Mama issara asama youtuber oya political krnna gehen thebba thena nethi krgatta . Oyata salli lebennethi eth minissunge adere nethi una ohma yan aiye all the best !! Keep it up! 😘
Day before yesterday we went this place to have our breakfast very dirty place.they have not cleaning the hotel. hand washing area very bad i think they haven't cleaning those areas daliy
ලොකු පපඩමක් එක්ක පරිප්පු කෑවා නෙහ් 😄😄
දිල්ශාන් අයියටනම් තුන් දෙනා කාපු කැම එක සැරෙ කත හැකි නේද😋😋😋😋😋😋
Ela buwa Ela, nannapole
ඩිලා 💙
😉
තාමත් බඩ යන්න ඕන පෙන්න පෙන්න කෑවාට.....
උතුරට දකුණට නැගෙනහිර ට රටේ හැම තැනකටම ගිහිල්ලා රටට පෙන්නපන් දේෂපාලුවන් ගේ හිත් වල මිස අනිත් උන්ගේ හිත් වල ජාතිවාදයක් ආගම් වාදයක් නෑ කියලා
👍❤️
@@fatinaz1191 🤟
අඩේ මචෝ උබ දැන් වෙනස් වෙලානෙ හැමදාම ඔහොම හිටපන් එල සහෝදරයා ❤️
යාපනෙ ගිහින් සතියක් විතර ඉන්න ආසයි එහෙ සංස්කෘතියෙ ඇතුලෙ😲🖤🤟
Loku wenasak ne , api inne !
@@malinduanjana3071 අර දකුණු ඉන්දීය ෆිලින් එක ගන්නයි ඔනෙ
@@chamindawickramasinghe1605 😯🖤
Mannan aurudu 3k thisse innawa😒😒
Brave, Go and try and buy a new house and check it out
වෙනස් වෙච්ච චරිතයට පට්ට ආදරෙයි..❤️❤️
උබලට ඕනි විදියට මිනිසුන් ඉන්නකම් හොදයි
@@romesh7030 Uba Machan meh Comment eka diha balalaa thiyenne waradi pattakin. Mama eda idanma Ashen ge videos balana knk. eda hitapu kena neme Ada inne.. Ekai mama meh comment eken adahas kalee..
ටික දවසක් ඉවසලා ඉන්න bro.සතා time එකට එලියට එයි 😂😂😂😂
@@countryfirst3235 එහෙම වෙන්නෙ නැති වෙයි කියලා අපි හිතන් ඉන්නවා. බලමු ඉතින්.❤️❤️🔥
සතා සතාම තමයි මස්සිනා!
දේශපාලුවෝ පස්සෙ නොයා මේ වැඩ කරන්න .good luck .
sahatika atta bro
මොන කෑම තිබ්බත් මට වගේ වඩේ වලටම හිත යන අය කෝ...😅
@@agentx963 ai asa ndda...😟
Game changer..nice to see you this way..well.done bro..we are with you
අමිමෝ අශේන් කන තැන් වලටමයි වැඩිපුරම යන්නේ ......අපිටත් කෙල ගිලෙනවා...😋😋😋😋🤭🤭😄👌👍👍👍👍ඒ තෝසේ එක පිරමීඩයක් වගේ හදලා තියෙන්නේ මරැ අප්පා😄😄😄😄❤️💜️
good person who choosed wrong way and learned from that and came back with good one
Congratulations ashen 😘🤟
Thank you ayya😁. This was really helpuful when we were there. Nice foods😋😋.
🙋🙋🙋🙋mama jaffna nam gihin na.tamil kada wala kema kohomath rahai .jiwithe kapu mila adu saha pirisiduma rasama kema kewe tamilnadu waladi mama.e hera niyama uludu wadayak jiwithe kapu rasama eka kewe mahabage handiye ,ragama hospitel ekata herena pare kelaware tamil kadayak tiyenawa.full vegitrian kema witharai tiyenne.puduma rasai kema
Maru video ekak aiya සුපිරි ජය වේවා
තෝස එක නම් මරු .කෙලත් ගිලුන 👌👌👌😁
මං පොඩි කාලේ ඉඳන්ම හැදුනෙ.මෙ පරිසරයේ, දැන් දැක්කාම හරිම සතුටුයි..අතීතයට දිව ගියා.මොහොතකට ..
ඇයි එහෙම ඇහුවෙ, අම්මා දෙමළ තාත්තා සිංහල.. ඒ නිසා භාෂා දෙකම පුළුවන්... ලංකාවේ හැම පළාතකම වගෙ ඉදලා තියෙනවා.. නමුත් පොඩි කාලේ හිටියෙ.. මුස්ලිම්, දෙමළ ජනතාව අතර...
තෝසේ 🤤❤️
Mama issara asama youtuber oya political krnna gehen thebba thena nethi krgatta . Oyata salli lebennethi eth minissunge adere nethi una ohma yan aiye all the best !! Keep it up! 😘
අඩ්ඩේ ..katata kela unanawa .. superbzz video brother .. හදවතින්ම සුබ අනාගතයක් පතනවා සහෝදරයා ජය වේවා
අශේන්ගෙ වැදගත් ගතයුතු දෙයක් තියන හොඳ වැදගත් වීඩියෝ ටිකක් එලියට දාලා තියනවා.ඒ වගේම හොඳ සංයමයකින් වැඩසටහන මෙහෙයවනවා. සුපිරියටම වැඩේ කරගෙන යන්න මල්ලි..
ඉස්සර උඹව පේන්න බෑ මට😂 ඉස්සර උඹට බැන්න වගේම හොඳ කියන්නත් අද මම ආවා 😇
Ok 👌 Boss
Thank you so much 💓
යාපනේ ගිහින් රැයක් නවතින්න තැනක් දන්නවද.හොයාගන්නෙ කොහොමද.හොයාගන්න අමාරුයිනෙ
Niyamai mama hoya hoya hitiye ada thama setune sathutui good
This work is superb bro
යන්න ආස හිතෙනවා,ටික දවසක් නතර වෙලා ඉන්න 😍
මේ වැඩේ දිගටම කරගෙන යමු මල්ලී
Thanks.
නියමයිනේ නියමයිනේ .පුළුවන් නම් අපෙ channel video එකකට comment එකක් දාන්න .අපිට එක ගොඩක් වටිනවා.
Methana address kiyanna pl
නාගදීපෙ පැත්තෙ එන්නෙ නැද්ද?
Math kla thiyana
Uludu wade kewe ne??
Shop eke name?
අලුත් වෙනස 💪💪💪👌😋...
දිගටම කරන් යමු ....👌
😋😋😋 උදේ පාන්දර බඩ ගිනත් ඇවසුවා
Ade aiye kohomada ithin
Meke kama rasay. Idiaappa buriyanith thiyanawa.. Eka 👍
Habai I thin yapeney gihin dosai parak dala enne puluwan uney Mahinda Rajapakshe nisha sajith nisha nemai
මමත් ටික දවසක් හිටියා ඔහේ.. දාලා එන්න හිතෙන්නැත්තෙම කෑමයි , හවසට බීච් එකයි.. කෑම එච්චර රහ එයාලා දාන කුලුබඩු නිසා මන් හිතන්නෙ. හැම කම එකේම ඒ රහ හොදට දැනෙනවා.. ❤️ ආයෙත් ආසයි යන්න.. ❤️
math asai yanna jaffna eth nawatinna tanak dan ne malli puluwnm kiynnko
King of the sri lankan UA-cam.
puka tama
කිං? උඹ පහුගිය අවුරුදු ගාණක් කෝමා එකක ද හිටියෙ? ඒ කාලෙ මූ කිං නෙවෙයි නොදකිං..
@@irushapatuwathavithane5541 iaraj ge ගූ කන පොන්සියෙක්ද උබ .2000 න් පස්සෙ එපදිච්ච එකෙක්.
Oyata hamoma adarei aiye.. Oya vidihata Hoda wada karamu.. Good luck
කොහෙද White Outlet එක තියෙන්නේ
වෙනස් වෙච්ච අශේන් පට්ට💪😍
උලුදු වඩේ දැන් කොලබ නෑ ගනන් වැඩි වෙලාලු උලුදු පිටි
Same like me uludu wade+sambar fan 😌
yana enamak nati wela dan gobbayek wage those kanawa.
Day before yesterday we went this place to have our breakfast very dirty place.they have not cleaning the hotel. hand washing area very bad i think they haven't cleaning those areas daliy
Kiri male walatath yannalamayo
Jaffna gihin hotel paradise walin isso rice ekk kannma one🤤🤤🤤. mn deprk gihin tiyei kadwl wlin kala enna😂😍. 😍 Jaffna 😍
Koheda hitiye dan penawa neda ratata wela thiyena de
මල්ලීයේ ඔයා අයේ ආව එක ගැන ගොඩක් සතුටුයි .
සැබෑ වෙනසක්, ජය කොල්ලෝ
Budusaranai
අශේන් අයියේ වීඩියෝ එඩිටින් කියලා දෙන්නකෝ පුලුවන්නම්
කෝ අපේ දෙමල සහෝදරයන් ❤❤❤❤☸️🕉️🤟
ඉස්සර දේශපාලනය ට අශේන් අත ගැහුවේ නැත්තං අද වෙද්දි subscribe 1M ගහලා ☹️☹️☹️
Ne ehema kiyanna epa..... atha katha karanna one api....asheen go head
අශේන් , යාපනේ සංචාරය ගැන මීට,වඩා ව්ඩීයෝ වල කාලය වැඩ් කරනවා නම් හොදයි නේද මලයො..
යමුද නාහදීපේ නල්ලූර් පැත්තේ ත්...
👍🤜🤛🙏☸️💙
මචං අන්න ඒ වගේ දේවල් වැදගත්.මම උබව subscribe කරේ ඒ නිසයි.❤️❤️
අම්මෝ අශේන් මල්ලී මටත් ඔනී👌🤩😍😍
සුපිරි ❤️
අඩෝ නියමයි ඕයි..😍❤️
යෝධයෙක් විසින් පිරමීඩයක් කුඩුකර වැලි හොදි සමග අනාගෙන කන ලදි.😋🥲
Supiri a, vlog akakuth oneee issrahata
Pitarata gihin thiyenawa, Lankawema idalath thama Yapane gihin nane bn😅😅
Hariyatama hari putha jathi bedayak nathiwa patta rahata uludu Wade kala pennuwa harima nihathamani Sri Lankan kollek budusaranai putha adare 💪🌹❤️
දෙශපාලනෙට දුන්නොත් ජිවිතෙම ඉවරයි හොද දෙයක් කරන්න අපි බලන් ඉන්නවා...
තින ටැලන්ට් එකෙක් වැඩක් කරන්න අයියා ❤️
ටිකක් දිග වීඩියෝ දාන්න.😍😍
වීඩියෝ එක සුපිරි ❤️
ඒ කෑම වල සුවඳ දැනුනෙ මට විතරයි ද
Ane kollo ohoma nemei papers dosa kanne hahaha budusaranai
Niyamy aiyee❤😊 oyge vedio blnn asay❤
Waradinna oni bn minihekta hadenna
කාටවත් කඩේ යන්නෙ නැතුව වැඩේ කරපන්... අතීතය පාඩමකට ගනින්... නැත්තම් හොටු පෙරාගෙන අඩන්න වේවි.....ජය වේවා.👍👍👍
Ashen.malli.oya.kama.kankota.apatath..duwala.avilla.kanna.hitenawa..Hindus.kama.ape.kamawalata.wada.aputu.rasayak.tiyanawa.ok.good.luck.👆🤴
Keep up the good work bro ♥️
Good luck ❤️
ලොකු කම් නැත්ව වැඩෙ කරන් යමන් කොල්ලො මිනිස්සු උබ එක්ක ඉදි ✋💚
Ashen Patta
Good I’m also like
Our oyanang supiri
oya godak duppat ayata udu karanawa man godk duskara gamak kanak man asai chnal akak karanna puluwanda mata udu karanna
Ase mese than walin kane na kiyana akanm atha 🙂😊👍👉
Oyage contact n ewannako
Super
බලන ගමන්❤️🔥
good kanna kanna 👍👍❤❤
Macn me parawat hariyata wada karagnin harida aka aka aungan kata ahanathuw yalu
අපිත් අද ගියා. කෑම රසත් නෑ.කිසිම පිරිසිදුත් නෑ..මේ වීඩියෝ එක බලලා අපිත් ගියේ.😒ඊට වඩා තෝසේ රස තැන් තිබ්බා. 😏😒
Super❤️
උබ ගොඩක් වෙනස් වෙලනෙ බන්.ඉස්සරවගෙ මොඩ චුන් ද්න්නෙතිව..පඩුවෙ හොද දෙවල් කරගෙන හිටහන් ...උබ ජිවත් වෙන එකත් වසනවක් වෙච්චි දෙවලවල් එක්ක.good luck ..bro...
First comment eka magen❤❤
මරු මස්සිනා 🤪..........කාපන් ඉතින්....බඩේ අමාරුවක් හැදුණාම හර✔ 💀🙏
අන්නා ☕ කෝපි කඩෙන් ඒරස තුනපහා වර්ගගන්ට පුලුවන් අපනම්ගතා💐💐💐💐🌹🌹
Oya vidiyata kade yana eka hondai... kalin kade giyata wadiya...
ජයවේවා ✌️
අශේන් යාපනේ කැම්පස් එකේද✌️🍁
Man oken kema kewa patta rasai
Wow
Den hodai Malli uba......mama lankwen pita inna kenek.....mata oya jatibeda agambeda ne
Best vegetarian food in Jaffna
Enjoy Rio ice cream also nallor
Apith kewa maru place