happy new year.....💐...eka rasa patai...👍

    • @rooeats
      @rooeats  Рік тому

      Bohoma sthuthi obata😍😍😍Wish you the same dear💐❤️

  • @devidaksha2620
    @devidaksha2620 Рік тому +1

    Niyamai ☺
    Male achcharu hadannath kila denna akki
    Budusaranai!!❤❤🙏🙏🙏

    • @rooeats
      @rooeats  Рік тому +1

      Bohoma sthuthi nangi baba❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

  • @nihalnihal3301
    @nihalnihal3301 9 місяців тому

    ස්තුතියි

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Рік тому +1

    ගොඩාක් ස්තූතියි අක්කියෝ.💕❤️😍😘

    • @rooeats
      @rooeats  Рік тому

      මල්ලියා😍😍😍

  • @hemamalidamayanthirandunup1358

    බුදුසරණයි අපුරුයි 👍🏼❤️❤️

    • @rooeats
      @rooeats  Рік тому

      බුදු සරණයි ඔබට🙏💐❤️

  • @withpurna847
    @withpurna847 Рік тому +1

    Ape අම්මා පොල් vinakiri වලින් හැදුවත් ,මම dan හදන්නේ apple cider විනාකිරි වලින් නංගී,.kohoma haduwath ape acharuwa රසවත්. අපේ achiammage ගෙදර mati muttiyaka thissema acharu තිබුණා ❤

    • @rooeats
      @rooeats  Рік тому

      ඔව් ඒක නම් හරි අක්කියෝ❤️❤️❤️apple cider විනාකිරි වලින්නම් අපි හදලා නෑ අක්කි

  • @sheni6004
    @sheni6004 Рік тому +2

    ස්තුතියි ඔයාටයි ඔයාගේ අම්මටයි , ශුභ අලුත් අවෘද්දක් වේවා❤

    • @rooeats
      @rooeats  Рік тому

      ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤️❤️❤️

  • @HIRU.202k
    @HIRU.202k Рік тому +1

    Thank you මැණිකේ

    • @rooeats
      @rooeats  Рік тому

      ❤️❤️❤️

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 22 дні тому +1

    Amme meka viysparekata hodaida .dawas kiyak tiyaganna puluwanda

    • @rooeats
      @rooeats  20 днів тому

      Ow hodai❤️masekata wada tiyanna puluwan oyalata meka kanna ganiddi use karana widiyata anuwa tamai eka theeranaya wenne. Pol katu handen ganna wathura gawenna ba oya wage dewal

  • @mkthushari8663
    @mkthushari8663 7 місяців тому

    මමත් මේ විදියටම හදන්න තමයි ලැස්ති උනේ දෙහි දාන්න ඔනද ස්තුතියි

  • @christinablossom6071
    @christinablossom6071 Рік тому +1

    Easy way I will try

    • @rooeats
      @rooeats  Рік тому

      Sure dear😍😍😍
      Thank you💐💐💐

  • @maheshikamaduwanthi45
    @maheshikamaduwanthi45 8 місяців тому

    Harima lassna voice ekk

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Рік тому +2

    Super.....😋👌

    • @rooeats
      @rooeats  Рік тому +1

      Thank you😍😍😍

  • @shaanishara5704
    @shaanishara5704 Рік тому +1

    Tnxxxx so muchhhh❤❤

    • @rooeats
      @rooeats  Рік тому

      ❤️❤️❤️

  • @gkssepalika4917
    @gkssepalika4917 Рік тому +2

    Thx 💕

    • @rooeats
      @rooeats  Рік тому

      ❤️❤️❤️

  • @thanujayodapedege9219
    @thanujayodapedege9219 10 місяців тому +1

    මේක තමයි මම දැක්ක සාම්ප්‍රදායික අච්චාරැව මම හදන්නෙත් මෙහෙම තමයි..

  • @PubuduSampath-t6c
    @PubuduSampath-t6c 8 місяців тому

    Oyage voices ekata mama harima sasay❤❤❤❤

  • @shehanikoshila893
    @shehanikoshila893 7 місяців тому

    Thank akki❤

  • @marieselvadorai3324
    @marieselvadorai3324 Рік тому +2

    God bless you all

    • @rooeats
      @rooeats  Рік тому

      බුදු සරණයි🙏💐❤️

  • @nelkaperera1093
    @nelkaperera1093 7 місяців тому

    Good__ok_ok_♥️♥️👌👌👍👍

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 10 місяців тому

    අගෙයි ❤❤❤❤❤❤❤
    විනාකිරි හදාගන්න හැටිත් දාන්න .......
    දේශීය ඥාතිත්වය පිරි ඔ⁣බතුමියගේ හඬ අපූරුයි ♥️
    ත්‍රිවිධ රත්නයේම පිහිටයි ඔබටත් මෑණියන්ටත්🙏

  • @sajithchathurangachathuran1977

    Akke mama Dan oyage bakini kawun hadannai yanne

    • @rooeats
      @rooeats  Рік тому

      Woow nangiya supirine❤️❤️❤️

  • @sajithchathurangachathuran1977

    Wenada wagema adath harima rasai kemak aran awith

    • @rooeats
      @rooeats  Рік тому

      Bohoma sthuthi obata😍❤️😍

  • @ThiliniupekshaWeerasingh-tb8dz

    Good morning miss

    • @rooeats
      @rooeats  Рік тому

      Good morning!❤️

  • @nimanthasagara2016
    @nimanthasagara2016 Рік тому +1

    wow නියමයි , ස්තූතියි ඔබට

    • @rooeats
      @rooeats  Рік тому +1

      බොහොම ස්තූතියි❤️❤️❤️

    • @nimanthasagara2016
      @nimanthasagara2016 Рік тому +1

      @@rooeats 👍👍👍

  • @amithasurangani9265
    @amithasurangani9265 Рік тому +1

    Mata mage amma mathak una..api podikale ape ammat heduwe me widiyata...api loku unama vinakiren thambala api achcharu heduwe..ath eda amma hadapu achcharuwe suwada api hadapu achcharuwalin awe ne..

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Рік тому +2

    මම අක්කාගෙන් request කරන්න හිතා ගෙන හිටිය රෙසපියක් 😍, ස්තූතියි අක්කා. මම මේ සිංහල අච්චාරුවට හරිම ආසයි 🙈. 1/2 Quantities වලින් මේ සැරේ මුලින්ම පොඩ්ඩක් හදාගන්නවා. මොකද ලබන සතියේ මැලේ අච්චාරු හදන්න තියෙන නිසා. අවුරුදු වලින් පස්සේ කොහොමද කියලා රස කියන්නම්! 😋😋😋
    (මට සිංහල අච්චාරු ලැබුණාම shawarma හදා ගත්තට පස්සේ, ගෝවාත් එක්ක පොඩ්ඩක් කවලං කරලා හැදුවම 🤤😋👌

    • @rooeats
      @rooeats  Рік тому +1

      මේ ටිකේ නිවාඩුද නංගා😍😍😍හදමු හදමූ අනිවාර්‍යෙන් රස කියන්නකෝ❤️❤️🥰නියම කම්බිනේශන් එකක් තමයි ශවර්මා එකට දාල තියෙන්නෙ🥰😁😁බොහොම ස්තූතියි නංගා💐😘😘

    • @nazreenfarook1388
      @nazreenfarook1388 Рік тому

      @@rooeats ඔව් අක්කා 08 වෙනි සෙනසුරාදා ගෙදර ආවා. දැන් අපි දෙන්නා Action එකට බැහැලා ඉන්නේ 🤤😂. ඇත්තටම අර විදිහට ශවර්මා එකට දැම්මොත් හරිම රසයි 😋. ආයේ ලබන සතියේ ඉගෙනීම බලා යන්න ඕනේ, රැකියාවට පිටත් වෙන නැකතින් 🥴😵‍💫

  • @BuvinduThenula
    @BuvinduThenula Рік тому +2

    😍😍

  • @ThiliniupekshaWeerasingh-tb8dz

    ❤❤❤❤😂😂😂😂 4:24 4:25 4:25 4:25

  • @nawadanilathika423
    @nawadanilathika423 Рік тому +1

    Onna porondu una wagema ,ape gedara aurudu mese rasa ganwanna roo eats paulath ekka ekthu wela ,ada dodol,kaum,pol cake haduwa,, kisima gurumushtiyak nathuwa hamadema hariyata kiyala dunnata bohoma pin oyatath,ammatath,,habai kiuwata wada seeni pramanenan wadi kara mokada ape gedara aya pani rasata wadath kamathi nisa.. hawas wenakota oyalage kokis,aluwa, godapara kawillath hadanna thamai sudanam wela inne.. 🙏

    • @rooeats
      @rooeats  Рік тому +1

      Woow attatama harima sathutui apita😍😍😍bohoma sthuthi obage adaraneeya comment ekata❤️❤️❤️

  • @harshanasamarasingha6135
    @harshanasamarasingha6135 Рік тому +1

    😋😋❤️👍

  • @manelchandrasena3655
    @manelchandrasena3655 11 місяців тому +1

    අළුත් ක්‍රමයක් හදලා බලන්න හිතුනා

    • @rooeats
      @rooeats  11 місяців тому

      😍😍😍

  • @seetharanjani7745
    @seetharanjani7745 Рік тому +2

    Rata ඉන්න අපිට kohenda meti walan.eykata mokada karanne .

  • @sunrthsolomon8237
    @sunrthsolomon8237 Рік тому +1

    ♥️🙏

    • @rooeats
      @rooeats  Рік тому +1

      ❤️❤️❤️

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 Рік тому

    පැහැදිලිව තේරෙනවා නංගී

  • @mumu292
    @mumu292 Рік тому +1

    Rasa patai kanna Bana🙁

    • @rooeats
      @rooeats  Рік тому

      Ane allergy da vinakiri dear😕

  • @sajithchathurangachathuran1977

    මේ හදපු එක අමුවෙන් ද කන්නේ නැත්නම් තම්බලා ද

    • @rooeats
      @rooeats  Рік тому +1

      Na nangi oke dana dewal thamban na. Man video eke kiwwa oka awuruddata dawas 4kata wage kalin hadala hodata wahala tiyanawa apahu open karanne awrudu dawase. ethakota oke dapu dewal winakiren thambila yasa padama enawa suwandata. Man methana thambenawa kiyanne lipe thambana eka ehema newei hode.

    • @sajithchathurangachathuran1977
      @sajithchathurangachathuran1977 Рік тому +1

      @@rooeats a hari akke 😁😁

    • @rooeats
      @rooeats  Рік тому +1

      Ayyo ayyo tiyana prashna me kellata😁

    • @wdlranjani
      @wdlranjani Рік тому

      ❤❤❤❤

  • @සිහිනයකිජිවිතේ-ථ8ජ

    අපේ අමිමා ඔිය දාන ඒවා උනුහුමි ගස්සනවානේ නංගී එයා මුරුංගා පොත්ත අබරලා ගන්නේ

    • @rooeats
      @rooeats  Рік тому +1

      මුරුංගා පොතු අඹරලා නම් දාන්නේ නෑ අක්කි. නමුත් ඔබගේ මව මේක හදන හැටිනේ. මම වීඩියෝවෙ කිව්වා අපි තම්බලා හදන අච්චාරුවත් හදලා තියෙනවා ඒකත් එක ක්‍රමයක් ඔබේ අම්මා හරි නමුත් ඉස්සරම හැදුවේ අමුවෙන් අක්කි මොකද එහෙම හදලා දවස් කීපයක් වහල තිබ්බාම ගොඩාක් රසයි වගේම සුවඳයි. දැන් ගොඩාක් දෙනා කාර්‍යබහුලනේ ඉතින් දවසින් හදන්න බලන නිසා තම්බලා දවසෙන් හදනවා.ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් හදන විදි වෙනස් වෙනවානේ.

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ Рік тому +1

      අපේ පැත්තේ හදන විදිහ වෙනස් ඒත් සුදු මමනමි අචිචාරු කන්නේ නැහැ සැර කෑම රසයි හැබැයි ඇගට අගුනයි කියලා මම කන්නේ නැහැ 😁😁😁 ලස්සනට තියෙන රෑපේ ලස්සනට තියාගන්න එපැයි 🤔🤔

    • @rooeats
      @rooeats  Рік тому +1

      නැතුව නැතුව අක්කි ලස්සනට ඇඟ තියාගන්න ඕනේ😁ඔව් අච්චාරු සමහරුන්ට කන්න බෑනේ😕