Mamath awrudu 3kata kalin routine ekakata set wela full OCD personality ekaka hitiye. ita passe mata ape punchi putha hamba una. New born baby kenek gedara genawa kiyanne routine ekakata jeewath wena eka amathaka karannama wenawa. Ita passe babage routine eka thama ape routine eka wenne. OCD eka honda karala dunnata man mage chuti puthata thank karanawa.😁 nattham podi wenas weemak unath mulu dawasama awlen inna tharama mama routine ekata addict wela hitiye. Eth dan nam mama new things changes walata adapt wenawa ikmanata. 😃
Mata Hituna Widihata Ada Podcast Eka Tikak.. Ehema Kiyanen Ada Godama Kata Kare ''Dream'' Eka Kiyana Topice Eka Gena Eka Tamai Mat Denuna Widihata Nm... ❤❤❤ 52:3453:00
Girl kenek widiyata lankawe apita thiyena manasika nidahasa harima aduy. Podi kale indan wena ratakata yanna loku asawak mage hithe athi wennama eka hethuwak mata oni widiyata nidahase jeewath wenna thiyena asawa. Kagewath jugment ekak nathuwa. E dream eka aththak karaganna yana gamanedi tri angle podcast eken labena motivation eka godak watinawa. Aniwaryayen hama sathiyema mona wade thibbath podcast eka ahanawa. 6 more go to 100. Good luck guys. And thanks a lot make us happy and motivated.
Great episode as usual, guys! I have 2 little sons and they both rush to see you guys after hearing the intro song - love that song by the way! So catchy! Regarding your gym Q, I live in Canada and I do shift work. On days when I start work at 7am, I leave home early, go to the gym by 5:30am, do an hour's workout and then head to work. Where I work (since we work 24/7 and many times overtime when there are snow storms and you can't go home), there are bathrooms with showers. So I take a quick shower and then go for my shift. By then, I'm well energised and ready for the day. In Sri Lanka, I'm not sure if the shift culture is there as much as we have in the Western world..
Hi boys! I'm watching your videos from the start and I got to know about this podcast from Naveen aiyyas channel and from that day onwards I was addicted to this podcast and tomorrow is my London examinations but yet I can't control myself from not watching you guys. Keep up the good work boys ❤🙌🏽✨
About the Alert System that Brother Nawanga said. In New Zealand, there is a nationwide system called the Emergency Mobile Alert (EMA) system that allows the government to send emergency alerts to mobile phones. The alerts can be sent to all phones in a specific area, or to a specific group of people, such as all phones in a particular school or workplace. The EMA system was first used in New Zealand in 2017, and it has been used several times since then to warn people about emergencies, such as floods, earthquakes, and tsunamis. The system is also being used to warn people about COVID-19. When an EMA alert is sent, it will override all other sounds on your phone, and it will be displayed on your lock screen. You will also hear a loud sound, even if your phone is set to silent.
Hi Ayyala.. Matath lagadima migrate wenna plan ekak tynw..Man godak migrate wenna hethuwa thmi Ayyala katha wena Happiness ek and Freedom eka hyagena jeewath wena eka. Mta tyne lokuma prashne Parentsla lankawe iddi Parentsla lankawe iddi hadissiye hri Asannepa unoth eh Happiness eka 100% achieve krnn pluwnd? (Hansani From SL)
I missed your drinks until the last moment, guys🙈🥂(නිකන් වෙනදා පුරුද්දට වගේ). Thought you forgot🫣 Anyway, it's a great podcast as always♥️. After hearing that, I went to asleep happily, hoping to wake up tomorrow morning in this happiest way🤗
hello අයියලා.. ඔයාලගෙ ඔක්කොම podcasts ටික බැලුවත් මේක තමයි මම දාන පලවෙනි comment එක මොකද මට මේක ඔයලට කියන්න ඕන උනා. මම triangle podcast ගැන මගේ හොදම යාලුවට කිව්වෙ මේ ලගදි ඒ කිව්ව දවසෙ ඉදන් එයා කතා කරන්නෙම ඔයාල ගැන.මම australia එන්න ගොඩක් ආසාවෙන් හිටියත් මගේ යාලුව ඒ වගේ ලොකු ආසවක් තිබ්බෙ නෑ. ඒත් ඔයාලගෙ podcast බලල දැන් එයා මටත් වඩා excited australia එන්න.කතා කරන්නෙම ඔයල ගැන. ඉතින් මන් හිතනව එයත් level up වෙලා කියල. love u ayyala.. keep doing the good work ❤
ඒ මම ☺️❤️
මං ඉන්නේ ශ්‍රී ලක්කාවේ. මාත් GYM යන්න පටන් ගත්තේ අයියලාගේ කතාව අහලා. මං යනවා 6.30 AM.
උදේම ගියාම දවසම මාර STRONG 💞😁🙈
ඔයාලට වගේ මටත් පුරුද්දක් තියෙනවා.මම කොහේ ගියත් මගේ bag එකේ කුඩෙයි,water bottle එකයි තියෙන්නම ඕනි.ඒ දෙක නැතුව මම කොහේ හරි ගියොත් මට එදාට ඒ ගමන ඉවර වෙනකම්ම මගේ ඔලුවේ වැඩ කරන්නේ "අද නම් ලොකු වැස්සක් වහියි.....මාව හොදටම තෙමෙයි....." නැතිනම් "මගේ water bottle එක නෑ...මට කලන්තයක් හැදෙයි...මට වතුර නැතුව පාරේ ඇදගෙන වැටෙයි...." ගෙදර එනකම් මං ඕක තමයි හිතන්නේ.....😁😁😁
Same🙃
මගේ canadian dream එක තමයි , 4×4 adventure camping ,fishing , wilderness and finally freedom හැබැයි මගේ දෙමාපියන්ට මාව student visa යවන්න සල්ලි තිබ්බෙ නැ දැන් තිබ්බත් මට 27 යි , post graduate යන්න මම ඩිගී්රි කරල නෑ wark visa කියන්නෙ කණ කැස්බෑවගෙ කතාව වගේ , අයියල ඔය චාන්ස් එක හැමෝටම හම්බෙන්නෙ නෑ හම්බෙච්ච ඔයාල වගේ අය යන්න ඉන්න අයට negative advise නොදී සත්‍ය අත්දැකීම් බෙදාගන්න මේ කරන වැඩේ හුගක් වටිනව එහෙම අය ගොඩක් අඩුය්. ඔයාලට ලංකාවෙ කොල්ලො කෙල්ලො වෙනුවෙන් මේ කරන දේට ගොඩාක් ස්තුති..
ඊලග Episode එක අනිවා #Tharux එක්ක ඕන 🥰එයත් දැන් කැනඩා වල ඉන්නේ ශකිල අයියටත් ලගදීම සෙට් වෙයි 🖤 ජයවේවා තුන් දෙනාටම !✌
පුලුවන් නම් වටිනවා.🤘
Wanted !!!
හමුවෙයිද නම් දන් නැ එ්ත් ගන්න ගොඩාක් දේවල් තියෙන චරිතයක් ❤
4:55 lankawe tsunami alert system ekt implement krl thiyenwlu…
ගිය සතියේ මම ඒ comment එක දැකපු ගමන් හිහිතුවා මේ සතියේ ඒ ගැන කතා කරයි කියලා...comment එක දාපු කෙනාට ගොඩක් ස්තූතියි...🤗 ඒක මමත් නිතරම හිතන දෙයක්..මොකද මමත් මේ දවස් වල වැඩ කරගන යනවා migrate වෙන්න...🤗 ඉතින් Thank you අයියලා තුන් දෙනාටම..ආදරෙයි හැමදාමත්..❤❤
පිටිපස්සේ පර්ස් දාන්න බැරි සීන් එකක් මට තියෙන්නේ...ඉස්සරහ දාන්න ඕනේ..ඒකත් දකුනේ Phone එක වමේ Purse එක.නැත්තම් හරි අමාරුයි.😅
මම මේ comment එක දානකොට තාම මේ episode එක බලලා නෑ.ඒත් සතිය ඇතුලේ කොහොමහරි වෙලාවක් හදාගෙන මම podcast එක අහනවා.මම දැන් uni එකේ first year ඉන්නේ.මම ලංකාවේ හිටියට අයියලා කියන විස්තර අහලා දැන් ඔය රටවල් තුන ගැන ගොඩාක් විස්තර දන්නවා.මේ podcast එක අහන අහන පාරට අපිව level up වෙනවා.❤ මම මේ podcast එක හොයාගත්තේ mj අයියගේ youtube channel එකෙන් දැන් ගොඩ කාලෙකට කලින්.mj අයියා video එකක කිව්වම නිකන් search කරලා බැලුවේ.දැන් මම ඔයාලගේ ලොකු fan කෙනෙක්.❤❤.මම මේක ගැන අපේ නංගිටත් කිව්වා .දැන් එයත් ඔයාලගේ podcast අහනවා.මමත් degree එක ඉවර වෙලා Australia එන්න හිතන් ඉන්නේ.❤.Well done guys ! Keep it up.🥰🥰
hoda wadak malli
ඉස්සර මාත් එහෙමයි ඉස්කෝලෙ යද්දි කොන්ඩෙ perfectly ගෙතිලා තිබ්බෙ නැත්තන් ආයෙ ලිහලා හරි ගොතාගන්නවා. කොන්ඩෙ perfectly නැති එක මට මාර annyoing. ඒත් දැන්, අපිට හැමදේම perfectly කරන්න බෑ හම්බෙන්නෙත් නෑ කියලා හිතන් imperfect දේවල් ජීවිතේට accept කරනවා. ඒ කිව්වෙ මන් නවාංග අයියා උනා නන් මේස් එක නෑ කියලා අමතක කරලා i can survive without socks කියලා ගෙදර එයි 😊
Mamath awrudu 3kata kalin routine ekakata set wela full OCD personality ekaka hitiye. ita passe mata ape punchi putha hamba una. New born baby kenek gedara genawa kiyanne routine ekakata jeewath wena eka amathaka karannama wenawa. Ita passe babage routine eka thama ape routine eka wenne. OCD eka honda karala dunnata man mage chuti puthata thank karanawa.😁 nattham podi wenas weemak unath mulu dawasama awlen inna tharama mama routine ekata addict wela hitiye. Eth dan nam mama new things changes walata adapt wenawa ikmanata. 😃
11:50 mj aiye, akka dwsk ehma giypu video ekak dala tibba, oya skateboard eke beach road eke ehata mehata giya akkawa video keragena 😀
Mata Hituna Widihata Ada Podcast Eka Tikak.. Ehema Kiyanen Ada Godama Kata Kare ''Dream'' Eka Kiyana Topice Eka Gena Eka Tamai Mat Denuna Widihata Nm...
❤❤❤ 52:34 53:00
Girl kenek widiyata lankawe apita thiyena manasika nidahasa harima aduy. Podi kale indan wena ratakata yanna loku asawak mage hithe athi wennama eka hethuwak mata oni widiyata nidahase jeewath wenna thiyena asawa. Kagewath jugment ekak nathuwa. E dream eka aththak karaganna yana gamanedi tri angle podcast eken labena motivation eka godak watinawa. Aniwaryayen hama sathiyema mona wade thibbath podcast eka ahanawa. 6 more go to 100. Good luck guys. And thanks a lot make us happy and motivated.
Akke film name ekk mokkda
නියමයි අයියේ.. ඇඟිලි ගැන ගැන ඉන්නේ රටවල් තුනක ඉන්න ඔයාලා තුන්දෙනාගේ විස්තර දැන ගන්න... 🥰 ජය වේවා..!
3:17 අර ඇමරිකන් movies වල nuclear attack එකක් එද්දි හැමෝගෙම phone එකේ screen එක මැදට එන popup message එක වගේ එකක් නේද. එහෙම ඒවා ලංකාවෙ නෑ...
Navanga aiya kiuwa emargence alerts lankawe naha. Man dan inne uk wala meheth me lagadi thamai test kale.
Dn ahnnet gym eke idn 18:55
ලංකාවෙ alert system එකක් නැහැ දන්න තරමින් ඒත් tsunami වලට ඇති කියලා හිතෙනවා....jym වල උදේටත් සාමනයෙන් සෙනග ඉන්නවා ඒත් රැට තමා ගොඩක් ඉන්නෙ ❤....
අපිට එහෙම system එකක් ඕනි නැහැ, හම්බ වෙනකොට එක්කෝ මැරිලා නැති නම් කවදාවත් හම්බ වෙන්නේ නැහැ
@@barneycasting8331 😂😂
Live in China. I go to gym two days a week. Mostly on Tuesday and Thursday at 6:00 pm to 8:00 pm
27:52 neveen aiya kondata hoda ne eka oy idan inna welawata
Ai google podcast eka update wenne naththe ?
Great episode as usual, guys! I have 2 little sons and they both rush to see you guys after hearing the intro song - love that song by the way! So catchy! Regarding your gym Q, I live in Canada and I do shift work. On days when I start work at 7am, I leave home early, go to the gym by 5:30am, do an hour's workout and then head to work. Where I work (since we work 24/7 and many times overtime when there are snow storms and you can't go home), there are bathrooms with showers. So I take a quick shower and then go for my shift. By then, I'm well energised and ready for the day. In Sri Lanka, I'm not sure if the shift culture is there as much as we have in the Western world..
nice poadcast aiya good luck❤❤❤
first time oyalge me pod casts dakke... naveen ge hinaawa gathi.anith ayath hodai. good luck
Wedding ekak wedak ne kiyanna molayak thiyena, decision ganna puluwan kelloth innawa kiyala meken thama dana gaththe. 🙂
30.20 අඩෝ සතියෙ coment එක මගේ 😮💪👍
Korea walath alert enawa nawanga bro
Man gym yanne ude 5.30 ta , work karanna yanna ona nisa udema yanawa , eyhakota dawasama full energy eken inna puluwan
Depression uparimetama thinavelavaka ahanne 😮💨…
Hi boys!
I'm watching your videos from the start and I got to know about this podcast from Naveen aiyyas channel and from that day onwards I was addicted to this podcast and tomorrow is my London examinations but yet I can't control myself from not watching you guys.
Keep up the good work boys ❤🙌🏽✨
Oyalage podcast eka gdk apiwa inspire krnwa❤🥹
About the Alert System that Brother Nawanga said.
In New Zealand, there is a nationwide system called the Emergency Mobile Alert (EMA) system that allows the government to send emergency alerts to mobile phones. The alerts can be sent to all phones in a specific area, or to a specific group of people, such as all phones in a particular school or workplace.
The EMA system was first used in New Zealand in 2017, and it has been used several times since then to warn people about emergencies, such as floods, earthquakes, and tsunamis. The system is also being used to warn people about COVID-19.
When an EMA alert is sent, it will override all other sounds on your phone, and it will be displayed on your lock screen. You will also hear a loud sound, even if your phone is set to silent.
Mama gym ynne rae 8.30ta
Hi Ayyala..
Matath lagadima migrate wenna plan ekak tynw..Man godak migrate wenna hethuwa thmi Ayyala katha wena Happiness ek and Freedom eka hyagena jeewath wena eka. Mta tyne lokuma prashne Parentsla lankawe iddi Parentsla lankawe iddi hadissiye hri Asannepa unoth eh Happiness eka 100% achieve krnn pluwnd? (Hansani From SL)
I missed your drinks until the last moment, guys🙈🥂(නිකන් වෙනදා පුරුද්දට වගේ). Thought you forgot🫣 Anyway, it's a great podcast as always♥️. After hearing that, I went to asleep happily, hoping to wake up tomorrow morning in this happiest way🤗
Very good episode...
හෙළකුරු තමා කාළගුණවල දෙන්නෙ 😅
Addicted ❤
Time - 8.55 pm😍
man danna widiyata japan walanam tatoo thiyenawanam job ganna amarui,habai ithin tatoo gahana japanese lath dan onatharam innawa .
Amber alert kiyana emergency alert eka start kare Amber Hagerman kiyala chooty girl kenek ge murder ekakata passe.E murder case eke documentary eka baluwa man kawru hari lamek missing wunoth a alert eka haraha hamotama danum denawa. Nikamata meh gana kiyanna hithune e documentary eka ahamben langadi balapu nisa.
ඔව් ඒක ඇත්ත.සමහරවිට ආණ්ඩුව වෙන emergency messages දෙන්නත් එය පාවිච්චි කරනවා...මම කැනඩාවේ...
නවංග Brother කියපු Notification Seen එක ජපානෙ දන්න
කාලෙ ඉඳන්ම තියනවා, මෙහෙ “Jishin” භූමි කම්පා වලට ගොඩක් වෙලාවට එන්නෙ ඔය Alert System එක,
මාසෙට එකක් දෙකක් ශුවර්🥲
My favorite podcast well done aiyala , much love aiyala Budhu saranaii.
Miriam Margolyes: Australia Unmasked, this is another suggestion for you guys.
දාපු ගමන් අහන්ඩ ගත්ත.. Melbourne 11.31pm.
Good luck.....
🤩
තුන්දෙනාම ඉනෙ
#THARUx ekka epiyak one ❤
මම නම් Gym එකට යන්නෙ උදේ 8ට විතර ලංකාවෙ ඉන්නෙ
Japan wala nam buukampana walata tiyanawa oya wage 🚨 system ekak
Api wife la 3n denath ekkama program eka karamuko dawasaka😊😊😊
4.30am Anytime Fitness
Mona gamank giyat bag ekak laga tiyen one 😂 25:45
Nh nh workout krn boysl godk udema gym ynw lnkweth dn ek wenm culture ekk .
Srilanka ude 8ta gym yanne
Gym time - Dubai , 9pm
බලන්න ටිකක් පරක්කු උනා 😅
බලනකොට රෑ 12යි 😻
Ayye Artificial intelligence gana kyyk onee 🐽🐳
❤❤
ඔයාලගේ අදහස් වලට විරැද්ධ දෙයක් කියනවා නෙවෙයි ඒත් මම දකින විදියකට එයාලා jum යන්ට ඇවිදින්ට කම්මැලි නැති උනාට වැඩ කරන්ට ඉගන ගන්ට ටිකක් කම්මැලි. වැඩ කරන තැන්වල ලන්කාවේ අය ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා අනෙක් අයට සාපෙක්ශව.
✨️
5.30 a.m sri lanka
😊🤘
ඔය රටවල එවුන් 7,8 වෙද්දි නිදාගන්නවද එතකොට 😎
Brain එක මොකක්ද මන්ද උනා ඒක අහල 🥶
ලන්කාවේ උදේ එනවා ජිම්වලට ටිකක්
👉❤️❤️❤️
4 pm
ලන්කාවේ හවස 4-6
උදේ 5.30 ට ජිම් යනව
Dan lankawe help karanawa godk adui
ලංකාවෙ උදෙත් වෙනමම සෙට් එකක් එනවා gym එකට... මං නම් උදෙත් යනව ඉදල හිටලා... ගොඩාක්ම යන්නෙ රෑ... ගොඩාක් කට්ටිය හවස, රෑ තමයි gym යන්නෙ මෙහෙ... ❤
lankwe 6 phuwna wa busy wane gym
1st one commenting...
😍😍😍
තොප්පි දාන අයියා එක දවසක් තොප්පිය නැතුව එන්න
මචන්ලා මොනාද බන් සීනි බෝලා කතා , එමජන්සි ඇලට් ලියලා කියපල්ලකෝ, ඕව ලන්කාවේ උන් පහු කරලා ගොඩල් කල්.
හොද පුතලා තුන්දෙනා වගෙ මට මේ උදව්ව කරන්න..
Swinburn /Curtin university wala Engineering courses wala per week time frame eka soyala dhennako
❤❤❤
❤️
❤
❤
❤️