රුවන්වැලි මහා සෑ මළුවේදී සිදු කළ අසිරිමත් දේශනාව,පින් ඇත්තෝ අසත්වා!| Koralayagama saranathissa thero

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 418

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  5 місяців тому +315

    මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏
    එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏
    මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏
    🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

  • @Bigutvsuperwach
    @Bigutvsuperwach 4 місяці тому +23

    මේ පිනෙන් මේ සෑයේ අනුහසින් මේ sathyanubawayen මට මේ සුව කර ගන්න අපහසු මේ රෝගය ආශ්චර්ය ක් සේ ඉතා ඉක්මනින් සුව වේවා නිරෝගී වේවා සුව සේ ජිවත් වෙන්න ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අනන්ත කුසල් පින් කර ගන්න ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @UtharaBope
    @UtharaBope 5 місяців тому +48

    සාදු සාදු සාදු .මේ දර්ම දේශනා වට පසුවදා මේ පින්කම් මාලාව අවසානයේ පිරිත් දේශනා කලා ,හේවිසි පුජාව ඒ එක්කම සත්බුදුන් වහන්සේ ලා වැඩමවනවිට සාදු සාදු සාදු
    දැනුත් මගේ ඇගේ හිරිගඩු පිපෙනවා ඇසට කදුලු එනවා
    මහසැයට උඩින් දේදුන්නක් පායලා එහි කොන්දෙක රුවන්වැලිසෑයට තිබුණේ සාදු සාදු සාදු !!
    වාසනාවන් මගේ ජීවිතය උතුම් බුදුන් වහන්සේ ට පුජා වේවා !!
    එදා කල පින් සැමට අනුමෝදන් වේවා !!
    නමස්කාර වේවා උතුම් සන්ගරත්නයට .

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b Місяць тому +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ 🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏

  • @MalaChandra-l1y
    @MalaChandra-l1y 3 місяці тому +15

    මාගේ රුවන්වැලි සෑ රජානන් වහන්සේට මාගේ නමස් කාරය වේවා ලස්සනන දර්මය පැහැදිලි කර දුන් ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthaHemamali-h2d
    @SamanthaHemamali-h2d 3 місяці тому +13

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගි වෙවා සුවපත් වෙිවා සාදු සාදු සාදු පින්වත් ඔබටත් ධර්ම දේසනාව ධර්ම අවබෝධය පිනිස හේතු වෙිවා සාදු සාදු සාදු .මහා.සැ.රජිදුන්ට.මාගේ.සමිමා සමිබුදු පියාණන් වහන්සේ ට.මාගේ.ජිවිතය පුජා වෙිවා සාදු සාදු සාදු සාදු

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu 5 місяців тому +30

    මාගෙ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රොණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහාසෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු..... ගරු කොරලායගම ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ඉඩ සලසා දුන් ඔබටත් ධර්ම දානය දුන් සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.

  • @SagarikaDamayanthi-l5c
    @SagarikaDamayanthi-l5c 3 місяці тому +16

    තෙරුවන් සරණයි!!!ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ම ලැඛෙවා!!

  • @sssddd4854
    @sssddd4854 Місяць тому +1

    සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේ නිබ්බාන පරම සුවයෙන් සුවපත්වේවා 🙏🏼🙏🏻🌹🙏🏼🙏🏻🌹

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 Місяць тому +1

    මේ උතුම් ශ්‍රි සත්දර්මය දේසනා කල පින්වත් කල්‍යාණ වූ සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ,සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @HiruAshu
    @HiruAshu Місяць тому +1

    ස්වාමීන් වහන්ස මේ වැනි වටිනා දර්ම දේශානවාක් සිදුකල ඔබ වහන්සෙට ඉක්මන් බවයකදිම අමා මහා නිර්වානයම අවබොදවේවා සාදු සාදු සා 🙏🙏🙏 මේ දර්ම දේශනවා ශවනය කරනකොට බුදුන් වහන්සේ කෙරෙහි ඇති වු අසිමිත ශුද්දාවට ඇස් අවලින් කදුලු අවා... මට මේ දර්ම දේශනාවා ශවනය කර පින් බලෙන් ඉක්මන් බවයකදිම නිර්වාන ලැබිමට මේ පින හෙතු වේවා වසනා වේවා 🙏🙏🙏🙏

  • @saummiparanavitana2076
    @saummiparanavitana2076 4 місяці тому +12

    🙏🙏🙏 මෙ උතුම් දේශනාව කරන සුවාමින්වහන්සේට දීර්ග ආයුෂ ලැබේවා තව තවත් මෙවන් දේශනා කරන්න.

  • @jayanthaindraneela728
    @jayanthaindraneela728 5 місяців тому +23

    දේශකයාණන් වහන්සේබූදූවේවා!! අපේ ස්වාමීන්වහන්සේ දේශනය හොදටම අවබෝධ උනා.ඔබවහන්සේට පාරමිතාවක් වේවා. ගොඩාක්ම පින්.

  • @SomaLiyanage-j9h
    @SomaLiyanage-j9h 5 місяців тому +6

    අපේ හමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරනයි මෙවන් ධර්ම දේශනා පැවැත්වීමට ඔබවහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 4 місяці тому +25

    මට උතුම් නිර්වානය අවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @AnomaDissanayaka-cu1df
    @AnomaDissanayaka-cu1df Місяць тому +1

    පිංවත් කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ සම්පත්ම ලැබේවා
    මෙම දේශනාව අසා සිටි මටත් සසර කෙලවර අමාමහ නිවන් සම්පත්තිය සාක්ෂාත් වේවා උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රජානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 4 місяці тому +7

    සාදු සාදු සාදු !!! මෙම ධර්ම දේශනාව ඇසීමෙන් උදා කර ගත් කුසළ බෙලෙන් මෙ භවයෙදීම ස්වාම්න්වහන්ස ඇතුලු සෑම දෙනාහට උතුම් නිර්වානයම අවභෝධ වේවා 🙏🙏🙏

  • @seethaabeywardana
    @seethaabeywardana 4 місяці тому +3

    ධර්ම දේශනාව පින් බලයෙන් ස්වාමින්වහන්සේ ට උතුම් නිවන් දොරටුව විවර වෙිවා සාදු සාදු

  • @lalithpriyashantha6404
    @lalithpriyashantha6404 3 місяці тому +2

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! උතුම් වූ නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා! සාධු! සාධු! සාධු!

  • @Lath-q2t
    @Lath-q2t 5 місяців тому +14

    අපේ පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඉතාම වටිනා උතුම් දර්ම දේසනාවක් ආෂ්චර්‍ය්මත් මම බුදුන් සරණ යමි මේ දර්ම දේසනා බල මහිමයෙන් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි චිර ජිවනය ලැබේවා

  • @Kumi-jz1pd
    @Kumi-jz1pd 5 місяців тому +4

    ඔබ වහන්සේට අමා මහ nirwanaya ඉක්මන් භවයකදී අත් වේවා

  • @dinushasilva2306
    @dinushasilva2306 5 місяців тому +10

    මට නිවන් දකින්න මෙ පින් හෙතු වේවා 🙏🙏🙏🙏

  • @NHMHemalatha
    @NHMHemalatha 4 місяці тому +7

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට පින් එම දේශනා වඇසුමගෙසිත
    නිවිගියා

  • @ewanruwan4652
    @ewanruwan4652 3 місяці тому +7

    සාදු සාදු සාදු🙏🙏🙏🙏තථාගත සම්මා සම්බුද්ධයන් වහන්සේට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏 ධර්මය දේශනා කළ.වහන්සේගේ දෙමාපියන්ටත්.පවුලේ සැමටත්.ඔබවහන්සේට ගුරුහරුකම් කළ උන්වහන්සේලාටත්..අපගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේලාට අමා නිවන් සම්පත්තිය අවබෝධ වේවා🙏🙏🙏

  • @bggunawathie3702
    @bggunawathie3702 4 місяці тому +3

    සාධූ සාධූ සාධූ පින්වන්ත ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වෙත්වා 🎉🎉🎉

  • @dananjapathirana9054
    @dananjapathirana9054 5 місяців тому +92

    මට රුවන්වැලි මහසැරදුන් වෙනුවෙන් කලහැකි සියලු පුජාවන් කිරිමට ශක්තිය ලැබේවා .මතුදිනක බුදුන් දැක් නිවනදකින්න ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @nilukanayomi
      @nilukanayomi 3 місяці тому +6

      sama sambu raja nan වහන්සේට mage නමස්කාර aya වේවා suwamin wahansetath mage namas කාරය වේවා oba වහන්සේට theruwan saranai 🙏🙏🙏

    • @Sarath_Chandrarathna
      @Sarath_Chandrarathna 3 місяці тому +4

      Oyata budurajanan wahanse pennanada

    • @susilthilakarathne7056
      @susilthilakarathne7056 2 місяці тому +3

      සාදු සාදු සාදු... ඔබගේ ප්‍රාර්ථනාව එලෙසම ඉෂ්ට වේවා යයි මම ප්‍රාර්ථනා කරනවා... සාදු සාදු සාදු

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo 5 місяців тому +15

    පිං වත් ඔබ වහන්සේට ඔබ වහන්සේ යම් අදිස්ථානයක ඇද්ද
    එය එසේම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithDisanayaka-cj7fm
    @sumithDisanayaka-cj7fm 2 дні тому +1

    මගේ අම්මටයි තාත්තටයි නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @281yashmi9
    @281yashmi9 5 місяців тому +21

    මේ උතුම් දේශනාවෙන් නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා මේ බණට්ක අහන කොට ඇඩෙනවා ඔබවහන්සේ ට .බොහෝම පින් අපිට මේ වගේ බණක් අහන්න ලෑබීම තව තව්ත් මේ බණ දේශනා කරන්න ශක්තිය ලැබේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලෑබේවා !🙏🙏🙏සාදු..සාදූ...සාදූ......

  • @rupikakumari149
    @rupikakumari149 3 місяці тому +3

    රැවැන්වැලි මාහාසෑයට වැදුමි පිදුම් කිරිමට මාගේ ශක්තිය දහිර්ය ලැබේවා කියා පාුර්ථනා කරමි සාදු සාදු සාදු ❤

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 5 місяців тому +4

    Oba wahanseta budusarani devipihity sadu sadu sadu ❤from Australia ❤

  • @ShsvwhwhsSbwuwvsbhs
    @ShsvwhwhsSbwuwvsbhs 4 місяці тому +16

    සාධු සාධු සාධු 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා සුවපත් වේ වා. නිරෝගී සුවය ලැබේවා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේ වා 🙏🙏🙏

  • @NuwanArachchilage
    @NuwanArachchilage 2 місяці тому +1

    උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට පතන්නාවු බෝධියකින් ඉක්මනින්ම නිවන් බව පසක් කර ගැනීමට මා කල පින් අනුමොදන් කරමී.
    අනුමොදන් වේවා🏵️🌼🏵️🌼
    අනුමොදන් වේවා🏵️🌼🏵️🌼
    අනුමොදන් වේවා🏵️🌼🏵️🌼
    සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏
    සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏
    සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 5 місяців тому +5

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @nadinadi647
    @nadinadi647 5 місяців тому +10

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 👏👏👏👏👏👏👏👏👏👏👏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 5 місяців тому +17

    සාදු සාදු සාදු 🙏🙏🙏උපදින සෑම බවය කම මට බුදු බණ ඇසේවා🙏🙏🙏සාදුසාදුසාදු🙏🙏🙏. පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @kww2102
    @kww2102 5 місяців тому +23

    නමෝ බුද්ධාය.🙏🙏🙏 උපදින සැම ආත්මයක මට බුදු බණ ඇසේවා .🙏🙏🙏

  • @chamaltushanthasilva7571
    @chamaltushanthasilva7571 2 місяці тому +3

    සාදු සාදු සාදු ඔබ වහාන්සෙට මතු බුදු බව ලැබේවා.මාගේ ජිවිතය පලමුවද දෙවනුවද තෙවනුවද රැවන්මැලිසෑරදුන්ට පුජා වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThamalaDilshan
    @ThamalaDilshan 5 місяців тому +4

    සාදු සාදු සාදු මහා සෑයට මාගේ නමස්කාරය වේවා

  • @GovindiSachithra
    @GovindiSachithra 4 дні тому +2

    Theruwan saranai ape hamuduwane🙏🌼🌷🙏

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 5 місяців тому +22

    සාදු .සාදු ..සාදු ..අති..උතුම් වු ධර්මය දේශනය කරන අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා .නිවන් .විවර වේවා ..🙏🙏🙏

  • @sihinasathuwam3407
    @sihinasathuwam3407 3 місяці тому +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @Adhikari-v6j
    @Adhikari-v6j 2 місяці тому +3

    ❤නොවූ තුරා මාගේ බුදුන් රජාණන් වහන්ස ඔබවහන්සේට මගේ ජිවිතේ මගේ බ්රිදගෙ ජීවිතය දරුවන්ගෙ ජීවිතය පූජා කරමි පුජා වෙවා පුජා වෙවා පුජා වෙවා සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃

  • @ArjunaIshan-jq1uf
    @ArjunaIshan-jq1uf 5 місяців тому +6

    තෙරුවන් සරණයි!.ගෞරවනීය කෝරලයාගම සරණතිස්ස හිමියන්ට

  • @sagarasagara2363
    @sagarasagara2363 4 місяці тому +2

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @sapalikasapalika5002
    @sapalikasapalika5002 5 місяців тому +5

    උතුම් බුද්ද රත්තයේ සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @JanakaMax-p6r
    @JanakaMax-p6r 5 місяців тому +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @nandasiriParera
    @nandasiriParera 2 місяці тому +3

    පින්වත්.ස්වාමින්වහන්සේට.අප.කරන.සැමපින්කුසල්ද.අාසිර්වාදයක්.වි.මේසසර.දුකින්.අත්විදිමට.අපකෙරෙහි.අනුකම්පාවෙන්.දේසනා.කරන්නාවු.මේ.දර්මදේසනාව.ස්වාමින්.වහන්සේගේ.නිවනට.අාසිර්වාදයක්.වේවා🌕🌕🌕

  • @MalaniGamage-n3l
    @MalaniGamage-n3l 5 місяців тому +12

    මාගේනමස්කාරය..වේවා..

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw 3 місяці тому +2

    සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙ අති උතුම් බණ දෙශනාව අපට දෙන ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏

  • @MonikaDarshani-h7o
    @MonikaDarshani-h7o 3 місяці тому +2

    බොහෝ දෙසවන් වලට මෙම ධර්මය ශ්‍රවණය වේවා...🙏🙏🙏

  • @chamindakumara9506
    @chamindakumara9506 3 місяці тому +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...🙏🙏🙏🙏

  • @darshninadeeka8568
    @darshninadeeka8568 4 місяці тому +6

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ සම්පත්තිය නිරතුරුව ලැබේවා සුවපත් වේවා 🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 5 місяців тому +19

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 5 місяців тому +4

    උතුම් තෙරුවන් සරණින් පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා🙏 🙏🙏 සාදු සාදු🙏 සාදු🙏🙏🙏

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 5 місяців тому +18

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මට මේ බණ ඇසිමේ පින උතුම් නිවනම අවබෝධය වේවා 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නීරෝගි සුවපත් වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @IndikaKariyawasam-w5g
    @IndikaKariyawasam-w5g 5 місяців тому +9

    🙏🙏🙏 තෙරුවන් සරණයි මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කර උතුම් පින් බලයෙන් මාගේ තියෙන සිල්වත්භාවය තව තවත් වැඩිදියුණු කර ගැනීමට උපකාර වේවා පින්වත් ස්වාමින් වහන්සේටද මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි හැමදෙනාටම🙏🙏🙏🙏

    • @iranganinissanka6849
      @iranganinissanka6849 2 місяці тому

      මිහිබට දිව්‍යෝත්තමයාණන් වහන්ස.ඔබ වහන්සේ ට අමනිවන්මග ළං ළංම වේවා සාධූ සාධූ සාධූ .

  • @sumanamarambe1033
    @sumanamarambe1033 2 місяці тому +2

    මාගේ ජීවිත පූජාවෙන්ම සරණ යමි.🎉🎉🎉🎉🎉

  • @SaumyaSaloon
    @SaumyaSaloon 3 місяці тому +6

    ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් රුවන්වැලි සෑ මුනිදුනේ සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...ඔබ වහන්සේගේ ආශීර්වාදයෙන් මුලු ලොවම සුවපත් වේවා...නිදුක් වේවා..නිරෝගී වේවා....🙏🙏🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 3 місяці тому +3

    මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐🙏🙏💐🙏. මා මේ ජිවිතේ කරගන්නා සියලුම පිං මාහට පාරමිතා බලශක්ති යක් වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏💐🙏🙏💐🙏 මගේ බුදු පියාණනි ඔබ වහන්සේ ග. බුද්ධ ශාසන ය තුළ මාහට නිවනින් ම සැනසීම ලබන්න පුළුවන් වේවා 💐💐💐💐💐💐💐🙏🙏💐🙏🙏💐

  • @MalaniGamage-n3l
    @MalaniGamage-n3l 5 місяців тому +4

    පින්වත් ..ස්වාමීන් සේට..මාගෙනමස්කාරය..වේවා

  • @sudharmagamage6329
    @sudharmagamage6329 5 місяців тому +5

    රුවන් මැලි සෑ රදුන් ගේ අනුහසින් මගේ දියණිය ට
    සත්‍ය අවබෝධ වේවා!

  • @samitharangana7669
    @samitharangana7669 18 днів тому

    සාදු සාදු සාදුමේ වගේ උතුම් බණ දේශනා කිරීමට ඔබ වහන්සේට ධෛර්යය ශක්තිය ලැබේවා

  • @JanaranjaniDharmakanthi
    @JanaranjaniDharmakanthi 3 місяці тому +2

    සාදු සාදු සාදු මෙවැනි දේවල් තව තවත්අසන්නට ලැබේවා ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වෙිවා දිර්ඝායුෂ ලැබෙිවා සාදු සාදු සාදු

  • @jandrajandra5712
    @jandrajandra5712 5 місяців тому +4

    සාදු සාදු සාදු නමෝ බද්ධාය
    සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏
    අපේ පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබෙිවා 🙏🙏🙏🙏
    මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 4 місяці тому +4

    Sadu sadu sadu mage nams karaya wewa budu himiyane 🙏🙏🙏🙏🌼🌼🌼🌼 ba wahanseta bohoma pin utum desanawak teruwan saranai 🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @SandyaDeepthi-x9k
    @SandyaDeepthi-x9k 24 дні тому +2

    Theruwan saranai🎉.

  • @ajithkumara7042
    @ajithkumara7042 5 місяців тому +4

    පින්වත් අපගේ කල්‍යාන මිත්‍ර මහා සඝ රුවනට මාගේ නමස්කාරය වේවා.... 🙏 🙏 🙏 🙏

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 5 місяців тому +14

    සාදු සාදු සාදු 🙏🙏🙏රුවන්වැලි මහාරදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @GayanLakmal-dv4xp
    @GayanLakmal-dv4xp 5 місяців тому +5

    සාධු....!සාධු...!සාධු....!!!!මගේ නමස්කාරය වේවා....!!!!🙏🙏🙏🙏🙏

  • @thilakasirithilak9878
    @thilakasirithilak9878 5 місяців тому +8

    🙏🌺🙏🌺🙏🌺සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා💐💐💐

  • @sapalikasapalika5002
    @sapalikasapalika5002 5 місяців тому +3

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා

  • @chathurangabandara5888
    @chathurangabandara5888 5 місяців тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @Everything-z8r
    @Everything-z8r 3 місяці тому +4

    🙏🙏🙏සාදු🙏🙏🙏🙏...සාදු 🙏🙏🙏 ..සාදු🙏🙏🙏 ...🙏🙏🙏

  • @rewdonmemes4920
    @rewdonmemes4920 4 місяці тому

    අපගේ සිත් සමාධියට පත් කරමින් දහම් දේශනා කරන්නාවූ පින්වත් ස්වාමීන්වහන්සේට මේ දේශනාමය පින ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා !!!

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo 5 місяців тому +3

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏මාගේ ජිවිතයම මහා සෑයට පුජාවේවා පුජාකාරමි 🙏🙏🙏දානයෙන්ද දර්මයෙන්ද සර්ධවෙන් ශ්‍රවනය කරන බුද්ධ දර්මයේ ආනූ භාවයෙන් මගේ ජිවිතයම මේ බුදුන් වැඩ සිටින මහා සෑරජුන්ට පුජා කරමි පුජා වේවා 🙏🙏🙏🌹🌹🌹දර්ම දේසනා කරන ස්වාමින් වහන්සේට පතනා පැතුමන් සපළවේවා 🙏🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 5 місяців тому +5

    sadu.sadu.sadu
    dronayak.dathun.wahansela
    wadasitina.suwarna.mali.maha
    sarajanan.wahanseta.namaskara
    wewa.🙏🙏🙏
    sarana.thissa.suwamin.wahansa
    niduk.nirogi.suwa.dirgausa.labahwa.theruwan.saranai.🙏🙏🙏

  • @chanakaisuru4220
    @chanakaisuru4220 3 місяці тому +2

    Ape kalyana mithrayan wahansa oba wahanseta me uthum gauthama samma sambudu sasunedeema nivan dakeewa sadu sadu sadu sadu sadu sadu sadu..............

  • @SunilShalitha
    @SunilShalitha 5 місяців тому +5

    මා හට ඉක්මන් දර්මාබොඩය ලබෙවා. සඩූ සාඩූ සාඩූ

  • @donakusuma2536
    @donakusuma2536 5 місяців тому +7

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @rupparuppa4256
    @rupparuppa4256 5 місяців тому +2

    Tharuwan saranai ape හාමුදුරුවනේ වටිනා darmadasanawak ඇසීමෙන් mage සිත සන්සුන් karganna me උතුම් darmadasanawak අපිට උපකාර වේවා බුදු saranai

  • @manelwijesiri3769
    @manelwijesiri3769 29 днів тому

    ධර්ම ය දේශනාව කරන ඔබ වහන්සේට සමිබුදු වහන්සේ ගේ ආශිර්වාදය ලැබේවා .ඔබවහන්සේට තෙරුවන් සරනයි .සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @Indrani2014
    @Indrani2014 Місяць тому

    ඔබ.වහන්සේට.සදාකාලික.සැප.ඇති.උතුම්.ආමාමහා.නිවනම.ලැබේවා.දායක.උන.සියලුදේනාටත්.නිවන්.අවබොද.කරගැනිමට.මෙපින්.හෙතු.වෙවා.සාදු.සාදු.සාදු

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 5 місяців тому +2

    ද්‍රෝණයක් ඨාතූන් වහන්සේලා වැඩ වසන ස්වර්ණමාලී මහා සෑරදුන්ට මාගේ නමස්කාරය වෙත්වා .

  • @ShanikaJayawardana-f9p
    @ShanikaJayawardana-f9p 3 місяці тому +20

    රුවන්වැලිමහ සෑ අනුහසින් මාගේ ජිවිතය පිනෙන් ම පිරී සැමදා ම පින් දහම් කටයුතු කරමින් ගෞතම බුදු සසුනේදීම නිවන් සැප ලබා ගැනීමට හැකි වේවා.🙏🙏

  • @nilanikulasuriya2567
    @nilanikulasuriya2567 2 місяці тому +1

    මගේ අමාමෑණී බුදු පියාණනි අසරණ මා හට මේ භව කතරින් එතෙර වීමට ඔබ වහන්සේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා !
    චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !! අතු උතුම් නිවනින් සැනසීමට වාසනාව ලැබේවා !!!

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 4 місяці тому +1

    🙏🪷🙏🌺🙏💐 සාධු සාධු සාධු අපේ ස්වමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි බුදු ගුණ අනන්තයි ජිවමාණයි මාගේ නමස් කාරයවේවා 🙏🙏🙏සාධු සාධු සාධු

  • @kww2102
    @kww2102 5 місяців тому +74

    මා හට භික්‍ෂුණීන් භාවය ලැබේවා. බුදුන් දැක බණ අසා නිවන් අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා. 🎉🎉🎉🙏🙏🙏🙏ඔබ වහන්සෙ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. 🙏🙏🙏

    • @danushkajayawardene840
      @danushkajayawardene840 5 місяців тому +2

      සාදු සාදු සාදු ,උතිම් නිවනම ලැබේවා

    • @slag350
      @slag350 4 місяці тому +5

      Obage pathuma itu wewa 🙏

    • @MalaniSmalani
      @MalaniSmalani 3 місяці тому

      🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @tharindumadushanka1532
      @tharindumadushanka1532 Місяць тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganinissanka6849
    @iranganinissanka6849 2 місяці тому

    උතුම් රන්මැලිසෑ රජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජා ම කරමි.පූජා වේවා පූජා වේවා පූජා ම වේවා සාධූ සාධූ සාධූ

  • @kapilarathna2675
    @kapilarathna2675 4 місяці тому

    සැදෑහැවතුන් ගේ සිත් සැදෑහයෙන් පුරවාලමින් සුමධුර ධර්ම දේශනයක් කළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මෙම දේශනයෙන්ම නිවන් මග විවර වේවා .මෙවැනි ධර්ම දේශනයක් බෙදාහැරිමට කටයුතු කළ නාලිකාව ඇතුළු සහ සම්බන්ධ වූ සියලු දෙනාටම එකසේ මේ පින අනුමෝදන් වේවා .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Adhikari-v6j
    @Adhikari-v6j 2 місяці тому

    රුවන් වැලි සහ සෑම රජාණන් වහන්සේට මාගෙන නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @cmaxworth
    @cmaxworth 4 місяці тому

    සාධූ..!!! සාධූ..!!!! සාධූ... !!! මෙවන් උතුම් දේශනාවක් පැවැත්වූ ස්වාමීන් වහන්සඔබ වහන්සේට වහ වහා නිර්වානාවබෝධය වේවා... 🙏🙏🙏
    මෙම ධර්ම දානය සිදූ කිරීමට වදනකින් හෝ දායක වූ සියූළු දෙන⁣ටද නිවන් පිණිසම මේ කුසලය හේතු වේවා වාසනා වේවා.. !!! 🙏🙏🙏
    ම⁣ටද නිර්වානාවබෝධය පිණිසම මෙම ධර්ම දේශනාව හේතු වේවා වාසනා වේවා.. 🙏🙏🙏

  • @choppat.v5601
    @choppat.v5601 4 місяці тому

    මාගේ අරහත් උ සමිමා සමි බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු ☸️🙏

  • @KusumDharmasiri-w6w
    @KusumDharmasiri-w6w 2 місяці тому +1

    උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රදුන් වහන්සේට උත්තම පූජවක් කිරීමට මටද භාග්‍යය ලැබේවා !🎉🎉🎉🎉

  • @dissakumari1875
    @dissakumari1875 5 місяців тому +7

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!

  • @shyama1508
    @shyama1508 4 місяці тому +1

    සාදඅ..සාදු...සාදු..මහා..සැයට..මාගේ..නමස්..කාරය..වෙිවා

  • @dshashilakmali6587
    @dshashilakmali6587 3 місяці тому

    මට රුවන්වැලි මහා සෑ රඳුන් ලඟ නැවත වතාවක් සිල් ගැනීමට හැකියාව ශක්තිය ලැබේවා සියළු පුද සත්කාර කිරීමට ශක්තිය ලැබේවා

  • @pathminipathmini4986
    @pathminipathmini4986 4 місяці тому +5

    උතුම් නිවන් අවබෝද වෙවා නරෝගිව අයුෂ ලැබේවා සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු

  • @dinukasanjeewapushpakumara
    @dinukasanjeewapushpakumara 4 місяці тому +4

    අඩන්න පුලුවන්නම් අඩනව ඒ තරම් බුද්දාලම්බන ප්‍රීතියක්..මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.කෝරලාගම සරනතිස්ස ස්වාමිනී වහන්ස නිදුක් නීරෝගී වේවා..ඉතා ඉක්මන් බවයක උතුම් නිර්වචනය අවබෝද වී සසර ගමනින් එතර වේවා

  • @iranganinissanka6849
    @iranganinissanka6849 2 місяці тому

    සාධූ සාධූ සාධූ මාගේ ජීවිතය උතුම් රන්මැලිසෑ රජාණන් වහන්සේට පූජා කරමි පූජා කරමි පූජා ම කරමි.පූජා වේවා පූජා වේවා පූජා ම වේවා සාධූ සාධූ සාධූ