Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Lyrics - (Half credit to Dulan Pramuditha)Rap part 1පවුරක් බැන්දා අක්කර වටේට මං පවුලේ බාලයා පුතේඅක්කලා හැරිලා බලලා යන්නෙ කොහෙ බැස්සම පාරේනම දන්නෑ කවුරුත් දන්නෙ මම පොඩියා මලේඅනේ මම මැරුනොත් කෙල්ලො කීයල් පනීද වලේඅඩුවෙන්නෑ ගැම්ම ලස්සන නලු බට්ටෙක් හිතේ නිසාපස්සට වනා ඇවිදිල්ල බෝල් කෙල්ලෙක් හිතේ ඉන්දාවැස්සට ආසා මතුවෙන්නෙ කාමිනි දූ ඇවිසිලානවතින්නෑ එකපාරින් මමත් හරි දඟ නිසාකප්පරකට දෙන්න තරම් මේ ආලේ ඇති හිතේ ඇවිත්සක්කරවට්ටම් නලවන්නෑ උඩ තියන් කරේ අපිත්අක්කර ගානක් වගේ නුබෙ නෙරිය වැනෙන ලඟින්කරකැවෙ බැලුවොතින් දෙවරක් යලිත්පිටට පේන කෙල්ල නෙවෙයි හිත ඇතුලින්නම්ලංකරගත්තොත් නැතිවේවි මගෙ හොඳ කාලේකට්ටට සාරි ඇඳගන්න දැක්ක විදියෙන්නම් ඔපදැම්මම නුබයි මැනිකකි පෑහේකලින් එකී වඩන් තියන්නෝන පැත්තකින් දැක්ක තැන කෙලින්නෝන ලොකු ඉලපත්තකින්කෙල්ලෙ හිටහන් චුට්ටක් ඈතකින්අම්මා දැක්කොත් කෙලිනවා තියා සෙනෙහෙ පැත්තකින්තනි අතට අල්ලන් කෙල්ලෙ උබ ඉන්නපනී පැත්තට මං නම් හිට්ටොත් අනේ දෙපාරක් නොහිතසකි පිරුනු කලේකයි දිය නොසැලෙන්නෙ පිටමම යායුතුමයි එන්නම් කෙල්ලෙ නුබ වෙත හෙටHookකෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ සිපගන්නම් නුබෙ රාගි දෙතොල්කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙපද්දපන් කෙල්ලෙ ඔය උකුල පුලුල්Rap part 2අක්කලා පන්නන් එන්නෙ චේන් දහන් ගැටගැම්මට කොල්ලා ඔට්ටුයි ඕන දේකට වන්නම් දහ අටමගෙ පොල් අතු පැලේ ඉඩ ඇති පුර අන්තයටලොවෙත් පස්සට පසු තැවෙයි නොවී ඉක්මන් තරඟෙටපදමට මගෙ ජීවිතේම මල්පැත්තට හැරිලා බැලුවම කෙල්ලො කිව්වෙ මූ වල්තාල තියලා බැලුවා පදේ මේ ටකාල්වෙනවලු මනමාලියන්ගෙත් සිහිය විකල්සක්කරවට්ටම් කීයක් දැක්කත් රැක්කා අපි සීලේකප්පරකට දුන්නලු මචං අපෙ උන් ආලේමෙ සන්තකේට තිබ්බ මගෙ උකස් වුනා මාලේකවදාවත් අහන්නෙපා ගියත් මං අයාලේඈ ! ඈ ගියා අයාලේපැටලිලා එන්නෙ ආයෙමත්ම ඒ මරාලේඅනේ හත්තිලව්වේ ටෝක් උනා කෙල්ලෙක්මලකෙලියයි මේ අල්ලපනල්ලේබඩු පිට මං ලඟට ගියයිඑකපාරට ඇහුවෙම නංගි ඔහෙ බැඳලයිදැන් ඉන්න කෙල්ලො හරි චපලයිඅඩෝ ඒකි මචන් පොඩ්ඩක් බැලුවම අපලයිරූ සිතුවමක් ඇඳිලා මකන්න බැරි හිතේහැඩ සාරි ඇඳන් යමු අපි අපේ මගුල් රතේපත්තරේ වැටෙයි මුල් පිටුවකට පින්තූරේ අපේසඳපානෙ තනිව පදිමු අපි අපේ රතේHookකෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ සිපගන්නම් නුබෙ රාගි දෙතොල්කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙපද්දපන් කෙල්ලෙ ඔය උකුල පුලුල්
❤Super
Ek wazi🔥
Super ❤🔥
Jaya bro❤
Maru ban ❤
🎉❤
Congratulations putha❤🎉
Good Stuff Brother 😈 Voice 🎙️👽😮
සුපිරියක් මලයා....👊🔥❤️
Supiriyak thmi ❤ DNR & ANUSHKA ❤
Eka wasiyak 😌🙌
Supiriyak ayye h❤
Bro super
wasi wasiiii
❤❤ congratulations brother
සුපිරියක්
Great taamara
Gammk❤
Supiriyak karala thiyenava 🎉
Mari magela
Gammak bossa ❤
Niyamayi komlo..❤.
සුපිරියක් කොල්ලෝ❤️❤️😉😉💚waaaaaawww🎉🎉🎉❤❤❤
සුපිරි❤
❤😻
නියමයි පොඩි අයියෙ ❤️😍
From Think music Srilanka UA-cam channel
athal ❤
💙💐🧚
Congrats Malli ❤❤
Thamara❤
❤
නියමයි මචන් තාමරයෝ
Thamara❤️☠️
Boyes❤
Mage😙💗
Arsh ❤
Best❤
Next level ma bro
Thanks mchn ❤
Nice
Gammac❤
Lassanai malli
දාපන් ඕක ❤
දැම්මා 😌
❤️✨️
Waaww😽🎉
Bossa❤
Supiriyk brdh🎉❤
Thanks 🔥
Thanks ❤
Gammk supar next level ❤
Maru aa ❤
Visual ekath Supiriyatama Katala Thiyenwaaa kolloo... niyamai Progress eka..Ohoam karagena yamu🎉
Thanks❤
Wow❤❤
Wow🎉💖
සුපිරි ayye ❤️
ඕක හදන්න අහපු බැනුම් 😂Totally worth it 💪❤
🙂❤️
Supiri kollo 💞
Superb😍❤️
🎉
Elm bokka ❤
Noisee 🔥
Gammak thamara.❤
❤patta
සුපිරි බන් ❤
Spariyak❤️😻
❤ ගැම්මක් සගෝ
Partner ❤
Podi boza🖤🤙🏻
Yo❤
adarei,supiriyak❤
Gg thamaraya 🔥 😍
Much love ❤
mru ❤️
Gmmk sudd 🔥🖤
ගැම්මක් පොඩි ❤🎉
Woow maru kolloo❤🌝
ගැම්මක් අය්යා ❤
Brother❤
THAMARA x DNR🔥🤍
❤❤❤️❤️❤️
එලම ❤️
Puthe puthe puthe puthe
ඇයි ඇයි ඇයි ඇයී 😅
🌝❤️💥
❤❤❤❤😌😍❤️
Wazii 🤍🫀
Podi 💝
👌👌👌
දපන් ඔක
පූල් එකේ අය්යා ❤
😂
me tangalle golden pearl hotel eka nedha
Ow 😊
Gmmk allmu 😽🫶
🤍
සින්දුවනම් මරු ❤හැබැයි කෙල්ලො ටික නම් අවුල් හොදේ😒
🥲
කෝ බඩු😒🙃
හල්මැස්සො ටිකක් කොහෙන්ද හොයගත්තේ
මුහුදෙන් 😂😂
සුපිරි❤️
සුපිරි බං❤
Brother ❤❤❤
❤💗
❤😍
❤❤
❤❤❤
❤️❤️❤️
Lyrics - (Half credit to Dulan Pramuditha)
Rap part 1
පවුරක් බැන්දා අක්කර වටේට මං පවුලේ බාලයා පුතේ
අක්කලා හැරිලා බලලා යන්නෙ කොහෙ බැස්සම පාරේ
නම දන්නෑ කවුරුත් දන්නෙ මම පොඩියා මලේ
අනේ මම මැරුනොත් කෙල්ලො කීයල් පනීද වලේ
අඩුවෙන්නෑ ගැම්ම ලස්සන නලු බට්ටෙක් හිතේ නිසා
පස්සට වනා ඇවිදිල්ල බෝල් කෙල්ලෙක් හිතේ ඉන්දා
වැස්සට ආසා මතුවෙන්නෙ කාමිනි දූ ඇවිසිලා
නවතින්නෑ එකපාරින් මමත් හරි දඟ නිසා
කප්පරකට දෙන්න තරම් මේ ආලේ ඇති හිතේ ඇවිත්
සක්කරවට්ටම් නලවන්නෑ උඩ තියන් කරේ අපිත්
අක්කර ගානක් වගේ නුබෙ නෙරිය වැනෙන ලඟින්
කරකැවෙ බැලුවොතින් දෙවරක් යලිත්
පිටට පේන කෙල්ල නෙවෙයි හිත ඇතුලින්නම්
ලංකරගත්තොත් නැතිවේවි මගෙ හොඳ කාලේ
කට්ටට සාරි ඇඳගන්න දැක්ක විදියෙන්නම් ඔපදැම්මම නුබයි මැනිකකි පෑහේ
කලින් එකී වඩන් තියන්නෝන පැත්තකින්
දැක්ක තැන කෙලින්නෝන ලොකු ඉලපත්තකින්
කෙල්ලෙ හිටහන් චුට්ටක් ඈතකින්
අම්මා දැක්කොත් කෙලිනවා තියා සෙනෙහෙ පැත්තකින්
තනි අතට අල්ලන් කෙල්ලෙ උබ ඉන්න
පනී පැත්තට මං නම් හිට්ටොත් අනේ දෙපාරක් නොහිත
සකි පිරුනු කලේකයි දිය නොසැලෙන්නෙ පිට
මම යායුතුමයි එන්නම් කෙල්ලෙ නුබ වෙත හෙට
Hook
කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ
සිපගන්නම් නුබෙ රාගි දෙතොල්
කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ
පද්දපන් කෙල්ලෙ ඔය උකුල පුලුල්
Rap part 2
අක්කලා පන්නන් එන්නෙ චේන් දහන් ගැට
ගැම්මට කොල්ලා ඔට්ටුයි ඕන දේකට වන්නම් දහ අට
මගෙ පොල් අතු පැලේ ඉඩ ඇති පුර අන්තයට
ලොවෙත් පස්සට පසු තැවෙයි නොවී ඉක්මන් තරඟෙට
පදමට මගෙ ජීවිතේම මල්
පැත්තට හැරිලා බැලුවම කෙල්ලො කිව්වෙ මූ වල්
තාල තියලා බැලුවා පදේ මේ ටකාල්
වෙනවලු මනමාලියන්ගෙත් සිහිය විකල්
සක්කරවට්ටම් කීයක් දැක්කත් රැක්කා අපි සීලේ
කප්පරකට දුන්නලු මචං අපෙ උන් ආලේ
මෙ සන්තකේට තිබ්බ මගෙ උකස් වුනා මාලේ
කවදාවත් අහන්නෙපා ගියත් මං අයාලේ
ඈ ! ඈ ගියා අයාලේ
පැටලිලා එන්නෙ ආයෙමත්ම ඒ මරාලේ
අනේ හත්තිලව්වේ ටෝක් උනා කෙල්ලෙක්
මලකෙලියයි මේ අල්ලපනල්ලේ
බඩු පිට මං ලඟට ගියයි
එකපාරට ඇහුවෙම නංගි ඔහෙ බැඳලයි
දැන් ඉන්න කෙල්ලො හරි චපලයි
අඩෝ ඒකි මචන් පොඩ්ඩක් බැලුවම අපලයි
රූ සිතුවමක් ඇඳිලා මකන්න බැරි හිතේ
හැඩ සාරි ඇඳන් යමු අපි අපේ මගුල් රතේ
පත්තරේ වැටෙයි මුල් පිටුවකට පින්තූරේ අපේ
සඳපානෙ තනිව පදිමු අපි අපේ රතේ
Hook
කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ
සිපගන්නම් නුබෙ රාගි දෙතොල්
කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ
පද්දපන් කෙල්ලෙ ඔය උකුල පුලුල්
❤Super
Ek wazi🔥
Super ❤🔥
Jaya bro❤
Maru ban ❤
🎉❤
Congratulations putha❤🎉
Good Stuff Brother 😈 Voice 🎙️👽😮
සුපිරියක් මලයා....👊🔥❤️
Supiriyak thmi ❤ DNR & ANUSHKA ❤
Eka wasiyak 😌🙌
Supiriyak ayye h❤
Bro super
wasi wasiiii
❤❤ congratulations brother
සුපිරියක්
Great taamara
Gammk❤
Supiriyak karala thiyenava 🎉
Mari magela
Gammak bossa ❤
Niyamayi komlo..❤.
සුපිරියක් කොල්ලෝ❤️❤️😉😉
💚
waaaaaawww🎉🎉🎉❤❤❤
සුපිරි❤
❤😻
නියමයි පොඩි අයියෙ ❤️😍
From Think music Srilanka UA-cam channel
athal ❤
💙💐🧚
Congrats Malli ❤❤
Thamara❤
❤
නියමයි මචන් තාමරයෝ
Thamara❤️☠️
Boyes❤
Mage😙💗
Arsh ❤
Best❤
Next level ma bro
Thanks mchn ❤
Nice
Gammac❤
Lassanai malli
දාපන් ඕක ❤
දැම්මා 😌
❤️✨️
Waaww😽🎉
Bossa❤
Supiriyk brdh🎉❤
Thanks 🔥
Thanks ❤
Gammk supar next level ❤
Maru aa ❤
Visual ekath Supiriyatama Katala Thiyenwaaa kolloo... niyamai Progress eka..
Ohoam karagena yamu🎉
Thanks❤
Wow❤❤
Wow🎉💖
සුපිරි ayye ❤️
ඕක හදන්න අහපු බැනුම් 😂
Totally worth it 💪❤
🙂❤️
Supiri kollo 💞
Superb😍❤️
🎉
Elm bokka ❤
Noisee 🔥
❤
Gammak thamara.❤
❤patta
සුපිරි බන් ❤
Spariyak❤️😻
❤ ගැම්මක් සගෝ
Partner ❤
Podi boza🖤🤙🏻
Yo❤
adarei,supiriyak❤
Gg thamaraya 🔥 😍
Much love ❤
mru ❤️
Gmmk sudd 🔥🖤
ගැම්මක් පොඩි ❤🎉
Woow maru kolloo❤🌝
❤
ගැම්මක් අය්යා ❤
Brother❤
❤
THAMARA x DNR🔥🤍
❤
❤❤❤️❤️❤️
එලම ❤️
Puthe puthe puthe puthe
ඇයි ඇයි ඇයි ඇයී 😅
🌝❤️💥
❤❤❤❤😌😍❤️
Wazii 🤍🫀
Podi 💝
❤
👌👌👌
දපන් ඔක
දැම්මා 😌
පූල් එකේ අය්යා ❤
😂
me tangalle golden pearl hotel eka nedha
Ow 😊
Gmmk allmu 😽🫶
🤍
සින්දුවනම් මරු ❤හැබැයි කෙල්ලො ටික නම් අවුල් හොදේ😒
🥲
කෝ බඩු😒🙃
හල්මැස්සො ටිකක් කොහෙන්ද හොයගත්තේ
මුහුදෙන් 😂😂
😂
සුපිරි❤️
සුපිරි බං❤
Brother ❤❤❤
❤💗
❤😍
❤❤
❤❤❤
❤
❤️❤️❤️