Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වැටෙමින් පවතින රටක, ඉදිරියට යමින් පවතින එකම දේ......"සංගීතය"💗💗
A😅,jc😮😊
ගීතයක් ගායනා කරනව කියන්නෙ මෙන්න මේකට.....😘😘
Yeah🌹🌹🌹
හැඟීම්බර ගායනය මියුරු.🎶🎵🎼 වින්දනීය යි🎶🎵🎼
සක්මන් කරන මළුව පාළුයි දේවී..මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී..ඉක්මන් ගමන් එපා පා පැකිලේවී....දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී...සෙංකඩගල වටකල පවුරු වළල්ලේ..පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ...සෙංකඩගල වටකල පවුරු වළල්ලේ....පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ...රන්තරු දෑස පියන රෑ හඳපානේ..අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ..සක්මන් කරන මළුව පාළුයි දේවී..මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී..ඉක්මන් ගමන් එපා පා පැකිලේවී....දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී...වාසල මිණි බැඳි දොර අරන වෙලාවේදෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ..වාසල මිණි බැඳි දොර අරන වෙලාවේ..දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ....ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ..මා තනි කරන්නෙපා මතු සංසාරේ...සක්මන් කරන මළුව පාළුයි දේවී..මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී..ඉක්මන් ගමන් එපා පා පැකිලේවී....දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී...
Thank you
❤❤❤❤❤❤
මාරම ලස්සනයි .....දෙන්නටම ස්තුතියි ..
සුබ අනාගතයක් මියුරු.. විශිශ්ටයි
සිංදුව අහන අහපු වාර ගණන අමතක යි අයියේ ..රෑ වැඩ එක්ක අහන්නෙ රිපීඩ් කර කර මේ සිංදුව ...පිස්සුවක් ඉතින් ...අම්මෝ ❤
Superb combination. Soo heart touching. Good luck !!!
දිගටම.කියන්න.මල්ලි.ලස්සනයි
Niyamai Sachee aiya ❤Miyuru & Ashka superb singing ❤❤
අම්මෝ voice and backing perfect ❤❤
Past pupil rathnapura,SIVALI ,well done
Good Job Sachee malli... ❤❤❤
මියුරු එඩිට් නෙමේ නේද.. ලංකාව හොල්ලන වොයිස් එකක් මේක 🥺❤️
භාවනාවක් වගේ අහන් ලස්සනට විඳින්න පුලුවන් 😍🫶
කරුණාරත්න දිව්ල්ගනේ මහත්මයා සමඟ සමිතා මුදුන් කොටුව මහත්මිය ගායනා කල සුන්දර ගීතයක් 🙏
භාවනාවක් ❤❤️
අම්මෝ ඒ කටහඬවල් දෙක ❤
❤❤දෙන්නම සුපිරි
Very nice
Wawww maralassanai
Amazing singing. Perfect combination. Tears and laugh
❤❤❤Both are singing perfectly
Ashka ❤❤❤❤
mara lassanata kiyanawa
❤ great ❤
මියුරු, මියුරු, මියුරු,❤සුපිරියක්
මා තනි කරන්නෙපා මතු සංසාරේ ❤❤
හරිම ලස්සනයි ❤❤❤❤ මියුරු සහ ආශ්කා
Male voice best ❤ 🙏
එකෙකුට එකෙක් දෙවෙනි නෑ Well doneiyuru and Aashka
Well done Miyuru and Aashka
❤️🥀
🎉🎉🎉🎉🎉🎉❤❤
Super
💜️💜️💜️
Feel ❤🍃
Miyuru ❤Aksha ❤
🤜👍👍👍👍🤛
Me wage du, daruwan Inna ratak wasara 75 purawata pahara palakayo vision vinyasa karala, kujeta karala, vinasa keruwe.danwat API alut vidihakata hitamu.
🥰🥰🥰
Well talented two individuals... fantastic singing... ❤❤
🥺❤
😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මියුරු කියන්නේ මුයුරුවක්මයි
Menna gayana
Hita niwane kata hadak
විශිෂ්ඪයි
Dascon - Pramila love story .One of the soooooo pathetic ones !
Nice 👍
❤
❤❤
වැටෙමින් පවතින රටක, ඉදිරියට යමින් පවතින එකම දේ......
"සංගීතය"
💗💗
A😅,jc😮😊
ගීතයක් ගායනා කරනව කියන්නෙ මෙන්න මේකට.....😘😘
Yeah🌹🌹🌹
හැඟීම්බර ගායනය මියුරු.🎶🎵🎼 වින්දනීය යි🎶🎵🎼
සක්මන් කරන මළුව පාළුයි දේවී..
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී..
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී....
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී...
සෙංකඩගල වටකල පවුරු වළල්ලේ..
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ...
සෙංකඩගල වටකල පවුරු වළල්ලේ....
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ...
රන්තරු දෑස පියන රෑ හඳපානේ..
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ..
සක්මන් කරන මළුව පාළුයි දේවී..
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී..
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී....
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී...
වාසල මිණි බැඳි දොර අරන වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ..
වාසල මිණි බැඳි දොර අරන වෙලාවේ..
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ....
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ..
මා තනි කරන්නෙපා මතු සංසාරේ...
සක්මන් කරන මළුව පාළුයි දේවී..
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී..
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී....
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී...
Thank you
❤❤❤❤❤❤
මාරම ලස්සනයි .....
දෙන්නටම ස්තුතියි ..
සුබ අනාගතයක් මියුරු.. විශිශ්ටයි
සිංදුව අහන අහපු වාර ගණන අමතක යි අයියේ ..රෑ වැඩ එක්ක අහන්නෙ රිපීඩ් කර කර මේ සිංදුව ...පිස්සුවක් ඉතින් ...අම්මෝ ❤
Superb combination. Soo heart touching. Good luck !!!
දිගටම.කියන්න.මල්ලි.ලස්සනයි
Niyamai Sachee aiya ❤
Miyuru & Ashka superb singing ❤❤
අම්මෝ voice and backing perfect ❤❤
Past pupil rathnapura,SIVALI ,well done
Good Job Sachee malli... ❤❤❤
මියුරු එඩිට් නෙමේ නේද.. ලංකාව හොල්ලන වොයිස් එකක් මේක 🥺❤️
භාවනාවක් වගේ අහන් ලස්සනට විඳින්න පුලුවන් 😍🫶
කරුණාරත්න දිව්ල්ගනේ මහත්මයා සමඟ සමිතා මුදුන් කොටුව මහත්මිය ගායනා කල සුන්දර ගීතයක් 🙏
භාවනාවක් ❤❤️
අම්මෝ ඒ කටහඬවල් දෙක ❤
❤❤දෙන්නම සුපිරි
Very nice
Wawww maralassanai
Amazing singing. Perfect combination. Tears and laugh
❤❤❤Both are singing perfectly
Ashka ❤❤❤❤
mara lassanata kiyanawa
❤ great ❤
මියුරු, මියුරු, මියුරු,❤
සුපිරියක්
මා තනි කරන්නෙපා මතු සංසාරේ ❤❤
හරිම ලස්සනයි ❤❤❤❤ මියුරු සහ ආශ්කා
Male voice best ❤ 🙏
එකෙකුට එකෙක් දෙවෙනි නෑ
Well doneiyuru and Aashka
Well done Miyuru and Aashka
❤️🥀
🎉🎉🎉🎉🎉🎉❤❤
Super
💜️💜️💜️
Feel ❤🍃
Miyuru ❤Aksha ❤
🤜👍👍👍👍🤛
Me wage du, daruwan Inna ratak wasara 75 purawata pahara palakayo vision vinyasa karala, kujeta karala, vinasa keruwe.danwat API alut vidihakata hitamu.
🥰🥰🥰
Well talented two individuals... fantastic singing... ❤❤
🥺❤
😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මියුරු කියන්නේ මුයුරුවක්මයි
Menna gayana
Hita niwane kata hadak
විශිෂ්ඪයි
Dascon - Pramila love story .
One of the soooooo pathetic ones !
Nice 👍
❤
❤❤
❤
❤