අඹ ජෙලි පුඩිං - Episode 951 - Mango Jelly Pudding
Вставка
- Опубліковано 29 жов 2024
- අඹ ජෙලි පුඩිං
කොටු හැඩයට කපා ගත් රස අඹ 300g
අඹ රසැති ජෙලි පැකට් 1
උණු වතුර 300ml
එළකිරි කෝප්ප 1 1/4
සීනි මේස හැදි 2
ජෙලටින් තේ හැදි 2
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
මේක හැදුවා. හරිම රසට, ලස්සනට ආවා. Thank you very much for the recipe ❤
Thank you Aunty Anoma ...මේ පාර අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට හදලා දෙන්න ඕන..
Very beautiful also prestigious I made with mixed fruits Very nice thanks for giving us new ideas.
Thank you so much for this receipe. I made this for my amma & thaththa. ❤️👍
ඔබතුමියගේ කැම මම හදනවා.හරිම
රසයි.බොහොම ස්තුතියි.එන සති
අන්තයේ මේ පුඩිම බබාලට හදනවා.
අපට මෙය කපලා පෙන්නුවා නම්
ගොඩක් ලස්සනට තියෙයි නේද?
Milk made hariyannadda fresh milk wenuwata
This came out really well..thank you for sharing your knowledge!
Wow lovely looks delicious thanks Anoma
Elakiri wenuwata fresh milk/coconut milk/milkmade danna barida
Rasa patai hadanna one thanks 😊
So easy to make, Thank you Akka
I made it became nicely thanks theruwan saranai
මිස්, වතුර ලීටර් හතරහමාරක් අල්ලන තැටියකට බ්රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදන්න ඕන බඩු ප්රමාණය කියනවද දානයකට ..fresh milk walin..,පොල්කිරි වලිනුත් පුලුවන්ද..
Hi,
What the 3 whites stuffs? coconut milk ?
What a beautiful work of art 🥰❤ . I feel bad cutting into it and eating it. Very creative.
බොහොම ස්තුතියි ❤️
Aunty from where did you get the ceramic pan you boiled the milk?
Man haduwa harima rasai man abai dodamui dekama damma ❤️ thankyou so much 🤍❤️ mewa hadala pics apite ogollonta penna danna page mukuth nadda☹️😊
Thank you so much .
Thank you mis. Dekkama kanna asa hithenwa.
❤ nice & yamy. Thanks
Meka kal tiyaganna mono hri daanawada... pudding swayan rakiyawak krana kenekta nam
Piti kiri danna බැරිද
හරිම සරලව. කියා. දෙනවා.දෙවි පිහිටයි.
CHEERS A BUNCH MADAM.
SAMMA SAMBUDU SARANAI.
කිරි ලීටර් වලින් නම් කොපමණ ප්රමාණයක් දාන්නද ?
Kiri ekata lipe thiyeddi issella danne gelatin da suger 2 spoons da duva
Miss maya kopamana kalayak thiyaganna puluwanda business akak vidiya ta karanawanam
මගේ ගහේ අඹ ගොඩායි...හදන්නම ඕනේ..tks for the recipe 👍
Daws kiyak tiyaganna puluwanda
Thank u Anoma
Thankuu Aunty ❤️😍😘😘
Man antige frude jely pudima haduwa me pudimath hadanna oni thakyou anti
Very easy recipe thank you
Thank you for your videos
💗🌷🌷 ලස්සනයි මිස් ස්තුතියි බුදුසරනයි
It looks delicious 👍👍
Jesu phitai ❤ excellent
Thank you
Thank you miss
Ala kiri nethuwa pitikiri wargayak danna neroda
Aunty can you teach food items we should eat during pregnancy Times 🙏
Oyage i t n eke evath mama baluva mama oyage kama hadala thiyenava thanks
Thanks
ThankyouMrs:Anoma
Mango stu karanda onida
රස පාටයි දැක්කම කන්න හිතෙනව
...😊😊😊
Nice 😊
Looks delicious, and so easy to make, thanks
Thank you very.much
l.ts Lok very Ymmmmmmy Thanks mis
Kiri eka fridge eke dammata set wenne nane
Mango recipes ona aunty mee season ekane .. 🥭
Looks so yummy
Very good . 👍🌹❤️
Very interesting
Can we add raw fruits with out stew it
Freshmilk නේද ආන්ටි 🤗
Harima rasae .
පැහැදිලිව විස්තර කරන නිසා අපට හදන්න හරිම පහසුයි.තෙරුවන් සරණයි
sinith danna onida
හරිම රස පාටයි
Mekata samanen hoda mona aba da
ඔය සරළ කමට අවන්ක හිනාවට මම හරි කැමතියි
❤️😀
Aunty mango jelly pudding 1taa Fresh milk use krnna puluwnda @@AnomasKitchen
හදල බලන්න ඕන...
ජෙසු පිහිටයි හරි ලස්සනයි 👪🙏❤
😂
Sene teka amatakawala
ආස. හිතෙනවා
Lassanai
Ayurveda ta anywa milk Kiri aba ekata kanba hoda naha
Great
Looking yummy
❤
Wow it's really nice aunty !! 😍
Wow it's looks delicious 😋
Hrims lassni stuti
අද වෙනසක් කරලා.
දකින කොට ආස හිතෙනවා.
ගොඩාක් ස්තුතියි
Thebili jeli pudimak hadanna
👏👏👏👏👏👏👏👏
Looks colourful and tasty pudding thanks for sharing Miss
🎉😮😊🎉😮😊
❤️🌹
අනෝමා ආන්ටි තැන්ක් යූ 😍😍
Thanks lassanai
අඹ ස්ටු නොකරන නිසා කිරි එක්ක set වෙනවද
ඔයාලා ඔය දැක්කෙ. හොන්දට set වෙනවා.
❤️❤️❤️
👍👍❤❤
💛💛💛💛💛💛
Oba bolada hesirima tamai apa wenne
Piti kiri ganna බැරිද
Thank you
Thanks
Milk made hariyannadda fresh milk wenuwata
❤️