Oya hadaganna podi build ekk. Oya wage mini pc compact ne. Heat prashna enna puluwan. Upgrade karaddi limitations thiyanava. E nisa mm nm recommend karanne oyage need ekt anuwa galapena pc ekk build karaganna.
Aiye mama nam hithanne na cochchara hoda unath starlink lage normal packages lankavata avoth evage price eka lankave anith telecominication packages ekka compete karanna puluwan vei kiyala . mokada star link kiyanne hena cost effective American project ekak . ee ratavala economy growth eka vadi nisa padi vadi nisa eka eyalata ganak nathi unata lankave samnya ayata nam eka tiakk sara vei . habai ekak sure kiya unath hoda rreal unlimited package ekak nam hamba vei lankave vage data usage eka cut off karana packages nathuva star link avoth
me priyadarshana ayya RX 580 hodayda GTX 1060 ta vadiya. rx 580 ray tracing na ne ethakota after effects eken 3d model ray trace karanda ba ne. ethakota processor eken ray trace karanne
Out of all that information he comes every Sunday these people wanna brag about the part which he clearly says "DONT WATCH". Sad about these people's mentality 😮
2. දේශපාලනය සම්බන්ධව ඔබ සමග එකඟ වෙමි. අපි කට වහගෙන හිටියොත් අපේ ඔළුව උඩ අත හෝදලා යයි.
කරුණු 2k
1. Microsoft තමන්ගෙ ප්‍රඩක්ට්ස් බාගෙකින් අතහරින සීන් එකක් තියෙනවා. උදා windows phone. Snapdragon වලට එසේ නොකර අල්ලගෙන හිටියොත් විස්වාසය ටිකක් වැඩිවෙලා මාකට් එක දියුණු කරගන්න පුළුවන්.
බලන්න එපා කොටස නවත්තන්න එපා අයියේ එක්කෙනෙක් දෙන්නෙක් එක එක කතා කිව්වට අපිට ඒ කොටස ගොඩක් වටිනවා. ❤❤
Starlink එන එක හොඳයි ලංකාවේ service providers ලා ලොකු මිලක් අරගෙන හරියමන් coverage එකක් වත් දෙන්නේ නැති නිසා,මිනිස්සු අපේ service පාවිච්චි කරන්නේ වෙන options නැති නිසා
බ්‍රෝ, මට කියන්න Beelink, GMKtec වගේ චූටි mini pc ගන්න එක හොඳද? එහෙම නැත්නම් low power desktop pc එකක් හදාගන්න එකද ලාභ...? (ගෙදර විදුලි බිල බේරගන්න ඕනේ සහෝදරයා)
Oya hadaganna podi build ekk. Oya wage mini pc compact ne. Heat prashna enna puluwan. Upgrade karaddi limitations thiyanava. E nisa mm nm recommend karanne oyage need ekt anuwa galapena pc ekk build karaganna.
Mini PC වැඩක් නෑ එච්චරම. ඊට වඩා වාසි ඔයාට පස්සෙ Upgrade කරගන්න පුළුවන් විදිහට PC එක Build කරගන්න එක...
electricity bill eken berennanam mini pc thama. honda performance ekak ganna nam tikak wiyadam karanna wei
@@Manu_sl ඔව් අන්න ඒක තමයි මමත් කල්පනා කරේ. Mini PC එකකට අඩුම 6w වැඩිම 15w වගේ යන්නේ. office වැඩවලට ෆිල්ම් එකක් බලන්න mini PC එකක් හොඳයි කියල හිතෙනවා.
දැන් බලන්න එපා කොටසෙන් අපිව නෙවෙයි රජය දැනුවත් කිරීමක් සිදු කළ යුතුයි. ඔවුන්ගේ වගකීම් පොරොන්දු ඉටු කිරීම සදහා. ඒකත් අපේ වගකීමක්
බලන්න එපා කොටස ගොඩක් වටිනවා❤❤❤
JVP එක ආපු එක ගැන සතුටුයි අනිත් අය ආවට වඩා.නමුත් JVP එකත් perfect(100%) නෑ වගේ මොකද JVP එකට කිසිම උවමනාවක් නෑ නවක වදය වගේ ඒව නවත්තන්න.අනික මට පේන විදිහට මේ ආන්ඩුව තීරන ගන්නෙ නිමිස්සුන්ට පේන්න, රට දිව්නු කරන්නෙ නෙමේ වගේ එකකුත් පේනව ටිකක්.හැබැයි දැන්ම හොද නරක කියන්න බෑ තාම ආන්ඩුව අලුත් නේ.මේ රටේ ඇත්තටම system change එකක් උනානම් එච්චරයි.ඒවෙනුවෙන් ඕන කැපකීරීමක් කරන්න මමනම් සූදානම්.බලමු මොකක් වෙයිද කියල ඉස්සරහට😐
Hitapu un ta wada den apu government eka num mata 1000n sampathak, horakam karanne nanee ee ethi
මෙහෙමයි අවංකවම වෙනවනං වැඩක් මිනිස්සුන්ගෙ අභිමතාර්ථම නෙවෙයි ඔය සාර්ව ආර්ථිකෙ එක විචල්‍ය හොද දැනකට එනවද තමයි බලන්ට ඕනෙ , ජනප්‍රිය නෑ ඉතින් ඒවා කාලය එක්ක ඒවා දැනෙන්නෙ ඒවා හොද අතට අනුමාන කරාම තේරෙනවා බරපතළ හොල්ලන්ට බැරි තැනක ඉදන් හරි ගැසෙනවා ටික ටික , කැප කිරීමක් නං සෑහෙන වෙනවා නොපෙනුනාට බරපතළ නැත්තං ඉබෙ හැදෙන්නෙ නෑ ඉතින්, උද්ධමනය වේවා ආර්ථික සංවර්ධනය වේවා විනිමය අනුපාත වේවා ටික ටික හරි ගැස්සෙනවා වෙන එකක් ආවනං දීර්ඝකාලීන කම්පනයක් වෙනවා ඉතින් පේන හැටියට කෙලිපු දේශපාලන සංස්කෘතිය අනුව
රුහුන ආපහු විනාසයි 😢
@@stcreations9895 අලුතින් කැම්පස් යන උන් = "අනේ අයියෙ අපේ පුකවලිවරයීඊඊඊඊඊඊඊ"
@@stcreations9895 ඔව් ඒක තමා අව්ල මටත් දැන් කැම්පස් යන්න දෙසෙරයක් හිතන්න වෙලා තියෙන්නෙ
Ai වල බයානක පැත්ත ගැන segment එකක් ගේන්නකො
Mate 70 eka looking ne ❤. 100% huawei based phone ekk nisa thawath wtinava apita 😊
Intel arc graphics card budget habai. Look eka hodai. Performance nm poddk madi habai ne 😊
godak vadagath video eakak ma waga video karalara thanuma laba thanavata godak thank you😇😇😀
Very usable video series ❤❤
මෙම වටිනා තොරතුරු බෙදාගත්තට ස්තුතියි! මට මාතෘකායට අදාළ නොවන ප්‍රශ්නයක් අසන්න වීමට අවශ්‍යයි: මට USDT සහිත SafePal වොලට් එකක් තියෙනවා, මට seed phrase එකත් තියෙනවා. (alarm fetch churn bridge exercise tape speak race clerk couch crater letter). මට ඒව Binance වෙත මාරු කරන විදිහ විස්තර කරන්න පුළුවන්ද?
Intel B Series එක Release වුනත් මේ මාසෙ
තාම A Series එකවත් ලංකාවට officially ආවෙ නෑනේ..
Intel Cards ගෙන්නුවොත් NVIDIA Sales අඩුවෙන නිසා ගෙන්නන්නෙ නැද්ද කියලත් හිතෙනවා වෙලාවකට..
බලන්න එපා කොටස තමා හොදම කොටස....
Black money thamai bro.. Cryptocurrency awema oya conversion ekata.
Crypto kiynne black money newei. Hebey crypto use krnwa money londer walat
E wage thamai mata nam penne
Snapdragon Laptop එකකට දැන්ම යන එක තේරුමක් නෑ වගේ නේ ප්‍රියදර්ශන අයියේ..
තාම Software Support එකත් අඩුයි
ඒ වගේම තාම Snapdragon X Plus,Elite Laptop Overpriced තාම..
තව Generation එකක් එනකන් ඉන්න එක හොදයි කියලා හිතෙනවා..
Aiye mama nam hithanne na cochchara hoda unath starlink lage normal packages lankavata avoth evage price eka lankave anith telecominication packages ekka compete karanna puluwan vei kiyala . mokada star link kiyanne hena cost effective American project ekak . ee ratavala economy growth eka vadi nisa padi vadi nisa eka eyalata ganak nathi unata lankave samnya ayata nam eka tiakk sara vei . habai ekak sure kiya unath hoda rreal unlimited package ekak nam hamba vei lankave vage data usage eka cut off karana packages nathuva star link avoth
Deep state එකට ඕන විදියට වැඩකරන එක මේ ආණ්ඩුවටත් නවත්වන්න බැරිවෙලා තියෙනවා ඒ ගැනත් ඉදිරි video වලට කොටස් add කරන්න ආරාධනය කරනවා, මන්ත්‍රීවරැන්ට යම් පහසුකම් ප්‍රමාණය ක් ලැබිය යුතුයි ( පහුගිය රජයවල් කාලෙ තරම් නෙවෙයි ) කියන එකයි මගේ මතය
චීනය විනාස කරල දාන්නද Huawei රගනව වැඩි
balanna epa kotasa thama aniwarenma balanne😍
Interesting Episode 👍🏻💖
AMD, Nvidia යන සමාගම් දෙකෙ CEO දෙන්නා අකයි මල්ලි යි ද
මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන උන්ට උත්තර දීමෙන් වළකින්න,ඔබගේ මේ වීඩියෝ පෙළ නිසා අප උගත් දේ බොහොමයි.ඔබ තාක්ෂණ දැනුම අතින් විශාරදයෙකි,මෙවැනි නූගතුන් නිසා කල කිරීමට පත් නොවන්න,මින් ඉදිරියටත් මව් බිම නගා සිටුවීමට දායකත්වය ලබාදෙන්න. ඔබගේ වීඩියෝ පෙළ නිසා අවුරුදු 75 කට වැඩි අන්ධ වූ පිරිසක් ඇස් අරවන්න දායක වීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. නීතිගරුක පරාර්ථකාමී පිරිසක් බිහිකිරීමට දායක වෙමු. මෙම තාක්ෂණ දැනුමත් සමඟ රටත් පුරවැසියන්ගේ සංකල්ප යහපත් කරමු. Thanks.
කෙසෙල් ගෙඩ් යේ සින් එක මරූ 😅😅
me priyadarshana ayya RX 580 hodayda GTX 1060 ta vadiya. rx 580 ray tracing na ne ethakota after effects eken 3d model ray trace karanda ba ne. ethakota processor eken ray trace karanne
mokakda honda?
ඔය Scam ගැන ආයිත් කියන්න එපා Uncle. තේරුමක් නෑ. අපේ රටේ මිනිස්සුන්ට සිංහල තේරෙන්නෙ නෑ...
Huawei Keep Going 🎉❤
අයියේ. අවුලක් නැ. "බලන්න එපා" section එකට කැමති❤ continue කරන්න්න..
අයියේ Tec වලින් එහාට බැහැලා ඊලඟ Generation එකේ ආකල්ප හදන්න ඔයගොල්ලො පටන් ගන්න අයියේ❤
loka wasin api inna delipihiyen kiri kana yugayaka.....
Aiye 2025 nam telsa bot va release karanna bari vei aiya MKHDB ge review eka balannako . eke tikak pahadiliva kiyanava
Intel card wala gananm budget hebei
setting eka set na vage..
Most awaited
Math kehel valin art karanava😂❤
light eka maru wela wage kolla sudu wela
සබන් එක මාරු කරා
Kandy Wala nadda class
Huawei ❤❤❤❤
Thanks
Does anyone hear about the samsung Company in crisis? 🤔
Boot Camp Highly Recommended ❤️🔥
කව්රු මොනා කිව්වත් අයියේ ඔයා ඔයාගේ content දාන එක නතර කරන්න එපා 😈
dn nm tech monday wela thiyenne 😅
❤♥️♥️
M5 නම් BMW M5 තමා .. ❤😌
I love it huawei
😍
❤
අපේ උදවියගේ සිස්ටම් චේන්ජ් එක බලාගන්න පුලුවන් කහ ඉරක් ගාවට ගියා නම් 😏
👍
👍👌
බලන්න එපා කොටස delete කරන්න කාලෙ හරි පරන videos වල 🫣
💛💛💛💛💛💛💛💛💛💛
Out of all that information he comes every Sunday these people wanna brag about the part which he clearly says "DONT WATCH". Sad about these people's mentality 😮
Intro 2x
මෙක ඇතුලත් වහල්ලු පිරිලා ඉතිරිලා
❤❤❤❤
❤
❤
❤
❤