මේ genaration එකේ නැතිවෙලා යන masculinity එක!| EPISODE 128

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 95

  • @Mr_GRaj
    @Mr_GRaj 6 місяців тому +23

    නිරා අයිය අවසානෙට තමයි හරිම topic එකට කතාව ගෙනාවෙ 🤣😂❤

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому +5

      කොල්ලන්ට තියෙන ප්‍රශ්න කතා කරන්න ඕනේ 😉

    • @iampasi
      @iampasi 6 місяців тому

      Sirtma 😂

  • @Dalas_Diary
    @Dalas_Diary 6 місяців тому +17

    මම හිතන්නෙ relationship එකකින් marriage එකකින් තමන්ගෙ ජීවිතයට එකතුවෙන partner ට චරිතයක් වෙන්න ඉඩ දෙන්නෙ නැතුව එයාට එයා විදිහටම ජීවත් වෙන්න ඉඩ දීම.. අනෙකාට ලබා දෙන ආදරය සහයෝගය ගෞරවය විශ්වාසය ආරක්ශිතබව මේ හැමදේම එකතු කරගෙන ජීවිතය ජීවත්කරවීම ❤

  • @diluwijewickrama
    @diluwijewickrama 6 місяців тому +15

    පැයකට වඩා ඕගොල්ලො Masculinity ගැන කතා කරලා, අපිට අපේ දේවල් comment එකකින් කියන්නලු. බෑ අසාධාරණයි. 🤩
    අනිත් කෙනාගෙ perceptions accept කරන්න පුලුවන් තැනකට තමන්ගෙ mindset එක හදාගත්ත නම් දෙගල්ලොම සතුටින්. Ego clash එකකට යන්නැතුව Openly කතාකරන එකෙන් ගොඩක් දේවල් විසදගන්න පුලුවන්. ඒත් දැන් ගොඩක් වෙලාවට relationships friendships break වෙන්නෙ එහෙම කතාකරන්නෙ, accept කරන්නෙ නැති එකෙන්.
    ගොඩක් අය කරන්නෙ ප්‍රශ්නයක් උනාම phone answer නොකර text කරන්න පටන් ගන්නව. Text එක කියවන කෙනා තමන්ට ඕන voice tone එකත් ඒකට add කරගෙන තමා ඒක කියවන්නෙ. ඉතින් හොදින් කියන ඒවත් තරහින් කියන්නෙ කියල හිතාගන්නවා. Where the masculinity much needed. 😊 තව මේවගේ ගොඩක් තියෙනව.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому +2

      100% agree with you 🙌🏽 thanks for the lovely comment!

  • @naradajayasingha8967
    @naradajayasingha8967 6 місяців тому +2

    I found a girl who know me more than I do and I was wish to have a partner who can talk with me anything and I can also. Not only that but also I liked to find a person who lives on the earth from genZ. And I found she.. Thank you guys you also made my life a good way
    this is my first comment after watching and loving you since the 5th episode..❤

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому +2

      Thanks for listening to us 😍 good luck with your future

  • @piumiweerasekara7860
    @piumiweerasekara7860 6 місяців тому +1

    I've been watching this pod since the beginning, bt this is my first time commenting. As i see masculinity or manhood means being educated, listing, showing respect, providing mutual emotional support, being responsible and maintaining descipline. ❣

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому

      Yes 100%

    • @aravindadesilva3446
      @aravindadesilva3446 6 місяців тому

      See.....this is an example for musculinity in danger...women try to give definitions on men..how should they think.how should they behave etc

  • @adithyabandara9661
    @adithyabandara9661 5 місяців тому +1

    අපි නම් David Goggins Fans ❤😏☠️

  • @chamalichamali7362
    @chamalichamali7362 6 місяців тому

    Every time I listen this podcast I feel like someone who familiar very near by me.this podcast is really big emotional support to me .but I don't know the reason yet.so thank you all😊😊😊.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому +1

      Thanks for being a part of our great community ❤️

  • @aruna9696
    @aruna9696 6 місяців тому +1

    Mara watinawa aiye.. Me wage deyk kath karan ek.. Mokd pita rat, lankawe inna ape kollange oluwa kalet gapenna yann oni park mokkd kiyl penna ek mar watinawa. ✍❤️

  • @pramithkumara9799
    @pramithkumara9799 6 місяців тому +1

    Sunday midnight, colombo timeline 1ta galapna topice 1

  • @KalinduAthapaththu-y2j
    @KalinduAthapaththu-y2j 6 місяців тому +5

    ඒ උනාට අපි F1 ගැනත් කතා කරමු ❤🌚 Meheth dan hoda f1 community ekk innw 🎉

  • @dinyyyd6206
    @dinyyyd6206 6 місяців тому +1

    Some interesting topics were discussed today. Loved today's Ep as always

  • @GBBro
    @GBBro 6 місяців тому +6

    ඇන්ඩෘ ටේට් තියරි මතක් උනා 😅

  • @Lordwayne7
    @Lordwayne7 6 місяців тому +1

    15:59 හිච්චි Senna😂❤

  • @TechVevo
    @TechVevo 6 місяців тому +1

    We have karting track in Bandaragama with highest technology including timing result automated and all covered with latest camera.. I have worked their few years ago and I was one of key to person handle time system and installation etc. We have run international event as well and broadcast real time result and live video via Dialog sport channel. 😊

  • @ewanvevo5491
    @ewanvevo5491 6 місяців тому +4

    Andrew tate තමා ඔය ගැන හොදටම සහ හරියටම කතා කරන්නෙ 🔥🔥

    • @ThothOdin
      @ThothOdin 6 місяців тому

      Ara Muslim pissa ned ? 💀💀

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd 6 місяців тому +2

    Needs to be corrected guys. "එයා කියනව එයාගෙ decision එක, ඔයා කියනව ඔයාගෙ decision එක, at the end, වයිෆ් කියන එක තමා වෙන්නේ" 😂😂😂😂

  • @rukshikahettiarachchi8183
    @rukshikahettiarachchi8183 6 місяців тому +1

    මාත් carlos , hamilton fan ❤😁

  • @supunhasaranga3639
    @supunhasaranga3639 6 місяців тому

    Supiri aiye adath pod eka hamadama wage ❤️❤️relationship advices tikk ganath krmu neda lagadiima

  • @yasithahettiarachchi
    @yasithahettiarachchi 5 місяців тому

    Addeh nera Ayya ape gewal pette neh😮

  • @spacegeeks9116
    @spacegeeks9116 6 місяців тому +2

    Ayyala kiyapu perception ekemai maath inne... eyata kamathi dee eyata kranna denna ona but eyata kradarayk wenawa wage therenawanm, relationship eke ee dee nisa completely mess ekak wenna yanawa kiyala danenawanm dennama katha krala decisions ganna ek thama hodama wadee...

  • @garfield992
    @garfield992 6 місяців тому +6

    කස්ටිය….හැමදාම වගේ අදත් දෝහා හයිවේ එකේ ඕෆ් වෙලා යන ගමං..

  • @Whitewalker12
    @Whitewalker12 6 місяців тому +3

    Talk about mental health please

  • @Lordwayne7
    @Lordwayne7 6 місяців тому +1

    15:13 අපේ කොල්ලට මොනවත් කියන්න එපා හරිද😒
    2017 Azerbaijan GP එක අමතක වෙලා වගේ 🤨😏

  • @chamodthakshitha1626
    @chamodthakshitha1626 6 місяців тому +2

    Agreed but partner knk nh 😂🥲

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому +1

      හරි වෙලාවට set වෙයි 🙏🏽

  • @demshano7690
    @demshano7690 6 місяців тому +1

    Good topic ❤

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 6 місяців тому +3

    This /s for Nawanga aiya:- how abt ur tsunami experience ?

  • @imeshaminohari9658
    @imeshaminohari9658 6 місяців тому +2

    නවීන් අය්යා අසලියා මලේ dubbing කරනා කාලේ ඉදන් මගේ crush එකක්😊😊😊.. අසලියාමලේ එ korean actress නවින් අය්යා එකවගේ පෙන්නෙ මට විතරද❤❤

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому +1

      මේවා නවින් අයියට කියන්න එපා උඩ යයි 🫣

    • @imeshaminohari9658
      @imeshaminohari9658 5 місяців тому

      @@TriAnglePodcast 😂😘😘

  • @Peakfitnes
    @Peakfitnes 6 місяців тому +1

    English prodcast අහන්න english මදි මගෙ , ඒවගෙ තියන වටින දෙවල් ඔයලා කියන එකනම් ගොඩක් වටිනවා ... තව පුලුවන්නම් ඒවා කියන්න

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому +2

      මදි කියල බෑ කොහොම හරි ඉගෙනගමු 💪🏽
      Joe Rogan, Lex Fridman and Chris Williamson මේවා හොද English podcasts. English හදාගන්න අමාරුවෙන් හරි අහන්න 🙏🏽

    • @adithyabandara9661
      @adithyabandara9661 5 місяців тому

      ​@@TriAnglePodcast❤

  • @hasitharansika1212
    @hasitharansika1212 6 місяців тому +1

    maga opinion ekami thanikarama oyala kiuwa. e unata mn hitan hitiya mn masculinity madi kiyala

  • @lahiruekanayake-cz7mr
    @lahiruekanayake-cz7mr 6 місяців тому +2

    Boys ❤🥂
    from 🇫🇮

  • @RavinduYasara
    @RavinduYasara 6 місяців тому +3

    Boys ❤❤❤

  • @HeshanSanjuka611
    @HeshanSanjuka611 6 місяців тому

    31:41 👌

  • @sumane_aiya
    @sumane_aiya 6 місяців тому +4

    Lex Fridman ගේ podcast එක අහන කෙනෙක්ට නම් වරදින්න විදියක් නැහැ.

  • @TharushaMihiranga738
    @TharushaMihiranga738 6 місяців тому +2

    ❤❤❤

  • @chamodhasankaB
    @chamodhasankaB 5 місяців тому

    Kohe giyath galle kollo innawane 😂❤

  • @HPP726
    @HPP726 6 місяців тому

    Chalige aluth u tube channel eke link eka dannako

  • @vimubro8251
    @vimubro8251 6 місяців тому +4

    😌❤️🤭

  • @oscastreaming8415
    @oscastreaming8415 6 місяців тому +1

    boyss 😍

  • @pramu-cc
    @pramu-cc 6 місяців тому +1

    15:32 ferrari walata support karama ohoma tma 😂

  • @weerasekranadeesh7474
    @weerasekranadeesh7474 6 місяців тому +3

    29 welat single. Single marunat kellekgen ahnna kiyla hitye. Mge opinion eka tikk wens una

  • @veronikastrickler3924
    @veronikastrickler3924 4 місяці тому

    Titel eka wena ekak katha karanne wena deyak

  • @shashika_lakmal
    @shashika_lakmal 6 місяців тому +1

    UAE 49 ‘C . Dawalts inna baa 😢😢

  • @DusheniFonseka
    @DusheniFonseka 6 місяців тому +2

    Nawanga ayya dn vlog danne nththe ai ane 😢

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому

      වැඩත් එක්ක පොඩ්ඩක් Nawanga busy 👍🏽

  • @samadarapahalawaththaarach1200
    @samadarapahalawaththaarach1200 6 місяців тому +2

    ඇයි දැන් odd couple videos නැත්තේ...?

  • @anelien2586
    @anelien2586 5 місяців тому

    Tate boss dn wens tate gnth video ekak aniw one

  • @UthpalaDeegodagamage
    @UthpalaDeegodagamage 6 місяців тому

    ❤️❤️✌️✌️

  • @harshahk3930
    @harshahk3930 6 місяців тому +1

    🤩😍

  • @imeshaminohari9658
    @imeshaminohari9658 6 місяців тому +3

    ලංකාවේ පිරිම් බහුතරය්ක් ඔහොමනේ..ඇයිද මන්දා.. ගැහැනු අයත් එහා සාපේක්ෂව එහෙම තමා.. මන් දන්නැ ලංකාවට වැරදුනේ කොතනද කියලා.. Thinking patten එක වෙනස්වෙන්න් ඔන... ❤

  • @Martha_Focker777
    @Martha_Focker777 6 місяців тому

    madin payinda epa Navanaga Please!!!!

  • @thinukadahamneth4072
    @thinukadahamneth4072 6 місяців тому +2

    First comment♥️🫂

  • @PoornaDineth
    @PoornaDineth 6 місяців тому +1

    :D

  • @Nilankajayasekara
    @Nilankajayasekara 6 місяців тому

    Why did the three of you remove Shakila from the UA-cam channel? What did he do wrong? He has been there since the beginning, contributing to the success of the podcast, but he's not on the podcast anymore. Friends are never good to trust after becoming successful, they unfriend their former friends.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  6 місяців тому

      Please listen to episode 106 and 123 before spreading misinformation 👍🏽

  • @dasun1453
    @dasun1453 6 місяців тому +2

    ❤❤❤

  • @dasun_dharmakeerthi
    @dasun_dharmakeerthi 6 місяців тому +3

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 6 місяців тому +1

  • @lahirukodikara
    @lahirukodikara 6 місяців тому +2

    ❤❤

  • @gihanperera3719
    @gihanperera3719 6 місяців тому +2

    ❤❤❤