OUSL : වාසි මොනවාද?
Вставка
- Опубліковано 17 гру 2024
- A discussion about Open University of Sri Lanka
OUSL : වාසි මොනවාද?
Pathikada l පැතිකඩ 27.09.2024
අසෝක ඩයස්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
Asoka Dias interviews, Senior Prof. P.M.C. Thilakarathna, Vice Chancellor, Open University of Sri Lanka
Cut-off එකෙන් වැටෙන්න එපා! - විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති
#OUSL #OpenUniversityOfSriLanka #ALCutOffMarks2023 #ProfPMCThilakarathna #UndergraduateProgrammesOUSL #CoursesAndQualificationsOUSL #OUSLAdmissions #FeeRulesOUSL #AsokaDias #Pathikada #SirasaPathikada
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌UA-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide
Esbm ක්‍රිස් ඓක සම්පූර්ණ කලා ප්‍රශ්න ගොඩකට මූන දෙමින් තමයි සම්පූර්ණ කලේ තාම සහතිකය ගන්න නොයෙක් අභ්‍යන්තර කාරනා නිසා පරක්කු වුනා 2022 සහතික ගෙදරට එවන්න කියලා කුරියර් ගාස්තුව ගෙවලා මම රට ගියා ගෙවල්වලින්බමෙසදහා සහභාගී තත්වයක් ගන්න බැරි තත්වයක් අබියස අන්තිමට ගෙදරට ලියුමක් එවලා මට දන්වන්න වත් කවුරුත් හිටියෙ නෑ ඓක නිසා ගන්න බැරිවුනා, ගොඩක් කලින් ආරම්භ කලේ 3පාරක් ට්‍රයි කලා . ප්‍රශ්න ගොඩක් විදගන්න තියනවා
මුන් පෙන්නන තරමට මේක ලස්සන නෑ. මුළු ජීවිතේම කාලකන්නි වෙන තැනක්. ජිවිතේ හොඳම කාලෙ නිකං නාස්ති වෙලා යනවා. රජයෙ රෙද්දවල් ඔහොම තමයි.
B.ed එකේ assignment බලන්න දෙන්නේ ප්‍රාදේශීය මට්ටමේ ඒ ඒ අධ්‍යයන මධ්‍යස්ථානවල හිතවත් අයට.
මේකෙන් ඒ ඒ හිතවත් සිසුන්ට ලකුණු ලැබීම් තියෙනවා..
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය දැනුවත් කරත් ඵලක් නෑ.
උපකුලපතිතුමා , මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි.
අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාවේ පැවරුම් බලන්න විධිමත් ක්‍රමයක් ගොඩනගන එක සුදුසුයි. ඒ ඒ අධ්‍යයන මධ්‍යස්ථානවලට හිතවත් අයට පැවරුම් පරීක්ෂා කරන්න ස්වාධීන බලයක් නොදී නාවල ප්‍රධාන මධ්‍යස්ථානය මගින් ම සිදු කරනවා නම් සුදුසුයි කියන එක සිසුන්ගේ මතය
මාත් ඒක කරන්න ඉන්නෙ 😢
B.ed විතරක් නෙවෙයි. හැම කෝස් එකේම එහෙම තමයි. ලොක්කන්ට පුක දෙන බලු බැල්ලියන්ට තමයි වැඩි ලකුණු. අන්තිම ජරා තැනක්.
@@Mahe-v8kඔය මගුලට වඩා හොඳයි private කැම්පස්. කිසිම කරදරයක් නෑ.මේකෙ කාලකන්නින්ගෙන් වගේ
Meke register wunoth government university yanna barida.
The alma mater where the life began 🧡🖤🧡
ඇත්තද? පටන් ගත්තා පකක්.ඔහොම සතුටින් කොමෙන්ට් දාන්න පුළුවන් රැග් කරපු එකෙක්ට විතරයි
2024 al time table dnna kynna ikmnt
🤍
බොහෝ අක්‍රමිකතා තියෙන තැනක්. එන්න එන්නම පස්සට යන කැම්පස් එකක්. ළමයින්ට අන්තිම අවුරුදු වලට යද්දී අවශ්‍ය syllabus එක වත් හොයාගන්න බැරි වෙනවා. බොහෝ අය පටන් ගෙන අවුරුද්දකි න් දෙකකින් දාලා යනවා. මෙයාලගේ profit එක තියෙන්නේ එහෙම දාලා යන අය ගෙනුයි.
Apith kara graduate una. Kapawima nam 100 gunayak thiyenna ona. Nikan nam denne naha. Amarui godak. But jeewitha kaletama honda pannarayak labuna ❤
@@selanikasilva7054 දැන් බොහෝ යල් පැන ගිය තැනක් වෙලා ඉංජිනේරු පීඨය. අපි දැනට විවෘත විශ්ව විද්‍යාලයෙන් එන අය බඳවාගැනීම් නවත්තලා තියෙන්නේ. සෛදාන්තික දැනුම ඕනෑවට වඩා පරතරයට යාමෙන් ළමයින්ට ප්‍රායෝගික දැනුම නැති මට්ටමකට වැටිලා තියෙනවා. ළමයි අවුරුදු 6ක් 7ක් උපාධියක් වෙනුවෙන් මහන්සි වීමෙන් ඔවුන්ට බොහෝ දේ නැති වි තිබෙන බවයි පේන්නේ. දක්ෂ එක්කෙනෙක් දෙන්නෙක් ගැන බොහෝ වර්ණනා කළත් අනෙක් ළමයින් රැකියා වෙළඳපොළ සදහා සුදුසු නොවේ. කියන්න කරුණු ගොඩයි. මේවා විවෘත විශ්වවිද්‍යාල යේ සමිකෂන වලම පෙන්නලා තියෙනවා.
@@selanikasilva7054 උඹ graduate උනා කියලා දැන් ජොබ් එකක් කරනවද ඉතින්. ඕක ගූ වලක්
Mehemai itin. Api engineering degree eka gana katha karamu. Engineering ganne District eke inna hodama mola tika. Rank dana aya. Anith ayata bari deyak eyala karanawa kiyanne eyala special ne. Itin eyala thama moratu, pera wage hoda hoda faculty walata select wenne. OUSL eke dena degree eke content ekath mora, pera engineering degree eke content ekamai. OUSL ekata SSS tibba oni kenekta register wenda puluwan. Ethakota SSS tibba kenata chance eka hambenawa AAA tibba kena karana course ekama karanda. Eth ethanama loku difference ekak thiyanawane. Hodama mola tikata ugannana deyak ita wada adu iq level ekak thiyana kattiya karaddi kohomath amarui thama. Eka OUSL eke prashnayak wath waraddak wath neme eka lamayage prashnayak😂@@selanikasilva7054
@@Lordsecond6969 Uba dnna paca thamai blpn university guide eke thiyenw engineering wlta one minimum result eka only 3s withrai.finally engineering krla skill eka develop krgnna one gon paco😅