They've got Backstreet Boys, we've got Centigradz! We grew up with your songs, Centigradz. Still remember how you made to the number 1 song in every music chart show back in the days! Hats-off for all the sweetest memories you gave for 90's kids! Band of the heart!❤
රැලි පිට රැලි ආවත් තමන්ගේ පාඩුවේ ලස්සන නිර්මාණයක් කරගෙන පාඩුවේ ඉන්න තරුණයන් කණඩායමක්. ලස්සනයි. තෙරුවන් සරණයි.
පුන්සිරි සොයිසා මහත්තයා❤️🌼
පුන්සිරි sir 😀👍
End එකේදිනම් "රූසිරි" මතක් වුණා 😍❤️
පරණ ක්‍රවුඩ් එක තාම ඉන්නවා. ළමා කාලෙ විතරක් නෙවෙයි ජීවිත කාලෙටම රසවිඳින්න අමුතු සිංදු හදපු සුපිරිම මියුසික් ගෘප් එක 💙️😇🎵🎶🎼🙋🤘
පොඩි කාලෙ ලස්සන කරපු මිනිස්සු 🥺❤️
Centigradz ආදරෙයි ඕයි 😭❤️
පැහැසර ඔබෙ ආදරේ, රන්වම් මල්දම්... දෙකට ගහන්න එකක්වත් නෑ...🥺🇱🇰❤️
මේකත් සුපිරියක් තමා #Centigradz
විසේ....😍❤️
සරලවම මෙච්චරයි ආයේ මේ පටන් ගත්ත රැල්ල නවත්තන්න එපා අපි තවමත් ආසයි රූ සිරි / පැහැසර ඔබේ රන්වන් මල්දම් සින්දු සෙට් එකටයි සේරම සින්දු සෙට් එකට ආයෙත් මේක කරලා සද්ද නැතුව ඉන්න එපා අපිට ආයෙත් රන්වන් මල්දම් වගේ සුපිරියක් ඕනේ. විසේ විසේ දාපු දවසේ ඉදන් උදේ ඇහැරුන වෙලේ ඉදන් මේකමයි කටේ තියෙන්නේ සද්ද නැතුව ඉදලා ඉදලා දුන්නා නේද රිදෙන්නම. කට් කට් කට් ඒක නියමෙට ආවා පුතාලා ඔයාලට ජයෙන් ජයම වේවා !!! ❤️❤️❤️
අනිවා....
අනිවා💖
පැහැසර, රන් වන් මල් දම් , හදාගන්න මේ හිත මාගේ... මේවා සිංදු නෙවේ මේවා අපේ ජීවිතේ වගේ. ආසම සෙට් එක. තව ස්ලෝ එකකුත් ඕනේ.. මේකත් සුපිරියක්..❤❤❤
අපි පොඩි කාලේ UA-cam තියා smartphone එකක්වත් තිබිබෙ නෑනේ.
Tv එකෙයි radio එකෙයි chart show වල ඔයාලගෙ සින්දු play වෙනකන් බලාගෙන හිටපු කාලයක් තිබිබා.🥰❤️
ඒ කාලෙ තමා සූන්දරම😊
That was fire 🔥🔥❤
Addeh
Thank you so much @Binkly
Hi 😐
අනේ දිගටම සින්දු කරපන්කෝ🥺උබලා වගේ කව්රුවත් සේට් වෙන්නෑ😪 අපරාදේ 2009වගේ ඉදන් දිගටම ඒ කාලේ ගැම්මෙන් ඉදියානම් අද යොහානිට එහා😒
ඔයාල සිංදු වැඩිය කරන්නෙ නැති නිසා තමයි අද මල් සිංදු මෙච්චර හැදෙන්නෙ.දිගටම සිංදු කරන්න.අපි එදා වගේම තාමත් ඔයාලට ආදරෙයි🙏❤️❤️❤️❤️🙏
ඔව් ඔව් ❤️
අනිවා.
වැඩ්ඩො silence වෙනකොට මල් කාරයෝ පිනුම් ගහනවා.
ආන්නේකයි💯♥️
මොන සිංදු ආවත් අපේ ළමා කාලයේ legendsලා💜💖💖අදටත් ආදරෙයි එදා වගේම💖💖
ඉශාන් ලන්ත්‍රාගෙ voice එක මරු තාමත් ❤
ආසම Band එකක් තමයි ඉතින්.. Album පිටින් Download කරන් ඉන්නවා Mp3
වයසට යන්නේ නැති සෙට් එකක් ඉස්සර වගේමයි❤️🔥😍
ළමා කාලෙ ලස්සන කර මිනිස්සු සදා අමරණීයයි ♥
Centigrade 🔥
ලස්සනම ලස්සන උරුමය, රූසිරි සිංදු ටික මතක් වුනා. ඉස්කෝලෙ යන කාලෙ 2008/9 අහන්න දීපු ගේම. අදටත් අහනව 😍 😘😚💪👍✌️💙
Digital Djs කෑල්ල ඇහෙද්දී එදා වගේම තාමත් මයිල් කෙලිං වෙනවා... Super comeback guys❤️❤️❤️
ආපහු ඇදල ඇහුවා සිරාම
මේ ගත්ත පිම්ම නවත්තන්න එපා... කඩාගෙන බිදගෙන යමු ඔයාලගෙ සින්දු අපි තාම අහනව ඒ ආවේණික ලස්සන තියෙන්නෙ Centigradez ලගෙ සිංදු වල විතරමයි. ආපහු පටන් ගමු 💪❤️
ජීවිතේ වර්ණවත් කරපු , කරන මිනිස්සු ...උඹලට පින් centigradz 🙏🙏🙏❤❤🥺 ඒ ආදරේ වෙනසක් නෑ එදා වගේමයි🥺🥺
උදය ශ්‍රී කොහේ ඉදන් මේවා බලන් ඇති කියලා සමච්චලයට හිතමී❤️🥺
අම්මෝ දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ මේකට 💖💖💖 2008 විතර ඉදන් මේ රස එහෙම්මමයි 😍😍 හාට් රිඇක්ට් එක්ක කොමෙන්ට් එකක් ඕනීමයි හැබැයි 😘😘
Thanks 💐
අපේ පොඩි කාලේ වීරයො මේ. දිගටම තව production කරන්න. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. කවදාවත් වයසට යන්නෙ නැති අපේ ලෝකෙ වීඩියෝ සෙට් එකක්. ජය ❤✌
Ishan's voice is something else man 🔥🔥🔥
ලොකේටම එකයි ❤👌👌👌
Aniwa...
Back in ACTION 🔥❤
මේ ගීතය ලස්සන වෙන්නෙම තනුව වගේම සිංදුව ෆිල් කරල තියන විදිය එක්ක. ඒ එක්කම Centigradz අනන්‍යතාව රකින එකත් බොහොම පරිස්සමින් කරල තියනව.
වැදගත්ම දේ තමයි කී පාරක් ඇහුවත් අහන අහන හැම වෙලාවෙම අලුත් සිංදුවක් අහනව වගේ දැනෙන එක. ජයවේවා !
කව්රු හිටියත් නැතත් centigradz වට්ටන්න බෑ...good luck centigradz ❤️✨🥺
They've got Backstreet Boys, we've got Centigradz! We grew up with your songs, Centigradz. Still remember how you made to the number 1 song in every music chart show back in the days! Hats-off for all the sweetest memories you gave for 90's kids! Band of the heart!❤
අම්මෝ ඉශාන්ගේ වොයිස් එක ඇහෙද්දි තමා තේරුනේ ඒක නිකම්ම නිකම් වොයිස් එකක් විතරක් නෙමේ අපේ ලේ මස් ඇට නහර එක්කම බද්ධ වෙලා කියලා.....❤🔥 අලුත් වැඩේ හොදයි ඒත් තුසිත් අයියේ මේක පරණ ඒවගේ නෙක්ස්ට් ලෙවල් එක වගේ කිව්වා නෙහ්,අපිට පරණ ඒවම වගේ තව එකක් දෙන්න පුලුවන් නම්..... අපි 2000න් පස්සෙ අය ඒත් අහන්නෙ ඒ පරණ ඒවා... රන්වන් මල්දම්,පැහැසර ඔබෙ ආදරේ,රූසීරි නුඹගේ,යන්න එපා ඉන්න නගේ, නිල් සඳ මඬල, මේ වගේ ඒවා නියමයි......තව එකක් හරි ඕන එහෙමම....
පුලුවන් නම් ඉශාන්ගේ අමිලගේ වොයිස් එකෙන් විතරක් එහෙම එකක් කරන්න පුලුවන් නම් තවත් නියමයි.
අනේ තව songs කරන්න.. තාම රූසිරි එහෙම පට්ට ගහනවා
හදවත ❤️ ආදරෙයි.
මේක පිම්මක් කරගමු.!
හැමදාමත් අපි ඉන්නවා.
“නිල් සදමඩල” music ඇහෙනකොට වෙනම ලෝකෙකට යනවා. ❤️❤️ ලස්සන අතීතයක් දුන්නට ගොඩාක් පිං ❤️❤️❤️
දශකයකටත් වැඩි කලක් අහන එදා මෙදා තුර අපගේ දෙසවන් පිනවපු එකම සංගීත කණ්ඩායම 😍😍🥰
Love from India.Next Sri Lankan viral in India
මූ යකෝ😁😁😅😅
uba lanakawene bn
රන්වම් මල්දම්,පැහැසර ඔබෙ ආදරේ දෙක තමා සුපිරිම දෙක.🖤මේකත් මරු😍
ඉස්සර සිරසෙ බලපු කාර්ටුන්ස් වගේම තමා කවදාවත්ම centigradez ඒ සිංදු සෙට් එකම එපා වෙන්නෙ නෑ.... ආදරෙයි සෙට් එකටම... මේකත් මරු.... ජය වේවා....
👍👍👍👍👍👍😍😍😍😍😍 තවත් aluth නිර්මාණ ඕනි
කොච්චර ඇහුවා ත් එපා වේන්නේ නැ ❤😎
Centrigadz කියන්නේ වෙනම brand එකක් ❤
Digital Djz × C' × Thusith Collaboration
අවුරුදු ගාණක් හිතින් පස්සට ගියේ ඒ රහ මේ වෙලාවෙත් දැනුන නිසා කාලෙකින්. ෆ්ලූට් පාර්ට්ස් ඉඳන් 6/8 නඟේ රිද්මය, උරුමය ඇති තණුව! මාරම අතීතකාමයක හිරකරා!
පිස්සුවක්!
#විසේවිසේ #විසේ #උරුමය
මගේ centigradz සිංදු list එකට එකතු වෙන අලුත්ම සිංදුව 🖤good job centigradz 🖤
Centigradz කියන්නේ ඉතින් hit එකක් තමයී එකෙන්ම,එදා ඉදන් තාමත් අහනවා😍❤️
💜❤️💙ඉඟසුඟ ගත හැකියි මිටට ඇගේ. ඔයාව කරගන්නද සින්නක්කර මගේ.. හන්තාන වගේ පාළුයි මගේ හිත තාම.. මකන්නට එනවද පාර..එක දෙක තිය තිය පාද.. ලස්සන පිරුණු හිනාව මංගල කිංකිණි ඇහෙනවා මට තාම.. තාම... තවත් එක කතාවක් නෙමෙයි.. වතාවක්.. මට ඇති හොඳටම ඔය එක හිනාවක්.. ගිනිගත් හදවත ගැස්සෙන පැද්දෙන ලස්සන රෑ තුන් යාමේ අමතකවෙන්නෑ ඔය හිනාවක්...💜💙❤️
International Sri Lanka music icon is anytime
Excellent .centigradz
Love u centigradz
එදා වගේම තමා කියන්න වචන නෑ.. වයසට යන්නෙ නැති සෙට් එකක් එකෙන්ම ආදරෙයි සෙට් එකටම ❤️
කොච්චර සින්දු තිබ්බත් ඔයාලට ගහන්න කව්රුත් නෑ good luck 🥰 අපිට තව සින්දු ඕනෙ මේ වගෙ සුපිරි ඒව
Wow centigradz විසේ නම් excellent.
Superb. මම ළඟකදි අහපු ලස්සනම සින්දුව ක්.
කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ. මේ rhythem එක තියෙන්නේ ඔයාලගේම විතරයි.
Centigradez are really a legend
Centigradez...... ඒක වෙනම කලාවක්.
හුග කාලෙකින්. සුපිරියක් තමා ඉතින්.
ජය වේවා
❤️❤️❤️❤️❤️❤️
අඩන සිංදු ඉවරයි...කාලෙකින් සෙට් එක...මරු❤️❤️
Centigradz la kiwwama gammak thamaa ❤️♠️
සෙන්ටිග්‍රේඩ්ස් is Back😍😍😍
patta patta me sinduwe raha therenne dan thama supiri sinduwak🔥
හුරුපුරුදු ටෝන් ටිකක් ඇහුනා 🥰 සුපිරී ❤️🥺
සුපිරියක් 💕💕💕💕💕💕💕💕
This band is just timeless.... Absolutely outstanding talent.
සුපිරි 🎉🎉🎉🎉❤❤❤😊😊😊😊😊
කාලෙකට පස්සෙ.ඉක්මනටම කලින් වගෙම වෙනසක් කරමු.තාමත් හිතේ තියෙනව ඒ සිංදුවල රහ.❤️🤗
කොච්චර ඇහුවත් මදී.එදා ඉදන්ම එහෙමයි
අවුරුද්දකට කලින් නේ දාලා තියෙන්නේ අද නේ දැක්කෙ 🥲 ලස්සනයි සිංදුව lyrics , melody මාර ලස්සනයි ❤😊
පරණ රහත් එක්කම.. හිතට වදින්නම දීලා තියනවා.. ඒ රහට තවම ආසයි ❤️🌼
ඉක්මනින්ම ට්‍රෙන්ඩින්ග් ලිස්ට් එකෙ දැකගැනිමට බලාපොරොත්තු වෙනවා 🙂
පට්ට බන් උබලා සෙට් එක විසිරෙන්නෙ නැතිව ඔහොම හිටපල්ලා දිගටම එ ඇති අදරෙයි බන් උබලට. ❤️❤️❤️
පොඩ් කාලේ අපි ගැම්මෙන් කියන්නෙ අපි අහන්නෙ centigradz ලගෙ track තමයි💪💪
තවමත් ඒ කට හඩ එනකොට තියෙන ගැම්ම ❤️❤️
Listen on 👇
🎵 Spotify
cutt.ly/4EyjP92
🎵 Apple Music
apple.co/3AiDXuj
ගැහුවොත් ඉතින් සුපිරි යක් තමයි එකෙන්ම🙏💪😘
That nostalgic centigradz feeling is back big time ayyala. AMAZING work. Keep it up!
විසේ විසේ♥️🔥
ඒ රිද්මයට නම් මටත් නැටවෙනවා වගේ...
😍😍😍😍
මං දන්න දා ඉඳන් ආදරේ කරන ඔයාලට ජය වේවා Centigradz...
😘😘😘😘
හැමදාමත් ආදරෙයි...
❤❤❤❤
Kiyanna wachana na perfect. Supiriyak thamai. Centigradzlata gahanna kauruwath na. Thawath lassana sindu hadanna
සෑහෙන කාලෙකින් පරණ Centigradz 🥺😍♥️
ඔයල අනිවාර්යයෙන් ම ඉස්සර වගෙම හොඳ වෙඩ පෙන්නලා කට්ටියටම මතක් කරන්න centigrade ...👌👌👌👌🤩🤩🤩🤩🤩🤩🤩👍👍👍👍
One Musical Band Always : CENTIGRADZ
Koi tharam ahuwath epa wennathi lassanama lassana sinduwak 😍🥰 great,excellent 👍
වදින සින්දුවක් ඕනෙ හැමෝම ආයෙ සෙන්ටිලව හොයන තරමට වදින එකක් ඕනෙ 🖤🖤💣
Eka maru ආදරෙයි 🤩
කොල්ලො ටික කාලෙකින්..ජය වේවා..❤
Wah
Mulinma Ahaddi Aul Wagee....Adoo Eeth Eeke Amuthu Sean Ekak Thiyenawa....❤
ආදරෙයි අපේ අයියලා සෙට් එකටම. ජෝන් එකේ ගැම්ම ලෝකෙටම අරන් යන තවත් සුපිරි කොල්ලො ටිකක්.❤❤💚🖤💚
issara kale aye awiila...🥰
iraj ayyath patta song ekak dala thibba...
Patta
Asai dekkathw set eka
මගේ ආසම ගෲප් එක 🥺❤️🩹
Back to old school😉😉😉😉🤩🤩 that you guys
කවුරුත් කතා කරන්නේ නැ මියුසික් කරපු තුසිත ගැන අම්මො සුපිරි beat එක තුසිත තමා හොදටම කරලා තියෙන්නේ
මට මේ සිංදුව මතක නැතුව එක එක නම් ගගහා search කරා...අද තමයි හරියටම සිංදුව හොයාගත්තෙ..🤭🤭ගොඩක් ලස්සනයි 😍😍😍😍💯❤️❤️❤️❤️
Bro’s 🤩💪🥂Eranga ,ishan,Tusith,Amila good one
Keep it up my friends
ඇල්බම් පිටින් තියන් ඉස්කෝලෙ කාලෙ ඉඳන් තාමත් අහන්නෙ...මරු හැබැයි👌
හම්මේ... අපිව 2009,2007ට ගෙනිච්චා... වගෙ... දැනෙන්නේ මට විතරද?? ඒ තරම් ලස්සනයි ❤️
Aye geya e kaleta thanks ❤️❤️
Centigradz අයෙ වැඩ පටන් අරන් වගේ ❤️🌍🎶
Grate come back ❤️❤️❤️❤️ welcome centigradez 🥰🥰🥰🥰
විසේ.......😍මේක සුපිරියි😃♥️✨️
Patta parak thama aiya............. good luck for the future............
Thusith aiyage music walata gahana kauruth naa...kalayak aran eka patta denawa supiri wadak..congratulations aiya set1...🔥🔥💣💣💣❤️❤️
අන්තිම ටෝන් ඒක 😮
Great come back boys
ඉස්සර වගේම සුපිරියක්
1 M කරමූ ❤🔥
Gammak niyamai . සෙන්ටිග්‍රේඩ් .👍👍💪💪💪💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️