Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබට දැනගැනීමට අවශ්‍ය සියලුම කාරණා description එකේ ඇති ඊමේල් ලිපිනයට යොමුකරන්න.Comment හරහා භාවනා උපදෙස් බලාපොරොත්තු වෙන්න එපා. _____________________________________________ එක video එකක් තුල සියල්ලම අඩංගු නැත. එබැවින් ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර channel playlist එකට ගිහින් බලන්න._____________________________________________ දේශණා වල mp3 Tracks වලට සවන් දිය හැකි website link එකක් Description එකේ තියෙනවා.
ඔබ වාහාන්සෙග අවවාද අනුශාසනාව අවවාද. ඉහලින්ම පිළිගනිමි.🙏🙏🙏
මම ගොඩාක් ස්තුති වන්ත වෙනවා ඔබ තුමියට..මේ දෙන්නාවු දැනුම වෙනුවෙන්..ඔබ තුමිය සදහන් කරන සමහර දේවල් මම තුල ඒ විදියටම තියෙනවා..මට ඉරිසියාව හිතන්නෙම නැ පොඩි කාලෙ ඉදන්ම..තව කෙනෙක් සතුටු වෙනකොට මටත් ලොකු සතුටක් දැනෙනවා.මගේ ලග කේන්ති යන ගතිය තිබ්බා දැන් ඒක ගොඩක් දුරට අඩුයි..ඔබ තුමියට ගොඩක් පින් 🙏
ඉතාම නිරවුල් ,ලස්සන පැහැදිලි කිරීමක්. සෑම අයෙකු ම ශුවණය කළ යුතු දහමක්. අනර්ඝයි.🙏🙏🙏
ස්තුතියි මෙහෙණීන් වහන්සේ
බොහෝම ස්තුතිය!තෙරුවන් සරණයි මෑණියනි 🙏🙏🙏
ස්තුතියි ඔබ තුමියට ❤
ද්වයතානුපස්සනා සූත්‍රය සුත්තනිපාතය නිවනේ නිවීම මට සිහිපත් වෙයි පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
ස්තුතියි ඔබතුමියට වටහ දෙනවට තෙරැවක් සරනයි
🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
Very Clear..❤
මෙහෙනින් වහන්සේට ගොඩක් ස්තූතියි.
දීර්ඝායූ වෙවා...නිදුක් නීරෝගි වෙවා
තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..
Thanku universe❤❤❤
තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස
බොහොම ස්තූතියි මෑණියනි🙏
Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva.🙏🙏🙏
Teruwan saranai 🙏🏿🙏🏿🙏🏿🙏🏿🌞🌞🌞🌞☀️☀️☀️☀️💥💥💥💥🌟🌟🌟🌟⭐⭐⭐⭐🌲🌲🌲🌲💚💚💚💚🥀🥀🥀🥀🙏🏿🙏🏿🙏🏿🙏🏿
බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි මෑණියන් වහන්ස 🙏
Excellent explanation to enlighten us.Thanks Ven Nun
තෙරුවන් සරණයි
Tharuwan saranai oba wahanseta
Good. Teaching...
Good..nirogi sakthiya labewa
තෙරුවන් සරනයි
මෑණියනි, නිවන් අවබෝදයෙන් පසු සියල්ල ඉවරද? මම අහල තියෙනවා එහෙම නැහැ කියල කතාවක්. අපිට ආයෙත් පැවැත්මක් නැද්ද ඊට පස්සේ?
සියලු සංස්කාර දර්මයෝ අනිත්‍යයි කියලා එකනේ බුදුන් වහන්සේ දේසනා කලේ❤
අපි යථාර්ථ ය ට ළං වෙනවා. මෑණියනි ඔබ වහන්සේ ට පින් අත්වේවා.
ඒ වචනයට ස්තූතියි... මං මේ Channel එක කරගෙන යෑමේ එකම බලාපොරොත්තුව එපමණයි... මගෙන් මේ ලෝකෙට වෙන්න තියෙන යුතුකම එපමණයි. 😊
@@alokaalighttolifeමෑණියන්ගේ ඒ ප්‍රකාශය මට දැනුනේ කරුණා දැලට හසු වීමක් ලෙසට. ඔබේ අදහස් සිතට කිදාබසින නිසා සිත සතුටෙන් පිරිලා. පින්. ඔබ වහන්සේට.
🙏🙏🙏
sadhu sadhu sadhu .
කලයුතු දේ වැටහුනා
❤
🙏
❤❤❤
💛
🙏🙏🙏🙏🙏🙏🙏
Ow
🙏🙏🙏😊
🙏🙏🙏❤️❤️❤️
මෑණියනි ධර්මයට අනුව මම කියල කෙනෙක් නැතිබව ඇත්තයි.එහෙත් එසේ මමය කියල කෙනෙක් නැතිනිසා පව් කලත් මොකද පින් කලත් මොකද..කාට කොහොම පව් පලදුන්නත් මොකද කවුරු අපායේ ගියත් මොකද...ඒ මම නොවේ මගේ නොවේ...යනුවෙන් තර්කයක් ගොඩනැගෙනව නේද.ඉතින් මා කැමතිවිදිහට ජීවත් වෙලා මේ ඉන්න කෙනා අපායේ ගියත් මොකද...මමය මාගේය නොවේනෙ.දුක් විදවන්නෙත් ඒ මම නොවේනෙ.මේ කාරනය දහමට ගලපන්නෙ කොහොමද...දහමෙහි සඳහන් කොහොමද
මෙහෙනින් වහන්ස ලොකු ස්වමීන් වහන්සේ ලග බාවනා වැඩසටහන් තියෙනවා ද? අපිට සතියක් ව්තර නැවතිලා කරන්න . ව්ස්තර ගන්න තැනක් කියන්න පුළුවන් ද.🙏🙏🙏
ඔව් පුලුවන්. Nissarana vanaya website එකටම යන්න. සියලු තොරතුරු තියෙනවා.
@@alokaalighttolife ස්තුතියි මෙහෙනින් වහන්ස 🙏🙏🙏
❤❤❤❤🙏🙏🙏🙏
🌺🌺🌺🌺🌹🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🪷❤️
Mage manasa haduwa..
වීඩියෝ එකේ සද්දෙ ඇහෙන්නෙ නෑ මෑණියන් වහන්ස
අනිත් හැමෝටම ඇහිල තියෙනවා.
ඔබ ඉන්නෙ සතුටෙන්ද ? අපි හොයන සතුට සාපෙක්ශයි නෙද?
සාපේක්ෂ වගේම නිරපේක්ෂ සතුටකුත් තියෙනවා.
❤❤
ඔබට දැනගැනීමට අවශ්‍ය සියලුම කාරණා description එකේ ඇති ඊමේල් ලිපිනයට යොමුකරන්න.
Comment හරහා භාවනා උපදෙස් බලාපොරොත්තු වෙන්න එපා. _____________________________________________
එක video එකක් තුල සියල්ලම අඩංගු නැත. එබැවින් ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර channel playlist එකට ගිහින් බලන්න.
_____________________________________________
දේශණා වල mp3 Tracks වලට සවන් දිය හැකි website link එකක් Description එකේ තියෙනවා.
ඔබ වාහාන්සෙග අවවාද අනුශාසනාව අවවාද. ඉහලින්ම පිළිගනිමි.🙏🙏🙏
මම ගොඩාක් ස්තුති වන්ත වෙනවා ඔබ තුමියට..මේ දෙන්නාවු දැනුම වෙනුවෙන්..ඔබ තුමිය සදහන් කරන සමහර දේවල් මම තුල ඒ විදියටම තියෙනවා..මට ඉරිසියාව හිතන්නෙම නැ පොඩි කාලෙ ඉදන්ම..තව කෙනෙක් සතුටු වෙනකොට මටත් ලොකු සතුටක් දැනෙනවා.මගේ ලග කේන්ති යන ගතිය තිබ්බා දැන් ඒක ගොඩක් දුරට අඩුයි..ඔබ තුමියට ගොඩක් පින් 🙏
ඉතාම නිරවුල් ,ලස්සන පැහැදිලි කිරීමක්. සෑම අයෙකු ම ශුවණය කළ යුතු දහමක්. අනර්ඝයි.🙏🙏🙏
ස්තුතියි මෙහෙණීන් වහන්සේ
බොහෝම ස්තුතිය!
තෙරුවන් සරණයි මෑණියනි 🙏🙏🙏
ස්තුතියි ඔබ තුමියට ❤
ද්වයතානුපස්සනා සූත්‍රය සුත්තනිපාතය නිවනේ නිවීම මට සිහිපත් වෙයි පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
ස්තුතියි ඔබතුමියට වටහ දෙනවට තෙරැවක් සරනයි
🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
Very Clear..❤
මෙහෙනින් වහන්සේට ගොඩක් ස්තූතියි.
දීර්ඝායූ වෙවා...නිදුක් නීරෝගි වෙවා
තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..
Thanku universe❤❤❤
තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස
බොහොම ස්තූතියි මෑණියනි🙏
Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva.🙏🙏🙏
Teruwan saranai 🙏🏿🙏🏿🙏🏿🙏🏿🌞🌞🌞🌞☀️☀️☀️☀️💥💥💥💥🌟🌟🌟🌟⭐⭐⭐⭐🌲🌲🌲🌲💚💚💚💚🥀🥀🥀🥀🙏🏿🙏🏿🙏🏿🙏🏿
බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි මෑණියන් වහන්ස 🙏
Excellent explanation to enlighten us.Thanks Ven Nun
තෙරුවන් සරණයි
Tharuwan saranai oba wahanseta
Good. Teaching...
Good..nirogi sakthiya labewa
තෙරුවන් සරනයි
මෑණියනි, නිවන් අවබෝදයෙන් පසු සියල්ල ඉවරද? මම අහල තියෙනවා එහෙම නැහැ කියල කතාවක්. අපිට ආයෙත් පැවැත්මක් නැද්ද ඊට පස්සේ?
සියලු සංස්කාර දර්මයෝ අනිත්‍යයි කියලා එකනේ බුදුන් වහන්සේ දේසනා කලේ❤
අපි යථාර්ථ ය ට ළං වෙනවා. මෑණියනි ඔබ වහන්සේ ට පින් අත්වේවා.
ඒ වචනයට ස්තූතියි... මං මේ Channel එක කරගෙන යෑමේ එකම බලාපොරොත්තුව එපමණයි... මගෙන් මේ ලෝකෙට වෙන්න තියෙන යුතුකම එපමණයි. 😊
@@alokaalighttolifeමෑණියන්ගේ ඒ ප්‍රකාශය මට දැනුනේ කරුණා දැලට හසු වීමක් ලෙසට. ඔබේ අදහස් සිතට කිදාබසින නිසා සිත
සතුටෙන් පිරිලා. පින්. ඔබ වහන්සේට.