විපක්ෂ නායකගේ අධ්‍යාපන සහතික කෝ?

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ •

  • @U.GPeris
    @U.GPeris 11 годин тому +63

    ඔව් මට පේනවා සජිත් තව ලොකු ආතල් එකක් දෙන්න හදනවා 😁😁😁

  • @LimitlessPotential884
    @LimitlessPotential884 10 годин тому +34

    ඔක්කොම එක පෙලට දාල සිරස 😂❤ ආදරෙයි ඈ😅😊

  • @ChameeraKalupahana
    @ChameeraKalupahana 59 хвилин тому +6

    අධ්‍යාපන සුදුසුකම් ගැන තර්ක කිරීම නියමයි...මේක තමයි වෙනස❤

  • @SS-of1eo
    @SS-of1eo 4 години тому +21

    මුං ඔක්කොම ඇදගෙනම නා ගත්තා....අනුන්ට කෙලවන්න ගිහින්, තමන්ම කෙලවගත්තා.

  • @වීරවර්ධන
    @වීරවර්ධන 12 годин тому +40

    මුගෙ උපාධි සහතිකෙත් ... මැතිවරන කාලෙ විවාදෙ වගේ වෙයිද දන්නෑ.....
    හරි බලමුකො O/l නම් fail මූ එ්ක නම් ඉස්තිරයි අපි බලමුකො සහතිකේ අාවම උපාධිය ගත්තු තැන වෙබ්සයිට් එකක් අැතිනෙ මුගෙ විස්ථර එක්ක

    • @Thusithanuwan-g8c
      @Thusithanuwan-g8c 3 години тому +3

      o/l wal pel kiyanna lankawe name o/l wal liyala thiyenne engalanthe London wala 😂😂😂😂😂😂

    • @Thusithanuwan-g8c
      @Thusithanuwan-g8c 3 години тому +2

      😂😂😂😂

  • @faizerfowzaan754
    @faizerfowzaan754 12 годин тому +9

    Am I dreaming or is this our parliament ? Beautiful 😍

  • @amilaupulkumarawijesinghe
    @amilaupulkumarawijesinghe 11 годин тому +33

    හරි හරි තියෙන බක්කක් හෙට උදේට ඇවිත් පෙන්නපන්කෝ... හැබැයි වරෙන් හොදේ... විවාදෙට ආව වගේ තියෙයිද දන්නෙ නෑ...

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 8 годин тому +4

      හෙට යාල වනන්තරේට යයිද දන්නෙ නැ නේද

    • @JayanthaTharanga-z6m
      @JayanthaTharanga-z6m 2 години тому

      😂😂😂😂😂😂

    • @savindusankalpa3142
      @savindusankalpa3142 2 години тому +1

      මචන් වනසත්තු පාලනය කරන්න වෙන්නැතිඌ ඉගෙන ගත්තෙ 😂😂

    • @Iresha-q1j
      @Iresha-q1j 44 хвилини тому

      😅😅😅😅😅

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 24 хвилини тому

      😂😂😂😂😂😂

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 51 хвилина тому +3

    මු සංවාද වලට ආව වගේ තියෙයි.education වාර්තාවත්.

  • @sdulanjan
    @sdulanjan 11 годин тому +12

    උපාධියෙන් පහලට තියන සහතික පෙන් වන්න සජියෝ

  • @LookingForAnAngel-xw7zd
    @LookingForAnAngel-xw7zd 29 хвилин тому +2

    නිදන් හාරන්නත් සහතික තියෙන්න ඕනද 🤭දන්නැති හින්දයි හාන්නේ.. 😅

  • @S_han1210
    @S_han1210 5 годин тому +14

    මමත් ආසයි සජිත්ගේ එංගලන්න උපාධිය සම්බන්ධ උපාධි සහතිකේ බලන්න…

  • @susilratnaweera5482
    @susilratnaweera5482 3 години тому +4

    අගමැතිතුමියනි ඔබගේ උගත් සහතිකපත්‍ර පාර්ලිමේන්තුවේ සභාගත කරන්න එතකොට මේ ප්‍රශ්න ඉවරයි. ඒක ඔබගේ යුතුකමක් ස්තුතියි!
    ඉන්පසු පාර්ලිමේන්තුවේ ඉන්න225 කගේ නම් ඉදිරියෙන්
    “ ජනතා සේවක” හෝ “ ජනතා සේවිකා” යන උසස්නාමය සටහන් කරගන්න. දැන් හොදටම ඇති අපේ ජනතාවට ජීවත්වීමට අවශ්‍ය පොරොන්දුවූ පහසුකම් ලබාදෙන්න ස්තුතියි!

    • @AravindaPrabath-y5n
      @AravindaPrabath-y5n 56 хвилин тому

      අගමැතිතුමියගෙ අධ්‍යාපන සුදුසුකම් ඔක්කොම GOOGLE එකේ තියේ.. ඒ විශ්වවිද්‍යාලයේ කරපු reach එහෙමත් තියේ ගිහින් බලන්න.🤗❤️‍🩹

  • @dilosh872
    @dilosh872 Годину тому +2

    දවසක්ම යයි වගේ සහතික ටික කියලා ඉවර වෙද්දි සජ්ජගෙ😂😂😂😂සුද්දොත් නොදන්න සහතික වල විද්‍යුත් නාම දැනගන්න උවමනා අය අනිවාර්‍යෙන් පාර්ලිමේන්තුව බලන්ඩ 😂😂😂

  • @Dinshadinsha-i5s
    @Dinshadinsha-i5s 2 години тому +2

    👌

  • @Dinshadinsha-i5s
    @Dinshadinsha-i5s 2 години тому +2

  • @gayanprasanna8123
    @gayanprasanna8123 2 години тому +3

    O/L සහතිකය විතරක් දාන්න විපක්ෂ නායකතුමා 😂😂😂😂

  • @V1234gam
    @V1234gam 7 годин тому +5

    අද ඉතින් සජියට එළිවෙනකම් ඩහතික ප්‍රින්ට් කිරිල්ලක් තියෙන්නෙ 😂😂

  • @duminduwijewardena132
    @duminduwijewardena132 3 години тому +4

    උපාධියටත් ඔබ්බට ගිය කියන්නේ 😮😮😮😮😮

    • @JayanthaTharanga-z6m
      @JayanthaTharanga-z6m 2 години тому

      😲😲😲😲😲

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 15 хвилин тому

      හොරකම් සම්භන්ධව
      නිදන් හෑරීම සම්භන්ධව
      මිනිස්සු හාල් 10ක් දීලා රවටා චන්දෙ ලබාගැනීම
      තව ඇති

  • @LimitlessPotential884
    @LimitlessPotential884 10 годин тому +11

    මූ හෙට පාර්ලිමේන්තු එයිද 😂😂

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 7 годин тому +1

    Namal....

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 18 хвилин тому

    හැමදාම මේක කරන්න බෑ , වෙන වැදගත් දෙයක් කතා කරන්නෙ නෑ , හැමදාම අද්‍යාපන සහතික ප්‍රශ්න 😂😂, ඒක නිසා දැන් කරන්න තියෙන්නෙ දවසක් වෙන් කරගෙන හැමෝගෙම certificate බලල පාර්ලිමේන්තුව ඇතුලට ඇතුල් කරගෙන ඒ ප්‍රශ්නය ඉවර කරන්න ,

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 6 годин тому +2

    සහතික මොන මොනව හරි ඇති කියමුකෝ, ඒ උනාට පක්ෂයවත් හරියට කරගෙන යන්ඩ තරම් දැනුමක් නැහැ.හිටපු අයම කියන කතා කව්ද නොදන්නෙ.කෙහෙල්වත්තේ අය දන්නවා මෙයාගේ තාත්තා ඉස්කෝලේ දෙකේ පන්තියට ගියා.,ලැවරියා විකුණපු හැටි.

  • @disnadilrukshi2812
    @disnadilrukshi2812 11 годин тому +4

    සජිත් 😂😂😂😂

  • @pushpeayya1417
    @pushpeayya1417 6 хвилин тому +1

    මාලීමවේ අධ්‍යාපන සුදුසුකම් හොයන්න ගිහින් සජියාගේ සෙට් එක රෙදි ගලවගත්ත නේද😂😂😂😂 මලීමවේ ඡන්ද කඩන්න ගිය සෙට් එකට තිබ්බ ඡන්ද ටිකත් නැතිවෙන සීන් එකක් වුණේ😂😂😂😂😂 ඔය ළමයින්ට ජපන් පුළුවන් ද😂😂😂

  • @nanp127
    @nanp127 36 хвилин тому

    කෝ තාම නැහැ

  • @LimitlessPotential884
    @LimitlessPotential884 10 годин тому +3

    ඇදගෙන නාගන්නවා කියන්නෙනෝකයි😂😅

  • @tharushavinod424
    @tharushavinod424 55 хвилин тому

    විවාදේ වගේ වෙයි ද දන්නෑ 😂😂 පගයගේ කට විතරයි

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 11 годин тому +4

    අනෙ සජිත් 😂

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 7 годин тому +3

    ඒදන්ඩෙ ගියෙ පියානො ගහපුව අරන් එන්න

  • @Akilayeshan
    @Akilayeshan Годину тому +1

    ඉන් ඔබ්බට ඕනේ නෑ 😂 කිව්ව එක පෙන්නුවනම් ඇති

  • @karunanayake2002
    @karunanayake2002 12 годин тому +3

    නලින් බං දාර කාගේ කාගේත් කීල්ලොට වල හුණු. අධිනීතිඥ අජිත්
    දොස්තර කාවින්ද
    රංවලලා තමා

  • @SanjiwaSanjiwa-hm9lx
    @SanjiwaSanjiwa-hm9lx 3 години тому +1

    හයියෝ සච්චියා 🤣🤣🤣🤣🤣

  • @charukahiroshan2601
    @charukahiroshan2601 58 хвилин тому

    අම්මො සජියා දැන් හොයපන්කො හොර සහතික 😂

  • @maxliya466
    @maxliya466 12 годин тому +6

    I don’t believe a single word comes from him until he actually shows us the certificates. Remember the things he promised to his own party members during the elections😂

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z 20 хвилин тому

    ඕව්ව ඉතින් ඉල්ලගෙන කන ඒවනෙ සජී මහත්තයෝ😂

  • @Mahinda71
    @Mahinda71 8 годин тому +4

    විපක්ෂ නායක මේ මොහොතේ අධ්‍යාපනය සුදුසුකම් ලබාගැනීමට අපහසු කියලා ඉල්ලා අස්වෙනවා එහෙම නෙවෙයි 😂😂😂

  • @lankaweapi1176
    @lankaweapi1176 11 годин тому +1

    Anura sahodaraya akka ara wiwadeta awa wagedaaaa sajiyooooo

  • @LaksithaVensas
    @LaksithaVensas Годину тому

    සජබෙ ඉල්ලන් කෙලො ගන්නව😂😂😂

  • @suhanmansada251
    @suhanmansada251 Годину тому

    ඉන්න ඔබ්බට නම් ඔනි nh ,විවාහ සහතිකෙත් ඉදිරිපත් කරයි 😂😂💩

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 2 години тому +1

    O/L සහතිකේ ඕනෙ

  • @sunild6715
    @sunild6715 2 години тому +1

    අගමැතිතුමියනි ඔබගේ උගත් සහතිකපත්‍ර පාර්ලිමේන්තුවේ සභාගත කරන්න.

    • @apidennalive
      @apidennalive Годину тому +1

      අනේ පලයන්

    • @sunild6715
      @sunild6715 22 хвилини тому

      @@apidennalive අනේ පලයන්

  • @Physicseasy-x3e
    @Physicseasy-x3e 3 години тому +1

    2024ta kalin horu maduwa😂
    2024ta passe Pacha maduwa😂

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 5 хвилин тому

    😂❤

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh Годину тому

    😁😁

  • @arwhmz7462
    @arwhmz7462 11 годин тому +1

    NPP?????

  • @Change-the-country
    @Change-the-country 12 годин тому +6

    මගේ මතය නම් ඔය සමාජ විද්‍යා PHD එකකට වැඩිය උසස් පෙල භෞතික විද්‍යාව සමත් කෙනා බුද්ධිමත් කියා එකයි

    • @SanulaDamnidu
      @SanulaDamnidu 10 годин тому +2

      yeah you correct

    • @dhanukamiriyagalla
      @dhanukamiriyagalla Годину тому

      සෑහෙන්න නොදැනුවත් ඔයා. ලන්කාවෙ A/L maths නෙමේ ලෝකෙ තියෙන අමරුම exam eka ඒක බුද්ධිමට්ටම මනින සාධකයකුත් නෙමේ.phd ekekui AL ui compare කරන්න බෑ මොක්ද phd ekak kiyanne e adala විෂයේ ප්‍රවීනයෙක් ඒක සමාජ විද්‍යාද අරකද මේකද අදාළ නෑ

    • @Change-the-country
      @Change-the-country 26 хвилин тому

      @@dhanukamiriyagalla හා.😀😀. ඔයා උසස් පෙල කලේ මොනවගෙන්ද? මම දන්න PHD අය ඉන්නව සාමාන්‍ය පෙල ගණිතය C සාමාර්ථයක් විතරයි තියෙන්නෙ. එයා කලා විෂයන් නොකර විද්‍යාව කලා නම් PHD නෙවෙයි උසස්පෙලත් නෑ.🤣. ඒකෙන් වැඩක් නෑ ඔයා හරි. මම එකගයි.

    • @dhanukamiriyagalla2068
      @dhanukamiriyagalla2068 3 хвилини тому

      Mamath maths kale habai😁

    • @dhanukamiriyagalla2068
      @dhanukamiriyagalla2068 27 секунд тому

      මැත්ස් කරපු පලියට බුද්ධිමත් වෙන්නෑ.මිනිස්සු කිසියම් ක්ශේත්‍රයක ප්‍රවීන වෙනව කියන්නෙම එ ක්ෂේත්‍රයේ එයාලගෙ දැනුම වැඩී කියන එක එතකොට බුද්ධිය කියන එක එයාල දන්න ක්ෂේත්‍රය පිළිබඳව සලකල බැලුවොත් එතකොට එයලා බුද්ධිමත්.

  • @savindusankalpa3142
    @savindusankalpa3142 2 години тому

    ඉන් ඔබ්බට කියන්නෙ උප්පැන්න සහතිකේ එක්ක වෙන්නැති

  • @TorontoLife22
    @TorontoLife22 5 годин тому

    JLPT result ekath denna ona hodada 😌

  • @tisounds4257
    @tisounds4257 Годину тому

    සජබේ පොතොට්ටුවේ ඉන්නේ ගද පඩයෝ විතරයි

  • @anurabandara4632
    @anurabandara4632 7 годин тому

    Pitarata upadi salli walata ganna puluwan awwa danno danithi.

  • @mpranillakmaldiaslakmaldia8523
    @mpranillakmaldiaslakmaldia8523 2 години тому

    Sajiyata dukak denna apa yako asarana welane inne

  • @sunilabeydeera7801
    @sunilabeydeera7801 3 години тому

    MBBS degree with out relevant experience nothing use, such qualifications with new technological updated is necessary .as such Dr designation should be corrected

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar 4 години тому

    Puthano never comeback 😂😂😂😂😂😂

  • @PradeepWijeratne
    @PradeepWijeratne 7 годин тому +1

    Khoma unath npp ekata vada gobbayo inne hamoma

  • @dushathieperera7769
    @dushathieperera7769 2 години тому +1

    Who cares about these unwanted topics. First solve the main issues. Hunger. Get the rice mafia out. Then the other burning issues. Stupid ediots.

    • @DasunVimukthi-e2f
      @DasunVimukthi-e2f 2 години тому

      Anduwe redi galawana wipakshe kattiyath adyapana sudusukam hoyaddi owa mathak nouna Aya wipakshe redi galawaddi
      Ammo Hal na
      Ammo pol na
      Ammo kanna na
      Deyyooo
      Api iwaraaai😂😂😂😂

    • @roshanperera5257
      @roshanperera5257 2 години тому

      yh we can see the fking idiot when you saw your pp

  • @ashenkanishka967
    @ashenkanishka967 12 годин тому

    😂😂

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 18 хвилин тому

    yako den munta addyapan sahathik balanada janathawage mudal viyadam karala meyala athal gannawa an ape ratta deiyange pihitai

  • @lakishan5790
    @lakishan5790 Годину тому

    mun boru kiwwama api epa piliganna ona kawda😂😂😂😂