Anything my FIANCÉ carry, I'll pay for | Challenge

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 2,1 тис.

  • @lakshilakshi2722
    @lakshilakshi2722 Рік тому +28

    මාර ප්‍රෙෂර් එකක ඉන්නේ මේ ටිකේ.මැරෙන්න බැරිකමට ජීවත් වෙනවා.පොඩි වෙලාවකට හරි ප්‍රශ්න අමතක කරලා මූණට හිනාවක් ගෙනාවට ගොඩක් පින් ඔය දෙන්නට.වෙඩින් එකේ හැම දෙයක්ම සාර්ථක කර ගන්න සුභ පතනවා.ආදරෙයි .❤️❤️❤️

  • @s.ranjani7875
    @s.ranjani7875 Рік тому +572

    කවදාවත් skip කරන්නේ නැතුව බලන්නේ අක්කගෙ අයියගේ video විතරයි☺ love you akki & Ayya☺

  • @yasodapremudi6709
    @yasodapremudi6709 Рік тому +238

    ආදරේ කරන්නෙ නෑ ,Marry කරන්නෙ නෑ කියල හිතං හිටපු අයට ඔයාල දෙන්න ඒක ගැන ලොකු ආසාවක් ඇති කලා.❤❤
    දැකපු ලස්සනම ආදර කතාව
    දැකපු ලස්සනම කපල් එක ඔයාල දෙන්න
    ගොඩක් ආදරෙයි අක්කෙ අයියෙ
    හැමදාම සතුටින් ඉන්න ❤

    • @nishanvlogs2399
      @nishanvlogs2399 Рік тому

      Un dennata salli thiyena nidana ohoma fan gaththaehaeki. API langath adare thibbata oya vidihata pennaganna baene banlaa

    • @vihanganimsara2439
      @vihanganimsara2439 Рік тому +8

      @@nishanvlogs2399 අනුන්ට ඊරිසියා කරන්නෙ නැතුව හම්බකරපන්💷😎

  • @usara889
    @usara889 Рік тому +58

    Sunlight අලුත් ඇඩ් එක 😂😂😂 breakfast එක සුපිරි😍 professional බිත්තර මෑන් 😂😂😂😂😂😂හසී මොටා යශ් පැංචි දෙන්නම පිස්සු ඩබලක් 😁

  • @nilushasandamali46
    @nilushasandamali46 Рік тому +37

    සන්ලයිට් 😂😂😂සිංදුව මරු අනේ ඔයාලගෙ වීඩියෝ කම්මැලි නැතිව බලනවා 😂😂😂😂 මැරු ඔයාලට සුභ පතනවා ..
    තෙරුවන් සරණයි ❤❤

  • @Dhanu466
    @Dhanu466 Рік тому +640

    ප්‍රශ්න කොච්චර තිබ්බත් මූණට හිනාවක් ගෙනත් දුන්න Yash & Yass 😗❤️ ආදරෙයි පැලෙන්න ❤️🙌

  • @dahaminilupuli2527
    @dahaminilupuli2527 Рік тому +54

    මටත් hash වගේ කොල්ලෙක් හොයලා දීපාපාපාන්න්න්....😂😂 Aneh oyla harima cute. ආදරෙයි ඒ ආදරේට ♥️♥️

    • @SENZO_BOY
      @SENZO_BOY 24 дні тому

      ඔයත් ඒකට YASH වගේ වෙන්න ඕන...❤🙂

  • @milindaprabath7785
    @milindaprabath7785 Рік тому +9

    මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල යශ් අක්කි❤🥰

  • @uthpalarajapaksha977
    @uthpalarajapaksha977 Рік тому +10

    හැම video එකක්ම හිනා වෙවී බලනවා 😂skip කරන්නෙවත් නැතුව 🙂 හැම කෙල්ලෙක්ටම හම්බෙන්න ඔනී හසි මොටා වගේ තේරුම් ගන්න පුළුවන් කොල්ලෙක් කෙල්ලෙක්ට වටිනාකමක් දෙන කොල්ලෙක් 🥺 අක්කි හරිම lucky ❤️💎

  • @ruviniishara4971
    @ruviniishara4971 Рік тому +23

    OMG.... වෙලාව යනවා දැනෙන්නෙවත් නෑ... ඔයාල දෙන්නගේ වීඩියෝ නම් මිස් වෙන්නේ නෑ අප්පා.. ඒ තරම් ලස්සනයි... කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි ආදරෙයි දෙන්නටම....❤❤

  • @deeliyaruth
    @deeliyaruth Рік тому +185

    Every girl deserves a boy like hash❤️ උයී..හෂියට ටොපියක් සෙට් වෙන vedio එකක් ඕනෙමයී!😂❤️ love you guyssss!!!!!

  • @sunilherath8864
    @sunilherath8864 Рік тому +215

    මට හිනා ගිහින් පන යනවා මේ දෙන්නගේ වැඩ දැකලා😂 තව පොඩ්ඩෙන් මාව ගෙදරිනුත් පන්නනවා😇😂

  • @sanduninimeshani362
    @sanduninimeshani362 Рік тому +67

    දුකින් හිටියේ. Thanks මූණට හිනාවක් ගෙනාවට අක්කි & අයියා 🙂❤️‍🩹

  • @adhiwickramasinghe4191
    @adhiwickramasinghe4191 10 місяців тому +1

    අම්බෝ Hass aiyaa.. Oyaa nisaa akki godak happyy eke innne..😂😂😂😂 vedios balana apith hina wenwa hodatama

  • @KushaniDilekshya-yo5pb
    @KushaniDilekshya-yo5pb 5 місяців тому +1

    අනේ ශොයි අප්පාහ් ඔය දෙන්නා . මට දුක හිතුන වෙලාවට මං ඔය දෙන්නගෙ වීඩියෝ එකක් බලනවා ඔය දෙන්නා නම් මාරයි ♥කාගෙ උනත් මූනට හිනාවක් දෙනවා . අයියා තමයි මරුම ආදරෙයි දෙනටම♥

  • @sanduninimeshani362
    @sanduninimeshani362 Рік тому +18

    හස් අයියා වගේ කොල්ලෙක් ලබන්න අක්කියා ගොඩක් ආත්ම වල පින් කරලද කොහෙදෝ. ඇත්තටම ඔයා මාර පින්වන්තයි අක්කි 🙂🥺❤️

  • @katedesilva738
    @katedesilva738 Рік тому +85

    කොච්චර stress එකේ හිටියත් ඔයාලා දෙන්නගේ videos වලින් මූණට හිනාවක් එනවා. ඇත්තටම ඔයාලා දෙන්නා happy pills 2ක් ❤❤❤❤❤❤

  • @chamoddylan8740
    @chamoddylan8740 Рік тому +35

    Hash :- ඔයා කැමති එකක් ගන්න
    Also Hash :- totally dying inside😂♥️

  • @ravinduprabath2438
    @ravinduprabath2438 Рік тому +2

    ජීවිතේ විදිනවා කියන්නෙ මොකද්ද, ආදරේ කියන්නෙ මොකද්ද, ගරුත්වය කියන්නෙ මොකද්ද කියල දෙන ❤❤ඩබල..❤❤......හැමෝම හොයන ජීවිතේ...❤❤හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔය වගේම❤❤....

  • @dharmawathikaluarachchivit8487
    @dharmawathikaluarachchivit8487 9 місяців тому +2

    Ane oyala dennage adare harima awanakai hamadema amathaka wenawa mewa balanakota thanks akki & aiya 😊 adarei dennara ❤

  • @rukshitharukshitha2571
    @rukshitharukshitha2571 Рік тому +21

    ෆට්ටම විදියට Life එක Enjoy කරගෙන සතුටින් ඉන්නවා 🥺❤️ Hass & Yash හැමදාමත් ඔයි විදියට සතුටින් පරිස්සමින් ඉන්න 😁😍❤️ ආදරෙයි පැලෙන්න...🥺😍❤️

  • @DinithiupekshaDin
    @DinithiupekshaDin Рік тому +3

    වාසනාවන්ත kellek.... godak adaraniya kollek.... ❤❤ dennatama budu saranai ❤❤❤😊

  • @chamaridewrangi2121
    @chamaridewrangi2121 Рік тому +67

    අයියෝ දෙයියනේ ඔය දෙන්නගේ වැඩ වලට අපිට හිනා වෙලා පණ යනවා😅😂. ෂෝක් අනේ. Love you both so much ❤ අයියාටත් ඔහොම gifts අරන් දෙමු අක්කි🤭😂

  • @NikiniNimsara-rs6qx
    @NikiniNimsara-rs6qx Рік тому +2

    Hasi motai yash penchi ♥️👈 adlei owalata godaaaaak. 💕

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 4 місяці тому +2

    So lucky girl 🥺❤ මේ වගේ අාදරයක් දකිද්දී පට්ට සතුටුයි 🥰

  • @PasinduHashan-q8s
    @PasinduHashan-q8s Рік тому +42

    දැන්නම් මෙක පිස්සුවක් සතියට විඩියෝ තුනක්වත් ඔනෙ❤❤

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 Рік тому +9

    අදත් ආදරයෙන් බැලුවා දෙන්නාගේ විඩියෝ එක හරිම ෂෝයි .... ❤❤❤❤ පරිස්සමෙන් ඉන්න අක්කි & අයියා .... ජේසු පිහිටයි ...
    දෙන්නාටම ....❤❤

  • @avindyabandara
    @avindyabandara Рік тому +70

    ඉක්මනට ලංකාවට එන්න ❤
    හැබැහින් දකින්න අවස්තාවක් ලැබෙයි කියලා හිතනවා හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ආදරේ දෙන්නටම 😍😘😘🌏🌏😍

  • @sachinijayawardana99
    @sachinijayawardana99 Рік тому +2

    Ada video eka niyamai. Kawadawath skip nokara balana ekama UA-cam channel eka. ❤ God bless you both 💕

  • @mashiekanayaka
    @mashiekanayaka Рік тому +1

    අනේ ඔය දෙන්නව දකින්න හරි ආසයි♥️ආපු ගමන් කියන්න ඕනේ ලංකාවට කොහෙ හිටියත් බලන්න එනවා♥️හැමදාම මං comment කරනවා ඒත් කියන්නෙ නෑ නේ කමක් නැ lv youuuh♥️yash an hass🎀missss yooouhhh

  • @Vimaya
    @Vimaya Рік тому +3

    Godak lassanai video eka 😇 atthatama oyala denna Thama man Dakala thiyena hodama couple eka 💗 hama damat oyala Dennata adarei man 😘 oyala dennata kisima dukak nethuwa hama damat sathutin Inna labenna one 😊💜

  • @hashinikawshala97
    @hashinikawshala97 Рік тому +14

    ඔයාලා දෙන්නා මාරම ශෝක්. හැමදාම ඔහොම සතුටින් හිනා වෙලා ඉන්න ඔනී යශ් පැංචී, හසී මොටායී♥️ ආදරෙයි 🫰🏻💓

  • @sahassraperera9682
    @sahassraperera9682 Рік тому +31

    Waiting to see you two in Sri Lanka ❤️ Good luck for your all plans 😍

  • @krishu685
    @krishu685 Рік тому +1

    Mara lassani ada vlog ekath hamadama adaren inna❤️

  • @piumikawshalya7869
    @piumikawshalya7869 Рік тому +1

    Dawasama godak mahansiyen hiiye.thank you soo much..muunata hinawak genawata.hamadama sathutin adaren inna labenna oni oya dennata.
    Iove you both❤❤

  • @Charithagamlath9310
    @Charithagamlath9310 6 місяців тому +3

    මේ හසියා සිංදු හද හද කියනවා... 😂😂😂
    ආදරෙයි අනේ දෙන්නටම 😘

  • @gamerlord595
    @gamerlord595 Рік тому +325

    I wish the wedding work to be successful

  • @ish_399
    @ish_399 Рік тому +8

    Intro එක 😂😂😂 ඔයාල නම් මාරයි අනේ.. superb guys.. love youuuuuu ❤️❤️❤️

  • @Yashoooo-xq2gq
    @Yashoooo-xq2gq Рік тому +2

    yashh ur skin colourrrrrrr🤤💗💗I love itttt😍

  • @Itz__sayu
    @Itz__sayu 4 місяці тому +2

    Hash අයියට හොදට sing කරන්න පුළුවන් 😂😂😂 ඇත්තටම මම ආසම අයියා vlogs පටන් ගන්න විදිහට❤❤❤

  • @kaveeshapramoth9619
    @kaveeshapramoth9619 Рік тому +4

    හැමදාම වගේ සුපිරි විඩිඔ එකක් තමා❤😊

  • @shashyykumarasinghe
    @shashyykumarasinghe Рік тому +12

    හැමදාම එක වගේ ආදරෙයි 😘 අපිව සතුටින් තියෙනවට ගොඩාක් තැන්කියු . ඒක කියන්න බැරි තරම් වටිනවා ❤️ හැමදාමත් සතුටින් ආදරෙන් මේ වගේ නිහතමානීව ජිවත් වෙන්න . ඔයාලට හැමදේම ලැබෙයි ❤️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 Рік тому +2

    ආරම්භය 😂😂😂😂😂😂😂😂😂 හස් අයියා තමා හොදටම කරන්නේ... ඇත්තටම ලස්සනයි... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @s...chathu4000
    @s...chathu4000 Рік тому +1

    polonnaruwa 😌🤭.. awoth apith balala yanna enna akki ayyaa.. dennatama adreii❤❤😘😋

  • @piyulakshani8359
    @piyulakshani8359 Рік тому +7

    ඔයාල දෙන්න හරිම ආදරනීයයි❤..අපේ ජිවිතවලට මෙහෙම ආදරේකරන අය හම්බවෙන්නෙ හරිම කලතුරකින්. 🥰 ජිවිතේ කාලේ හරිම පුංචි ඒ පුංචි කාලේ ඔය දෙන්නටම සතුටින් ලස්සනට මේ ඉන්නවට වඩා ගොඩක් ආදරෙන් ජිවත් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....❤ ආදරෙයි ඔය දෙන්නට ... 🤴👸

  • @TharushiKavindya-vh7id
    @TharushiKavindya-vh7id Рік тому +32

    ඔයාල දෙන්නව දැක්කත් ඇති හිතට මාරම happy..😊
    ඔයාලගෙ vlog එකක් බැලුවහම පට්ට relax එකක් තියෙන්නේ...💆‍♀️🤌
    අනේ ඔයාල දෙන්නට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම wish කරනවා මන්...🥰
    ආදරෙයි දෙන්නාටම...❤

  • @buddhikasewwandi4010
    @buddhikasewwandi4010 Рік тому +6

    අක්කගෙයි අයියගෙයි video බලන එක දැන් නම් පිස්සුවක් වෙලා තීන්නේ🤗🤗, හැමදාම සතුටින් ඉන්න 💕

  • @dewminidewmini4898
    @dewminidewmini4898 Рік тому +1

    Kata wahagana amathaka una hambo yash 😋😘hodatama kiwa oya
    Much love yash and hass ❤❤❤❤🫂

  • @1st_time
    @1st_time Рік тому +16

    You guys are so amazing 😂 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකම Couple එක.. ❤❤ අපේ Favourite Channel එක ඔයාලගෙ channel එක.. We always get inspired by you guys 🫶🏻 හැමදාම මේ වගේ happily & fun එකේ ඉන්න.. 🥰 Love you guys so much and waiting for the next vlog 🙌🏻

  • @sanugirl6396
    @sanugirl6396 Рік тому +10

    මොන ප්‍රශ්නෙක හිටියත් ඔයාලා දෙන්නව දැක්කම පුදුම සතුටක් එන්නේ පරිස්සමෙන් ඉන්න අයියා&අක්කි 🥺❤️🥰

  • @kasunirathnayake5258
    @kasunirathnayake5258 Рік тому +4

    මේ විඩීයෝස් බලද්දි තනියෙන් හිනා වෙලා මැරෙනවා දෙය්යනේ 😂😂😂... ආදරෙයි ආදරෙයි ආ.....දරෙයි..🎉අක්කි & අය්යා...අක්කී හරිම cute hina weddiii...ada thama eka hdtma focus unee❤🥰 ගොඩක් ආදරෙයි ,පැලෙන්න ආදරෙයි ❤😅 අනේ ඒ වචන ටික හසි අය්යගේ... yash & hass...lv u both💕

  • @siriyasiriya365
    @siriyasiriya365 Рік тому +2

    Nice vlog ikamnt lankawt endoo 💕😚

  • @dimuthihansamali2994
    @dimuthihansamali2994 Рік тому +1

    අනේ අයියෙ ඔයා ගොඩක් ලස්සනයි ❤ මන් ගොඩක් අසයි ඔයාගේ නිහතමානී කමට ඔයට මන් ගොඩක් අදරෙයි ❤

  • @Z_Senu02...
    @Z_Senu02... Рік тому +5

    වාසනාවන්තම කෙල්ල යශ් බබී 😚♥️ ♥️ හැමදාම සතුටින් ඉන්නෝනි දෙන්නගෙ වෙඩින් එක බලනකම් ඉවසිල්ලක් නෑ 😚♥️✨️ ජේසු පිහිටයි දෙන්නටම ❤️❤️❤️ ආදරෙයි 😚💗

  • @Dewwas_Story
    @Dewwas_Story Рік тому +14

    හැමදාමත් වගේ අදත් ගොඩක් සතුටු උනා.ලංකාවට ආවම හම්බෙමු ❤
    ආදරෙයි අක්කි අයියා 🥺🫶🏻

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Рік тому +3

    අනේ අද Vlog එකත් හරිම ෂෝයි.
    ඔයාලව දැක්කම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා.මාරම සතුටුයි.මේ ආදරේ නම් පුදුමාකාර ගැළපීමක්.තමන්ට තමන්ම වෙලා ඉන්න පුළුවන්.යෂ් & හසී හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍

  • @hansipathum2096
    @hansipathum2096 Рік тому +2

    Akki baba ...aiya ❤

  • @rooeats
    @rooeats Рік тому

    Aney😍😍😍you guys are awesome😁😍👌🏻

  • @tharushigayatthri1535
    @tharushigayatthri1535 Рік тому +28

    අනෙ ඔයාලා දෙන්නා ශෝක් අනේ❤️🥺. යශ් අක්කිගෙ හිනාව මාරම ලස්සනයි😍🥺. පරිස්සමෙන් ඉන්න ඔයාලා දෙන්න හැමදාම❤️😘 අද vlog එකත් මරු👌

  • @sanchalipramodha4611
    @sanchalipramodha4611 Рік тому +87

    බුදු අයියේ හෙට විභාගේ හිත හදගන්න බෑ වීඩියෝ එක මතක් වෙනවා.අවුලක් නෑ බලලම යනවා. ජය වේවා ඩබල 💥🫂❤️

    • @Zen_le
      @Zen_le Рік тому +1

      All da best

  • @shanelevon7282
    @shanelevon7282 Рік тому +13

    Video එක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ❤❤ love u guys alot.... ❤❤

  • @Isuka-w7e
    @Isuka-w7e Рік тому +2

    Aiyoo adarai oya danatama❤

  • @KavithmaSathsarani-sv4jz
    @KavithmaSathsarani-sv4jz Рік тому

    Wow 🥺❤️ harim lovely Oya denna ❤ aiyai akki sathutin inna 😘 aluth vidio ekk ikmant arn enna api baln innwa 🥹❤️

  • @chathubbh
    @chathubbh Рік тому +8

    දානකම් බලම් ඉදියෙ 🥺 ලස්සනයි vlog එක 🥺❤️ පරිස්සමට සතුටින් ඉන්න අයියා අක්කා 🥺❤️

  • @apsararuwanthipathmasiri5297
    @apsararuwanthipathmasiri5297 Рік тому +18

    දුවන්න එපා මූන පෙන්නපන් කියපු ගමන් මම බැලුවේ මට ඒක කරන්න පුළුවන් ද කියලා 😂❤️ අනේ අක්කිබෝලේ ලස්සනයි හැමදාම වගේ 🥺❤️

  • @Sasu1023
    @Sasu1023 Рік тому +6

    Notification එක දැක්කත් සතුටු හිතෙන හිනා යන Fav chanel එකක්..💖✌️✨
    luv u akki & ayya 🌝🦋💫

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg Рік тому +2

    වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ අක්කි,අයියා හැමදාම 🌸

  • @iim_shakiii
    @iim_shakiii Рік тому +2

    The most beautiful couple in the world . ❤😍 I wish both of you Have a nice life ❤️❤️❤️

  • @srilankanlife1020
    @srilankanlife1020 Рік тому +4

    Intro eka තමා hasi mottooooo ❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 Рік тому +6

    Couple එක...ආදරෙයි ගොඩාරියක් දෙන්නටම ❤️😍😘

  • @dehemivihara5315
    @dehemivihara5315 Рік тому +6

    මේ වගේ කපල් එකක් නම් මං දැකලම නෑ අනේ...මෙච්චර ආදරයක්..හිතාගන්නවත් බැරි තරම්...❤️

  • @sriyanichandralatha3006
    @sriyanichandralatha3006 Рік тому +1

    Both of you are so beautiful...May all your dreams come true...Luv both of you.

  • @chathumidodamgolla-sb8jj
    @chathumidodamgolla-sb8jj 10 днів тому

    Hulan gala yanna ❤ ehe marama lassan ❤ adarei Yash and has❤❤❤❤❤

  • @miyurubhashinee
    @miyurubhashinee Рік тому +4

    හරිම lucky couple එකක්.. හැමදාම ඔහොම ආතල් එකේම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘 හෙට exa තියාගෙන අද බැලුවෙ මේක 🥲.. මං මේ ඔයාලගෙ වීඩියෝස් බලන්න ගත්තෙ ඊයෙ ඉදන් අහම්බෙන් දැකල... දැන් මං එක දිගට ඔක්කොම බලනව.. ❤

  • @nethragunawardena7663
    @nethragunawardena7663 Рік тому +10

    අනේ අක්කයි අයියයි ලංකාවට එනකල් ඉවසිල්ලක් නෑ. නුවරටත් ඇවිත් යන්න එන්නම ඕන හරිද 🥺😘❤️ අදත් වෙනදා වගේම හරිම ලස්සනයි video එක. ගොඩක් ආදරෙයි දෙන්නටම 😍❤️

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_ Рік тому +9

    බඳින්නේ නෑමයි කියලා ඉන්නවා සතියකට පාරක් හසි අයියයි යෂ් අක්කියි දකිනවා එතකොට මොලේ බැදපන් බැදපන් ගානවා 😂😂😂❤❤❤❤😘😘 ආදලෙයි අක්කි අයියා 😘🤗

  • @Thenukiapsara
    @Thenukiapsara Рік тому +1

    Ane hamdam sathutin innd❤

  • @matheeshaprabash7164
    @matheeshaprabash7164 Рік тому

    Eka Nan superb aiya akka godak happy una🎉🎉❤

  • @Teddy_craft001
    @Teddy_craft001 Рік тому +7

    අද introduce එක මරු අනේ.සිංදුව මැද දගලපු මල තමා අවුල් ❤ අයියා හිරු star එකට යන්න 1st place ගත හැකි.අනේ ප්ලීස් ඔයලා අවට පස්සේ පුලුවන් උනොත් chillaw පැත්තට එන්න.අදත් මරු අක්කි හරි unlike වගේ 😂අපරාදා apple shop එකට යන්න තිබ්බ චාන්ස් එක මිස් උනානේ congratulations දෙන්නාටම තවත් මේ වගේ ලස්සන videos කරන්න ❤❤

  • @AMADESILVA
    @AMADESILVA Рік тому +15

    Perfect duo to watch with a cuppa coffee! 😅 Love the vibe ❤
    Cheers Yashas! 🎉

  • @Happyvibes1112
    @Happyvibes1112 Рік тому +3

    අනේ....මටත් ඕනා...මේ වගේ ආදරයක්....😍😍😍♥️♥️♥️♥️♥️ පිස්සු හැදෙනෝ....ආදරෙයි අය්ය අක්ක හැමදාම...😘😘😘 අවංක කපල් එකට ජයම වේවා 🎉

  • @isharaweerakoon6739
    @isharaweerakoon6739 Рік тому +1

    Wow... oyala dennama cute💕

  • @yunharin9725
    @yunharin9725 Рік тому

    Im excitedddddddddd😂😂😂😂 Fort ennaaaaaa

  • @sithuminiupeksha9887
    @sithuminiupeksha9887 Рік тому +12

    පාඩන් කරල කරල stress එකෙ ඉන්නකොට ඔයාලගෙ videos බැලුවහම ආයෙම mind eka relax වෙනව🥺❤️ආදරෙයි අක්කි & අයියා😘😘

  • @LuckyNeo25
    @LuckyNeo25 Рік тому +4

    19:56 තමා ආතල්ම 🤣🤣🤣🤣
    අද සෙට් උනේ අහම්බෙන්.. ආයෙ සේරම බලනවා දැන් ඉඳන්.. ආදරෙයි ❤️❤️❤️

  • @sheharapubuduni9937
    @sheharapubuduni9937 Рік тому +4

    හැමෝම ආස කරන්නෙ මේ වගේ ආදරේකට🥺❤️ අනේ පරිස්සමෙන් එන්න.airport එකට හරි නැත්නම් ලගකට ආවොත් හරි අනිවාර්යයෙන් එනවා ඈතින් බලන්න හරි 😁❤️ all the best ❤️😘

  • @ahkprabhashi870
    @ahkprabhashi870 Рік тому +8

    අනේ ඔයාලා දෙන්නනම් ශෝක් අප්පා.. ඇස්වහ නම් වදින්න එපා❤❤❤

  • @ashiaishu5375
    @ashiaishu5375 Рік тому +1

    Oh 😩 yeah
    Pissu couple ek
    Adarei ithin 😘😘😘

  • @kaushikawickramasinghe870
    @kaushikawickramasinghe870 Рік тому

    Ane maru appaaaaa😂😂😂😂😂.hasi mota thama niyamata krnne.hina ynwa අයිසෙ 😅

  • @chathuryadhilmini5645
    @chathuryadhilmini5645 Рік тому +4

    Anee akki මේක බලද්දි මාර විදියට stress එකෙ හිටියේ ඇත්තටම ඔයාලා ඉක්මනට ලන්කාවට එන්න ❤️❤️ දකිනකම් ඉවසිල්ලක් නෑ 😔😔❤❤❤ ආදරෙයි බුදුසරණයි හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න 😍😍😍😊

  • @hass..
    @hass.. Рік тому +3

    Im happy ❤️🥺 හැම ප්‍රශ්නෙම අමතක වෙලා හිනාවක් එනව මූනට ඔයාලා නිසා 🥺❤️ love you akki & aiya...ඔයාලත් පරිස්සමෙන් ඉන්න ❤️💕

  • @kaveeshasithumini4696
    @kaveeshasithumini4696 Рік тому +7

    අනේ අක්කි අයියේ ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි අපිට සතුටක් දෙනවට ❤... අනේ ඔයාලා නැතුව පාළුවක් දැනෙයි 🥺ගොඩක්

  • @Sasindu...
    @Sasindu... Рік тому +2

    one of the most lovely couple ....❤❤❤

  • @manjulamaduwanthi2285
    @manjulamaduwanthi2285 12 днів тому

    Ayeth balanawa.epa wennema nene appa...aadareyi😊❤❤❤😘😘😘😘😘😘

  • @Malki_hirushika
    @Malki_hirushika Рік тому +5

    අනේ යශ් අක්කිගේ සතුට 🥺❤ ලේ පිරිසිඳු කරගන්න අවශ්‍යනම් මෙයාලගෙ වීඩියෝ බලන්න. 😹 ආදරෙයි දෙන්නමට

  • @mrcrazy6046
    @mrcrazy6046 Рік тому +10

    වීඩියෝ එකේ හොදම තැන kmart එකේ yash ගේ "ooyaaa" එක 😂😂

  • @naduntharanga9566
    @naduntharanga9566 7 місяців тому +4

    සිංදුව මොක වුනත් කාගෙ වුනත් හසි මොටා කියන්නේ උට ඕනෙ lyrics 😂🍻

  • @Kavi_devindi
    @Kavi_devindi Рік тому +1

    Adarei ane oyala dennatama❤🥺

  • @Fdo108
    @Fdo108 Рік тому

    Ammo hamadama vage hasitha aiyage pissu wada nm niyamai akkith ekatama match venava 😅 hamadama sathutin inna akki & aiya may god bless you ❤

  • @dilshan2311
    @dilshan2311 Рік тому +13

    පටන් ගද්දිම හිනා යනවා🤣🥰