Samma Ditthi 2017 02 05 ( Siri Samanthabhdra thero- Vfm )

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 74

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 роки тому +2

    Very good discussion budusaranai 🙏🙏🙏

  • @anushiranaraja7092
    @anushiranaraja7092 8 місяців тому +1

    Harima waagath watina wadastahanak. Dan ko ? Niwedakayawa dakinna naha. Asai eyawa dakinna. ❤❤❤

  • @rajarathnamnoeldarmarathna8244
    @rajarathnamnoeldarmarathna8244 7 років тому +22

    මම දැකපු එකම රහතන්වහන්සේ ඔබ වහන්සේ් ය. මම එසේ පවසන්නේ මීට පෙර මා රහතෙක් නොදැක්ක නිසාත්, මා මෙයට පෙර සියලුම ආගමික දේශනාවල ට සවන් දී ඇත. නමුත් එවැනි කිසිම දේශනාවක් අසන විට සිත සලිත වූයේ නැත. උන්වහන්සේගේ එක දේශනාවක් ඇසූ පමණින් ජීවිතයේ යථාර්තය සිතට දැනුනෙමි. හරියට මත්කුඩු භාවිතා කරන්නෙක්මෙන් නිතරම උන්වහන්සේගේ දේශනා ඇසීමට සිත ඇදීගොස් ඇත.එනිසා තමයි මම උන්වහන්සේ සැබෑ රහතෙක් යයි කියන්නේ.

    • @dammikasaman7400
      @dammikasaman7400 6 років тому +2

      MAHATA WELA ATHTHETH EYAI . OBA NIWERADI WEI

    • @wildercain1026
      @wildercain1026 3 роки тому +2

      A tip : watch series on Flixzone. Been using them for watching lots of of movies lately.

    • @phillipaden3617
      @phillipaden3617 3 роки тому +2

      @Wilder Cain yea, I've been using Flixzone for months myself =)

    • @clarkadrien4464
      @clarkadrien4464 3 роки тому +2

      @Wilder Cain Definitely, I have been watching on flixzone for since november myself :)

    • @RoshanIndika-m2n
      @RoshanIndika-m2n 2 місяці тому

      ❤❤❤

  • @onaramanel9786
    @onaramanel9786 6 років тому +6

    මම කිතුනුවෙක්..මෙි සත්‍ය මම අවබෝධ කරගෙන දැන් අවුරුදු 8 ක් එය සොයා ගත්තෙ මෙි ලෝකයේ සම්ප්‍රදායන් වලින් නොව ඔබ කිව්වා වගේ මා තුළ ඇති ආත්ම ශක්තියෙන්...ඔබගේ මෙි පණිවිඩ මම අහන්න අරගෙන සති 3 යි මම අවබෝධ කරගත් දේ දැන් ඔබගෙනුත් සහෝදර චාල්ස් තෝමස් ගෙ පණිවිඩ තුළින් සනාත වෙනවා මගේ ඉහත ප්‍රශ්නය ට පිළිතුරක් දෙන්න ..වරදක් උනා නම් සමා වෙන්න

  • @nilanthiamarasekara962
    @nilanthiamarasekara962 7 років тому +4

    mage jivitaya wenas kala oba wahansege utum daham desuma sama satahata yahapata gana Avi . sadu sadu sadu

  • @sarojipriyadarshani9688
    @sarojipriyadarshani9688 4 роки тому +2

    Mamada oba vahanseta vashi vi etha venat darmadrdana ahannata nodei sadu sadu sadu

  • @nalindm5633
    @nalindm5633 7 років тому +12

    kooti 3 k inna rate mehema dharmayak ahanna pin karal a thienne 1000 katath adu pirisak. saddhammo parama durlabo... hondama saakshiya

  • @nilunilu5680
    @nilunilu5680 5 років тому +2

    Oba wahansege dahama saranayami......mage jeewithe jeewamana budunwahanse

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 2 місяці тому +1

    ❤❤❤ මහනුවර සම්මා ධිඨ්ඨි දහය (10) අප පෟතුවියෙන් නිදහස් වීමට ඉන්ධන සැපයු බව සදහන් කරන්නේ මාන්ණයෙන් නොව අභිමාණයෙනි❤❤❤ ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය එක්සේසත් කලාවුද කරන්නාවුද ජීවමාණ බුදුන් වහන්සේ සමග භික්ෂු භික්ෂූනි උපාසිකා උපාසිකා සිවුවනක් පිරිිසට වැඩම කල පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප භාගයවතුන් වහන්සේට නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 6 місяців тому

    මා දුටු ජීවමාන බුදුන් වහන්සේ . මම පලමුවද දෙවනුව ද තෙවනුවද මාගේ නමස්කාර ය වේවා . මම නමස්කාර කරමි .

  • @dinushadilhani3126
    @dinushadilhani3126 7 років тому +4

    great!!thanks for uploading! !

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 2 роки тому +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 11 місяців тому +2

    🙏🌸🙏

  • @merishakumara5214
    @merishakumara5214 7 років тому +2

    Thankyou for doing this program and this is giving me mental relaxation. I am willing to meet thero on a live program

  • @madumadu5333
    @madumadu5333 7 років тому +6

    සාධු සාධු සාධු! !!! අපි විහින්ම.අපේ මනස විකාරයක් කරගෙන ජිවිතේ ම විදවනවා

  • @catinspectiontab1407
    @catinspectiontab1407 7 років тому +2

    oba wahanse samaga kisima tarkayak Mata na ape hamuduruwane. mage hadawate tiyena de oba wahanse Mata penwa dunna. oba wahanse kiyana DE tamai kala utte.

  • @yasirudasanayaka9654
    @yasirudasanayaka9654 6 років тому +2

    Jeewithaye yatharthya..awaboda kra denawata obta godaak pin hamuduruwane..sadu..sadu

  • @catinspectiontab1407
    @catinspectiontab1407 7 років тому +2

    ape hamuduruwane oba wahanse kiyana DE MN danawa . oba wahanse kiyanna utsaha karana DE Mata terenawa pragjawa tiyena minissunta me tarama kiyanna onida.

  • @RahulaRanaraja
    @RahulaRanaraja 8 місяців тому +1

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 4 роки тому +3

    Love you from the bottom of my heart 🌷

  • @dineshrekhan4371
    @dineshrekhan4371 5 років тому +2

    ස්වාමීන් වහන්ස පිරිසක් සිටින තැන සිත නිවාගැනීමට හැකිනම්...... ඇස් ඇරගෙන භාවනා කිරීමට හැකි වන්නේද.

  • @sajnajayalath8602
    @sajnajayalath8602 3 роки тому +2

    🙏🙏🙏

  • @nalindm5633
    @nalindm5633 7 років тому +3

    ha ha patta kapiilla... mooda alasa kabarayaa...

  • @PM-ui2ul
    @PM-ui2ul 7 років тому +8

    Thank you so much for fast upload. I have been waiting for this

  • @Ak19918
    @Ak19918 7 років тому +2

    තෙරුවන් සරණයි

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 7 років тому +2

    exelent!!! teaching thanks.

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 роки тому +2

    🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸💐💐🙏🙏🙏

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 7 років тому +5

    රහත් වී නැවත ජීවිතයක් නැතැයි කියන තත්වයට වඩා ජීවිතයක් ගෙන සියලු ක්‍රියාවන් වල මැද සිට ජීවත් වීම මිනිස් තත්වයකට වටිනා දෙයක් නෙමේද? නිවන යනු මෙයද යන්න සිතීම වැරදිද?

    • @charithaheshan1048
      @charithaheshan1048 7 років тому +3

      Hiroshi Institute rahathek miniseki eheth ohuta sithak nometha , ema nisa uthum manushwayek kiyanu. Oba kumata hari watina kamak Dunne da , eya sapekshakayak wei. Ema nisa obe sitha pawathinne anthayaka. Unwahanseta sapekshaka nometha, ekama swabawayaka wedama kara siti.

    • @ranjithwijewardhane508
      @ranjithwijewardhane508 7 років тому +2

      Hiroshi Institute

    • @ranjithwijewardhane508
      @ranjithwijewardhane508 7 років тому +1

      Charitha Heshan

  • @blossmclever9236
    @blossmclever9236 7 років тому +2

    Great Deshana

  • @sanjeewarupasinghe2000
    @sanjeewarupasinghe2000 4 роки тому +2

    3.20 min to 17 min and @ 47 min

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 9 місяців тому +2

    S

  • @කලවැල්ගලජිනරතනහිමි-ඡ2බ

    නිවන යනු තමාගේ ආධ්‍යාත්මය නිවාගැනීම

  • @bandaratusita6668
    @bandaratusita6668 7 років тому +2

    budun obawahansege guruwaraya nowenam oba wahanse niwana kiyanade danagathe kohomada ?

  • @rasika6795
    @rasika6795 6 років тому +2

    මම දැකපු එකම පිස්සාද ඔබය, මීට පෙර පිස්සන් දැක නැත

    • @dineshrekhan4371
      @dineshrekhan4371 5 років тому +2

      ඔබට නොතේරෙන තාක් කල් උන්වහන්සේට පිස්සු ලෙස පෙනෙනු ඇත

    • @nimashawijekoon4939
      @nimashawijekoon4939 5 років тому +2

      pissonta dostharawa penneth pissek wage 🙊thamange pissu thamangema sanaseema wahala

  • @onaramanel9786
    @onaramanel9786 6 років тому +2

    හාමුදුරුවනේ මනුෂ්‍යයා කැම නිස ලෙඩ වෙනවාද? නැත්නම් තමන්ගේම පවිකාරකම නිසා ලෙඩ වෙනවාද....මගේ අදහස නම් දෙවෙනි කාරනාවය කියාය

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 7 років тому +3

    very very true

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 7 років тому +2

    nirvana.tiyanna.babayak.Tara.m.wana.Obage. sariraya.athulaya.mama.Kiya. .Nanak.ma.sariraya. athula.nata

  • @sanjeewabalasooriya8064
    @sanjeewabalasooriya8064 7 років тому +2

    sadu...sadu...sadu. ..

  • @hussainhussainsaduni1476
    @hussainhussainsaduni1476 7 років тому +4

    Saadu saadu saadu saadu saadu saadu saadu

  • @indoraja7397
    @indoraja7397 5 років тому +2

    ❤️🙏🙏🙏🥀🥀🥀🥀

  • @sagarikateckma9821
    @sagarikateckma9821 7 років тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @samudrirathnadasa9446
    @samudrirathnadasa9446 7 років тому +1

    sadhu sadhu sadhu.......

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 22 дні тому

    ❤❤❤❤

  • @dineshadurshanie2730
    @dineshadurshanie2730 7 років тому +2

    0ba vahansaga dasanava satyai

  • @yamunaranjani5996
    @yamunaranjani5996 6 років тому +2

    Sadusadu

  • @stevenkok1926
    @stevenkok1926 5 років тому +2

    Shadu Shadu Shadu

  • @chinnakumar551
    @chinnakumar551 7 років тому +2

    sadhu.sadhu.sadhu.

  • @naleenmadusanka8598
    @naleenmadusanka8598 7 років тому +2

    k

  • @ungakammanthinishsankamahe6123
    @ungakammanthinishsankamahe6123 7 років тому +2

    4

  • @medagamapiyadassi1910
    @medagamapiyadassi1910 7 років тому +2

    mama kemathiye oba wahanse samaga sanwadayakata kemathinam mata aniwaryen katha karanna 0719545543 dinaya thena welawa kiyanna mama ennam

  • @medagamapiyadassi1910
    @medagamapiyadassi1910 7 років тому +2

    mama kemathiye oba wahanse samaga sanwadayakata kemathinam mata aniwaryen katha karanna 0719545543 dinaya thena welawa kiyanna mama ennam

  • @isharamadushanka289
    @isharamadushanka289 2 роки тому +1

    🙏🙏🙏

  • @grsdjjggfss3373
    @grsdjjggfss3373 3 роки тому +2

    🙏🙏🙏🙏🙏