Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thanks all hearts ජයවේවා අපේ සින්දුවේ තියෙන ආර්ට් එක අමු කලාව අහනවට විඳිනවට
❤️
කොල්ලො ඒ සිංදුව මාව පිස්සෙක් කරා බං
සුපිරි වචන නැහැ මචන් කියන්න අපිට තවත් අමු අමු සින්දු ඔනි ❤❤❤❤❤❤
superb..❤️❤️❤️✌️✌️✌️
Adoo brooo
Trending ආවෙ නැතිඋනාට එහෙන් මෙහෙන් හරි ඇහිලා හොයාගෙන ආපු එවුන් ඕන තරම් ඉන්නවා..වැලපිලි නෑ ..අමුයි..ඒකයි ගොඩක් එවුන්ට මේවා තිත්ත.❤
ජය ජය සහෝදරයා... කලාව අඳුරන උඹලට ආදරෙයි බන්. දවසක හම්බෙමු. ජය ජය
Sirwatam meka maru 😍😍
Sirawatama tik tok ekk thibila ahala sinduwe nama patta geemak dila hoyagththe 🤝
එහෙම ආපු එකෙක්
මාත් ,මෙන්න වැඩකරුවො ❤️
මල් කලාව විනාශ කරපන් වස්තුව.මේ වගේ සුවඳ දෙන සිංදු ටිකක් මාස දෙක තුනකට සැරයක් වත් අපිට ඕනි..ජය වේවා..💖💖💖
🤝🤝🖤🖤🇱🇰❤️❤️ ජය
සිරාවට අයියේ
Attamai 👊
මොනවා ලියන්නද කියලා හිතාගන්න බැහැ....උඹ වැඩ්ඩෙක්....
Gannam k mage eka
අපේ පිනකට උබ අපේ රටේ සංගිත කලාවට එක් වුනා. අපුට හුස්ම දෙන උබේ හඩ උබේ වචන.උබේ සංගිතය. ❤ ඒ හැමදෙකටම උබේ වදපු දෙමාපියන්ට පින් ලැබෙවි.❤
"වැලකෙන්න සිව් පවින් මොකද කැඩුනම එකක්කැකුලක් රකින තරම්නොවේ ලොව් තුරු පිනක් "දරුවෙක් රකින්න තමන්ගේ ඇඟ විකුනන උතුම් අම්මා කෙනෙක් ගැනයි මට දැනුනේ... අමුවෙන්ම ආදරෙයි මේ සිංදුවට ❤❤❤
Feel it❤️
♥️
Miyadenna denna be premaye samaru...
❤👌
❤❤❤
තව ටිකක් ගීතය දිග උනානම් කියල හිතෙන්නෙ කාටද?හරිම ලස්සනයි. Lyrics ,music,and all,,❤️❤️❤️
❤❤❤❤❤
Ahann ahanna asai 😍..jaya wewa issrahatama ymu
මට ❤️
Sirawata...
කලීෆගේ වැල් වගේ දිගට බෑ බන්
මිලියන ගනන් වීව්ස් නෑ. ඒත් එක වතාවක් ඇහුවත් හිතේ මිලියන වාරයක් රැව් දෙනවා❤
අනිවාර්යයෙන් බන්.....
ඒකේන් තේරෙනවා බන් අපේ රටේ ජනතාව ඉන්න තැන 😢
❤❤
dan thiyenwa ban 😀
අකිල සර්ගෙ පන්තියකදි .... මේ අයියගෙ සිංදු වල වටිනාකම කියලා දුන්නා .... ඒක නිසයි මුල්වරට ඇහුවේ ..... ඇත්තටම කියන්න වචන නෑ ❤️
Mokakda ea video eka
Meyath sir kenek thamai..chemistry
@@sachinthaakalanka9215 පිට කවරෙ akila sir කියලා ගහන්න හාමුදුරු කෙමෙකුත් පිට කවරෙ ගැන විස්තර කලා
@@thakshilabandara4445 ඕ ❤
@@thakshilabandara4445😮
හිස මුදුනේ සිට දෙපතුල දක්වා,හෘදයේ සිට කේශනාලිකා දක්වා ඇහෙනවා හැගෙනවා දැනෙනවා අමු style ජය වේවා..
"රහසේම හඬනවා කලීෆත් දවසක්". දාස් ගණන් වලට විකිණුනත් ඇතුළතින් හැමදාම අඬන ගණිකාවන්ගේ හදවත
"සයනයක මියදුනත් හිරි ඔතප් සිරුරූ...""රහසේම හඩනවා කලීෆත් දවසක්..."රාමුවෙන් පිටත ජීවිතය දැක්ක...සවන වැකෙත්ම ලොමුඩැහැගැන්වෙන...රළු කටහඩ සප්ත ස්වර මුසුවෙන් දෙසවන් පිනවු ගායකයානනි ඔබට හිසනමා ආචාර කරමි...ජයෙන් ජය...
Theruma kiyannko
@@sachiniranabahu4835 නිල් පාට සෙලොයිලයිඩ් තිරයෙන් එහා...ගැහැණියකගේ ජිවිතය දැක්ක...SJS...🙏🙏🙏
යුස් කල කෙනෙක් නෑ අබරන නතුව තෙරුම පොඩ්ඩක් කියන්න
"දරාගෙන වේදනා උහුලගෙන හිටියත්රහසේම අඬනවා ..... කලීෆත් දවසක්"කොහොම හොයාගන්න වචනද කියලා කියල හිතෙනවා...එ් තරම් ම රහයි..❤❤❤❤
"රහසේම අඬනවා කලීෆාත් දවසක් "පට්ට තේරුමක් තීන සුපිරිම සින්දුවක් මල් සින්දු නැතුව මේ වගේ අමු කලාවක් ගෙනාවට ආදරෙයි සහෝදරයා ❤️
පස්සෙ රස විදින්න පුළුවන් වැඩක් කරල තියෙන්නෙ බොහොම අඩු කලාකරුවො ටිකක් ඔයා ඒකෙ උඩින්ම ඉන්නව ව්දින්නැති තැනක් නැහැ brother
Patta theruma mokkd kiyapnko eeke ?
ඇත්තටම සමාජ යථාර්ථය පිළිබ්‍රදව සින්දු නිර්මාණය රික්තකයක් තිබෙන මේ කාලයේ ඔබගේ ගීත අති විශිෂ්ඨයි 🌻😍
ඇත්තටම වර්තමානයෙ තියෙන සින්දුවලට වඩා මේ වගේ ගීත හිතට කා වදිනවා ❤😇 සංජීව සර් (සරල ජිවිතය,අව්‍යාජ චරිතය)
ටික්ටොක් එකෙන් හොයාගෙනම ආවා අහන්න දැන් නවත්තගන්න බෑ ගැම්මක්.... අමු සිංදු කල්චර් එක කියාගන්න බැරි කලාවක් බං පට්ට ලස්සනයි
නයිට් ලයිෆ් විත් ඉරාජ් show එක බලලා ආවේ 😍ඊට කලින් ඉදන්ම දන්නවා මන් හිතන්නේ 8 වසරේ වගේ ඉදන් කට්ට කාලා ඇහුවේ.. උබලා දැන් සින්දු කරන් නෑ කියලා හිතන් හිටියේ බන් අද දැක්කම මාර සතුටක් හිතුනා! Team එකම සින්දුවක් දකින්න ආසාවෙන් ඉන්නවා💕 #SJS 🙏
Hub SL - ලංකන් Hub බොහොම ස්තූතියි සහෝදරයා අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි මචන්. අලුත් සින්දු ටිකක දෙන්නම් ඉස්සරහට. ජයවේවා
@@SanjeewLonliyes ආදරෙයි අයියේ 💕 ඉක්මනට දෙන්න බලන් ඉන්නවා😍
2022 අහන අය මේ කොනට 😍😍😍😍❤️ පිස්සුවක් ඕයි
2023
පිටකවරෙ සිංදුවෙන් අයියෙ ඔයව දැනගත්තෙ. රැල්ලට නොයන වෙනම විදියක සංගීත අරාක් තියන අති දක්ශයෙක් ඔයා, 🔥🍺❤️👍
අවුරුද්දකට කලිං මේ සිංදුව මෙතනදිම අහනකො පට්ට දුක හිතුන තිබ්බ වීව්ස් ගාන දැකල. බට් දැං on the track. 🖤😚
මේවා තමා trending වෙන්න ඕනෙ. පට්ට සිංදුව feeling උපරිමෙන් ❤️🎶 ජය.
🖤
ekagai
පින් මේ වගේ ලස්සන නිර්මාණ වලින් සුන් වෙලා යන සංගීත ශේශ්‍රයට පන දෙනවට බොහොම පින් ❤️
මේ සිංදුව හම්බෙලා දවස් 3ක් වෙන එකක් අහන්න හිතෙන්නෙ ම නෑ50 පාරකට වඩා අහන්න ඇති ❤️💪
❤️❤️❤️❤️❤️❤️
Views 30k tiyeddi issela m baluwe dn 200k lagai godk satutu මිනිස්සු amu sinduwa t ආලය කිරීම gana ❤️
සර්ව අපිට miss උනාඊයෙ පෙරේදා මෙ අමු සින්දු අහන්න ගත්තෙ ඇබ්බැහි වෙලා සර් 🎉🎉🎉🎉❤❤
මචන් කියලම කියන්නද ....මමත් උබ වගේම ගුරුවරයේක්.......මේ සින්දුව මම අහනකොට මගේ දුව මගෙන් මේකේ තේරුම අහනවා මන කිවුවා සින්දුව අහන්න කියලා ..........දවස් ගානක් හොයලා මට ඇවිත් තෙරුම කියනවා එයාට තෙරෙන විදිහට ......මට හංගන්න දෙයක් නැ මම දරුවට හැමදෙම විවුර්තව කියලා දෙනවා......✨️ සතුටුයි මචන් අලුත් පරම්පරා වට හිතන්න දෙයක් පුරුදු කලාට උබට ජයම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
කොහොම මග හැරුනද මේ සින්දුව මෙච්චර කාලෙකට😌 අමු❤ ජය✌
යාලුවෙක් පන්තියේ නිකන් කිය කිය ඉදපු සින්දුවේ කෑල්ලක් කනට වැටිලයි පස්සෙ මේ සින්දුව හොයාගෙන ඇහුවෙ . කියන්න වචන නෑ. ලංකාවෙ බිහිවුනු තවත් අතිවිශිෂිඨ ගීතයක් , කලීෆා ❤️
කලීෆා....මාරයි සංකේතය.....සුපිරියි සහෝදරයා....♥️♥️♥️♥️♥️
My God සින්දුවේ තේරුම තේරෙද්දී පිස්සු හැදෙනවා..සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ.මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ.......ප්‍රේමයේ සමරූ වෙනුවෙන් ඒ අය ජීවත් කරවන්න තමයි අපි මේ ඔක්කොම කරන්නේ.. ප්‍රේමයේ සමරු තමයි අපේ දරුවෝ......ඇයටත් එහෙමමයි ඇය තමයි මේ සමාජ ව්‍යුහයේ කැඩපත කලීෆා.. T. ,V එකේ මේක කියපු සන්ගීත් ට පින් සිද්ද වෙන්න මේක බැලුවේ...❤❤❤❤❤🎉🎉🎉🎉🎉Thank you sanjeew.🙏🙏🙏🙏🙏
මේකනම් පිස්සුවක් සහෝ ....ඇල්කොහොල් නැතුව මත් වෙන වෙනම රහක් ..ජය වේවා......❤💪
අවුරුදු දෙකක් මේ වගෙ සිංදුවක් අහන්න නොලැබුණු එකට තියන දුක කියාගන්න බෑ....මරු කියන්නේ මරේ මරු🥺❤
"සංජීව" කලාවේ ප්‍රතිමූර්තියක් ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ...අමුවෙන් ඇහෙනකොට වදිනවා වැඩී..ජයවේවා♥️
Thama ahanawada bn 😂❤
මේකේ තේරුම හිතට දැනෙනකොට එන්නේ මාරම feeling එකක් පට්ට තේරුමක් තියෙන සුපිරිම වැඩක් ජය වේවා ❤✨️💥
රහසේම හඬනවා... කලීෆත් දවසක්....ඒක තමා වටිනාම කොටස, නියමයි මචං❤
Eke තේරුම මොකද්ද 😪
@@Saduni-q5qtikak hoyalabalanna
@@maheshbentotaa1981 dnnwnm kiynnko
@@Saduni-q5q mia khalifa adanwa kiyala kiyanne😑😑
විසි සැරය විතර ඇහුව අමුතුම ආතල් එක්කක් ඒක...නියම නිර්මාණයක් ❤️
අම්මෝ පිස්සුවක් දුකයි අද අහන්න ලැබිච්ච එක , ධනු අයියගේ ටික් ටොක් එක බලලා හොයාගෙන ආවේ ❤❤
අසේලයා.. ආදරෙයි මචෝ
කියන්න තියෙන්නේ මෙච්චරයි. මේකනම් පිස්සුවක් හුත්තෝ!! ♥️🥀 #keepitup
අඬල වැලපෙන අද ඉන්න ගායකයින්ට හොඳ උත්තරයක් දීල තියෙනවා සුපිරියි කොල්ලෝ
Dan Nam ahalama ahalama bdila me sinduwalata patta aiyaee support hadwathe radenwa chamarala set eken passe oya raththarane adryeee❤️❤️❤️❤️❤️❤️👍👍👍
අමුවට අහන්න බැරි අමු සින්දු ❤️🥰 දවසකට පාරක් හරි අහනවා😌
මිත්‍රයා ... ස්තුතියි මෙි වගේ නිර්මාන අහන්න දුන්නට ❤️
රහ දන්න ගොඩක් උන් තාම උබව හරියට හොයාගන නෑ සහෝදරයා ජය. ❤️❤️❤️ සුබ පැතුම්
❤️❤️❤️❤️ ආදරෙයි මචන්
Aththa bro...maru..
ua-cam.com/video/f_jtv6FPJaA/v-deo.html කලිෆා song එක music නැතුව
ඔන්නෑ බන් මං කියන්නෙ pure addiction සෙට් එකක් හිටියාම ඇති❤😊
ඔව් යකූ මූව මට හම්බුනේ සෑහෙන කාලෙකට පස්සෙ. ටැටූ එකක්ගහන එකකට දාල තිබ්බ බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එකෙන්. පේජ් එකට මැසේජ් කරල ඉල්ල ගත්තෙ ❤️🔥
Patta aiyaa mewage sindu onaa thawa . Theruwan saranai. Jaya aiya
අඩියක් ගහලා අහද්දී.. ඒ ආතල් එක පට්ට. හිත ඇතුලේ මාරම රහක්...
රහසේම අඩනවා කලීෆා ත් දවසක්.... පට්ටම අමු යි... ජයවේවා බ්‍රෝ 👍
Ane plz theruma kiyandko
වැඩ්ඩෝ සැරි සැරැවත්. ප්‍රවිශ්ටයක් නැහැ ඇතුල් වෙන්න පන්නරයක් නැහැ බිහි වෙන්න .. හැකියාවට... මේ වගේ තව ඕනේ සහෝදරයාා ජයවේවා👍💥
Inesh Weerasekara ජය ජය සහොදරයා
Meke teruma kiyannako summery ekk widiyata plzz
ලංකාවේ ඉන්නවා හැන්ගිච්ච ටොප් සින්දු ගහන සෙට් එකක්..එය්න් සැරටම වැදිච්ච පහරක් මේක.. ජයවේවා සනා..
Lahiru Siriwardena ලහිරු බොහොම සන්තෝසයි උඹල ගැන්. අපේ සොන්ග්ස් වල අමු ආර්ට් එක අහනවට විඳිනවට බොහොම ස්තූතියි ජයවේවා සෙට්වෙමු කොහිදිහරි වෙලාවක...
පට්ට අමු සිංදු කලාව ජය වේවා බ්‍රෝරෝ
අමු සින්දු ටික පහුවෙලා සෙට් උන එකට දුක් උනත් . අනිත් හැම දුකක්ම නැතිවෙන්න බර තේරුම් එක්ක හදවතට අමුවෙන් ම ගහන අමුම අමු සිංදු ටිකට ආදරෙයි 🥺❤️
1M දකිද්දි මාරම සතුටක් එන්නෙ ඕයි❤❤❤❤
වැලකෙන්න සිව් පවෙන් මොකද කැඩුනම එකක්කැකුලක් රකින තරම් නොවේ ලොව තුරු පිනක්❤❤❤
අමු කලාව මරු වගේ.. ලගකදි සිංදු ටික සෙට් උනේ❤️ මරු👌😍
අම්මෝ ඉස්සර පිස්සුවෙන් අහපු වොයිස් සින්දු ❤❤❤❤❤❤ අදටත් උඩම තැන ❤❤❤❤ දැන් තියෙන අඩන සින්දු වගේ නෙවෙයි ❤❤❤❤ අපි පිස්සුවෙන් අහපුවා කියපුවා
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්රහසෙම හඩනවා කලීෆාත් දවසක් කියා ගන්න බැරි අමුතුම දුකක් හිතට දැනෙනවා ආය වචන දෙකක් නෑ පට්ට අයියේ වැලපෙන මල් සිංදු අතරේ පට්ටම හිතට වදින සිංදුවක් ඇහුවා ❤❤❤❤❤❤
කැනබීස සුවදවත් ඇවිස්සෙන පපුවමතකයක ඇවිද්දයි රත්දෙතොල් හැපුවසායමෙන් තෙත්කලත් නැසෙයි රුව සපුවයූස්කල කෙනෙක නෑ ආභරණ නැතුවදරාගෙන වේදනා උහුලගෙන හිටියත්රහසේම අඩනවා කලීෆත් දවසක්සයනයක මියැදුනත්හිරි ඔතප් සිරුරූමියැදෙන්න දෙන්න බෑප්රේමයේ සමරූ...///ඉටිමලක් දියකලත්දැනෙන ගත කුරිරූඅහන්නට කෙනෙක් නෑඇගේ දුක ඇතිරූවැලකෙන්න සිවුපදින්මොකද කැඩුනම එකක්කැකුලක් රකින තරම්නොවේ ලොවතුරු පිනක්දරාගෙන වේදනා උහුලගෙන හිටියත්රහසේම අඩනවා කලීෆත් දවසක්//රහසේම අඩනවා කලීෆත් දවසක්....
❤️❤️❤️❤️❤️
Absolutely great
1000+ පාරක් විතර අහුව ඒත් එපා වෙන්නෙම නෑ.. පට්ටම තේරුමක් 💞
ආදරෙයි සහෝදරයා
Seriously... pissuwak🥺❤❤❤
මල්ලි ඔයාගෙ සිංදු මාර අමුයි රහයි හොදටමවිදිනවා ජයම වේවා!
ජය 🤝🖤🇱🇰🎵
Ela ela
අහගෙන ඉද්දි හිත ඇතුලෙ visual එකක් මැවෙන විදියට සින්දුවක් ලියන්න, කියන්න හැමෝටම බෑ අයියෙ. මේ යුගයෙත් කලාතුරකින් හරි ඒ වගේ සින්දුවක් ලියවෙන්නෙ ඒ රහ දන්න අපේ වාසනාවට. හැමදාම නිදියන්න කලින් ඔයාගෙ සින්දු ටික ඇහුවම හිත නිවෙනවා අයියෙ.ඒවා අධිමාත්‍රිකයි
ස්තුතියි මෙි වගේ නිර්මාන අහන්න දුන්නට හරිම ලස්සන හිතට වදින සිංදුවක්.ජයෙන් ජය❤❤❤👌👌
මරම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මල්ලි ඔයාගේ සිංදු අමුතුම හැගිමක් තියෙනවා 💪💪💪💪 💎💎💎💎💎🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇබ්බැහි උනා එකට ❤️❤️
දරාගෙන වේදනා...උහුලගෙන හිටියත්....රහසේම අඩනවා ...කලීෆත් දවසක් massive lyrics bro ❤
Song එක අහම්බෙන් ඇහිලා ආවේ… Hats off ❤️🔥
පිස්සූවක් අයියේ සින්දු ඔක්කොම 🤗🙈🙈ජය වේවා
හිතින් නිතරම මුමුණන සින්දුවක්... වෙනස්ම ආකාරයේ රසක්.. නියමයි සහෝදරය.. 👍
ඇබ්බැහිවෙන සින්දුවක් ❤️
Eeka nam aththa 😍
පැහැදිලිවම 🔥👍
Hy~~~~~~~bc
තොගේ වචනවලට ඇබ්බැහි වෙනවානේ.❤❤❤❤❤
මාර රහයි brother....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ brother
මෙි ටෝන් ඒක නමි සුපිරි ....ඇහුවට ඒපා වෙින් නැ ....නින්දෙනුත් සීංදුව කියවෙිනවා ........මගුල
මේ musical culture එක මරු ❤️අයියව දවසක අමු අමුවෙ හම්බෙලා music ගැන කයියක් ගහන්න ආසයි..❤️💪 ජය..
ජීවත් වෙන්න ආසාවක් ඇතිකරන එකෙක් ..ජයවේවා බං🙏🙏🙏🙏
අද කාලෙට බිහිවෙන්න ඕනෙ මේ වගේ නිර්මාණ නෙමෙයිද ? සම්ප්‍රදායෙන් මිදී උඩුගම් බලා යන ගමන සාර්ථක වේවා සහෝදරයා ✊🤟 අපි වගේම තව තව එයි මේ රස හොයාගෙන ❤️✊
ජයවේවා සහෝදරයා
අනේ මට වෙලාවක් නැති තරම් මෙ අමු අහන්නෙ නැති.ඒ තරම් රහයි.අනේ තව තවත් ඔනෙ ආදරෙයි හදවතින්ම ❤❤❤👍👍👍👍🙏
ඇත්තටම එක වේනම ආතල් එකක්.පොඩ්ඩක් සෙට් උන වෙලාවට මරැ.එ සිංදුව වදිනවා බොක්කටම නියමයි ලස්සනයි.ජයවොවා අපේම ගමේ.කුරැණෑගල අපේ කොල්ලට.
දාපු දවසේ ඉදන් තාම හවසට ඇදට වැටුනම play කරන සිංදුවක්..🖤 සැන්ඩි නැතුව අමුවෙන්ම 😌
බොහොම සන්තෝසයි සහෝදරයා ❤️❤️❤️❤️
අහම්බෙන් ඇහුණා! නැවතිලා ඇහුවා..පට්ට සහෝදරයා!
😱😱😱 මේ තරම් ලස්සන සින්දුවක් මම හිතන්නේ මම මගේ ජීවිතේටම අහලා නෑ. නියමම feeling එක ගන්න සින්දුවේ මුල්ම වචනයේ තියන cannabis බාවිතා කරලා සින්දුව අහන්න 🙏🏻🍁
Asdhan roohi thanks
Adarei❤ ayye marama lassanai mewage nirmana karanna shakthiya dairayalabewa❤
අමු කියන එක උපරිමේටම දෙනවා.. ඉස්සර ඉදලම අහනව.. ඒත් එපා වෙන්නේ නැති අමු සිංදු..ආදරෙයි අයියා මෙහෙම සිංදු ටිකක් අපිට දෙනවට❤️
නියමයි අයියෙ සිංදුව.. දිගටම වීඩියෝ දාන්න
පට්ට ❤️... feeling ගුලාවක් මචං , thanks
සංගීතය කියන්නෙ මෙන්න මෙි වගේ අලුත්ම විදියට හිතන නිර්මාණ මෙික පිස්සුවක් මචං
90ගනන් වල අපි හිතුවේ ඒ කාලේ අහපු සිංදු වගේ වෙනම ලෙවල් එකේ සිංදු ආය ඇහෙන්න නැති වෙයි කියලා...හැබැයි මෙහෙම සිංදු අහනකොත හිතෙනවා ඒක් එහෙම නෙවෙයි ඉස්සරහට තවට් ලස්සන සිංදු ගහන්න පුලිවන් අති දක්ශයෝ ලංකාවේ බිහි වෙනවා කියලා...වෙනම ලෙවල් එකක්...ඇත්තටම කියන්න වචන නෑ.සුපිරි...අය්යගේ live show show එකක් බලන්න අනිවාරයෙන් එනවා...good luck
හරිම ලස්සනයි.හරි මිහිරියිගොඩාක් පිං .හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා සිංදුව ඇහුවහම. ඔබට සුභ පතනවා.
ආදරෙයි වස්තු... ගොඩ දාපං අම්ම මේක තමයි කලාව...සමහරු විකුර්ති කරන්ඩ දගලන 💖💖💖💖
පට්ට සින්දුවක් සහොදරයා....බොල්කකටම වැදුනා..❤❤❤❤❤❤
සැබවින්ම ඒ හදවත් සිබින ඔසුවක්...❤❤❤
ඇත්තටම ගැඹුරු තේරුමක් තියෙන්නේසිරාවට Sanjeew සහෝදරයා ඔයාට තියෙන්නේ උපතින් ආපු හැකියාවක්අමු සින්දු කලාව දියුනු වෙන්න ඕන internationally.එච්චරය 😎💞🤝
කට්ටකාල සිංදුව මුලින්ම දකින කොට කිව්වා අනිවා සුපිරියක් වෙනවා කියලා OL Maths Class මට කරන ගමන් පෙන්නන කොට...මේ වගේ නිර්මාණ දකින කොට නිහතමානි හැගිමක් එන්න.සුබ පතනවා සහෝදරයා..ජේසු පිහිටයි..🎶🎧✝️
වෙනස් කරමු අදහස් සහ රැල්ලට යන දේශපාලනය සහ කලාව වෙනස් වූ නිර්මාණ වෙනස් කරයි සමාජයක් ජය ❤
අයියගෙ මෙ සින්දුව තව චැනල් එකක දාල තියෙනව ඒකෙ මෙච්චර කල් මේක ඇහුව සිය පාරකට වඩා අද තමා ඔරිජිනල් සින්දුව හොයා ගත්තෙ😞♥️࿐
❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🤝🤝
1 million ගහනවා සත්තයි ❤😎
අඩෝ සංජීවයෝ....😕 මෙච්චර කල් මේවා නොදැකපු මේ දෑස කුමටද හිතෙනවා බං... පට්ටම සහෝ... ජයම වේවා හැමදාමත් බං... පීර පීර බලනවා උබේ ටික අමු අමුවේම බොල
ආසම කට හඩක් ❤ දිගටම කරගෙන යමු ජය වේවා .
සයනයක මියදුනත් හිරිඔතප් සිරුරූමියදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ ඉටිමලක් දියකලත් දැවෙන ගත කුරිරූඅහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ🖤
Perfect voice + Amazing music = Awesome feelings ❤
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්.. රහසේම අඩනවා කලීෆාත් දවසක්..
Supiriyak සහෝදරයා
මම ලගදි මෙ ගීත ඇහුවෙ පට්ට බුදු සරනයි
Thanks all hearts ජයවේවා අපේ සින්දුවේ තියෙන ආර්ට් එක අමු කලාව අහනවට විඳිනවට
❤️
කොල්ලො ඒ සිංදුව මාව පිස්සෙක් කරා බං
සුපිරි වචන නැහැ මචන් කියන්න අපිට තවත් අමු අමු සින්දු ඔනි ❤❤❤❤❤❤
superb..❤️❤️❤️✌️✌️✌️
Adoo brooo
Trending ආවෙ නැතිඋනාට එහෙන් මෙහෙන් හරි ඇහිලා හොයාගෙන ආපු එවුන් ඕන තරම් ඉන්නවා..
වැලපිලි නෑ ..අමුයි..
ඒකයි ගොඩක් එවුන්ට මේවා තිත්ත.❤
ජය ජය සහෝදරයා... කලාව අඳුරන උඹලට ආදරෙයි බන්. දවසක හම්බෙමු. ජය ජය
Sirwatam meka maru 😍😍
Sirawatama tik tok ekk thibila ahala sinduwe nama patta geemak dila hoyagththe 🤝
එහෙම ආපු එකෙක්
මාත් ,මෙන්න වැඩකරුවො ❤️
මල් කලාව විනාශ කරපන් වස්තුව.මේ වගේ සුවඳ දෙන සිංදු ටිකක් මාස දෙක තුනකට සැරයක් වත් අපිට ඕනි..ජය වේවා..💖💖💖
🤝🤝🖤🖤🇱🇰❤️❤️ ජය
සිරාවට අයියේ
Attamai 👊
මොනවා ලියන්නද කියලා හිතාගන්න බැහැ....උඹ වැඩ්ඩෙක්....
Gannam k mage eka
අපේ පිනකට උබ අපේ රටේ සංගිත කලාවට එක් වුනා. අපුට හුස්ම දෙන උබේ හඩ උබේ වචන.උබේ සංගිතය. ❤ ඒ හැමදෙකටම උබේ වදපු දෙමාපියන්ට පින් ලැබෙවි.❤
"වැලකෙන්න සිව් පවින්
මොකද කැඩුනම එකක්
කැකුලක් රකින තරම්
නොවේ ලොව් තුරු පිනක් "
දරුවෙක් රකින්න තමන්ගේ ඇඟ විකුනන උතුම් අම්මා කෙනෙක් ගැනයි මට දැනුනේ... අමුවෙන්ම ආදරෙයි මේ සිංදුවට ❤❤❤
Feel it❤️
♥️
Miyadenna denna be premaye samaru...
❤👌
❤❤❤
තව ටිකක් ගීතය දිග උනානම් කියල හිතෙන්නෙ කාටද?
හරිම ලස්සනයි. Lyrics ,music,and all,,❤️❤️❤️
❤❤❤❤❤
Ahann ahanna asai 😍..jaya wewa issrahatama ymu
මට ❤️
Sirawata...
කලීෆගේ වැල් වගේ දිගට බෑ බන්
මිලියන ගනන් වීව්ස් නෑ. ඒත් එක වතාවක් ඇහුවත් හිතේ මිලියන වාරයක් රැව් දෙනවා❤
අනිවාර්යයෙන් බන්.....
ඒකේන් තේරෙනවා බන් අපේ රටේ ජනතාව ඉන්න තැන 😢
♥️
❤❤
dan thiyenwa ban 😀
අකිල සර්ගෙ පන්තියකදි .... මේ අයියගෙ සිංදු වල වටිනාකම කියලා දුන්නා .... ඒක නිසයි මුල්වරට ඇහුවේ ..... ඇත්තටම කියන්න වචන නෑ ❤️
Mokakda ea video eka
Meyath sir kenek thamai..chemistry
@@sachinthaakalanka9215 පිට කවරෙ akila sir කියලා ගහන්න හාමුදුරු කෙමෙකුත් පිට කවරෙ ගැන විස්තර කලා
@@thakshilabandara4445 ඕ ❤
@@thakshilabandara4445😮
හිස මුදුනේ සිට දෙපතුල දක්වා,හෘදයේ සිට කේශනාලිකා දක්වා ඇහෙනවා හැගෙනවා දැනෙනවා අමු style ජය වේවා..
"රහසේම හඬනවා කලීෆත් දවසක්". දාස් ගණන් වලට විකිණුනත් ඇතුළතින් හැමදාම අඬන ගණිකාවන්ගේ හදවත
"සයනයක මියදුනත් හිරි ඔතප් සිරුරූ..."
"රහසේම හඩනවා කලීෆත් දවසක්..."
රාමුවෙන් පිටත ජීවිතය දැක්ක...සවන වැකෙත්ම ලොමුඩැහැගැන්වෙන...රළු කටහඩ සප්ත ස්වර මුසුවෙන් දෙසවන් පිනවු ගායකයානනි ඔබට හිසනමා ආචාර කරමි...ජයෙන් ජය...
Theruma kiyannko
@@sachiniranabahu4835 නිල් පාට සෙලොයිලයිඩ් තිරයෙන් එහා...ගැහැණියකගේ ජිවිතය දැක්ක...SJS...🙏🙏🙏
යුස් කල කෙනෙක් නෑ අබරන නතුව තෙරුම පොඩ්ඩක් කියන්න
"දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසේම අඬනවා ..... කලීෆත් දවසක්"
කොහොම හොයාගන්න වචනද කියලා කියල හිතෙනවා...එ් තරම් ම රහයි..❤❤❤❤
"රහසේම අඬනවා කලීෆාත් දවසක් "පට්ට තේරුමක් තීන සුපිරිම සින්දුවක් මල් සින්දු නැතුව මේ වගේ අමු කලාවක් ගෙනාවට ආදරෙයි සහෝදරයා ❤️
පස්සෙ රස විදින්න පුළුවන් වැඩක් කරල තියෙන්නෙ බොහොම අඩු කලාකරුවො ටිකක් ඔයා ඒකෙ උඩින්ම ඉන්නව ව්දින්නැති තැනක් නැහැ brother
Patta theruma mokkd kiyapnko eeke ?
ඇත්තටම සමාජ යථාර්ථය පිළිබ්‍රදව සින්දු නිර්මාණය රික්තකයක් තිබෙන මේ කාලයේ ඔබගේ ගීත අති විශිෂ්ඨයි 🌻😍
ඇත්තටම වර්තමානයෙ තියෙන සින්දුවලට වඩා මේ වගේ ගීත හිතට කා වදිනවා ❤😇 සංජීව සර් (සරල ජිවිතය,අව්‍යාජ චරිතය)
ටික්ටොක් එකෙන් හොයාගෙනම ආවා අහන්න දැන් නවත්තගන්න බෑ ගැම්මක්.... අමු සිංදු කල්චර් එක කියාගන්න බැරි කලාවක් බං පට්ට ලස්සනයි
නයිට් ලයිෆ් විත් ඉරාජ් show එක බලලා ආවේ 😍
ඊට කලින් ඉදන්ම දන්නවා මන් හිතන්නේ 8 වසරේ වගේ ඉදන් කට්ට කාලා ඇහුවේ.. උබලා දැන් සින්දු කරන් නෑ කියලා හිතන් හිටියේ බන් අද දැක්කම මාර සතුටක් හිතුනා! Team එකම සින්දුවක් දකින්න ආසාවෙන් ඉන්නවා💕 #SJS 🙏
Hub SL - ලංකන් Hub බොහොම ස්තූතියි සහෝදරයා අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි මචන්. අලුත් සින්දු ටිකක දෙන්නම් ඉස්සරහට. ජයවේවා
@@SanjeewLonliyes ආදරෙයි අයියේ 💕 ඉක්මනට දෙන්න බලන් ඉන්නවා😍
2022 අහන අය මේ කොනට 😍😍😍😍❤️ පිස්සුවක් ඕයි
2023
පිටකවරෙ සිංදුවෙන් අයියෙ ඔයව දැනගත්තෙ. රැල්ලට නොයන වෙනම විදියක සංගීත අරාක් තියන අති දක්ශයෙක් ඔයා, 🔥🍺❤️👍
අවුරුද්දකට කලිං මේ සිංදුව මෙතනදිම අහනකො පට්ට දුක හිතුන තිබ්බ වීව්ස් ගාන දැකල. බට් දැං on the track. 🖤😚
මේවා තමා trending වෙන්න ඕනෙ. පට්ට සිංදුව feeling උපරිමෙන් ❤️🎶 ජය.
🖤
ekagai
පින් මේ වගේ ලස්සන නිර්මාණ වලින් සුන් වෙලා යන සංගීත ශේශ්‍රයට පන දෙනවට බොහොම පින් ❤️
මේ සිංදුව හම්බෙලා දවස් 3ක්
වෙන එකක් අහන්න හිතෙන්නෙ ම නෑ
50 පාරකට වඩා අහන්න ඇති ❤️💪
❤️❤️❤️❤️❤️❤️
Views 30k tiyeddi issela m baluwe dn 200k lagai godk satutu මිනිස්සු amu sinduwa t ආලය කිරීම gana ❤️
සර්ව අපිට miss උනා
ඊයෙ පෙරේදා මෙ අමු සින්දු අහන්න ගත්තෙ
ඇබ්බැහි වෙලා සර් 🎉🎉🎉🎉❤❤
මචන් කියලම කියන්නද ....මමත් උබ වගේම ගුරුවරයේක්.......මේ සින්දුව මම අහනකොට මගේ දුව මගෙන් මේකේ තේරුම අහනවා මන කිවුවා සින්දුව අහන්න කියලා ..........දවස් ගානක් හොයලා මට ඇවිත් තෙරුම කියනවා එයාට තෙරෙන විදිහට ......මට හංගන්න දෙයක් නැ මම දරුවට හැමදෙම විවුර්තව කියලා දෙනවා......
✨️ සතුටුයි මචන් අලුත් පරම්පරා වට හිතන්න දෙයක් පුරුදු කලාට උබට ජයම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
කොහොම මග හැරුනද මේ සින්දුව මෙච්චර කාලෙකට😌 අමු❤ ජය✌
යාලුවෙක් පන්තියේ නිකන් කිය කිය ඉදපු සින්දුවේ කෑල්ලක් කනට වැටිලයි පස්සෙ මේ සින්දුව හොයාගෙන ඇහුවෙ . කියන්න වචන නෑ. ලංකාවෙ බිහිවුනු තවත් අතිවිශිෂිඨ ගීතයක් , කලීෆා ❤️
කලීෆා....මාරයි සංකේතය.....සුපිරියි සහෝදරයා....♥️♥️♥️♥️♥️
My God සින්දුවේ තේරුම තේරෙද්දී පිස්සු හැදෙනවා..සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ.මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ.......ප්‍රේමයේ සමරූ වෙනුවෙන් ඒ අය ජීවත් කරවන්න තමයි අපි මේ ඔක්කොම කරන්නේ.. ප්‍රේමයේ සමරු තමයි අපේ දරුවෝ......ඇයටත් එහෙමමයි ඇය තමයි මේ සමාජ ව්‍යුහයේ කැඩපත කලීෆා.. T. ,V එකේ මේක කියපු සන්ගීත් ට පින් සිද්ද වෙන්න මේක බැලුවේ...❤❤❤❤❤🎉🎉🎉🎉🎉Thank you sanjeew.🙏🙏🙏🙏🙏
මේකනම් පිස්සුවක් සහෝ ....ඇල්කොහොල් නැතුව මත් වෙන වෙනම රහක් ..ජය වේවා......❤💪
අවුරුදු දෙකක් මේ වගෙ සිංදුවක් අහන්න නොලැබුණු එකට තියන දුක කියාගන්න බෑ....මරු කියන්නේ මරේ මරු🥺❤
"සංජීව" කලාවේ ප්‍රතිමූර්තියක් ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ...අමුවෙන් ඇහෙනකොට වදිනවා වැඩී..ජයවේවා♥️
Thama ahanawada bn 😂❤
මේකේ තේරුම හිතට දැනෙනකොට එන්නේ මාරම feeling එකක් පට්ට තේරුමක් තියෙන සුපිරිම වැඩක් ජය වේවා ❤✨️💥
රහසේම හඬනවා... කලීෆත් දවසක්....
ඒක තමා වටිනාම කොටස, නියමයි මචං❤
Eke තේරුම මොකද්ද 😪
@@Saduni-q5qtikak hoyalabalanna
@@maheshbentotaa1981 dnnwnm kiynnko
@@Saduni-q5q mia khalifa adanwa kiyala kiyanne😑😑
විසි සැරය විතර ඇහුව අමුතුම ආතල් එක්කක් ඒක...නියම නිර්මාණයක් ❤️
අම්මෝ පිස්සුවක් දුකයි අද අහන්න ලැබිච්ච එක , ධනු අයියගේ ටික් ටොක් එක බලලා හොයාගෙන ආවේ ❤❤
අසේලයා.. ආදරෙයි මචෝ
කියන්න තියෙන්නේ මෙච්චරයි. මේකනම් පිස්සුවක් හුත්තෝ!! ♥️🥀 #keepitup
අඬල වැලපෙන අද ඉන්න ගායකයින්ට හොඳ උත්තරයක් දීල තියෙනවා සුපිරියි කොල්ලෝ
Dan Nam ahalama ahalama bdila me sinduwalata patta aiyaee support hadwathe radenwa chamarala set eken passe oya raththarane adryeee❤️❤️❤️❤️❤️❤️👍👍👍
අමුවට අහන්න බැරි අමු සින්දු ❤️🥰 දවසකට පාරක් හරි අහනවා😌
මිත්‍රයා ... ස්තුතියි මෙි වගේ නිර්මාන අහන්න දුන්නට ❤️
රහ දන්න ගොඩක් උන් තාම උබව හරියට හොයාගන නෑ සහෝදරයා ජය. ❤️❤️❤️ සුබ පැතුම්
❤️❤️❤️❤️ ආදරෙයි මචන්
Aththa bro...maru..
ua-cam.com/video/f_jtv6FPJaA/v-deo.html කලිෆා song එක music නැතුව
ඔන්නෑ බන් මං කියන්නෙ pure addiction සෙට් එකක් හිටියාම ඇති❤😊
ඔව් යකූ මූව මට හම්බුනේ සෑහෙන කාලෙකට පස්සෙ. ටැටූ එකක්ගහන එකකට දාල තිබ්බ බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එකෙන්. පේජ් එකට මැසේජ් කරල ඉල්ල ගත්තෙ ❤️🔥
Patta aiyaa mewage sindu onaa thawa . Theruwan saranai. Jaya aiya
අඩියක් ගහලා අහද්දී.. ඒ ආතල් එක පට්ට. හිත ඇතුලේ මාරම රහක්...
රහසේම අඩනවා කලීෆා ත් දවසක්.... පට්ටම අමු යි... ජයවේවා බ්‍රෝ 👍
Ane plz theruma kiyandko
වැඩ්ඩෝ සැරි සැරැවත්. ප්‍රවිශ්ටයක් නැහැ ඇතුල් වෙන්න පන්නරයක් නැහැ බිහි වෙන්න .. හැකියාවට...
මේ වගේ තව ඕනේ සහෝදරයාා ජයවේවා👍💥
Inesh Weerasekara ජය ජය සහොදරයා
Meke teruma kiyannako summery ekk widiyata plzz
ලංකාවේ ඉන්නවා හැන්ගිච්ච ටොප් සින්දු ගහන සෙට් එකක්..එය්න් සැරටම වැදිච්ච පහරක් මේක.. ජයවේවා සනා..
Lahiru Siriwardena ලහිරු බොහොම සන්තෝසයි උඹල ගැන්. අපේ සොන්ග්ස් වල අමු ආර්ට් එක අහනවට විඳිනවට බොහොම ස්තූතියි ජයවේවා සෙට්වෙමු කොහිදිහරි වෙලාවක...
පට්ට අමු සිංදු කලාව ජය වේවා බ්‍රෝරෝ
අමු සින්දු ටික පහුවෙලා සෙට් උන එකට දුක් උනත් . අනිත් හැම දුකක්ම නැතිවෙන්න බර තේරුම් එක්ක හදවතට අමුවෙන් ම ගහන අමුම අමු සිංදු ටිකට ආදරෙයි 🥺❤️
1M දකිද්දි මාරම සතුටක් එන්නෙ ඕයි❤❤❤❤
වැලකෙන්න සිව් පවෙන් මොකද කැඩුනම එකක්
කැකුලක් රකින තරම් නොවේ ලොව තුරු පිනක්❤❤❤
අමු කලාව මරු වගේ.. ලගකදි සිංදු ටික සෙට් උනේ❤️ මරු👌😍
අම්මෝ ඉස්සර පිස්සුවෙන් අහපු වොයිස් සින්දු ❤❤❤❤❤❤ අදටත් උඩම තැන ❤❤❤❤ දැන් තියෙන අඩන සින්දු වගේ නෙවෙයි ❤❤❤❤ අපි පිස්සුවෙන් අහපුවා කියපුවා
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසෙම හඩනවා කලීෆාත් දවසක්
කියා ගන්න බැරි අමුතුම දුකක් හිතට දැනෙනවා ආය වචන දෙකක් නෑ පට්ට අයියේ වැලපෙන මල් සිංදු අතරේ පට්ටම හිතට වදින සිංදුවක් ඇහුවා ❤❤❤❤❤❤
කැනබීස සුවදවත් ඇවිස්සෙන පපුව
මතකයක ඇවිද්දයි රත්දෙතොල් හැපුව
සායමෙන් තෙත්කලත් නැසෙයි රුව සපුව
යූස්කල කෙනෙක නෑ ආභරණ නැතුව
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසේම අඩනවා කලීෆත් දවසක්
සයනයක මියැදුනත්
හිරි ඔතප් සිරුරූ
මියැදෙන්න දෙන්න බෑ
ප්‍රේමයේ සමරූ...///
ඉටිමලක් දියකලත්
දැනෙන ගත කුරිරූ
අහන්නට කෙනෙක් නෑ
ඇගේ දුක ඇතිරූ
වැලකෙන්න සිවුපදින්
මොකද කැඩුනම එකක්
කැකුලක් රකින තරම්
නොවේ ලොවතුරු පිනක්
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසේම අඩනවා කලීෆත් දවසක්//
රහසේම අඩනවා කලීෆත් දවසක්....
❤️❤️❤️❤️❤️
Absolutely great
1000+ පාරක් විතර අහුව ඒත් එපා වෙන්නෙම නෑ.. පට්ටම තේරුමක් 💞
ආදරෙයි සහෝදරයා
Seriously... pissuwak🥺❤❤❤
මල්ලි ඔයාගෙ සිංදු මාර අමුයි රහයි හොදටම
විදිනවා ජයම වේවා!
ජය 🤝🖤🇱🇰🎵
Ela ela
අහගෙන ඉද්දි හිත ඇතුලෙ visual එකක් මැවෙන විදියට සින්දුවක් ලියන්න, කියන්න හැමෝටම බෑ අයියෙ. මේ යුගයෙත් කලාතුරකින් හරි ඒ වගේ සින්දුවක් ලියවෙන්නෙ ඒ රහ දන්න අපේ වාසනාවට. හැමදාම නිදියන්න කලින් ඔයාගෙ සින්දු ටික ඇහුවම හිත නිවෙනවා අයියෙ.ඒවා අධිමාත්‍රිකයි
ස්තුතියි මෙි වගේ නිර්මාන අහන්න දුන්නට හරිම ලස්සන හිතට වදින සිංදුවක්.ජයෙන් ජය❤❤❤👌👌
මරම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මල්ලි ඔයාගේ සිංදු අමුතුම හැගිමක් තියෙනවා 💪💪💪💪 💎💎💎💎💎🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇබ්බැහි උනා එකට ❤️❤️
දරාගෙන වේදනා...උහුලගෙන හිටියත්....රහසේම අඩනවා ...කලීෆත් දවසක් massive lyrics bro ❤
Song එක අහම්බෙන් ඇහිලා ආවේ… Hats off ❤️🔥
පිස්සූවක් අයියේ සින්දු ඔක්කොම 🤗🙈🙈ජය වේවා
හිතින් නිතරම මුමුණන සින්දුවක්... වෙනස්ම ආකාරයේ රසක්.. නියමයි සහෝදරය.. 👍
ඇබ්බැහිවෙන සින්දුවක් ❤️
Eeka nam aththa 😍
පැහැදිලිවම 🔥👍
Hy~~~~~~~bc
තොගේ වචනවලට ඇබ්බැහි වෙනවානේ.
❤❤❤❤❤
මාර රහයි brother....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ brother
මෙි ටෝන් ඒක නමි සුපිරි ....ඇහුවට ඒපා වෙින් නැ ....නින්දෙනුත් සීංදුව කියවෙිනවා ........මගුල
මේ musical culture එක මරු ❤️
අයියව දවසක අමු අමුවෙ හම්බෙලා music ගැන කයියක් ගහන්න ආසයි..❤️💪
ජය..
ජීවත් වෙන්න ආසාවක් ඇතිකරන එකෙක් ..ජයවේවා බං🙏🙏🙏🙏
අද කාලෙට බිහිවෙන්න ඕනෙ මේ වගේ නිර්මාණ නෙමෙයිද ? සම්ප්‍රදායෙන් මිදී උඩුගම් බලා යන ගමන සාර්ථක වේවා සහෝදරයා ✊🤟 අපි වගේම තව තව එයි මේ රස හොයාගෙන ❤️✊
ජයවේවා සහෝදරයා
අනේ මට වෙලාවක් නැති තරම් මෙ අමු අහන්නෙ නැති.ඒ තරම් රහයි.අනේ තව තවත් ඔනෙ ආදරෙයි හදවතින්ම ❤❤❤👍👍👍👍🙏
ඇත්තටම එක වේනම ආතල් එකක්.පොඩ්ඩක් සෙට් උන වෙලාවට මරැ.එ සිංදුව වදිනවා බොක්කටම නියමයි ලස්සනයි.ජයවොවා අපේම ගමේ.කුරැණෑගල අපේ කොල්ලට.
දාපු දවසේ ඉදන් තාම හවසට ඇදට වැටුනම play කරන සිංදුවක්..🖤 සැන්ඩි නැතුව අමුවෙන්ම 😌
බොහොම සන්තෝසයි සහෝදරයා ❤️❤️❤️❤️
අහම්බෙන් ඇහුණා! නැවතිලා ඇහුවා..පට්ට සහෝදරයා!
😱😱😱 මේ තරම් ලස්සන සින්දුවක් මම හිතන්නේ මම මගේ ජීවිතේටම අහලා නෑ. නියමම feeling එක ගන්න සින්දුවේ මුල්ම වචනයේ තියන cannabis බාවිතා කරලා සින්දුව අහන්න 🙏🏻🍁
Asdhan roohi thanks
Adarei❤ ayye marama lassanai mewage nirmana karanna shakthiya dairayalabewa❤
අමු කියන එක උපරිමේටම දෙනවා.. ඉස්සර ඉදලම අහනව.. ඒත් එපා වෙන්නේ නැති අමු සිංදු..ආදරෙයි අයියා මෙහෙම සිංදු ටිකක් අපිට දෙනවට❤️
නියමයි අයියෙ සිංදුව.. දිගටම වීඩියෝ දාන්න
පට්ට ❤️... feeling ගුලාවක් මචං , thanks
සංගීතය කියන්නෙ මෙන්න මෙි වගේ අලුත්ම විදියට හිතන නිර්මාණ මෙික පිස්සුවක් මචං
90ගනන් වල අපි හිතුවේ ඒ කාලේ අහපු සිංදු වගේ වෙනම ලෙවල් එකේ සිංදු ආය ඇහෙන්න නැති වෙයි කියලා...හැබැයි මෙහෙම සිංදු අහනකොත හිතෙනවා ඒක් එහෙම නෙවෙයි ඉස්සරහට තවට් ලස්සන සිංදු ගහන්න පුලිවන් අති දක්ශයෝ ලංකාවේ බිහි වෙනවා කියලා...වෙනම ලෙවල් එකක්...ඇත්තටම කියන්න වචන නෑ.සුපිරි...අය්යගේ live show show එකක් බලන්න අනිවාරයෙන් එනවා...good luck
හරිම ලස්සනයි.හරි මිහිරියි
ගොඩාක් පිං .හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා සිංදුව ඇහුවහම. ඔබට සුභ පතනවා.
ආදරෙයි වස්තු... ගොඩ දාපං අම්ම මේක තමයි කලාව...සමහරු විකුර්ති කරන්ඩ දගලන 💖💖💖💖
පට්ට සින්දුවක් සහොදරයා....බොල්කකටම වැදුනා..❤❤❤❤❤❤
සැබවින්ම ඒ හදවත් සිබින ඔසුවක්...❤❤❤
ඇත්තටම ගැඹුරු තේරුමක් තියෙන්නේ
සිරාවට Sanjeew සහෝදරයා ඔයාට තියෙන්නේ උපතින් ආපු හැකියාවක්
අමු සින්දු කලාව දියුනු වෙන්න ඕන internationally.
එච්චරය 😎💞🤝
කට්ටකාල සිංදුව මුලින්ම දකින කොට කිව්වා අනිවා සුපිරියක් වෙනවා කියලා OL Maths Class මට කරන ගමන් පෙන්නන කොට...මේ වගේ නිර්මාණ දකින කොට නිහතමානි හැගිමක් එන්න.සුබ පතනවා සහෝදරයා..ජේසු පිහිටයි..🎶🎧✝️
වෙනස් කරමු අදහස් සහ රැල්ලට යන දේශපාලනය සහ කලාව
වෙනස් වූ නිර්මාණ වෙනස් කරයි සමාජයක් ජය ❤
අයියගෙ මෙ සින්දුව තව චැනල් එකක දාල තියෙනව ඒකෙ මෙච්චර කල් මේක ඇහුව සිය පාරකට වඩා අද තමා ඔරිජිනල් සින්දුව හොයා ගත්තෙ😞♥️࿐
❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🤝🤝
1 million ගහනවා සත්තයි ❤😎
අඩෝ සංජීවයෝ....😕 මෙච්චර කල් මේවා නොදැකපු මේ දෑස කුමටද හිතෙනවා බං... පට්ටම සහෝ... ජයම වේවා හැමදාමත් බං... පීර පීර බලනවා උබේ ටික අමු අමුවේම බොල
ආසම කට හඩක් ❤
දිගටම කරගෙන යමු
ජය වේවා .
සයනයක මියදුනත් හිරිඔතප් සිරුරූ
මියදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ
ඉටිමලක් දියකලත් දැවෙන ගත කුරිරූ
අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ🖤