Dharma deshana, රුවනවැලි මහා සෑයේ ඉතිහාස කතාව. Story of Ruwanweliseya

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 375

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +19

    🙏🌺🙏
    සයිංසු යස්මිං සුගතස්ස ධාතු
    නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
    සුවණ්ණ මාලීති පතීත නාමං
    වන්දාමහං ථූපවරං මහග්ඝං
    ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු!! සාදු!!!...

  • @NishanthaMaduwanthi-ld2sw
    @NishanthaMaduwanthi-ld2sw 19 днів тому +6

    අපේ හාමුදුරුවන් වහන්සේට , නිදුක් නීරෝගි සුව ලැබේවා..අහං ඉන්න ආස විදිහට ධර්ම දේශනා,කරනවට.

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 Рік тому +36

    සාදු..... සාදු...... සාදු...... ස්වාර්ණමාලි දාගැබි වහන්සේ අපේ ජිවමානව. වැඩ. සිටින. බුදු රජාණන් වහන්සේ මයි සාදු... සාදු.... සාදු..... පින්වත් අපේ ස්වාමින්වහන්ස. ඔබ. වහන්සේටත් අප. සැමටත් මෙම. උතැමි පින. කැසලය. නිවන් අවබෝධය. පිනිසම. හේතු වාසනා වේවා...🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @VajiraAluthge
    @VajiraAluthge Рік тому +16

    මට හිතට දැනෙනෙ සතුට කියන්න බැඒ තරම් ලස්සනයි
    පිං සිදු වේවා මේවිදියට හිතට දැනෙන බන කියනවට අපේ හාමුදුරුවන්ට

  • @RuvishanRUVISHAN-cm1pp
    @RuvishanRUVISHAN-cm1pp Рік тому +3

    සාදු සාදු සාදු මහ සෑ රජානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranibandara212
    @ranibandara212 Рік тому +15

    තෙරුවන් සරනයි ! ඔබ වහන්සේට ..නිදුක් නීරෝගී වේවා ..!දීර්ඝායු වේවා .! චතුරාර්‍ය සත්‍ය අවභෝධ වේවා ..!

  • @nayanadamayanthi3775
    @nayanadamayanthi3775 Рік тому +48

    🙏.සාදු . සාදු . සාදු අපේ හාමුදුරුවෝ ස්වර්නමාලි මහා... සෑය ගැන හොදට වැදෑරුව අපේ හාමුදුරුවන්ට බොහෝමයක් පින්. 🙏🙏🙏🙏

    • @sanjeewaruwan2199
      @sanjeewaruwan2199 Рік тому +7

      සාදු ..සාදු ..මහා සෑය කොහොම හරි මාසේකට සැරයක් වදිනවා .සෑය වදින්න ගියහම හිතට දැනෙන සැනසිම මොන වගේද කියලා කියන්න කියන්න වචන නැ.සාදු ..සාදු ...සාදු ..

    • @kaushithasandaru6400
      @kaushithasandaru6400 Рік тому +1

      @@sanjeewaruwan2199 yyyuuu

    • @pabasaraupamali391
      @pabasaraupamali391 8 місяців тому

      O ."y.nh88e43v
      ​@@sanjeewaruwan2199

    • @manelwickramasinghe7214
      @manelwickramasinghe7214 4 місяці тому

      චර්‍

    • @thamiruyasithwickramarathn7262
      @thamiruyasithwickramarathn7262 2 місяці тому

      Up

  • @abekoonsirimanna9038
    @abekoonsirimanna9038 Рік тому +21

    සාදූ සාදූ සාදූ!!! අපේ ස්වාමීන් වහන්සේට පින් නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂය ලැබෙවා

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 Рік тому +16

    පින් වත් ස්වාමීන් වහන්සේ ටත් නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි ස්වාමීන් වහන්සේ මේ තත්වය ට ගෙන ඒමට වෙර වීරියෙන් දැරූ මව් පිය ගුරු වර ගුරු වරියන් සැමත් මීට පෙර ආත්ම වලහ හමු වු ගුරුවර ගුරු වරියන් සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා මෙතෙක් සසරෙහි හමු වු හිතවත් අහිතවත් සැම දුගතියෙහි නම් සුගත ගාමි.වේවා සුගතිගාමී නම් අජරාමර නිවන් සුව ලැබේවා තුන් ලෝකයේ සිටින සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා කායික මානසිකව සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා

  • @nilminisandyarathnayake973
    @nilminisandyarathnayake973 Рік тому +10

    සෑදූ!!!!!!සාදු !!!!!!!!!!සාදු පින්වත් අපෙ ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්‍ර්‍ය සත්තිය දර්මය අවබෝධ වේවා !!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @sitharacosta2
    @sitharacosta2 Рік тому +21

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @LalithWasantha-cr5iw
    @LalithWasantha-cr5iw Рік тому +7

    මෙවන් වටිනා දහම් කතා නව පරපුරේ අයට කියා දෙන ඔබ වහන්සේලා රටට දායාද කළ දෙමාපිය ගුරුවරුන්ට ඇතුළු දෙනාට සහ බලන අපිටත් ඉක්මනින් පරිපූර්ණ දහම් අවබෝධය ලැබේවා !!! සියලු දෙනාට නිවන පසක් වේවා !!!!!!!

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 22 дні тому +1

    උතුම් වු රැවන්වැලි මහා සෑය පිහිටෙන් මාහට නිවන උතුම් වු ධර්මය වැටහේවා අවබෝධ වෙිවා සාදු සාදු සාදු

  • @truwantha
    @truwantha Рік тому +3

    සාදු සාදු සාදු ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා

  • @madukachathuranganee3181
    @madukachathuranganee3181 Рік тому +19

    සාදු සාදු .ඔබ වහන්සෙට නිවනම වෙත්වා.මාගේ ජිවිතය මහසැ රජාණන් වහන්සෙට පුජා වෙවා.අවසන් හුස්ම පොද මහ සැ බුමියෙම කෙලවර වෙවා.සාදු සාදු සාදු

  • @kanthiherath3620
    @kanthiherath3620 Рік тому +5

    අති උතුම් ස්වර්නමාලි මහා වෛත්‍යානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏.ඒ වගේම මේ උත්තරීත බණ දේශනාකරන්නාවු පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක්නීරෝගී භාවය ලැබේවා . සාදු සාදු සාදු .🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 роки тому +21

    ආශ්චර්‍යයමත් දේශනාවක් .බොහෝම පින් අපෙ ගෞරවනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @AiraDon
      @AiraDon 8 місяців тому

      Up 55:48

  • @nilanthadilruk818
    @nilanthadilruk818 5 місяців тому +6

    ⁣මෛතිු බුදුන් දැක අපේ හාමුදුරුවෝ නිවන් දකිවා.

  • @geethikakumari5835
    @geethikakumari5835 Рік тому +3

    🙏🙏🙏...නොදන්නා කරුණු බොහොමයක් දැන ගන්නට අපවෙත අවස්තාවට ලබා දුන් ඔබ වහන්සේට බොහොමයක් පිං ලැබේවා...සාදු ..සාදු..සාදු..එමෙන්ම මේ උතුම් දේශානාව අසන්නට සැමටම අවස්තාවක් ලබා දුන් ඔබටත් පිං ලැබේවා 🙏🙏

  • @shenu22
    @shenu22 Рік тому +25

    ඒ උතුම් වූ රැවන්වැලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා...
    සාධූ...සාධූ...සාධූ...!

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 роки тому +11

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු....

    • @lakmalprasad1101
      @lakmalprasad1101 Рік тому +1

      සාදු.සාදු...පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් සුවය ලැබේ වා

  • @seriyaani1870
    @seriyaani1870 Рік тому +1

    සාදු සාදු සාදු ඔබ වහන්ෙස්ට නිදුක් නි ෙරා්ගිව දිර්ඝ අයුෂ ලැ ෙබිවා ෙමවන් ධර්ම ෙද්ශන නිතර අහලා සසර ගමන අවසන් කරගන්න ලැ ෙබිවා

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +7

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 роки тому +6

    Pinwath oba whansheta mage namaskaraya wewa. Nedek neroge ceira jeewanaya lebewa theruwan saranai oba whansheta

  • @swarnalathaalvis
    @swarnalathaalvis 4 місяці тому +2

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ ලෝක සත්වයා ගැන අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා කරන පරම පුජිනිය වන්දනිය ගරුතර දේශකයානන් වහන්සේට ප්‍රර්ථනිය බෝධියකින් උතුම් වු නිර්මාණයම සාක්ෂාත් වේවා එක සිතින් ප්‍රර්ථනා කරමි සාදූ සාදූ සාදූ

  • @DolanRodrigo
    @DolanRodrigo Рік тому +2

    මේ පින් බලයෙන් අප සැම ට උතුම් නිර්වාණය ම ලැබේවා. සාදු 🙏🙏මගේ දෙමුපියන් නිරෝගී වේවා. සාදු 🙏🙏🙏

  • @FfFd-xk4xm
    @FfFd-xk4xm 4 місяці тому +9

    ජීවමාන බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දැකබලා pin අනුමෝදන් වෙමු

  • @NeethaKarunanayaka
    @NeethaKarunanayaka Рік тому +16

    ඇස්වලට කඳුළු පිරෙනවා සමහර තැන්වලදි.බුදුන් වහන්සේටත් රන්මැලි සෑ රඳුන්ටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukadamayanthi3274
    @renukadamayanthi3274 4 місяці тому +9

    අපිටත්
    අ/ පුරේ අවට
    ඉන්න පුලුවන් වුනා නමිි
    ස්වර්ණමාලි චෛත්‍යය රාජයාණන් වහන්සේ
    සෑම දිනකම
    වැද ගන්න
    තිබුනා ,
    පිං මදි වෙන් ඇති ,
    🙏🙏🙏

    • @IndraniWijerathne-kt7or
      @IndraniWijerathne-kt7or 26 днів тому

      එහෙම හිතන්න එපා ,ඔයා කොහේ හිටියත් හිතින් මෙනෙහි කරල වන්දනා කරන්න 🙏🙏🙏

  • @A.SKotalawala
    @A.SKotalawala 4 місяці тому +1

    ඔබ වහන්සේ මේ දේසනාකරන ධර්මයහේතුවෙන් මේ ආත්මයේදීම නිර්වාණ අවබෝධය ලබේ
    වාසාදු සාදූ සාදු

  • @samanthalekamge2995
    @samanthalekamge2995 4 місяці тому +1

    තෙරැවන්සරනයි අපෙ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 роки тому +8

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

    • @elisasupan4713
      @elisasupan4713 2 роки тому

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තේරැවන් සරණයි අපෙ.හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @M.S.NIMNAFonseka
    @M.S.NIMNAFonseka 14 днів тому +1

    නමස්කාර වෙවා ස්වර්ණමාලි මහා සෑ රදුන්ට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤

  • @RuwanKumara-n1x
    @RuwanKumara-n1x 19 днів тому +1

    සාදු....🙏🙏🙏....සාදු....🙏🙏🙏....සාදු....🙏🙏🙏 රුවන්වැලි මහා සෑ රදුන්ට

  • @mmhemamali2273
    @mmhemamali2273 Рік тому +1

    ඔබවන්සේගේ දේසනා හරිම පැදිලියි.එමදේසනා සවන්දෙන විට දෙනතට කදුළු උනනවා.ඔබවහන්සේට; මෙවැනිදේසනා කිරීමට තවතවත් සක්තිය ලැබේවා.

  • @ChamaliPalliyaguruge
    @ChamaliPalliyaguruge 4 місяці тому +1

    මේ බන අහන්න තරම් පිං කරලා අපි.❤මාගේ නමස්කාරය වේවා රුවන්වැලිමහා සෑ වහන්සේට 🙏🙏

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Рік тому +1

    පින්වත්.ස්වාමින්.වහන්.ෙස්ට.නිර්වානය.ලැ.ෙබිවා.මාහා.අතිතයක්.ති.ෙබන.ෙමි.පින්වත්.රැවන්වැලි.මාහා.සැය.අබියස.සියලු.සත්වයන්ට.නිවන.ලගාකරගන්න.ලැ.ෙබිවා

  • @MalimbadaDhammarathanahimi
    @MalimbadaDhammarathanahimi 3 місяці тому +2

    ඔබ වහන්සේට තව බොහෝ කාලයක් ජීවත් වීමෙි වාසනාව ලැබෙිවා ... දීර්ඝායු වෙත්වා෴🙏🙏🙏

  • @punyaathurupana2753
    @punyaathurupana2753 Рік тому +3

    සාධූ ! සාධූ !! සාධූ !!! රුවන්වැලි මහ සෑ රදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ,
    මහා සෑ රදුන්ගේ නිධාන කතාව අපහට පැහැදිලි කර දෙන ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණේ ආශිර්වාදයෙන් , තව තවත් ශාසන සේවාව උදෙසා දීර්ඝායුවේවා !!! සාදූ සාදූ සාදූ !!!🙏🙏🙏🙏🙏🙏

  • @AyeshaShayamini-gu9wb
    @AyeshaShayamini-gu9wb 18 днів тому

    තෙරැවන් සරනයි සියලුම දෙනාට.පාඩම් කරන ගමන් phone එකෙ දාලා තිබුනා හිතට පුදුම සතුටක් සැනසීමක් දැනුනා.බුදුසරණයි ♥🙏

  • @mk5362
    @mk5362 3 роки тому +20

    රුවන්වැලි මහා රාජයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewaneedamayanthi2606
    @jeewaneedamayanthi2606 2 роки тому +122

    ඔබ වහන්සේ රුවන්වැලි මහා සෑය ගැන මතකයෙන් අති දක්ෂ ලෙස කල දේශනාව නැවත නැවතත් අසා දැනුවත් වී අන් අයද දැනුවත් කිරමට සිතුවෙමි. මේ පින් බලයෙන් ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා! 🙏🙏🙏

  • @kosalamadhushani4601
    @kosalamadhushani4601 2 роки тому +24

    පුදුම භක්තියක් ඇති වෙන්නෙ..උතුම් සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ටත් උතුම් නිර්වානාවබෝදයටම ලැබේවා ...

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c Рік тому +14

    සාදු!සාදු!!සාදු!!!තථාගත මගේ බුදු පියානන් වහන්සේට මගේ නමස්කාරය වේවා! ජීවිතය පුජා වේවා!ගරු දේසකයන් වහන්සේටත් සැම සියලු දෙනාටත් නිවන්සැප ලැබේවා🙏🙏🙏

  • @trueliving-1008
    @trueliving-1008 Рік тому +3

    Mewani watina darma deshanawak apita deshana kala oba wahanseta niduk nirogi chira jeewanaya labewaa🙏🙏 mathu budu bawa labenna me pina hethu wasanawakma wewaa🙏🙏

  • @maladamayanthi7038
    @maladamayanthi7038 Рік тому +6

    ඔබ වහන්සේ මේ සිදුකළ උතුම් ශ්‍රේෂ්ඨ ධර්ම දේශනා ව නිසා අප සියලු දෙනාට ම අතිව්ශාල දහම් කරැණු රැසක් අවබෝධ වී මේ පිනෙන් ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවපත්භාවයද දීර්ඝ ආයුෂ ලැබී ඉක්මනින් ම උතුම් ධර්මය අවබෝධ වී මෙම ආත්ම භවයේදීම නිවන් මගෙහි දොරටුව විවර කරගැනීමට හැකියාව ලැබේවා සාදු සාදු සාදු මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +3

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! සාදු! සාදු! සාදු! සාදු!

  • @WpIndrani-d3f
    @WpIndrani-d3f 4 місяці тому +1

    පින්වත් සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින් පින් පින් 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 Місяць тому +1

    මේ උතුම් ධර්ම දේශනා ශ්‍රද්ධා සිතින් ශ්‍රවණය කිරීමේ පිනින් මාහට මේ භවයේම උත්තරීතර නිර්වාණය අවබෝධ වේවායි පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduwanthimaduwanthi9882
    @maduwanthimaduwanthi9882 Рік тому +6

    තෙරැවන්‍ ස⁣රණයි අපේ හාමුදුරැවනේ

  • @සුදුබොලේ...j
    @සුදුබොලේ...j Рік тому +5

    උතුම්වූ රුවන්වැලි මහා සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා වේවා 🙏මගේ පවුලේ සියලු දෙනාට ආශීර්වාදය ලැබේවා 🙏🙏ඇතටම මම දැනන් හිටියේ නැති කතාත් තිබුනා

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 роки тому +10

    සාධු` සාධු` සාධු` රුවන්වැල මහා සෑරජානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷💐💐💐💐🙏🙏🙏🙏🙏 පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා

    • @mallikaherath7022
      @mallikaherath7022 2 роки тому

      Wandaneeya Pujaneeya pinwath Ape Swameen wahanseta Niduk neeroogi chira jeewanaya labewa..!
      Swarnamaai maha saa Rajun wahanseta Maage hada piri bathin p

    • @j.asiriwardana6037
      @j.asiriwardana6037 2 роки тому

      U

  • @patrickperera7974
    @patrickperera7974 Рік тому +12

    තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 роки тому +5

    Sadu sadu sadu ruwan weale mha sheayata mage namaskaraya wewa

  • @joyjoseph3856
    @joyjoseph3856 Рік тому +1

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේගේ දෙපතුල් නමද මම නමස්කාර කරමි ! සාදු සාදු! සාධු

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 10 місяців тому +2

    Sadu sadu sadu ruwanwali Maha sarajuntamaga namaskaraya wawa. Obwahansetadirgau labawa

  • @adjidaa2940
    @adjidaa2940 Рік тому

    Sadu sadu sadu maga namas karaya wawa sawnammali.maha sa දාගැබ් wahansatath apa pinwath samin වහන්සේ ටත් maga namas karaya wawa siyalu සත්වයා නිදුක් වේවා නිරොගි වේවා

  • @w.s6532
    @w.s6532 Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්ස meda පෙරදිග gewal ඇතුළේ සිර ගෙදර wage weda karana මට oba වහන්සේ ge me darma desana ahaddi mehe විඳින නොයෙකුත් දුක kamkatalu hemadeyakma නැති wela යනවා ස්වාමීන් wahansa oba වහන්සේ හිතට denena hodama විදියට darma desana කරනවා niduk නිරෝගී සුවය ලැබේවා thunuruwange පිහිට ලැබේවා dirgayu ලැබේවා sadu..sadu..sadu 🙏🙏🙏🙏

  • @heshanmaduranga986
    @heshanmaduranga986 Рік тому +11

    ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියෙන් උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @sudarshaniwijewickrama7452
    @sudarshaniwijewickrama7452 Рік тому +1

    Oba wahanse Niduk, nirogiwa suwapath wewa!!!!! palamu kotama. mewan athi uthum dharmaya deshana kireemen bauddayan wu apa ema nirmala dharmaya eseemen asanna wu apa menma siyalu sathwayange niwan awabodaya pinisama hethu wasana wewa!!!!

  • @rupparuppa4256
    @rupparuppa4256 3 місяці тому

    Tharuwan saranai ape හාමුදුරුවනේ නොදැන සිටිය බොහොම දේවල් goodk දැන gathha ape හාමුදුරුවනේ බුදු saranai

  • @IshnkaNadishani
    @IshnkaNadishani Рік тому

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි බාවයම ලැබෙිවා

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 2 роки тому +4

    Sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa. Ape garu swameen wahanseta deergausa labawa

    • @Nadewejasuriya-tm6ei
      @Nadewejasuriya-tm6ei Рік тому

      Sadu sadu sadu sadu 🙏🙏🙏 maga busy ra jnnm. Whansag doornuk datu whnsala was signs ruwan wali mha saya gna toora tutu ban dasna kra daskun whansata budbaw bawa labawa sadu 🙏🙏

  • @ramyalatha8753
    @ramyalatha8753 11 місяців тому

    සාදු සාදු සාදු ංඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය නිරතුරුවම ලැබේවා ....

  • @niluthennakon8651
    @niluthennakon8651 Рік тому +1

    Me Gautama budu sasunema niwan awabodhaya lebewa ape pinwath hamuduruwane ! Sadu! sadu! sadu......!

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 роки тому +8

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @kalubowilagedon3511
    @kalubowilagedon3511 7 місяців тому +2

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🌷🌷🌷🏵️🏵️🏵️🌸🌸🌸!!!!

  • @lalithagamage9827
    @lalithagamage9827 Рік тому +2

    Sadu sadu sadu!! Obawhanseta deergausalabeea!

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 роки тому +6

    sadu sadusadu.namo bhuddaya.a bhaggyavath u arahath u mage samma sambudurajanan vahanseta mage namaskaraya vewa .sadu sadu sadu.namo bhuddaya

  • @nandenande8253
    @nandenande8253 Рік тому +1

    sadu.sadu.sadu.sahinsu.yasmi.sagattassa..dahattu.nimay💓💓💓💓💓💓💓💕💕💕💕💕💕💕💕ape.hamuduruwane..desanay.attiwisitai

  • @pathminiashoka5198
    @pathminiashoka5198 10 місяців тому +3

    සාදු සාදු සාදු මම නමස්කාර කරමි

  • @lalitasewandi1203
    @lalitasewandi1203 24 дні тому

    සාදු සාදු සාදු🌻🌻🌸🌸🌻🌸🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vajiwithrelaxingmusic5857
    @vajiwithrelaxingmusic5857 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏බුදු සරනයි 🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏සාදු සාදු සාදු .

  • @NishanthiHewage-c6b
    @NishanthiHewage-c6b 4 місяці тому +1

    Sudu sadu sadu sadu sadu mage namaskaraya wewa

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 Рік тому +6

    සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වීඩියෝ ව සදහ නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ටත් නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු පින් වත් ස්වාමීන් වහන්සේ මේ තත්වය ට ගෙන ඒමට වෙර වීරියෙන් දැරූ සසරෙහි හමු වු හිතවත් අහිතවත් සැමටත් මාපියන් ගුරු වර ගුරු වරියන් සැමත් දුගතියෙහි නම් සුගත ගාමිවේව සුගත ගාමි නම් වහවහන නිවන් සුව ලැබේවා මෙතෙක් පහළ වූ සියලුම බුදුරජාණන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් සියලුම සත්වයින්ගේ සියලුම ගැටළු නිරාකරණය වේවා සාදු සාදු සාදු

  • @lalithaanjana2473
    @lalithaanjana2473 Рік тому +4

    😢😢😢😢🙏🙏🙏🙏🙏 අනේ රුවන් වැලි මාහා සෑ රදුන් අපිට වෙල තියෙන ප්‍රශ්නයට උදවු කරන්න😢😢😢 මගෙ මැනිකට කරදරයක් වෙන්න දෙන්න එපා හාද😢😢😢🙏🙏🙏🙏 හොද ගෙයක් ලබා දෙන්න අපේ අනාගතෙ ඔබ වහන්සේට බාරයි🙏🙏

  • @ayeshaharshani843
    @ayeshaharshani843 Рік тому +2

    Ruwanweli Maha se rajanan wahanseta mage namas Karaya wewa...

  • @mallikaherath7022
    @mallikaherath7022 2 роки тому +5

    Wandaneeya Pujaneeya pinwath Ape Swameen wahanseta Niduk neeroogi chira jeewanaya labewa..!!
    Swarnamaai saa Rajun wahanseta Maage bathibara Namaskaraya
    wewa..!! Saadu! Saadu.! Saadu.!
    Ape pinwath Swameen wahanseta
    *Sri Dalada Samidu Sarani..!
    Apekshitha marga palaya labewa..!!!

  • @hashinimaheshika814
    @hashinimaheshika814 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hchcgxv4354
    @hchcgxv4354 Рік тому

    Pinwath loku hamuduruwane obawahanseta dirgayusa wewaa sadu sadu sadu 🙏 ♥

  • @nishavidu8399
    @nishavidu8399 Рік тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @niroofashion9133
    @niroofashion9133 6 місяців тому +2

    ස්තුතියි හාමුදුරැවනේ

  • @BacilBacil-bz3gf
    @BacilBacil-bz3gf Рік тому

    Oba vahanseta theruvan saranai sadu sadu 🙏🙏🙏oba vahansege bana thulin ruvanvali maha saya gana hoda damumak labenava

  • @KumariSinha-g1m
    @KumariSinha-g1m 7 місяців тому +2

    සාදු සාදු! සාදු❤

  • @sarathkrupasingherupasingh9825

    ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා

  • @danasekara-nw1hy
    @danasekara-nw1hy 7 місяців тому +2

    Pinwath swaminwahansa oba wahanseta Dirgau wewa, Theruwan sarani 🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 місяці тому

    Sadu sadu sadu සම්මා sambudu පියාණන් wahnseta mage namshkara වේවා lakwasi ලෝකවාසීන් සියලුම සත්වයො නිඩුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏💐💐💐💐💐

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y Рік тому +1

    Sadu sadu sadu sadu sadu theruwan sarnai

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs Рік тому +1

    Sadu Sadu sadu pinwat oba whnsata teruwan srnai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 10 місяців тому +2

    තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏

  • @chathurangapushpakumara7411
    @chathurangapushpakumara7411 Місяць тому

    සාදු......🙏 සාදු.......🙏 සාදු......🙏

  • @MalliekaMalli
    @MalliekaMalli 3 місяці тому

    සාධු.සධු.සාධු....උතුමී..රූවන්..වැලී...මාහා...සැ🎉🎉🎉🎉රඡුන්ට🎉🎉🎉🎉දෝත්.නගා......මම...වන්දනා...කරමී🎉🎉🎉🎉පීන්වත්.ස්වාමීන්...වහන්සේ....නීදුක්..වේවා...නරෝගී...වේවා..සුවපත්..වෙවා...🙏🙏🙏🙏🙏

  • @vinodyaudayangani2450
    @vinodyaudayangani2450 Рік тому +2

    පිං සිඳු වේවා 🙏🙏🙏

  • @SuwarnamalWarnakulasuriyamhale
    @SuwarnamalWarnakulasuriyamhale 3 місяці тому +1

    සාදු..සාදු.සාදු.

  • @NuwanChaminda-pn6up
    @NuwanChaminda-pn6up 5 днів тому

    සාදු සාදු සාදු🎉🎉

  • @sulaxshanarodrigo7010
    @sulaxshanarodrigo7010 2 роки тому +7

    සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏

  • @VajiraAluthge
    @VajiraAluthge Рік тому +2

    මගේ මියගිය දෙමව්පියනටත් මේ පිං ලැබේවා

  • @ShehanBandara-ul2ci
    @ShehanBandara-ul2ci 10 місяців тому +1

    සාදු සාදු 🙏🙏❤❤❤🙏🙏

  • @nayanadamayanthi3775
    @nayanadamayanthi3775 Рік тому +5

    සාදු ! සාදු! සාදු!

  • @indikajayasekara6543
    @indikajayasekara6543 Рік тому

    Darmadesana karanna oba wahaseta නිදුක් නිරෝගී shaktiya..lebrwa