නයි මිරිස් වගාවට වැළඳෙන බැක්ටීරියා හිටුමැරීම මෙලෙස හඳුනාගන්න.

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 5

  • @wild_kitchens
    @wild_kitchens 7 місяців тому

    Palanaya karana akaraya kiynko sir?

    • @anandapremasiri9095
      @anandapremasiri9095  7 місяців тому +1

      සොලනේසී කුලයේ (බටු,මිරිස්, තක්කාලි)බෝග පසුගිය කාලයේ වගා නොකළ බිමක් තෝරා ගැනීම, එවැනි බිමකින් මතුපිට පස් නොගැනීම ,මතුපිට පස් අලුත්ම ස්ථානයකින් ගැනීම, පස් හෝ බඳුන් මාධ්‍ය නිවැරදිව ජීවාණුහරණය කර ගැනීම, ජල වහනය නිවැරදිව සිදුකිරීම, හඳුනාගත් ශාක ක්ෂණිකව ඉවත් කර විනාශ කිරීම, එම පස් මාධ්‍ය නැවත භාවිතයට නොගැනීම .බඳුන උලු කැටයක් උඩ තැබීම. වගාව පිරිසිදුව තබාගැනීම.

    • @wild_kitchens
      @wild_kitchens 7 місяців тому

      @@anandapremasiri9095 isthuthi sir

  • @pocketoptiontips5547
    @pocketoptiontips5547 7 місяців тому

    බැක්ටීරියා හිටුමැරීම එන එක වලක්වාගන්න පූලුවන් උපදෙස් ඕන

    • @anandapremasiri9095
      @anandapremasiri9095  7 місяців тому

      ඉහත කමෙන්ට් එක බලන්න. ස්තූතියි.