පලවෙනිපාර මං මේ වගේ අත්දැකීමක් ගත්තේ| newzealand blueberry picking 🇱🇰🇳🇿🫐| Blueberry country - Ngatea

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 492

  • @SepalaNew
    @SepalaNew Місяць тому +48

    දිලිනිට හොද සැමියෙක් ලැබිලා තියෙන්නෙ.සතුටින් හොදින් විවාහ ජිවිතය ගතකරන්න.තෙරුවන් සරනයි .

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 Місяць тому +32

    කෙදිනකවත් යාමට සිතීමටවත් අපහසු සිහිනයක් වන් ,,,,,,newzealand blue berry ,,,,යායකට අපව කැදවාගෙන ගිය ඔබ දෙපලට .......සැමදා සතුටම වේවා ..🌹💖සරළ බව නිහතමානී බව ඔබලාගේ දිවියට මිණි පහහණක්ම වේවා ....තෙරුවන්සරණයි
    ........💖🌹💖

  • @kg94837
    @kg94837 Місяць тому +16

    දිලිනිට හොඳ සැමියෙක් වගේම ලස්සන ජීවිතයක් ලැබී තියෙනවා පේනවා. හොඳ ගැලපීමක් තියෙනවා දෙන්නගේ. ලස්සන ගමනක් යන්න සුබ පතනවා.

  • @senusahanya8763
    @senusahanya8763 Місяць тому +19

    සෝබන නැති ආදරයක් තෙරැවන් සරනයි දෙන්නටම මෙි ආදරේ වගේම කොන්ඩෙ පරෙස්සම් කරගන්න වැඩිසල්ල හොයන්න රගපාන්න එන්න එපා ඔයාගේ ලස්සන පවුල රැකගන්න ඔයාට හොඳ ලස්සන මහත්තයෙක් ඉන්නවා 🎉

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 Місяць тому +31

    ලගදි සෙට් උන මාරම ලස්සන විඩියෝ තියන සුපිරි චැනල් එකක් 💚💚🍃🍃

  • @nimeshamadushani5821
    @nimeshamadushani5821 Місяць тому +5

    හිත අවුල් වෙලා තියෙන වෙලාවට ඔයාලගෙ මේ videos බැලුවාම හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා අක්කා..❤

  • @indikadesilva6522
    @indikadesilva6522 Місяць тому +7

    ඔයාගෙ videos වලට කොච්චර ආසද කියන්න වචන නැහැ.පෙන්නන පරිසරය, ඔයා ඉදිරිපත් කරන විදිහ සේරම superb 👍👍❤️❤️

  • @sujeewa21
    @sujeewa21 Місяць тому +8

    බොරු රගපෑම් නැති හරිම චාම් ජීවිතයක් .හැමදාම ඔය සරල කමතියා ගන්න ..♥️♥️

  • @hansikahansika6766
    @hansikahansika6766 Місяць тому +56

    🇱🇰❤️❤️❤️හැමදාමත් සතුටින් ඉන්න..අපි තෑන්ස් කරන්න ඕනි Mr:චරිත් ඔබට ඔබ නිසයි මෙවැනි අත්දැකීමක් විදගන්නෙ.තෙරුවන් සරණයි.මං රත්නපුරෙන්.

  • @nikeshalanikeshala7611
    @nikeshalanikeshala7611 Місяць тому +12

    ඔයා කොහේගියත් කමක්නැ නංගි කොන්ඩේ නම් කපන්න එපා හොදෙ අපි ඔයාගෙ වීඩියෝ ඔක්කොම ටික බලනවා හොදේ ඔය දෙන්නා සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤මැනික

  • @NirMahanama
    @NirMahanama Місяць тому +3

    නිළියක් නොවුන නිළියක්.. Nice Couple..All videos are Beautiful ❤❤

  • @thusharimalkanthi7752
    @thusharimalkanthi7752 22 дні тому +1

    ඔයාලා ගෙවන ලස්සන ජිවිතය දැක්කාම පුදුම සතුටක් දැනේනවා ලංකාවේ හැමෝටමත් අපේ රටේ මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @jontijonti1692
    @jontijonti1692 Місяць тому +3

    මමනම් ගොඩාක් ඔය බෙරි ගාස් වගාකරන ෆාම් දැකලා නෑ, ඔය විඩියෝ එකකින් ලස්සන පරිසරයක් පෙන්නුවට ස්තුතියි. ❤💐

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 Місяць тому +12

    චරිත් අයියා නිසා ගොඩක් අත්දැකීම් වලට අපිත් මුහුණ දෙනව, 😊 අක්කත් හරිම lucky girl 👧 කෙනෙක්, අයියා වගේ ❤හොඳ කෙනෙක් ලැබෙන්න, vlog එකත් මරු ආසාවෙන් බැලුවා,

  • @dilrulshiranasinghe2885
    @dilrulshiranasinghe2885 Місяць тому +3

    චරිත් මල්ලි
    ඔයාත් හරිම සරල, නිහතමානි, පොලවෙ පය ගහල ඉන්න කෙනෙක්. දිලිනිත් එහෙම තමයි... හරිම සරල, අැත්තටම ජීවිතේ ගත කරන කෙනෙක්.
    හප්පා; අනිත් අය මහත්තය නිසා පිටරට ගිහින් දගලන දැගලිල්ලක්. හරියට ඉපදුනෙත් එහෙ විදියට තමයි රගපෑම😂😂😂

  • @rasikawijesinghe4421
    @rasikawijesinghe4421 Місяць тому +3

    සුබ පතනවා දිලි ඔයා ට ඔයා ට හොඳ මහත්මයෙක් ලැබිලා තියනවා සතුටින් ඉන්න ඇත්ත ටම ඔයා ලා බොරැ නැහැ හොඳ ට පොලවෙි පය ගහලා ජිවත් වෙන වා බුදු සරණයි

  • @AchinthaMalshani-e4h
    @AchinthaMalshani-e4h Місяць тому +37

    කාලෙකින් හමබ උන ලස්සන channel එකක්.

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 7 днів тому +1

    ලස්සනයි 🥰
    උඩ කමෙන්ට් එක ඇත්ත
    කොන්ඩෙ මැදින් බෙදන්නෙ නැතුව උඩට පීරලා කරන දෙයක් කරන්න .. එතකොට තවත් ලස්සනට ඉදී🥰👍🥰👍🙏🙏🙏 සතිටින් ඉන්න හොද හස්බන් කෙනෙක් ලැබිලා තියෙන්නෙ 🙏👍🥰

  • @RasikaHerath-q7i
    @RasikaHerath-q7i Місяць тому +2

    ඔයාටම ගැලපෙන හොඳ සැමියෙක් ඉන්නේ...අපිටත් බලන්න හැමදාම වීඩියෝ දාන්න.💓💓💓

  • @nadeeracaaffor4252
    @nadeeracaaffor4252 Місяць тому +39

    ඔය දෙන්නගෙ video හරිම ලස්සනයි. බොරැ ආටෝප නැති හැමදේම ලස්සනයි .

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 Місяць тому +5

    ස්වභාදහම එක්ක මේ විදීම හරිම සුන්දරයි.🍀🌻🍁🌳🌺🥀🌾🌵🌸🌼
    ලස්සනයි 🎉
    හැමදාමත් මේ සතුට මේ ලෙසම රැකගන්න ස්වභාදහම දෙන්නටම ආශිර්වාද කරයි.
    dilini charith official .
    තෙරුවන් සරනයි .

  • @manjularoshini2925
    @manjularoshini2925 Місяць тому +8

    ඔය දෙන්නගේ විඩියෝ බලන්න හරිම ආසයි ❤. බොරු සෝබන නැති නිහතමානී චරිත දෙකක්. හැම දාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤

  • @hemalichandima799
    @hemalichandima799 Місяць тому +2

    ඇත්තටම මේ‍ වගේ රටකට යන්න බැරි අපිට මේ‍ දෙන අද්දැකිම හරිම වටිනවා හැමදාම පවුල් ජිවිතය සතුටින් ගතකරන්න ලැබේ‍වා ආදරේයි හැමදාමත්

  • @Sugandi-fe9bg
    @Sugandi-fe9bg Місяць тому +6

    කොන්ඩෙ දෙකට බෙදන්නෙ නැතුව උඩට කරලා පොනිටෙල් එකක් දාන්න. ලස්සනට තියෙයි.. දෙකට බෙදුවම වැඩිහිටි කෙනෙක් වගෙ. නැත්තං උඩට පීරලා ගොතලා දාන්න. මටත් තියෙන ප්‍රශ්න නෙද 😊😊 ලස්සන විඩියො එකක් ...

  • @Dhammikahas
    @Dhammikahas Місяць тому +5

    බ්ලූබෙරි වත්තක් දැක්ක.මුල් දවස ලයිවු ලස්සනයි වීඩියො එක ..ස්තූතියි කාටත් දැකබලාගන්න ඔය දෙන්නගෙ .ලස්සන.අත්දැකීම් .ශෙයාර් කිරීම ගැන ...❤

  • @එපිටවත්තේගෙදරලොකු

    මං හුඟක් ආදරේයි දෙන්නටම හරි නිහතමාණි චරත දෙකක් නිලියක් වුනාට බොඑැ සොබන නැ හැමදාම ඔය විදිහට ඉන්න දෙන්නම.ආනාගතයට සුභ පැතුමි .❤🥰

  • @pradeepmanjula8416
    @pradeepmanjula8416 Місяць тому +3

    හරිම ආසම දෙන්නෙක් ඔයාලා ආදරෙයි දෙන්නට චරිත් ආත්මා ලියනගේ වගේ සතුටින් inna දෙන්නට තෙරුවන් සරන පතනව ❤❤❤❤❤❤❤🎉 💕👍

  • @nisansalasubhashini3531
    @nisansalasubhashini3531 Місяць тому +2

    අනේ අක්කි ඔයා කතා කරනවා බලන් ඉන්න ආසයි..මං ගොඩාක් ආස කෙනෙක් ඔයා.අයියත් හරිම cute..හැමදාම සතුටින් ඉන්න.අපිට මේ වගේ අත්දැකීමක් අරන් ආවට අයියටත් තෑම්ස්😂 කිව්වා කියන්න..අර ඔයා කිව්වා වගේ..තවත් අපි දැකලා නැති දේවල් විඩියෝ වලින් අරන් එන්න..පරිස්සමින් ඉන්න මැණික ඔයාලා දෙන්නම..ආදරෙයි..❤ බුදු සරණයි

  • @SachiniShanilka
    @SachiniShanilka Місяць тому +3

    හැමදාම ඔය දෙන්නගේ vidio බලනවා. අලුත් vidio දානකන් අසාවෙන් බලන් ඉන්නවා. අය්යා නිසා තමයි අපිට මේ දේවල් බලන්න ලැබෙන්නේ අක්කට අලුත් තැන් නරබන්න ලැබෙනවා වගේම අපිටත් බලන්න සලස්වනවට දෙන්නටම ගොඩක් ස්තුතියි

  • @nalinfernando1494
    @nalinfernando1494 Місяць тому +3

    ඇත්තටම මරු
    ලංකාවේ අපේ දන් වගේ
    ඔයදෙවල් අපිත් එක්ක බෙදා ගන්නවට ස්තුතියි.
    සතුටින් ඉන්න.
    බුදුසරණයි.

  • @PatriciaWijerathne
    @PatriciaWijerathne Місяць тому +6

    දුවේ ඔයා සතුටින් ඉන්නවා දැක්කම ඇස් දෙකට කදුළු අවා ආදරෙයි හැමදාම දෙවි පිහිටයි ❤🎉

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz Місяць тому +3

    අනේ නියමයි ඒ වගේ දේවල් දකින්න ලැබෙන එක.ආසා හිතෙනවා .මේ වගේ දේවල් ඔයාට විදගන්න පුළුවන් වෙන්නෙ ඔයාගේ ආදරණීය මහත්තයා නිසා නේද ..ඔයාලා දෙන්න ගොඩක් ආදරෙන් ඉන්නවා...හැමදාම ඒ ආදරේ ඔයාලා ලග තියෙන්න ඕන.මේ වගේ ලස්සන ලස්සන volg ගේන්න ඕන...ඔයා volg එකක් දාපු දවසෙම බලනවා
    ❤❤❤❤ආදරෙයි

  • @wasanthanelumpathwila9748
    @wasanthanelumpathwila9748 Місяць тому +6

    හරිම ආසවෙන් මෙ video s බලන්නෙ. දෙන්නටම ස්තුතියි

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 Місяць тому +13

    හරිම down to earth couple එකක්...❤❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Місяць тому +2

    හරිම ලස්සනයි වීඩ්යෝ එක.ඔයාල දෙන්න නිරහංකාර චරිත දෙකක්...හැමදාම සතුට්න් ඉන්නල ...තෙරුවන්සරනයි සරනයි ..ආදරෙයි ගොඩාක් ❤❤❤❤

  • @nayanavinodani7148
    @nayanavinodani7148 Місяць тому +5

    කෝ දිලිනි කට පෙන්නන්න කිරිල්ලියක් වගේ කාගෙන කාගෙන යනව ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj Місяць тому +6

    අදත් ලස්සන වීඩියෝ එකක්.හරිම ආසාවෙන් බැලුව.පිටරට ඉන්න හුඟාක් අය දාන දේවල් එක්ක ඔයා මුලින් ඉන්නව.අපිත් ඒරටට ගියාවගේ.ඔයාගෙ මහත්තය කිව්ව වගේ මමත් ඉස්සර ඉස්කෝලෙ ඇරුනම යාලුවො එක්ක යනව දංකඩන්න.ගමේ වැවක් තියෙනව.ඒවැව වටේටම ගස්වල දම් පිරිල.හැත්තෑ ගණන් වලවගේ.දම් හිබුටුමල්ලක් පුරෝගෙන ගෙදර එන්නෙ.සතුටින් ඉන්න. බුදුසරණයි.

  • @manojaperera5097
    @manojaperera5097 Місяць тому +3

    පුතේ දුවව ආදරයෙන් සතුටින් බලා ගන්න.දෙන්නටම යහපත් ජීවිතයක් ගත කරන්න ලැබේවා!!"

  • @manelperera6670
    @manelperera6670 Місяць тому +6

    අපි ට ලස්සන දෙයක් බලන්න දුන්නට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @kavirukulathunga9735
    @kavirukulathunga9735 Місяць тому

    ඇත්තටම ලස්සනයි ...බොහොමත්ම ස්තුතියි මේවගේ අත්දැකීමක් අරගෙන ආවට...ඔයාල දෙන්නට බුදුසරණයි 🙏🙏🙏

  • @kumuduniniluka9215
    @kumuduniniluka9215 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤
    ඇත්තටම අපිත් ගියා වගේ දැනෙනවා ඒ අත්දැකීම ට.සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාමත්.

  • @WasanthiHenarath
    @WasanthiHenarath Місяць тому +7

    හරිම ලස්සනයි විඩීයෝ එක චාම් සරල කෙනෙක් නංගි ඔයා සහ මල්ලි තෙරුවන් සරණයි 🙏❤

  • @KumbukTree
    @KumbukTree Місяць тому +2

    ඔය බලන්න. මම ආදරෙන් දෙනකොට කන්නලු
    ඒ වචන හරී ස්වභාවිකයි දැනෙනවා
    ආදරනීයයි...
    මට දැනුනේ ඔබේ මහත්තයා කතාකරනවා වගේ නෙවේ
    ස්වභාදහම කතාකරනවා වගේ..
    ආ කන්න අනේ ලස්සන වචන..❤❤❤❤

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 Місяць тому +1

    අපේ ලංකාවේ ඉස්කෝල වල ඉන්න කෙල්ලෝ කොල්ලෝ ටිකක් බැස්සුවා නම් blueberry ෆාම් එකට හරක් පැන්නා වගේ තියෙයි. 😂 නියමයි අක්කෙ..ඔයා අපිව මෙවැනි වීඩියෝ හරහා සිහින ලෝක වලට අරන් යනවා. ❤

  • @matildaranjani3946
    @matildaranjani3946 17 днів тому

    හරිම ලස්සනයි ...පලතුරු දකින්නට ලැබීමත් sa😊 ..ඔයා la දෙන්නට oya රටේම ඉන්න ලැබේවා ...❤❤✌✌🌹🌹😌😌

  • @ema_jayasooriya
    @ema_jayasooriya Місяць тому

    ඔයාලගේ වීඩියෝ බලන්න පුරුදු වෙලා ඉන්නේ.ඒ තරම් ම ලස්සනයි.ආදරෙයි දෙන්නට ම ❤
    බුදුසරණයි

  • @Nature_Studio_bee
    @Nature_Studio_bee Місяць тому

    එයානම් හා පැටියෙක් වගේ අනේ... ඔහොම බෙරි කඩන් කද්දී❤❤❤❤😊

  • @madushan6365
    @madushan6365 Місяць тому +1

    මඟ නොහැර බලනවා හැම vdieo 1k ම.❤ එපා වෙන්නේ නැති utube channel 1k.

  • @manorimatharage3247
    @manorimatharage3247 Місяць тому

    බොහොම ස්තුතියි අපිට මේ අත්දැකීම දැකගන්න සැලැස්සුවට. ආදරෙයි ඔය දෙන්නට ම. ❤

  • @WasanthaKaldera-t8s
    @WasanthaKaldera-t8s Місяць тому

    ❤❤❤❤ ලස්සන vedos ටිකක් දෙනවා අක්කී ඔයාලා ,හරිම ලස්සනයි.ඔයලා දෙන්නාගේ මේ නිහතමානකමට මං respect කරනවා,

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj Місяць тому +1

    චරිත් මල්ලිට ගොඩක් ස්තුතියි.හරිම ලස්සනයි අද video එකත්.ලස්සන video එකකින් අායෙමත් එන්නල🌹❤🌹

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 Місяць тому +3

    High frequency ලෙවල් එකක් තියෙන පලතුර බ්ලු බෙරි.. මම ඉන්නෙ ඉතලි මෙහෙත් සුපර්මාකට් වල අනිත් පලතුරුවලට වඩා ටිකක් ගනන් බ්ලුබෙරි. ❤❤

  • @samanthilakmali-z1s
    @samanthilakmali-z1s 25 днів тому +1

    හැමදාම සතුටින් ඉන්න අක්කේ . බුදු සරණයි..❤️❤️❤️❤️

  • @surekapriyadarshani258
    @surekapriyadarshani258 Місяць тому

    හරිම ලස්සනයි අක්කේ.මම කැමතිම කෙනෙක් ඔයා.ඔයාට ගැළපෙනම කෙනා ලැබිලා..කිසිම සෝභනකම් නෑ.හරිම නිහතමානී දෙන්නම

  • @renuka243
    @renuka243 Місяць тому

    ආදරණියිය දොනි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 නිලියක් උනාට ඔයා හරිම හොදයි තෙරුවන් සරණියි දෙවි පිහිටයි දෙන්නාටම ❤❤❤❤❤❤❤

  • @Tanudiparanawithana
    @Tanudiparanawithana Місяць тому +7

    බොරු සෝ ඔබට නෑ නිළියෙක් කියලා බොරු පොෂ් වෙන්න හදන්නේ හරිම ලස්සනයි තාත්විකයි හරිම ලස්සන වීඩියෝ clip ටිකක් දානවා මේ චැනල් එකේ අපි ආසාවෙන්ය බලනවා

  • @DilumSampath-l7i
    @DilumSampath-l7i Місяць тому +7

    අවංක පිරිසිදු ආදර කතා මගේ ජීවිතේ මම දැකල තියනව බොහොම කලාතුරකින්.කතාවක් විදියට අහපු ලස්සනම ආදර කතාව සිදුහත් යශෝදරා ආදර කතාව.මට ඔයදෙන්න දකිද්දී ඒ ආදර කතාව මතක් වෙනවා.මම වැඩ ඇරිලා ඇවිත් ඔයාලගෙ video බලල හිත relax කර ගන්නවා.හැබැයි මට නම් ආදරේ මේ ආත්මෙදි උරැමවෙලා නෑ කවදහරි දවසක ආයෙ මනුස්ස ආත්මෙක ඉපදුනොත් මමත් ප්‍රාර්ථනා කරනව ඔය වගේ ආදරයක්.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.....❤❤❤❤❤

  • @amsanjeewa4254
    @amsanjeewa4254 4 дні тому

    Lassanai video eka.api giya wage danenawa.budu saranai parissamen sathutin inna

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js Місяць тому +1

    අනේ නියමයි ලස්සන වීඩීයෝ එකක් හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න බුදුසරණයි ❤❤

  • @IreshaMadhuwanthi-e2b
    @IreshaMadhuwanthi-e2b Місяць тому

    අනේ අක්කි අයියට කියලා ඈත සිතිජයේ සින්දුව කියවන්නකෝ . ආසයි ඒක අහන්න අයියා මාරම ලස්සනට sing කරනවා ඒක ❤❤❤

  • @samansaman6521
    @samansaman6521 Місяць тому

    Aaubowewa ..
    Mn blue berry kaala thiyenawa ..
    Ath palaweni parata dekke me vidiyata ...
    Atthatama sathutue.. a wagema tamay nidahasa eaka maaray ..
    Dennatama aadarey ..❤
    God bless .

  • @PasandaJayakody
    @PasandaJayakody Місяць тому

    මෙහෙම ගියොත් දිලිට වඩා චරිත් ජනප්‍රිය වෙනවා ❤️❤️❤️❤️

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Місяць тому +1

    අනේ මං ආසම කෑමක්....blueberry❤❤❤
    මං ඉන්නේ ඔසී වල...චෙරි පිකින් වලටනම් ගියා.. ඔය වගේම බකට් එකක් දෙනෝ...ඇති වෙන්න ඇතුලෙදි කඩාගෙන කන්න පුලුවන්... එලියට අරන් යන ඒවට චාර්ජ් කරනවා.
    බලාගෙන හොදේ, බ්ලු බෙරි වලට බඩ බුරුල් වෙනෝ.. චෙරි කෑවමත් එහෙමයි

  • @Nayomi-n9o
    @Nayomi-n9o Місяць тому

    අනේ ෂෝයි හොදේ.. අක්කියෝ අයියා ඔයාලා දෙන්නටම බුදුසරණයි 😘😘🥰🥰🥰

  • @PiumiPriyangika-k2s
    @PiumiPriyangika-k2s Місяць тому

    Oyala dennage vedeo balanna man harima asai.sathutin adaren hamadamath inna.akki aiyya oyala dennata budu saranai devi pihitai.

  • @NathashaNiyomi
    @NathashaNiyomi Місяць тому +4

    රස රස කෑම හදන ඒවත් දාන්කො ❤😍😘 ආදරෙයි අක්කේ &අයියා

  • @damayanthiwickramaarachchi808
    @damayanthiwickramaarachchi808 Місяць тому

    ඔහොම පලතුරු කාලා ඔයා තවත් ලස්සනවෙයි මැණික ...
    ❤❤❤❤

  • @HarshiWijeveera
    @HarshiWijeveera Місяць тому

    Oyalata godak thanks me wage vedio karanawata harima lassanai ❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Місяць тому

    Wow! Blueberry Singapore වල හරිම ගනන් හරිම ගුනය් berries කන්න ලස්සන වෙනව😍😍😍

  • @ChShadow
    @ChShadow Місяць тому

    Ahamben dakka godak lassana video ekak. Dannam ithin digatama balanawa.theruwan saranai oyalata.

  • @shashikadilhari
    @shashikadilhari 21 день тому

    දම් කෑව වගේ feeling එකක් මට‍ත් ආවේ.. හරි ලස්සනයි.. 🍒

  • @IroshaMaduwanthi-w6k
    @IroshaMaduwanthi-w6k Місяць тому

    මම ගොඩාක් ආදරේම නිලියක් තමයි ඔයා.ඒ වගෙම මට තෙරෙන්නෙ නෑ කියන්න ඒ තරම් ලොකු ගව්‍ර්වයක් ඔයාට තියෙනවා .ඒ ඔයා හරි සරල ගෑනු ලමයෙක් නිසා .ඔයටත් ඔයාගෙ මහත්තයාටත් සුබ අනාගතය්යක් ප්‍රාර්ථනා කරනවා ගොඩාක් ආදරෙන් .❤❤❤🎉🎉🎉🎉

  • @harshithasadakelum1630
    @harshithasadakelum1630 Місяць тому

    සතුටින් ඉන්න හැමදාම .... ආදරෙයි 💖 බුදු සරනයි දෙන්නාටම...😍💖😍

  • @geethamalakarandagoda8580
    @geethamalakarandagoda8580 Місяць тому

    බකට් 1/2 වගේ කඩන ගමන් කෑවා නේ😅.ලස්සනයි දුව .අදනම් විස්තර ත් කලා නේ.හරිම වටිනවා.මම නම් බ්ලුබෙරි වගාවක් දැක්කාමයි.හරිම ආසාවෙන් බලන්නේ. මම මේ වීඩියෝ 1බලන වේලාව ලංකාවේ රෑ 12 යි.වෙලාව ගෙව්නා දැනුනෙවත් නෑ. පුතා ට ත්..දුවටත්,ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @KumuduLunugama
    @KumuduLunugama Місяць тому

    ❤❤❤ විඩියෝ හරිම ලස්සනයි. අපිට හරිම අාසාවෙන්‍ බලන්නෙ.❤❤❤

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj 24 дні тому

    දෙන්නටම ආදරෙයි..මොන රහද ඕවා.. ❤️❤️❤️

  • @ashenprimal4559
    @ashenprimal4559 Місяць тому

    ඔයාලා දෙන්නා හරිම නිහතමානියි ❤❤❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm Місяць тому

    අපි පුංචි කාලේ දං ගස්වල එල්ලිලා දං කනවා වගෙ හැගීමක් මට දැනුනෙ බොහොම ස්තූතියි බ්ලුබෙරි ෆාම් එකක් දකින්න සැලැස්වූ වට ඔය දෙන්නට බුදු සරණයි 🙏 පරිස්සමින් සතුටින් ඉන්න.කුවෙට්වල ඉන්න මම ආදරෙයි හැමදාම ❤❤❤❤❤🙏👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹❤️❤️❤️

  • @AyashaNilanthi
    @AyashaNilanthi Місяць тому

    අදත් ලස්සන වීඩියෝ එකක් බැලුව ස්තූතියි ❤❤ ආදරෙන් සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි! ❤❤

  • @dhilshanmapa2184
    @dhilshanmapa2184 Місяць тому

    ලස්සන වැඩක් , දෙන්නටම ජය ❤

  • @SirimathFF
    @SirimathFF 4 дні тому

    ඔයගෙ ලස්සන ජීවිතයට මම සුබ පතමි.

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Місяць тому +2

    දෙන්නටම සතුටින් ඉන්න ලැබේවා!!!බුදු සරණයි!!!

  • @RamanayakaRamanayaka-p3t
    @RamanayakaRamanayaka-p3t Місяць тому +1

    ලංකාවේ අපේ ගැම්ම ❤

  • @shekrawmanuri735
    @shekrawmanuri735 Місяць тому

    Hoda kamke duvae harema ganae vatenva lasesne vedyo aka jasu pehete danentma duvae❤❤❤❤❤❤❤❤❤

  • @ashadammi6524
    @ashadammi6524 Місяць тому

    Harima lassani aeya harima hoda patai adari denatama❤❤

  • @lakmaniranasinghe7392
    @lakmaniranasinghe7392 Місяць тому

    ane harima pinwantha jeewithayak. api asama niliyak. puduma nihathamani niliyak oya..wasanawantha family life ekak. puduma lassanai oyalata suba pathanawa.. dan oyalage u tube channel eka mama asama channel ekak wela..keep it up..

  • @marianfernando2896
    @marianfernando2896 Місяць тому

    Wowww duwa mm asama kamak mm inna rathe api salli වලට ගන්නේ ගොඩාක් ganan අදත් alutma athat දැකීමක් godak stuti mm ගොඩාක් satutin duwage me වීඩියෝ eka baluwa jesu පිහිටායි ❤❤❤❤❤

  • @seetharathnayaka6634
    @seetharathnayaka6634 Місяць тому

    Husband එක්ක ඉන්න .එයාව දාලා එන්න එපා .ඔයාගෙ life ගෝඩාක් වටිනවා සුදු නංගී .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤බුදු
    සරනයි !!!

  • @RamyaKumari-qq5xj
    @RamyaKumari-qq5xj Місяць тому

    Lassana hadawathak athi swamiyek oyage pinata hamba wela enne a jiwithe reka ganta charith oya godak hoda puthek oyala dennatama budu saranai

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 Місяць тому

    Harima lassanai akke video eka dennatama subapathanawa ....❤❤❤ budusaranai

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Місяць тому

    හරිම ලස්සන video තමයි අක්කා අරගෙන එන්නේ, ❤❤❤

  • @ashasolanga6403
    @ashasolanga6403 Місяць тому

    මගෙත් ප්‍රියතම..රෝමෙ මමත් සල්ලි වලට තමයි ඉතිං ගන්නේ.
    Lucky couple ..❤

  • @SandamaliSudarshani-gi2lr
    @SandamaliSudarshani-gi2lr Місяць тому

    so beautiful your video.actually i really like to watch all video.keep it up.❤

  • @DilaniMaheshika-e5f
    @DilaniMaheshika-e5f Місяць тому

    Charith aiya godak hoda kenek. Oyalage video godak asa hithenawa balanna. Dennatama budu saranai adareiii 💕💕💕

  • @sadram4084
    @sadram4084 Місяць тому

    වටිනව අනේ කනෝ මිසක් දැකල නැ ආසම කෙනෙක් ඔයා නිරහ්හංකාර සෝබන නැති පරෙස්සමින් ඉන්න දෙන්නම

  • @Nilu676
    @Nilu676 Місяць тому

    Oya dennage video පුළුවන් වේලාවක බලනවා .සතුටින් inna ❤

  • @rashikachandima7840
    @rashikachandima7840 Місяць тому

    අනේ අපිනන් මෙහෙකන්නෙ කුනු පලතුරු .😪 මේ රටටත් හොන්ද කාලයක් ලැබේවා..♥️

  • @KanthiJayawardena-d9t
    @KanthiJayawardena-d9t Місяць тому

    Oyala denna upload karana hama video ekakma hrima lassnay❤kammli kamak nathuwa api balanawa..puthe me wage lassana mal waththakatath gihilla lassana video ekk dannakoo😊

  • @WasanthiFernando-y8l
    @WasanthiFernando-y8l 6 днів тому

    හරි ආසයි දකිද්දි . මම බ්ලුබෙරි කාලා නෑ ඒත් බ්ලූබෙරි අයිස්ක්‍රීම් කාන්න හරි ආස්‍යි . ඒ පාටට , සුවඳට , රසට මම පුදුම ආසයි .
    මේවා දකිද්දි ඇස්වලට කදුලු ආවා .
    අපිට නැති එ ආශිර්වාදය ඔයාලාට ලැබීම ගැන මට සතුටුයි.
    ❤❤❤❤❤❤

    • @SubhashiniHerath-r1e
      @SubhashiniHerath-r1e 3 дні тому

      Ane ou. Mamath mara asai blueberry ice cream kanna. E rasata, suwanda ta. Eth mamath aththa blueberry kala na. Asa hithuna me video eka dakiddi

  • @wasanatissera7664
    @wasanatissera7664 Місяць тому

    Adaren inna putha duwa. May God bless you both