ශක්තියක් කවා වචනයක් බල ගන්වන හැටි.. | Deegoda Kumara Spiritual Speach

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 433

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 3 місяці тому +1

    සාදු සාදු සාදුඅපේ ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 4 місяці тому +1

    සාදු සාදු සාදු ❤❤❤ එතුමියට තව තව නිරෝගි සුවය ලඛේවා ❤❤❤ ගුරු පියණන්ට යහපතක්ම වේවා ❤❤❤ විශ්ව අසීමිත බලය ලැබේවා සියලුම දෙනාට ❤❤සොයගුණේ හල්දුම්මුල්ල

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 4 місяці тому +1

    ස්තුතියි ගුරු පියාණනි ගුරුතුමා කියන දේ සත්‍යය් මම දන්නවා මගේ ලෙඩත් අනන්ත සානිප වෙලා තියෙනවා ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා දෙව් සුව පහුලේ සැමටත් විශ්වයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dsrpinthu
    @dsrpinthu 10 місяців тому +32

    විශ්‍රාමික ගුරු තුමිය මමයි.මගෙ උගුර දැන් සුවයි.ඹබ තුමාට ගොඩාක් පිං සිදුවේවා.මෙතුමා කරන අති විශාල පරාර්ථකාමී සේවය අපි කවුරුත් අගය කළයුතුයි.මගෙ ස්වාමියා මරණයට පත්ව අවුරුදු 8ක්වුවත් ඒ ගැනවත් නොසිතා අටලෝ දහමින් කම්පා නොවී පවුලේ දියුණුව හැම අතින්ම ඇති කර ගැනීමට මෙතුමාගේ සත් ධර්මය මට පිහිට විය.මෙතුමාටත් සුදු අම්මාටත් ලෝක වාසී සියලුම සත්වයින්ටත් නිවන් සුවයම අත්වේවා.

    • @NirmalaUdayangani-ng3hg
      @NirmalaUdayangani-ng3hg 10 місяців тому +3

      සාදු සාදූ සාදු...හරිම සතුටුයි.සුවකාරක ශක්තියේ මහිමය ප්‍රකාශ කල ඔබ තුමියට ගොඩක් පින්

    • @Sathvirubinathtech
      @Sathvirubinathtech 10 місяців тому

      🙏🙏🙏

    • @KasunChamara-e7r
      @KasunChamara-e7r 10 місяців тому

      Ane gurumaniyani mta kumara mahathawa munagesena akaraya kiyla denna mage amma me welawe asanipen inne obathumiyata pin aithi wei

    • @WasuuJayathilaka-cg4lc
      @WasuuJayathilaka-cg4lc 10 місяців тому

      Oba tumiyata teruwan saranai devipihitài

    • @sakunthasandeepa1398
      @sakunthasandeepa1398 10 місяців тому

      තෙරුවන් සරණයි !

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 10 місяців тому +43

    මමත් utube එකෙන් මේක බැලුවා. මේක සත්‍ය ප්‍රකාශ යකි.🙏🙏🙏අපේ දෙවිපියානන්ට ශ්‍රී මහ භද්‍ර කාලි මෑණියන්ගේ ද විෂ්ණු දෙවියන්ගේද පිහිට ආශිර්වාදය ම ලැබේවා.

    • @RuviniKarunathilaka-cp3wl
      @RuviniKarunathilaka-cp3wl 9 місяців тому

      🙏🙏🙏 Theruwan Saranai Guru Piyanani. Oba thumange Ashirwadayen Siyalu Rogen Suwapath kUwa Sema Mage Rogeebawada Suwapath Wewa......!!!👏👏👏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 10 місяців тому +30

    ස්තුතියි ගුරු පියාණනි, ඔබට බොහෝම පින් වරින් වර දැනුවත් කිරීම් කරනවාට, පියාණනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏

    • @RanjanieVithana
      @RanjanieVithana Місяць тому

      නමස්කාර වේවා ගුරුපියාණනි. ඔබ තුමාගේ වචනයේ බලයෙන් අප පවුලේ සියලු දෙනා සුවපත් වේවා! ඔබතුමාට ස්තුතියි අපව සැමදා දැනුවත් කිරීම ගැන. බුදු සරණයි! දෙවි පිහිටයි!🙏

  • @dorinperera6124
    @dorinperera6124 10 місяців тому +2

    Theruwan saranai dewpiyaneni sudu ammatath sewaka mandalayatath niduk nirogi suwaya prarthana karanawa 🙏🙏🙏🙏🙏

  • @InokaLanka-b8x
    @InokaLanka-b8x 9 місяців тому +1

    මන් විශ්වාස කරන්නෙ මිහිපිට ජීවමාන බුදුරැවක් පියානනි ඔබ.විශ්වය විශ්වාස කරන්න.පියානන්ගෙ වචන හරිම ප්‍රබලයි.විශ්වාසයෙන් අහන්න.මාගේ මතක ශක්තිය බොහොම අඩුයි.දවසක හරියයි කියා මාත් විශ්වාස කරනවා.මං ගෘහ සේවිකාවක් කුවේටි වල.ලංකාවට ගිය දවසට විශ්වයේ විශ්වාසයෙන් මෙම පියානන් මුන ගැසීමට ආශිර්වාද ලැබේවා. ලැබේවා....අහස තරම් ඔබේ වචන මට විශ්වාසයි.
    බුදු සරණයි.!!!!

  • @sayuni-panadura2798
    @sayuni-panadura2798 10 місяців тому +1

    ගුරු පියාණෙනි ඔබතුමගේ වැඩසටහන් අපි බලනවා. මේ ලෝකෙට බිහිවුන දෙවි කෙනෙක් ඔබතුමා. සිත් සුවය වැඩ සටහනකට එන්න ආස උනත් අපිට එන්න තත්වයක් නෑ.මගේ මහත්තයා අංශබාග රෝගියෙක්.උදේ හවස පහන තියලා මන් හිතන්නේ කුමාර මහත්තයා අපිට මුනගස්සවන්න කියලා.පුංව් දුවලා දෙන්නෙක් අපිට ඉන්නේ.මහත්තයා හොදටම මානසිකව වැටිලා.වයස 38 යි.අපි පානදුරේ.මේ උතුම් විශ්වයේ ආශීර්වාදයෙන් මගේ මහත්තයාට කුමාර මහත්තයාගේ උතුම් ආශීර්වාදය ලබා ගැනීමට හැකි වේවා.බුදු සරණයි 🙏🙏🙏🙏

  • @indrakumari1093
    @indrakumari1093 10 місяців тому +1

    විශ්වයේ බලය පහදාදුන් ඔබ වහන්සේට ස්තුති වේවා!🙏🏻🙏🏻🙏🏻

  • @AsankaMahesh-df5yz
    @AsankaMahesh-df5yz 3 місяці тому

    ඔබතුමාගෙ වචනයෙන් බලයෙන් මා සූවපත් වෙනවා. ස්තුතියි.ගුරුපියානෙනී.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raveeravee781
    @raveeravee781 5 місяців тому

    ඔබ තුමාගේ දේශන නිතර බලනවා මගේ ගත සිත සුවපත් වෙනවා ඔබ තුමාට නිරෝගි බවම හිම් වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankanilminitennekoon7811
    @priyankanilminitennekoon7811 10 місяців тому +1

    🙏🙏🙏🙏 දෙව් පියණන්ටත් සුදු අම්මටත් දෙව් සුව පවුලේ සැමටම තෙරුවන් සරණයි

  • @deepanisilva5509
    @deepanisilva5509 10 місяців тому +7

    ඔබතුමා ගෙ ආශිර්වාද ලෝකවාසීන් සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏 theruvan saranai devipihitai 🙏🙏🙏

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 10 місяців тому +21

    ස්තූති දෙව්පියානෙනි , ගුරුතුමා කියන දේ සත්‍යයි .🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 10 місяців тому

      ගුරුපියාණෙනි තෙරුවන් සරණයි දේපිහිටයි සුදු අම්මා දේවිසූ පවුලේ සියලු දෙනාටත් හරිම ලස්සන වැදගත් වැඩසටහනක් දිනයට බලන්න බැරි උනත් හැම වැඩසටහනක්ම මං🙏🏻🙏🏻🙏🏻 බලනවා❤

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 10 місяців тому +9

    නිතරම අප හට මෙි දැනුවත් භාවයන් ලබා ගුරැපියතුමන්ට ස්තුතියි නමස්කාර වෙිවා👍👍👍👍👍👍

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 10 місяців тому +17

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 10 місяців тому +10

    ගුරු තුමනි ඔබ තුමාට සහ සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට යහපතක්ම වේවා තෙරුන් සරණයි දෙවි පිහිටයි! ❤❤

  • @lalithakwt6082
    @lalithakwt6082 10 місяців тому +14

    ඇත්තටම ඒ අම්මා කතා කරද්දි මගේ ඇස් වලට කඳුළු පිරුනා පපුවට වේදනාවක් දැනුනා සතුටට ඔබතුමාට කවුරුවත් පින් දෙන්න ඕන නෑ ඔය තියෙන්නේ පින් නිදුක් නිරෝගී සුවය ලැබේවා.

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 10 місяців тому

      🌹💐🌹🥰😘😘🌺🌻🪔🪔🪔🌻🌺😘😘🥰🥰🌹💐💐💐🥰😘🌺🌻🪔

    • @priyalalsamarakoon1669
      @priyalalsamarakoon1669 10 місяців тому

      එය ඔබේ මුදිතාව.

  • @komalravat404
    @komalravat404 10 місяців тому +2

    අපේ දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,,, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,,❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී

  • @renukadias9508
    @renukadias9508 10 місяців тому +8

    අනෙ මෙ මල් දිනකිපයකින් ඉවත් කරනමොහොතෙ ලැබෙනවනම් මම අතු සෙරම පැල කරනවා .
    ඔබ තුමාට දිර්ගායුෂ ලැබෙවා දෙකන් පිනවෙනවා ඔබ තුමාට ඇහුම්කන් දිමෙන්.ජෙසු පිහිටයි .

  • @Latah-lo8tm
    @Latah-lo8tm 10 місяців тому +6

    ගුරු තුමණි ඔබ‍ට පින් ඔබ තුමාගේ දේශනා අසන විට පුදුම කාර සැනසීමක් මට දැනෙන්නේ සියළුම දෙනා සුව පත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 10 місяців тому +2

    😭😭😭😭😭 ස්තූතියි🙏 ස්තූතියි 🙏ස්තූතියි🙏 ස්තූතියි 🙏 අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේගේ වචනයෙන් මේ මේ මේ මොහොතේ මාගේ වම් කකුලේ උඩුපතුලේ යකඩයක්වැටීමෙන් ඉදිමී. ඇටකට්ට ඇතුලෙන් ගෙඩියක් මතු වී පුදුමාකාර වේදනාවක් වින්ද මා ඔබවහන්සේගේ වචනයෙන් සුවපත් උනා මේ කමෙන්ඩ් එක දාන මේ මොහොතේ ඒ ගෙඩිය වැනි දේ අතුරුදන් වෙලා මා මාගේ කකුල අතගා බැලුවා. මා විදේශයේ සේවය කරන්නේ මේ නිසාවෙන් මා බොහෝ වේදනාවක් ඉවසා දරාගෙන උන්නේ. මෙම ප්‍රශ්නය වී අවුරුදු 12 කටත් වැඩී නමුත් එය මාස 5 පමන සිට ටික ටික වේදනාව තිබුනත් මා දරාගත්තා.. බොහෝසෙයින් වේදනාව දැනුනා ඔබවහන්සේගේ වචනයෙන් මේ මොහොතේ සුවපත් වූ බව උත්තරීතර විශ්වයේ ගර්භයට මා හදවතින්මහඩනගා ප්‍රශන්ශා කරන්නෙමි. ස්තූතියි . මා ස්තූතියි කරනවා. ඒ වේදනාව මේ මොහොතේ අතුරුදන් වීම මාගේ නමස්කාරය . මාගේ ගෞරවය .. මාගේ ආදරය හදවතින්ම මේ මහා විශ්වකදම්භ ගර්හයට හඩ නගා කියමි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි .ප්‍රශන්සා වේවා👏 ප්‍රශන්සා වේවා👏 ප්‍රශන්සා වේවා👏 .සාදු සාදු සාදු 🙏

  • @RathnaSooriyaarachchi-xb7yh
    @RathnaSooriyaarachchi-xb7yh 10 місяців тому

    විශ්වයට ස්තුතියි!! හැමදාම අලුත් දවසක් ... ඔබ තුමාට ස්තුතියි විශ්ව දැනුමෙන් අපේ සිත් පිරිපුන් කරනවට 🙏. බුදුසරණයි!!🙏

  • @renukaperera2460
    @renukaperera2460 10 місяців тому +10

    නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . හරිම සතුටුයි . සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා .තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @Lucky-ug6is
    @Lucky-ug6is 10 місяців тому +1

    ඔබතුමාව දෙවියෝම ආරක්ෂා කරත්වා!
    ඔබතුමා අනිවාර්යයෙන්ම මිනිසත්බව ඉක්මවූ උත්තමයෙක්. 💐💐💐🙏🙏🙏🌹🌹🌹

  • @lalithakwt6082
    @lalithakwt6082 10 місяців тому +4

    ගතට සිතට විවේකයක් නොදී සියලු සත්වයාගේ හිත සුව පිණිස වෙහෙසෙන ඔබතුමාටවිශ්වයේ අපරිමිත වූ ශක්තිය ලැබේවා.

  • @piyaseelipinthu
    @piyaseelipinthu 10 місяців тому +1

    ඔබ වහන්සේගේ අති උත්තම දේශනයට බොහෝම පින්.මමත් දහ අටවෙනි සිත් සුවයට සහභාගි වුනා.මගෙ නංගිට තමයි කතාකරන්න බැරුව හිටියෙ
    ඔබ තුමාගෙ වචනයේ බලයෙන් දැන් එයාට සනීපයි .හොඳට කතාකරනවා. ඔබ තුමා මතු බුදුවේවා. ස්තුතියි.විශ්වයට. ස්තුති වේවා. දෙව්සුව පවුලෙ සියලුදෙනාටම තෙරුවන්සරණයි දෙවිපිහිටයි.

  • @AyeshiVrs
    @AyeshiVrs 9 місяців тому

    🌸❤️🌸තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් , සුදු අම්මා, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමටත් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! .🙏💛💜️💙💚🧡❤️💖💛💜️🙏

  • @ruwanlasantha4646
    @ruwanlasantha4646 10 місяців тому

    ස්තුති ගුරු පියාණටත් සුදු අම්මාටත් දෙවුසව පවුලේ සියලුම දෙනාටත් ස්තුති ස්තුති ස්තුති ආදරණීය විශ්ව මාතාවටත් ❤ ස්තුති ස්තුති ස්තුති ❤

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 10 місяців тому +3

    ඔබ තුමාට බොහොම ස්තූතියි කුමාර මැතිතුමනි. සුදුඅමිමාට දෙවිසුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @pathumprabath8450
    @pathumprabath8450 10 місяців тому +3

    ආදරණීය ගුරුපියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පිරිසට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏🌷🌷🌷🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 10 місяців тому

    ❤❤පියානනි ස්තුතියි ඔබතුමාට අපිට ආශිර්වාදය ලබාදුන් නාට අපිට නිරෝගී සුවය ප්‍රරාර්තනා කලාට. ඔබතුමාගේ සිතුම් පැතුම් ඉටු වේවා .සුදු අම්මා ඇතුළු දෙවි සුව දේශයෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @wasanthiganga2735
    @wasanthiganga2735 10 місяців тому

    ස්තුතියි 🙏ගුරුපියානනී....මෙවැනි දැනුවත් කිරීම් වලට ..බුදු සරනයි ..දෙව්සුව පවුලේ සැමට ..🙏🙏🙏

  • @PathimiPathimi
    @PathimiPathimi 9 місяців тому

    ඔබතුමා ටත් පවුලේ සැමටත් දිර්ඍයු වෙිවා෴ තෙරැවන්සරණයි෴ ,🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️

  • @MudithaWijesinghe-e7t
    @MudithaWijesinghe-e7t 10 місяців тому

    මා අසුවපත් වුවාට විශ්වයට ස්තුතියයි ! ගුරුපියාණන්ට,සුදු අම්මා ඇතුලු දෙව්සුවපවුලෙ සියලු දෙනාට නිවන් සුව ලැබෙවා !

  • @anushahewawasam1770
    @anushahewawasam1770 10 місяців тому +3

    ඔබතුමාටත් සුදු අම්මා ලහිරු ඇතුලු කාර්ය මන්ඩලේටත් දෙව්සුව දේශයේ සැමටත් තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 10 місяців тому +3

    වටිනාකමින් පෙරමුණේ ම තියෙන දේශනය පියානනි.පියතුමන්ට සුදු අම්මට දීර්ගායු ලැබිල.තෙරුවන් සරනය් දෙවිපිහිටය්

  • @isurufernando9674
    @isurufernando9674 10 місяців тому

    ස්තූතියි පියාණෙනී වටිනා වැඩ සටහනින් අපව දැනුවත් කලාට. ජේසු පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼♥️🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌻🌹🌹🌹🌹🌹☀️🌸🌸🌸🌸🌸🌸🌸🌸♥️🌷🌷🌷🌷🌷

  • @sreemathilka9633
    @sreemathilka9633 10 місяців тому +1

    මමත් කුවෙට් වල ඔබ තුමාගේ දුරහස්ත සුව මෙහෙයෙන් මගේ ගොඩක් අසනීප සුවපත් උනා දෙව් පියාණන්ට සුදු අම්මා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿

  • @somawijamuni
    @somawijamuni 10 місяців тому

    ගුරුතුමිය සුවපත්වී කතාකල අවස්ථාවේ මමත් ළඟ
    තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @achinthaprasadbandara6930
    @achinthaprasadbandara6930 10 місяців тому +3

    ඔබතුමාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 10 місяців тому

    ගුරුපියානෙනි අවුරුදු 24ක් වන මාගේ දරුවා ද සෙම් රොගෙයෙන් හා ශරීරයේ තුවාල දැමීම නිසා අවුරුදු 24ක් ම දුක් ව්න්දා තාමත් අධ්‍යාපනය හදාරන ඔහු මානසික ව වැටිලයි හිටියේ නමුත් ඔබ තුමාගේ ආශිර්වාද වැඩසටහන් වලට සම්බන්ධ වීමෙන් පසු ලොකු සුවයක් ලබනවා දෙව් සුව දරුවෙක් වී අධ්‍යාත්මික ගමනක් යන ඔහු ට ඔබ තුමාගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 10 місяців тому +6

    සිත්සුවය දිනේදී සියසින් දැකීමට ලැබුනා පිං පිං සාදු සාදු වචනයේ බලය නිවරදි උදාහරන සහිත පහදාදුන් ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං 🔔🔔🔔

  • @mayurisamanali2939
    @mayurisamanali2939 10 місяців тому

    🙏🙏🙏 ආදරනීය ගුරු දේවයන්ට නිදුක් නීරෝගී සුවයෙන් දීර්ගායු ලැබේවා..!!! අපව දහම් දැනුමෙන් සන්නද්ද කර නිර්වානවබෝදයට මග පෙන්වනා ගුරු දේවයිනී 🙏🙏🙏ඔබට බොහොමත් ම පින් 🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌹🌷🌹🌷🌹🌷

  • @W.Kumari
    @W.Kumari 10 місяців тому +1

    මාගෙ ගුරු පියාණන් ට නමස්කාර වේවා. නැවැතත් සිත් සුවයට සහභාගි වීමට අවස්ථාව උදා වේවා. ගුරු පියාණන් සහ සුදු අම්මා ඇතුළු සියලුම කාර්යය මණ්ඩලයට ත් තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 10 місяців тому +7

    දුරස්ථ සුව මෙහෙයෙන් මමත් සුවවුණා...ශල්‍ය කර්මයකින් පවා සුව නොවූ මගේ වම් කණේ වසර තිහක් පමණ පැවති ආබාධය සුව කලේ කුමාර උතුමාණන්ගේ දුරස්ථ සුව මෙහෙයුමෙනුයි..ඔබට සදා ණය ගැතියි..මගේ ආයුෂත් රැගෙන නිදුක් නිරෝගීව යෙහෙන් බොහෝකල් වැජඹේවා මගේ පැතුමයි...සියලුම රෝගීන් සුවපත් වේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි !

  • @JayaGamage633
    @JayaGamage633 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු. සාදු ❤❤❤ ස්‍යතයි අපි. දැක්කා සිත් සුවය. දවසේ
    එතුමිය කියුවා සුවපත් වුනේ දුරස්ථ දිව්‍ය ආශිර්වාදයෙන් කියා. මමත් සුවපත් වෙන්නේ දුරස්ථ දිව්‍ය ආලෝක ආශිර්වාදයෙන් මයි. මගේ උතුම් ගුරු පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය සීයට දෙසීයක් ස්ථීරයි
    උතුම් ගුරු පියාණන්ට හැමදාම බුදු වේවා. කියා මා ප්‍රර්ථනා කරන්නේ. මම. කාලයක් බෙහෙත් කරා. අවුරුදු දෙකහමාර. දතේ කැක්කුම. දෙව් පියාණන් ගේ. පලමු වැඩ සටහන බැලුව දවසේම සනීප වුනා. එදා සිට නිර්මාංශ වුනා. එදා සිට අද දක්වාම. මා ඕනම ලෙඩක් හැදුන ගමන්. දෙව් පියාණන් ගේ. ආශිර්වාද ගන්නවා. මා නම් ඉතාම සතුටින් කියන්නේ උඩු තරමින් පෙනඩෝල් පෙත්තක්වත් බොන්නෙ නැහැ ඒ වගේම. සිත සුවපත් වෙනවා දෙව් පියාණන් දැක්කත්. වෙනස් කෙනෙක් වුනේ. දෙව් පියාණන් ගේ සත් ධර්ම දේශනා අසා. අතීතය අනාගතයක් ගැන නොසිතා මේ මොහොතේ ජීවත් වන්න පුරුදු කලේ දෙව් පියාණන්මයි
    ඒ නිසා. සතුටින් ප්‍රිතියෙන් සුවයෙන්
    ඉන්නවා. මගේ ගුරු පියාණන්ට ඉතාම ස්තුතියි ඉතාම පින්. මගේ උතුම් ගුරු දේවොත්තමයන් වහන්සේට නමස්කාර වේවා
    දිගාසිරි ලැබේවා මේ වගේ උතුම් මනුෂ්‍ය රත්නයක්. මේ මිහිපිට නැහැ
    හරිම ආදරණීය ලෙන්ගතු ප්‍රේමය මෛත්‍රිය කරුණාව පිරි උතුම් දෙව් පියාණන්. මුළු ලෝකයටම ආලෝකයක්. ඒ ආලෝකයෙන් සුවපත් වන දුප්පත් අපේ හදවත් වල ඇති. ආදරය මහා සාගරය වගේ
    මම නම්. බුදුන් වහන්සේට වගේම ආදරයක් ගෞරවයක් තියෙන උතුම් ගුරු පියාණන්. මගේ ජීවිතයේ හැමදාම. වන්දනා කරන දෙවිදුන් ඔබමයි පියානණේ ගෞරවණිය නමස්කාර වේවා
    ආදරය කරුණාව ප්‍රේමය මෛත්‍රිය පිරි සුදු අම්මාටත් ඒ වගේම හරිම ආදරේයි
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට
    තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා
    පූර්ණ චන්ද්‍රයා ඔබමයි පියානණේ මුළු ලෝකයම එළිය කරන
    ආයුෂ බෝහෝ වේවා දිගුකල් දිනේවා මුළු විශ්වයේම ආශිර්වාදය ශක්තිය බලය වීර්ය ලැබේවා මගේ ගුරු දෙවි පියාණන්ට
    නමස්කාර වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 10 місяців тому +2

    අපට සාමය සතුට ප්‍රීතිය සපිරි ජීවිතයක් ලබාදුන් ගුරුපියතුමන්ට අනේකවාරයක් ස්තූතියි. ගොඩක් පිං.දීර්ඝායුශ වේවා!!! 🙏🙏🙏 දෙව්සුව සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏

  • @sathyaahettige6345
    @sathyaahettige6345 10 місяців тому +1

    දෙව් ගුරු පියානෙණි ඔබතුමාගේ සත්‍ය වාදි ගුණයට වැඳ වැඳ නමස්කාර කරමි.මාගේ නමස් කාරය වේවා.සියලු දෙව් බඹුන් ඔබ වහන්සේව අාදර සුදු අම්මාව අාරක්ෂා කරත්වා.මාව සුවපත්කලාට ස්තුති වෙමි.පුණ්‍යානු මෝදනා කරමි

  • @kalyanisamarakoon1056
    @kalyanisamarakoon1056 10 місяців тому +1

    තෙරැවන්.සරනයි.දෙවි.පිහිටයි.දෙවි.තුමනි

  • @manelperera6670
    @manelperera6670 10 місяців тому +1

    ඔබ තුමා ගේ වැඩ සටහන් වලට සම්බන්ධ වන්න අරන් අවුරුද්දක්. සිතද බොහෝ සුවපත් වී ඇත රොගද වරින්වර සුව විය ඔබ තුමා ට ගොඩක් පින්

  • @MenikeSomalatha-ul8dv
    @MenikeSomalatha-ul8dv 10 місяців тому

    හැමදාමත් ජීවිතයට වැදගත් දේ කියා දෙන ඔබ තුමාට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සුදු අම්මා ඇතුළු සුව පවුලේ සැම දෙනාටම ස්තුතියි තෙරැවන් සරනයි 🌹🌹🌹🌹

  • @niroshapriyadarshanirathna5639
    @niroshapriyadarshanirathna5639 10 місяців тому

    විශ්වයට ස්තූතියි. ගුරු පියාණන්ගේ දේශනා අසන්න සැලැස්සුවාට. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි!!! පියාණෙනි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GayaniAhangamaVithanage-ft7ym
    @GayaniAhangamaVithanage-ft7ym 10 місяців тому +1

    ඔබතුමා ටත් සුදු අම්මටත් ගොඩාක් පින් දෙවි සුවපව්ලෙ සියලුම දෙනාටම ත් ගොඩාක් පින් ❤❤❤❤❤

  • @badboys4671
    @badboys4671 10 місяців тому

    මිාගේ ගුරු පියාණනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏. දීර්ඝායු වේවා .තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @pubudiniper5301
    @pubudiniper5301 10 місяців тому +2

    ඔබතුමගේ දෙශනයට බොහෝ මම පිං ස්තුතියි 🙏 😊🙏කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා🐦🌍🐦 තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි🙏🪷🐦🌍🐦🪷🙏 ඔබතුමාටවේවා තුමියටත් වේවා සියලුම ව්ශ්ව ජීව්න්🙏🌍🙏 සුවපත් වේවා දූකින් මිදී නිවනින් නිමවේවා🙏💐🌍💐🙏
    🌿💐🌿💐🌻🌿🌻🌿💐🌿💐

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 10 місяців тому

    අප වෙනුවෙන් විශ්වීය අසීමිත ආශිර්වාදය ,අවබෝධය ලබාදෙමින් දවසින් දවස අවබෝධය කරා මෙහෙයවන මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි , දීර්ඝායු වේවා.......! ඔබතුමා නික්මෙන විට මනුලොවින් අපවද කැටුව යනු මැන.......🙏

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 10 місяців тому

    මගෙ පියාට කතා කිරීමට නොහැකි යි ගුරුතුමාගෙ අසිර්වාද යෙන් නිරෝගී සුව ය ලබා දෙන්න
    පියතුමා නනි❤❤සුදු අම්මාටත් දෙව් සුව පවුලෙ සියලුම දෙනාට බුදුසරණයි 🎉🎉 දෙවිපිහිටයි 🙏🙏🙏🙏 17:02

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 10 місяців тому +1

    ආදරණීය, වු, අපූර්වතම, මිනිසා තම. දිව්‍යත් වය, අවදිකර, ගනිමින්, සත්‍ය ගරුක, වචනය. බල. ගන්වමින්,කරන්නා වු ප්‍රාතිහාර්ය, දැකීමෙන්, හා
    ඇසීමෙන්, සතුටට පත් වු වාක්මෙන්, සියලු දෙනාම. සුවපත් වේවා!!! වීර. උත්තමයාණෙනි, මාගේ නමස්කාරය,,,,,
    🙏🏾🙏🏾🙏🏾❤️🙏🏾🙏🏾🙏🏾
    සුදු අම්මාටද, මාගේ නමස්කාරය, ආදරය,🙏🏾🙏🏾🙏🏾❤️

  • @විමලාවති
    @විමලාවති 10 місяців тому

    ඵ අම්මා කතා කරද්දි මට කිව නොහැකි දුකක් දැනුනා....ගුරු පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 10 місяців тому

    ආදරනීය ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා ස්තුතියි ඔබතුමාට පරම සත්‍ය අපට කියල දෙන ඔබතුමා සුදු අමිමා නිදුක් නිරෝගි වෙිවා සියළු දෙනාටම සුවපත් භාවය ලැබෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 10 місяців тому

    බොහෝ දැනුම් සම්භාරයක් ලබා දෙන ගුරු පියාණෙනි. බොහෝම ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏

  • @Sandaruperera953
    @Sandaruperera953 10 місяців тому

    ගුරු වියන්නන්ගේ ශක්තිය බලය අතිඋතුම් ඒ ශක්තිය අප සැමටම ලැබේවා!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @geethakumaraedirisinghe6304
    @geethakumaraedirisinghe6304 10 місяців тому

    ❤සතුටුයි දිව්‍යපුත්‍රයන්ට සහ සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට නිරෝගීමත් දීර්ඝයුෂ ලැබේවා!🙏🙏🙏☸️

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 10 місяців тому

    ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් නමස්කාර වෙවා ඔබතුමා ව්ස්වය අපට දුන් දායාදයකි අපට දැනුම බෙදන ඔබතුමා ට දිර්ගයු වෙවා තෙරුවන් සරණයි

  • @anushaudayangani4542
    @anushaudayangani4542 10 місяців тому

    ගොඩක් ස්තුතියි පින් ගුරු පියාණනි මාගේ නමස්කාරය වේවා ඔබතුමාට සාදු සාදු සාදු

  • @sujathamary6364
    @sujathamary6364 10 місяців тому

    පින්වත් ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 10 місяців тому

    සමිදුනි ඔබතුමා අපගේ ජිවමාන දෙවිසමිදානෝයි ඔබතුමා සුදුමැතිනිය ඇතුලු සියලුම දෙනාට දිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @thilakalatha3706
    @thilakalatha3706 10 місяців тому +2

    🙏🙏🙏 නමස්කාරය වේවා!!! දෙව් පියාණනි!!!

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 10 місяців тому +1

    ගුරුපියානෙනි අවුරුදු ව්ස්සක් පමණ බොහෝ රෝග වලට හැම දාම ඖෂධ ගත් මා ඔබ තුමාගේ ආශිර්වාදයෙන් කිසිදු බෙහෙතක් නොගෙන අද සතුටින් ජීවත් වෙනව මගේ මුලු පවුලම වෙනස් වෙලා අද සිතන පතන බොහෝ දේ හරි යනවා ඔබ තුමාට ගොඩාක් පිං ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා මාගේ පවුලේ සියලු දෙනා ටම ධර්මය අවබෝධ කරගැනීමට ඔබ තුමාගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @NirmalaUdayangani-ng3hg
      @NirmalaUdayangani-ng3hg 10 місяців тому

      සාදු සාදු සාදු.හරිම සතුටුයි

  • @SarathSarath-m5x
    @SarathSarath-m5x 10 місяців тому +1

    ❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තව තව ශක්තිය ලැබේවා! මෙවැනි ධර්ම දේශන වලට ස්තුතියි

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 10 місяців тому +1

    එතුමියගේ කටහඬ නැවත ලැබුණ එකට ගොඩක් සතුටුයි. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🩷🙏🩷🩷🩷🩷🌹🌹🌹🌹.

  • @GeethaJayasekera
    @GeethaJayasekera 10 місяців тому

    😢😮මේවා බොහොමයක් මා ඇසිණි දුටුවා මා මේ සිත් සුවයන්ට සහභාගි වුනා ඵල ලැබුවා.මගේ ස්වාමියාගේ ,අස්තංගත වීමෙන් පසුව,.මාද මගේ ස්වරූපය මුලුමනින්ම වෙනස්වුණඅ ඒත් දෙව් පියාණ්න්ගේ කරුණාව දයාව ව්ශ්ව බලයෙන් මා පියව් ලෝකයට ආවා. සැර යටිය සහිතව ඇවිදිමින් සිටි මා 18 සිත් සුවයේ නිවහල්ව, සතුටින් ස්ව ශක්තියෙන් ඇවිද්දා සියල්ලෝම එය දූටුවා මගේ දෙව් පියානණ්ට සුදු අම්මාට මාධ්‍ය දරුවනට මේ සියල්ලම බල ගැන්වූ විශ්ව ශක්තීන් ට මාගේ, නමස්කාර පූර්ව ස්තුතිය, ආදරය සැමදා මා සමඝ්‍යි
    දෙව් පියාණන්ට සුදු අම්මාට සහාය කැලට සැමට තෙරුවන් සරණ දෙව් පිහිට 🙏🙏🙏❤❤❤

  • @ajanthakumari7879
    @ajanthakumari7879 10 місяців тому

    තෙරුවන් සරනයි ඔබ තුමියට අප ගුරු පියාණෙනි ඔබ මෙි මුලු විශ්වයේම ශක්තියයි විශ්වය ඔබ ආරක්ෂා කරත්වා.....❤

  • @lalithakwt6082
    @lalithakwt6082 10 місяців тому

    පින්බර දීගොඩ කුමාර මැතිඳුනි මේ වීඩියෝ එක බලන්න බැරිතරම් හදවතට දුකක් දැනෙනවා මේ තරම් වටිනා සේවයක් කළ ඒ මෑණියන්ගේ හඬ ඒ ලෙස අහන්න බෑ .ඇයට මුළුමනින්ම සුවපත් හාවේම ලැබේවා.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 10 місяців тому +1

    මේ මල් සැරසිලි ලස්සනයි ස්තුතිය ඒ පිරිනැමීමෙන් අයටත් සතුටින් සිටින්න ලැබේ වා!

  • @prageethdias3241
    @prageethdias3241 10 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සුදු සුදු අම්මාටත් කුමාර මාමාටත් ❤️කාර්ය මණ්ඩලය සියලු දෙනාටත්💙

  • @iswaragekusum9996
    @iswaragekusum9996 10 місяців тому +1

    අනුග්‍රහය දැක්වූ එතුමියට මාගේ ප්රණාමය. නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව.
    විශ්වීය සුව කාරක ශක්තිය තවත් ලැබි සුව පත් වෙව!

  • @kumarajeewa9263
    @kumarajeewa9263 10 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @chandraskg5927
    @chandraskg5927 10 місяців тому +2

    ඔබ තුමාගේ wachnayen සියලු දෙනා සුවපත් වේවා teruwan sranai dev pihitai ❤🎉🎉🎉🎉

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 10 місяців тому +1

    ස්තූතියි.. ස්තූතියි.. ස්තූතියි.සැමදා සත්‍ය සත්‍යයක්ම කරන මාගේ ප්‍රේමනීය විශ්වය..... හදවතින්ම ඔබ සමඟයි... කවදත් අපගේ ගුරු මැතිදුන්ගේ සත්‍ය වචනයෙන් සුවහසක් දෙනා රෝග පීඩා, දුක් කම්කටොලු වලින් නිවී සැනසුම් ලබනවා දුටු විට කදුළු පිරෙනවා නොදැනීම...මැතිදුනි හදවතින්ම නමස්කාර කරමි.සියලු දෙවි රැකවරණයි.දීර්ගායු වේවා.සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
    .

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr 10 місяців тому

    සෑම මොහොතකම නිවැරැදි මග පෙන්වමින් ඔවදන් ලබාදෙන ආදරණීය ගුරු පියාණනි හදවතින් ම ස්තූතියි ඔබතුමාට ......🙏🙏🙏
    නමස්කාර වේවා ! පියාණෙනි ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !....🙏🙏🙏

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 10 місяців тому +3

    ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් දීර්ඝායුෂ වේවා

  • @priyalalsamarakoon1669
    @priyalalsamarakoon1669 10 місяців тому +2

    තවත් සාර්ථක, සද්ධර්මීය වැඩ සටහනක්ම වේවා. ආරිය්‍යයන් වහන්ස.

  • @kanthigamage2728
    @kanthigamage2728 10 місяців тому

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 ඔබතුමාගේ අධ්‍යාත්මික ශක්තිය දිව්‍යමය බලය ශක්තිය ආශීර්වාදය සියලුම හිංසා පීඩා විදින දරුවන්ට ලැබිලා සැනසීමෙන් සතුටින් සාමයෙන් ප්‍රේමයෙන් ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏

  • @damayanthig8207
    @damayanthig8207 10 місяців тому

    ඔබතුමා අපේ ඇසින් දකින දෙවියන් බව අපිට දැක ගැනීමට වාසනාව ලැබෙනු වාර අනන්තයි.සජීවී දැක ඔබතුමා ගේ ආදර්ශමත් දේශනයක් ඇසීමටත් වාසනාව ලැබෙනවාමයි කියා මා හිතේ විශ්වාසය තබාගෙන මා නිහඬ වෙමි.සුදු අම්මාටත් ඔබතුමා සහ කාර්‍ය්මන්ඩලයටත් ලෝකවාසී අප සියලූම දෙනාටත් නිර්වාන සුවය ලගා වේවා බුදුසරනයි .🙏🙏🙏💗💗💗💮💮💮🌺🌺🌺

  • @sreemathilka9633
    @sreemathilka9633 10 місяців тому

    බුදු සමිදුන්ගේ දර්මය සත්තයයි ඒ සත්තයේ බලයෙන් විශ්වයේ ආශිර්වාදයෙන් ඔබ තුමාගේ නීති කටයුතු ඉක්මනින් නිදහස් වේවා තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐
    ගුරුතුමණි ,
    හරිම සතුටුයි කතා කරන්න බැරි ගුරුතුමියට කතා කරන්න පුළුවන් වීම.මේ විවිධ රෝගාබාධ ඇති සැවොම වචනයේ බලයෙන් සුවපත් වේවා🙏❤🙏
    ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයේ සැමටත් සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏
    සියළු ලෝක සියළු සත්වයෝ රාග ගිනි නිවි ද්වේශ ගිනි නිවී මෝහ ගිනි නිවි නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා 🙏❤🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 10 місяців тому

    මේ විස්වයට ස්තූතිවේවා.ගුරුපියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k 10 місяців тому +1

    පිංවත් ගුරු පියාණනේ ඔබතුමාට ගොඩක් ඉස්තුයි ගොඩක් පිං ගුරු පියානන්ටත් සුදු අම්මාටත් සහ දෙව් සුව පව්ලේ හැමොටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 10 місяців тому +1

    ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සියලු දෙනා සුවපත් වෙවා

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe 10 місяців тому

    ගුරු පියාණනි මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ජයවේවා!

  • @InduIllangakoon
    @InduIllangakoon 10 місяців тому

    කුමාර methuduni දුරස්ථ සුවයෙන් ද්ගුකාලයක් තිබූන අතේ අමාරුව සූවවුනා. ඔබට පින් .ඔබ සැමටම සියලු dewi රැකවරණ.indu.

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 10 місяців тому

    සාදු සාදු සාදු සාදු හරිම සතුටුයි ඔබ තුමාට සුදු අමිමාට කාර්ය්‍යාලයෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි ගොඩක් දෙ ඉගෙන ගන්න ලැබුනා අප්‍රමාණ පින් රැස් වේවා මොන තරම් පිනක්ද සියලුම සත්වයෝ සුවපත් වේත්වා හැමෝටම මේ වචන ඇසේවා ❤

  • @සගය-ෆ2ඵ
    @සගය-ෆ2ඵ 10 місяців тому

    ගුරුතුමනි මම මේ කියන දේ තවත් අයට විහිළුවක් වෙන්න පුළුවන් ඒත් මම ඔබතුමාව සිහිකරල අත තිබ්බම සනීප උනා.... මට පුදුමයි ඒත් ඔබතුමාගේ සක්තිය මට විස්වාසයි 🙏🙏🙏🙏🙏

  • @ceyloncookingculture9247
    @ceyloncookingculture9247 10 місяців тому

    ගුරු පියාණනී, සත්‍ය වචනයේ බලය පිළිබඳව අප දැනුවත් කිරීම ගැන ඔබතුමාට සත්‍ය වශයෙන්ම අප්‍රමාණ ස්තුති වේවා!!🙏 ඔබතුමාට සහ සුදු අම්මාට දෙව් සුව කාර්ය මණ්ඩලයට ද නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා.

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 10 місяців тому

    පලමුව මාගේ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගෙ නමස්කරය වේවා දෙවනුව අපව සුවපත් කරන උතුම් දේශනා වලින් සැමට පිහිට වෙන දීගොඩ කුමාර පියානනි ඔබතුමාටත් මාගේ නමස්කරය වේවා ඔබතුමන් කරන දුරස්ථ දෙව්සුව මෙහෙය මගින් මගේ අක්කගෙ පුතා සුවපත් උනා මේ විෂ්වමාතාවට මාගේ ස්තුතිය වේවා පියනනි ඔබ තුමාට මගේ ස්තුතිය වේවා ඔබ තුමන්ට ඇති සියලුම නීතිම ගැටලු යහපත්ව විසදෙවා ඔබ තුමන් නිදොස් කොට නිදහස් වෙවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @seelapathiraja12
    @seelapathiraja12 10 місяців тому

    ගුරු පියාණන්ට සහ සුදු අම්මාට දීර්ඝායුෂ පතමි❤❤❤❤

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 10 місяців тому

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........