සම්මා දිට්ඨි ගමින් ගමට 01 ( VFM Samma Ditthi 2016 11 06 )

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025
  • නාරාහේන්පිට සාරිපුත්තාරාමයේ දී "සම්මා දිට්ඨි ගමින් ගමට" වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද දේශනාව
    Sirisaddaham Monastry,Bellanthara ,Dehiwala,Srilanka. +9477 3 847 773

КОМЕНТАРІ • 86

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 роки тому +3

    අවුරුදු දහස් ගණනක් ලොව පවතින සද්ධර්මය දේශනා කරන ඒ අසිරිමත් පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 Рік тому +2

    සම්මා දිට්ටි වැඩසටහනට දැන් සමත්බද්‍ර ස්වාමින් වහන්සේ නොගෙන්වා අත්හැරිය එක ජාතික අපරාදයක්. 😪 මිනිස්සු නිවැරදි මගට යොමු කරන ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා! දීර්ගායු වේවා!❤️🌷🌷🌷🌷🌷🌹🙏🙏🙏

  • @athularupasingha7151
    @athularupasingha7151 8 років тому +24

    සැබෑ බුද්ධ වචන අහන්න පිං තියෙන්න ඔනී.එකට මට පින තිබුණා.මම ඔබ වහන්සේ සරණ යමී..මම ඔබ වහන්සේගේ උතුම් දහම සරණ යමී.... සාදු!සාදු!!සාදු!!!

  • @janukadilshan585
    @janukadilshan585 6 років тому +6

    මම ඔබ වහන්සේගේ සරණ යමී.....සාදු සාදු සාදු🌼🌼🌼🌼

  • @kokilarani5735
    @kokilarani5735 8 років тому +11

    සාදු සාදු සාදු සත්‍ය.මෙයයි අපි මෙතෙක්.අදුරෙ ජිවත්වුනේ.දැන් අපිට.සත්‍ය.ලැබිඇත අදුර ටික.ටික අපසැවෙගම ජිවිත.වලින්.නැතිකරගනිමු.ඔබවහන්ස‍ෙ නිදුක් නිරොගි චිරාත් කාලයාක් වැඩවසත්වා

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 10 місяців тому

    ❤❤❤ ජගත්ගුරු දසබලධාරී දිපදෝත්තම ශ්‍රී සමන්ත භද්‍ර බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @luckydesilva6733
    @luckydesilva6733 9 місяців тому

    Today is 14 April 2024 . SriLankan New year .
    I am listening to you teachings and recognising how easy it is to watch my mind like a Trailer or a film . Non -attachment & Non Expectations certainly brings peace and happiness to my everyday living . My Lord Buddha Siri SamanthaBhadra Swaameen Wahansa’s teachings lifted me out of the coffin I was buried in . I am ever grateful to you my Lord . May you live for a long time going from strength to strength- so many many more people will hear your teachings and find the Muddle Path . With my love Bhakthi .

  • @devaamara4103
    @devaamara4103 3 роки тому +1

    Oba Wahansege Dharma Desana Hema ekakma Itamathma Hitha niwena suluyi. Ayaie Matanam Amurtha Panaya. Mage Namaskaraya Nirathuruwama Lebewa. 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏😍Sadu Sadu Sadu.

  • @wiramayataidak3334
    @wiramayataidak3334 7 років тому +7

    මෙි තරම් උතුම් දහමක් ඇහුවත් පවිකාර අදමයෝ .සුගති ගාමි වෙියිද???????? උත්තරිතර බුද්ධ වචනය මට නමි ඉඩෝරයට වැටුණු මහා වර්ෂාවක්...මහා යතිවරයාණෙනි ඔබ සොයා මා එනවා..මෙි දුක්ඛිත සංසාරේනුත් මිදෙනවා...අපට සමා වෙලා තවත් දෙසන්න.සත්‍යම.පිං ඇත්තෝ කාරිය කරගනියි අනිත් උන් ගාලු බස් නැවතතුමෙි බුර බුරා ඉදියි

  • @indoraja7397
    @indoraja7397 6 років тому +2

    සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @sunilranaweera572
    @sunilranaweera572 Рік тому

    ඔබ වහන්සේගෙ දේශනා මට දැනෙන දවස දක්වාම මං නොපෙනෙන දෙවියන්ට කන්නලව් කලා ..මං උපතින් බවුද්ද උනත් අපේ ගම්වල හාමුදුරුවන් ගෙ ක්‍රියා කලාපයන් නිසා මට පංසල් තිත්ත වෙලා උන්නෙ ..පස්සෙ දීර්ඝකාලීනව මං විදෙස් ගත්වෙලා උන්න ..ඒ ඇවිත් කාලෙකට පස්සෙ තමයි ඔබ වහන්සේගෙ දේශනා අහන්න ලැබුනෙ ..දැන් මට ඔබ වහන්සේගෙ දේශනා අහන්නෙ නැතිව ඉන්න බැරි තරම් මං එයට ඇබ්බැහි වෙලා ..ඉස්සර මං මිස්ටර් බීන් ,චූටි මල්ලි පොඩ් මල්ලි වගේ හිනාවෙන කතා බැලුවත් දැන් විනාඩි දෙකක් විතර ඒව බලන කොට හිතෙනව මේ මොන විකාර ද කියලා ..ආයෙ ඔබ වහන්සේගෙ දේශනා අහනව..ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි මං වගේ ලක්ෂ ගනන් මිනිසුන්ගේ මොලේ පෑදුවාට .

  • @p_r_a_n_a
    @p_r_a_n_a 3 роки тому +4

    හිත පුදුම විදියට නිවෙනවා 💐🌸 අවබෝධයේ දැනුමේ වෙනස හරි පුදුමයි..

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce Рік тому

    ජීවිතයේ පළමු වතාවට ඇස්වලට කඳුලක් වැටුනේ.
    මවි පියන්ගේ වියෝවෙන්
    ⁣තුන්වෙනි වතාවට කඳුලක් වැටුනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාවලින්

  • @ලක්මාලිවිතානගේ

    ජීවිතේ ගෝඩාක්ම වැරදුන තැන් දැන ගත්තා.තේරුම් ගත්තා දැන් නිදහසේ ජීවත් වෙනවා.තෙරුවන් සරණයි ඔබ වහසේට දීර්ඝායුශ වේවා.

    • @English111able
      @English111able 4 роки тому

      පලමු ප්‍රශ්නයට පිලිතුරු ලෙස දෙවියන් නැත කියනවා , පසුව දෙවියන් ඉන්නවා කියනවා , පරස්පරයි

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Рік тому

    Through Buddha Dhamma we achieve mental happiness. (Santhuttihutti paramang Danang) Sadu,Sadu,Sadu...

  • @ckwvlogs454
    @ckwvlogs454 5 років тому +3

    ඔබ වහන්සේගේ දෙශනාවෙන් අපි ද නිර්වාන මර්ගයට සපැමිනියෙමු.🙏🙏🙏🙏🙏

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 10 місяців тому

    සත්‍ය වචනය අසා සැවොම උතුම් නිර්වාන මාර්ග ය එලි පෙහෙළි කරගැනීම ට සියල්ල න්ට ම හැකි වේවා .

  • @gkkandy2014
    @gkkandy2014 6 років тому +1

    Garu swaminwahansa ithama hoda daham karunu obawahanse visin pahada dunna ... obawahanse ta pin .. Theruwansaranai 🌻🌻🌻🌻

  • @kavindurathnayake2654
    @kavindurathnayake2654 4 роки тому +2

    තෙරුවන් සරණයි 🙏🙏

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 7 років тому +4

    අපෙ පිං ස්වාමින්වහන්ස. ශත්‍ය සැබෑ බුද්ධ වචනය අහන්න පිං කරලා තියෙන්න ඕනෑ. ඒ පින මට තියෙනවා ..ඔබ වහන්සේගෙ බුද්ධ ඥානයට මාගෙ නමස්කාරය වෙවා ..සාධු ..සාධු ..සාධු ....

  • @rathwije1579
    @rathwije1579 7 років тому +1

    Elabha Sihiyath, Abhimayen ha mamathwayen thora veemath , Nirawulekin Sathya awabodayata Rukuleky, Sanasumakmaya. Pinsiduwewa.

  • @anitadissanayake2934
    @anitadissanayake2934 8 років тому +2

    Wow very right Budubana Hamuduruwane .🙋🏻🙋🏻🙋🏻🙋🏻🙋🏻🙋🏻🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧💃💃💃💃💃💃really I am dancing

  • @RahulaRanaraja
    @RahulaRanaraja 10 місяців тому +1

  • @sanath882
    @sanath882 8 років тому +3

    සාදු... සාදු.....සාදු........

  • @rajjithgampalage822
    @rajjithgampalage822 2 роки тому +1

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @g.kodikara8735
    @g.kodikara8735 3 роки тому

    Godak wadagath deshanawak deeraga ayusha labewaa

  • @sheshasriwick6644
    @sheshasriwick6644 3 роки тому +1

    සාදු!

  • @anitadissanayake2934
    @anitadissanayake2934 8 років тому +1

    That's very right hamuduruwane I live in UK wonderful road and last month I went Singapore and USA wow wonderful bridge . Call sky drive .For them no time to start. day and night they start work .for them any time is good time

  • @champakumari7115
    @champakumari7115 8 років тому +1

    ksavathakin sarasi oba pasu pasa ena kalaya yai me. etharam prathipala ath vidiya haki darmayak himiyani oba deshana karanne.

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 7 років тому +1

    V fm is the great...

  • @sandaruwan5148
    @sandaruwan5148 5 років тому

    Obawahanse rahath bawa pawasa minisun mulakirima thulin minisun mula karanne kumana karanawak udesaada yana waga getaluwak.... oba wahansege musawanta rewati athi minisunta niweradi magata peminenna gawthama budurajanan wahansege pihita lebewa.....

  • @sarithwijesinghe4529
    @sarithwijesinghe4529 8 років тому +2

    Niyamai mee wage dewal karanna sahayogaya dakkawana VFM ekata maara pin..

  • @nadira8407
    @nadira8407 4 роки тому

    Me deshana maalaawa newatha rata pura pewethweemata welawai.adaala baladaarinta penewa !🙏UA-cam Chanel athi ayata awasthawak. yahapath samajayak udesa api semagema yuthukamaki.🙏🙏🙏

  • @rishangamage2675
    @rishangamage2675 8 років тому +6

    ගොඩක් පින්

  • @indikapriyantha2715
    @indikapriyantha2715 8 років тому +2

    දස පාරමිතා දේශනාවක් කරන්න

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 8 років тому +2

    exelent!!!!!truely teaching thanks.

  • @douglasdikmadugodage4463
    @douglasdikmadugodage4463 3 роки тому +1

    🙏🌼🌼🌼

  • @anitadissanayake2934
    @anitadissanayake2934 8 років тому +1

    I a can organise there with my sister and village people and our temple monks.🙋🏻🙋🏻🙋🏻

  • @apisri3197
    @apisri3197 6 років тому +1

    Budusaranai hamuduruwane

  • @bjayaneththi
    @bjayaneththi 3 роки тому

    මොග්ගල්ලාන සංකල්පයේ පුනරාගමනය.

  • @anitadissanayake2934
    @anitadissanayake2934 8 років тому +1

    Thank you Budu hamuduruwane

  • @anitadissanayake2934
    @anitadissanayake2934 8 років тому +3

    I am soooooo happy 💃💃💃💃💃💃💃💃🇬🇧🇬🇧🇬🇧🇬🇧😄😄😄😄

  • @shey_p
    @shey_p 3 роки тому +1

    🙏🙏🙏

  • @malikasrilankasabapati942
    @malikasrilankasabapati942 8 років тому +3

    සාධු....සාධු...සාධු

  • @kumarichareka5976
    @kumarichareka5976 7 років тому +3

    sadu sadu saduu

  • @vedioblog1111
    @vedioblog1111 2 роки тому

    2022🙏🙏🙏🙏

  • @දේදුන්වස්සාන්

    වී රේඩියෝ good

  • @isharamadushanka289
    @isharamadushanka289 2 роки тому +1

    🙏🙏🙏🌻❤🙃

  • @satan3034
    @satan3034 8 років тому +2

    great

  • @niroshanasamaranayaka4751
    @niroshanasamaranayaka4751 8 років тому +5

    සියවසේ පහලඋන එකම විප්ලව වාදියා සත්‍ය වාදියා උබවහසේ

  • @nishanthakumara9555
    @nishanthakumara9555 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalindm5633
    @nalindm5633 8 років тому

    kawru hari booruwek light set karala... mic eke shadow eka swaminwahansehe katata watila loku raulak wage penenne...

  • @latalata2895
    @latalata2895 8 років тому +1

    namaskarawewa

  • @aneeshaasmeer2331
    @aneeshaasmeer2331 7 років тому +2

    sadu 🙏🌻sadu 🙏🌻 sadu🙏🌻

  • @anitadissanayake2934
    @anitadissanayake2934 8 років тому

    Please I ask you Budu hamuduruwane can you go to my village .its Pollonnaruwa district Kadawathmaduwe Mahindagamanvillage .

  • @indoraja7397
    @indoraja7397 6 років тому +1

    ❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @g.kodikara8735
    @g.kodikara8735 3 роки тому

    Ou swamin wahansa man ge haduwe nakath nathiwa

  • @maheshkumara7125
    @maheshkumara7125 8 років тому +2

    sudu sadu sadu...!

  • @anitadissanayake2934
    @anitadissanayake2934 8 років тому +1

    I will come one day to see you hamuduruwane ✈️✈️✈️✈️✈️✈️😂😂😂😂😂😂

  • @chinnakumar551
    @chinnakumar551 8 років тому +2

    sadhu.sadhu.sadhu.

  • @pradeepmihiranga8562
    @pradeepmihiranga8562 5 років тому

    pinwat budun whnsa obawhnsege depa laga mage utum, marnyata asirwadaya wewa, mama me lokaye mayawa awbodavi awsani,0766318515,mage namya pradeep,

  • @nalindm5633
    @nalindm5633 8 років тому

    mechchara watina kathikaawathak thaama ahala thienne 13000... i...aho... mehemath abaggayak....

  • @bzvzvnznbz2014
    @bzvzvnznbz2014 7 років тому +1

    saadu saaadu saaaadu

  • @kumara9933
    @kumara9933 Рік тому

    Gamath kamu
    Now showings Tom
    Umanwood presents
    Starring; The Terminator
    Dress codes copies form Buddhist monks.
    Save Buddhism and Buddhist culture from non Buddhist monks

  • @English111able
    @English111able 4 роки тому +1

    බොහෝ දෙනෙක් දේශනාවට තණ්හාවෙන් අzලිලා

  • @ungakammanthinishsankamahe6123
    @ungakammanthinishsankamahe6123 7 років тому

    3

  • @nishanthaattanayake914
    @nishanthaattanayake914 6 років тому

    Ô

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 років тому

    මිනිස්සුන්ට බන දේශනා කරන්න පෙර සියලු දෙනා පංචශීලයේ පිහිට වන්න. මිනිසුන් නොමග යවන්න එපා.

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi Рік тому

    🙏🌸🙏

  • @shanakaniroshan3512
    @shanakaniroshan3512 3 роки тому

    🙏🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 6 років тому

    ❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @pasindusuranga191
    @pasindusuranga191 3 роки тому

    🙏🙏🙏

  • @sanjeewaliyanage6422
    @sanjeewaliyanage6422 2 роки тому

    🙏🙏🙏

  • @sampathliyanagesampath5078
    @sampathliyanagesampath5078 2 роки тому

    🙏🙏🙏🙏

  • @සමන්තඋඩගෙදර

    🙏🙏🙏