Mitsubishi Pajero MK 1 with Offroad Modifications Review (Sinhala) I Auto Hub

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 523

  • @AutoHubSL
    @AutoHubSL  3 роки тому +137

    Price around 4.5M.(Flat roof)
    May vary with the time.
    Thank You!

    • @lahirusandaruwan2070
      @lahirusandaruwan2070 3 роки тому +4

      Ayiye

    • @hivirukalmitha7463
      @hivirukalmitha7463 3 роки тому +1

      Mitsubishi Delica p25v eka ganath karannako ohomma ma

    • @avidilshan3143
      @avidilshan3143 3 роки тому +2

      සුපිරි සුපිරි සුපිරි

    • @new-rj7xu
      @new-rj7xu 3 роки тому +2

      ua-cam.com/video/8FTWXhJzl4s/v-deo.html
      ua-cam.com/video/LVMr4M3poKY/v-deo.html
      ua-cam.com/video/PcMMBDl9R8I/v-deo.html

    • @creativeart4796
      @creativeart4796 3 роки тому +1

      Woooow😍 Nice 💘💘
      美しい車💘😍😍😍😍😎😎😎😎💚💚💚💚💚💚🍃🍃🍃🍃🍃🍃👾👾👾👾👾

  • @dimuthgamage757
    @dimuthgamage757 2 роки тому +86

    තව දවස් 12යි මේ හීනේ ගේන්න 😍♥️ අවුරුදු 4ක හීනේ මහන්සිය 🙏♥️

    • @ajithmuthunayaka5161
      @ajithmuthunayaka5161 8 місяців тому +3

      ehenam gemu nissan petrol ekak mage lagath thiyenawa

    • @dimuthgamage757
      @dimuthgamage757 8 місяців тому

      @@ajithmuthunayaka5161 පෙජරෝ එකක් සහෝ ගෙනාවේ ❤️🥰

    • @kavindudilshan9347
      @kavindudilshan9347 7 місяців тому +2

      Genawada

  • @binojchathuranga6543
    @binojchathuranga6543 3 роки тому +18

    ඕකේ exceed කියන version එක තමයි ඔය තියෙන්නේ
    පුළුවන්නම් 1 st generation එකේම v sticker එක ගැනත් review එකක් කරන්න
    Oke suspension system eka ගැනයි ඇයි මේකට intercooler කියන්නේ කියලයි , මොකක්ද intercooler එකෙන් engine එකට වෙන්නේ kiyalath කට්ටියට පැහැදිලි karoth තවත් හොඳයි. First generation එකේ piti passe coil spring , leaf spring දෙකම තියෙනවා
    අනිත් eka ඕකේ turbo , non turbo දෙකම තියෙනවා
    2021/09/12
    යාළුවා ඔයාගේ වීඩියෝස් හොඳයි.👍🤝 මේ වගේම ටොයෝටා හයිඒස් ෂෙල් මොඩ්ල් එකයි,ඩොල්ෆින් එක ගැනත් වෙන වෙනම රිවීව් දෙකක් කරන්න.
    Thanks.
    Isuzu trooper/bighorn first generation & second generation, වෙන වෙනම review දෙකක් කරන්න

    • @anuruddhabandara3726
      @anuruddhabandara3726 3 роки тому +1

      යාලුවා මේක exceed එකක් නෙමේ... මේක පරණ highroof ආපු 32-1### විතර ජිප් එකක්.... body එකක් තියලා තියෙන්නෙ.... ඇත්තටම මෙහෙම වාහන review නොකර 1st version එක review නොකර කරන එක තමා වටින්නෙ 👍

    • @binojchathuranga6543
      @binojchathuranga6543 3 роки тому

      @@anuruddhabandara3726 ඒක ඇත්ත oka original exceed නෙමෙයි. Namuth මම කිව්වේ 1 st generation එකේ exceed එකට ena body එකයි , colour එකයි , interior colour එකයි තමයි ඔය තියෙන්නේ . ලංකාවේ ගොඩක් aya ඔය exceed බොඩිය ෆිට් කරලා exceed කරනවා.

    • @binojchathuranga6543
      @binojchathuranga6543 3 роки тому

      First appearance eka වෙනස් කරලා new body fit කරනවා

    • @binojchathuranga6543
      @binojchathuranga6543 3 роки тому

      @@anuruddhabandara3726 exceed එකේ ඔය two tone එකට අමතරව තවත් colour ekak තියෙනවා. Navy blue and silver

  • @ABC-hg5dr
    @ABC-hg5dr 3 роки тому +21

    පට්ට ❤👍✌️
    8:13 අනිවාර්යයෙන් .... මොන modification එක කරත් වාහනේ පෙනුම ගැන හිතන්න ඔනේ ❤️

    • @new-rj7xu
      @new-rj7xu 3 роки тому

      ua-cam.com/video/8FTWXhJzl4s/v-deo.html
      ua-cam.com/video/LVMr4M3poKY/v-deo.html
      ua-cam.com/video/PcMMBDl9R8I/v-deo.html

    • @creativeart4796
      @creativeart4796 3 роки тому

      Woooow😍 Nice 💘💘
      美しい車💘😍😍😍😍😎😎😎😎💚💚💚💚💚💚🍃🍃🍃🍃🍃🍃👾👾👾👾👾

  • @avishkaravihara8345
    @avishkaravihara8345 3 роки тому +26

    ඔටෝ හබ් තමයි හොදටම කරේ 🤟

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +7

      එහෙමද, අපිද හොදටම කලේ... ❤❤

    • @gamunuwickramasinghe1096
      @gamunuwickramasinghe1096 3 роки тому +2

      Ow.aya oya hethanne ape boru keyanawa keyalada

    • @creativeart4796
      @creativeart4796 3 роки тому

      Woooow😍 Nice 💘💘
      美しい車💘😍😍😍😍😎😎😎😎💚💚💚💚💚💚🍃🍃🍃🍃🍃🍃👾👾👾👾👾

    • @carr_srilanka2041
      @carr_srilanka2041 3 роки тому +1

      ඔව් ඒක ඇත්ත 😇

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      @@gamunuwickramasinghe1096 Na na 😉🔥

  • @Bloodline547
    @Bloodline547 3 роки тому +21

    ඔයා නං ඕලුව අවුල් කරනවා හසිත අයියේ... 4x4 පිස්සුව හොදට තද කරනවා🤯🤯🤯🤯මේවා දැක්කම ඉන්න බෑ😍😍

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +5

      😅😅❤️❤️

  • @heshanlankara5216
    @heshanlankara5216 3 роки тому +19

    Fule economy eka ගැන ත් කියන්න.... ගොඩාක් වටිනවා ....එකත්...

    • @isharatharindu7986
      @isharatharindu7986 3 роки тому +1

      Ou kawadawath kiyanna

    • @anodyaranasinghe
      @anodyaranasinghe 3 роки тому +3

      Fuel Consuption එක නම් City 7-8 වගේ කරන්නෙ... Highway නම් 10-11 කරනවා... 🙂

    • @sajilahbandara5166
      @sajilahbandara5166 3 роки тому +1

      @@anodyaranasinghe service cost eka kohomada machan ?

    • @chinthakamails2002
      @chinthakamails2002 3 роки тому +1

      @@sajilahbandara5166 With compared to other Large SUV's pajero is easy to maintain and not much costly.

    • @shammiirosh3017
      @shammiirosh3017 3 роки тому +1

      @@chinthakamails2002 True👍👍

  • @amithajayawickrama7464
    @amithajayawickrama7464 Рік тому

    වාහනයක ඩ්‍රයවින් සීට් එකට නැග්ගහම steering වීල් එකේ එල්ලිලා නටන්න එපා බන්. 😄
    උඹේ වීඩියෝ හොඳයි. කරගෙන පලයන්. ජය වේවා ❤️

  • @madusuwanda
    @madusuwanda 3 роки тому +3

    Mitsubishi spacegear ගැන වීඩියෝ එකක් කරන්නකො. වාහනයක් ඕනිනම් මන් ගාව තියෙනව offroad වලටම හදපු සුපිරි වන්ඩියක්.

  • @deshalwathurawadu8629
    @deshalwathurawadu8629 3 роки тому +4

    Patta hasitha ayya
    Classic bara avi thama 🔥🔥💪💪

  • @kasunwickramasingha6240
    @kasunwickramasingha6240 3 роки тому +2

    සුපිරි සුපිරි කියන්න කිසිම දෙයක් නේ. කරන්න තියන හෙමදෙම කරල. එල එල එල

  • @avidilshan3143
    @avidilshan3143 3 роки тому +3

    Autohub 🙂🙂🙂👍🤟
    Gammak thama

  • @කරාපිටියේදර්ශන

    සුපිරි වීඩියෝ එක හැමදාමත් වගේ ❤️‍🔥

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 3 роки тому +11

    නියමයි aiyee offroad vehicle සිරිස් එක

    • @creativeart4796
      @creativeart4796 3 роки тому

      Woooow😍 Nice 💘💘
      美しい車💘😍😍😍😍😎😎😎😎💚💚💚💚💚💚🍃🍃🍃🍃🍃🍃👾👾👾👾👾

  • @hasandilakshana1583
    @hasandilakshana1583 3 роки тому +7

    ඔන්න ආව මේ පැත්තෙ දැක්ක ගමන්

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      එහෙම තමා ඉන්නෝනි ❤❤

    • @creativeart4796
      @creativeart4796 3 роки тому

      Woooow😍 Nice 💘💘
      美しい車💘😍😍😍😍😎😎😎😎💚💚💚💚💚💚🍃🍃🍃🍃🍃🍃👾👾👾👾👾

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 3 роки тому +5

    මේ දවස්වල දාන video නම් මසුරන්

  • @cars406
    @cars406 3 роки тому +6

    දාපු ගමන් ආවා

  • @binojchathuranga6543
    @binojchathuranga6543 3 роки тому +1

    Video eka හොඳයි.
    Engine එක ගැන තව විස්තර කළානම් තවත් hondai.
    ඕකේ එන්නේ 4d56 2500cc intercooler turbo engine එක.
    Okema non turbo ekath තියෙනවා

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Thank you. Engine bay eka pennaddi yatin text ekk ynwa model eka 😇❤ #admin

  • @Rajitha.959
    @Rajitha.959 3 роки тому +8

    අයියේ ඔය ගැම්මටම toyota hilux 2006-20015 model එකෙත් රිවීව් එකක් ඕන

    • @creativeart4796
      @creativeart4796 3 роки тому

      Woooow😍 Nice 💘💘
      美しい車💘😍😍😍😍😎😎😎😎💚💚💚💚💚💚🍃🍃🍃🍃🍃🍃👾👾👾👾👾

  • @chamilvishwa8087
    @chamilvishwa8087 3 роки тому +4

    Digatama suv genna ayye❤🥺💫

  • @ඇස්තටික්
    @ඇස්තටික් 2 роки тому +9

    සේලර් ගත්තට පස්සේ බලන උන් කෝ😂

  • @hirushas.n.3945
    @hirushas.n.3945 3 роки тому +6

    පහරක්❤

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому +1

      Thank you ❤😍

    • @creativeart4796
      @creativeart4796 3 роки тому

      Woooow😍 Nice 💘💘
      美しい車💘😍😍😍😍😎😎😎😎💚💚💚💚💚💚🍃🍃🍃🍃🍃🍃👾👾👾👾👾

  • @charithkalhara6511
    @charithkalhara6511 2 роки тому +3

    Sailor අයියාගේ වන්ඩිය නේද 😘

  • @silva8214
    @silva8214 2 роки тому +4

    @sailor අයියා ගාව තියෙන්නේ මේකද දැන් ❤️

  • @ramindu1544
    @ramindu1544 3 роки тому +4

    අයියේ Ford mastang එකේ riwew ekak one

  • @yenulad.jayasuriya9925
    @yenulad.jayasuriya9925 3 роки тому +2

    සුපිරි...😋❤ නියම බාන්ඩයක් තමා ඉතිං...✨

  • @ABC-hg5dr
    @ABC-hg5dr 3 роки тому +6

    Land cruiser 100 series එකක් ඕනේ

  • @rukshanthamindu8932
    @rukshanthamindu8932 3 роки тому +5

    සුපිරියක් 😍😍

  • @anodyaranasinghe
    @anodyaranasinghe 3 роки тому +6

    අපේ දිනූෂ අයියගෙ 1695 එක... 😌

  • @shashilachintha5858
    @shashilachintha5858 3 роки тому +2

    ගොඩ කාලයක් ඉදන් බලන් හිටපු එකක් ❤️ pajero

  • @bodaragamagetharangamahesh783
    @bodaragamagetharangamahesh783 Рік тому +3

    Me the sailer ge jip eka neda.

  • @chamathaquarium
    @chamathaquarium 3 роки тому +3

    Nissand21 review ekak denna hasindu අයියා

  • @kalharagayan2
    @kalharagayan2 3 роки тому +15

    සැම වාහනේකම වගේ Sound එකත් පොඩ්ඩක් ඇහෙන්න දාන්නකො....
    ❤️❤️❤️❤️❤️

  • @tharushkalakmal9615
    @tharushkalakmal9615 2 роки тому +2

    Sailor ගෙ වන්ඩිය ❤️❤️ 🧀🧀

  • @roadridesl9615
    @roadridesl9615 3 роки тому +3

    Gammak thama ithim 🖤🖤🖤

  • @devinw1210
    @devinw1210 3 роки тому +2

    modified Isuzu Trooper eke review ekakuth karandako

  • @Ravizz.B
    @Ravizz.B 3 місяці тому +1

    Sailor Ayya gtte meka neda

  • @virajjayasanka1867
    @virajjayasanka1867 2 роки тому +3

    දැන් තියෙන්නෙ අපේ sailor අයිය ගාව මේක 😍😍😍.

  • @ravinduekanayaka2085
    @ravinduekanayaka2085 3 роки тому +2

    Mitsubishi 4DR5 ගැනත් video එකක් කරමු නේ😁😁

  • @v.s.n5747
    @v.s.n5747 3 роки тому +1

    මාත් අසාවෙන් ඉල්ලපු වාහනයක් 👍👍👍

  • @sathsaranilupul5126
    @sathsaranilupul5126 3 роки тому +2

    සුපිරි offroad වහනයක්

  • @dushangunasekara6273
    @dushangunasekara6273 3 роки тому +1

    Danithin off-road nam auto hub 😎🔱

  • @malithdeshan4163
    @malithdeshan4163 2 роки тому +1

    Mitshubishi RVR old moddle jeep එකක වීඩියො එකක් ඕන ❤️

  • @LEMONADE-5000
    @LEMONADE-5000 Рік тому

    ලංකාවෙ මම දැකපු නීට්ම MK1 Flat roof එක.. කොච්චර මේන්ටේන් කරනව ඇත්ද මේ ගානට තියාගන්න..

  • @mishanepeiris2877
    @mishanepeiris2877 3 роки тому +3

    Pajero japan model eke 2013 ekath karannako

  • @namalkaherath4133
    @namalkaherath4133 3 роки тому +2

    Supiriyak thama

  • @maduwa7638
    @maduwa7638 3 роки тому +3

    Defender kahn,pajeromk1,landcrusier 80 series,boxprado.thawa offroad wahana ona හසිත aiya.❤️❤️..

  • @sadewnimnada7445
    @sadewnimnada7445 3 роки тому +2

    මේ දවස්වල සුපිරි යක්කු ටිකක්

  • @thinelkanirdesh611
    @thinelkanirdesh611 3 роки тому +4

    Nissan patrol y60 eke video ekk karannako. hodata modifie karapu ekk 😁😁

  • @travellingboys1720
    @travellingboys1720 3 роки тому +2

    Montero sport parana ek ghna ekak krnko

  • @hirushanranjan5658
    @hirushanranjan5658 3 роки тому +17

    අනෙ හසිත අයියෙ Nissan patrol Y60 ගෙන්නකො

  • @amindusathsara7363
    @amindusathsara7363 Рік тому +2

    @the sailor දැන් මෙයාගෙ එක නේත

  • @duvindunirmitha
    @duvindunirmitha 3 роки тому +2

    First coment danna apu mama 😂😂😂

  • @pathumchandana8451
    @pathumchandana8451 3 роки тому +1

    Mitshubishi PO 5 4×4 wan eke riwew ekak denna modifai karpu.oya wage saund sistam fixs karla thiyenawanm eka poddak dala pennana.asa hithenwa dakkam.video eka maru

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      Sure bro ❤❤😇😇

  • @hasindu_liyanarachchi3155
    @hasindu_liyanarachchi3155 Рік тому +2

    Pajero io jeep eka ganath full review ekak karanna(1998/2007)

    • @AutoHubSL
      @AutoHubSL  Рік тому +1

      Issarahata balamu #admin

  • @Rajitha.959
    @Rajitha.959 3 роки тому +6

    මම ආසම එකක්💪💪💪

  • @wageesha8541
    @wageesha8541 3 роки тому +2

    supiri hamadama off road video genna

  • @aback9405
    @aback9405 3 роки тому +1

    මගේ අදහසක් තියනවා පුලුවන්නම් වාහනේ ස්ටාර්ට් කරලා රේස් කරල වහනේ සද්දෙත් පෙන්වන්න.sound system එකත් පෙන්වන්න.

  • @ranil.wickramasinghe
    @ranil.wickramasinghe 3 роки тому +4

    ආසම ඕකටයි 2800 intercooler එකටයි🔥🔥🔥🔥

  • @binojchathuranga6543
    @binojchathuranga6543 3 роки тому +11

    Jeep වලින් කැමැතිම model එකක් තමයි palathsaba එක

  • @ishanniluminda9988
    @ishanniluminda9988 3 роки тому +3

    Pajero intercooler turbo 2.8 ekak(mk 2) ekak one

  • @dhanujawarnasooriya2923
    @dhanujawarnasooriya2923 3 роки тому +1

    ඊයෙත් බැලුව mk1 එකේ review එකක් තියෙනවද කියල....❤❤❤

  • @chathurangakariyawasam899
    @chathurangakariyawasam899 3 роки тому +3

    thadiya 💪🏻

  • @kanishkasandaruwan2050
    @kanishkasandaruwan2050 3 роки тому +1

    රත්නපුරේ තියෙන සුපිරියක් තමයි

  • @sunithmadurabandara1115
    @sunithmadurabandara1115 3 роки тому +1

    සුපිරිම අයියේ..😃😃😃😃😃😃😃

  • @tharusaraeksith8773
    @tharusaraeksith8773 3 роки тому +2

    R'pura gammac thama...😋♥️

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 роки тому +3

    යකෙක් 👽🖤

  • @slgamingkolla2943
    @slgamingkolla2943 3 роки тому +4

    අයියේ mitsubishi montero 3rd generation 2002 එකක් ගේන්නකෝ

    • @creativeart4796
      @creativeart4796 3 роки тому

      Woooow😍 Nice 💘💘
      美しい車💘😍😍😍😍😎😎😎😎💚💚💚💚💚💚🍃🍃🍃🍃🍃🍃👾👾👾👾👾

  • @lkgeek2455
    @lkgeek2455 3 роки тому +8

    Defender 6×6 ekak onee 😍❤️

  • @Tobacco18
    @Tobacco18 3 роки тому +1

    First comment 😍😍😍

  • @Jezzy-d3d
    @Jezzy-d3d 3 роки тому +2

    Rathnapura ape gammak thmi 😍❤️

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 роки тому +4

    Interesting review. ❤💪

  • @danurayojith5524
    @danurayojith5524 3 роки тому +5

    Old is gold🥇
    Supiri vehicle ekak thama

  • @jeewanthads1724
    @jeewanthads1724 2 роки тому +1

    sailor ge wahane neda me

  • @thilinaekanayake9617
    @thilinaekanayake9617 3 роки тому +2

    දිගටම off-road 😋❤️

  • @Sachin_Kapurubandara
    @Sachin_Kapurubandara 3 роки тому +9

    අම්මෝ යකේක් තමයි..

    • @creativeart4796
      @creativeart4796 3 роки тому

      Woooow😍 Nice 💘💘
      美しい車💘😍😍😍😍😎😎😎😎💚💚💚💚💚💚🍃🍃🍃🍃🍃🍃👾👾👾👾👾

  • @creativewithtd1051
    @creativewithtd1051 3 роки тому +2

    Nissan patrol y60 review එකක් ඔනෙ අනිවාරෙන්

  • @pathumdeshan6874
    @pathumdeshan6874 3 роки тому +4

    ඊලගට ඕන Nissan Patrol Y60 review Ekak😍

  • @avishkajayasundara4811
    @avishkajayasundara4811 3 роки тому +1

    NISSAN DUTSON D21 එකේ Review එකකුත් කරන්න❤

  • @PahanBandara19
    @PahanBandara19 3 роки тому +7

    Let's bring on the Land cruiser 75 seriess

  • @ninuradulnath9484
    @ninuradulnath9484 3 роки тому +2

    Niyamai aiye

  • @sithumgunawardane9706
    @sithumgunawardane9706 3 роки тому +1

    Nissan duston cab එකෙත් review එකක් ඕනේ🙂

  • @wasanthakukuduni7183
    @wasanthakukuduni7183 3 роки тому +1

    අයියේ ඩෙෆෙන්ඩර් 6×6 එකක වීඩියෝ එකක් ඕන

  • @avishkaravihara8345
    @avishkaravihara8345 3 роки тому +7

    නිසාන් වැනට් එකක් ඕනි හොදේ 🚌

  • @oshenmaduka2036
    @oshenmaduka2036 3 роки тому +4

    දවසක ඕෆ්රෝඩ් ගිහින්ම වීඩියෝ එකක් දාමුද❤️

  • @IndikaSaman-le9ih
    @IndikaSaman-le9ih 3 місяці тому +1

    Off road padiri suv kariyoooo innawada ammata hukawala ganna

  • @isurusampath1824
    @isurusampath1824 3 роки тому +3

    ආසම එකක් 💪❤️😍

  • @japanhondahornet6170
    @japanhondahornet6170 3 роки тому

    Owage chasi number thiyn thnth kiynna hode.anik oya samahara wahanwl sound ek pennw kiuwt pennne na.bettle eke ehema

  • @Tobacco18
    @Tobacco18 3 роки тому +2

    Aiye puluwannam lasa auto hub eke aiyage civic eke rewiew eka plzz☺️☺️☺️☺️

  • @A_P_pppp
    @A_P_pppp 3 роки тому +1

    Ane aiye montero io eke review ekak karannako..

  • @chamodravishan6913
    @chamodravishan6913 3 роки тому +1

    Nissan DUTSUN 4×4 eketh ona....

  • @malshashehan9438
    @malshashehan9438 3 роки тому +1

    supiri bro❤

  • @mrpeebodysl1296
    @mrpeebodysl1296 3 роки тому +2

    New era off road

  • @isuruprabath3607
    @isuruprabath3607 3 роки тому +1

    Ekanm pissu bn colour ekat patta ekenam❤️❤️

  • @kanishka-m
    @kanishka-m 3 роки тому +7

    Nissan Patrol Y60 ඕකට වඩා උස වැඩී නේද..🤔🤔

    • @creativeart4796
      @creativeart4796 3 роки тому +1

      Woooow😍 Nice 💘💘
      美しい車💘😍😍😍😍😎😎😎😎💚💚💚💚💚💚🍃🍃🍃🍃🍃🍃👾👾👾👾👾

  • @vidushanmanamperi7746
    @vidushanmanamperi7746 3 роки тому +1

    පලාත් සභා ජීප් එකක highroof එක අයින් කර්ල flatroof hood එකක් තියන්න පුලුවන්ද?

  • @snbro5293
    @snbro5293 3 роки тому +1

    ayiye bolero slx ganath video ekak karannako

  • @asirithiwanka4212
    @asirithiwanka4212 3 роки тому +2

    4DR5 ekath one

  • @cars406
    @cars406 3 роки тому +3

    අයියේ ඊළඟ video එකට dihatsu terios එකේ video එකක් දන්නවාද 2006 එක

  • @carsl501
    @carsl501 3 роки тому +1

    me ganvathure nm onama vahanayk dnnaa puluvn maye hithe