බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳුවාද? | Scientists CrackThe Bermuda Triangle Mystery

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @champikamanoj1633
    @champikamanoj1633 Рік тому +78

    පාර්ලිමේන්තුවේ සෙටි එකම ඔය පැත්තට යවන්න බැරිද....?

  • @gayangurudeniya9582
    @gayangurudeniya9582 Рік тому +49

    මම seamen කෙනෙක් බර්මියුඩාව හරහා puerto rico වල san juan වරායට තුන් හතර පාරක් වගේ යාත්‍රාකරලා තියෙනවා. ඒත් කිසිම ප්‍රශ්නයක් මේ වෙනකන් වෙලා නැහැ නැවේවත් කවුරුවත් ඒ ගැන කතා කරන්නේවත් නැති තරම්.

    • @Onlysigma227
      @Onlysigma227 Рік тому +10

      ඒ කියන්නෙ bermuda triangle එකෙ ඇතුලෙන්ද ගියේ නැත්නම් වටෙන්ද ගියෙ

    • @AdithyaNimsara-c3d
      @AdithyaNimsara-c3d Рік тому +4

      Oka lagin yana hama ekama gilila athurudahan wenne na

  • @zeeneththajudeen7468
    @zeeneththajudeen7468 Місяць тому +1

    අදහන්නත් නොහැකි බලගතු ස්ථාන
    සාගරයේ තිබීම විශ්මජනකය.
    බෙදා දෙන දැනුම අගයමි.
    ඉතාම ලස්සන හා අර්ථවත් පැහැදිලි
    කිරීමකි.
    වායු අතරින් මීතෙල් වායුව ඉතා
    බලගතු වායුවකි.
    ස්තූතියි ඒ දැනුවත් කිරීමට.
    අගයමි!

  • @nimashashamindi811
    @nimashashamindi811 Рік тому +19

    වැදගත් වීඩියෝවක්

  • @Janith_Ranhinda_021
    @Janith_Ranhinda_021 Рік тому +11

    Video eka patta interesting ❤
    Anyway Unit 731 gana full details Video ekak gendako

  • @eshanasewminda1731
    @eshanasewminda1731 Рік тому +27

    මේ ඔයාගෙ පොටෝ එකක් බලන්න ආසයි අප්පා❤

  • @chamilaasubashini1531
    @chamilaasubashini1531 Рік тому +20

    බර්මිවුඩා ත්‍රිකොනය ගැන තව විස්තරාත්මකව video එකක් ඔනෙ අයියෙ

  • @DuminduNethsara-y3b
    @DuminduNethsara-y3b 11 місяців тому +9

    ඒ හරියෙ චුම්බකත්වය වැඩි කියලා හිතන්න බැරිද 🤔

  • @SandeepaLochana-s4u
    @SandeepaLochana-s4u Рік тому +11

    නියමයි අයියා අදත් සුපිරි ❤👍

  • @DA_Tricks
    @DA_Tricks Рік тому +10

    Yoooooo, අදත් පට්ට❤❤😂

  • @CommentWarden
    @CommentWarden Рік тому +177

    බර්මියුඩා ත්‍රිකෝනේ කියන්නේ ගුරුත්වාකර්ෂණය වැඩිම තැන ලංකාව තමයි ගුරුත්වාකර්ෂණ අඩුම තැන මේ අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද දන්නෑ...?🙄❓

    • @lahirupramodya1891
      @lahirupramodya1891 Рік тому +4

      🖤

    • @C2klegendchanuka.
      @C2klegendchanuka. Рік тому +5

      Ne ban

    • @rimzaa
      @rimzaa Рік тому +34

      තියේ. ලෝක ගෝලයේ බර්මියුඩා ත්‍රිකෝණය තියන තැනින් හරියටම ප්‍රතිවිරුද්ධ පැත්තෙලු ලංකාව පිහිටල තියෙන්නෙ, එකයි ලංකාවෙ අඩුම ගුරුත්වාකර්ශනය තියෙන්නෙ, ඒකාලෙ නිව්ස් වල ගියා මතකද

    • @SportSL99087
      @SportSL99087 Рік тому +29

      ඔව් ඔව් එහෙන් ගිලෙන් ඒව මෙහෙන් මතුවෙයි හාරලා බැලුවනං හම්බෙයි😂

    • @trewinberenger6994
      @trewinberenger6994 Рік тому +8

      එතන් පිරමීඩයක් තියෙනවා මුහුද යට.

  • @WimalW.S.mendis
    @WimalW.S.mendis 26 днів тому +1

    නියමයි අයියෙ මාත් ආසයි අභිරහස් විසදන්න😊

  • @Vehiclehub587
    @Vehiclehub587 Рік тому +40

    1M උනාට පස්සෙ ස්ටුඩියෝ එක පෙන්නන්න🎮🖥️🖱️⌨️

  • @RuwanthaRukshan
    @RuwanthaRukshan Рік тому +10

    සුපිරියක් ❤❤❤❤❤❤❤❤❤😊😊🎉

  • @doyouneedrealnibbana5211
    @doyouneedrealnibbana5211 3 місяці тому +3

    බර්මුඩා කියන්නේ අසුර විමානයක්.අසුරින්ට එක් පාරක් කෑම කෑවම වසර ගානක් වුණත් ඉන්න පුළුවන්.
    ආයුෂ පිරිහිච්ච මනුෂ්‍ය කට්ටියක් එකට එකම යානයක හෝ නැවක යන විට උන්ට පුළුවන් අල්ලගෙන කන්න.

  • @denusilva3867
    @denusilva3867 Рік тому +4

    Eka serekuth විසඳුවා මතකයි 🙄👍

  • @Dragon-Hell9-11
    @Dragon-Hell9-11 Рік тому +1

    Hama dama mm asama vidihe video dnne Sinhala pedia vithrmai❤

  • @sahannimod3776
    @sahannimod3776 Рік тому +6

    මෙච්චර තාක්ශනේ දියුනුවෙලත් තාම හරියට හොයාගන්න බැරිවෙලා 😟

  • @NuwanBandula
    @NuwanBandula 2 місяці тому +3

    නැව් , ගුවන් යානා මොන⁣ හේතුවකට හරි මුහුදු පතුලට ඇදගන්නවනම් ඒවගේ කෑල්ලක්වත් ලග වෙරලකට හරි පාවෙලා එන්න ඕනේ නේද ..... එහෙම කිසිම දෙයක් ඇවිත් නෑ කියලයි මංනමි අහල තියෙන්නේ 😒😶

  • @dinurasampath3591
    @dinurasampath3591 Рік тому +4

    නැවු ජලයේ ගමන් කරන ඕනම දෙයක් හදන්නෙ ජලයේ සනත්වය වඩා අඩු සනත්වයකින් එහෙත් ජලය මත විශාල ලෙස ජල බුබුලු ඇති වුනොත් ජලයේ සනත්වය සැහෙන අඩුවෙලා එ වස්තුව ජලය තුල ගිලෙන්න පුලුවන්

  • @TharushaNew-xc5gt
    @TharushaNew-xc5gt 11 місяців тому +4

    ඔය ඔක්කොම හරි කීයමුකෝ ඒත් ඇයි චන්ද්‍රිකා යවන ඒවත් අතුරුදහන් වෙන්නේ.. 🤔🤔

  • @jenux9
    @jenux9 Рік тому +1

    vidio clips ekak eka channel walin da website walinda ganna puluwan kiyannako danna kenek plz

  • @tryandtry9
    @tryandtry9 Рік тому +16

    කට්ටියම ඉල්ලන නිසා photo එකක් ඕනෙමයි❤

  • @jagathpriyadarshana7018
    @jagathpriyadarshana7018 4 місяці тому +9

    මේකට පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් නැද්ද???

    • @darshanasaputhanthri5887
      @darshanasaputhanthri5887 3 місяці тому +1

      Bermuda triangle කියන්නේ පිටසක්වල ජීවීන් පෘථිවිය සමග සම්බන්ධ වන විශ්ව දොරටුවක් වෙන්න බැරි ද
      එහෙම නැත්නම් වර්තමානයේ විද්‍යාව සහ තාක්ෂණය මගින් භෞතික විද්‍යාත්මකව , ගණනය කිරීමෙන් හෙළි කළ හැක්කක් ද

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 Рік тому +10

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @DanushkaSadaruwan-w6v
    @DanushkaSadaruwan-w6v 2 місяці тому +1

    ගුවන් යානාවලට ගන්නේ නයිට්‍රජන් වායුව නේද මන් හිතන්නේ මිතෙන් වායුව වැඩි නිසා මුහුදු රල තුල මිතේන් වායුව ඇති කරන බල පැමකින් වෙන්න ඔනි මෙහෙම දෙයක් වෙන්නෙ ❤️👍

  • @ictgamunu6038
    @ictgamunu6038 Рік тому +3

    Super ❤

  • @erikbro9297
    @erikbro9297 25 днів тому

    what is that light

  • @indikabandara1494
    @indikabandara1494 Рік тому

    Supiri aiye

  • @shashinkamanohari7694
    @shashinkamanohari7694 2 місяці тому +2

    Na oya muhuda yata magnet power ekkak thiyenawa eka oya barmuda thena wadiyi eka nisa air plane walath magnet thiyenawa muhuda yata thiyena magnet eken ewa adala gannawa eka ship walath ehemai kiyala mama hithanne

  • @MiniduPahan-tr3kw
    @MiniduPahan-tr3kw 2 місяці тому +1

    Patta kiyana aya like karan yam❤❤❤❤❤❤❤❤

  • @jayasinghejayasinghe2298
    @jayasinghejayasinghe2298 2 місяці тому

    Mata hitena විදියට mehi විද්යුත් චුම්බක prerana මූලධර්මya තියෙනවා kiyala

  • @astronomyhmc7956
    @astronomyhmc7956 Рік тому +6

    නියමය් ❤

  • @bawanthakumara
    @bawanthakumara Рік тому +4

    👍

  • @SadeepaPramod-ty4is
    @SadeepaPramod-ty4is Рік тому +7

    othana wenne burmuda traingel eka thiyana thana loku mithen nidiyak thiyanawa kiyala kiyana e mithen wayawa muhudu jalayath ekka ekathu wunama jalaye ganathwaya eka parama aduwena wa athi ethakota ethana loku sada pharawal thiyena nisa nawu eka parama gilila yanwa athi ,ethakota mithen wayuwa ahase thiyena wayu wata ekathu wela ahase wayuweth ganathwaya aduwela airplean kadan watenawa athi

  • @kanchanapriyadarshani9039
    @kanchanapriyadarshani9039 11 місяців тому

    Naza eka nam dannawa athi bermuda eke rahasa. Hebei prasidda karanne ne

  • @Saniroo100k
    @Saniroo100k 3 місяці тому

    Aiya mata odauwakkarannako❤

  • @s_endermanggsinhala
    @s_endermanggsinhala 9 місяців тому +1

    Nice voice

  • @kumarykumary7828
    @kumarykumary7828 Рік тому +1

    එල

  • @imakshayohani7616
    @imakshayohani7616 Рік тому +1

    Igipthuwa gana Akak oni😢

  • @Ravindu98
    @Ravindu98 Рік тому +4

    ❤❤

  • @duli604
    @duli604 Місяць тому

    2003 දී frank rimina Leone දෙන්නත් නැති උනේ aluth cople ek

  • @T_A6.7
    @T_A6.7 3 місяці тому +3

    9:24 ඒකට තමයි කියන්නෙ අපේ අනුර බොස්ගෙ මාලිමාව අරන් යන්න කියලා එතකොට වැරදෙන්නෙ නෑ😂

  • @eshanasewminda1731
    @eshanasewminda1731 Рік тому +4

    දාන්නකො අයියෙ පොටෝ එකක් 😊

  • @yamunakumari6311
    @yamunakumari6311 Місяць тому +1

    ❤❤❤❤❤❤❤

  • @panishani6664
    @panishani6664 Місяць тому

    මට ප්‍රශ්නයක් තියෙනවා එතකොට ටයිටැනික් නෞකාව ගිලුනේ බර්මියුඩා ත්‍රිකෝණය තිබෙන ප්‍රදේ ශයේද? පිලිතුරක් ඕනේ. මට

  • @TharinduM2541
    @TharinduM2541 Рік тому +2

    9:09 hari 🙂

    • @Wishmaz
      @Wishmaz Рік тому +1

      Me too think (its like blackhole)

    • @TharinduM2541
      @TharinduM2541 Рік тому

      @@Wishmaz කළුකුහර පෘථිවිය අරක්ෂාවට තියෙන එවා

    • @Wishmaz
      @Wishmaz Рік тому

      @@TharinduM2541 ඔයාට එහෙම කියන්න බෑ කලුකුහරයක් පෘථිවිය පැත්තට ආවොත් මෙකද්ද කරන්නේ අනිත් එක කොහොමද කලුකුහරවලින් පෘථිවියට ආරක්ෂාවක් හම්බෙන්නේ

    • @TharinduM2541
      @TharinduM2541 Рік тому +1

      @@Wishmaz පෘථිවිය පැත්තට එන්නැ මන් එහෙම කියන්නේ සක්ෂි සදක හම්බෙලා තියෙනවා 🙂තාව ගොඩාක් දෙවල් තියෙනවා නාසා එකෙන් අපිට ලොකෙට දෙන්නේ බොරුව

  • @vehiclehorm
    @vehiclehorm Рік тому +3

    Huga kaalakin

  • @chandimamendis95
    @chandimamendis95 Місяць тому

    Burmuda trikonaya uda shadashrakara walakulu hadenawa eken thamai ralla adi 40 kata wada uda yanne

  • @santhoshmalinda4162
    @santhoshmalinda4162 Рік тому +4

    Mn nam kiyanne meka pitasakwala siduweemak

  • @chutiboy-f8h
    @chutiboy-f8h Рік тому +4

    මට නම් හිතෙන්නෙ මුහුද යට අත්ලන්තික් සාගරය යට තියන නිසා මිනිස්සුන්ට ජිවත් වෙන්නබැරි නිසා පිටසක්වල ජීවින් ගෙ තක්ශනය නිසා එ කට්ටිය ඇට්ලැන්ටික් සාගරෙ ජිවත් වෙනවා

  • @airbusa380-rd8qh
    @airbusa380-rd8qh 7 місяців тому +3

    බර්මියුඩා වලට යන හැම දෙයක්ම නැති වෙන්නෙ නෑ , සාමානෙන් ඒක ලෝකෙ ප්‍රදානම නැව් මාර්ගයක් මාසෙකට නැව් 400 කට වඩා බර්මියුඩා හරහා යනවා

  • @AsithaAnurada-z3r
    @AsithaAnurada-z3r Рік тому +1

    supiri

  • @yasirulakshara4152
    @yasirulakshara4152 29 днів тому

    අත්ලාන්තය ගැන තාෙරතුරු කියන්න

  • @සුපුන්-ථ7ඡ
    @සුපුන්-ථ7ඡ Місяць тому

    අපේ ගෙදර තමයි අඩුම තැන

  • @kanchanafromkadawathasoori9793
    @kanchanafromkadawathasoori9793 Місяць тому

    Gonahene in a pisso okkoma newaka patawala. Genihin Danna oni. X pissanta be heth me loke.
    4:08

  • @TinalithamodhiSidneetforever
    @TinalithamodhiSidneetforever 2 місяці тому

    පිටසක්වල ජීවීන් 🤔

  • @sihinaherath5794
    @sihinaherath5794 2 місяці тому

    Barimudu trikonaya umutu Jilin sitinavu.
    Kundamuk vuggay.😮😮😮😮😮

  • @s_endermanggsinhala
    @s_endermanggsinhala 9 місяців тому

    Good luck

  • @Kumarasiri-u3j
    @Kumarasiri-u3j 2 місяці тому

    පට්ට

  • @gamingseeker7073
    @gamingseeker7073 Рік тому +2

  • @RoodyBoy3003
    @RoodyBoy3003 11 місяців тому

    Mama අභිරහස් valata hari asai

  • @Gainsoul128
    @Gainsoul128 11 місяців тому

    Supiri

  • @Kumara-12
    @Kumara-12 Рік тому +1

    ethakota submarine ekkak yawanna dari ai

  • @chanrikakumariy8874
    @chanrikakumariy8874 11 днів тому

    Kolombasda kiwwe

  • @BIKEBOY799
    @BIKEBOY799 13 днів тому

    Triangle

  • @NadunDasanayakahariyatam-xz4bk
    @NadunDasanayakahariyatam-xz4bk 4 місяці тому

    Mama asai abirahas valata

  • @ChathuDinu-qp5ko
    @ChathuDinu-qp5ko 6 місяців тому

    Anematatyannaona❤😮😅

  • @danushasandaruwan9283
    @danushasandaruwan9283 Рік тому

    Voice eka poddak wenas wage

  • @chamindawaranakula4645
    @chamindawaranakula4645 Рік тому

    😊

  • @Sadeepadilshan-x5d
    @Sadeepadilshan-x5d 11 місяців тому +1

    මෙ කිසිම මතයක් පිලිගන්න බැ

  • @ChanukaDeshan-m9l
    @ChanukaDeshan-m9l 6 місяців тому

    Den ethakota kiyana widiyata indan thina yathrawak hari guwan yanayak hari giyama eka winasha wenawa nm meka gaweshanaya karanna betty magin aropanaya karapu drona yawala meka gaweshanaya karanna beda

  • @LahiruKaduwela-qp1ij
    @LahiruKaduwela-qp1ij Рік тому +4

    කෝ සාතන්ගේ බයිබලය ඒක ගැන ඔයා දන්නේ නැද්ද

  • @subodharathnayaka8391
    @subodharathnayaka8391 3 місяці тому

    How sad

  • @DamiWarakapola
    @DamiWarakapola Місяць тому

    හොල්මන්තමා ඉතින්

  • @BIKEBOY799
    @BIKEBOY799 13 днів тому

    Triangle sticker

  • @priyanthaperera3099
    @priyanthaperera3099 4 місяці тому

    😢

  • @ChanakaBandara-f1n
    @ChanakaBandara-f1n Місяць тому

    😮‍💨😮‍💨😮‍💨

  • @AnjalieNadeeka
    @AnjalieNadeeka 3 місяці тому +1

    𝐵𝑒𝑟𝑚𝑢𝑑𝑎 𝑡ℎ𝑟𝑖𝑘𝑜𝑛𝑎𝑦𝑎 𝑒ℎ𝑒𝑚𝑎 𝑎𝑑𝑎𝑙𝑎 𝑔𝑎𝑛𝑛𝑎 𝑏𝑒𝑟𝑚𝑖𝑢𝑑𝑎 𝑡ℎ𝑟𝑖𝑘𝑜𝑛𝑎𝑦𝑎 𝑦𝑎𝑡𝑎 𝑔𝑢𝑟𝑢𝑡ℎ𝑤𝑎 𝑘𝑎𝑟𝑠ℎ𝑎𝑛 𝑏𝑎𝑙𝑎𝑦𝑎𝑘𝑢𝑖 𝑒𝑘𝑎𝑡𝑎 𝑎ℎ𝑎𝑠𝑎 𝑏𝑎𝑙𝑎𝑝𝑎𝑛𝑎𝑤𝑎 𝑘𝑖𝑦𝑎𝑙𝑎 𝑚𝑎𝑡𝑎 ℎ𝑖𝑡ℎ𝑒𝑛𝑎𝑤𝑎

  • @ChanukaDeshan-m9l
    @ChanukaDeshan-m9l 6 місяців тому

    Den ethakota kiyana widiyata indan thina yathrawak hari guwan yanayak hari giyama eka winasha wenawa nm meka gaweshanaya karanna betty magin aropanaya karapu drona yawala meka gaweshanaya karanna beda