Aunty. Ada man meka haduwa ..hariyatama awa ..harima rasai.gedara okkoma harima asawen kawe....thank you aunty .aunty he ardare pirena hinawata Hari asai
I made this today for dessert; I didn’t have nuts in home, I used tutty fruity instead of cashews. It came out nice.But hope I had some cashews in home 🤭❤️Thank u for the simple and sweet recipe aunty.Merry Christmas🎄
ඒක නම් හදන්නත් ලේසියි ගොඩක් අමාරු නෑ .අනිවාර්යෙන් කස්ටර්ඩ් ගෙනල්ලා හදන්න ඕනේ මිස් ගොඩක් ගොඩාක් ස්තුතියි .පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ජේසු පිහිටයි මම ප්‍රියන්ති කුවෙට් වලින්
ගෙදර custerd powder පැකට් එකක් තියෙනවා ඒකෙන් මොනාද හදන්නෙ කියලා හිත හිත හිටියෙ thank u aunty 😍
Oyage kathaweta
Ma.me harime aasai. Thanks.
වටිනා, අළුත් අතුරුපසක්. පිටි, තෙල් වගේ අගුණයක් නෑ .....
පෙණුමත් විසිතුරුයි..... (ඔයාගෙ හිනාව නිරහංකාර ) වගේ අනිවාර්යයෙන් හදනවා ...
ස්තූතියි අපිට අළුත් දේ සරළව , කෙටියෙන් කියලා දීම ගැන .
Fresh milk ගත්තට කමක් නැතිද mrs.wijethunga
Aunty. Ada man meka haduwa ..hariyatama awa ..harima rasai.gedara okkoma harima asawen kawe....thank you aunty .aunty he ardare pirena hinawata Hari asai
අලුත් අදහසක් හදලම බලන්න ඔන රස ඇති කියල හිතනවා සතුටුයි මෙවැනි දේවල් කියාදෙනවට
ඔයා කියල දෙන ඒව හරිම ආසාවෙන් බලන්නෙ ඒවගේම හරිම පැහැදිලියි...බුදුසරණයි ..
හරිම ලස්සනයි ඒ වගේම හරිම රසයි අපි හැදුවා ගොඩක් ස්තූතියි අපිට මේ වගේ රස වගේම ගුණ කෑම හදන්න කියලා දෙනවට 🙏🙏
කපලා කන්න පුළුවන්ද
හරි ම හොදට කියා දෙනවා හරි ම පැහැදිලි යි thanks
උදේම බැලුවා රසම රසයි හදන්න ඕනේ අද...thankyou aunty
දැනුවත් කලාට ස්තුතියි
Anith cooking channel wage newe obathumiya hari nihathamani kenek. Thawa kenek pagala udata yanna hadana kenek newei. Hemin gamanak yana ahinsaka kenek e nisa gdk adarei oba thumiyata❤️❤️❤️
සුබ උදෑසනක් වේවා ආන්ටි ඔයාට .ගොඩාක් ස්තුතියි.ගොඩාක් රස ඇති.හදලා රස බලන්නම ඕනේ.තෙරුවන් සරණයි ඔයාලා සියලු දෙනාටම .😘😍🤗🤗💓💓💓💓
Wow aunty.....!!!!rasata ethi kiyala hithenawa.hadala balannam...tnx aunty...💖💖💖
Good reship. Thank you so much for sharing. 🇱🇰🇱🇰🇱🇰🌹
ගොඩක් ස්තුතියි රස පාටයි
Tnx oyata lassana rasa pudding akak hadanna kiya dunnata
Oyage athurupasa harima rasai oyata bohoma isthuthi
I made this today for dessert; I didn’t have nuts in home, I used tutty fruity instead of cashews. It came out nice.But hope I had some cashews in home 🤭❤️Thank u for the simple and sweet recipe aunty.Merry Christmas🎄
Very nice thank you sister God bless you
සුපිරි ....මාර ලස්සනයි ...රසත් ඒ වගේම ඇති ...දැන්ම සාදන්නම්..👍🙏🙏🙏🙏
Thank you aunty..looks superb
Aurufu 2k haduwa me Aurududeth christmas ekete hadenewa🌲🌲❤️
Thank god bless u and your family
Made this and it was yummy
Thank you Anoma
Mama me jely custad pudima hadala dane gedarakata dunna hemoma rasai kiuwa oba thumiyata godak pin
Kiripiti dala hadanna puluwanda fresh milk wenuwata
මම හැදුවා. thank you
Thak you mamath hafanawa heta
Bohomarasai , thank you,
❤️ ස්තුතියි මිස්
ගොඩක් ස්තූතියි ඔබට
Thank u so much for sharing such a wonderful dessert .
Lot of thanks
Rasata athi ,math hadanawa ,thanks dear
ගොඩක් ස්තුතියිඑක හදන්න ඉතින් ලංකාවට යන්න ඕනනේ පුතයි මහත්තයයි ලංකාවෙන්බඩු ටික අරගෙන බලන් ඉන්නවා යන්නේ කවද්ද කියලාඔයාට ගොඩක් ස්තුතියි ස්තූතියි මං ආසම පුඩින් එකක්
thank u madam, God blesh to u!!!👍❤💛💚💜💖
Pramanayan danna puluvanda
Thanks a lot.
හරිම ආසාවෙන් බැලුවා ස්තූතියි. මේ කාලයේ දී කන කෑම වර්ග නිසාත් ශරීරයටත් හොඳයි වගේ අදම හදන්න ඕනෑ. බුදු සරණයි!
Thank you so much Madam .love you so..😍😍
Can I make with out custard powder Darling
Thank you oba ta budusarani 🌷🍄🌷
Thanks Anoma
Harima rasai aunty. Api heduwa. Thank u
thanks madam .
Thank u so much. Looks very nice & yummy. Want to try it soon.
Pamanaya dan anite hadan pahasui
Curstard kochcharak gannawada.packet ekakma gannawada
ඔයා හදපු කස්ටඩ් පුඩ්ම බලන් හිටියා මමත් හදලා බලන්නම්
බොහොම රසයි
It came out splendid!!!!!
Thank you so much for this nutritious recipe....
So tasty😊
Exactly!!!!came out superb👍
@@freedasamuel1099 👍👏
ප්රමාණ වල් නැහැනේ
Harima Rasai wage ane miss matath hadanne ganna milk monawada pramana kopamanada kiyala kiyanawada pls miss
Thanks. Will make today itself
thanks.
අපිත් හදනවා
Aththatama rasai
Keri wenuwata pressmilk danna puluwanda
අතිව්තිෂ්ටයි බුදු සරණයි
Hrima rasai thanks
Ela kiri wenuwata piti kiri ganna barida?
Fresh milk ganna puluwanda
Thank you ❤❤
Niyamei Anoma nagi delices
Mama innayy kuwait. Madam oyaa idiripath karana kema warga lassanai a.,.Wagayyma rasai mama hadaa balaa rasavidalaa tiyenawa godaak stuuti.,mayy pudimath rasa aeti kiyalaa mata hitenwaa hadalaa balannam. Sugar awassiya nedda.,
ලස්සන රස..ස්වට්.එකක්.❤❤❤❤
Wow ස්තුතියි මිස් අනෝමා🙏
Great 👍thanks
Thanks Anoma ❤ Pudding ekata "Saw" wagema, Butter Cake podi karala add karannath puluwan neda? Ice Cream ekka kewoth Harima Rasa wewi neda ❤😋😋
ගැස්රයිටීස් වලටනම් නියම පුඩින් එක. ලස්සනයි මිස්, රහත් ඇති, හදලම කියන්නම් 🤗😊
Tankyou
Mis apita dana ganna puluwanda me hadana kastad eka hadanna ganna pramanaya jeli pakat ekata watura kopamana dhanawada
මේකට පිටි කිරි දාල හදන්න බැරිද
Wow..... mouth watering...
බොහොම ස්තූතියි
Thank you so much!
Looks delicious and I will try your receipe this weekend!
Hope you enjoy
Thank u dear sister
Wow thank you
Elu kirimada danna oni
How many people can serve this dessert dear Auntie?😍
Thank you aunty
Rasa pudumak thank you good Luck 👍👍🌹
බොහොම ස්තුතිඉ❤
Shasha. Niyamai. Mama. Godak. Asai. Anoma. Akki❤
Fresh milk dha ganne
Asai rasa balanna.😋🤤
මේ විදිහට හදලා කොච්චර දවස් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන් ද
Thank you very.much dear
Pudinaka Meath hadala balanaoni thank you
Thanks mis❤❤🇰🇼
oya harima shook Hama deyakma dannawa rasa kama
Anty saw wenuwata rulan ganna barida
මං ආසම රස වර්ග 3ක් එකට ... 😍😍😍ආන්ටී මට මේ pudding එක දනෙකට හදාගන්න ඕනා ... මේ q'ty එක කීදෙනෙකුට ඇති වෙයිද?
Mama haduwa athatama rasai
Thank you
Ganna pramana kiyanna puluwanda plz 😊
Thank u ,hadanakam mata hadissi
Weekend hadanna one aunty 🥰🥰thanks
Ms anoma kiri kochcharak ganna onada?? Awagema saw & Custed kochcharak ganna onada?? Kiyala poddak kiyannako. Pramanawal tika
Custerd powder පුමානය කියන්න.
12×8 භාජනයකට pramana denna puluean da
දවස් කීයක් මේක ශීතකරනයෙ තියන්න පුළුවන්ද