Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Subscribe This👇ua-cam.com/video/i0KkmDVlbic/v-deo.html
♥️🌝
👍
❤️
Harima Lassanaiii Aiya ❤️❤️❤️
❤🎉
☺️විභාග මානසික මට්ටමෙන් හිසට තදින් දැනෙන පීඩනය සුවපත් කරන මහා දිව්‍ය ඖෂධයක්...හිතට සැනසීමක් ගේන හරි අපූරු ගී තනුවක්☺️ ගතින්ම විඩා නිවන හරි අපූරු කටහඩක්..☺️ හරිම ලස්සනයි..
Aniwarenma 😍
Hm
@@shashikaperera5488 😊
@@gihanperera4292 ❤️❤️
එකගයි 🌼🌼🌼🌼
වැස්සයි උණු තේ එකයි එක්ක මේ සින්දුව අහන්න දවසක් උදා වේවා ඉක්මනින්ම 🤗❤️
මෙහාට නම් හොදටම වැස්ස. නුවර ආව නම් හරි ගොඩක් දවස්වලට වහිනවා මෙහාට
අනිවාර්යයෙන්ම සහෝ ඒක ඇත්ත වැස්සයි උනු තේ එකයි රොටියයි ඒක වෙනම භාවනාවක්
සිරාවට ඒ ෆීලින් එක❤✌
wessai cool plain t ekai
Guliyak kala mano gahana mama.😂😂😂
මට නුඹ විතරක් උනාට..නුඹට ඉන්නේ මං විතරද?ඔයාගෙ කටහඬ භාවනාවක් අයියේ..❤️🥺
Aththa🥺
උස අත්තක මලක් වුනේ...ගවු ගානක් උඩින් ඉන්න...අවසානෙදී උරුම වුනේ...මල් පොකුරක එකක් වෙන්න...🥺♥️Superb talent...ft lassanaiii...🔥♥️
උස අත්තක මලක් වූනේ.. ගවු ගානක් උඩින් ඉන්න...අවසානෙදි උරුම වුනේ...මල් පොකුරක එකක් වෙන්න..
මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නෙ මන් විතරද......🥺❤️හදවතට දැනුන තවත් සුපිරි වැඩක්..🥰අයියගෙ කටහඩ නම් භාවනාවක්ම තමයි.....❤️තවත් මේ වගේ සුපිරි වැඩ කරන්න ලැබේවා අයියේ.....🙏 ආදරෙයි හැමදාමත් 😘
Aniwa sahooo
ලස්සනයි ❤🥺
Very nice
♥️♥️♥️♥️
රෝස පතක කවි ලිව්වේසුවඳ දිදි තියා ගන්න ❤මේ විදියට ගී ගැයුවේඉන්න තැනක දී ඇහෙන්න ❤භාවනාවක් වගේ ලස්සනයි ගොඩාක් ❤
piyumi akki oyawa dakka kal
තමන්ට තමන් විතරයි අනේ....... හරිම ආදරණීය voice එකක් ❤️✨️
ඒක ඇත්ත 😍
🙂
Oo yes
විභාගය නිසා depression ඉන්න මන් ගොඩක් නිවුනා මේ සිංදුව අහලා ගොඩක් පිං අයියේ ඔයාට..... අනාගතතෙත් මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය දෛර්ය ලැබේවා❤️❤️❤️
" මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතර ද ? " felt it 🥺❤️
මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නෙ මං විතර දලස්සනට සින්දුව ගායනා කෙරුවා අයියේ, හිතට දැණුනා ඒක, 😍❤️
ඔයාගෙ කටහඩින් අහන්න අසාවෙන් හිටපු සිංදුවක් අයියෙ ඕක 🥰😍
Same toooo🥺❤️
Wow beautiful wo w thanks Kevin
උස අත්තක මලක් උනේ ගවුගානක් උඩින් ඉන්න,අවසානෙ උරුම උනෙ මල් පොකරක එකක් වෙන්න.♥️♥️♥️♥️
අයිතිකරගන්නට බැරි නමුත් මනසින් පෙම් බැදී පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා ...........
😣 විදවන තරම්
ඔව් 🙂❤️
yep 🥺
Eka atta 🙂❤️
ඇත්ත 😪😖 හැබැයි දැන් එපා
මේ සිංදුව දීපීකා අක්කා කියන කොටත් පුදුම ව්දිහටම හිතට දැනෙනවා මේ පුතා කියන කොටත් එහෙමයී,මං හරිම කැමති සිංදුවක් ❤❤❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺😘😘😘😘😘😘 අහන් ඉන්න ආසම කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම කටහඬ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺නියමයි අයියේ සුපිරි 😘😘😘😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
මම මේක බලන්නෙ කී වෙනි පාරටද කියන්න මමවත් දන්නෑ. තව කී පාරක් බලයිද කියල හිතාගන්නත් බෑ😍හිතෙන ඕනම වෙලාවකට අහන්න පුලුවන් මේක නම්. සුපිරිම සුපිරී. එපා වෙන්නෙත් නෑ කොච්චර ඇහුවත් 💖🌼
අයියගේ කටහඬින් අලුත් සිංදුවක් අහන්න නැතුව පාලුවෙන් හිටියේ. හැමදාම වගේ අදත් හිත නිවන භාවනාවක් වගේ හරිම ලස්සනයි..❤️💞 තෙරුවන් සරණයි අයියේ ..🙂🎶
හිත් නිවන කටහඬක්❤️ සිරියාවන්ත හිනාවක් ❤️කඩවසම් පෙනුමක්❤️ හිතත් ඒ වගේම ලස්සන ඇති ❤️හරි පිංවන්ත , වාසනාවන්ත ලමයෙක් ඔයා 😊❤️
Ay ochchara parakku ......හැමදාම maga බලාගෙන inne sinduvak day කියලා .....😒me para godak parakku una.....okath supiriyatama athi😘🤗
ඔයාගෙ වොයිස් එක බාවනාවක් වගේ ශෝයි 💗♥️ ,හරි ආස සින්දුවක්, ඔයාගෙ වොයිස් එකෙන් මේක කියද්දි ♥️
ලස්සනයි අයියෙ 🤩🥰❤️ අනේ ඇස් වහක් වදින්න එපා ඔය කටහඩට 🥺🥰❤️😘😘
මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතරද, හිතට දැනුනු කොටස,,.. ඔය කටහඩින් සින්දුවක් kiyanawa kiyanne බාවනාවක් තමයි ithin, ලස්සනයි aiye, ඔයාට සුබ පතනවා හැමදාම, good luck bs, ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
හිරිගඩු පිපෙනව ඇඟේ . ඒ තරම් ෆීල් වෙනව මේ හවස මතකත් එක්ක😍❤️
ගීත අහන කොට අපේ මතක අවුස්සා රිදි රිදි පාරවන්න පුළුවන් බොහොම අඩු ගීත ප්‍රමාණයකට . ඒ අතරින් මේක මගේ හදේ අංක 1 ❤ සුබ ගමනක් ඔබට . බුදු සරණයි අයියෙ ❤
"මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද"ලස්සන සිංදුවක් අහන්න ආසම වොයිස් එකෙන් ❤️🍃
Harima lssanai aiye kata hada issarhata karana hamdeyakm sarthk wenna kiyla prarthan krnw ❤
ඔය කටහඬින් මොන සිංදූව කිව්වාත් පට්ට ලස්සනයි 👌 good luck තවත් ඉස්සරාහාට යන්න අයියේ.💪💯
ආත්ම ගානක පිනට ලැබුණු කටහඩක් 🥰💞🙏 බුදුසරණයි සහෝදරයා ඔයාට 🥰 ඉස්සරහට කරන්න ඉන්න හැමදේම සාර්ථක වෙන්න ඕන 🙏
මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මං විතරද 🥺🥺🥺💓💓💓💓 ඒ කටහඩ නං සුපිරියක් 💓💓
මොන සිංදුව කිව්වත් හදවතටම දැනෙන්න කියන ආසම ගායකයා ඔයා අයියේ🥺🥺🥺...❤️❤️
Song ekak enakan balan inawa aiya අනිත් එවා වගේ සුපිරියටම ඇති කියලා හිතනවා
ආසාවෙන් රස විදින ලස්සන ම ලස්සන ගීයක් ,ලස්සන හඩක්,,❤
Ree Ahase Tharu Thibunata..Tharu Thiyenne Ree Witharada..🥺Oy thamayi THARUWA 💫Malindu Ayye..❤😍
🤗💫
✨️❤️
ඒකහ් ♥️♥️ මරැ අයියා ..... කියන්න වචන නැ සුපිරි .....ඒ කටහඩ 🎧🤗☺️
හරිම ලස්සනයි අයියේ දවසම උනත් අහගෙන ඉන්න පුළුවන් විදිහේ හිත් සුවපත් කරන කටහඩක් ඔයාට තියෙන්නේ ❤
"මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද " ❤️ අහපු ලස්සනම කටහඬ අයියගේ ✊❤️
මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න ...🙂❤️ කටහඬ භාවනාවක් සහෝදරයා 🙂 බුදු සරණයි !
මේ voice එකට තරම් පිස්සු හැදෙන්නෙ නෑ වෙන මොකටවත්🥺❤️ ඒ තරම් ආසයි මේ voice එකට🥺♥️ good luck aiyaah🤗❤️💫
නියමයි අයියේ. Waiting for the song 😇😌😍
ලස්සනයි අයියෙ මාරම ලස්සනයි......♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
හරිම ලස්සනයි අයියේ..ඒ කටහඬ නම් භාවනාවක්..😌💕
ඇස් දෙක පියාගෙන අහන්න.අනේ ඒ voice❤️❤️භාවනාවක්.congratulations brother ❤️❤️❤️
හැමදාමත් වගේ හදවතට දැනෙන හඩ...😍❤️🎵හරිම ලස්සනයි....❤️🌹💯
සුපිරියි voice එක bavanavak. Good luck malidu aiya. 👌👌👌🙏💙💙💙
අනිත් ඒවා වගේම මේකත් පිස්සුවක්..🙂❤️ ලස්සනයි ගොඩක් 🥺✨
ඔව් සිරාවටම🥺💖
කටහඬ නම් භාවනාවක් වගෙ ලස්සනයි අයියේ❤
මං ආසම සින්දුවක්❤😍හරිම ලස්සනයි අයියේ..❤ඔයාගෙ කටහඩනම් භාවනාවක්❤🔥 මං ආසම voice එක❤✊
හරිම ලස්සන හඩක් පුතේ තෙරුවන් සරණයි හොදයි ගොඩාක් ලස්සනයි 🙏👏👏👏👏
ඒ voice එක 🥺 මනෝ ලෝකෙක අතරමක් කරන්න පුළුවන් පිස්සු හැදෙනවා අයියේ ඔයාගේ වොයිස් එක නම් 🥺❤️
💖ලන්කාවෙ හොදම කවර් කරන තවත් කෙනෙක් මලිදු චතුරන්ග අයියා 💖💖
අනිවා...දෙනුවන් කෞශක තවත් කෙනෙක් ❤️❤️❤️❤️දෙන්නම මරු
Waiting for this ♥️🥺
සුපිරි වැඩක් අයියේ කියන්න වචන නෑ 😘😘😘😘😘🥰 ඉක්මනටම තවත් එකක් ඕනි ❤️❤️❤️
මන් ආසම සින්දුවක්...ආසම කෙනාගෙන් කටහඩින්...❤️🥺💫මේකනම් වශියක්...❤️🥺
මාරම ලස්සනයි අනෙ.ඔය කටහඬට වශීවෙනවා අනෙ.මලිදුගෙ cover ඉතින් gammak thama 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආසම සින්දුවක් ආසම කෙනාගෙ කටහඬින්..🥺🥰💞
අයියේ ලස්සනයි ගොඩාක්.... ❤❤ටිකක් දුකෙන් හිටියේ හිතට අමුතුම නිදහසක් දැනුනා .💟 ඒ කට හඩ ලබන්න අයියේ ඔයා ගොඩක් පිං කරලා තියෙනවා. 💫💫බුදු සරණයි අයියේ ඔයාට 💫💫💫
Song ekak ahana gaman aiya ... maru godak lassanai❤❤
"මට නුබ විතරක් වුනාට නුබට ඉන්නේ මං විතරද " I felt it 🥺❤
ලස්සනයි සින්දුව අයියේ තව ලස්සන සින්දු කියන්න ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි අපි අයියේ ඔයත් එක්ක හෙමදාම ඉන්නවා.ආදරෙයි අයියේ ගොඩක් අයියේ ❤
හරිම ලස්සනයි ....හදවතට දැනෙන කටහඩක්......♥️♥️👌👏
හරිම ලස්සන කට හඩක් හිත නිවෙන කට හඩක් .❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...voice එකනම් භාවනාවක් වගේ....❤🌸
Wow....waiting.....😻💞
රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නේ රෑ විතර ද 🥺❤ good luck malindu aiyh 🙂❤️💫
අයියගෙ කටහඩ අහද්දි වෙනම ලොකෙකට යනවා වගේ 🥺, මාරම ලස්සනයි අයියා... පරන මතක ඇවිස්සෙනවා... ❤️❤️❤️
සමහර ඇබ්බැහිවීම් තියෙනවාඒ අය දන්නෙවත් නෑ අපි එයාලටඇබ්බැහි වෙලා කියලා...!❤️🩹ඈතින් ඉදන් බලා හිදීමක් මිසලන්වීමට තරම් පිංකාර නොවීම දඑක්තරා දඩුවමක් සොබාදහම විසින්අපටම දෙනු ලබන...!💔😫සින්දුව අහන ගමන් එහෙම කල්පනා කරන තනිකඩ.මම🥱
ඔයාගෙ කටහඬ නම් භාවනාවක් අයියේ 🤗❤️🌹My favourite singer 😘😍💞💟Good luck 💐🎤🎶
Wow voice is beautiful
මේකනම් භාවනාවක් වගේ හරිම ලස්සනයි ජයවේවා ❤️
මේක නම් මහ පිස්සුවක්. ❤ භාවනාවක් වගේ ඒ හඩ. මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. මගෙ ජීවතේ මේකෙ තියෙනවා කියලා දැනෙනවා උස අත්තක මලක් වුනේ ගව් ගානක් උඩින් ඉන්නඅවසානෙදි උරුම උනේ මල් පොකුරක එකක් වෙන්නඅවසානෙදි උරුම උනේ........ මල් පොකුරක එකක් වෙන්න.. ❤️🥰❤️😍
මට නුඹ විතරක් උනාට නුබට ඉන්නේ මං විතරද ? .....ලස්සනයි අයියා ඔයාගේ කටහඬ නම් භාවනාවක් කියලා වැඩක් නෑ. කැඩුනු හිතක් සුවපත් කරන හඬක් . තවත් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . 💪😍❤️
ඇස් දෙක පියාගන අහන්න පුළුවන් 💞💞💞💞මාරම ලස්සනයි කටහඬ නියමයි 🌹🌹🌹🌹
ගොඩක් මිහිරි ගීතයක් .bhawanawak wage. Obe ළයාන්විත හඬට අපූරුවට ගැළපෙනව ..dawasa පුරාම ahannapuluwan අර්ථවත් ගීතයක් .harima lassanai..
What a nice vocal I am in loved...🥺❤When he started to sing the first lyric part , felt like I had gone for another world...I mean I am peaced with my inner...😌No words to say this one is totally melting hearts...💞💫
True🥺♥
ලස්සනයි අයියේ ....😍 හිත නිවන voice ekak ... ❤️
මට නුබ විතරක් උනාට ...නුබට ඉන්නේ මං විතරද ...🥀💖මලිදු 💜️💕💜️
අම්මෝ කාලෙකින් cover එකක්😍😍
Ubata mn issara poddak wath asa na. Habai dn nm uba kiyana covers witharai ahanne. Saratama wadinawa❤️❤️
මරුවට තියෙයි 😋😍😘
Trending 01 වෙන්න පවා සුදුසුයි😌😌😌 waiting 😌💜️.....
පරණ මතක ඔක්කොම එක පාරටම හදවත හරහා ගියා වගේ. ඒ උනාට මට නුඹ විතරක් උනාට නුඹට හිටියේ මන් විතරක් නොවෙයි. 😔😔😔😔😊😊😥😥😓😓☺️☺️☺️☺️☺️☺️☺️♥️♥️♥️❤️♥️♥️♥️
💖 මට නුබ විතරක් උනාට........👍 නියමයි කොල්ලෝBest of luck dear
Waiting ❤️
Harima lssani malinduvooo.. god luck
හරිම ලස්සනයි.හිත නිවන හඩක්.තෙරුවන් සරණයි!🥰🥰🥰
මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නෙ මන් විතරද ❤️❤️මෙ කටහඩ භාවනාවක් වගේ..මොන සින්දුවක් කිව්වත් හරිම ලස්සනයි අයියේ.
මට නුඹ විතරක් උනාට...නුඹට ඉන්නේ මං විතරද? I felt it...😍❤️🎵
I felt it too🥲
ඒ හඩ නම් භාවනාවක් හිත නිදහස් වෙනවා මාර විදිහට තවත් මේ වගේ නිර්මාන කරන්න ශක්තිය ලැබෙන්න ඕනී🎉
මේක තමයි Malindu ගේ ලස්සනම cover එක... හැමදම වගේ අදත් WOW ❤️❤️❤️❤️❤️
`මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මන් විතරද ´' i fell it' 🙂❤️✌️
ගොඩක් ලස්සනයි අයියා....අයියගේ voice එක මට භාවනාවක් අයියා......❤️❤️
Adamai ahuwe cover eka lassanai godariyak palaweni wachana tikenma as deke kadulu habai sinduwk nisa hinwk ekk kadulu awe lassanai goddaaaaaaaak ♥️♥️♥️♥️♥️♥️🌼🌼🌼🌼🌼
God bless you ❤️😇 තවත් මේ වගේ cover කරලා තව ඉස්සරහට යන්න ඔයාගේ කටහඩ ගොඩා.......ක් ලස්සනයි හොද තැනකට යන්න පුලුවන් 😇❤️
උස අත්තක මලක් උනෙ ගවු ගානක් උඩින් ඉන්න අවසානෙදි උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න 😊❤️ලස්සන සින්දුවකට ✌️ලස්සන කටහඩක් 👌 😚❤️
සුපිරි මලිදු අයියේ....♥️🔥
භාවනාවක් වගේ කටහඬ 🙂 මනෝපාරක් ගහන්න ගැලපෙනම සින්දුවක් වගේම හිත නිවන කටහඬක් ආසම ගායකයෙක්............♥️
හිත හදාගන්න බෑ සින්දුවටත් එකක් ඕනේ අයියේ❤️
ඇස් දෙක පියාගෙන භාවනවක් වගෙ අහන්න හිතට දැනෙන,ගත ප්‍රමෝදමත් කරන ලස්සන සින්දුවක්❤️ඒ කටහඩ ඇහෙන කොට හිතට හරි සැනසීමක්💖හරිම ලස්සනයි 💗💗
අම්මො ඉක්මන්ට ඕන අයියා ❤️ 🥺
Subscribe This👇
ua-cam.com/video/i0KkmDVlbic/v-deo.html
♥️🌝
👍
❤️
Harima Lassanaiii Aiya ❤️❤️❤️
❤🎉
☺️විභාග මානසික මට්ටමෙන් හිසට තදින් දැනෙන පීඩනය සුවපත් කරන මහා දිව්‍ය ඖෂධයක්...හිතට සැනසීමක් ගේන හරි අපූරු ගී තනුවක්☺️ ගතින්ම විඩා නිවන හරි අපූරු කටහඩක්..☺️ හරිම ලස්සනයි..
Aniwarenma 😍
Hm
@@shashikaperera5488 😊
@@gihanperera4292 ❤️❤️
එකගයි 🌼🌼🌼🌼
වැස්සයි උණු තේ එකයි එක්ක මේ සින්දුව අහන්න දවසක් උදා වේවා ඉක්මනින්ම 🤗❤️
මෙහාට නම් හොදටම වැස්ස. නුවර ආව නම් හරි ගොඩක් දවස්වලට වහිනවා මෙහාට
අනිවාර්යයෙන්ම සහෝ ඒක ඇත්ත වැස්සයි උනු තේ එකයි රොටියයි ඒක වෙනම භාවනාවක්
සිරාවට ඒ ෆීලින් එක❤✌
wessai cool plain t ekai
Guliyak kala mano gahana mama.😂😂😂
මට නුඹ විතරක් උනාට..
නුඹට ඉන්නේ මං විතරද?
ඔයාගෙ කටහඬ භාවනාවක් අයියේ..❤️🥺
Aththa🥺
උස අත්තක මලක් වුනේ...ගවු ගානක් උඩින් ඉන්න...
අවසානෙදී උරුම වුනේ...මල් පොකුරක එකක් වෙන්න...🥺♥️
Superb talent...ft lassanaiii...🔥♥️
උස අත්තක මලක් වූනේ.. ගවු ගානක් උඩින් ඉන්න...
අවසානෙදි උරුම වුනේ...මල් පොකුරක එකක් වෙන්න..
මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නෙ මන් විතරද......🥺❤️හදවතට දැනුන තවත් සුපිරි වැඩක්..🥰අයියගෙ කටහඩ නම් භාවනාවක්ම තමයි.....❤️තවත් මේ වගේ සුපිරි වැඩ කරන්න ලැබේවා අයියේ.....🙏 ආදරෙයි හැමදාමත් 😘
Aniwa sahooo
ලස්සනයි ❤🥺
Very nice
👍
♥️♥️♥️♥️
රෝස පතක කවි ලිව්වේ
සුවඳ දිදි තියා ගන්න ❤
මේ විදියට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න ❤
භාවනාවක් වගේ
ලස්සනයි ගොඩාක් ❤
piyumi akki oyawa dakka kal
තමන්ට තමන් විතරයි අනේ.......
හරිම ආදරණීය voice එකක් ❤️✨️
ඒක ඇත්ත 😍
🙂
Oo yes
විභාගය නිසා depression ඉන්න මන් ගොඩක් නිවුනා මේ සිංදුව අහලා ගොඩක් පිං අයියේ ඔයාට..... අනාගතතෙත් මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය දෛර්ය ලැබේවා❤️❤️❤️
" මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතර ද ? " felt it 🥺❤️
මට නුඹ විතරක් වුණාට
නුඹට ඉන්නෙ මං විතර ද
ලස්සනට සින්දුව ගායනා කෙරුවා අයියේ, හිතට දැණුනා ඒක, 😍❤️
ඔයාගෙ කටහඩින් අහන්න අසාවෙන් හිටපු සිංදුවක් අයියෙ ඕක 🥰😍
Same toooo🥺❤️
Wow beautiful wo w thanks Kevin
උස අත්තක මලක් උනේ ගවුගානක් උඩින් ඉන්න,අවසානෙ උරුම උනෙ මල් පොකරක එකක් වෙන්න.♥️♥️♥️♥️
අයිතිකරගන්නට බැරි නමුත් මනසින් පෙම් බැදී පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා ...........
😣 විදවන තරම්
ඔව් 🙂❤️
yep 🥺
Eka atta 🙂❤️
ඇත්ත 😪😖 හැබැයි දැන් එපා
මේ සිංදුව දීපීකා අක්කා කියන කොටත් පුදුම ව්දිහටම හිතට දැනෙනවා මේ පුතා කියන කොටත් එහෙමයී,මං හරිම කැමති සිංදුවක් ❤❤❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺😘😘😘😘😘😘 අහන් ඉන්න ආසම කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම කටහඬ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺නියමයි අයියේ සුපිරි 😘😘😘😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
මම මේක බලන්නෙ කී වෙනි පාරටද කියන්න මමවත් දන්නෑ. තව කී පාරක් බලයිද කියල හිතාගන්නත් බෑ😍හිතෙන ඕනම වෙලාවකට අහන්න පුලුවන් මේක නම්. සුපිරිම සුපිරී. එපා වෙන්නෙත් නෑ කොච්චර ඇහුවත් 💖🌼
අයියගේ කටහඬින් අලුත් සිංදුවක් අහන්න නැතුව පාලුවෙන් හිටියේ. හැමදාම වගේ අදත් හිත නිවන භාවනාවක් වගේ හරිම ලස්සනයි..❤️💞 තෙරුවන් සරණයි අයියේ ..🙂🎶
හිත් නිවන කටහඬක්❤️
සිරියාවන්ත හිනාවක් ❤️
කඩවසම් පෙනුමක්❤️
හිතත් ඒ වගේම ලස්සන ඇති ❤️
හරි පිංවන්ත , වාසනාවන්ත ලමයෙක් ඔයා 😊❤️
Ay ochchara parakku ......හැමදාම maga බලාගෙන inne sinduvak day කියලා .....😒me para godak parakku una.....okath supiriyatama athi😘🤗
ඔයාගෙ වොයිස් එක බාවනාවක් වගේ ශෝයි 💗♥️ ,හරි ආස සින්දුවක්, ඔයාගෙ වොයිස් එකෙන් මේක කියද්දි ♥️
ලස්සනයි අයියෙ 🤩🥰❤️ අනේ ඇස් වහක් වදින්න එපා ඔය කටහඩට 🥺🥰❤️😘😘
මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතරද, හිතට දැනුනු කොටස,,.. ඔය කටහඩින් සින්දුවක් kiyanawa kiyanne බාවනාවක් තමයි ithin, ලස්සනයි aiye, ඔයාට සුබ පතනවා හැමදාම, good luck bs, ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
හිරිගඩු පිපෙනව ඇඟේ . ඒ තරම් ෆීල් වෙනව මේ හවස මතකත් එක්ක😍❤️
ගීත අහන කොට අපේ මතක අවුස්සා රිදි රිදි පාරවන්න පුළුවන් බොහොම අඩු ගීත ප්‍රමාණයකට .
ඒ අතරින් මේක මගේ හදේ අංක 1 ❤
සුබ ගමනක් ඔබට . බුදු සරණයි අයියෙ ❤
"මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද"ලස්සන සිංදුවක් අහන්න ආසම වොයිස් එකෙන් ❤️🍃
Harima lssanai aiye kata hada issarhata karana hamdeyakm sarthk wenna kiyla prarthan krnw ❤
ඔය කටහඬින් මොන සිංදූව කිව්වාත් පට්ට ලස්සනයි 👌 good luck තවත් ඉස්සරාහාට යන්න අයියේ.💪💯
ආත්ම ගානක පිනට ලැබුණු කටහඩක් 🥰💞🙏 බුදුසරණයි සහෝදරයා ඔයාට 🥰 ඉස්සරහට කරන්න ඉන්න හැමදේම සාර්ථක වෙන්න ඕන 🙏
මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මං විතරද 🥺🥺🥺💓💓💓💓 ඒ කටහඩ නං සුපිරියක් 💓💓
මොන සිංදුව කිව්වත් හදවතටම දැනෙන්න කියන ආසම ගායකයා ඔයා අයියේ🥺🥺🥺...❤️❤️
Song ekak enakan balan inawa aiya අනිත් එවා වගේ සුපිරියටම ඇති කියලා හිතනවා
ආසාවෙන් රස විදින ලස්සන ම ලස්සන ගීයක් ,ලස්සන හඩක්,,❤
Ree Ahase Tharu Thibunata..Tharu Thiyenne Ree Witharada..🥺Oy thamayi THARUWA 💫Malindu Ayye..❤😍
🤗💫
✨️❤️
ඒකහ් ♥️♥️ මරැ අයියා ..... කියන්න වචන නැ සුපිරි .....ඒ කටහඩ 🎧🤗☺️
හරිම ලස්සනයි අයියේ දවසම උනත් අහගෙන ඉන්න පුළුවන් විදිහේ හිත් සුවපත් කරන කටහඩක් ඔයාට තියෙන්නේ ❤
"මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද " ❤️ අහපු ලස්සනම කටහඬ අයියගේ ✊❤️
මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න ...🙂❤️ කටහඬ භාවනාවක් සහෝදරයා 🙂 බුදු සරණයි !
මේ voice එකට තරම් පිස්සු හැදෙන්නෙ නෑ වෙන මොකටවත්🥺❤️ ඒ තරම් ආසයි මේ voice එකට🥺♥️ good luck aiyaah🤗❤️💫
නියමයි අයියේ. Waiting for the song 😇😌😍
ලස්සනයි අයියෙ මාරම ලස්සනයි......
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
හරිම ලස්සනයි අයියේ..ඒ කටහඬ නම් භාවනාවක්..😌💕
ඇස් දෙක පියාගෙන අහන්න.අනේ ඒ voice❤️❤️භාවනාවක්.congratulations brother ❤️❤️❤️
හැමදාමත් වගේ හදවතට දැනෙන හඩ...😍❤️🎵හරිම ලස්සනයි....❤️🌹💯
සුපිරියි voice එක bavanavak. Good luck malidu aiya. 👌👌👌🙏💙💙💙
අනිත් ඒවා වගේම මේකත් පිස්සුවක්..🙂❤️ ලස්සනයි ගොඩක් 🥺✨
ඔව් සිරාවටම🥺💖
කටහඬ නම් භාවනාවක් වගෙ ලස්සනයි අයියේ❤
මං ආසම සින්දුවක්❤😍හරිම ලස්සනයි අයියේ..❤ඔයාගෙ කටහඩනම් භාවනාවක්❤🔥 මං ආසම voice එක❤✊
හරිම ලස්සන හඩක් පුතේ තෙරුවන් සරණයි හොදයි ගොඩාක් ලස්සනයි 🙏👏👏👏👏
ඒ voice එක 🥺 මනෝ ලෝකෙක අතරමක් කරන්න පුළුවන් පිස්සු හැදෙනවා අයියේ ඔයාගේ වොයිස් එක නම් 🥺❤️
💖ලන්කාවෙ හොදම කවර් කරන තවත් කෙනෙක්
මලිදු චතුරන්ග අයියා 💖💖
අනිවා...දෙනුවන් කෞශක තවත් කෙනෙක් ❤️❤️❤️❤️දෙන්නම මරු
Waiting for this ♥️🥺
සුපිරි වැඩක් අයියේ කියන්න වචන නෑ 😘😘😘😘😘🥰 ඉක්මනටම තවත් එකක් ඕනි ❤️❤️❤️
මන් ආසම සින්දුවක්...ආසම කෙනාගෙන් කටහඩින්...❤️🥺💫මේකනම් වශියක්...❤️🥺
මාරම ලස්සනයි අනෙ.ඔය කටහඬට වශීවෙනවා අනෙ.මලිදුගෙ cover ඉතින් gammak thama 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආසම සින්දුවක් ආසම කෙනාගෙ කටහඬින්..🥺🥰💞
අයියේ ලස්සනයි ගොඩාක්.... ❤❤
ටිකක් දුකෙන් හිටියේ හිතට අමුතුම නිදහසක් දැනුනා .💟
ඒ කට හඩ ලබන්න අයියේ ඔයා ගොඩක් පිං කරලා තියෙනවා.
💫💫බුදු සරණයි අයියේ ඔයාට 💫💫💫
Song ekak ahana gaman aiya ... maru godak lassanai❤❤
"මට නුබ විතරක් වුනාට නුබට ඉන්නේ මං විතරද " I felt it 🥺❤
ලස්සනයි සින්දුව අයියේ තව ලස්සන සින්දු කියන්න ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි අපි අයියේ ඔයත් එක්ක හෙමදාම ඉන්නවා.ආදරෙයි අයියේ ගොඩක් අයියේ ❤
හරිම ලස්සනයි ....හදවතට දැනෙන කටහඩක්......♥️♥️👌👏
හරිම ලස්සන කට හඩක් හිත නිවෙන කට හඩක් .❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...voice එකනම් භාවනාවක් වගේ....❤🌸
Wow....waiting.....😻💞
රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නේ රෑ විතර ද 🥺❤ good luck malindu aiyh 🙂❤️💫
අයියගෙ කටහඩ අහද්දි වෙනම ලොකෙකට යනවා වගේ 🥺, මාරම ලස්සනයි අයියා... පරන මතක ඇවිස්සෙනවා... ❤️❤️❤️
සමහර ඇබ්බැහිවීම් තියෙනවා
ඒ අය දන්නෙවත් නෑ අපි එයාලට
ඇබ්බැහි වෙලා කියලා...!❤️🩹
ඈතින් ඉදන් බලා හිදීමක් මිස
ලන්වීමට තරම් පිංකාර නොවීම ද
එක්තරා දඩුවමක් සොබාදහම විසින්
අපටම දෙනු ලබන...!💔😫
සින්දුව අහන ගමන් එහෙම කල්පනා කරන තනිකඩ.මම🥱
ඔයාගෙ කටහඬ නම් භාවනාවක් අයියේ 🤗❤️🌹
My favourite singer 😘😍💞💟
Good luck 💐🎤🎶
Wow voice is beautiful
මේකනම් භාවනාවක් වගේ හරිම ලස්සනයි ජයවේවා ❤️
❤️
මේක නම් මහ පිස්සුවක්. ❤ භාවනාවක් වගේ ඒ හඩ. මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. මගෙ ජීවතේ මේකෙ තියෙනවා කියලා දැනෙනවා
උස අත්තක මලක් වුනේ ගව් ගානක් උඩින් ඉන්න
අවසානෙදි උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න
අවසානෙදි උරුම උනේ........ මල් පොකුරක එකක් වෙන්න.. ❤️🥰❤️😍
මට නුඹ විතරක් උනාට
නුබට ඉන්නේ මං විතරද ? .....
ලස්සනයි අයියා ඔයාගේ කටහඬ නම් භාවනාවක් කියලා වැඩක් නෑ. කැඩුනු හිතක් සුවපත් කරන හඬක් . තවත් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . 💪😍❤️
ඇස් දෙක පියාගන අහන්න පුළුවන් 💞💞💞💞මාරම ලස්සනයි කටහඬ නියමයි 🌹🌹🌹🌹
ගොඩක් මිහිරි ගීතයක් .bhawanawak wage. Obe ළයාන්විත හඬට අපූරුවට ගැළපෙනව ..dawasa පුරාම ahannapuluwan අර්ථවත් ගීතයක් .harima lassanai..
What a nice vocal I am in loved...🥺❤When he started to sing the first lyric part , felt like I had gone for another world...I mean I am peaced with my inner...😌No words to say this one is totally melting hearts...💞💫
True🥺♥
ලස්සනයි අයියේ ....😍 හිත නිවන voice ekak ... ❤️
මට නුබ විතරක් උනාට ...නුබට ඉන්නේ මං විතරද ...🥀💖
මලිදු 💜️💕💜️
අම්මෝ කාලෙකින් cover එකක්😍😍
Ubata mn issara poddak wath asa na. Habai dn nm uba kiyana covers witharai ahanne. Saratama wadinawa❤️❤️
මරුවට තියෙයි 😋😍😘
Trending 01 වෙන්න පවා සුදුසුයි😌😌😌 waiting 😌💜️.....
පරණ මතක ඔක්කොම එක පාරටම හදවත
හරහා ගියා වගේ. ඒ උනාට මට නුඹ විතරක් උනාට නුඹට හිටියේ මන් විතරක් නොවෙයි. 😔😔😔😔😊😊😥😥😓😓☺️☺️☺️☺️☺️☺️☺️♥️♥️♥️❤️♥️♥️♥️
💖 මට නුබ විතරක් උනාට........
👍 නියමයි කොල්ලෝ
Best of luck dear
Waiting ❤️
Harima lssani malinduvooo.. god luck
හරිම ලස්සනයි.හිත නිවන හඩක්.තෙරුවන් සරණයි!🥰🥰🥰
මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නෙ මන් විතරද ❤️❤️
මෙ කටහඩ භාවනාවක් වගේ..මොන සින්දුවක් කිව්වත් හරිම ලස්සනයි අයියේ.
මට නුඹ විතරක් උනාට..
.නුඹට ඉන්නේ මං විතරද? I felt it...😍❤️🎵
I felt it too🥲
ඒ හඩ නම් භාවනාවක් හිත නිදහස් වෙනවා මාර විදිහට තවත් මේ වගේ නිර්මාන කරන්න ශක්තිය ලැබෙන්න ඕනී🎉
මේක තමයි Malindu ගේ ලස්සනම cover එක... හැමදම වගේ අදත් WOW ❤️❤️❤️❤️❤️
`මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නෙ මන් විතරද ´
' i fell it' 🙂❤️✌️
ගොඩක් ලස්සනයි අයියා....අයියගේ voice එක මට භාවනාවක් අයියා......❤️❤️
Adamai ahuwe cover eka lassanai godariyak palaweni wachana tikenma as deke kadulu habai sinduwk nisa hinwk ekk kadulu awe lassanai goddaaaaaaaak ♥️♥️♥️♥️♥️♥️🌼🌼🌼🌼🌼
God bless you ❤️😇 තවත් මේ වගේ cover කරලා තව ඉස්සරහට යන්න ඔයාගේ කටහඩ ගොඩා.......ක් ලස්සනයි හොද තැනකට යන්න පුලුවන් 😇❤️
උස අත්තක මලක් උනෙ
ගවු ගානක් උඩින් ඉන්න
අවසානෙදි උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න
😊❤️
ලස්සන සින්දුවකට ✌️
ලස්සන කටහඩක් 👌
😚❤️
සුපිරි මලිදු අයියේ....♥️🔥
භාවනාවක් වගේ කටහඬ 🙂 මනෝපාරක් ගහන්න ගැලපෙනම සින්දුවක් වගේම හිත නිවන කටහඬක් ආසම ගායකයෙක්............♥️
හිත හදාගන්න බෑ සින්දුවටත් එකක් ඕනේ අයියේ❤️
ඇස් දෙක පියාගෙන භාවනවක් වගෙ අහන්න හිතට දැනෙන,ගත ප්‍රමෝදමත් කරන ලස්සන සින්දුවක්❤️
ඒ කටහඩ ඇහෙන කොට හිතට හරි සැනසීමක්💖හරිම ලස්සනයි 💗💗
අම්මො ඉක්මන්ට ඕන අයියා ❤️ 🥺