ඇගේ හිරිගඩු පිපෙනවා මේ වගේ බුදු ගුණ ඇහෙනකොට | koralayagama saranathissa thero bana

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 195

  • @لاتاونسلتا
    @لاتاونسلتا Рік тому +73

    පින්වත් සූවාමීන් වහන්සේට මේ සන්සාරෙන් එතෙර වනතූරූම කිසි කලෙකවත් ලෙඩක් කියා හැදෙනු එපා ඒ තරමටම දර්ම දේසනා හරීම ආශ්චරීයමත් පුලූවන් හැම දාටම දර්ම දේසනාවලට සවන් දෙනව 🙏

    • @AnandadesilvaAnanada
      @AnandadesilvaAnanada Рік тому +1

    • @AsnaaIshek
      @AsnaaIshek 10 місяців тому +1

      🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️

    • @rukmadamayanthi5505
      @rukmadamayanthi5505 2 місяці тому

      ඒසේ මය 🙏🙏🙏❤️❤️❤️❤

  • @rewdonmemes4920
    @rewdonmemes4920 4 місяці тому +2

    අති මනරම් ලෙස ධර්මදේශනාව සිදුකළ පින්වත් ස්වාමීන්වහන්සේට ප්‍රාර්ථනා කරන ආකාරයෙන් ඉතා ඉක්මනින් නිවන අවබෝධ වේවා !!!

  • @nawamusicentertainment8404
    @nawamusicentertainment8404 Рік тому +43

    බණ පදයක් අහන්න ආසව ඇති කරපු ඔබවහන්සේට මේ ගෞතම සසුනෙම ඒ උතුම් නිර්වාණ අවබෝධම ලැබේවා අපෙ හාමුදුරුවනේ..
    සාදූ.. සාදූ.. සාදූ..෴

    • @Sulakshinemasara
      @Sulakshinemasara 10 місяців тому

      එය

    • @AsnaaIshek
      @AsnaaIshek 10 місяців тому

      🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️

  • @manjulapradeep3466
    @manjulapradeep3466 Рік тому +10

    පින්වත් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට සසරකෙලවරකර නිර්වානය අවබොධය වහ වහා ලංවෙිවා එතේක් සංසාරෙ කිසිදු දිනේක කුඩා ඌද මහත් ඌද ලෙඩක් දුකක් නමි අහන්නවත්නොමවෙිවා .🙏🙏

    • @AsnaaIshek
      @AsnaaIshek 10 місяців тому

      🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️

  • @DanushkaGallage
    @DanushkaGallage 14 днів тому +1

    අපරිමිත කරුණාවෙන් යුක්ත ව ලෝක සත්ත්වයා හට අති ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වානය ම සඵල වේවා.......සාධු....සාධු....සාධු.

  • @MalliekaMalli
    @MalliekaMalli 4 місяці тому +1

    සාධු.....සාධු....සාධු......සම්මා....බුධු...රඡානන්.වහන්සේට....මාගේ....නමස්කාරය.....වෙවා🎉🎉🎉සාධු.පීන්වත්.ස්වාමීන්..වහන්සේට..මාගේ....නමස්කාරය.වෙවා.සාධ

  • @thejabasnayaka3468
    @thejabasnayaka3468 Рік тому +11

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනැසේවා !

  • @DilankaSandaruwan-h9j
    @DilankaSandaruwan-h9j 6 місяців тому +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාය වේවා

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 Рік тому +3

    නිදුක්නිරෝගීසුව ලැබේවා ඔබවහන්සේට. දීර්ඝ ආයුලැබ
    මේ ශාසනය සුරක්ෂිතව ආරකෂා
    කර ගැනීමට ලැබේවා.ඔබවහන්සේලා වැනි
    උත්තමයන් වහන්සේලා ලෝකෙටම සම්පතක්...තිසරණ සරණයි.ඔබවහන්සේට...

  • @ImashaaDissanayake
    @ImashaaDissanayake 4 дні тому

    තෙරැවන් සරනයි.......ස්වාමිනි.....නෙතට කදුලක් ඉනුවා.....මෙම දේශනාව අසා...❤

  • @ranjinehlebanon4248
    @ranjinehlebanon4248 Рік тому +17

    සාදු සාදු සාදු සම්මා සම්බුදු රජානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏දේශකයානන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

    • @frenchdiary
      @frenchdiary Рік тому

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @simplewalker459
    @simplewalker459 Рік тому +8

    උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 Рік тому +1

    පින්වත් ස්වාමින් ගේ මුවින් සජ්ජායනා කරන බුදු ගුන සම්බාරය අපේ ජීවිත ටයොමු වේවා සාදු සාදු සාදු ස්වාමින් වහන්සේ ටත් සවන් දෙන්නාවු සියලුම බැතිමතුන් හට දමාද්ය ජාලයටද අනෙකුත් සියලු දෙනාටත් නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා තවද සසර කෙටි කර ගැනීමට මෙි උතුම් ආෂ්චර්ය මත් ධර්ම දේශනා ව හේතු වාසනා වෙිවා

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 18 днів тому

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස සසර වසනා තුරා ලොක සත්වයන්ට සසංසාර කතරින් එතෙර කරන්නට ශක්තිය ලැබේවා 🙏💐💐🙏💐💐 පාරමිතා ධර්මයන් සම්පුර්ණ වේවා 💐💐💐💐💐 ප්‍රාර්ථනා කරන්නාවූ බොධියකින් සුක සහිත ප්‍රතිපාදාවකින් නිවන් මග පුර්ණ ය කරගන්න ලැබේ වා 💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐🙏🙏 මටද ප්‍රාර්ථනා කරන්නාවූ බොධියකින් නිවනින් සැනසීමට මේ ධර්ම දේශනා ව ඇසු පින පාරමිතා වක් වේවා 💐💐💐💐💐🙏💐💐🙏

  • @ruwansampath4061
    @ruwansampath4061 3 місяці тому

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...
    🙏🙏🙏

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස . දීර්ඝායු ලැබේවා. පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා. සාධූ සාධූ 🙏☘️

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr Рік тому +2

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

    • @chalanarandiya
      @chalanarandiya Рік тому

      සාධූ🙏🌼 සාධූ🙏🌼 සාධූ🙏🌼

    • @AsnaaIshek
      @AsnaaIshek 10 місяців тому

      🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️

  • @ayesh4441
    @ayesh4441 7 місяців тому +1

    තෙරුවන් සරණයි

  • @deepakumari6587
    @deepakumari6587 Рік тому +1

    ඔබ වගන්සේට මේ පින්බලෙන් මේ බුදු සසුනේම නිවන් අවබෝධ වේවා

  • @Min_taeri
    @Min_taeri 10 місяців тому +1

    පින්වත් ස්වාමින්වහන්ස දෙවතාවකට වඩා මේ බණපද ඇසූවෙමි. මහත් වූ සද්ධාවක් තථාගත භාග්‍යවතුන් වහන්සේ කෙරේ මුලු හදවතේම උපන්නේ පින්වත් ස්වාමින්වහන්සේට ඉතාම පින්සිදු වන්නටය.පින්වත් ස්වාමින්වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් වූ අජරාමර පරම නිවන් සුවය ලබන්නට මේ සා මහත් වූ ධර්ම දේශනා කුසලය හේතූ වේවා වාසනා වේවා... මටද යම් කර්මයකින් වැසී ගියේ වී නම් ඒ ගනදුර නිමා කොට මේ ජීවිතයේදිම සෝතාපත්ති මාර්ගඵලයකට මේ කුසල් හේතුවේවා උපනිශ්‍රය වේවා..සාදු සාදු සාදු දෙව්ලොවින් වැඩි පින්වත් ස්වාමින්වහන්ස මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු 🙏

    • @AsnaaIshek
      @AsnaaIshek 10 місяців тому

      🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️

  • @sirilgunawaradana4729
    @sirilgunawaradana4729 Рік тому +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය .ඔබ වහන්සේගේ දේශනාවල සවන් දීමෙන් මා ධර්ම මාර්ගයේ ගමන් කරමි

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SitharaOfficial
    @SitharaOfficial 4 місяці тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @sandamalidharmarathna2105
    @sandamalidharmarathna2105 Рік тому

    Sadu sadu අපේ ලොව්තුරා අමාමැණි ඝම්මා ඝම්බුදුරජානන් වහන්ඝේට මගේ නමඝ්කාරය වේවා

  • @DilrukshiPerera-gp8wm
    @DilrukshiPerera-gp8wm Рік тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 місяців тому

    සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! 🙏🙏🙏🙏🌹🌹🌹

  • @kumaridehigama4293
    @kumaridehigama4293 9 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏

  • @erandijayasekara4788
    @erandijayasekara4788 Рік тому

    පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @sajivanimax8833
    @sajivanimax8833 Рік тому +4

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට... දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 Рік тому +1

    ඔබවහන්සේ තව තවත් මෙවන් දේශනා කිරීමට සැලසෙත් වා 🙏🏾🙏🏾🙏🏾 නිර්වාණාවබෝධය පිණිස වේවා....... සියලු සත්වයන් හට ධර්මය අවබෝධ වේවා....... 🙏🏾🙏🏾🙏🏾 ජීවමාන බුදුරජාණන් වහන්සේ සියළුම සත්වයෝ අවබෝධ කරත්වා...... බුදුදහම සදාකාලිකව අනන්ත සක්වල හි වැජබේවා..... ජීවමාන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත මාගේ ජීවිතය පුජවේවා....... 🙏🏾🙏🏾🙏🏾

  • @telisakumari2809
    @telisakumari2809 Рік тому +3

    උතුම් තිවිධ රත්නයට මා ෙග් නමස්කාරය ෙව්වා 🙏🙏🙏🙏

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 Рік тому

    උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @srihaputhantri2946
    @srihaputhantri2946 Рік тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු නොඅඩුව ලැබෙිවා ඔබ වහන්සේට මාගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 Рік тому +1

    සාධූ🌺 සාධූ🌺 සාධූ🌺
    සම්මා සම්බුදු රාජාණණ් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏 🌸🌸🌸 දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸

  • @banlad4040
    @banlad4040 9 місяців тому

    සාදු.සාදු.සාදු.සාදු.සාදු.සාදු..සාමිමා.සාම්බුදුරජානාන්වහාන්සෙට.ඒ.අමාමැනියන්ට.සතුටු.සිතින්.නමස්කාර.කරමි.නමස්කාරයම.වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 පින්වත්.ස්වාමින්වහන්සෙටද.මගෙනමස්කාරයවෙවා.බොහොම.පින්.ඔබවහන්සෙට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @SadikaPiyanti
    @SadikaPiyanti 10 місяців тому

    පින්වත් අපෙ හාමුදුරුවනෙ තෙරැවන් සරනයි ස්වාමීන් වහන්සේ ට මගෙ දරැවන් ආරක්ෂා කරදෙන්න හැමදාා 🎉🎉🎉🎉🎉🎉

  • @T_apex_DJ
    @T_apex_DJ Рік тому

    සාදු සාදු සාදු. මේ සැම බණ පදයකින්ම කෙනෙක් කුසල් සීත් ඇතිකරගන්න වා. පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා

  • @AnulawathiWL
    @AnulawathiWL Рік тому

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා

  • @shashikamadusanka3955
    @shashikamadusanka3955 Рік тому +1

    සාදු සාදු සාදු 🙏සාදු🙏සාදු🙏 භාගයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @crush4969
    @crush4969 8 місяців тому

    ඔබ වහන්සේ ට උතුම් වූ බුදු බවම ලැබේවා!

  • @chamarasaumya7947
    @chamarasaumya7947 9 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 බුදු පියාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙත්වා

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 7 місяців тому

    Ane... E lassana bana🎉🎉🎉🎉🎉swamini obatat niwan suwama weva me bhagyawat gautama budu sasune!

  • @Lalitharani-l4u
    @Lalitharani-l4u Рік тому

    ස්වාමීන් වහන්සේට මේ පින් බලෙන් නිවන ලබත්වා සැමට සෙත්වේවා

  • @dumindathushani6640
    @dumindathushani6640 Рік тому

    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Рік тому

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma arya maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @isharaaluthge8964
    @isharaaluthge8964 9 місяців тому

    හරිම ලස්සනයි. හිත නිවෙනවා නමො බුද්දාය

  • @maduvanthichampika3075
    @maduvanthichampika3075 Рік тому +4

    සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @gayanasanka7970
    @gayanasanka7970 Рік тому

    Sadu sadu sadu ....!!! Thunuruwan saranai swameen wahansa ...!!!

  • @suramyapeeris3703
    @suramyapeeris3703 Рік тому +2

    🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @AsnaaIshek
    @AsnaaIshek 10 місяців тому

    මේ ධර්ම දානමය පිංකම පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණබෝධය පිණිසම හේතු වේවා ! වාසනා වේවා ! තෙරුවන් සරණයි හැමෝටම ! 🙏🙏🙏❤️❤️❤️

  • @samaranandana2287
    @samaranandana2287 Рік тому +1

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනැසේවා අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන ධර්මය අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය.🙏🙏🙏🌹🌹🌹.

    • @AsnaaIshek
      @AsnaaIshek 10 місяців тому

      🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 Рік тому

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🎉🎉🎉🙏🙏🙏

  • @hedemu1902
    @hedemu1902 Рік тому +2

    සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි පින්වත් ස්වාම්න්වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 5 місяців тому

    Sadu saadu saaadu, oba wahanseta namas kara wewaa.

  • @ThenukPerera
    @ThenukPerera Рік тому +2

    සාදු සාදු සම්මා සම්බුදු වෙවා

  • @indranipushpa1438
    @indranipushpa1438 Рік тому +2

    ගෞරවනීය ස්වාමින් වහන්ස ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MrHASITHA1988
    @MrHASITHA1988 Рік тому +4

    අනිවාම අහන දේශනා...❤

  • @SadikaPiyanti
    @SadikaPiyanti 10 місяців тому

    මගෙ හිතෙ තියන බලාපොරොත්තු ඉස්ට කර දෙන්න සැන සිමෙන් ඉන්න ලැබෙවා දෙවි පහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 Рік тому +7

    🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @manelgamage3113
      @manelgamage3113 Рік тому

      Sadu sadu sadu sawaminwshensetah apa samatàh amaniwana awabodaweea

  • @nadianamrsinghac264
    @nadianamrsinghac264 Рік тому

    Tharuwan saranai obawansata 🙏🙏🙏 maga hithata harima sansimak ati Una

  • @thamarawong1825
    @thamarawong1825 Рік тому

    Gawrawaniya pinwath Ape Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Uthum Darma Desanayata GODAKM PIN pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏

  • @chamindakumara9506
    @chamindakumara9506 Рік тому

    සාදු ..සාදු ....සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ritajaywardhana6797
    @ritajaywardhana6797 Рік тому

    සාදු සාදු සාදු මාගෙ බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා

  • @rasikasamanthi2061
    @rasikasamanthi2061 Рік тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rashminavodya1169
    @rashminavodya1169 3 місяці тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @lasanpeiris
    @lasanpeiris Рік тому

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @thejaratnayake4479
    @thejaratnayake4479 Рік тому

    Budu gunawalata mage namaskarayama wawaa

  • @tikirikumara3432
    @tikirikumara3432 Рік тому

    ☸️එවං අචින්තියා බුද්ධො 🌻🌻🌻බුද්ධ ධම්මා අචින්තියා 🌻🌻🌻අචින්තියේසු පසන්නා නං විපාකෝ හොතු අචින්තියා 🌻🌻🌻🌻🌻🌻🌻🙏♾️♾️♾️♾️♾️♾️♾️🌈🌈🌈🌈🌈🌈🌈

  • @akilaperera5843
    @akilaperera5843 Рік тому

    මේ අති උතුම් ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලබාගන්නා වූ පිං මහිමයෙන් උපදින හැම ආත්ම භාවයකම සම්මා දිට්ටික වී ඉපදේවා, උපදින හැම ආත්ම භාවයකම කල්‍යාණ මිත්‍ර සෙවනයම ලැබේවා, කල්‍යාණ මිත්‍ර වහන්සේලාට සිතිවිලි මාත්‍රාවකින් වත් වරදක් සිදු නොවේවා. අවසන් හුස්ම හෙලන තුරුම, තථාගතයන් වහන්සේ, උතුම් ධර්මය, උතුම් සංගයා වහන්සේ ලා කෙරෙහිම අචල ශ්‍රද්ධාව පිහිටෙවා

    • @AsnaaIshek
      @AsnaaIshek 10 місяців тому

      🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 Рік тому

    Sadu🙏🙏💐💐 sadu🙏🙏💐💐 sadu🙏🙏💐💐 thurunuwan saranai ලෝක වැසි සියලු දෙනාටම

  • @nadeebandara7838
    @nadeebandara7838 Рік тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @asangadesilvasrilanka5984
    @asangadesilvasrilanka5984 Рік тому

    maha sangharathnayata mage namaskaaraya vewa.....

  • @udanisarangika6160
    @udanisarangika6160 Рік тому

    🌼🌹🌸🙏සාධු🙏සාධු🙏සාධු

  • @indraniabeynayaka3426
    @indraniabeynayaka3426 Рік тому

    sadu sadu sadu !!!’pinwath swaminwahanseta mage namaskaraua wewa!!!

  • @mallikaherath7022
    @mallikaherath7022 Рік тому

    Pinwath Buddha Puthrayanan wahanseta Sirasa nama Bathi Sithin Namaskara karami.
    Namaskara wewa!
    Namaskara wewa!!
    Namaskara wewa!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranadarshana7815
    @suranadarshana7815 Рік тому

    Sadu...... sadu...... sadu.....

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Рік тому

    සාදු සාදු සාදු!!!🙏🏻🙏🏻🌼

  • @indrasuppiah5512
    @indrasuppiah5512 Рік тому

    සාදු
    සාදු
    සාදු
    වාසනාව න් බණ ඇසීමට මටත්
    පුලුවන් වීම .ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා .

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd Рік тому +1

    Sadu Sadu Sadu theruvan Saranaii pinvath Suwamin Sahansa

  • @mudithabandara8575
    @mudithabandara8575 10 місяців тому

    බුදු සරණයි 🙏🙏🙏🙏

  • @මැණික්මැණික්

    🙏🌹🙏🌹🙏🌹🙏🌹 නමෝ 🙏🌹🌹🌹 බුද්දාය සාදු සාදු 🙏🌹🙏🌹🙏 බුදු ගුණ 🙏🌹🙏🌹 අනන්තයි 🙏🌹🙏🌹 සාදු සාදු 🌹🙏👌🙏👌🌹 නිදුක් 👌👌 වේවා 🙏🌹🙏🌹 නිරෝගී 🌹🌹 වේවා 🙏🌹🙏🌹 සුවපත් 🙏🌹🙏 වේවා 🙏🌹🙏🌹 අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🌹🌹🌹🌹 ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🌹🌹🌹🌹

    • @AsnaaIshek
      @AsnaaIshek 10 місяців тому

      🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️

  • @kanthiasha6839
    @kanthiasha6839 Рік тому

    Sadu sadu sadu oba wahanseta teruwan saranayi

  • @නයනා-ශ9ඳ
    @නයනා-ශ9ඳ Рік тому +1

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @suvarnagethemiya
    @suvarnagethemiya 10 місяців тому

    Me tharam සුන්දර bna desanav ආසන්න levenne obe pinata 🙏🙏🙏

  • @tikirikumara3432
    @tikirikumara3432 Рік тому +2

    ☸️☸️☸️සාදු!!!සාදු!!!සාදු!!! 🌻🌻🌻අප්පමාණෝ බුද්ධෝ....🌻🌻🌻අප්පමාණෝ ධම්මෝ 🌻🌻🌻අප්පමාණෝ සංඝෝ 🙏සාදු 🙏සාදු 🙏සාදු🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻☸️

  • @dammikajayarthna2068
    @dammikajayarthna2068 Рік тому +1

    තෙරුවන් සරනයි

  • @shamanilanthi8066
    @shamanilanthi8066 Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @swarnaliyanage8059
    @swarnaliyanage8059 Рік тому

    Ape pinwath swamin WAHANSETA MAGE NAMAS KARAYA WEWA SADU SADU SADU 🙏🙏🙏

    • @AsnaaIshek
      @AsnaaIshek 10 місяців тому

      🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️

  • @KolithaWije-qh3jo
    @KolithaWije-qh3jo Рік тому

    Oba wahansata mage namaskarya wava 🙏🙏🙏

  • @wasanalakmali7715
    @wasanalakmali7715 Рік тому

    Budu guna ananthai

  • @asankaindrajith8712
    @asankaindrajith8712 Рік тому +1

    Sadu sadu sadu

  • @ChanukaEkanayaka-k1v
    @ChanukaEkanayaka-k1v 5 місяців тому

    Namo Buddaya

  • @manjulakumara4403
    @manjulakumara4403 3 місяці тому

    Himiyani..me panayata pilithurak denna..samma sambu budu piyanan kenakuta barida kalin budu una budu kenak hamuwanna apassata gihin..

  • @amilasandaruwan4360
    @amilasandaruwan4360 Рік тому

    budu saranahs

  • @umesh6819
    @umesh6819 Рік тому

    සාධු..සාධු

  • @sakunthalaudeni530
    @sakunthalaudeni530 Рік тому

    සාධු සාධු සාධු !

  • @ranyrany7001
    @ranyrany7001 Рік тому

    sadu sadu sadu

    • @kumaranilantha8167
      @kumaranilantha8167 Рік тому

      Swaminvahansa yam ayekuta padwala hiriyak, gal pagnna aphasia thathvayak thibenam api kohomada thaithya malwa dakwa yanne..? Pin sidewinder pahada Donna.

  • @mashimixy0001
    @mashimixy0001 Рік тому +3

    බණ ටික ඉවර වෙද්දි අනෙ තව අහන්න අසා හිතුනා.දවසම අහන් ඉන්න පුලුවන් දෙශනාවක්..ඔබ වහන්සෙට මෙ පිනම ඇති එ උතුම් අමා මහ නිවනට..දුකයි, දුකයි,වෙදනයි,කරදර ප්‍රශ්න බැ බැ කිය කියා ඉන්නවට වඩා මෙ දහම් පදයකින් දුක් ගිනි නිවාගන්න,අත මිට මොලවන් ඉන්න මෙ රත්නයෙන් ප්‍රයොජන ගන්න ලොක සත්වයන්ට හැකි වෙවා..!මෙ දර්ම මග යන හැමොටම ජිවිතෙ එ ආශ්චර්‍ය ලැබෙනවාමයි..දුක් ගින්නට පිහිටක් ලැබෙනවා සත්තයි සත්තයි...සියලු දෙනාටම එ උතුම් පිහිට පිලිසරණ ලබා ගන්න හැකි වෙවා...🙏🙏🙏

    • @AsnaaIshek
      @AsnaaIshek 10 місяців тому

      🙏 තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! ❤️

  • @akilaBandara-d7x
    @akilaBandara-d7x 2 місяці тому

    Namas karawewa

  • @dgjjldgyii3050
    @dgjjldgyii3050 Рік тому

    සාධු සාධු සාධු