Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මිනිසුන් ඔබට රිදවාවි..ඔබ එයින් ශක්තිමත් වන්න..මිනිසුන් ඔබව රවටාවි..ඔබ එයින් පාඩම් ඉගෙන ගන්න..මිනිසුන් ඔබට අභියෝග කරාවි..ඔබ එයින් දිරිමත් වන්න..මිනිසුන් ඔබව හැරයාවි..ඔබ හුදකලාවට හුරුවෙන්න..❤️🌹❤️හෙද රාජකාරි කරන අතරතුර මම පොඩි චැනලයක් පටන් ගත්තා.අන්තර්ගතය හොදයි නම් පුංචි සහයෝගයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.සැමට නිදුක් නීරොගි සුවය ලැබේවා. තෙරුවන්සරණයි....❤️🇱🇰🙏
👍
@Nimsara Creative Academy oyage content eka maru 👍👍 subs kala maath👍👍
@@dj_remixzone7224 බොහොම ස්තූතියි
Mage ekath subs karanna👍👍💫
@@dj_remixzone7224 ඔන්න හරි
අම්මෝ ... ගොඩක් බය උනා හිත ගැස්සුනා පොඩි ලමයගේ වීඩියෝ එක දැකලා ඒ ලමයා එච්චර කෑ ගහලත් කවුරුත් ලමයා ගාවට එන්නේ නෑ දෙමව්පියන් ගේ නොසැලකිලිමත් බව පව් දරුවා අන්තිම වීඩියෝ එකේ තට්ටයා දැකලා හොල්මනක් කියලා රැවටුනා පෝන් එකත් අතින් වැටුනා
විස්තර කරනව වැඩී විඩියෝ එකට වඩා... පට්ට වැදගත් videos ටික නම්... ජය වේවා!
අදනම් සුපිරි
ඒ බබාලා අඩන්නේ එයාලගේ බඩ ටික ටික ලොකු වෙද්දි, බඩවැල් මෝරද්දි බඩ රිදෙන්න ගන්නවා. ඒකට... ගොඩක් වෙලාවට හැන්දෑවේ ඉදන් රෑ වෙනකල් මේ තත්ත්වය ගොඩක් බබාලට තියෙනවා... ඒකට හොඳම බෙහෙත බබාගේ බඩ තද වෙන්න අඩන වෙලාවට වඩාගෙන ඉන්න....
Hmmmm aka aththa
👌
Ow colic
Yes 😊
විශ්ව ගවේශකට හොල්මං ආතල් එකක් දීල බය කරන්න කැමති අය මේ කොනට 😂💔....ආදරෙයි හැමදාමත් videos දානවට ❤️
මන් විතරද බය උනේ😑🤧😫
මරු වීඩියෝ එක..❤️හැමදාම වගේ...❤️❤️❤️❤️😍
මිත්‍යාවෙන් තොර වුනාම බයක් සැකයක් ඇති නොවී සරලව විනෝදෙන් ජීවත් වෙන්න පුලුවන් ...
Ahemada,
@@sameeradanuska903 yep 😂👍
@@devill1919 hmm
Hamoma ekawage na
ඔහොම හිතුවට දැක්ක දවසට තමා ඇදුමෙත් එක්ක යන්නෙ කාපුවා.පොර ටෝක් දුන්නට
බාලගිරි දෝශය තියෙන්නේ මාස 6ක් විතර යනකං විතරයි මම දන්න විදිහට මට වෙලා තියෙනවා ඒ වගේ දෙයක් අදටත් හිතාගන්න බෑ මොකද උනේ කියලා අපි වඩු.වැඩ කරේ එතකොට පුතාට දවස් 25ක් විතර් වයස එයා ඉපදුන දා ඉදලා නොනවත්වාම අඩනවා නිදාගන්නෙවත් නෑ ඒ පාර අපි හදපු මේසයක් උඩ තියලා වඩු මැශින් එකේ කෑල්ලක් නැතිවෙලා මම හෙව්වා එතකොට අඩන ලමයා එකපාරටම සද්දයක් නැතුව ගියා ඒක රෑ නෙමේ දවල් මම බලනකොට මේසේ උඩ ලමයා නෑ කිසිම සද්දයක් ඇහුනෙත් නෑ ලමයා හිටියේ බිම මේසේ යට ආයේ එයා ලොකු වෙනකම්ම එහෙම ඇඩුවේ නෑ මම හොස්ෆිට්ල් අරන් ගියා සිරිමක්වත් වෙලා තිබුනේ නෑ මට අදටත් හිතාගන්න බෑ ඒක කොහොමද උනේ මොකද උනේ කියලා
ඒ කිව්වෙ ඇත්තම කතාවක්ද?😮😮
හැමදාම වගෙ අදත් සුපිරියක්ම තමා අයියෙ😍😁
@Crick SL YT © l
@Nimsara Creative Academy හ්ම්ම්♥️
බාල ගිරි අද නෙවේ හෙට ...කියලා කියන්නෙ ..පොඩි දරුවන් සමහර වෙලාවන්හිදි මවගෙන කිරි නොබී වේගයෙන් හඩනවා ...බාල ගිරි දෝශය කියලයි ඒකට කියන්නෙ ...බාල ගිරි නම් අද්බූත අයෙක් දරුවාට කිරි බීමට නොදි කරදර කරන නිසාලු දරුවන් හඩන්නෙ ...අර කියමන දොර උලුවස්සෙ ගැසුවාට පසු බාල ගිරි නැවත හැරිලා යනවාලු හෙට කියන වචනය නිසා ...දරුවාත් හොදින් කිරි බොනවා ...අතීතයෙන් එන කතාවක් වගේම ඒක ම්ත්යාවක් කියලා බැහැර කරන්නත් බැහැ ..මොකද දරුවාගෙ වෙනස් වීමත් එක්ක .
lamayek badata awa dawase idan innawalune yakku ahagahagena, aka aka wayas seemawata, 12k un a wayasatalu bayakaranne, nanathota, sohona, kotahaluwa wage, daru upatha, mewage kiridaruwage jivitha anathure me nopenena yakku nisa,
ම්ම්ම් ඔව් ඒක ඇත්ත ඉස්සර මිනිස්සු හේතු නොකීවට සමහර කියන තියෙන දේවල් දැන් තමයි විද්‍යාත්මකව හොයාගන්නෙ සමහර ඒවා ඒමවත් හොයාගෙන නෑ........
Api inna rate daruwo 3 masayak adanawa ...godsk demapiyo duk vidinawa..ethin....lankawe awge krama na ewa visadanna
Ehenam wenin ratawal wala lamai kiri bilama nethuwa ethi 😅
@@5dworld829 අඩන්නේ නැද්ද කියලත් හොයල බලන්න වෙයි නේද ...මේකෙන් අදහස් කරන්නෙ ලන්කාවෙ ලමයි කිරි බීලම නැහැ කියල නෙවෙ නේද ....😃😃😃
Gammk 💪😌.oyage video valin GODAK deval damgannva
ANIVA SUB EKK DENNAM BN 😊❤️
නියමයි අයියේ සුභම සුභ හොල්මන් රාත්‍රියක් වේවා හැමොම ♥️😅
"Tom pacha video" kiyala nama wenas kara gaththanam niyameta mach wenawa....Gon athall...
අදත් සුපිරියක් තමා ඉතිම් 👻❤️
Oyge pic ek mruh😗😎
අද නම් සුපිරි අයියේ❤️❤️❤️❤️
කියන්න නම් වචන නෑ හැමදාම වගේ සුපිරියක් ඉතිම් 😌❤
අදත් ඉතින් මරු තව හොල්මන් විඩියෝ ඔනේ 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
ඔබතුමාට තෙරුවන් සරණයිස්තුතියි ඔබට ජය
🔴අදත් සුපිරියක් තමා අයියේ ❤🤭🤗
අදත් සුපිරියි ගොඩක් බය හිතෙනවා
අයියාගේ බොරු අහන්න මත් ආසයි 🤣🤣
Adath niyama video ekak ayye😎❤👌👍poddak bayath hithuna😁😨😱😱
විනාඩි 9 ට 1.4k views ගැම්මක් ඈ
ම්ම්...නියමයි.👍
Hi wishwa gaweshaka ayye adath supiri ❤️
මෙකනම් නියමයි .මෙ වගෙ තව විඩියො ගෙන්න ෂක්තිය ලැබෙවා 🙏😊
අයියගෙ වීඩියෝ ජීවිතේට මාර වැදගත්
@Crick SL YT © ?ooo((o
Vadagath Pamkak 🥴
@Crick SL YT © OO .
ඔව් ⚡
@Crick SL YT © sw
ඇඩ්මින්.පුලුවන්නම් මේ උදව්ව කරන්න.ලගදි ඊශ්‍රායලයෙන් හැදුව උපතින්ම ඇස් නොපෙනෙන අයට පෙනීම ලැබෙන ,මොලයේ සවි කරන චීප් එකක්.ඒක ගැන විස්තර ටිකක් හොයල වීඩියෝ එකක් හදන්න පුලුවන්ද.
නියමයි අයියේ අදත් සුපිරි වීඩියෝ එකක් 🥰🥰
,
නියමයි 👍 තවත් මේ වගේ විඩියෝ එකක් ඕනී 😌👍👍
Amooo baya hitanawab වීඩියෝ එක බලන්න et..නොදන්නා දේවල් දැනටමත් අසයි thank
මරු වීඩියෝ එක.මන් නිතරම වගේ, බලනවා.
තෑම්ස් ....😋🔥✌️තව හොල්මන් ඕන
4 වෙනි කමෙන්ට් එක
ආදරෙයි හැම දාම බලනවා
Ammo ithin supiri video eka විශ්ව ගවේශක
සියලු දෙවි පිහිටයි වැදගත් වීඩියෝ එකක් 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪✌✌✌👍👍🙏🙏🙏🙏🙏
අපි ගොඩාක්,වැදගත්,,දේවල්,මෙිවිඩියෝ එකෙන් දැනගත්තා, ඔබට,පිං
සුපිරි video එකක් 👌
👍සුපිරි තමා
මේ වැඩසටහන ඇත්තටම නියමයි 💯 තවත් දාන්න 👌👌☺️☺️⭐⭐ අයියේ
අදත් නියම වීඩියෝ එකක් , සුපිරි 🔥🔥👍❤️
මරු වීඩියෝ එක
නියමයි අනේ හොල්මන් ආසයි බලන්න 👻
Niyamay niyamai අයියේ 💯💯❤Athbutha videos nam itin wishwa gaweshaka thmi hamadama num #01🔥🔥😘💀👻👻👌
දෙයියනේ මහ රෑටමනේ මෙහෙම වීඩියෝ දකින්නේ 👻👻👻👻
එංගලන්තයේ,ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, වගේ රටවල කුඩා දරුවන් ඉන්න ගෙවල් වල මොනාද ලියන්නේ... මං මේ නොදන්න කමට අහන්නේ...
බාලගිරි දෝසෙ not today හෙට වරෙං 🤗
Anee manda...singhalen vitharai liyala thiyenne..ee yakaa anivaaryen singhala danagatha uthui..ethakota ee yakaaya singhala danne nathnam..anee manda..matath ooka prashnayak?....🤔🤔🤔
ඔය ටික translate කරල බලහං බං 🤣🤣
Not today come tomorrow 🤣
😂
මිත්‍යාවෙන් මිදෙමු. නිවැරදිව ලෝකය දකිමු.
Panditha novee innawa
Eka Aththa hamadama bayawenawa hitha shakthimath unama bayak dannenna.
miththyawanam bududahamath mithayada??a kaleth yakku mahameeru parwathayata yawwa kiyanne, aunuth mithayada??😢
මූගෙ චැනල් එකේ බොරුමයි බන් දාන්නෙ🤮
@@18memes87 සිරාම 😂
මේ වගේ දේවල් වලින් තමයි ලංකාවේ දේශපාලනකයෝ ගොඩ ගියේ 😄😄
තව මේ වගේ හොල්මන් වීඩියෝ ගොඩක් ඕනෙ...😘
🙄🙄🙄🙄🙄
ඇත්තටම අයියේ මගේ විනෝදාංශය තමයි ඔයාගේ වීඩියෝ බලන එක
ගොඩක් වැදගත් බුදු සරණයි මල්ලි
පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට
අදත් නියමයි.
Me wage wadakata nathi athbootha yay salakina pacha videos set ekak eka thane. video eka supiri eth video eke thibba dewal thamai pacha . lol mn hinawa nawaththuwe na hohediwath . Super comedy entertainment .
Maru hby
Supiri Aiya
First 😹👍
Great , brilliant and excellent 💪😁😌❤️
💫 විශ්ව ගවේෂක අයියත් හොයාගන්න දේවල් ඉතින්👍සුපිරි තමා මේවගේ කෙනෙක් ඉන්න එක💯
@Nimsara Creative Academy දැම්මා බං👍
@@dj_remixzone7224 killing ona kon desiyak dala ane mata onnaa echcharai hotha giya uta naa kiyannaa
@@karunawathiad9052 මට තේරෙන්නේ නෑ ඔය දාලා තියෙන එක☹️හරියට වචනය ටයිප් කරලා දාන්න. නැත්තං සිංහල අකුරු වලින් දාන්න
හොල්මන් 👀✨️
ඒක මරු.තව හොල්මන් ඒවා දාන්න 😁
සුපිරියි 🤘
බාලගිරි සිංහල දන්නවද එන්න කලින් උලුඅස්ස උඩ බලනවද😂😂
සිරාවට ම මටත් තියෙන ප්‍රශ්නයක් තමා ඕක එතකොට දෙමළ ගෙදරක ඕක දෙමළින් ගහන්න ඕනෙද එතකොට බාලගිරි දෙමළත් දැනගන්න ඕනෙද 🤣🤣🤣💔
Ow
Fu# ban patta athal
Ow local yakek
😁😁
සුපිරි 😇
වීඩියෝ එක නියමයි
Ra 2.30ta vithara balanakota supiri video aka😊😊😊😊
පට්ට සුලෝචන අයියේ🙏
El malli💙
Fist like
සුපිරි අයියේ හොදටම බය උනා හැබැයි
Man balan hitiye mewage video 1k enakanmai 😍😍Thanx ayya
supiri ekh
ඒකනම් මරු 👌
අයියේ දවසක තව වීඩියෝවක් ගේන්න මම අයියගේ වීඩියෝ එක ලයික් කරා සුපිරි අයියේ අයියගෙන් හිටියොත් 😁😁😁😁🤑🤑🤑🤑🤩🤩🤩😎😎😎ගේ නම් කෙහාන් මම හැමදාම අයියාගේ වීඩියෝස් බලනවා
තව වීඩියෝ එකක් ගේන්න අයියේ මේ වගේ
අයියේ වීඩියෝ නියමයි ❤️
මන් wishwa gaweshaka හැමදාම බලනවා ඇත්තටම හොද UA-cam channel එකක් මේක❤️💪....එත් මේකේ Video editing කරලා තියෙන විදිහ අවුල් එතකොට බලන්ටත් අමරුයි එපාත් වෙනවා අන්තිමට ඔලුවේ කැක්කුම හැදේනවා...video එකේ වැඩ කැලි දලා එකම තැන එක දිගට 20ක් පරක් විතර පෙන්නන එක තමා අවුල😕💔 එක වෙනස් කරලා අයේ විඩියො දනකොට දන්ට...🥺
super machoooo👌👌😍😍
Aiyage katahada ලස්සනයි ( video akath)
Gammak
0:23 මේක full video එක facebook එකේ තියනවා 😯
Mkdda venne
ඔයා මේක කීයට දැම්ම මට මේ වීඩියෝ එක ආවේ අද රෑ 10.25 ට , බාගයක් බැලුවා ඉතුරු ටික බලන්න බයයි හෙට බලනවා
adarai💝💓💙💚💛💜
ආසම වීඩියෝ ගෙන්නේ ඔයා අයියේ...❤✌
Ok
Niyama video eka brother
පැලෙන්න ආදරෙයි
හැමදාම වගේ අදත් නියමයි
අපොයි ඔව් නියමයි ඇස් පියාන නිදාගන්නත් බයයි
අදත් වීඩියෝ ටික නියමයි
අනේ.. අර දරු පැටියට මොකද වුනේ. මේ දරුවා මේ තරම් සද්දෙට අඬන කම් වැඩිහිටියන් මොකද කරේ. ඒ විඩියෝ එකට නම් හිත කිරි ගැහුනා.😞😞😞
Mokakda une
Ppl
0
ඇත්තටම මොකක්ද une kiyala danne na😔
පොඩ්ඩක් ඉන්න අහලා කියන්නම්
ada rata sweet dreams thama 😂
Fist wiew
Thank You!!
වැදගත් විඩිඔ එකක් පට්ට
Aiya හොඳ video දානවා
ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ වීඩියෝ දානවට 👍👍👍👍👍👍
පොඩි දරුවන්ට අමනුස්සයෝ පේනවා, ඒකට හේතුව ayala අපිට වගේ කෙළෙස් නැති නිසා, ayalata කෙළෙස් ඇති වෙන්නේ අවුරුදු 2vithara passe,
පිස්සුද බං ubata 😅
උබ හිතුවද පොඩි උන්ට අඩොරක්තය පේනවා කියලා😅අවතාර හොල්මන් කියන්නේ තාප ශක්තියක් එක්ක magnet ෆීල්ඩ් එකක් වටේට තියෙන මිනිසාගේ පසු අමනුෂ්‍ය සිරුරේ ශක්තියක් බං. ජීවත් වෙලා ඉන්නකොට magnet ෆීල්ඩ් එක නෑ
@@dj_remixzone7224 උබලා හරි ළාමක නිසා හුඟක් durai අවබෝධ 😁
@@dj_remixzone7224 එහෙනම් mee harako රහතන් වහන්සේලා ට un පේන්න, අපිට නොපෙනෙන්නේ මොකද....? කෙළෙස් මළ සිත බැදීම් නැහැ පේන්න ගන්නවා, කෙළෙස් තියන හිතට යක්කු prethayo ඇඟිල්ලක් තියන්න නැති තරම් පේන්න ගත්තොත් මැරිලා වැටෙන්නේ උන් ඉන්න හැටි දැකල, බුදු දහමේ කියන්නේ පාරේ යද්දි අතපය visikara කර යන්න එපා කියලා. උන් මැරිලා watena නිසා ලක්ෂ කෝටි ගාණක් එක vita, හිතා ganinko බුදු හාමුදුරුවෝ ඒවා කීවේ නිකන් ඉන්න baruvata නෙවෙයි, පොඩි හිත පේනවා හැමෝම නෙවෙයි සමහරක් ආත්ම. අවුරුදු 2 පැන්න ගමන් පේන්නේ නැහැ. දේවාල වල එන්නේ දෙවියෝද, නැහැ මැරිච්ච මළ ප්‍රේත ආත්ම. අනේ උබේ ලාමා ක හිත හදා ගනින් කෝ බං 😏
@@dinudinesha9541 awabode හින්දා තමා ඔය ගොන් කතා කියන්නේ😅
Niyamai ✌️❤️✨️
Supiri video
අම්මෝ බලන්නත් බයයි 😯
සුපර්
මිනිසුන් ඔබට රිදවාවි..ඔබ එයින් ශක්තිමත් වන්න..
මිනිසුන් ඔබව රවටාවි..ඔබ එයින් පාඩම් ඉගෙන ගන්න..
මිනිසුන් ඔබට අභියෝග කරාවි..ඔබ එයින් දිරිමත් වන්න..
මිනිසුන් ඔබව හැරයාවි..ඔබ හුදකලාවට හුරුවෙන්න..❤️🌹❤️
හෙද රාජකාරි කරන අතරතුර මම පොඩි චැනලයක් පටන් ගත්තා.අන්තර්ගතය හොදයි නම් පුංචි සහයෝගයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.සැමට නිදුක් නීරොගි සුවය ලැබේවා. තෙරුවන්සරණයි....❤️🇱🇰🙏
👍
@Nimsara Creative Academy oyage content eka maru 👍👍 subs kala maath👍👍
@@dj_remixzone7224 බොහොම ස්තූතියි
Mage ekath subs karanna👍👍💫
@@dj_remixzone7224 ඔන්න හරි
අම්මෝ ... ගොඩක් බය උනා හිත ගැස්සුනා පොඩි ලමයගේ වීඩියෝ එක දැකලා ඒ ලමයා එච්චර කෑ ගහලත් කවුරුත් ලමයා ගාවට එන්නේ නෑ දෙමව්පියන් ගේ නොසැලකිලිමත් බව පව් දරුවා
අන්තිම වීඩියෝ එකේ තට්ටයා දැකලා හොල්මනක් කියලා රැවටුනා පෝන් එකත් අතින් වැටුනා
විස්තර කරනව වැඩී විඩියෝ එකට වඩා... පට්ට වැදගත් videos ටික නම්... ජය වේවා!
අදනම් සුපිරි
ඒ බබාලා අඩන්නේ එයාලගේ බඩ ටික ටික ලොකු වෙද්දි, බඩවැල් මෝරද්දි බඩ රිදෙන්න ගන්නවා. ඒකට... ගොඩක් වෙලාවට හැන්දෑවේ ඉදන් රෑ වෙනකල් මේ තත්ත්වය ගොඩක් බබාලට තියෙනවා... ඒකට හොඳම බෙහෙත බබාගේ බඩ තද වෙන්න අඩන වෙලාවට වඩාගෙන ඉන්න....
Hmmmm aka aththa
👌
Ow colic
Yes 😊
විශ්ව ගවේශකට හොල්මං ආතල් එකක් දීල බය කරන්න කැමති අය මේ කොනට 😂💔....
ආදරෙයි හැමදාමත් videos දානවට ❤️
මන් විතරද බය උනේ😑🤧😫
මරු වීඩියෝ එක..❤️
හැමදාම වගේ...❤️❤️❤️❤️😍
මිත්‍යාවෙන් තොර වුනාම බයක් සැකයක් ඇති නොවී සරලව විනෝදෙන් ජීවත් වෙන්න පුලුවන් ...
Ahemada,
@@sameeradanuska903 yep 😂👍
@@devill1919 hmm
Hamoma ekawage na
ඔහොම හිතුවට දැක්ක දවසට තමා ඇදුමෙත් එක්ක යන්නෙ කාපුවා.පොර ටෝක් දුන්නට
බාලගිරි දෝශය තියෙන්නේ මාස 6ක් විතර යනකං විතරයි මම දන්න විදිහට මට වෙලා තියෙනවා ඒ වගේ දෙයක් අදටත් හිතාගන්න බෑ මොකද උනේ කියලා අපි වඩු.වැඩ කරේ එතකොට පුතාට දවස් 25ක් විතර් වයස එයා ඉපදුන දා ඉදලා නොනවත්වාම අඩනවා නිදාගන්නෙවත් නෑ ඒ පාර අපි හදපු මේසයක් උඩ තියලා වඩු මැශින් එකේ කෑල්ලක් නැතිවෙලා මම හෙව්වා එතකොට අඩන ලමයා එකපාරටම සද්දයක් නැතුව ගියා ඒක රෑ නෙමේ දවල් මම බලනකොට මේසේ උඩ ලමයා නෑ කිසිම සද්දයක් ඇහුනෙත් නෑ ලමයා හිටියේ බිම මේසේ යට ආයේ එයා ලොකු වෙනකම්ම එහෙම ඇඩුවේ නෑ මම හොස්ෆිට්ල් අරන් ගියා සිරිමක්වත් වෙලා තිබුනේ නෑ මට අදටත් හිතාගන්න බෑ ඒක කොහොමද උනේ මොකද උනේ කියලා
ඒ කිව්වෙ ඇත්තම කතාවක්ද?😮😮
හැමදාම වගෙ අදත් සුපිරියක්ම තමා අයියෙ😍😁
@Crick SL YT © l
@Nimsara Creative Academy හ්ම්ම්♥️
බාල ගිරි අද නෙවේ හෙට ...කියලා කියන්නෙ ..පොඩි දරුවන් සමහර වෙලාවන්හිදි මවගෙන කිරි නොබී වේගයෙන් හඩනවා ...බාල ගිරි දෝශය කියලයි ඒකට කියන්නෙ ...බාල ගිරි නම් අද්බූත අයෙක් දරුවාට කිරි බීමට නොදි කරදර කරන නිසාලු දරුවන් හඩන්නෙ ...අර කියමන දොර උලුවස්සෙ ගැසුවාට පසු බාල ගිරි නැවත හැරිලා යනවාලු හෙට කියන වචනය නිසා ...දරුවාත් හොදින් කිරි බොනවා ...අතීතයෙන් එන කතාවක් වගේම ඒක ම්ත්යාවක් කියලා බැහැර කරන්නත් බැහැ ..මොකද දරුවාගෙ වෙනස් වීමත් එක්ක .
lamayek badata awa dawase idan innawalune yakku ahagahagena, aka aka wayas seemawata, 12k un a wayasatalu bayakaranne, nanathota, sohona, kotahaluwa wage, daru upatha, mewage kiridaruwage jivitha anathure me nopenena yakku nisa,
ම්ම්ම් ඔව් ඒක ඇත්ත ඉස්සර මිනිස්සු හේතු නොකීවට සමහර කියන තියෙන දේවල් දැන් තමයි විද්‍යාත්මකව හොයාගන්නෙ සමහර ඒවා ඒමවත් හොයාගෙන නෑ........
Api inna rate daruwo 3 masayak adanawa ...godsk demapiyo duk vidinawa..ethin....lankawe awge krama na ewa visadanna
Ehenam wenin ratawal wala lamai kiri bilama nethuwa ethi 😅
@@5dworld829 අඩන්නේ නැද්ද කියලත් හොයල බලන්න වෙයි නේද ...මේකෙන් අදහස් කරන්නෙ ලන්කාවෙ ලමයි කිරි බීලම නැහැ කියල නෙවෙ නේද ....😃😃😃
Gammk 💪😌.oyage video valin GODAK deval damgannva
ANIVA SUB EKK DENNAM BN 😊❤️
නියමයි අයියේ සුභම සුභ හොල්මන් රාත්‍රියක් වේවා හැමොම ♥️😅
"Tom pacha video" kiyala nama wenas kara gaththanam niyameta mach wenawa....
Gon athall...
අදත් සුපිරියක් තමා ඉතිම් 👻❤️
Oyge pic ek mruh😗😎
අද නම් සුපිරි අයියේ❤️❤️❤️❤️
කියන්න නම් වචන නෑ හැමදාම වගේ සුපිරියක් ඉතිම් 😌❤
අදත් ඉතින් මරු තව හොල්මන් විඩියෝ ඔනේ 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
ඔබතුමාට තෙරුවන් සරණයි
ස්තුතියි ඔබට ජය
🔴අදත් සුපිරියක් තමා අයියේ ❤🤭🤗
අදත් සුපිරියි ගොඩක් බය හිතෙනවා
අයියාගේ බොරු අහන්න මත් ආසයි 🤣🤣
Adath niyama video ekak ayye😎❤👌👍poddak bayath hithuna😁😨😱😱
විනාඩි 9 ට 1.4k views ගැම්මක් ඈ
ම්ම්...නියමයි.👍
Hi wishwa gaweshaka ayye adath supiri ❤️
මෙකනම් නියමයි .මෙ වගෙ තව විඩියො ගෙන්න ෂක්තිය ලැබෙවා 🙏😊
අයියගෙ වීඩියෝ ජීවිතේට මාර වැදගත්
@Crick SL YT © ?ooo((o
Vadagath Pamkak 🥴
@Crick SL YT ©
O
O
.
ඔව් ⚡
@Crick SL YT © sw
ඇඩ්මින්.පුලුවන්නම් මේ උදව්ව කරන්න.ලගදි ඊශ්‍රායලයෙන් හැදුව උපතින්ම ඇස් නොපෙනෙන අයට පෙනීම ලැබෙන ,මොලයේ සවි කරන චීප් එකක්.ඒක ගැන විස්තර ටිකක් හොයල වීඩියෝ එකක් හදන්න පුලුවන්ද.
නියමයි අයියේ අදත් සුපිරි වීඩියෝ එකක් 🥰🥰
,
නියමයි 👍 තවත් මේ වගේ විඩියෝ එකක් ඕනී 😌👍👍
Amooo baya hitanawab වීඩියෝ එක බලන්න et..නොදන්නා දේවල් දැනටමත් අසයි thank
මරු වීඩියෝ එක.
මන් නිතරම වගේ, බලනවා.
තෑම්ස් ....😋🔥✌️තව හොල්මන් ඕන
4 වෙනි කමෙන්ට් එක
ආදරෙයි හැම දාම බලනවා
Ammo ithin supiri video eka විශ්ව ගවේශක
සියලු දෙවි පිහිටයි වැදගත් වීඩියෝ එකක් 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪✌✌✌👍👍🙏🙏🙏🙏🙏
අපි ගොඩාක්,වැදගත්,,දේවල්,මෙිවිඩියෝ එකෙන් දැනගත්තා, ඔබට,පිං
සුපිරි video එකක් 👌
👍සුපිරි තමා
මේ වැඩසටහන ඇත්තටම නියමයි 💯 තවත් දාන්න 👌👌☺️☺️⭐⭐ අයියේ
අදත් නියම වීඩියෝ එකක් , සුපිරි 🔥🔥👍❤️
මරු වීඩියෝ එක
නියමයි අනේ හොල්මන් ආසයි බලන්න 👻
Niyamay niyamai අයියේ 💯💯❤
Athbutha videos nam itin wishwa gaweshaka thmi hamadama num #01🔥🔥😘💀👻👻👌
දෙයියනේ මහ රෑටමනේ මෙහෙම වීඩියෝ දකින්නේ 👻👻👻👻
එංගලන්තයේ,ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, වගේ රටවල කුඩා දරුවන් ඉන්න ගෙවල් වල මොනාද ලියන්නේ... මං මේ නොදන්න කමට අහන්නේ...
බාලගිරි දෝසෙ not today හෙට වරෙං 🤗
Anee manda...singhalen vitharai liyala thiyenne..ee yakaa anivaaryen singhala danagatha uthui..ethakota ee yakaaya singhala danne nathnam..anee manda..matath ooka prashnayak?....🤔🤔🤔
ඔය ටික translate කරල බලහං බං 🤣🤣
Not today come tomorrow 🤣
😂
මිත්‍යාවෙන් මිදෙමු. නිවැරදිව ලෝකය දකිමු.
Panditha novee innawa
Eka Aththa hamadama bayawenawa hitha shakthimath unama bayak dannenna.
miththyawanam bududahamath mithayada??a kaleth yakku mahameeru parwathayata yawwa kiyanne, aunuth mithayada??😢
මූගෙ චැනල් එකේ බොරුමයි බන් දාන්නෙ🤮
@@18memes87 සිරාම 😂
මේ වගේ දේවල් වලින් තමයි ලංකාවේ දේශපාලනකයෝ ගොඩ ගියේ 😄😄
තව මේ වගේ හොල්මන් වීඩියෝ ගොඩක් ඕනෙ...😘
🙄🙄🙄🙄🙄
ඇත්තටම අයියේ මගේ විනෝදාංශය තමයි ඔයාගේ වීඩියෝ බලන එක
ගොඩක් වැදගත් බුදු සරණයි මල්ලි
පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට
අදත් නියමයි.
Me wage wadakata nathi athbootha yay salakina pacha videos set ekak eka thane. video eka supiri eth video eke thibba dewal thamai pacha . lol mn hinawa nawaththuwe na hohediwath . Super comedy entertainment .
Maru hby
Supiri Aiya
First 😹👍
Great , brilliant and excellent 💪😁😌❤️
💫 විශ්ව ගවේෂක අයියත් හොයාගන්න දේවල් ඉතින්👍සුපිරි තමා මේවගේ කෙනෙක් ඉන්න එක💯
@Nimsara Creative Academy දැම්මා බං👍
@@dj_remixzone7224 killing ona kon desiyak dala ane mata onnaa echcharai hotha giya uta naa kiyannaa
@@karunawathiad9052 මට තේරෙන්නේ නෑ ඔය දාලා තියෙන එක☹️හරියට වචනය ටයිප් කරලා දාන්න. නැත්තං සිංහල අකුරු වලින් දාන්න
හොල්මන් 👀✨️
ඒක මරු.තව හොල්මන් ඒවා දාන්න 😁
සුපිරියි 🤘
බාලගිරි සිංහල දන්නවද එන්න කලින් උලුඅස්ස උඩ බලනවද😂😂
සිරාවට ම මටත් තියෙන ප්‍රශ්නයක් තමා ඕක එතකොට දෙමළ ගෙදරක ඕක දෙමළින් ගහන්න ඕනෙද එතකොට බාලගිරි දෙමළත් දැනගන්න ඕනෙද 🤣🤣🤣💔
Ow
Fu# ban patta athal
Ow local yakek
😁😁
සුපිරි 😇
වීඩියෝ එක නියමයි
Ra 2.30ta vithara balanakota supiri video aka😊😊😊😊
පට්ට සුලෝචන අයියේ🙏
El malli💙
Fist like
සුපිරි අයියේ
හොදටම බය උනා හැබැයි
Man balan hitiye mewage video 1k enakanmai 😍😍
Thanx ayya