Superb Machine. I got some pics with this beast in katugastota automiraj with my freed🔥. Thanks for the review. We are following u from the beginning ❤️
Dan meka thiyenne rathmalana auto miraj service eke....e kiyanne mata eha paththe.....hama masema hama sathiyema hama hayakama dakinava....mamath auto moraj eke wada😮
හසිත අපරාදෙ identification lights ගැන කිවුවෙ නැත්තෙ.ඉස්සරහ උඩ 3 orange lights සහ පිටිපස්සෙ උඩ red lights 3 . ඇත්තටම කියනවනම් ලයිට් 3 ගානෙ නෙවෙයි ඉස්සරහ තැඹිලි ලයිට් 5 (බම්පර් කෝනර් 2) පිටිපස්සෙ රතු ලයිට් 5 (උඩ 3 යට කෝනර්2) ඉන්ඩිකේට් වෙන්න ඕනි අඟල් 80ට වඩා පලල හැම වාහනේකම. ඒක ඇමරිකාවෙ නීතියක්.පිටිපස්සෙ සහ ඉස්සරහ උඩ ලයිට් 3 ඇරුනම ඉතුරු දෙක පිහිටන තැන වාහන manufacturer ගෙ ඩිසයින් එක අනුව වෙනස් වෙනව.eg: ford bronco බ්‍රොන්කො අලුත් එකේ උඩ 3 ඇරුනම අනිත් දෙක පොසිශන් කරල තියෙන්නෙ සයිඩ් මිරර් වල සහ පිටිපස්සෙ උඩ 3 ඇරුනම අනිත් දෙක විදියට පේන්නෙ අර මිරර් ලයිට් එකේම අගිස්ස එලියට ප්‍රොජෙක්ට් කරල තියෙන එක රතු පාටින්.😊
නියම පැහැදිලි කිරීමක්. මරු ❤
@@AutoHubSL 💪❤️
අර ඇන්ටනා වල special දෙයක් තියනව කිව්වෙ මොකක්ද?
Sď
Meka lankawe keeyak wage wenawada
2001 දි පැද්දා ඔර්ජිනල් මිලිටරි යූස්ඩ් හම්වියක් තම්රයිට් එයා ෆෝස් බේස් එකේදි (ඕමාන්). 100 ට ගිහින් එක තැන හැරෙව්වත් පෙරලෙනව තියා හිතෙන්නෙවත් නැති වාහනයක්. මගෙ ආසාවම උනේ ඒ හැරවිල්ල හරවලා බලන්න. දැනටත් ලෝකෙ පෙරලීමේ සම්භාවිතාවය අඩුම වාහන වලින් ඉදිරියෙන්ම ඉන්න වාහනය. 1990 ඉදල ආදරේ කරන වාහනයක් Hmvee ❤ King of Vehicles
අම්මෝඕඕඕ ❤❤
Dila ❤️
ayya❤
gemud😮
Bossa
ඔයත් එකක් ගේන්න අයියේ..ඔයාගේ කියන්නේ අපේවගේ තමා..❤️🔥
කුරුණෑගල වැහැර හරිය පහු වෙද්දි ඕක තියෙන්නේ මම මේ ලගදිත් දැක්කා ඕක... ❤️😍
අවුරුදු ගානකින් Auto Hub එකෙ Video එකක් බලන්නෙ .. ඉස්සර ආසාවෙන් බැලුව Channel එකක් .. Video එක පට්ට .. ❤️❤️❤️
Thank you ❤️❤️
හැමදාම උදෙ clz යනකොට ඕක දිහා බල බලා යන්නෙ..🥺❤ auto miraj kurunegala සුපිරියක් තමා ඉතිම්..❤
maath bn
❤❤❤❤
Attak
අනිත් දවසේ යද්දි පර බලාගෙන පලයන්
@@Nasaraniya131 bus ekene ynne mama newei driver ..😂
එකදවසක් මම මේ වාහනේ දැක්කා උණවටුනේදී තවත් defender එක්ක ආවේ.හුගාක් පළල් වණ්ඩිය.යකෙක්ම තමා 🔥🔥🔥.පාරේ යන එන අය වාහනේ නවත්තලා හැරිලා බලනවා මේ වාහනය දිහා 😎
උදේ ක්ලාස් යද්දි හැමදාම වගේ බලාගෙන යන්නෙ...සුපිරියක් ❤
😇❤️
හැමදාම වගේ අදත් සුපිරියක් තමයි ❤️
Thank you ❤
Sir john eke පෙරඩ් එකටත් ආවා❤
❤
The most sweetest person in the cricket team.Bless you chami God will look aftrr u Budusaranay....
ගැම්මක් තමා
හැමදාමත් වගේ අයියගෙ review එක සුපිරිවටම තියෙනවා තවත් අලුත් vehicle එකක් ගේනකන් බලන් ඉන්නවා ආදරෙයි auto hub ♥️🔥🇱🇰....
❤❤❤❤❤❤❤
Highly reccomended vehicle review channel and the best channel auto hub💥great work keep it up😼💕
Thank you very much 😇❤️
What a review great job and the best review chanel ever ❤️
Thank you so much 🤗
H1 👹🔥
Superb video Hasitha bro.. 🤩
AUTO HUB 🔥😍
සුපිරියට explain කරනවා🌹 💝
නියම පැහැදිලි කිරීමක්... one and only autohub
Review nam fatta digatama karagena yan Jaya wewa❤🎉
ඕක කුරුණෑගල කොතලාවල ස්කූල් එකේ පෙරඩ් එකට ආවා.දන්න අය ලයික් එකක් දාගෙන යමු❤
Aiya you have made it a long way. It's amazing. Hope you doing all well. Keep up the good work. 🥳
Thank you Very much!
Review eka supiri ♥️ hithata wadinnama karanawa ♥️♥️♥️
ඇමරිකාවට හැමදේකින්ම ඉස්සරහයින් 💖
Auto hub on 🔥🔥🔥👌
😍🔥🔥
Niyamai hasitha aiye ..💥💥💥 supper video
ආසම එකක් Hummer H1😍💞
😍❤️
Sir Jhon Kothlawala college එකේ big match parade එකේ රඟපු ඒ සුපිරි වන්ඩිය ♥️
mama asama wahane.Thank you Auto Hub.
Superb Machine. I got some pics with this beast in katugastota automiraj with my freed🔥. Thanks for the review. We are following u from the beginning ❤️
❤ Wonderful review
අම්මෝ මරු භාන්ඩයක්නේ...😎 යුද්දෙකට යන්න වගේ... 😁
❤❤
Kurunagala
Thumbnail ek dakk gamn hithuwa Army looking seen ekak thami kiyala.. pissuwak ah dash bord ek nikan aeroplane ekak wge 🤤🤤❤ gg ayye
❤❤❤
Good LUCK AUTO HUB❤
අඩො අපි ඩිලිවරි යද්දි හැමදාම දකිනව hummer එක මන් එක යන අනික කියවනව ගන්නව ගග හින මවනව කුරුනෑගල ගැම්මක් තමා ඉතින්
Rolls Royce එකක video එකකුත් කරමුකෝ 💜💜
එකම පාරක් H1 එකේ ගිහින් තියනවා 😍
😍😍
Ada thama meh hummer ek dakke as dektama eka mara feel ek🥺❤️🔥
අඩෝ ඒක නම් මරු 😮😮❤❤❤
Supra එකකුත් review කරන්නකෝ...
will you next vedio be on full review jaguar xf 2011 car
I hope so too. Watch that video
Aiye mn nuwara eliye 4x4 race eke photo eka gahapu malli. Adarei issara idn hamadama adarei super vehicle review karanawata.. 😍😍
Supiri malli umba nyameta explain karanawa
යකෙක් උඩ ඉන්නෙ...🙁👌 Chad H1...🤤💛
Hanadama සෙනසුරාදා ට උදේ CLz යද්දී, ගෙදර එද්දි බලාගෙන එනවා, හිතුවේ නැ meka ගෙනෙයි කියලා 🙂🙂🙂😍😍😍
❤❤❤
Hasitha aiye supiri ea😍😍🤗🤩
ඒකනම් එනකම්ම හිටපු එකක් 💖
😍❤
සුපිරි වාහනේ 🔥 මේකේ ලංකාවේදි ගාන කීයක් වෙනවද?
Engine ake sound akath damma nan thama supiri
අපෙ ස්කෝලෙ පෙරඩ් එකට ආව ඕක 😍
❤❤❤❤
Our beast bro ❤
Auto miraj kurunagala ❤
කුරුණෑගල තමා සුපිරි වාහන හුගක් තියෙන්නේ කියලා හිතෙනවා 😶🤦👀❤️💪
❤❤❤❤
Ov ov 💖
My city ❤
ප# තමයි😂
😂රත්නපුරේ දැකලා නැති උන්ට හොදයි wp රෙජිස්ටර් කරලා තිබ්බට රත්නපුරේ ජෙම් බිස්නස්මන්ලගෙ තමා තියෙන තරම් Tx ,v8 තියෙන්නෙ
මමත් දැක්කා මේක auto miraj එකේ තියෙනවා😊
Supiriyak thamai
😍🔥
Amoooohhhhhhhhhhhh supi supi Supiriyak. Aiye puluwannam bupati hari pagathi car1 revew1 karannakooo. Mage wandiya BMW s class 1. Eka Maru wahane😊
❤️❤️
😍😍ඒක❤❤🎉
Meka dakunenne padinna thiyenne
lankawe padinna puluwanda?
ඒක පට්ට 😗❤️❤️❤️❤️❤️
❤❤❤❤
ඇත්තට ම ලංකාවෙ වමෙන් පදවන වාහන සම්බන්ධයෙන් තියෙන නීතිමය තත්වය මොකක් ද? අපිට වාහන ගෙන්නන දවසක වමෙන් පදවන ඒව ගෙනල්ල රෙජිස්ටර් කරන්න පුලුවන් ද? (පිටිපස්සෙන් warning එකක් ගහගෙන යන එක ප්‍රශ්නයක් නෑ) දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
මේ වාහනේ මෑතකදි ලියාපදිංචි කරපු බවක් තමයි පේන්න තියෙන්නෙ. සමහර රටවල් වල අති බහුතරය දකුණෙන් වුනත් වමෙන් පදවන එක නීතියෙන් තහනම් නෑ (UK). බහුතරය වමෙන් පදවන ඒවගෙන් දකුණෙන් පදවන එක සහ ලියාපදිංචි කරන එක නීතියෙන් තහනම් නෑ (USA). සමහර රටවල දෙපැත්තෙන් ම drive කරන ඒව තියෙනව.
Thanks ur information
Driving experience ekakuth dunnam hodayi ayye ❤
😇👍👍
Kurunagala gamma😘❤
Auto miraj grand 1🖤
Kurunagala 😍❤️⚡
මේ වාහනෙ ආපහු continue කරානම් හදන එක 🥺❤️
Karala thiyenne
@@chathuranethsara4692 H1 එක හදන්නැ නේ දැන් ..අනිත් hummer වැඩක් නැ සෙල්ලම් බඩු වගේ පෙනුම..මේවගේ පෙනුමක් නැ
@@deshitha6143 ow ithin
කුරුණෑගල තමා ඉතින් ❤
ඔක auto miraj ලගේ වාහනයක් ඔක කුරැනැගල දම්බොක්ක අලුත් branch එකට ගෙනාවේ අපිත් open එකට ආවා
ලොකුද දන්නෑ නේද
@@ulindu.025 වෙලාවකට ලොකුයි
මාත් දැකලා තියෙනව ඕක... අද තමයි විස්තර ඔක්කොම දැනගත්තේ..! 🖤🔥🤘
❤❤❤❤
අපේ පෙරඩ් එකට ආව එක නේද් මේ😍
Ow nea bn
@@sathsaradewmin8097 mona perade ekatada awe
❤❤❤
@@induwaradeshan7881 kurunegala sir jhon eke
yah 🔥❤️
ලංකාවේ විය්‍යවසායකයන් වැඩිදියුනුවෙලා රටේඅර්ථිකයත් හොදමට්ටමක තියෙනවනම් ඔයවගේ සුපුරිවාහන රටේ ගොඩක්තැන්වල දකින්න ලැබේවි.
Hasitha ayye ayesh bandara ayyageh mark 2 eke review ekuk oneeee aneh plsss❤
Dennam ❤❤
First comment ☺️
Almost!
Eka gmmc ayah😍👌
1st ❤️
❤❤
සමහර Misson වලට යද්දී lights use කරන්න බැරි නිසා night vision glass එකක් දුන්නා වෙන්න බැරිද
සද්දේ ඇහෙන් නැති වෙන්න එතකොට silent mood දානවද!!! 😑🥴
Owner ge ❤
yakku bolawu....💪💪💪👽👽🤟🔥🔥💯💯💯🚀
Defender walata wada හොඳයි da?????
Brother I love all of your videos I want to note something about your Mick consider about that also.little bit of noisy.
Superb 🔥
Ape army eke nedda Meka?
Brother suzuki every wagon review karanda please
යුද්ධ ටැන්කියක් වගේ 🤧💙
Nissan b211
Lancer flat light
Compairing ekak oane
Aiye dolphin van ake video akak dannako
Ane ayye extrail eke review ekak karannako ayye
Hamar eka kiyada
මම ඔයාව sac vs prince big match ekedi dekka
1st comment ❤️
Yeah 😎
Dan meka thiyenne rathmalana auto miraj service eke....e kiyanne mata eha paththe.....hama masema hama sathiyema hama hayakama dakinava....mamath auto moraj eke wada😮
Fuel consumption aka khomada danna na
Leg room අඩු uncomfortable ම වාහනයක් ඇමෙරිකාවේ තියෙන. සාපේක්ෂව වේගෙන් යන්නත් බෑ. ඕක domestic කරන්න අමාරු නිසයි H2 එක හැදුවේ එහෙත්. ලංකාවට majic ඉතිං.
ලංකාවෙ විතරකි නෙවෙයි අැමරිකන් සාමාන්‍ය මිනිහෙක්ටත් ඕන මැජික් තමා.h2 එකට වඩා මිනිස්සු ආස h1 එකට.මේක ලන්නෙ සැපට යන්න නෙවෙයි ආසාවට.ඇමරිකාවේ h1 එකක් ඩොලර් ලක්ෂ 2k 3k විතර වෙනවා.එක ඒ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න කියල හිතන්නවත් බැ.ඇමරිකාවට ගිහින් බලපන් ඕක කුනු කොල්ලෙට ගන්න පුලුවන්ද කියල
මෝඩ කතා කියනනන එපා.ඇමරිකාවේ ඉන්න මිනිස්සුනටත් ඔක ගන්න එක හීනයක් ගොඩක් අයගේ.මේ වාහනේ ගන්නෙ සැපට යන්න තෙල් වැඩ කරන්න වේගෙන් යන්න නෙවෙයි.මේ h1 එක ගොඩක් වෙලාවට ගන්නෙ සල්ලි කාරයො විතරයි මොන රටෙත්.ඇමරිකාවේ සාමන්‍ය මනුස්සයෙක්ට මේකක් ගන්න බැ එයාලගෙත් මේක හීනයක්. ඩෙලර් ලක්ෂ දෙකක් තුනක් විතරක් මේකක් වෙනවා.ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය මනුුස්සයකේට මේකට ඇමරිකාවේ උනත් තෙල් ගහල පාවිච්චි කරන්න අමාරැයි වියදම් වැඩි නිසා.සාමාන්‍ය මිනිහෙක්ට මේකක් ගන්න පුලුවන් කියන්නෙ කරන්න බැරිම දෙයක්.සෙල්ලම් පඩු වගෙ නිකන් වාහන වලට ආස උනාට මේකක් ගන්නෙ එහෙම සෙල්ලම් කාර් පැදල මේකක් පදිද්දි එන වෙනම ආතල් එකක් නිසා
😍 පදින්න තිබ්බනම්........... 🤭
Key aka dakkata hithuwe na h1 akak kiyala
Ekane 😉
kurunegala gammmq broo👉💀☠️👈🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Wow 🔥🔥🔥🔥
2017 ඕක unregister තියෙද්දි.අපේ tech එකට ආවා.ඕක ඇතුලෙත් වාඩි වෙලා උන්නා අපි
Machan mata Nissan teana 2010 eke video
සහෝදරයා ඔයාට ඕක drive කරන්න පුළුවන් ද?
Montero sport 2017 model ekath review karanna ko kawruth karala na🥲🥹
Kurunagala gemmak 😎✌️