Toyota Carina 7th Generation AT212/210 Review (Sinhala) | Auto Hub

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 244

  • @geethaljayakody7481
    @geethaljayakody7481 2 роки тому +95

    මම ආසම වාහනයක් තමයි Carina එක..💖 මම Drive කරලත් තියෙනව..👊 සුපිරියක්..😎 Carina Car Lovers සෙට් එක මේ කොනට..🔉 ජය වේවා..🙏

    • @AutoHubSL
      @AutoHubSL  2 роки тому +2

      Jaya wewa 😇❤️

    • @pradeeppathirana9794
      @pradeeppathirana9794 2 роки тому +2

      ඇල්ලියොන් එකට වඩා හොදයි කියලමයි හිතෙන්නේ

  • @BINUKA
    @BINUKA 2 роки тому +15

    One of the most comfortable vehicles in that price range! AT/CT 170 is the 2nd most popular.

  • @lakmalpremathilaka652
    @lakmalpremathilaka652 2 роки тому +28

    Carina නම් රත්නපුර තමයි...❤

  • @sandundissanayake3930
    @sandundissanayake3930 2 роки тому +4

    නියමයි මම ගොඩක්ම කැමති මේ classic car video වලට ❤
    හැබැයි මම කලින් ඉල්ලීමක් කරා කමෙන්ට් එකේ ඇති ඒක Nissan bluebird 1997 - 2000 EU14 එකේ reviwe ekaka ඕනි කියලා. අපි ඒක බලාපොරොත්තුවෙන් ඉන්නවා.Good luck Auto hub jayen jayama weeva.

  • @namalpitigala6395
    @namalpitigala6395 2 роки тому +8

    He doesn't mention about the suspension system.......one of the most comfortable suspension systems available

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 2 роки тому +7

    Was waiting for this episode.. I own a Carina Ti too. One of the best car among popular ❤🚗

  • @furrydude5861
    @furrydude5861 2 роки тому +8

    ගොඩක් කල් ඉදන් ඉල්ලපු video එකක්♥️🔥
    Thanks..

    • @AutoHubSL
      @AutoHubSL  2 роки тому +1

      😇😇❤️❤️

  • @isharajayanath1077
    @isharajayanath1077 2 роки тому +8

    One of the remarkable Toyota vehicle ❤️

    • @AutoHubSL
      @AutoHubSL  2 роки тому

      Agreed 👍 😇❤️

  • @madushak
    @madushak 2 роки тому +6

    Nice review bro. Just a small correction, both are AT212 frame type just manufacturing year is different.
    Most common frame numbers in Sri Lanka are AT210 (GT 1.6l), AT211(SI 1.8l) and AT212(Ti 1.5l). There is a very rare ST215 too which is a 2.0 petrol version.
    This is probably the most stable car of that era, I could take a bend with no slips at 100km/h.

    • @aaquibrz
      @aaquibrz 2 роки тому

      There’s no better explanation than this 👌🏼🙌🏼

  • @binu_on_wheels.
    @binu_on_wheels. 2 роки тому +15

    Carina එකේ GT version එක ගැනත් වීඩියෝ එකක් කරන්න කියන අය මේ කොනට...🙄♥️💥

  • @nimsararanasinghe3685
    @nimsararanasinghe3685 2 роки тому +3

    ashok leyland sensor bus eka gana review ekak karanna puluvanda

  • @Chamaraabeysinghe119
    @Chamaraabeysinghe119 2 роки тому +2

    පුලුවන් නම් විතරක් ඩයිවින් ටෙස්ට් එකකුයි ඔයාට එකෙන් ෆිල් වෙන දෙයිත් අවසානෙට දගන්න පුලුවන් නම් වටිනවා විඩියො එකෙ නම් වැරැද්දක් නැතිම තරම් එත් අර දෙත් එකතු කරා නම් ගොඩක් වටිනවා 😘

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 роки тому +2

    බලාපොරොත්තුවෙන් හිටපු video එකක්.නියමයි සහෝ 👍💯👍

  • @veenz3376
    @veenz3376 Рік тому +6

    Still can’t see any genuine car reviews in Sri Lanka. It’s better to do a “Review” than just telling us “දොරක් බලාගන්න හම්බෙනවා..badge එකක් බලාගන්න හම්බෙනව" etc. Viewers expect more technical info than just a narration of the same thing we see on the screen. I don’t know why they comment this is a nice review. Anyway hope you’ll take this as a positive and improve in the future or just ignore. Good luck

  • @gayanlakmal1989
    @gayanlakmal1989 2 роки тому

    patta bro nice and full detailed review. keep it up the good work

  • @slgamingkolla2943
    @slgamingkolla2943 2 роки тому +3

    අද වීඩියෝ එකත් සුපිරි💕 nissan cefiro a33 2000 අවුරුද්දේ කාර් එකෙත් එකක් ඕනෙ අනිවා🥺

  • @dinithdabare5780
    @dinithdabare5780 2 роки тому +4

    ආසම වාහන වලින් එකක්!
    නිසාන් එකකට හිත ගියත් තාමත් ආසයි

  • @chamarashyamal7403
    @chamarashyamal7403 2 роки тому +6

    සුපිරිම වාහනයක් තමයි. මා ගාවත් තියෙනවා Showroom Condition Carina දෙකක් ❤️❤️❤️

  • @NisalNileesha
    @NisalNileesha 2 роки тому +3

    Need a review about Honda accord❤️

  • @gaveensamarage2046
    @gaveensamarage2046 2 роки тому +1

    Could you please do a review about Mitsubishi Galant 8th generation

  • @praveenaditha
    @praveenaditha 2 роки тому +3

    Toyota Corolla AE86 ගැනත් video එකක් කරමුත

  • @kusalkavishka2880
    @kusalkavishka2880 2 роки тому +1

    වීඩියෝ එක මරු. මමත් ගොඩක් ආස කරන වාහනයක්. නියමයි අයියෙ. අයියෙ discovery 4 එකත්
    කරන්නකො🥰🥰🥰

  • @ChathurakaEdirisinghe-chathuz
    @ChathurakaEdirisinghe-chathuz 2 роки тому +4

    Carina diesel engine 2l , 2.2l version දෙකක් එනවා gt එකේ 6 speed manuel gearbox එකක් එන්නෙ

  • @sharadamcs9708
    @sharadamcs9708 2 роки тому +2

    I have Carina 212. superb condition and comfortable car.💖 💖 💖

  • @dewruwanedirisinghe4547
    @dewruwanedirisinghe4547 2 роки тому +1

    L200 k34 modified ekaka rivew ekak karanna

  • @wayambaplywood3639
    @wayambaplywood3639 2 роки тому +1

    PLEASE REVIEW ABOUT ALLION 240.........

  • @nimsarajayasinghe6301
    @nimsarajayasinghe6301 2 роки тому +2

    Peought 406 එකෙයි ඕකෙයි compare video එකක් ඕනෙ 🤗🤟

  • @yesithjayasinghe1164
    @yesithjayasinghe1164 2 роки тому +1

    You should do a suzuki swift 2007 review

  • @udararathnayaka6651
    @udararathnayaka6651 2 роки тому +2

    Corona t210 (corona premio) review ekakut karannakoo

  • @slboy7780
    @slboy7780 2 роки тому

    double cab video tikk one strada/d21/107/106 වගේ ඒවා

  • @___-cf3oo
    @___-cf3oo 2 роки тому

    අනේ ටොයෝටා C-HR හයිබ්‍රිඩ් එකක වීඩීයෝ එකක් ගේන්නකො.අලුත් එකක් 2022 එකක්......පීස්🥺

  • @nvproduction6740
    @nvproduction6740 Рік тому

    Toyota Marino මොඩිෆයි ගැනත් වීඩියෝ එකක් ඕනේ 🥺🥺🥺

  • @lishangunawardene389
    @lishangunawardene389 2 роки тому +1

    Nissan FB 13,14,15 series
    Corolla Ae series
    Nissan blue bird
    Mewath ona

  • @kavinduthejan622
    @kavinduthejan622 2 роки тому

    Toyota starlet Ep82 එකෙ ඩබල් ලයිට් එකයි සිංගල් ලයිට් එකයි ගැන review එකක් ඕනේ , glanza නැතුව , අදටත් කරීනා වගේ ජනප්‍රිය කාර් එකක් ,අනිවා ඒ දෙකේ එකට review එකක් ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔

  • @tharusharanasingha7610
    @tharusharanasingha7610 2 роки тому +1

    Allion 240 yeth Rewive ekk Anivaren one

  • @dasinduindeewara9416
    @dasinduindeewara9416 2 роки тому +1

    Great video bro.❤

  • @travelwithsaga6009
    @travelwithsaga6009 2 роки тому +3

    Sajith Malli’s one ❤️

  • @minidupabasara3385
    @minidupabasara3385 2 роки тому +2

    Carina නම් රත්නපුර ❤

  • @maheshfernando3984
    @maheshfernando3984 Рік тому +1

    Me aiye preimo corona car eke ekak karanna bari veida

  • @Sinhanews
    @Sinhanews 2 роки тому +1

    1st viewer 😏❤️👊👊 vip edition 🙈

  • @gpakrockz
    @gpakrockz 2 роки тому

    The best car i had, so comfortable i regret selling it

  • @hasithpathum7692
    @hasithpathum7692 2 роки тому +1

    toyota crown athlete s eke review ekak oni

    • @AutoHubSL
      @AutoHubSL  2 роки тому +1

      Autohub crown athlete s kiyla search krnna #admin

  • @Sense104
    @Sense104 2 роки тому +2

    BMW E36 review ekak oni

    • @AutoHubSL
      @AutoHubSL  2 роки тому +1

      👍👍

    • @Sense104
      @Sense104 2 роки тому

      @@AutoHubSL for BMW lovers♥

  • @naveenmanu4138
    @naveenmanu4138 2 роки тому

    Oya Allion 240 Annivasary review ekak karnwanm kiyanna man mage wahne dennm

  • @anandakumara7687
    @anandakumara7687 2 роки тому +1

    Blue one is the best.

  • @deepikawanasinghe1809
    @deepikawanasinghe1809 2 роки тому +2

    Hyundai sonata review එකක් 😊

  • @dinukapadmakumara7604
    @dinukapadmakumara7604 2 роки тому

    Isuzu Gemini eke video ekak one

  • @manojpriyankara1010
    @manojpriyankara1010 Рік тому

    Fual kohomada hodata weda krnwada..use krpu aya kiyanna

  • @lethushatharuka7105
    @lethushatharuka7105 2 роки тому +1

    කාලෙකින් සුපිරියක් 😍😍😍

  • @tharusharanasingha7610
    @tharusharanasingha7610 2 роки тому +1

    Carina eka supiri car ekk
    Drive karala thiyanava
    Patta pickup car ekak 😍

  • @kushan3591
    @kushan3591 2 роки тому +1

    ❤️❤️
    Fb15 eke review ekk dennako

  • @__sadu
    @__sadu 2 роки тому +1

    Ayye Dan chr ekak kiyak withara wenawada

  • @PinsaraBhupathie
    @PinsaraBhupathie 2 роки тому

    NISSAN CEFIRO 230JM REVIEW EKAK ONE BRO

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 роки тому +1

    නියමයි අයියා❤🙏

  • @ryllethillekeratne5411
    @ryllethillekeratne5411 2 роки тому +1

    මම මෙයින් කාහටවත් අවනම්බුවක් කරනවා නොවෙයි, ලංකාවේ බහුතරයක් වැරදියට කියන වචනයක් තමා FUEL(ඉන්ධන) කියන වචනය,, එය උච්චාරනය කරන්නේ "ෆුඑල්" කියා නොව "ෆියූල්" කියාය. හසිත මහත්මයා ඔබේ මේ වැඩසටහන ඉතා සිත්ගන්නා සුළු නමුත් මා පැවසූ දේ පිළිබදවත් මොහොතකට අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතියි.

    • @AutoHubSL
      @AutoHubSL  2 роки тому +1

      බොහොම ස්තුති. ඔබ හරි 😇😇

    • @ryllethillekeratne5411
      @ryllethillekeratne5411 2 роки тому

      @@AutoHubSL ඔබගේ නිහතමානීත්වය වෙනුවෙන් මාගේ ස්තුතිය. මා ඉතාමත් ආසාවෙන් නරඹන වැඩසටහන් අතුරින් මෙය මුල්තැනක් ගන්නා අතර නොකඩවා මෙවන් review's ගේන ඒමට හැකිවේවා යැයි පතමි. ඔබ‍ට ජයෙන් ජය!!!

  • @thilinathineth21
    @thilinathineth21 2 роки тому +1

    Rolls Royce එකකුත් ගේන්නකෝ.

  • @mininature215
    @mininature215 2 роки тому +1

    Best….. 1st comment

  • @lasithathilakarathne3205
    @lasithathilakarathne3205 8 місяців тому +1

    96 AT210 ekak, facelift karanna puluwn da 212 look ekata? Will anything go wrong? ekiyanne watema mulu body ekama wenas kaloth?

    • @nazasalvator5565
      @nazasalvator5565 3 місяці тому +1

      change the front and rear bumpers, headlights, turn signals, tail lights, gauge cluster, steering wheel, and seat accents (not necessary) and the clock (not sure whether this possible)
      viola, you have a facelift

  • @gayanmadushanka8831
    @gayanmadushanka8831 2 роки тому +1

    Mona careena mareena awath alto k10 ekata gahanna ba.

  • @GaMsEStAr
    @GaMsEStAr Рік тому

    Please review toyota carina 1990

  • @sachinshehanjeewantha9701
    @sachinshehanjeewantha9701 2 роки тому

    Jzx Chaser review එකක් ඕන

  • @tharukinsitha2006
    @tharukinsitha2006 2 роки тому +2

    Aiye GTR r35 ekaka review ekak ona.❤️

  • @guddyzoner3532
    @guddyzoner3532 2 роки тому

    Mitsubishi delica po5 review plz

  • @akeelahmd1754
    @akeelahmd1754 2 роки тому

    I wanna see a honda freed review frm u
    Pls make it happen bro !!!

  • @dilrukshiwijesingha6810
    @dilrukshiwijesingha6810 2 роки тому

    Toyota corolla ae 100 eke video eka oni

  • @smstyle9690
    @smstyle9690 2 роки тому +1

    Gtr eke video ekak onee

  • @rexgamingyt1069
    @rexgamingyt1069 2 роки тому +1

    Toyota corona premio AT211 eke ekak ona

  • @WhiteUmasha
    @WhiteUmasha 2 роки тому +1

    ae 100 car eke oni video ekak

  • @malithwaduge6967
    @malithwaduge6967 2 роки тому

    carina 192 eketh review ekk dennkoo

  • @nithumchenitha2475
    @nithumchenitha2475 2 роки тому

    Maruti විඩීයෝ එකක් ඔනේ....

  • @piyathharindu6783
    @piyathharindu6783 2 роки тому

    Puluwannam Benz G Wagon gana video ekak dannako

  • @dubbingaviya3201
    @dubbingaviya3201 2 роки тому

    Sport cars wage modified krnn pulun neda ??

  • @praveenpremathilaka4079
    @praveenpremathilaka4079 2 роки тому

    Carina fuel consumption kohomada ? At city and outstation ??

  • @m.m.gunawardana3133
    @m.m.gunawardana3133 2 роки тому

    Corolla 110 review ekakuth ona

  • @Dilshanmat
    @Dilshanmat 2 роки тому

    First generation TA12 4 door sedan ekak thiyenawa mage laga❤️❤️

  • @ravindumadusara2796
    @ravindumadusara2796 2 роки тому

    2 12 eke 2 11ekata wada ida thiyanawa neda 🤔

  • @pradeeppathirana9794
    @pradeeppathirana9794 2 роки тому +5

    අවුරුදු 100ක් ගියත් ආදරෙ කරන වාහනයක්

  • @nirodhaabeygunasekara0585
    @nirodhaabeygunasekara0585 2 роки тому

    patta video eke ilagata 110 modle dekek one

  • @nkegodawela7598
    @nkegodawela7598 2 роки тому

    Allion eke review ekak dennako

  • @geeth945
    @geeth945 2 роки тому +1

    Niyami ❤️. Toyota corona eka genat karanna bro

  • @bhanukaabeysundara6198
    @bhanukaabeysundara6198 2 роки тому +1

    Corolla 110 review please

  • @pujitha_creation
    @pujitha_creation 2 роки тому +1

    This is a Super Review❤❤❤❤
    Toyota Dolphin LH172 Review one😢😢

  • @kelumherath6130
    @kelumherath6130 Рік тому

    niyameta pahadili krnwa niyamai machan

  • @mihirangawishva4967
    @mihirangawishva4967 2 роки тому

    Nissan fb 14 ekak oneee

  • @udararathnayaka6651
    @udararathnayaka6651 2 роки тому +2

    Carina ❤️❤️🔥🔥😍😍

  • @nipunaniroshan4361
    @nipunaniroshan4361 Рік тому

    මේවයේ petrol කොච්චර කරනවද කියල ත් කියන්න

  • @akilakaushalya4946
    @akilakaushalya4946 2 роки тому +1

    Supiriyk❤️

  • @ThinkCreativity
    @ThinkCreativity 2 роки тому

    Carina gt ekak review karanna

  • @shashikaperera8595
    @shashikaperera8595 2 роки тому

    Civic fd review ekk dennko😢❤️

  • @isurusajith748
    @isurusajith748 2 роки тому +2

    Dream car ❤️

  • @mohamedrizaan7186
    @mohamedrizaan7186 2 роки тому +1

    Mama aasama wahananaya
    But Deng price double wela

  • @knightmpw
    @knightmpw Рік тому

    Both of these cars are AT212s..

  • @gayumdilshard6338
    @gayumdilshard6338 2 роки тому +1

    Mathakada oya video eka shoot krddi nmax ekk thibba 🙈😀😀

    • @AutoHubSL
      @AutoHubSL  2 роки тому

      Aathin wage tibba mthkai habai 🤔 #admin

  • @sanjayanaleen9849
    @sanjayanaleen9849 2 роки тому

    Thel කොහොමද karanne

  • @heshanbasnayaka1623
    @heshanbasnayaka1623 2 роки тому

    corolla 110 genath one bosa

  • @sathsaranibasnahake2078
    @sathsaranibasnahake2078 2 роки тому

    Hyundai sonata 2001 review😀

  • @chathurangakariyawasam899
    @chathurangakariyawasam899 2 роки тому +1

    Sajjoooo 💪🏻💪🏻

  • @kavishagihan4305
    @kavishagihan4305 2 роки тому +1

    I am 1st bro.

  • @xaviorboy5956
    @xaviorboy5956 2 роки тому +4

    Aiye oke modify ekak gennako 🥹🥹

    • @AutoHubSL
      @AutoHubSL  2 роки тому +1

      Issrhata karamu 👍

    • @Automotivearo
      @Automotivearo 2 роки тому

      @@AutoHubSL 406 ekak dennada Rathnapuren Review ekak karanna🚗🚗

  • @StoicMindMentor21
    @StoicMindMentor21 2 роки тому +2

    Honda crv 1st generation ekkak onee🔥🤗