Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමයි මගෙ මහත්තයායි 2/1...අපි දෙන්නා හරිම ආදරෙන් ඉන්නෙ... අවුරුදු 14 අපි හමුවෙලා.අවුරුදු 10 බැඳලා... පින්වන්ත කීකරු දුවෙක් ඉන්නව,තව කෙනෙක් දැන් කුසේ දරාගෙන ඉන්නෙ... මට පුදුම තරම් සැප දෙනවා මගෙ මහත්තයා.මමත් එයාට දරුවෙක්ට වගෙ ආදරෙන් කරුණාවෙන් සලකන්නෙ.. මගෙ මහත්තයා මතු බුදු වෙන්න ඔනා..මගෙ ප්‍රාර්ථනය 🙏
වාසනාවන් 🙏🙏🙏🙏
1/4 . අපේ ආදරයට දැනට අවුරුදු පහක් වෙනවා සමහර තැන් වලින් කේන්දරය බැලුවම කිව්වා අපි දෙන්නා ගැලපෙන්නේ නැ කියලා එත් ඔබ තුමා කියපු විදියට අපි ගැලපෙනවා කියලා හිතට ගොඩාක් සතුටුයි ඔබතුමියටත් ඔබතුමාටත් මේ කරන උපකාරයට ගොඩාක් පිං ගොඩාක් ස්තුති ❤❤ මේ විශ්වයටත් ගොඩාක් ස්තුති 🙏
උසස් මට්ටමේ වැඩසටහනක්. ඔබ දෙපලට නිරෝගී සුවයෙන් දීර්ඝායු ලැබේවා🙏
අැත්තටම වටිනා වැඩසටහනක්...ස්තුතියි ඔබ දේපලටම🙏🙏
තෙරුවන් සරනයි මිස්ට ගොඩක් ස්තුති චතුර සර්ව දැනගත්තේ ඔබතුමියගෙ කලින් කරපු වැඩසටහනෙන් ඇත්තටම මේ අන්ක විද්‍යව හරියටම හරි සර්ගේ සියලුම වැඩසටහන් මම දවස් 3 ට බැලුවා හරියටම හරි කියපුවා කලින් නොදැන තිබුන කාරනාවක් හොද අවබෝධයක් ලබාගත්තා ඒ ගැන ඉතාම පැහැදිලි මම මගේ පුතාගේ උපන් දිනයට අනුව ජිවිත විග්‍රහයක් ලබා ගත්තා සර්ටත් ගොඩක් ස්තුති ඒ වගේම මිස්ට විශේෂ ස්තුතිය මිස් නිසයි මේ විශය ගැන දැන ගත්තේ මේ විශ්වයටත් ස්තුතිවන්ත වෙමි.
Husband මම 5, 6 අවුරුදු 9ක් ..ලස්සනට ගලපාගෙන ජීවත් වෙනවා..බබාලා දෙදෙනාත්.❤❤😊
3/9 ඉතාම හොඳ යි මං කියනව ඉතාම ගැබුරු බැදීමක් ආදරේ ඉතාම ශක්තිමත්
බොහොම ඉස්තුයි ඔබතුමට සහ ඔබතුමියට බුදුසරණයි 🙏
ස්තුති .තෙරුවන් සරනයි පින්වත් ඔබලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏☸️
මගේ තිබුන සම්බන්දේ මම 6එයා 8 එයා හැමදාම මාතෙක්ක රන්ඩු නැති වැරදිත් හොය හොයා බනිනවා.මට තීරනයක් ගන්න බැරුව මේ මොහොත වෙනකන්ම විශ්වයෙන් එයාවම ඉල්ල ඉල්ල හිටියේ ...මට දැන් හොද තීරනයක් ගන්න පුලුවන් ඔබ තුමියටත් තුමාටත් බොහෝම පින් 🙏🙏🙏🙏
මන් 6 මහත්තය 8 ගොනයි ,මීමයි වෙනවා ට වඩා නිහඬව ජිවත් වෙන එක වැදගත් .
ගොඩක් ස්තූතියි ,,තෙරැවන් සරණයි ,,දීර්ඝ ආයු වේවා 🙏🙏🙏🙏🇱🇰🇰🇼
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු, දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.
තෙරුවන් සරණයි!!! ගුරුතුමණි,ඔබ තුමාටත් ,ඔබතුමියටත්,ස්තුතියි.
අපි 3 සහ 8 ගැලපෙන්නෙ නෑ වෙන්න ඇති හැමදාම එකම විදිහ රන්ඩු නොවුනු දිනයක් නැති තරම් ඒ වුනාට පුන්චි වෙලාවකින් සේරම ඉවරයි බොහොමත් ස්තුති ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏
සර්...වටිනා වීඩියෝවක්...තෙරුවන් සරණයි ....!ඔබ දෙපලට
ඔබ තුමියටත් ,,චතුර සර් ටත් ගොඩාක් ස්තුතියි 🙏❤ තවතවත් සාර්ථක වේවා මාත් මගේ පෙම්වතාත් 2/9
ස්තුති ස්තුති ස්තුති obathumeta ස්තුති ස්තුති ස්තුති
1/ 4 ගොඩාක් ස්තුති ❤❤❤
Tanks 2ntama Budusarni 🙏🙏🙏❤️🌹❤️
විශ්වයේ ආශිර්වාදය ලැබේවා .🙏
අනේ අහන්නත් සතුටුයි ස්තුති ඔබ දෙපලටම
Tharuwan saranai thank so much good advice 🙏🏻
දෛව අංකය සහ පුද්ගලික අංකයෙන් ලග්නය සොයන්න කියල දෙන්ක මිස් (උපන් වෙලාව හරියටම දන්නෙ නැ) ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස් ඔබ දෙපලටම
Thank you so much
Goddaaaaak sthuthi miss!! Budu saranai miss!!
මිස් බුදු සරනයි ඔබ දෙපලට
බොහෝම ස්තූතියි❤❤
Very good discussion 🙏
Ekama ankaya nam budusaranai viswayata stuti
මහත්මයා 2-8 හොදයිද තල්ගහටත් පොල්ගහ කියාගෙන තමයි පවුල් ජිවිතේ රැකගෙන ඉන්නෙ දෙන්නාටම ස්තුතියි 🙏🙏🙏🙏💙💙💙💙
😅
@@anomakumari8237 හිනා වෙන්ඩ එපාබං ඒක තමයි ඇත්ත
😂😂😂😂😂තල්ගහට පොල්ගහ😂😂😂😂
මගේ 6,7 මහත්තයා 6,මම 7 එතකොට මිස් මද්‍යස්තයි කියලා හිතාගත්තා ම හරිද අපි දෙන්නාගේ කන කෑමක් වත් ගැලපෙන් නෑ හැමදාම ප්‍රශ්න මම නිතරම බුදු ගුණ සිහිකර කර ඉවසීමෙන් ජීවත් වෙනවා.තෙරැවන් සරණයි!
මධ්‍යස්ථ යි
නොගැලපීම් ගොඩක් තියාන .ගලපගෙන ඉන්නව මම .මගේ ලමයි නිසා
hekama dawase ,mase weans 14 wenida dennama ,hekama number wala marri karnna hoda nadda .devi pihitai !!
4/6 කොහොමද
Oba thumiyata kiyala welawa bala ganne kohomada mis
එන්නම ඕන ඔන්ලයින් බලන්නෙ නෑ
3/4 ath අවුරුදු 9k akata jiwath wenwa ..dennata denna therum aran jiwath wenwa sir😊
❤
5 සහ 5
ආයුබෝවන් 🙏❤
mis 7 , 24 kohomda kiyala kiynna
මිස් 1/3 ගැලපෙනවද?
1/4❤️😘🙏
8.8 ekathu unoth hodaida mis
Miss anka widyawa anuwa daru pala pramada ayata karanda puluwan monawage dewalda kiyala chathura sir ekka vedio ekak karanna puluwanda miss?godak pin sidda wenawa...
3,7 දෙන්නම මේෂ ලග්නය
Daiwa ankaya 8 dennek grlapenawada mis
2/2 kohomada miss.
එක සමාන අංක පිහිටීම මොන වගේ ද?
1 mahattaya 5 man gelapenawada
Godak vatinava...api dana hadunageyna aurudu 8api deynnagen 6/9
තෙරුවන් සරණායි 🙏 මිස් 4/6 ගැලපෙනවාද ?😢
අපි 1-8,අවුරුදු 15ක් බැදල,ලමයි ඉන්නව,🌺භාගයක් අව්ල්,ඉවසල ඉන්නව ඉතින්,මන් 8
2.5 hodaida miss
2,7 ❤
Etakota 7/4 mis
Good
❤❤
7,8 ගැලපෙනවද මිස්,
1,7 kohomda sir
5,9 gelapennedda nende
3,8 දෙන්නම එකම ලග්නය ගැලපෙන වද
මිස්, 2 සහ 4 කොහොම ද?
6.mama
9 / 2 galapimak thiyanawada ms🙏
සබදතා ගැලපීම් බලන්නෙ දෛව අංකයෙන් නෙවිද මිස්
6/6 kenk galpenwd ethakota
Mama 4/7 mahththaya 7/4 mage awurdda 71 mahatthaya 62
4/6 ගැලපෙනවද මිස්
මගේ උපන් දිනය 7මහත්තයගේ 11 ගැලපෙනවාද
ඔව් නේද etakota (11)2,7math boy friend birthday ekath 7,11
4/9 කොහොමද 🤔
කොහොමත් එපා 4 ට 1 4ට 5 හොදයි
Marry krpu kena 4..Mn 9
මිස් 3=3 මිතුරු කාන්ඩයක් නේදා
හොර මිනිස්සු ඉන්න ගෑණු අයට තමන්ගේ ස්වාමි පුරුෂයා එක්කත් මේ යහපත් ගැලපීම තියෙනවනේ මිස් 🙄1 සහ 4
Dennama ekama ankayak nam?
Miss 9 denek kohomada
3,,3 එකතු විම හොද ද,නරක ද😢
3,5 kohamada
Misge T.p no danna mata kendare bala ganna enna
7/9 galapenawada mis plis mata kiyanna
6,9 hodata galapenne nadda
සිකුරුගේ ආත්ම කාරකයා සෙනසුරු නේද? මට ලොකු මතකයක් නෑ ❤
6..6.galapenawada
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
9 mama29
මම 9 එයත් 9 එතකොට අපි ගැලපෙනවද මිස්
2/8 galapenne nadda
පුද්ගලික අංක 6/6 නම් ගැලපෙනවද
6/6 gena kiyanna.6/9 kohomada
Pudgalika ankaya khomada blanne
5/5 galapenawada
14 සහ 24 දෙන්නෙක් ගැලපෙනවද ?
Ow හොදම මිතුරු අංක යුගල් වලින් එකක්
ඔව්
2 , 5 ගැලපෙනවද
1/1
1 සහ 7 ගැළැපෙන්නේ නැද්ද මිස්...ප්ලීස් .......රිප්ලයි කරන්ඩ මිස්..
හොඳයි අවුලක් නැහැ
එතකොට 8 තියෙන අය..😌
ඒකනෙ
මිස් මගේ පුතාලා දේන්නාගේ කෙන්දරය බලාගාන්න ඔනා මිස්ගේ නොම්බරයක් දෙන්නකො
ඔන්ලයින් බලන්නෙ නෑ එන්නම ඕන්
7/7 galapeda
මමත් 7/7
21..28 gelapenawada
Medam ... 21.. 28i gelapenawada
2 / 3 ගැලපෙන්නෙ නැද්ද
1/6
1/3😊
7 සහ 9 ගැළපෙනවද🥺
මමයි මගෙ මහත්තයායි 2/1...
අපි දෙන්නා හරිම ආදරෙන් ඉන්නෙ... අවුරුදු 14 අපි හමුවෙලා.අවුරුදු 10 බැඳලා... පින්වන්ත කීකරු දුවෙක් ඉන්නව,තව කෙනෙක් දැන් කුසේ දරාගෙන ඉන්නෙ... මට පුදුම තරම් සැප දෙනවා මගෙ මහත්තයා.මමත් එයාට දරුවෙක්ට වගෙ ආදරෙන් කරුණාවෙන් සලකන්නෙ.. මගෙ මහත්තයා මතු බුදු වෙන්න ඔනා..මගෙ ප්‍රාර්ථනය 🙏
වාසනාවන් 🙏🙏🙏🙏
1/4 . අපේ ආදරයට දැනට අවුරුදු පහක් වෙනවා සමහර තැන් වලින් කේන්දරය බැලුවම කිව්වා අපි දෙන්නා ගැලපෙන්නේ නැ කියලා එත් ඔබ තුමා කියපු විදියට අපි ගැලපෙනවා කියලා හිතට ගොඩාක් සතුටුයි ඔබතුමියටත් ඔබතුමාටත් මේ කරන උපකාරයට ගොඩාක් පිං ගොඩාක් ස්තුති ❤❤ මේ විශ්වයටත් ගොඩාක් ස්තුති 🙏
උසස් මට්ටමේ වැඩසටහනක්. ඔබ දෙපලට නිරෝගී සුවයෙන් දීර්ඝායු ලැබේවා🙏
අැත්තටම වටිනා වැඩසටහනක්...ස්තුතියි ඔබ දේපලටම🙏🙏
තෙරුවන් සරනයි මිස්ට ගොඩක් ස්තුති චතුර සර්ව දැනගත්තේ ඔබතුමියගෙ කලින් කරපු වැඩසටහනෙන් ඇත්තටම මේ අන්ක විද්‍යව හරියටම හරි සර්ගේ සියලුම වැඩසටහන් මම දවස් 3 ට බැලුවා හරියටම හරි කියපුවා කලින් නොදැන තිබුන කාරනාවක් හොද අවබෝධයක් ලබාගත්තා ඒ ගැන ඉතාම පැහැදිලි මම මගේ පුතාගේ උපන් දිනයට අනුව ජිවිත විග්‍රහයක් ලබා ගත්තා සර්ටත් ගොඩක් ස්තුති ඒ වගේම මිස්ට විශේෂ ස්තුතිය මිස් නිසයි මේ විශය ගැන දැන ගත්තේ මේ විශ්වයටත් ස්තුතිවන්ත වෙමි.
Husband මම 5, 6 අවුරුදු 9ක් ..ලස්සනට ගලපාගෙන ජීවත් වෙනවා..බබාලා දෙදෙනාත්.❤❤😊
3/9 ඉතාම හොඳ යි මං කියනව ඉතාම ගැබුරු බැදීමක් ආදරේ ඉතාම ශක්තිමත්
බොහොම ඉස්තුයි ඔබතුමට සහ ඔබතුමියට බුදුසරණයි 🙏
ස්තුති .තෙරුවන් සරනයි පින්වත් ඔබලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏☸️
මගේ තිබුන සම්බන්දේ මම 6එයා 8 එයා හැමදාම මාතෙක්ක රන්ඩු නැති වැරදිත් හොය හොයා බනිනවා.මට තීරනයක් ගන්න බැරුව මේ මොහොත වෙනකන්ම විශ්වයෙන් එයාවම ඉල්ල ඉල්ල හිටියේ ...මට දැන් හොද තීරනයක් ගන්න පුලුවන් ඔබ තුමියටත් තුමාටත් බොහෝම පින් 🙏🙏🙏🙏
මන් 6 මහත්තය 8
ගොනයි ,මීමයි වෙනවා ට වඩා නිහඬව ජිවත් වෙන එක වැදගත් .
ගොඩක් ස්තූතියි ,,තෙරැවන් සරණයි ,,දීර්ඝ ආයු වේවා 🙏🙏🙏🙏🇱🇰🇰🇼
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු, දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.
තෙරුවන් සරණයි!!!
ගුරුතුමණි,ඔබ තුමාටත් ,
ඔබතුමියටත්,ස්තුතියි.
අපි 3 සහ 8 ගැලපෙන්නෙ නෑ වෙන්න ඇති හැමදාම එකම විදිහ රන්ඩු නොවුනු දිනයක් නැති තරම් ඒ වුනාට පුන්චි වෙලාවකින් සේරම ඉවරයි බොහොමත් ස්තුති ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏
සර්...වටිනා වීඩියෝවක්...තෙරුවන් සරණයි ....!ඔබ දෙපලට
ඔබ තුමියටත් ,,චතුර සර් ටත් ගොඩාක් ස්තුතියි 🙏❤ තවතවත් සාර්ථක වේවා
මාත් මගේ පෙම්වතාත් 2/9
ස්තුති ස්තුති ස්තුති obathumeta ස්තුති ස්තුති ස්තුති
1/ 4 ගොඩාක් ස්තුති ❤❤❤
Tanks 2ntama Budusarni 🙏🙏🙏❤️🌹❤️
විශ්වයේ ආශිර්වාදය ලැබේවා .🙏
අනේ අහන්නත් සතුටුයි ස්තුති ඔබ දෙපලටම
Tharuwan saranai thank so much good advice 🙏🏻
දෛව අංකය සහ පුද්ගලික අංකයෙන් ලග්නය සොයන්න කියල දෙන්ක මිස් (උපන් වෙලාව හරියටම දන්නෙ නැ) ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස් ඔබ දෙපලටම
Thank you so much
Goddaaaaak sthuthi miss!! Budu saranai miss!!
මිස් බුදු සරනයි ඔබ දෙපලට
බොහෝම ස්තූතියි❤❤
Very good discussion 🙏
Ekama ankaya nam budusaranai viswayata stuti
මහත්මයා 2-8 හොදයිද තල්ගහටත් පොල්ගහ කියාගෙන තමයි පවුල් ජිවිතේ රැකගෙන ඉන්නෙ දෙන්නාටම ස්තුතියි 🙏🙏🙏🙏💙💙💙💙
😅
@@anomakumari8237 හිනා වෙන්ඩ එපාබං ඒක තමයි ඇත්ත
😂😂😂😂😂තල්ගහට පොල්ගහ😂😂😂😂
මගේ 6,7 මහත්තයා 6,මම 7 එතකොට මිස් මද්‍යස්තයි කියලා හිතාගත්තා ම හරිද අපි දෙන්නාගේ කන කෑමක් වත් ගැලපෙන් නෑ හැමදාම ප්‍රශ්න මම නිතරම බුදු ගුණ සිහිකර කර ඉවසීමෙන් ජීවත් වෙනවා.තෙරැවන් සරණයි!
මධ්‍යස්ථ යි
නොගැලපීම් ගොඩක් තියාන .ගලපගෙන ඉන්නව මම .මගේ ලමයි නිසා
hekama dawase ,mase weans 14 wenida dennama ,hekama number wala marri karnna hoda nadda .devi pihitai !!
4/6 කොහොමද
Oba thumiyata kiyala welawa bala ganne kohomada mis
එන්නම ඕන ඔන්ලයින් බලන්නෙ නෑ
3/4 ath අවුරුදු 9k akata jiwath wenwa ..dennata denna therum aran jiwath wenwa sir😊
❤
5 සහ 5
ආයුබෝවන් 🙏❤
mis 7 , 24 kohomda kiyala kiynna
මිස් 1/3 ගැලපෙනවද?
1/4❤️😘🙏
8.8 ekathu unoth hodaida mis
Miss anka widyawa anuwa daru pala pramada ayata karanda puluwan monawage dewalda kiyala chathura sir ekka vedio ekak karanna puluwanda miss?godak pin sidda wenawa...
3,7 දෙන්නම මේෂ ලග්නය
Daiwa ankaya 8 dennek grlapenawada mis
2/2 kohomada miss.
එක සමාන අංක පිහිටීම මොන වගේ ද?
මධ්‍යස්ථ යි
1 mahattaya 5 man gelapenawada
Godak vatinava...api dana hadunageyna aurudu 8api deynnagen 6/9
තෙරුවන් සරණායි 🙏 මිස් 4/6 ගැලපෙනවාද ?😢
අපි 1-8,අවුරුදු 15ක් බැදල,ලමයි ඉන්නව,🌺භාගයක් අව්ල්,ඉවසල ඉන්නව ඉතින්,මන් 8
2.5 hodaida miss
2,7 ❤
Etakota 7/4 mis
Good
❤❤
7,8 ගැලපෙනවද මිස්,
1,7 kohomda sir
5,9 gelapennedda nende
3,8 දෙන්නම එකම ලග්නය ගැලපෙන වද
මිස්, 2 සහ 4 කොහොම ද?
6.mama
9 / 2 galapimak thiyanawada ms🙏
සබදතා ගැලපීම් බලන්නෙ දෛව අංකයෙන් නෙවිද මිස්
6/6 kenk galpenwd ethakota
Mama 4/7 mahththaya 7/4 mage awurdda 71 mahatthaya 62
4/6 ගැලපෙනවද මිස්
මගේ උපන් දිනය 7මහත්තයගේ 11 ගැලපෙනවාද
ඔව් නේද etakota (11)2,7math boy friend birthday ekath 7,11
4/9 කොහොමද 🤔
කොහොමත් එපා 4 ට 1 4ට 5 හොදයි
Marry krpu kena 4..
Mn 9
මිස් 3=3 මිතුරු කාන්ඩයක් නේදා
හොර මිනිස්සු ඉන්න ගෑණු අයට තමන්ගේ ස්වාමි පුරුෂයා එක්කත් මේ යහපත් ගැලපීම තියෙනවනේ මිස් 🙄
1 සහ 4