රට ඇවිල්ලා තැනේ හැටියට Adapt වෙන්නේ කොහොමද? | Episode 126

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ •

  • @sameeralakmal5689
    @sameeralakmal5689 6 місяців тому +17

    ඉන්දියන් කෙනෙක්ම කොමෙන්ට් එකක් දාලා තිබ්බ ඉන්දියාව කොච්චර දියුණු උනත් අපි යාලුවෙක් හදා ගද්දී ජාතිය ආගම අහනවනම් ඒ දියුණුවෙන් මට වැඩක් නැහැ කියලා

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 6 місяців тому +17

    Good luck අයියලා..❤ මන් මාර ආසයි නිරා අයියා හිතන විදිහට.නිරා අයියා නිසා pod එකේ මාර interesting දේවල් කතා කරනවා දැන්.🥳🥳

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому

      Thanks 😍 ඉස්සරහට තව හොද දේවල් කතා කරමු 🙌🏽

  • @thinukadahamneth4072
    @thinukadahamneth4072 6 місяців тому +12

    නිරා අයියා ඉන්දියාවෙ කවුරුත් වගෙ නෙවෙයි අපේ මයින්ද මත්තයා වගේ😂💔

  • @yash_art000
    @yash_art000 6 місяців тому +4

    ආකල්පමය වෙනස්කම්, අධ්‍යාත්මික වටිනාකම්හි වෙනස්කම්, ඇඳුම් පැලඳුම් විලාසිතා, කොණ්ඩ විලාසිතා, කෑම පුරුදූ(තුන පහ භාවිතය, උණු සීත කෑම, කෝපි/තේ සංස්කෘතිය) විනෝදාංශ ගැන මේ කතාව දිගටම කරන්න. වෙනස්කම් සමානකම් අපි හදාගන්න ඕන දේවල් ගැන එපිසෝඩ් කීපයක් උනත් කරන්න පුළුවන්.
    දැන් දැන් ටොපික් එකට ෆෝකස් එක එන්නෙ එපිසෝඩ් එකේ බාගෙකට එහා ඉවර උනාම කියල දැනෙනව. පොඩ්ඩක් ඒක ගැන බලන්න පුළුවන්නම් වටිනව.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому +2

      Suggestion එකට thanks 👍🏽 අපි අනිවා ඔවා කතා කරමු

  • @piumiesamarakoon5489
    @piumiesamarakoon5489 6 місяців тому +1

    46:06 I can definitely relate it's been 2 years since I came to Melbourne for my studies and I flew back to SL home last year. Eventhough I have been here for a considerably shorter time than you guys. I just realised that I am a visitor in my own house in SL and soon as I came back I still feel like I am someone who is still so foreign to Australia but too used to living here to go back. So yeah "home is where your heart is..." ❤(I love my country Sri Lanka and love my second home Melbourne too) I've been a part of this community since the beginning and I am so happy to see how we all accomplish things in life.. sending positive vibes boys 😍

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 6 місяців тому +6

    ඉන්දියන්ද අහන ඉවසත හැකි අද මගෙන් අපේ ward එකේ admit උන සීයා කෙනෙක් ඇහුවෙ නැතැයි African ද කියලා . මම කලු නෑ... මම brown 😢😢😢😢😢😢 මට හරි වේද්නයි අප්පා.... 😂😂😂😂

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 6 місяців тому +6

    Nirage රැවුල supiri , best of luck guys 🥰♥️🥰

  • @lasith7303
    @lasith7303 6 місяців тому +5

    පට්ට...brothers 🍻
    මරු ඩයල් එක Nira 🍻

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 6 місяців тому +3

    ලබන සතියේ ගන්ජා ටිකක් ගහලා බලන්න එන්නම් නවන්ග 😅
    නිරාගේ කලින් රැව්ල මරු 👍
    නවීන්ගේ කතාවෙන් උද්යෝගයක් ආවා සුද්දෙක්ගේ රටකට යන්න 🎉❤❤

  • @Mr_GRaj
    @Mr_GRaj 6 місяців тому

    නීරා අයිය කියපු උල්කාපාත සිද්ධිය මාරම interesting.
    Thank you for keeping us updated ❤

  • @maheshsuranga1030
    @maheshsuranga1030 6 місяців тому +5

    Intro එකත් levelup වෙලා...

  • @weerasekranadeesh7474
    @weerasekranadeesh7474 6 місяців тому +5

    I like nira’s new look

  • @chariththarakaliyanage664
    @chariththarakaliyanage664 6 місяців тому +1

    කොරියාවෙ ජීවත් වෙලත් නොදන්න best Korean Tv series ගොඩක් සෙට් උනේ මේ pod එකෙන් 😉Goodbye earth 👌
    Work කරන ගමන් අහන්නෙ මේ..1.43pm
    good luck guys 💪

  • @thumpanekolla2661
    @thumpanekolla2661 6 місяців тому +3

    Get a pair of brooks Adrenaline gts for running .. Been using that for years.. Feels like floating when you wear that.. I did 14km per day average .. Never run with nike.. Skechers or any other mainstream shoes..

  • @chamodhdilan4497
    @chamodhdilan4497 6 місяців тому +1

    Topic on 29:20

  • @naradajayasingha8967
    @naradajayasingha8967 6 місяців тому

    1:18:25 Navanga ayya watch the film "FREE GUY"

  • @Kaviiisha
    @Kaviiisha 6 місяців тому +3

    චීනෙ ඉන්නකල් ඉන්දියාවට රටක් විදියට උඩට එන්ට දෙන් නෑ❤

  • @Kaviiisha
    @Kaviiisha 6 місяців тому +3

    35:05 the walking dead 😢🎉

  • @ishararathnayake6159
    @ishararathnayake6159 6 місяців тому

    Love your Podcast! An episode on pet parenting in NZ, Aus, CA compared to SL would be amazing. and especially really like to know more about Kelly! 🐕

  • @Levin_123
    @Levin_123 6 місяців тому +3

    Need more videos 😍

  • @imeshaminohari9658
    @imeshaminohari9658 6 місяців тому

    උරහිස අනන්තය යන පාරදිග වගේ 😂😂😂

  • @DinithiMadhushani-hl9gc
    @DinithiMadhushani-hl9gc 6 місяців тому +1

    Addicted❤

  • @randimamadushan9286
    @randimamadushan9286 6 місяців тому +6

    අයියෙ පිටරටවල හොල්මන් ෆිල්ම් ගොඩක් ගහන්නෙ ඔය රට වල ඇත්ත ජීවිතේ එහෙම හොල්මන් කේස් තියෙනවා ද

    • @nadunjayarathna
      @nadunjayarathna 6 місяців тому

      Na

    • @AshaniGunathilaka1112
      @AshaniGunathilaka1112 6 місяців тому +2

      ඇත්තටම මටත් ඒක දැන ගන්න ඕනි 🫢 වෙන රටවල් වලත් හොල්මන් තියෙනවද🙄

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому +2

      හොද topic එකක් අපි හොයල බලමු

  • @sameeralakmal5689
    @sameeralakmal5689 6 місяців тому +4

    මගේ නම් අදහස තව කෙනෙක් අපිට දෙයක් කිවම තරහ යනවා නම් අපේ මනස දියුණු නැහැ. මට තරහා ගියොත් මම මම ගෙනම ලැජ්ජා වෙනවා ඇයි මගේ මනස දියුණු නැත්තේ කියලා.

  • @dinalchamathka2855
    @dinalchamathka2855 6 місяців тому

    aiyye 3ge sound balance kara nam goddak hoddai

  • @TMvideo291
    @TMvideo291 6 місяців тому +2

    අපි කේරල එවුන් කියලා හිතාගෙන එක දවසක් අවුරුදු 8 ක වගේ පොඩි එවුන් දෙන්නෙක් කියනවා උන් උන්ම lift එකේ එද්දි මූ කේරල එකෙක් කියලා උන් දෙන්න හින්දියෙන් ...රොටියක් වෙන්න තලන්න හිතුනා.😣

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому +2

      අපි හැමොටම මොනාහරි වෙලා තියෙනවා නේ 😌

  • @Asitha_mg
    @Asitha_mg 6 місяців тому +1

    කෙලීව හන්ටිං ඩොග් කෙනෙක් විදිහට පේන එක හරි . මොකද එයාලව බ්‍රිඩ් කරල තියෙන්නෙ ඒකට😊.

  • @dragonkiller5848
    @dragonkiller5848 6 місяців тому

    දවස් 200 ගාන මුල් ටිකේ ගැම්මට හිටියට අන්තිම දවස් එනකොට මරන බය දැනිලා කොහේ හරි බේරෙන්න යන්න තමයි බලන්නේ. කොච්චර trip ගියත් අන්තිමට Airport එකක හරි harbor එකක තමයි ඔය 3 දෙනාම නවතින්නේ වෙන රටකට හරි පනින්න මට හිතෙන විදියට

  • @chenulwarnasooriya5780
    @chenulwarnasooriya5780 6 місяців тому +2

    Indian film එකක police එක්කෙනෙක් වගෙ තමා

  • @dronetharindu
    @dronetharindu 6 місяців тому +3

    කෝ මචං දැන් බීම එක

  • @KANEERA
    @KANEERA 6 місяців тому +3

    නිරා අයියට, ලාවට අජේ දේව්ගන්ගෙ පොඩි look එකකුත් තියේ 😅

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 6 місяців тому +2

    ❤❤❤

  • @byb12
    @byb12 6 місяців тому

    මම ආසම කෑල්ල 18.26

  • @AishaPerera
    @AishaPerera 6 місяців тому +1

    02.09 Humpty Dumpty appeared on the podcast😂.. you look nice Dude..🧔‍♂💙💛🤍🖤

  • @rukshikahettiarachchi8183
    @rukshikahettiarachchi8183 6 місяців тому

    නිරා අයියා F1 fan ද🤩

  • @hasithaliyanage6372
    @hasithaliyanage6372 6 місяців тому +1

    Europe was developed based on humanism after the median age. It developed on philosophy.
    If you think that east had a better knowledge base in the past and try to go for the roots you still has to go through the western knowledge. The past is over become a better version of a westerner.
    Mixing with their culture needs a proper knowledge base and it's not all about consumerism. This what I am doing in the Global North.

  • @ShashenChathurya
    @ShashenChathurya 6 місяців тому

    He’s like indian❤😂😂😂😂😂

  • @aruna9696
    @aruna9696 6 місяців тому

    #nira aiya park gahamu ehenm....😉❤ ha ehenm..😋

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 6 місяців тому

    නාමලය වගේ....නිරා

  • @dasun1453
    @dasun1453 6 місяців тому +1

    නිරා මයින්ද මාතිය වගේ 😂😂😂

  • @nothingisrealdude
    @nothingisrealdude 6 місяців тому

    Dn poddak track eken pita paninawa wage …

  • @dewminiweerakkody4135
    @dewminiweerakkody4135 6 місяців тому +2

    32:27 ඉස්සරනම් අලුත් බීම වර්ගයක් ගේනව නේද ? ඒක දැන් අමතක වෙලා කට්ටියට🙈

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому

      ඉස්සරහට ගේමු ආයේ 🙌🏽

  • @gayangamage8322
    @gayangamage8322 6 місяців тому

    Edit eka awulk ghin 😢

  • @byb12
    @byb12 6 місяців тому +3

    නවීන් අයියෙ ඇයි උබ yakage wada එකේ uncle ව podcast එකට ගේන්නෙ නැත්තෙ😢

  • @albionperera8539
    @albionperera8539 6 місяців тому

    Boys ඔයලා , හිතන විදිහයි level up වෙන එකයි දෙක හරියට match වෙන්නේ නෑ… අනු හින්දියෙන් ඒ ළමයට උදව් කරපු එක නවීන්ට මාර ලැජ්ජයි… නේද?? ඕක තමයි discrimination කියන්නේ .. end of the day ඔයත් immigrant ඒ ළමයත් .. මේ attitudes එක්ක ද අනිත් අයට level up වෙන්න කියන්නේ.. දියුණු රටක හිටියට ලංකාවේ ගතිය එනවා..ජාතියක් පහත් කරන්න අවශය්‍ය නෑ… මම ජිවත් වෙන්නේ UK 🇬🇧 ගොඩාක් දුබුරැ හම රැකිලා තියෙන්නෙ ඒ අය dominate කරන නිසා… තමන් discriminate වෙන්න අකමැතියි නම් අනිත් අයටත් ඒ ගෞවරය දෙන්න.. pure British මිනිස්සු ළග මම ඒ දැකලා නේ , තියෙන්නේ humanity, හරිම Disappointed නවින් ඔයෙග් attitude වල ප්‍රශ්ණයක් තියේ.. ඔය circle එකේම ඉන්න නැත්නම් අමාරැ වෙයි ජිවිතේ.. අවුරැදු 8/9 ක් ගිහිනුත් PR නැතිව අනිත් මිනිස්සුන්ට හිනා වෙන්න විතරයි දන්නේ..thanks ඇත්ත picture එක පෙන්නුවට ෴. Good luck .. නිරා අනු ගේ quality එක appreciate කරන්න.. Navanga thanks for showing your humble qualities…

  • @anupagunasekara2983
    @anupagunasekara2983 6 місяців тому +2

    💗

  • @Rv.002
    @Rv.002 6 місяців тому +2

    mahinda mahaththaya vage penne mata vitharada 😅

  • @BeyondToday2050
    @BeyondToday2050 6 місяців тому +1

    මෝඩ කතා කියන්න එපා බං..... ඔහොම බයිලා කියන උන්ම තමා දුවන්නේ වෙන රටවලට😂😂😂😂

  • @TharushaMihiranga738
    @TharushaMihiranga738 6 місяців тому +3

    ❤❤❤

  • @kaveeshbro7987
    @kaveeshbro7987 6 місяців тому

    ❤❤❤

  • @dasun_dharmakeerthi
    @dasun_dharmakeerthi 6 місяців тому +3