Rupakaviye - රූපකාවියේ | Nish K | Bobby KY Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 2 роки тому +48

    රූපකාවියේ
    Nish k ft Bobby Ky
    (Nish K)
    මාගෙ සදවතියේ.....
    දුර ඈත අම්බරේ.....
    පෑයුවේ.....මා කෙරේ.....
    නුබ ඇයිද නොපෙනුනේ......
    පායනා සදේ......
    සද සේම බැබලුනේ.....
    නෑ.....සදේ මා කෙරේ තිබු ආලෙ වැටහුනේ.......
    Rap(Bobby Ky)
    සමාවෙලා ආයෙ මට කියන්න දැන් ආදරෙයිද
    පමාවෙලා ආවොත් ඔයා කියන්නම් මං මගෙ නේද
    හිනාවෙලා ඉන්නෙ යටින් ගොඩක් දුකක් හංගගෙන
    මගෙ ගැන හොදටම දන්නෙ ඔයයි
    එන්නම් විදගෙන
    තේරෙන්නෑ කොහොම විදගන්න නුබ දුන්නු දුක
    ඔයා වගෙ දිලිසෙන හදක් පෝය අමාවක
    මවපු ලෝමෙ ගොලුයි කෙල්ලෙ වෙලා මලානික
    ආයෙ අවසරයි තිත තියන්නට කතාවට
    so sorry
    මගෙ නොවෙයි තවම හිත තැවෙයි
    පපුව මගෙ දැවෙයි මතක පිටු මැවෙයි
    කරන්න දෙයක් නෑ හිතට වේදනාව දැනෙයි
    සිහින ලොව මගේ පටුන මගෙ නොවෙයි
    කියන්න දෙයක් නෑ තවම මමනම් ආදරෙයි
    පතුල පමණයි දැක්කෙ නෑ නෙ මම ආකරේ
    විදුලි වචන හිත රිදීගෙන පා කරේ
    ලියාගන්න රචනා අනුකම්පා නැද්ද මා කෙරේ
    (Nish K)
    තාරුකාවියේ........
    පෙම් රූපිකාවියේ........
    ඇයි ආදරේ කලේ මගේ
    පෙම් තාරුකාවියේ.........
    පායනා සදේ........
    පාරනා මතක අපේ........
    සීවුනේ...මා සිතේ ඇදි
    රූපකාවියේ.......
    Rap (Bobby Ky)
    ආදරේට වේදනා කියල දුන්නු මගෙ ලොවෙ
    ආදරේ සතුට නුබටමයි ඒක මගෙ නොවෙයි
    නුබ රැදුනු කාලෙ මතකයන් සිහියට නැගේ
    එපමණයි ආයෙ මට එපා නුබවනම් මට ලදේ
    තරු දිලිසෙ සද තියෙනකල් අහසෙ
    මල හිනැහෙ වැටෙන්න කලින් මල එ නටුවෙ
    නුබ විතරයි හිටියෙ මගෙ මේ මුල් පිටුවෙ
    හිත කැඩුණ වගෙ ඇදි නැති ඒ පුටුවෙ
    ආදරෙ කිව්වා
    නුබලගෙ හිත තුල ඇතිදේ කිව්වා
    ආ..
    පාලුව මැව්වා
    අපෙ අතරම වුනුදේ වේදනා දුන්නා
    එයි
    සිපගන්නම් වෙනද වගේ මං
    ලගම රැදේනම් තුරුලෙ නිදන්නම්
    දැවටෙන්නම් හිතට හොරෙන් මං
    හිතම රිදෙයිනම් ගුලි වෙන්නම්
    අවසන් වතාව ඉල්ලන්නෙ මම සමාව මා..
    විස්සක ලතාවට හිනැහෙ හිරුත් අවරෙ බං
    වැස්සක අස්සක දෙන්න අතින් අල්ල දුන්නු පොරොන්දු දැන්
    දෙන්නගෙ හිත්වල තිබුණු ඒවා ගොඩගන්න කාලෙ දැන්
    (Nish K)
    මාගෙ සදවතියේ.......
    සද සේම බැබලුණේ........
    පෑයුවේ....මා කෙරේ....
    නුබ ඇයිද නොපෙනුනේ........
    පායනා සදේ.......
    සදසේම බැබලුනේ.......
    නෑ....සදේ මා කෙරේ තිබු
    ආලෙ වැටහුණේ.........
    මාගෙ සදවතියේ........
    දුර ඈත අම්බරේ........
    පෑයුවේ....මා කෙරේ.......
    නුබ ඇයිද නොපෙනුනේ..........
    Lyrics : Minu DS
    Rap lyrics : Bobby Ky
    Artist : Nish K ft Bobby Ky

    • @hansajithmadhura9760
      @hansajithmadhura9760 2 роки тому +4

      රූපකාවියේ marama lassanai brooo dawasama ahalath epa wenna bomkah ❤️❤️❤️❤️

    • @oshadhihishara
      @oshadhihishara Рік тому +1

      😮😮😮😮😮😮😮

  • @crypto-Kaviz
    @crypto-Kaviz 3 роки тому +149

    පට්ට පහරක් වෙනෝ නිශ්ශන්ක බ්‍රෝ ඕක thumbenail එක තව පොඩ්ඩක් හොද එකක් පුලුවන් නම් හදන්න පාරක් ඕක පට්ටම ලස්සනයි

  • @udeniapsara8592
    @udeniapsara8592 3 роки тому +43

    Bobby ව දැක්කට පස්සෙ සිය පාරක් බැලුවත් මදි කියල හිතුනා 🥰🥰❤😘 පිස්සුවක් bobby 🥰 ලස්සනයි 😍

    • @NishKMusic605
      @NishKMusic605  3 роки тому +4

      Thanks ❤️🙏

    • @devindyanamali4543
      @devindyanamali4543 4 місяці тому

      Mata bobby aiyage whats app no eka denna puluwanda. ​wadakata @@NishKMusic605

  • @yashmidulanjana2082
    @yashmidulanjana2082 3 роки тому +72

    හරිම ලස්සනයි සිංදුව. බොබී මිනූ නිශ් ඔක්කෝටම සුබ පතනවා හදවතින්ම. ❤️‍🔥😍

  • @_Dumiya_01
    @_Dumiya_01 3 роки тому +21

    පට්ට හාද තව හොද දෙවල් කලන්න ශක්තිය ලැබේවා බුදුසරනයි

  • @numeshdilshankumara5852
    @numeshdilshankumara5852 3 роки тому +1

    Supiri sinduwa bro lssanta rgapnwa ape japa mlli budu sarnai rissamta weda tika kra gnna bs

  • @maheshkawinda1271
    @maheshkawinda1271 3 роки тому +23

    අම්මොහ් අයියෙ අහපු දව්ව්සෙම එක දිගට දහ වතාවක් විතර ඇහුව එච්චරට හිතට වදිනවා ♥🥰🥰

  • @surangadilshan1033
    @surangadilshan1033 3 роки тому +2

    Patta

  • @slgamingv1832
    @slgamingv1832 3 роки тому +16

    දකුණේ ගැම්ම සුපිරි ❤️‍🔥❤️‍🔥

  • @gossip.1309
    @gossip.1309 3 роки тому +27

    පට්ටම පහරක් ආපු දවසෙ ඉදන් දහ පාරකට වඩා ඇහුවා ඒත් එපා නොව්නු එකම සින්දුව..😘

  • @shaanugc1660
    @shaanugc1660 2 роки тому +13

    ගාල්ලෙ කොල්ලොන්ගෙ වැඩක්නෙ ...:|💦❤️ සුභ ඈ සුභ ..:|🤏

  • @azrasirajudeen6157
    @azrasirajudeen6157 3 роки тому +15

    Ohh its wonderful brothers.🥺♥️.Its really lovely great wrk brothers❤Keep it up

  • @kavisachi8698
    @kavisachi8698 2 роки тому +3

    පට්ටයි Nish , bobby ky සහෝදරයා pattayi dennatama suba pathanawa ❤️🤝

  • @gayansanadaruwan8507
    @gayansanadaruwan8507 3 роки тому +1

    Sinduwath patta bro . Chooty malige ragapamath patta .oyagollo hamotama suba pathanawa ekenma. 👌👍❤

  • @amigirl901
    @amigirl901 3 роки тому +3

    Supiri Rapak Thami Ithim Niyamai Nish Aiya.. Wish Krnwa Trending 1 Venna kiyla.. NISH K %😍🔥💯

  • @buddadasasosweet5749
    @buddadasasosweet5749 3 роки тому +1

    kattiya vadee niyamai ❤️hamootama aadarei issarahata thava ooni ❤️❤️

  • @thisarisavidya265
    @thisarisavidya265 3 роки тому +25

    ඇත්තටම ගොඩක් ලස්සනයි .හදවතින්ම සුබ පතනව ❤❤❤

  • @thiwankadilshan6394
    @thiwankadilshan6394 3 роки тому +1

    Patta supiri kollo 😍😍😍😍😍😍

  • @udeniapsara8592
    @udeniapsara8592 3 роки тому +6

    සමහර සිංදු තියෙනවා කොච්චර බැලුවත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති. ආයේ ආයේ ඇවිත් බලන්න හිතෙන.. මේ සිංදුවත් ඒ වගේමයි.. ft ම ලස්සනයි 😍 👌😍 ආදරෙයි ❤️😘 මේ වගේ තව ලස්සන වැඩ කරන්න ලැබේවා ඔයාලට 😍❤️ ජේසු පිහිටයි ❤️❤️❤️ හදවතින්ම සුබ පතනවා ❤️💕😍

    • @NishKMusic605
      @NishKMusic605  3 роки тому +2

      Thanks ❤️🙏

    • @udeniapsara8592
      @udeniapsara8592 3 роки тому +1

      @@NishKMusic605 ❤️🙏

    • @NishKMusic605
      @NishKMusic605  3 роки тому +2

      @@udeniapsara8592 එහෙමද .🤭

    • @udeniapsara8592
      @udeniapsara8592 3 роки тому +1

      @@NishKMusic605 ehemada kiyla ahnna epa ithin ohoma karla ah 🙈❤️

    • @NishKMusic605
      @NishKMusic605  3 роки тому +2

      @@udeniapsara8592 හා හා.🙂🥺

  • @damithprasad9143
    @damithprasad9143 3 роки тому +1

    Ubalata hoda anagathayak tiyanawa Bro Ohoma yan digatama❤️❤️❤️adarei

  • @sadaruwansenarathna6830
    @sadaruwansenarathna6830 3 роки тому +60

    රැපනම් එච්චර දැනුන් නෑ .Hook එක නම් පට්ට ♥️🔥

  • @denethninithya5436
    @denethninithya5436 3 роки тому +1

    Ado sirwatam eknm supirima aaa bn mn enkm balagena hitiye bn niyami aaa

  • @LunuDehiCooking
    @LunuDehiCooking 2 роки тому +7

    පට්ටම ලස්සනයි මචන්. පුදුම ලස්සන තනුවක්. කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ.

  • @chathu6646
    @chathu6646 3 роки тому +2

    Widiyo ekakata kathakarannako marama asai aiye

  • @chamodidivyanjali2760
    @chamodidivyanjali2760 2 роки тому +5

    beautiful song and beautiful voice 👌
    ඔයාලට තව තවත් ඉදිරියටම යන්න ලැබේවා කියලා මන් සුභ පතනෝ 😘

  • @nimeshnawanjana7899
    @nimeshnawanjana7899 3 роки тому +1

    Supiri kollo ❤️✌️

  • @rashiwahtsapstatus9066
    @rashiwahtsapstatus9066 3 роки тому +5

    ♥️♥️♥️අඩෝ බොබී මගේ එකා අදරෙයි

  • @rashmibaggya8396
    @rashmibaggya8396 Рік тому +2

    පට්ට සින්දුවක් අයියේ❤️❤️❤️❤️❤️❤️

  • @Viper_D23
    @Viper_D23 3 роки тому +17

    ඒක නම් මාරම ලස්සනයි ...හදවතින්ම සුබ පතනවා❤️

  • @rameshmadushn1686
    @rameshmadushn1686 3 роки тому +1

    Good luck malli.. aka patta...machooo

  • @sandeepadananjaya6632
    @sandeepadananjaya6632 3 роки тому +13

    සුපිරියක් අයියෙ මේකනම් ❤️😙

  • @chathuranga508
    @chathuranga508 3 роки тому +2

    පට්ට බන් හොද තැනක් තියෙනවා❤️❤️❤️😍

  • @dffilaa4733
    @dffilaa4733 2 роки тому +9

    දෙන්නගෙ හිත් වල තිබුනු එවා ගොඩගන්න කලේ දැන් ❤️✊

  • @madunimadu5462
    @madunimadu5462 2 роки тому +1

    Adrei Bobby adath ahnw mn asama ekh❣️

  • @samankumara3405
    @samankumara3405 3 роки тому +40

    පට්ට හාද තව හොද දෙවල් කලන්න ශක්තිය ලැබේවා බුදුසරනයි 🙏🙏🙏

  • @harshiemalka8338
    @harshiemalka8338 3 роки тому +2

    Lassanai sinduva okkotama sub pathum

  • @Zxyai-o8c
    @Zxyai-o8c 3 роки тому +3

    අඩෝ ,මරු ඕයි Good job aa♥

  • @supunsampath5383
    @supunsampath5383 2 роки тому +1

    Ado මම තාම බලනවා මෙික පිස්සුවක් 😚❤

  • @pasindudilimith9289
    @pasindudilimith9289 3 роки тому +8

    ගැමිමක් බොබි අයියේ රැප පාරක් සිංදුවත් සුපිරි දකුනේ ගැමිම තමා😍😘

  • @thilakgallage5446
    @thilakgallage5446 3 роки тому +2

    Gemmak thama

  • @dongyi5954
    @dongyi5954 3 роки тому +31

    අපි එකම ස්කෝලේ ඉගෙන ගත්තා බං නිශ්ශංක උබ දැන් ගොඩක් උඩට ගිහිල්ලා .උබ දන්නෙ නැති උනාට උබට පිටිපස්සෙන් ගොඩක් අය බැන්නා එ්ත් උබ වාසනාවන්තයි බං අාදරෙයි මචං අපිව අමතක කරන්න එපා හොදද බං ජේසු පිහිටයි උබට 😊😊😊👍👍👍👍👌🙏🙏🙏🙏

  • @sriyalshamila6969
    @sriyalshamila6969 3 роки тому +1

    සුපරි 💗 නැ සදේ මාකේරේ තිඔු ආලේ වැටහුනේ

  • @wishgaming9643
    @wishgaming9643 3 роки тому +7

    සුපිරියක් තමයි බන් congratulations brothers ❤️

  • @himansa9888
    @himansa9888 3 роки тому +1

    Ne sade ma kere tibu ආලෙ wetahune.supiri bng Tawa hoda ekak one ubala dennage voice ekenma ❤️💪❤️

  • @indunil3004
    @indunil3004 3 роки тому +8

    මගේ එකා සස්මිත ආදරෙයි good luck 🤟 ජපා

    • @NishKMusic605
      @NishKMusic605  3 роки тому

      Thanks 🙏❤️

    • @tharu5412
      @tharu5412 2 роки тому

      සස්මිත කියන්නෙ මෙතනින් කාටද..i hate that name..😁

  • @isharaekanayake516
    @isharaekanayake516 3 роки тому +1

    Finally 😀 elama thaa🤟🤟🤟

  • @mrdolagirl2229
    @mrdolagirl2229 3 роки тому +12

    ඒක පහරක් බොබී අය්යෙ❤️

  • @bobbyl8433
    @bobbyl8433 3 роки тому +1

    gammak bocca❤😍

  • @musicsewana3286
    @musicsewana3286 3 роки тому +3

    Wow Nicw work Brothers ❤️😍🥳

  • @nishadiudeshika7303
    @nishadiudeshika7303 Рік тому

    හරිම ලස්සනයි. Good job👍👍

  • @vishalsanketh4048
    @vishalsanketh4048 3 роки тому +8

    Bobby ky පහරක් බන් ඒක 😁❤️😇

  • @sanojmadushanka6427
    @sanojmadushanka6427 3 роки тому +1

    lassanayi sinduwa supiri brother 💙

  • @seenu9502
    @seenu9502 3 роки тому +3

    මිනුයියාගේ වචන ඉතින් කවදත් මරුනේ....ඒ වචන වලට ඔයාලගේ වොයිස් එකත් එකතු වුණහම මරු💛💛✨️

  • @luxmie...8827
    @luxmie...8827 3 роки тому +1

    Lassanay ❤😘

  • @sameerarathnayaka6405
    @sameerarathnayaka6405 3 роки тому +12

    නිශ් බොබී මගේ උන් දෙන්න උබලා තමා හොදටම කරේ❤😘 දවසට 100 වතාවකට වඩා අහනවා මං මේක බොබී කියන්නෙ වෙනම කලාවක්❤️

  • @neranjanavishka4530
    @neranjanavishka4530 3 роки тому +2

    ඇබ්බැහි යක් වගෙ අහන්ව යකො ...පට්ට

  • @tharindubagya6603
    @tharindubagya6603 3 роки тому +4

    පට්ට 🧡🧡🧡

  • @gotabaya6736
    @gotabaya6736 2 роки тому +2

    Mt chande denna ayyoooooo

  • @darshimaduwanthi7076
    @darshimaduwanthi7076 3 роки тому +11

    මිනු අයියගෙ post එකෙන් ආවේ 🤙🏻 අනේ එයත් ඉන්නවා වීඩියෝ එකේ 🥺🥺 කොන්ඩෙ කපන්න කලින් 🤭🤭 දැනුත් සස්සනයි ඉතින් ❤️ සිංදුව ලස්සනයි වචන මිනුයියගෙනෙ 🤫😧

  • @iskanishan7451
    @iskanishan7451 3 роки тому +1

    Supiri kollo lassani lassani

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 3 роки тому +6

    පට්ට bro next level bro ❤️❤️❤️❤️

  • @tharushasampath2101
    @tharushasampath2101 Рік тому +1

    Lassanai Aiya😘😘😘😘

  • @janithahrinda1650
    @janithahrinda1650 3 роки тому +3

    Hitata Danune Awadak❤️😍😍

  • @shanlahiru2863
    @shanlahiru2863 3 роки тому +2

    Supiri

  • @lakshanpramuditha
    @lakshanpramuditha 3 роки тому +4

    මේක තව උඩට ගේන්න පුලුවන් අහනව ඉවරයක් නෑ ❤️

  • @chathu6646
    @chathu6646 3 роки тому +2

    Lassanai

  • @pulindudineth3661
    @pulindudineth3661 3 роки тому +3

    ජපාහ් ❤️ගැම්මක් තමයි ❤️😏

  • @nilukshinilukshi8925
    @nilukshinilukshi8925 3 роки тому +1

    Lassanai ආදරෙයි

  • @morinrashmika2048
    @morinrashmika2048 3 роки тому +11

    Nice voice brother all the best .god bless you✝️✝️

  • @notiboyofficial2511
    @notiboyofficial2511 3 роки тому +1

    Nish ayiua ❤😳supiriyak thama 🙃💚

  • @tharuky706
    @tharuky706 3 роки тому +16

    මිනුලයා මගේ එකා නියමයී වචන ටික හොදේ උබ ඉතින් ඩයල් එක ඒ පැත්තෙන් ආදරෙයි මගේ එකා ❤️🤤🥰

  • @lakshilakshi759
    @lakshilakshi759 3 роки тому +2

    සුපිරියක් තමා කියලා වැඩක් නෑ එල 🤘💖💖💖

  • @djruwan4650
    @djruwan4650 3 роки тому +3

    සුපිරියක් ❤️🤟😎

  • @kavindaHKDM
    @kavindaHKDM 3 роки тому +2

    අම්මෝ හිරිගඩු පිපුනා 😍🔥

  • @sanidusathsara6600
    @sanidusathsara6600 3 роки тому +4

    එලමා ❤️බන් දකුණෙ ❤️ගැම්මලා ❤️උබලා බන් ❤️එල ❤️ආදරෙයි ❤️උබලට❤️

  • @sachinthalakmalrathnakumar3112
    @sachinthalakmalrathnakumar3112 3 роки тому +1

    එක්හ්✌️

  • @Karthik_200M
    @Karthik_200M 3 роки тому +3

    Gammac boys 😊❤️ tawa ekak damuthe hadalazzz 😶

  • @DILINASASHENKA
    @DILINASASHENKA 3 роки тому +1

    supiri eka a

  • @defa9726
    @defa9726 3 роки тому +4

    Dawasaka "bobby ky "ekka aniw rap ekaka wadak krnw 😊❤️

    • @NishKMusic605
      @NishKMusic605  3 роки тому +1

      Thanks ❤️🙏

    • @defa9726
      @defa9726 3 роки тому +1

      @@NishKMusic605 රැප් අනාගතේ පැහැදීලී❤️💫

  • @d-masterkoa9109
    @d-masterkoa9109 2 роки тому +2

    Patta මාර ලස්සනයි 👍

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 3 роки тому +3

    ගැමිිමක් සෙටිි එක ජයවෙිිවා ආදරෙයි..❤

  • @heshanbro3325
    @heshanbro3325 3 роки тому +1

    Ado supiriyak ah ❤️❤️

  • @lakshanpramuditha
    @lakshanpramuditha 3 роки тому +4

    මේක වාසි මනෝ පාරක් ගහගෙන අහගෙන ඉන්න පුලුවන්😍🥰❤️

  • @kelumlasantha7995
    @kelumlasantha7995 Рік тому

    අඩෝ එපාවෙන් නෑ..දෙන්න දුන්නු සුපිරියක් 🥰🥰🥰💙💙💙

  • @sanidusathsara6600
    @sanidusathsara6600 3 роки тому +4

    ආසම🥰 සින්දුවක් 🥰ඈ ❤️එක ❤️පිස්සුවක්❤️ උනා❤️

    • @NishKMusic605
      @NishKMusic605  3 роки тому +1

      Thanks 🙏❤️

    • @sanidusathsara6600
      @sanidusathsara6600 3 роки тому

      ❤️api ❤️makuluwe ❤️aiye❤️denesh aiyage ❤️studio ❤️eka ❤️gawa❤️

  • @shuwethafernando5324
    @shuwethafernando5324 3 роки тому +2

    Lassani komlo 😍😍

  • @pasindudulanjana4233
    @pasindudulanjana4233 3 роки тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මෙකනම් ❤️❤️

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 3 роки тому +2

    අම්මේ එනකල් බලන් හිටියේ ලස්සනයි සහෝ ❤❤❤❤❤❤❤❤

  • @sasinduprabhashana9471
    @sasinduprabhashana9471 3 роки тому +23

    නිශ්ශන්කයා අලුත් ගමනට සුබ පතනවා

  • @rudithkavinda6895
    @rudithkavinda6895 3 роки тому +1

    You Tube එකේම මේ සිංදුවේ Tik Tok එකක් දැකලා මේ සිංදුව කවද්ද එන්නෙ කියලා බල බලා හිටියේ.එතකොට Minu Community post එකක් දැක්කා සිංදුව එනවා කියලා ඒ වෙලාවෙම මාත් බැලුවා. ඒ වෙලාවෙ තිබ්බ subs ගානයි දැන් තියන Subs ගානයි දැක්කාම මාර සතුටුයි මට.Bobby ලගෙ Team එකේ අනිත් කොල්ලො සෙට් එකගෙ සිංදු ටික 1M ගහලා Hit උනා වගේ මේකත් Hit වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    Good Luck Nish

  • @Roshan.1
    @Roshan.1 3 роки тому +3

    🖤Elama අයියේ ගැම්ම තමා 🖤

  • @shanvideo2005
    @shanvideo2005 3 роки тому +2

    අඩෙ සුපිරි ❤️😘 නියමයි ❤️😪❤️😘😘

  • @seenu9502
    @seenu9502 3 роки тому +3

    නිශ් අයියා ඒකහ් පට්ට...මේක බලන්න පට්ටම ආසාවකින් හිටියේ ගින්දර වගේ වැඩක් මරු..💛💛💛✨️

  • @gihan4343
    @gihan4343 3 роки тому +2

    සියපාරක් විතර ඇහුවා මේ දවස් ටිකට 😍❤️

  • @rusirukavishan6421
    @rusirukavishan6421 3 роки тому +2

    ගැම්මක් තමයිතමයි බෝයිස්💖

  • @shenunish7110
    @shenunish7110 3 роки тому +2

    aneh mara voice ekak.ekanam pattai bn.dennagema voice lassanai.pissu wage bobby ayyage voice eka ahala

  • @indraniindrani4830
    @indraniindrani4830 3 роки тому +3

    සිංදුවත් ෆට්ටම පහරක් නීශ් අයියාගේ කටහඩ වදිනවා හිතටම මුල් කැල්ල ෆට්ට බෝබී අයියා කොමත් ගැම්මාක් නේහ් 💪 ❤😋 විඩියෝ ෆට්ට ආහ්...❤💪 ආදරේයි සෙට් එකටම...❤😋

  • @tiktokofficial4511
    @tiktokofficial4511 3 роки тому +1

    ලස්සනයි bobby aiya 😌😌❤ සුබ පතනවා..........ඔක්කොටම

  • @saumyaweerasinghe3034
    @saumyaweerasinghe3034 3 роки тому +4

    Niyamai 😍😍😍🤟

  • @ravdumadushanka7919
    @ravdumadushanka7919 3 роки тому +2

    Nishshanka 😱 ලස්සනයි තව ඔනි මේ වගේ පට්ට 👌👌🤟